"Rescue Dawn" Sinhala Movie Review | Ending Explained Sinhala

  Рет қаралды 243,371

SL Movie Review

SL Movie Review

Күн бұрын

Пікірлер: 91
@PunethraPasinda
@PunethraPasinda 11 ай бұрын
මචන් අව්ල් ගන්නෙපා අමුතු විදියට කතා කරන්නෙ නැතුව නෝමල් කතා කරානම් සුපිරි♥️
@lahirudilshan9685
@lahirudilshan9685 Жыл бұрын
මේවා මොනවද බන් අපෙ ආමි කොල්ලො මාස9 යි දින 10ක් කොටින්ගෙ බූමියෙ හැන්ගිලා අවෙ මුලතිව් ඛේදවාචකය දවසේ අපේ කොල්ලෝ කීදෙනෙක් ජීවිතේ බේරගෙන ආවද පුදුම සටනක් දීලා ඒවටයි film හදන්න ඕනේ
@lakmaledirisinghe5526
@lakmaledirisinghe5526 Жыл бұрын
මෙක ඇත්ත කතාවක් නම් වියට්නාමට කරපු දරුනු අපරාදෙට සම්බන්ද උන පවුකාරයෙක්.. හොදක්නම් වෙන්නඑපා.. මටනම් මු පවුකාරයෙක් මිසක් මාර පොරක් නම්නෙමෙ.. මොකද එතරමටම මහ දරුනු විදියට ප්‍රහාර වියට්නාමෙ ට පරහදුන්නෙ.. අදටත් එහෙ ඉපදෙන අහිංසක ලමයි එවෙමුවෙන් වංදි ගෙවනවා
@travelinthevillage
@travelinthevillage Жыл бұрын
මචන් කතා කරන විදියට බලන්න හිතෙන්නේ නෑ බං
@Madhawagunawardana
@Madhawagunawardana Жыл бұрын
present කරන විදිය set නෑ bro.😢
@sandraab5099
@sandraab5099 11 ай бұрын
Ou ane..
@Gear_Shift_Gaming
@Gear_Shift_Gaming Жыл бұрын
Matanm katha karana widiya hodai ❤
@madusankaabeyrathna6768
@madusankaabeyrathna6768 Жыл бұрын
Film එක හොඳයි කාතාව නමි අවුල්
@sahanbandaralakmina6027
@sahanbandaralakmina6027 Жыл бұрын
Oww🫤
@mohottegadon2810
@mohottegadon2810 Жыл бұрын
කලයක් පංසලක වසලා දැන් සිවිරැ ගලවලා ගෙදර ද වසන්නේ නපුංසක වොයිස් එකක් නෙු තියෙන්නේ
@hatharasinghedinish6905
@hatharasinghedinish6905 11 ай бұрын
Don කියන්නෙ ලන්සීන්ට පුක දීපු එකෙක් නේ,සීයගෙන් අහපන් don උනේ කොහොම කියලා
@loader6424
@loader6424 Жыл бұрын
මරු වීඩියෝ එක❤
@chamithdilka2026
@chamithdilka2026 Жыл бұрын
Video eka maru .. 💙💙🤘🤘 ..
@sudanapoli6016
@sudanapoli6016 11 ай бұрын
Good news Malli ❤❤❤❤
@Pasindaaloka
@Pasindaaloka Жыл бұрын
අදත් සුපිරියක්❤❤
@Thanuka-x
@Thanuka-x Жыл бұрын
මරු
@White-Doc
@White-Doc 8 ай бұрын
Review nam maru ban ayye katahada hadagaththanam etawada maru ....jayawewa hoda channel ekak 👍👍❤️❤️
@travelKevin311
@travelKevin311 Жыл бұрын
සුපිරි 🎉
@dontmail7123
@dontmail7123 Жыл бұрын
සුපිරි film එකක්...ඒ උනාට ඔය film එකේ storyline එක පට්ටම බොරුවක්...american කාරයෝ තමයි ලාඕස්,korea,vitnam වලට බෝම්බ දාලා මිනිස්සු 2M වලට වැඩිය මැරුවේ කිසිම හේතුවක් නැතුව political reason වලට
@praveenasenani4142
@praveenasenani4142 Жыл бұрын
මාත් අහල තියෙන්නෙ එහෙමයි.ඒ වගේම වියට්නාම් යුද්ධ වලින් පරාද උනාම ඒ ලැජ්ජාව වහගන්න මේ වගේ කතා හදල..කොහොමත් අදටත් ඇමරිකාව කරන්නෙ ඕකනෙ..😅
@padmasiriranasinghe
@padmasiriranasinghe Жыл бұрын
ඇමරිකාව එහෙම පිටින් යුද්ධ නීති උල්ලංඝනය කලා,යුධ සිරකරුවන් හුවමාරු කරනවා කියලා වංචා කරලා තමන්ගේ සෙබලුන් බේරා ගෙන අනික් අය මරා දැම්මා . ලෝකෙට හොඳ මූණ පෙන්වන්න මේ වගේ ච්ත්‍ර පටි සාදන්නේ.
@buddhikaudayakumarawithana2083
@buddhikaudayakumarawithana2083 Жыл бұрын
True
@damithlakshman3647
@damithlakshman3647 Жыл бұрын
