Resources Lost to the Country

  Рет қаралды 157,143

Kalu Sudu Athara

Kalu Sudu Athara

Күн бұрын

The Super Brain of Lanka
The inventor - Wikum Sampath Dimbulgasthanna
Kalu Sudu Athara - psce.pw/PQ3AT
__
👉 Email kmedia.lk@gmail.com
jagathkarunajeewa@gmail.com
👉 Mobile +94771169110
__
Follow Us
Facebook - / kalusuduathara
Twitter - / kalusuduathara
____________________________________________
#kalusuduathara #කළුසුදුඅතර #SuperBrain

Пікірлер: 804
@channamadusnka1854
@channamadusnka1854 4 жыл бұрын
ඇත්තටම ආඩම්බරයි මේ වගේ අය ගැන. ලංකාවට තවත් වටින දේවල් කරන්න ශක්තිය ධෛර්යය ලැබේවා
@KaluSuduAthara
@KaluSuduAthara 4 жыл бұрын
ස්තුතියි 🙏
@sadunpradeep4779
@sadunpradeep4779 4 жыл бұрын
Ape rate minissu saha utubersla gna mara dukk danenne mtnm
@amalhasaranga6981
@amalhasaranga6981 3 жыл бұрын
@@KaluSuduAthara kzbin.info/www/bejne/nKjLnn53Zr-FhaM
@sadunpradeep4779
@sadunpradeep4779 3 жыл бұрын
@@KaluSuduAthara thankz epa pallahin mention krl tyn video ekt oyge idea eka kynn.oya digtm ohm wda krpuwm minissunt wardi message ekk ynnr
@nisalaudara
@nisalaudara 2 жыл бұрын
😂😂
@thechamitha
@thechamitha 4 жыл бұрын
රාවණා රජතුමා යොදා ගත්ත රසදිය තාක්ෂණය පිළිබඳව අද මුළු ලෝකයක්ම හොයනව, පර්‍යේෂන කරනව. ඒත් අපේ කෙනෙක් ඒ දේ යොදවල නිර්මාණ කරනකොට අපේ නායකයෝ අහක බලාගෙන ඉන්නවා. අපේම කියන උදවිය ඒ වැනි නිර්මාණ කරුවන්ට අගෞරව කරනව. සහයෝගයක් දෙන්නේ නැතිව කකුලෙන් අදිනව. හිනාවෙනව. මේ වේදනාව දැනෙනේ එදා ඒ රාවණා රජ දවසට නෑකම් කියන අයවළුන්ට විතරයි. නැවත රාවණා රජු උපදිනව කියන්නේ එතුමා විසින් මේ ලෝකෙට දායාද කල ස්වභාවික තාක්ෂණයන් එතුමාගේම ගෝලයෝ නැවත මේ දිවයිනේම ඉපදිලා හෙළයට මතක් කරල දෙන එකටයි. මේ දේවල් තේරුම් ගන්නත් පිං කුසල් තියෙන හෙළයෝ මේ රටේ වැඩි වෙන්න ඕනෙ. හදවත blade එකකින් කපනව වගේ වේදනාව ඔබතුමාට වගේම අපිටත් දැනෙනවා ඒ ඔබතුමන්ල වගේ ජාතික වස්තුවලට තටු කපල පුළුවන් නම් ඉගිලියන් කියල කියන නායකයෝ යටතේ ඉන්න වුන නිසා. තව පැත්තකින් හදවතින්ම සතුටුයි හෙළ රජ දවසට නෑ කම් තියෙන උදවිය මේ රත්තරං දේශයේ තවමත් අපි හැමෝම එක්ක ඉන්න එක. ඔබට තව තවත් නිර්මාණ බිහිකිරීමට වීර්‍ය් ලැබේවා !!! දීර්ඝායුෂ වේවා !!! නිදුක් නීරෝගී වේවා !!! අළුත් ජනාධිපති තුමාට මේ දේවල් ගැන හිතන්න සිත් පහල වේවා !!!
@Sriyalatha-ld4jz
@Sriyalatha-ld4jz 4 жыл бұрын
Ane mahaththayo oyata raththarn hadawathak thiyenne oya niyam lankikayek oyata kawada hari hariyanawa mewa dakinakota hadawatha hadawatenawa janadi pathi thumani me manussayata udaw karanna api obathumata chande dunne rata hadanna ona nisai hadena rate sampath mewa thama
@Gsoftlk
@Gsoftlk 4 жыл бұрын
ගොඩක් ස්තුතියි වීඩියෝ එකට. ලංකාව ගැන දුකයි. එත් මිනිස්සු එකතු උනොත් මේ තත්වය වෙනස් කරන්න පුළුවන්. ජය වේවා !
@mackythekingsthought9843
@mackythekingsthought9843 4 жыл бұрын
ජනාධිපති වරයාගේ අවදානයට මෙය ලක්වෙවා.
@supuntharaka8430
@supuntharaka8430 4 жыл бұрын
Akenma
@sujanisri1884
@sujanisri1884 4 жыл бұрын
අනිවාර්යයෙන්
@deshapaluwamaciavelli7434
@deshapaluwamaciavelli7434 4 жыл бұрын
What can he do these designs are utterly useless
@eyessmile4785
@eyessmile4785 4 жыл бұрын
මේක බොරුවක්ද? kzbin.info/www/bejne/nKjLnn53Zr-FhaM
@viduchama4866
@viduchama4866 4 жыл бұрын
@@deshapaluwamaciavelli7434 useless??😂 Guess you ranting about the video even without watching it.
