කේක් හදන්න අවශ්‍ය දේවල් සහ Resin නිර්මාණ වලට අවශ්‍ය බඩු එකම තැනකින්

  Рет қаралды 20,444

Harshana kalum Vlogs

Harshana kalum Vlogs

Жыл бұрын

#cake #cakedecorating #resin #resinartist #srilanka #colombo #business #kotuwe ‪@HarshanakalumVlogs‬
ස්වයං රැකියාවක් විදියට කේක් නිශ්පාදනය සහ රෙසින් නිර්මාණ කරන මගේ යාළුවන්ට තමන්ගේ ව්‍යාපාරයේ නිශ්පාදන වලට අවශ්‍ය දේවල් ගන්න පුලුවන් තැනක් තමයි මේ විඩියෝ එකෙන් පෙන්වන්නේ
මේ කඩේ තියෙන්නේ පිටකොටුනේ Main Street එකේ
Sequins
167/A Main Street
Colombo 11
0777 851 668

Пікірлер: 71
@shashini7364
@shashini7364 8 ай бұрын
ඇත්තටම ගොඩක් වටිනවා.....
@HarshanakalumVlogs
@HarshanakalumVlogs 8 ай бұрын
ගොඩක් ස්තුති විඩියෝ එක බැලුවට 👍
@dammikaathapaththu1203
@dammikaathapaththu1203 8 ай бұрын
ඇත්තටම ගොඩාක් වටිනව
@HarshanakalumVlogs
@HarshanakalumVlogs 8 ай бұрын
ස්තුති දිරිගැන්විමට..ගොඩක් ස්තුති විඩියෝ එක බැලුවට 👍👍
@wijelathmenike7022
@wijelathmenike7022 11 ай бұрын
Thank you handunwa dunnata..
@HarshanakalumVlogs
@HarshanakalumVlogs 11 ай бұрын
Your Welcome 👍ගොඩක් ස්තුති විඩියෝ එක බැලුවට ❤️
@fathimashamila5920
@fathimashamila5920 11 ай бұрын
Thank you very much 🎉🎉🎉
@HarshanakalumVlogs
@HarshanakalumVlogs 11 ай бұрын
Your welcome 👍 Thanks for Watching 🤟
@fathimarushdha7895
@fathimarushdha7895 Жыл бұрын
Thanks bro Please can u tell about aquarium products pettah valin kohedha thiyanne kiyala?
@HarshanakalumVlogs
@HarshanakalumVlogs Жыл бұрын
Your welcome Brother ...ගෑස්පහ හන්දියෙන් හෙට්ටිවීදිය පැත්තට යද්දි Shop තියනවා මන් දැක්කා බ්‍රෝ ..හරියටම place එක හොයලා කියන්නම් 🤟
@fathimarushdha7895
@fathimarushdha7895 10 ай бұрын
Ok sure thanks 👍👍👍
@himashigonagala4821
@himashigonagala4821 2 ай бұрын
හොද හදුන්වා දීමක්. ස්තුතියි
@HarshanakalumVlogs
@HarshanakalumVlogs 2 ай бұрын
ගොඩක් ස්තුති විඩියෝ එක බැලුවට ..ජයවේවා ..තෙරුවන් සරණයි 🙏
@thilinisherine5410
@thilinisherine5410 10 ай бұрын
Godak watinawa me vediyo eka
@HarshanakalumVlogs
@HarshanakalumVlogs 10 ай бұрын
ගොඩක් ස්තුති විඩියෝ එක බැලුවට 👍👍
@user-zo3qx3ms5j
@user-zo3qx3ms5j Жыл бұрын
Velbo fabric, cambrella, sponch …. wage purse mahana item wala price thiyana video ekkakuth dennako
@HarshanakalumVlogs
@HarshanakalumVlogs Жыл бұрын