Meka balanna puluwan da u tube
@RasikaPradeep-k1b
@RasikaPradeep-k1b Ай бұрын
සුුපිරි කොල්ලෙක්
@kavidhudissanayaka5128
@kavidhudissanayaka5128 Ай бұрын
නාවික උවන් නියමුවා ...🥲
@prasadperera9919
@prasadperera9919 Жыл бұрын
Thanks ❤
@SandaliDivanjana
@SandaliDivanjana Жыл бұрын
Meyage voice eka sat na Movie ekanan supri
@KavithaSaheli-bx5zp
@KavithaSaheli-bx5zp 7 ай бұрын
අප්පිරියයි
@sheni6004
@sheni6004 Жыл бұрын
ස්තුතියි
@SahanPriyanath
@SahanPriyanath Жыл бұрын
Wisthara kireema tikak aul.
@Vlogswithshihtzu
@Vlogswithshihtzu Жыл бұрын
Gammak thama❤❤
@sanathk617
@sanathk617 Жыл бұрын
Katata dunnada kuruhari apperiyai
@chamikadineth
@chamikadineth Жыл бұрын
@Dumidu_Maduwantha
@Dumidu_Maduwantha Жыл бұрын
Timeline of the Conjuring Universe tHE NUM ANNABELLE CREATION NUM ANNABELLE THE CONJURING ANNABELLE COMES HOME THE CURSE OF LA LLORONA CONJURING COSTURING Oy tikth one ❤
@achalarahal
@achalarahal Жыл бұрын
උඹ කතා කරන විදිය පට්ට කැතයි. උඹ හිතන් ඉන්නේ අපේ අම්මා වගේ කතා කලාම උඹට comments වැඩි වේවි කියලද ?😅😅😅😅😅
@tharukasachini5446
@tharukasachini5446 Ай бұрын
Uba hena lassanata katha karanwada? Irisiya karanna epa bn minissunta
@Realeye66
@Realeye66 Жыл бұрын
Thank you
@hemalchathu1207
@hemalchathu1207 Жыл бұрын
Katha karana widiya wenas karapanko bro
@gayankumara7821
@gayankumara7821 Жыл бұрын
🤣🤣🤣අදින්නේ ඇයි 😂😂
@KukkuPatiya
@KukkuPatiya Жыл бұрын
💖💖
@sanathk617
@sanathk617 Жыл бұрын
Malapaninawa Oba katahadata
@thilinakuruppu7557
@thilinakuruppu7557 Жыл бұрын
Yako kochchiwala time ekavkiyanna maru katahada.. Filemvekama epa webawa
@ttcheras8246
@ttcheras8246 Жыл бұрын
❤️😊
@ruwanchandana-q6w
@ruwanchandana-q6w Жыл бұрын
Kadahda aheddima vidiyo eka ayin karana mama😂
@sarathanton6604
@sarathanton6604 Жыл бұрын
Armi film balanna mn mara asai
@malinda200
@malinda200 Жыл бұрын
ඊයා යකෝ කතාකරන විදිහ 😂😂👎
@Gear_Shift_Gaming
@Gear_Shift_Gaming Жыл бұрын
Ammo pahadili irisiyawa 😂
@NimashaFernando-vk7ke
@NimashaFernando-vk7ke 9 ай бұрын
Ayi
@sandraab5099
@sandraab5099 11 ай бұрын
Patan aragena..patan aragena
@nethmihimansa934
@nethmihimansa934 Жыл бұрын
Lankawe wage thama eheth
@harshakumara3256
@harshakumara3256 2 ай бұрын
මොකක්ද මෙි ජරා කතා විලාශය මෙික බලන්ඩ හිතෙන්නෙත් නැ
@DanushkaFernando-ti90
@DanushkaFernando-ti90 Ай бұрын
සුදගේන් රට බේරාගත් හාමුදුරුවෝ වගේ අයේත් අපේ රට බේරාගන්න අවා අනුර
@KavithaSaheli-bx5zp
@KavithaSaheli-bx5zp 7 ай бұрын
see
@AJTV544
@AJTV544 17 күн бұрын
ට්‍රාන්ස්ලේට් එක අවුල් මචන්. තේරෙන් නෑ කියන සමහර වචන.
@xopojfk6667
@xopojfk6667 Жыл бұрын
Laos kiynne wena ratak
@shashin_malli
@shashin_malli Жыл бұрын
Taxi කියන ෆිල්ම් එක රිවිව් ඕනි
@slben1012
@slben1012 Жыл бұрын
Oya rilod ekak vath dennane
@bernardrexrex7112
@bernardrexrex7112 22 күн бұрын
කියන ව්දිහට නම් 😢
@nimanthabotheju8018