@u.slankeshwara1157
@u.slankeshwara1157 4 жыл бұрын
ඇත්තටම් ඔබ ගැන ගොඩක් ආඩම්බර වෙන්න ඕන රටේ මිනිස්සු වන අපි.ඔබට තවත් දේවල් නිපදවන්නටම ශක්තිය ලැබේව
@gayansampath9478
@gayansampath9478 4 жыл бұрын
කොම්මෙන්ට් එකක් නොදා යන්න හිතුනෙම නෑ දැන් රටේ පත් වෙලා සිටින නයකයන්ට විශේශ අවදානයක් යොමු වේවා තෙරුවන් සරණයි
@amalhasaranga6981
@amalhasaranga6981 3 жыл бұрын
kzbin.info/www/bejne/nKjLnn53Zr-FhaM meka aniwa balanna
@gihansampath2129
@gihansampath2129 4 жыл бұрын
රැල්ලක් හදන්න ඕනේ පාරවල්වල ලයිට් කණුවල පාලම්වල චිත්‍ර අදින්න නෙවෙයි.. මෙන්න මේ වගේ මිනිස්සු වෙනුවෙන් රැල්ලක් හදපල්ලා... අවන්කවම මෙන්න මෙවැනි පුත්ගලයන් අනාගතේදී ජනාදි පතිලා වෙන්න ඕනේ..
@deshapaluwamaciavelli7434
@deshapaluwamaciavelli7434 4 жыл бұрын
First we need to filter real science from junk science, this video and the comments show our society is not ready for that
@ayeshikalakmali5925
@ayeshikalakmali5925 4 жыл бұрын
කාලකණ්නි මී හරකෙක් රසදිය වලින් කොහොමද බූරුවෝ සෙල්ලම් කාර් එකක් වත් යවන්නෙ. මේකට විරුද්ධව වහාම පොලිසියේ පැමිණිලි කරලා ලොකු දඩයක් ගහන්න ඕන.
@deshapaluwamaciavelli7434
@deshapaluwamaciavelli7434 4 жыл бұрын
Right, dont make him waste money on junk, spend the money on his family
@ayeshikalakmali5925
@ayeshikalakmali5925 4 жыл бұрын
Gota will punish him severely. He is not a low educated person like Mahinda . Former prime minister Ratnasiri spent mllions of money in a hydro powered engine which was a total haux.
@indikacbw
@indikacbw 3 жыл бұрын
👌👌👌👌
@indikajayawardana4952
@indikajayawardana4952 4 жыл бұрын
මේවගේ දේවල් දකපුවම හිතට දැනෙන තරහ කියන්ඩ බැ.අපේ රට කැවේ දෙසපලුවෝ මෙපරවත් බලමු අලුත් ජනාදිපති තුමාගේ රටට අදරේ
@amalhasaranga6981
@amalhasaranga6981 3 жыл бұрын
Meka balanna aluthma machine eka kzbin.info/www/bejne/nKjLnn53Zr-FhaM
@vikumsampathdimbulgastenna1146
@vikumsampathdimbulgastenna1146 2 ай бұрын
කලු සුදු අතර ....ජීවිතේ අතරමග හමූන හොද මනුස්සත්වය පිරි දෙදෙනෙක් .බුදුසරණ යි . මහත්මයාණෙනි
@barachchigedhammika6210
@barachchigedhammika6210 4 жыл бұрын
කියන්න වචන නෑ අවංකව ම මෙච්චර සම්පත් තියාගෙන අපි දුක් විඳිනවා ගරු ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා හරි මේ දෙස බලන්න රටේ දියුණුව මෙතන හැංගිලා තියෙන්නෙ
@sashimj
@sashimj 4 жыл бұрын
S Sandeepana Gota korai kiyala thama baya
@malalachernobyl5594
@malalachernobyl5594 4 жыл бұрын
S Sandeepana ලෝනයේ කිමිම රජයකට සාර්තකව බිස්නස් කරන්න බැහැ. අද ලෝකයේ නිර්මානයක් සාර්ථක වෙළද භන්ඩයක් කරන්නෙ ආයෝජකයො බව අපේ ඇත්තන්ට තේරෙන්නෙ නැහැ.
@sadunpradeep4779
@sadunpradeep4779 4 жыл бұрын
U tube eka hrha krnne marketing thmi .80 k witr investment hygen 20 k witr use krl mnhri atawala.itpsse kynw lankawe un ekk krnn ba kyl.owa wdkrn ewnm lankwe business kryo okt athdnna kyl hithnwd.ane mnd lankawe minissunm.
@asankalakmali1382
@asankalakmali1382 4 жыл бұрын
බලන්න පිරටර වලට ගිහින් ගොඩාක් ප්‍රසිද්ධ වෙලා තියෙන්නේ ගොඩක් ලංකාවෙ මොල .....එයාල පිටරට ගිහින් එයාලගෙ වටින කමට වටිනා කමක් ලබා ගත්තා ....ඇයි අපෙ රටේ සම්පත් අපිට රැක ගන්න බැරි .... ...
@amalhasaranga6981
@amalhasaranga6981 3 жыл бұрын
Meka aniwa balanna. Aluthma machine eka kzbin.info/www/bejne/nKjLnn53Zr-FhaM
@sandeepakavishan4412
@sandeepakavishan4412 2 жыл бұрын
මෙයා දවසක ලෝකයක් දන්න ගරු කරන පොරක් වෙනවා ඒක ශුවර්❤
@dushhettiarachchi6323
@dushhettiarachchi6323 4 жыл бұрын
ඇත්තටම හොද දෙයක් අනිවාර්යයෙන්ම udhawu කරන්න ලෑස්ති Page එකටත් ගොඩක් thank
@rohanmcmighty
@rohanmcmighty 4 жыл бұрын
ඔබට නොබෙල් ත්‍යාගය හිමි වේවායි ඉතසිතින් පතනවා! රසදිය යොදාගෙන නිපැයූ එන්ජිම නම් වූ ඔබේ සංකල්පය ලෝකයම වෙනස් කළහැකි නිර්මාණයක්
@sadunpradeep4779
@sadunpradeep4779 4 жыл бұрын
Rohan McMighty mercury use krl kohmd dnna ned engine ekk hdnne
@rohanmcmighty
@rohanmcmighty 4 жыл бұрын
@@sadunpradeep4779 ඒක ඇත්තටම අපි දන්නේ නැති අලුත් සංකල්පයක්. අපි දන්නවා නම් අපිටත් බැරියැ ඕක හදන්න.