ඔයාට අවශ්‍ය බඩු Prince Street එකෙන් ගන්න පුලුවන් ..උපරිම උත්සහ කරන්නම් විඩියෝ එකක් දාන්න ස්තුති විඩියෝ එක බැලුවට 👍
@Chanuri774
@Chanuri774 5 ай бұрын
Thankyou ❤
@HarshanakalumVlogs
@HarshanakalumVlogs 5 ай бұрын
Your Welcome 👍👍
@kamarypop65
@kamarypop65 3 ай бұрын
thanks ❤
@HarshanakalumVlogs
@HarshanakalumVlogs 3 ай бұрын
Your Welcome ...thanks for Watching my Video 👍👍
@vidanagamage8167
@vidanagamage8167 8 ай бұрын
ගොඩක් වටිනවා...ස්තුතියි
@HarshanakalumVlogs
@HarshanakalumVlogs 8 ай бұрын
ගොඩක් ස්තුති විඩියෝ එක බැලුවට ..බුදුසරණයි 🙏
@swabhayur9968
@swabhayur9968 7 ай бұрын
Plastic cups, juice cups, food packagings ගන්න පුලුවන් තැන් ගැන video එකක් කරන්න පුලුවන්ද
@HarshanakalumVlogs
@HarshanakalumVlogs 7 ай бұрын
හරි මන් පුලුවන් ඉක්මනින් විඩියෝ එකක් කරන්නම් ..ගොඩක් ස්තුති මගේ විඩියො බලනවට ..ජයවේවා 👍👍
@lilyskitchen8796
@lilyskitchen8796 Жыл бұрын
Grosgrain ribbon ha hair clips hadanna badu ganne kohenda vedio ekak karannako please
@HarshanakalumVlogs
@HarshanakalumVlogs Жыл бұрын
මේ Shop එකේ තියනවා ඒ බඩුත් ..විඩියෝ එක තවත් දික් වෙන නිසා ඒ දේවල් ගැන කියන්න බැරි උනේ මේ Shop එකේ ඔයාට අවශ්‍ය දේවල් ගන්න පුලුවන් 👍
@lilyskitchen8796
@lilyskitchen8796 Жыл бұрын
@@HarshanakalumVlogs thank u
@nethreperera9234
@nethreperera9234 Жыл бұрын
carbon fiber fabric ganna thiyana ewala video ekak nadda?
@HarshanakalumVlogs
@HarshanakalumVlogs Жыл бұрын
විඩියෝ එකක් නම් කරේ නැ තවම ඉස්සරහට කරන්න බලන්නම් ..ස්තුති
@dimuthuishanganibandara3032
@dimuthuishanganibandara3032 11 ай бұрын
Wilton nozzel set thibunada
@HarshanakalumVlogs
@HarshanakalumVlogs 11 ай бұрын
ඔව් එතන තිබ්බ ..❤️ ගොඩක් ස්තුති විඩියෝ එක බැලුවට 👍👍
@ravindusankalpa3135
@ravindusankalpa3135 Жыл бұрын
Ane aiye mage video eka denne nedda ඔයා.perfume තොග ganna තැනක video ekak ඕනේ please aiye 😢
@HarshanakalumVlogs
@HarshanakalumVlogs Жыл бұрын
මේ දවස් වල ගොඩක් කාර්යබහුලයි ..පුලුවන් ඉක්මනට විඩියෝ එක අරන් එන්නම් ..සමාවෙන්න පරක්කු වෙනවට 🙏
@zade6896
@zade6896 Жыл бұрын
Lather sapaththu hadanna ganna sheet ganna koheda teyenne
@HarshanakalumVlogs
@HarshanakalumVlogs Жыл бұрын
kzbin.info/www/bejne/hXPUhJZ3hcdqgJI මේ විඩියෝ එකේ විස්තර තියනවා 🤟
@zade6896
@zade6896 Жыл бұрын
@@HarshanakalumVlogs genuine lather sheet nene e vedio eke
@maneeshamadhubhashini7179
@maneeshamadhubhashini7179 Жыл бұрын
