Reset Routine| ඔයාව ආදරෙන් බලාගන්න. | reset routine + selfcare +mind relaxing 💆

  Рет қаралды 36,141

Study Unit

Study Unit

Жыл бұрын

Follow me on :
IG : studyunit
Tiktok : studyunit
contact me for collab & promotions with email ✉️
studyunit37@gmail.com
__________________________________________
A&Q
What I study - I study for LL.B entrance exams and HRM diploma and B.A degree in university of kelani
Camera 📷 - Huawei y9s mobile camera
Editing app - capcut and Inshot
Live in - Sri Lanka 🇱🇰

Пікірлер: 238
@sudassithero3610
@sudassithero3610 Жыл бұрын
🌷Video ekath ekka oya yatin daana adahas ee hama wachaneka loku watinakamak arthayak thiyenawa.🍃🌹Matath oya wage dawas thiyenawa aayi wadak karanna hithennema na.😀🌸Oyage kramaweede godak hodayi.🌺📹 Video widihath wenas karala lassanayi.🌼😊Nice video❤️sister.👌🏻😷Stay safe.👍🏻🙏🏻☸️Jayawewa budusaranayi.☸️🙏🏻
@studyunit
@studyunit Жыл бұрын
බොහොම ස්තූති ඔබවහන්සේගේ වටිනා අදහස් වලට🙏🥰
@tharushiprabodya8348
@tharushiprabodya8348 4 ай бұрын
🙆
@chami6978
@chami6978 Жыл бұрын
ඔයා ගොඩක් වාසනාවන්ත ලමයෙක්.❤️.මගේ කාබරේ දැක්කොත් පිස්සු හැදෙනවා. හැම තැනම බඩු. ඇගිල්ලක් ගහන්නවත් ඉඩ නෑ🥲පුංචි කාබරයක් මට තියෙන්නෙ.ඒත් මම ඒක උනත් පුලුවන් උපරිමෙන් ලස්සනට තියා ගන්නවා.❤️
@dewmipaba3688
@dewmipaba3688 Жыл бұрын
අක්කා මන් ඔයාගේ හැම video එකක්ම බලනවා.ඒත් අද තමා first time comment කරන්නේ.මන් නිතරම stress එකේ ඉන්නේ අක්කා.swiside කරගන්න පවා අනන්ත හිතිලා තියෙනවා.a/l exam කිට්ටු වෙලා stress තවත් වැඩි වෙලා තියෙන්නේ.ඒ වගේ වෙලාවක තමා අක්කි මේ video එක upload කරේ.මන් දැන් stress හැම වෙලාවකම මේ steps follow කරලා බලනවා.ගොඩක් පින් අක්කා🙏❤.ඒ ඔයාගේ හැම වැඩක්ම සාර්ථක වෙන්න කියලා wish කරනවා මම.Best of luck & Thank you so much ❤🥰😘
@wdsaman7861
@wdsaman7861 Жыл бұрын
අනෙ තැන්ක්ස් අක්කි මම මේ දැනුත් හෙට තියෙන science pepper ekata පාඩම් කර කර හිටියෙ ඒ උනාට අද දවසට මම කී පාරක් නැගිට නැගිට වෙන වෙන වැඩ කරාද කියලා මමවත් දන්නෑ ෆෝන් එක දැක්ක ගමන් ඒක ඔබනවා නැත්නම් ලැප් එක ඔබනවා දැනුත් මේ phone එක අතට ගත්තෙ මොනා හරි බලන්න කියල එතකොට තමයි notification eka දැක්කෙ ඇත්තටම මේක බැලුවට පස්සෙ හිතට මාර සැහැල්ලුවක් ආවෙ ලොකු energy එකක් ආවා හිතට ආයි වැඩ පටන් ගන්න ගොඩාක් ගොඩාක් thankyou අක්කෙ ඔයා අපිට මේක කරන උදව් වලට ඔයාගෙ හැම වැඩක්ම සාර්ථක වෙන්න කියල හදවතින්ම ප්‍රාර්ථනා කරනවා 😘😘😘