@sadunpradeep4779
@sadunpradeep4779 4 жыл бұрын
Mhemi api nodnn godk de tynw.e nisa ktwth wrdi kynn ba .hbai ehmi kyl minissu rwttnn denn ba.tharuna paramparawa lma paramparawa nomaga ynn denn ba.helicopter ekt awshy basics wth dnntuwa helicopter ekk hdl fuel kynne mnwd kylwth dnntuwa ethn wenm mafiywk kra.arbage seen rknm awlk na abarala mkk hri klki.hbai ewa wena wenm wen krnne magnetic field and electric field use krlalu.oya dnnwd magnetic and electric field ekk hdnn oken pulwn kyl hithnwd.meka me spark plug ekk ethokot radio ekk on krnw wge kyl hithuwd dnna.anika mercury use krnnlu hduwe.mercury kynne free energy dena mgulk nme.eka conductur ekk widyt use krl smooth rotate klki.hbai eth wenm energy source ekkin elctricity and megnitism kyn dewal athi krnn ona.eth meya me free energy gnane kynne.ehn ekk na.samhra dewal tynw 100%jiwwki na kyl smhr dewl wla dought tynw.anika dn helicopter eka uda ynn ko pitch roll flight controllers oyl helicopter gna dannthi nisa ahuwenw athi .apiwa andnn tikk amrui.minissu marwannd hdnne .ethokot one and half hrs wlin lankawe boder eka wate gykilu. Eya kyn widyt speed eka1340/(3/2)=893km/h supersonic jet ekk speed eka.hyl blnnko sonic boom kynne mkdd ai supersonic jet fly krnn thhnm kyl.anika oka bullet ekk speed eken ynw kyl kynne.kwruhri kynwnn lankawt oka aluth kyl ghin blnn puttalm patte tyn wind turbines .same principle.puluwnmm ahl pennko kochvhr speed karkenn ond kyl fly krnn eyge helicopter eka (rpm eka).me krnne wanchawak.hbai mn pilignnwa samanya technician level eke danumk tynw kyl.deyk krddi hryt study krnn one.minissu ekk deal krn dewal nisa oita wda responsible wenn one.mn kynne try krnn study krnn hoda output ekk denn minissu andnn epa.
@sadunpradeep4779
@sadunpradeep4779 4 жыл бұрын
Anik wanchawa thmi loke nthi concept kyl hri minisdu dnnthi concept kyl thmi enne meyl game ekt.ethokot minissunt prashna krnn bane.
@rohanmcmighty
@rohanmcmighty 4 жыл бұрын
ඉතින් මේ මනුස්සයා වගකීම ගන්නවානම් තමන්ගේ නිර්මානේ ගැන, ඒකෙ තියෙන අඩුපාඩු හදාගෙන ඉදිරියට කරගෙන යන්න support එකක් දෙන්නනේ ඕනි. මේවාට අකුල් හෙලන ගොඩක් අය තමන් හදපු කෙන්ගෙඩියකුත් නෑ, අනුන් හදන දේ වැරැද්ද විතරයි දකින්නේ. අඩුම තරමේ තමන් ඉදිරිපත් වෙලා concept එක disprove කරන්න පරීක්ෂණයක් වත් කරන්න බැරි අය මේක ගිහින් බලන්නේ වත් නැතුව කියනවා මේකේ අරක නෑ මේක නෑ , ඕක වැඩ කරන්නේ නෑ කියලා. මේ මනුස්සයා කොහෙවත් කියලා නෑනේ රසදිය යොදාගෙන තියෙන්නේ fuel එකක් විදිහට කියලා. සමහර විට වෙනම theory එකක් ද කවුද දන්නේ. ගෙදර ඉඳන් අදහස් ඉදිරිපත් කරනවට වඩා හොඳ දේ තමයි ගිහින් බලලා concept එක අධ්‍යයනය කරලා එහි යම් අඩුපාඩු ඇත්නම් ඒවා පෙන්වා දීලා ලංකාවට නොබෙල් ත්‍යාගයක් ගන්න සහය දීම.
@tharakasandeepani8208
@tharakasandeepani8208 4 жыл бұрын
උබනම් අයියේ ඇත්තටම පිස්සෙක්. 👍👍👍👍👍
@thusharaedirisinghe1154
@thusharaedirisinghe1154 4 жыл бұрын
Mama inventer engineer thushara edirisinghe ,me karana vade gana godak sathutui .athi vishishtai.
@sadunpradeep4779
@sadunpradeep4779 4 жыл бұрын
Thushara Edirisinghe oya ge enginerring degree eka tyenne mna university eked
@lahirumadhumadha
@lahirumadhumadha 4 жыл бұрын
ඔබගේ යහපත් සිතුවිලි ක්‍රියාත්මක කර ගැනිවීමට අවස්තාව ලැබේවා. මේ කරන කටයුතු සාර්තකව කරගෙන යාමට ශක්තිය දෛර්ය ලැබේවා !!
@asankalakmali1382
@asankalakmali1382 4 жыл бұрын
අපෙ රටේ දක්ෂයෝ ඕනෙ තරම් ඉන්නවා ...ඒත් තැනක් දෙන්නෙ නෑ ... ඒකයි වෙලා තියෙන්නේ ....රටට වටින සම්පතක් ....