@nimanthabotheju8018 11 ай бұрын
Kathawa kiyana widihata epama wenawa
@KavithaSaheli-bx5zp
@KavithaSaheli-bx5zp 7 ай бұрын
avacado
@JanathPradeep-jj9tv
@JanathPradeep-jj9tv 2 ай бұрын
කයිවාරුවත් එක්ක ෆිල්ම් එකේ ලින්ක් එකත් ඇඩ් කරානම් තමයි බ්‍රො වටින්නෙ
@Oshada-g1y
@Oshada-g1y Жыл бұрын
Sl movie review ayyata aasa kauda
@KavithaSaheli-bx5zp
@KavithaSaheli-bx5zp 7 ай бұрын
iya
@sahanbandaralakmina6027
@sahanbandaralakmina6027 Жыл бұрын
කාතා කරන විදිය අවුල් 😑
@rusara
@rusara 11 ай бұрын
මොකද ද ඒ චාටර් වොයිස් එක ශික්
@DILSHADSAMARE
@DILSHADSAMARE Жыл бұрын
උබ කතා කරන විදිය හරි නෑ බං...😂
@ChamithLahiru-m8n
@ChamithLahiru-m8n Жыл бұрын
😂😂
@cartoonvibe1236
@cartoonvibe1236 Жыл бұрын
Grimm gennako
@kapilabandara6779
@kapilabandara6779 Жыл бұрын
Fill eke link eka ewanna puluwanda..
@SharadadamithSharadadamith
@SharadadamithSharadadamith Ай бұрын
Mu hada kawana widhiha😂
@arosht5051
@arosht5051 Жыл бұрын
Bluwa oka
@Videodownsouth
@Videodownsouth Жыл бұрын
කතා කරන විදිහ නිසා මේක බලන්නෙ නෑ
@KavithaSaheli-bx5zp
@KavithaSaheli-bx5zp 7 ай бұрын
වග්ළහ්ළන්ස් zxnsnbsbsgssvvzhzbzhzhgzgzbzhzyxyzgz
@samithkumara464
@samithkumara464 Жыл бұрын
අයියෝ ඔය කතා කරන විදිය හදගන්න.. බලන්න බෑ බැන්...
@DilhaniKavisara
@DilhaniKavisara 5 күн бұрын
Uita vada hoda akshan movi karapan
@Sahan4771
@Sahan4771 Жыл бұрын
❤❤
@samanthaarunasiri9075
@samanthaarunasiri9075 10 ай бұрын
Film එකත් එපා උනා උබේ කතාවට..😂
@hemalchathu1207
@hemalchathu1207 11 ай бұрын
Mokadda ban oya kathakarana widiya
@subashiniherath-gm2nx
@subashiniherath-gm2nx 11 ай бұрын
Mokadda appa me kata karana style Eka meka balanna epa wenawa katawa kiyana widiya ta hapoi
@ruwangarusinghe6592
@ruwangarusinghe6592 Жыл бұрын
😂😂😂
@danusandaruwan6473
@danusandaruwan6473 Жыл бұрын
කැරි ඇමරිකාව
@ChamaraDisanayake-s4b
@ChamaraDisanayake-s4b Ай бұрын
මොකක්ද හලෝ ඔය කතා කරන විලාසේ අප්පිරියාවේ බෑ
@sameerachathuranga8007
@sameerachathuranga8007 Жыл бұрын
ඔක්කොම හොදයි උඹේ කතා විලාසය ෆට්ට අප්පිරියයි ඊයා බං
@jeewanalakruwan419
@jeewanalakruwan419 Жыл бұрын
කතාව පොන්නයෙක් වගේ
@user-dl7zc4jn7t
@user-dl7zc4jn7t 11 ай бұрын
Unsub kara uba katha karna vidiha nisa penna be 😑
@S_HEHAN
@S_HEHAN Жыл бұрын
@sadewsithuruwan-kp7on
@sadewsithuruwan-kp7on Жыл бұрын
❤❤
@NilanMadushan-f6b
@NilanMadushan-f6b Жыл бұрын
@RandinuRathnayaka
@RandinuRathnayaka 2 ай бұрын
The Singing Challenge #joker #Harriet Quinn
00:35
佐助与鸣人
Рет қаралды 43 МЛН
Why no RONALDO?! 🤔⚽️
00:28
Celine Dept
Рет қаралды 39 МЛН
風船をキャッチしろ!🎈 Balloon catch Challenges
00:57
はじめしゃちょー(hajime)
Рет қаралды 90 МЛН
How To Choose Mac N Cheese Date Night.. 🧀
00:58
Jojo Sim
Рет қаралды 87 МЛН
"The Villagers" Sinhala Movie Review | Ending Explained Sinhala
19:58
SL Movie Review
Рет қаралды 91 М.
The Singing Challenge #joker #Harriet Quinn
00:35
佐助与鸣人
Рет қаралды 43 МЛН