@studyunit
@studyunit Жыл бұрын
Ur welcome darling♥️.. thanks for your comment 😘
@pinkpearls6938
@pinkpearls6938 Жыл бұрын
Thank you so such🥰 exam nisa godak stress eken inna welawaka me vedio eken loku motivation ekak labuna❤
@nethu312
@nethu312 Жыл бұрын
මාත් ඔය වගේම කරනවා මට එපා වෙලා කම්මැලි වෙලා ඉන්න වෙලාවට...ඇත්තටම එතකොට ආයෙ වැඩ කරන්න හිතෙනවා වගේම හරිම fresh ගතියක් දැනෙනවා..stress වෙලා දුකින් ඉන්න වෙලාවට මාත් කරන්නෙ අක්කා කරපු ටිකමයි.Jayspot Motivation අහනවා,බණ දේශනා අහනවා,හොඳ content එකක් තීන පොත් කියවනවා.ඔය වගේමයි.ඇත්තටම ඒකෙන් stress එක නැති කරගන්න පුළුවන්.❤️❤️
@Vihansa12
@Vihansa12 Жыл бұрын
Yalwo kwrwt ntwa thani wela inne mm.khmda htha hdagnne 🥺
@nethu.com2007
@nethu.com2007 Жыл бұрын
ඒක ඇත්ත මට ගොඩක් ජීවිතේ කරදර දෙන්න ගොඩක් මිනිස්සු ඉන්නවා.ඒක නිසා මම ගොඩක් ස්ට්‍රේස් වෙනවා ඒ වෙලාවට මම ට්‍රයි කරන දේවල් තමයි මේ.♥️😂😭😢🥺
@ayodhyajayasekara6556
@ayodhyajayasekara6556 Жыл бұрын
Dakka bestma motivation ekak❤😘 Thank u akki.stress eka nathi kalata
@dreamsandlife9215
@dreamsandlife9215 6 ай бұрын
ada thamai issallama oyage video ekak baluve. aththatama lassanai vagema godak vatinava thank you so much ❤🥺
@Rozana8573
@Rozana8573 Жыл бұрын
ස්තූති අක්කේ මේ විඩීයෝ එක ගොඩාක් වටිනවා 💫❤️
@123positive_vibes
@123positive_vibes Жыл бұрын
Akki video එක ගොඩක් mind relaxing 😍❤️❤️🌸
@devmithathsarani7687
@devmithathsarani7687 Жыл бұрын
ඕනම වෙලාවක දැක්කේ vlog එක.හැමදාමත් වගේ වැදගත් video akak.
@nlr2669
@nlr2669 Жыл бұрын
Thank you akki…! ❤Me video eka godak වටිනවා …❤❤😇🥹
@nethumnimsara2257
@nethumnimsara2257 Жыл бұрын
පට්ට වටින වීඩියෝ දාන්නෙ❤️ මාර සතුටුයි අක්කි ❤️
@kawyasewmini8741
@kawyasewmini8741 Жыл бұрын
Godak watinawa me video eka❤️thank you akke
@dinuabeyrathna149
@dinuabeyrathna149 Жыл бұрын
Godak Thankz akki..video 1 hithatama waduna..math mrka try krl balanw.