@dulanavithana4626
@dulanavithana4626 4 жыл бұрын
Supiri wadk ayye Media page ekk widiyata krnna one aththatama me wage dewal . Me wage ratata wadina aya gana kattiya danuwath krnna one.👍👍
@storyekamedia
@storyekamedia 4 жыл бұрын
ඉස්සරහට වත් වැඩක් ගත්තොත් හොදයි මේ වගේ සුපිරිම වැඩ්ඩොන්ගෙන්
@shineisle2263
@shineisle2263 4 жыл бұрын
ඈත පුරාණයේ රාවණා මහ රජු සමයේ ඔහුගේ දඬු මොණරය ආදී උපකණ අළුත් වැඩියාවට දායක වූ මෙතුමන් යලි මේ දෙරණ මත ජීවත් වන සුළු කාලයෙන් මේ රටට බොහෝ වැඩදායක වූත් ප්‍රෝයෝජනවත් වූත් වැඩ ගත හැකිය. යළිත් එම යුගය මෙන් තම රට බැබලවීමට ආශා කරන්නෙහි නම් පමා නොවී සියළුම බලධරයන්ගේ නෙත් මේ දෙස යොමු කරන්න. 🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰
@danushkavishwa2881
@danushkavishwa2881 4 жыл бұрын
රට දුප්පත් වෙන්නෙ කාලකන්නි ඇමතියෝ නිසා🤬🤬😡
@chathurangamanoj9725
@chathurangamanoj9725 4 жыл бұрын
Aiye oyaatha suba pathanawa ... oya raawana paramparawe prabalayek........ theruwan saranai...!!!
@LahiruSandaruwan-ul5uo
@LahiruSandaruwan-ul5uo 5 ай бұрын
සුපිරි වැඩ්ඩෙක් ,👌👌👌
@kumarashantha7325
@kumarashantha7325 4 жыл бұрын
ඔබ තුමාගේ සිතුම් පැතුම් ඒ ඉටු වේවා ජය වේවා
@menikchairmanesamarunga-ha2447
@menikchairmanesamarunga-ha2447 4 жыл бұрын
I love this guy! He is such a hero! (black t-shirt)
@shehanfernando1994
@shehanfernando1994 4 жыл бұрын
ඇත්තටම ආඩම්බරයක් ඔබ වැනි මිනිසුන් ගැන, ඔබ වැනි මිනිසුන් ගේ නිර්මාණ තුළින් srilankan technology ය මුළු ලොවටම පෙන්වා මුළු ලෝකයට ම අපට අභියෝග කළ හැක, නමුත් ශ්‍රී ලංකාව තුළ ඔබගේ හැකියාවට අවස්ථාවක් ලැබෙයිද නොලැබෙයිද යන වග ගැන සැකයක් පවතී, කෙසේ වෙතත් ඔබගේ ඉදිරි කටයුතු සර්වප්‍රකාරයෙන්ම සාර්ථක වේවා කියා ප්‍රාර්ථනා කරමි.
@dimithuasanka7008
@dimithuasanka7008 2 жыл бұрын
බුදු සරණයි අයියා
@purplepark8308
@purplepark8308 4 жыл бұрын
කියන්න වචන නෑ.සුපිරි මොලයක්.ඇත්තටම දුකයි රට ගැන මේ අයට නිසි තැන ලැබෙන්නේ නැති එක ගැන.
@nadeeshanadunrasi5545
@nadeeshanadunrasi5545 4 жыл бұрын
මගේ හිතට මෙ තරම් දුකක් දැනෙනවනම්,ඔබතුමාට කොහොම දැනෙනවා ඇතිද?ඔබ වැන්නන් අපේ ජාතික සම්පත්.අතහරින්න එපා සහෝදරයා .එන හැම අභියෝගයකටම මුහුණ දෙන්න ඔබට යෝද බල යෝද ශක්තිය ලැබේවා කියලා හදවතින්ම ප්‍රාර්ථනා කරනවා! ඉක්මනින්ම ඔබේ සියලු ප්‍රාර්ථනා ඉටු වී රටට යහපතක් වේවා!
@kpkannangara
@kpkannangara 4 жыл бұрын
I think now it is the time to go ahead. 100% sure , our new President will look into this matter and give his hand to come up again.
@grashanthiwijekularatne9080
@grashanthiwijekularatne9080 4 жыл бұрын
තෙරුවන්සරනයි ඔබතුමන් ට 🙏🙏🙏🙏
@gayaniparindya1994
@gayaniparindya1994 4 жыл бұрын
ඔබ නියමයි
@randomclicks8053
@randomclicks8053 2 жыл бұрын
මෙයා නම් යකෙක් අෆ්ෆා...😍 පට්ට මොලයක් ඇත්තටම දුකයි ලංකාවේ පාලන අධිකාරිය ගැන😔
@amilajayakody8857
@amilajayakody8857 4 жыл бұрын
මේවා බලලා අහක බලන් යන්න එපා ..දේශපාලුවන්ට කියන්නේ ...
@crezyman1154
@crezyman1154 4 жыл бұрын
Harima nihathamani manussayek aluth rajayen wath me wage tharunayanta ath walak wey kiyala balaporoththu wenawa.
@tiplone3862
@tiplone3862 4 жыл бұрын
මොන ලයිසන්ද ඕකයි කියන්නෙ. එකෙන්ම අපේ රටේ ඉන්නෙ ගොන්. ස්සෙල්ලම උන්ට තණකොල දෙන්න ඕනෙ. ඔබට ජය වෙවා
@senuramethsara2653
@senuramethsara2653 3 жыл бұрын
සුපිරිම වැඩ්ඩෙක්
@දහම්පාරමිතාසදහම්මණ්ඩපය
@දහම්පාරමිතාසදහම්මණ්ඩපය 4 жыл бұрын
Ape rate ewnta agayak nathinam pitaratakata hari me deya labadenna..Mokada ratata nathath loketa hari wadak wenawa..Ethakota aniwaryenma oka pitarata nirmanaya karanawa..Aniwa lankawatath salli diilama ganna wenawa..