aluminum cup gann puluwn thanak hoyala kiynnko plz
@HarshanakalumVlogs
@HarshanakalumVlogs Жыл бұрын
Dam street එකේ තියන MMS Group එකේ තියනවා එතනින් ගන්න පුලුවන් ගොඩක් ස්තුති විඩියෝ එක බැලුවට 👍
@maneeshamadhubhashini7179
@maneeshamadhubhashini7179 Жыл бұрын
@@HarshanakalumVlogs Thanx 👍👍
@dewnichanchala4529
@dewnichanchala4529 Жыл бұрын
Place ekta yna road ek gan tikk kiynn puluwan d 😊
@HarshanakalumVlogs
@HarshanakalumVlogs Жыл бұрын
පිටකොටුව Main Street එකට යන්න ගිහින් රතු පල්ලිය හරියට යන්න ..එතනින් කාගෙන් හරි අහන්න Sequins Shop එක කොහෙද කියලා ..හොයා ගන්න හරි ලේසි රතු පල්ලිය කිට්ටුව තියෙන්නේ 👍🤟
@dewnichanchala4529
@dewnichanchala4529 Жыл бұрын
@@HarshanakalumVlogs ගොඩක් ස්තුතියි ♥️
@NishanSewwandi-ig4ed
@NishanSewwandi-ig4ed 2 ай бұрын
@HarshanakalumVlogs
@HarshanakalumVlogs 2 ай бұрын
ගොඩක් ස්තුති විඩියෝ එක බැලුවට ..ජයවේවා …තෙරුවන් සරණයි 🙏🙏
@KesaraHasitha-tj8rf
@KesaraHasitha-tj8rf 11 ай бұрын
Dirawari karanne nedda
@HarshanakalumVlogs
@HarshanakalumVlogs 11 ай бұрын
මේ Shop එකේ දන්න තරමට නම් Delivery කරන්නේ නැහැ ..ඒත් කෝකටත් Shop එකේ නම්බර් එකට කොල් එකක් දිලා බලන්න ❤️👍
@seethasilva2095
@seethasilva2095 9 ай бұрын
Pabalu nirmana walata hondama pabalu ganne kohenda
@HarshanakalumVlogs
@HarshanakalumVlogs 9 ай бұрын
kzbin.info/www/bejne/qofakmtoorCXl9ksi=S2XZ8sEYPlVpopcj මේ විඩියෝ එකේ පෙන්වන Shops වලින් ගන්න පුලුවන් ..ගොඩක් ස්තුති මගේ විඩියෝ බලනවට 👍
@TheChallenge4
@TheChallenge4 3 ай бұрын
Cl karala genna ganna puluwanda?
@HarshanakalumVlogs
@HarshanakalumVlogs 3 ай бұрын
විඩියෝ එකේ දාලා තියෙන නම්බර් එකට කතා කරන්න ..ගොඩක් ස්තුති විඩියෝ එක බැලුවට ..ජයවේවා ..තෙරුවන් සරණයි 🙏
@zahrazawahir3374
@zahrazawahir3374 Жыл бұрын
Aiya online shopping available dha
@HarshanakalumVlogs
@HarshanakalumVlogs Жыл бұрын
Shop eka Number ekata වට්ස්අප් messege ekak dala balanna nangi 👍
@gamageiajith395
@gamageiajith395 9 ай бұрын
Resin badu online order karanna puluwan thanak kiyannako
@E.M.Ousmand
@E.M.Ousmand 5 ай бұрын
P.Y.P online store
@SenuriPerera-ry7jj
@SenuriPerera-ry7jj 11 ай бұрын
Koheda thiyenne
@HarshanakalumVlogs
@HarshanakalumVlogs 11 ай бұрын
පිටකොටුව Main Street එකේ ..විඩියෝ එකේ හැම විස්තරයක්ම තියනවා ගොඩක් ස්තුති විඩියෝ එක බැලුවට ❤️👍
@sltechbro72