@Chaya2001
@Chaya2001 Жыл бұрын
Akkage video ekak hamadama ude nagittagaman balanawa etakota wada karaganna motivation ekak enawa thanks akke
@sithuu_9924
@sithuu_9924 Жыл бұрын
Thank you for the vedio.. I will try it 🥰☺️❤🌸
@oshadivishalya506
@oshadivishalya506 Жыл бұрын
මටත් මේ ටිකේම වැඩ ගොඩ ගැහිල එපා වෙලා හිටියේ කිසිම වැඩක් කෙරුන්නෑ. ඉතින් මං අද මුලු කාමරේම අලුතින් අස් කරල මහන්සියට ෆෝන් එක ගත්තා විතරයි අක්කි වීඩියෝ එකක් දාලා ඒක ගැනම. මටම දාපු වීඩියෝ එකක් වගේ. 💜️
@studyunit
@studyunit Жыл бұрын
😘💖
@mashi_gurl017
@mashi_gurl017 Жыл бұрын
mta onima welawe thmai akki me video eka upload kre 💫 eth ada thmai mn video eka baluwe thnkuu akki godak❤best of luck💯adarei akkiyo💗
@isurirashmika2103
@isurirashmika2103 Жыл бұрын
Very important video ⏰ Thanks for your valuable time
@keshalamaduwanthi8805
@keshalamaduwanthi8805 Жыл бұрын
Thank you so much අක්කියෝ... 😘😘😘😘මේ කරන උදවු වලට ඔයාට ගොඩක් පිං 🥺😘😘😘
@123positive_vibes
@123positive_vibes Жыл бұрын
Akki, black oil peel mask එක ගාගෙන ඉන්නකොටත් හරිම cute😍❤️akki කොහොමත් හරිම cute 🌼🌸😍
@user-nc7mb4ko3o
@user-nc7mb4ko3o Жыл бұрын
Ane mage akki meka hoda vidio ekak mage akki 💕
@sasanahiranthi4787
@sasanahiranthi4787 Жыл бұрын
අවශ්‍යම වෙලාවෙ හොඳම වීඩියෝ එකක් thank you akka😍🙈
@pabodanisakunthala7008
@pabodanisakunthala7008 Жыл бұрын
Nice vlog akki.❤️🥰
@sishu2643
@sishu2643 Жыл бұрын
Really thank you so much ☺️
@lalithmangala1412
@lalithmangala1412 Жыл бұрын
Akki oyage video walin mama godak motiwet una aththatama me video goddk mata udauwak una me para mage exam wala lakunu wadi karagann akkit godak thanks
@123positive_vibes
@123positive_vibes Жыл бұрын
Akki, මේ වගේ තව videos ඕනේ 💕😊❤️
@buddinianupama1595
@buddinianupama1595 Жыл бұрын
අක්කිගෙ විඩියෝ එක බලලා මගෙ මනස නම් ගොඩක් සැහැල්ලු උනා thank you akki😘💕
@GOODGIRL-gp9vt
@GOODGIRL-gp9vt Жыл бұрын
Thank you akki ✌️💚
@meliw2686
@meliw2686 Жыл бұрын
Thank you akki💜️
@hashinifernando1780
@hashinifernando1780 Жыл бұрын
Akki kiwwa widiyata time blocking method ekata padam kara eka godak productive akki. ❤❤ thawa study methods tikak kiyala denna apita try karala balanna. Akkige videos harima lassanai akki. Good luck ❤❤
@studyunit
@studyunit Жыл бұрын
Oyge result eka share karagaththata thanks nanga❤
@daywithkala1666
@daywithkala1666 Жыл бұрын
Akkiya ge videos maru ma. Asai..thanks mehema dewal karanawata..❤️🥰✨
@kawminipabasaratv
@kawminipabasaratv Жыл бұрын
අනෙ අක්කි ගොඩක් තෑන්කස් මම ගොඩක් වැටිල හිටපු වෙලාවක තමයි මේ වීඩියෝ එක දැක්කෙ දැන් මට එ තිබ්බ ප්‍රශ්න කිසිම දෙයක් මතක නැ මේ ලෝකෙ මන් කියල ඉන්නෙ එක්කෙනයි ඒ කෙනාව ආදරෙන් බලා ගන්න ඕනි 💖😘
@kavee6452
@kavee6452 Жыл бұрын
room ek harima cute 💕😍😘
@sepalika4142
@sepalika4142 Жыл бұрын
Thank you so much sudu 😘💖🔥
@chamodikavindya274