@sumanaathale
@sumanaathale 4 жыл бұрын
කුබුරු අස්වද්දන තරුණයන්ට ගොයම් සිටවන්න සරල යන්ත්‍රයක් හදලදෙන්න. අතින් ක්‍රියාකරන එකක්. එන කන්නයට තරුණයෝ ගොඩක් කුබුරු වපුරන්න සුදානම්
@KaluSuduAthara
@KaluSuduAthara 4 жыл бұрын
පණිවිඩය විකුම්ට යොමු කළා.ස්තුතියි අපේ ස්වාමීන්වහන්ස🙏
@charithchamara1067
@charithchamara1067 4 жыл бұрын
Ass anda desa paluwatada me rata?
@AssajeePersonalAccount
@AssajeePersonalAccount 4 жыл бұрын
Aiye oya lankawata adarei ekane lankawata hodak wena deyak karanne.ema karalath lankawe baladarinta ewe ganak ne aiya salli wiyaadan karala mahansi wela oya hadana suriri yantha pitaratawal walata hari dila aiya aiye diunuwa gena hithanna aluth nirmana hadanna thawath.lankawe baladarin hithanne un sadakal jiwath wenawa kiyala salli witharai unge jiwitha aiya ratata hoda deyak karanna hadaddi un balanne ekenuth kiyak hari hoya ganan kala kanni.aiya aiye gamana gena hithanna. budusaranai aiye.
@benmendis3264
@benmendis3264 4 жыл бұрын
To the attention of our society some called leaders. Please give the necessary recognition to this young man to make his machines to benefit this country. It is awellknown Rajapakse that originated the culture of ,demanding kappam from any new project. The president can stop this. There is no need to give valuable properties to Srisena. Anyway he did nothing worthwhile. Instead help this young talented men like this to achieve something for the nation.
@rbdayananda8866
@rbdayananda8866 4 жыл бұрын
රටේ දේශපාලුවෝ තනකොල කෑම නතර කරපු දාට උඹලා වගේ වටිනා මිනිස් සම්පත් වලට වටිනාකමක් තියෙයි ! මේ රටේ සුවිශේෂී පුද්ගලයන් නාසා ආයතනයේ පවා අද සේවය කරනවා හැබැයි අපි තාමත් ඉදිකටුවේ ඉදන් ගුවන් යානය දක්වා සියලු දේ පිට රටින් ගේනවා කියන්නත් ලජ්ජයි ! අපේ රටේ හැදෙන එළවළු පලතුරු ගෙඩිය පවා ආනයනය කරනවා ! වෙනසක් කරන්නේ කවදාද " පේනතෙක් මානයක සේයාවක් හෝ නොමැත ? තවත් වසර ගණනක් ගිය තැන මේ රට තවත් සෝමාලියාවක්,සුඩානයක් ,කෙන්යාවක්, ඉතියෝපියාවක් වන බවට නම් කිසිදු සැකයක් නැත ,
@82chinthaka
@82chinthaka 4 жыл бұрын
Respect Sahidaraya...obata jayawewa!!!
@GamithMadumal
@GamithMadumal 4 жыл бұрын
ජය පතනවා ❤❤✌
@saliyavlogs9701
@saliyavlogs9701 4 жыл бұрын
අදාළ බලධාරීන් දැනුවත් වේවා... මේ වගේ මොළ තමයි ලංකාවේන් එළියට යන්නේ
@umeshmenaka4461
@umeshmenaka4461 4 жыл бұрын
ඇත්තටම අපේ රට ගැන දුකයි.ඔයාගේ විඩියෝ එක හරහාවත් බලදාරින්ගේ ඇස් ඇරේවා.මම සබ් කරා
@niluweerasinghe1570
@niluweerasinghe1570 4 жыл бұрын
Mewage nirmana godak mama dakk ai ape palakayanta bari me sahodarayanta uduw keranna.uthashaya atha arinna epa ayya.jesu pihitai
@malkakannangara9280
@malkakannangara9280 4 жыл бұрын
මේ වගේ මිනිස්සුන්ට අත දෙන්නෝනා
@priyadarshanadesilva8742
@priyadarshanadesilva8742 4 жыл бұрын
super vikum jayawewa
@gevinsubash4604
@gevinsubash4604 4 жыл бұрын
Meevagee ayata laokavee innavata vadiya pitarata supiri thanak thiyanava mee kaalakanni ratee hitiyoth mee vagee raththarao mola aparaade vinaasa venava
@desawanarawaya
@desawanarawaya 4 жыл бұрын
Sarthaka manussayek aththatama .. ohuta me gamanata .. sarthaka pilithurak nm aniwarenma labenawa saththay...
@L.chinthakajayasiri5247
@L.chinthakajayasiri5247 4 жыл бұрын
Budusaranai obata sha wadasatahana karana obatath
@lakshankavinda9065
@lakshankavinda9065 4 жыл бұрын
කලු සුදු අතර... උඹලගේ video බැලුවම තේරෙන්නේ රටේ හැමදේම කාලා තියෙන්නේ දේශපාලුවන් තමයි..
@chaturbro
@chaturbro 4 жыл бұрын
Pattama dukai. Esata kandulak aawa sahodaraya. Mona hutthe paalakayo inna ratakda meka?? Api duk windinne apita goda yanna puluwan kama thiyagena. Neethi nethnam neethi hadala hari mewa samaja gatha karanna beri ei?? Obata jaya sahodaraya.. paalakayo gena nam no confidant..