@sltechbro72 7 ай бұрын
Dilivary nedd
@HarshanakalumVlogs
@HarshanakalumVlogs 6 ай бұрын
මෙතන දන්න තරමින් ඩිලිවරි නැහැ ..විඩියෝ එකේ දාලා තියෙන නම්බර් එකට කතා කරලා අහලා බලන්න ..ගොඩක් ස්තුති විඩියෝ එක බැලුවට ..ජයවේවා 👍
@hashanehanseka5190
@hashanehanseka5190 11 ай бұрын
Delivery සෙවා නැද්ද Delivery කන්න පුළුවන් hope ඵකක් දාන්න කෝ
@HarshanakalumVlogs
@HarshanakalumVlogs 11 ай бұрын
Delivery නම් මන් දන්න තරමට කරන්නේ නැහැ විඩියෝ එකේ නම්බර්ස් දාලා තියනවා ඒකට කතා කරලා කෝකටත් අහලා බලන්න ස්තුති 👍
@Sayuriuththara4757
@Sayuriuththara4757 9 ай бұрын
Mokla meke address no eka
@biyankaswarnamali6129
@biyankaswarnamali6129 9 ай бұрын
ඉටිපන්දම් හදන බඩු ගන්න තැන් දන්නේ නැද්ද
@HarshanakalumVlogs
@HarshanakalumVlogs 9 ай бұрын
චයිනා වීදියේ සහ බංගසාල වීදියේ ඉටිපන්දම් හදන බඩු ගන්න පුලුවන් නංගි ..ගොඩක් ස්තුති මගේ විඩියෝ බලනවට 👍
@sakithadilshan2057
@sakithadilshan2057 Ай бұрын
කඩේ පොන් නම්බර් එක දෙන්න පුළුවන් ද
@HarshanakalumVlogs
@HarshanakalumVlogs Ай бұрын
විඩියෝ එකේ අන්තිමට නම්බර් එක දාලා තියනවා …ගොඩක් ස්තුති මගේ විඩියෝ බලනවට ..ජයවේවා ..තෙරුවන් සරණයි 🙏🙏
@sakithadilshan2057
@sakithadilshan2057 Ай бұрын
@@HarshanakalumVlogs ස්තුති
@madhumalialwis1804
@madhumalialwis1804 9 ай бұрын
Me cake badu kade address ekak contact number ekak ndda
@HarshanakalumVlogs
@HarshanakalumVlogs 9 ай бұрын
විඩියෝ එකේ contact number ..address එක දාලා තියනවා ..ගොඩක් ස්තුති විඩියෝ එක බැලුවට 👍
@user-zo3qx3ms5j
@user-zo3qx3ms5j Жыл бұрын
Velbo fabric, cambrella, sponch …. wage purse mahana item wala price thiyana video ekkakuth dennako
@HarshanakalumVlogs
@HarshanakalumVlogs Жыл бұрын
ඔයාට අවශ්‍ය බඩු පිටකොටුව Prince Street එකේ තියනවා ..විඩියෝ එකක් දාන්න උපරිම උත්සහ කරන්නම් ස්තුති විඩියෝ එක බැලුවට 👍
How Many Balloons Does It Take To Fly?
00:18
MrBeast
Рет қаралды 172 МЛН
Double Stacked Pizza @Lionfield @ChefRush
00:33
albert_cancook
Рет қаралды 81 МЛН
Cat Corn?! 🙀 #cat #cute #catlover
00:54
Stocat
Рет қаралды 16 МЛН
Женская драка в Кызылорде
00:53
AIRAN
Рет қаралды 418 М.
Nugasewana | Athkam Nirmana | 2022-08-30 |Rupavahini
13:30
NUGASEWANA
Рет қаралды 132 М.
Epoxy Resin jewelry - for beginers
13:57
Dili's Cart
Рет қаралды 84 М.
How Many Balloons Does It Take To Fly?
00:18
MrBeast
Рет қаралды 172 МЛН