@chamodikavindya274 Жыл бұрын
Live study vlog ekak akke one..oyg video okkoma man eka dawsin beluwa..e tharam lassanai akke... Akkath lassanai,Akkge vlog lssanai Congratulations akkat💕 Adarei
@SLactressgossip32
@SLactressgossip32 Жыл бұрын
අනෙ ඉකමනට විඩියෝ එක ඕනි ❤️❤️❤️🥰🥰🥰🥰🥰
@bhagya448
@bhagya448 Жыл бұрын
Reset routing ek niyami akk akkage kalin video ek bll math kara eken harim fresh bawak danenawa🥲
@ipurpleyou2688
@ipurpleyou2688 Жыл бұрын
Thanks akki😘
@sigithi-om8vv
@sigithi-om8vv Жыл бұрын
school shirp exam marks ( 138(
@malshaheshani5118
@malshaheshani5118 Жыл бұрын
Thanks you akki❤️🙂
@madumali57
@madumali57 11 ай бұрын
දැන් නම් මගේ කම්මැලි කමත් ගියා අක්කියෝ 😅😅😅😅😅❤
@anomaweerasooriya3109
@anomaweerasooriya3109 Жыл бұрын
Akkige night routine eke video ekak plz🙂🙂🙂🙂🙂❤️
@studymore919
@studymore919 Жыл бұрын
Vlog eka supiri akka❤️❤️❤️
@studyunit
@studyunit Жыл бұрын
Thanks darling ♥️
@shashipaba4837
@shashipaba4837 Жыл бұрын
Godak aepa wela hitiyee akke Nikm kale nasthi kranwa kisim therumk ne 😥 godak thank you akke me vidiyo aek karat 😘
@amasenarathna5714
@amasenarathna5714 Жыл бұрын
Thnkyuu darling😘
@s.a.h.gayathma8214
@s.a.h.gayathma8214 Жыл бұрын
So satisfying 🙂💞
@sujiwamangalakumari2691
@sujiwamangalakumari2691 Жыл бұрын
Love you so much akkiyoo
@sishu2643
@sishu2643 Жыл бұрын
Result too good aesthetic
@dilinidissanayaka6298
@dilinidissanayaka6298 Жыл бұрын
Thank you akke 🥺♥️🥰🥰
@dinithipramodya5116
@dinithipramodya5116 Жыл бұрын
Best content video
@isuriamasha
@isuriamasha Жыл бұрын
Matath meka godk wadagath akke. Thank you oyt.❤️❤️
@studyunit
@studyunit Жыл бұрын
Ur welcome darling ♥️
@Hirunimadushi
@Hirunimadushi Жыл бұрын
මේ වෙලාවෙ ගොඩක් වටින වීඩියෝ එකක් ❤️🤩
@studyunit
@studyunit Жыл бұрын
💖🥺😘
@sujithchaminda4408
@sujithchaminda4408 Жыл бұрын
Thank you akki.😍😍💖💖 Ikmanata video ekak genna ☺️☺️
@studyunit
@studyunit Жыл бұрын
💖🥰
@warshaamodhani3120
@warshaamodhani3120 Жыл бұрын
තැන්ක්‍යු අක්කි ❤
@malapriyanthi8106
@malapriyanthi8106 Жыл бұрын
2023 tath me wage important vlog danna akki
@priyanthaweragoda902
@priyanthaweragoda902 Жыл бұрын
Adath video eka lassanai akki 😊❤
@studyunit
@studyunit Жыл бұрын
Thanks darling ♥️
@Jennieluv_24
@Jennieluv_24 Жыл бұрын
Video ekata godak thank you akkii.. Ada mama hodatama kammali name hitiye akkige video ek aththatama mawa motivate kara.. Godak thank you akki ❤️✨
@studyunit
@studyunit Жыл бұрын
Ur welcome darling ♥️
@anusharamyalatha8092
@anusharamyalatha8092 Жыл бұрын
ගොඩක් වටිනවා අක්කි ❤ තෑන්ක් යූ ❤❤
@studyunit
@studyunit Жыл бұрын
🥰💖
@anushamendis6926
@anushamendis6926 Жыл бұрын
Skin care video plz
@sarathaslim4777
@sarathaslim4777 Жыл бұрын
Akki onama velavaka genava video eka supiri vaasi ekenma aasay akkige videos valata😍