@amigo...maleke418
@amigo...maleke418 6 ай бұрын
Good luck 🎉🎉🎉🎉 all the best New update 🎉🎉🎉🎉
@mgappriyadarshana
@mgappriyadarshana 4 жыл бұрын
Theruwan saranin Hema balaporottuwak ma ista wenna kiyla prarthana karanawa .. ratata thiyana sampath thama mee ...... kalakanni palakayan ratta adare nee un adare unta withrai eki mehema wenne apita rajayen berinm miissu balen hari rata hadanna wenawa
@lalithekanayaka3106
@lalithekanayaka3106 4 жыл бұрын
හිස නමා අචාර කරන්න ඕන පිට රටකට සල්ලි වලට විකිනෙන්නේ නැතිව තවමත් අපේ රට වෙනුවෙන් බලාපොරොත්තුවක් තියන් ඉන්න උතුම් මනුස්සයෙක්.පුදුම දුකක් දැනුණේ මටනම්.
@jayakodyinvestment8786
@jayakodyinvestment8786 4 жыл бұрын
kalakanni deshapaluwo ape rate me wage sampath kochchara winasa karanawada. rata kiya kiya ke gahana kalakanni mechchara kal karala thiyenne ahinsaka minissu suragena kapu eka.dukai ape ratata mehema una ekata. wikum sampath goodluck oyage balaporoththu sarthaka wenna kiyala prarthana karanawa.
@travelwithpramod9980
@travelwithpramod9980 4 жыл бұрын
Aiya eththatama oyanam supiri . Eththatama oyawage aya oyawage thenaka neme inna oni. Mokada mamath asai oyawage dewal hadanna eththatama oyanam marama sampathak
@udeshaherath
@udeshaherath 4 жыл бұрын
ලංකාවේ ඇති වෙනකත් මේ වගේ නව නිපැයුම් කරන අය ඉන්නවා ඒත් තැනක් නෑ දිගටම මේ වගේ අය පෙන්නන්න.
@imalmadhusanka3929
@imalmadhusanka3929 4 жыл бұрын
පුදුම දුකක් ආවෙ බන් මේ රටේ කාලකන්නි දේසපාලුවො ගැන
@Erandika8013
@Erandika8013 4 жыл бұрын
අතිගරු ජනාධිපතිතුමන්ගේ අවධානයට යොමු වේ යයි අපේක්ෂාවෙන් " ජනපතිට කියන්න" වැඩසටහනට මෙම වැඩසටහන හුවමාරු කළෙමි. අනු අංකය : PRE/2019/N/036713
@coverheroes1989
@coverheroes1989 4 жыл бұрын
Waddek 🙏😍
@hashanjeewa
@hashanjeewa 4 жыл бұрын
කෝටි ගනන් හම්බ කරන් පුලුවන් යකෙක් මේ! ලංකාව නිසා දුක් විදින්නෙ
@tiplone3862
@tiplone3862 4 жыл бұрын
අපේ රටේ මේ වගේ අයත් ඉන්නව .. කියල දැනෙනකොට ඇස් වලට එන්නෙ ඇත්තටම කදුළු සතුටු කදුළු. මේ කම්මන්ට් එක දාන වෙලාවෙ ඇස්වල මගෙනම් කදුළු. ඒ සතුටක් වගේම එක පැත්තකින් දුකක්. මේ අයගෙන් ඇයි මේ රටේ මිනිස්සු පාලකයො වැඩක් ගන්නෙ නැත්තෙ. ලැජ්ජයි ...... රටේ පාලකයොන්ගෙ මානෂික මට්ටම ගැන හිතාගන්න පුලුවන්. එත් මට හිතෙනවා මේවට අනිවාරයෙන් .... මේකට විතරක් නේමේ මේ වගේ වැඩ වලට උදව් කරයි කියලා.ගොඨාභය.රාජපක්ෂ ජනාධිපති තුමා.
@r.a.svedio534
@r.a.svedio534 4 жыл бұрын
කාලකණ්ණි රාජ්‍ය සේවයේ ඉන්න නිළධාරීන් ඉන්න රටේ ....ඔබ ජීවමාන දෙවියෙක් හා සමානයි
@warldyoutubbro532
@warldyoutubbro532 4 жыл бұрын
duukayi ban ubata hodakmma wewa
@kavishkakulathunga6914
@kavishkakulathunga6914 4 жыл бұрын
Patta aiye
@canthydvs8170
@canthydvs8170 4 жыл бұрын
Me molawain weda aragena rata diyunu karannath sri lankawata kirthimath namak labagannath loku lokkange awadanaya yomu wewa
@sciencelk515
@sciencelk515 4 жыл бұрын
මේ අංකල් ඉන්නේ කොහේද ? ඉන්න තැන්කට ගිහින් උදව් කරන්න ඕනී...
@sreemathilka9633
@sreemathilka9633 4 жыл бұрын
Athtamai maewa dakidhdi puduma tarahak aennae mae daesapaluwo gana munta haena tamai illanna tiyeannae siyaludaviyo raka daewabudu saranai
@ashanjanendre
@ashanjanendre 4 жыл бұрын
Rajayata bambu gahaganin kiyala samajaya thulin me wenuwen karallak athi viya yuthui
@senanayakeautomotive5531
@senanayakeautomotive5531 4 жыл бұрын
මම ශෙයාර් කලා.දකින අයත් මේක බලලා.....ශෙයාර් කරන්න.....රැල්ලකට
@sreemathilka9633
@sreemathilka9633 4 жыл бұрын
Rajaya samahara mati amatiwaru horu innae maesarae matiwaranayean horu aiyinkaranna onae.
@kingsleynissankamallawaara9783
@kingsleynissankamallawaara9783 4 жыл бұрын
Puduma dukak denenne janpathi thumage awadanayata yomuwewa
@ranjanmendis3795
@ranjanmendis3795 4 жыл бұрын
Please Tell about this Person to the New President. He will look in to this.
@cincosolution
@cincosolution 4 жыл бұрын
mewa dekkahama hithata mara dukai...lankawa kanne deshapaluwo thmai. api me wage kattiyata udw karamu.
@sachithasathsarasamarathun4867
@sachithasathsarasamarathun4867 4 жыл бұрын
ratak hadanna nemei mulin deshapaalu wesaaawo tika marala danna oonee
@priyankaraperera3166
@priyankaraperera3166 3 жыл бұрын
Ashgedi .දේකට .henagahalada.සිහලුන්ගේ
@menakasapumalee918
@menakasapumalee918 4 жыл бұрын
දේශපාලුවන්ගෙ පස්ස රත්කරන්න මිලියන ගනන් කාබාසිනියා කරන කාලකණ්ණි දේශපාලුවො ඉන්න රටක්, මේ කාලකණ්ණි රැළට තවත් මනාප දිදි උන්වම බලයට පත් කරවන ඊටත් වඩා අමන කාලකණ්ණි ජනතාවක් ඉන්න පුදුම අවාසනාවන්ත රටක්
@chamathwijesekara6605
@chamathwijesekara6605 4 жыл бұрын
මහලොකුවට කෙල්ලො ෆෝම් කරන youtube චැනල් කරන උන් කරන්න ඕන මේ වගේ අයව promote කරන එක.උං එක්ක බැලුවම kalu sudu page එක උබ සුපිරි බං.අදාල අයට පේන්න හරි.
@athulakaluarachchi2282
@athulakaluarachchi2282 4 жыл бұрын
Ko bayyanta kiyanna barida mewage aya innawa kiyala ko eliya ko viyathmaga...
@sampathwickramaratne3755
@sampathwickramaratne3755 4 жыл бұрын
රිපෝර්ට් එක්ක හදලා ජනාදිපති තුමාට ලැබෙන්න සලස්වන්නේ. අනිවාර්යයෙන් යම්කිසි පිළිතුරක් ලබයි.
@renukawickramasinghe872
@renukawickramasinghe872 4 жыл бұрын
එයාලගෙ කාලෙත් මේවට තැනක් ලැබුනෙ නෑ ජනාදිපති තුමා කියන්නෙත් රටේ හිටපු ඇමතිවරයෙක්
@chanakamadushanka3799
@chanakamadushanka3799 4 жыл бұрын
හිටපු ඇමති කෙනෙක් නෙමෙයි දැන් ඉන්න ජනාධිපති තුමා
@hgghgfhj4915
@hgghgfhj4915 4 жыл бұрын
Aniwaryenma
@viraj2875
@viraj2875 4 жыл бұрын
Labei labei balan idapan moda huththala
@deshapaluwamaciavelli7434
@deshapaluwamaciavelli7434 4 жыл бұрын
He will not waste his time, he has more scientific knowledge than you idiots
@ArtsAndCraftsSrilanka
@ArtsAndCraftsSrilanka 4 жыл бұрын
වීඩියෝ එක ඉවරවෙනකල්ම බැලුව. ඇත්තටම කදුලු ආව. ලංකාව ඇතුලෙ නව නිපැයුම් කියන්නෙ ස්වයං වින්දනයක් පමණක් වගේ උන එක ගැන ගොඩාක් දුකයි. ළගදිම ඔබ තුමාට හිමිවිය යුතු හොදම තැන හිමි වේවා. Admin තුමාටත් ගොඩක් ස්තූතියි. තෙරුවන් සරණයි.
@amalhasaranga6981
@amalhasaranga6981 3 жыл бұрын
kzbin.info/www/bejne/nKjLnn53Zr-FhaM meka balanna aluthma machine eka
@වතගොත-ෂ3ඝ
@වතගොත-ෂ3ඝ 4 жыл бұрын
මම මේක මුලු fb page පුරාම ශෙයාර් කලා කරන්න පුලුවන් එච්චරයි අයියේ ඔයා වෙනුවෙන්... අනිවාරෙන් බලපල්ලා ඇහැට කදුලක් එයි රටේ නව නිපැයුම් කරුවන්ට තියෙන තැන.... සාප වේවා රට,නීතී හදන සහ පාලනය කරන පාලකයන්ට.... තොපි නිසා මගේ රට වලපල්ලටම යනවා හෙන ගහපිය සක්කිලි හොර පාලකයෝ ඔක්කොටම.... අයියේ ආඩම්බරයි කියලා නිම කරන්න බැරි තරමට....
@achinthalakshan8663
@achinthalakshan8663 4 жыл бұрын
අනිවාර්යයෙන්
@krishithenu5187
@krishithenu5187 4 жыл бұрын
Aniwaren bro
@gunathilakeud8834
@gunathilakeud8834 4 жыл бұрын
Ela Ela bao
@lochanamiyurukumara5655
@lochanamiyurukumara5655 4 жыл бұрын
ඔබේ අදහසට හදවතින්ම එකඟයි 👍👌 මේ රට එදා ඉඳන් අදවෙනතුරුත් පස්සට අරගෙන යන්නෙ කාලකන්නි බඩගෝස්තරවාදී පාලක හැත්ත 😠😠 උන් සියල්ලන් මෙලොවින් තුරන් වේවා 👉👉👍
@crezyman1154
@crezyman1154 4 жыл бұрын
ඇත්ත කතාව
@mackythekingsthought9843
@mackythekingsthought9843 4 жыл бұрын
උදෙ ඉදන් ජාතිය ජාතිය කියාගෙන මැරෙන්න යනව, නමුත් ඔහුට මෙ යන්ත්‍රය නිර්මාණය කරන්න සහයොග දෙන්නේ විදෙශිකයෙක්, දැන් කව්ද රටට ආදරෙ.?