@studyunit
@studyunit Жыл бұрын
Thanks darling ♥️
@paviscollection
@paviscollection Жыл бұрын
Thank you so much akke 🥺♥️♥️ ගොඩාක් වටිනව මේ වෙලාවෙ මේ වීඩියෝ එක මට 🥺♥️♥️
@studyunit
@studyunit Жыл бұрын
💖🥰😘
@vihangi3342
@vihangi3342 Жыл бұрын
හොඳ මොර්ටිවේෂන් එකක්. Thankyou akki . අලුත් වීඩියෝ එකක් ලඟදිම ඕනේ❤️❤️😙
@studyunit
@studyunit Жыл бұрын
💖😘
@user-om2el4no6f
@user-om2el4no6f Жыл бұрын
Valuble video. So thnk u ♥️💫🌹
@studyunit
@studyunit Жыл бұрын
🥰💖
@Adventure6873
@Adventure6873 Жыл бұрын
Thank you so much akki...❤️❤️
@studyunit
@studyunit Жыл бұрын
Ur welcome darling ♥️
@studyvloga7741
@studyvloga7741 Жыл бұрын
Akki hamadama Adarei❤️
@studyunit
@studyunit Жыл бұрын
💖🥺
@crazygirl..........2972
@crazygirl..........2972 7 ай бұрын
Thank you akki♥️♥️💗🤍
@sandalitharushika9450
@sandalitharushika9450 Жыл бұрын
මං වැඩ කරන්නෙ අක්කි කියලා දුන්න විදියට ඇත්තටම ආස හිතෙනවා❤😊
@dinukakodituwakku2534
@dinukakodituwakku2534 Жыл бұрын
Love 💕
@savithrirajasinghe2009
@savithrirajasinghe2009 Жыл бұрын
Oya use krn face pack ekee nama kiynnkoo 🌼
@nethmimekala7380
@nethmimekala7380 Жыл бұрын
Thnks akki 🥰 mth hodatama stress wela inne exam ek nisa...onima welwata oya video ek dmme 🥰❤
@studyunit
@studyunit Жыл бұрын
🥰💖
@123positive_vibes
@123positive_vibes Жыл бұрын
මටත් akki පාඩම් කරන්න හිතෙන්නේ නැති උනාම මන් ගොඩක් කරන්නේ, සද්දාසීල හාමුදුරුවන්ගේ බණ දේශනා අහනවා 🙏😍❤️akkith අහලා බලන්න ❤️🌸🙏
@studyunit
@studyunit Жыл бұрын
Thanks nanga❤.. Dhamma vijaya hamuduruwonge banat ahala blnna 🥰
@123positive_vibes
@123positive_vibes Жыл бұрын
@@studyunit හා, akki මන් අනිවාර්යෙන් අහන්නම් 😍❤️ගොඩක් thank you akki 😍❤️💕
@kavigamage5764
@kavigamage5764 Жыл бұрын
50 days target eketh video ekak genna akka
@sithulinesadima128
@sithulinesadima128 Жыл бұрын
Thanks🥰
@studyunit
@studyunit Жыл бұрын
You’re welcome 😊
@imashaamandi3647
@imashaamandi3647 Жыл бұрын
අනෙ thank you අක්කේ මේ විඩියෝ එක හුගාක් වැදගත් 😍💖
@studyunit
@studyunit Жыл бұрын
😘💖
@kavilife213
@kavilife213 Жыл бұрын
Ane ow akke matath oya vage oni tharam dawas tiyenava ohoma wena.metikema ehemai sathiyak vithara hodata vada karala aith dawas 2,3 kisima hethuvak natuva epa wela vage hagimak eno kisima vadak karanna hithen na.habai reset routine eka best method ekk akke mn tikk try karala tiyenava habai slow eke newei ekmanin ethakota tikk stress eka vadi.math slow eke try karala balala result anivarenma kiyannam😘❤️🌻
@druviranasinghe5369
@druviranasinghe5369 Жыл бұрын
ගොඩක් එපා වෙලා හිටියේ අක්කේ තැන්ක්‍යී සෝ මච් ජෙසු පිහිටයි 💖😘
@studyunit
@studyunit Жыл бұрын
💖🥰
@nethu.com2007
@nethu.com2007 Жыл бұрын
අක්කියෝ ඔයාට හැමදාම ආදරේ තවත් ජීවිතයට මේ වගේ වැදගත් වීඩියෝ ගොඩක් ඔයාගේ චැනල් එකෙන් ඕනේ.I love you all for your 💗😐
@imasha3
@imasha3 Жыл бұрын
Mama akka kiyapu vidiyata natural song ahuwa al exam nisa mara stress ekaka inne.. me vage vedio genawata thanks akka 🤗❤️
@studyunit
@studyunit Жыл бұрын
😘💖
@123positive_vibes
@123positive_vibes Жыл бұрын
ගොඩක් වැදගත් video එකක් 🥰❤️😍Thank you so much akki😍
@studyunit
@studyunit Жыл бұрын
Welcome darling ♥️
@123positive_vibes
@123positive_vibes Жыл бұрын
@@studyunit 😍💕
@lalithakumari2840
@lalithakumari2840 Жыл бұрын
අනේ අක්කි ගොඩක් godak thanks මොකද මාත් මේ දවස් ටිකේ එක්සෑම් නිසා stress එකේ ඉන්නේ. Thank you very much....🥀🌼🐙
@studyunit
@studyunit Жыл бұрын
🥰💖
@user-lh6nm4pw7f
@user-lh6nm4pw7f 10 ай бұрын
Oya council samband degree ekk krnw ned . aththtm oya igen gnn den hoda deyk samajet krnw.😇 ekt tnx akkiiii😍. Good luck oyt all the best love you sooo much 😘😘
@ashi1221
@ashi1221 Жыл бұрын
හරිම ලස්සනයි අක්කි ඔයාගේ වීඩියෝ..♥️😍අක්කි ඔයා AL වලට මොනවාද කරන්නේ?😶
@dreamsandlife9215
@dreamsandlife9215 3 ай бұрын
❤❤❤❤
@nipuni9392
@nipuni9392 Жыл бұрын
Akke black mask eke nama kiynnko
@lakithmagunawardhana2222
@lakithmagunawardhana2222 Жыл бұрын
Please do a skin care vlog akki 💜💜
@niroshamalkanthi4913
@niroshamalkanthi4913 Жыл бұрын
plzz plzz plzz
@amasarathisilva3682
@amasarathisilva3682 Жыл бұрын
Udeta nagitta gaman aden bahinnat kalin balanne akkage videos dalatda kiyala .
@EshanSuboda
@EshanSuboda Жыл бұрын
Akka oya oyage pencil case eka gaththe gunasekara book shop ekenda?
@Fairymiracale
@Fairymiracale Жыл бұрын
❤❤
@user-hi3ox4yn6o
@user-hi3ox4yn6o Жыл бұрын
❤❤❤
@Dithavlog2007
@Dithavlog2007 Жыл бұрын
Akki literature da karanne.ane ekata tips tikak dannawanam kiyannako.✨️🥺
@sumithgunawardana656
@sumithgunawardana656 Жыл бұрын
Akke oleval valata tips tikak kiyannako
@fancy_hut_with_sasi
@fancy_hut_with_sasi Жыл бұрын
🥰🥰
@mimigirl_101
@mimigirl_101 Жыл бұрын
මාත් මෙච්චර දවසක්‌ කම්මැලිකමේ හිටියේ.. දැනුත් මම recording එකක් බලන්න ගිහින් මේ වීඩියෝ ඒක බැලුවේ.. මට හිතෙනවා මේක අනිවාර්යෙන්ම try කරන්න. තෑන්ක්ස් අක්කේ ගොඩක් 🥺❤️💗
@studyunit
@studyunit Жыл бұрын
💖🥰😘
@binavlog4122
@binavlog4122 Жыл бұрын
Wow.....
@studyunit
@studyunit Жыл бұрын
🥰😘
@winter_bear95
@winter_bear95 Жыл бұрын
✨💜💙
@user-rd2sz4vi6r
@user-rd2sz4vi6r 11 ай бұрын
dawas gnak wada kale na ithim hithgana baruwa iddi ayeth awa akkage vlog ekek balanna
@nimemarapana4344
@nimemarapana4344 Жыл бұрын
❤🤗🤗🤗
@hansanikumari1131
@hansanikumari1131 Жыл бұрын
My first comment 😍
@studyunit
@studyunit Жыл бұрын
Thank you💖
This is not my neighbor  Terrible neighbor! #funny #zoonomaly #memes
00:26
Каха и суп
00:39
К-Media
Рет қаралды 6 МЛН
ПРОВЕРИЛ АРБУЗЫ #shorts
00:34
Паша Осадчий
Рет қаралды 6 МЛН
BRAIN එක RESET කරගමුද?
17:23
Motivation.lk
Рет қаралды 74 М.