@prabodrusiruperera940
@prabodrusiruperera940 4 жыл бұрын
Anil Asanka පොහොට්ටුවේ කට්ටියයි හමුදුරුවෝ ටිකයි
@nuwandammika8620
@nuwandammika8620 4 жыл бұрын
මෙයා මේක හදපු ගමන් රට අරන් යන්න .තමා විදේශිකය සපෝර්ට් එක දෙන්නෙ අපේ උන්ට වටින්නෙ නෑනෙ
@renukawickramasinghe872
@renukawickramasinghe872 4 жыл бұрын
@@nuwandammika8620 එහෙම හරි ඒ කොල්ලට සාදාරනයක් ඉශ්ට වෙනවනෙ💓
@deshapaluwamaciavelli7434
@deshapaluwamaciavelli7434 4 жыл бұрын
Non of these are functional
@antonicafernando5631
@antonicafernando5631 4 жыл бұрын
Thappa paata karana api
@sanjeewaprabath6194
@sanjeewaprabath6194 4 жыл бұрын
පුදුම දුකක් මේ වගෙ මොළ කාරයෝ අපේ රටෙන් මතුවී,, ඉබේම මැකිල වැලලී යනවා..
@deshapaluwamaciavelli7434
@deshapaluwamaciavelli7434 4 жыл бұрын
Pudumayak naha mewa karanna baha
@malshanfonseka5506
@malshanfonseka5506 4 жыл бұрын
Aii uba krla baluwd
@amalhasaranga6981
@amalhasaranga6981 3 жыл бұрын
@@malshanfonseka5506 menna balanna kzbin.info/www/bejne/nKjLnn53Zr-FhaM
@sadunpradeep4779
@sadunpradeep4779 3 жыл бұрын
Karalama blnn onna owa krnn puluwanda blnn.common sense thibnm therenw owa krnn puluwanda baida kyl.
@amalhasaranga6981
@amalhasaranga6981 3 жыл бұрын
@@sadunpradeep4779 me modayanta owa kiyala wadak ne bn
@eKelumS
@eKelumS 4 жыл бұрын
කෙටියෙන්.. ඔය හැම දෙයක්ම ප්‍රතික්ෂේප කරපු කරන දේශපාලුවෝන්ගෙ රාජ්‍ය නිලධාරීන්ගේ පවුල් පිටින්ම හැදිගෑවිලාම පල...🤲🤲 ( දැනෙන කෙන්තියට ඔවුන්ට ශාප කරමි..🤬🤬 )
@ranjanmendis3795
@ranjanmendis3795 4 жыл бұрын
Yes It is True.
@sunethasunetha9992
@sunethasunetha9992 4 жыл бұрын
ජනාධිපති තුමනි මේ වගේ අයට උපරිම අවසර දෙනවා නේද ස්තූතියි
@sadunpradeep4779
@sadunpradeep4779 4 жыл бұрын
Adu thrme politicians lt owa reject krnn hri molayk tynw.ekt ape samahara minissu .ahin dkin de witrk wiswasa krnn minissu inne kisima logical knowledge ekk na
@amalhasaranga6981
@amalhasaranga6981 3 жыл бұрын
kzbin.info/www/bejne/nKjLnn53Zr-FhaM aniwaryenma meka balanna kzbin.info/www/bejne/nKjLnn53Zr-FhaM
@amalhasaranga6981
@amalhasaranga6981 3 жыл бұрын
Ubala wage chorayo
@lakshmiabeydeera3829
@lakshmiabeydeera3829 4 жыл бұрын
නාලක සේනදීර වගෙ කෙනෙක් අල්ලන් කුනු ප්‍රතිශක්තිකරණ කරලා කුබුරු වලට දාන්න වගෙ හද ගත්තා නම් හොදයි මේවා ජනපතිට දැනුම් දි මෙ වටිනා මොල වලින් වැඩක් ගන්නව නම් මොන තරම් හොදද
@sadunpradeep4779
@sadunpradeep4779 4 жыл бұрын
Lakshmi Abeydeera meknm hodi
@mettanandajayasingha4642
@mettanandajayasingha4642 4 жыл бұрын
මේක පුදුම කාලකන්නි ඉන්නරටක්.ඒකයි මේ රටට හෙනගහල තියෙන්නෙ.
@wmpiyantha
@wmpiyantha 4 жыл бұрын
ඇස් වලට කඳුලු එනව මේව දකිනකොට. ඒවගේම පුදුම තරහක් එනව පාලකයො ගැන. ඔබට තව තවත් දිරිය ශක්තිය ලැබේවා!
@nisudthisara9378
@nisudthisara9378 4 жыл бұрын
පපුව පිච්චෙනවා මේවා දැක්කාම කියන්න වචන නැ මාර වැඩ්ඩෙක් සුපිරි ❤️ ජනාධිපතිතුමා මේක දකිත්වා !
@amalhasaranga6981
@amalhasaranga6981 3 жыл бұрын
kzbin.info/www/bejne/nKjLnn53Zr-FhaM meka balanna vikumge aluthma invention eka
@amalhasaranga6981
@amalhasaranga6981 3 жыл бұрын
Beth ganin bro ikmanata
@maheshrathnayake3761
@maheshrathnayake3761 4 жыл бұрын
ගෝඨාභය ජනාධිපති තුමනි..මෙන්න ඔබතුමන්ගේ හමුදාව...අපිට වඩිකල් යන්න කලින් ණය ටික ගෙවන්න පුලුවන්....වහාම මෙක එතුමන්ට පෙන්වන්න කොහොමහරි ...
@deshapaluwamaciavelli7434
@deshapaluwamaciavelli7434 4 жыл бұрын
😂😂
@ayeshikalakmali5925
@ayeshikalakmali5925 4 жыл бұрын
ගෝඨාභය ජනාධිපතිවරයා විසින් වහාම මෙවන් පුද්ගලයන්ට අන් අයට ආදර්ශයක් වන පරිදි දැඩි දඬුවම් පැමිණ වීමට ක්‍රියා කරනු ඇති. මේ බව එතුමාට දැන්වූ වහාම මෙවැනි වංචා කරුවන්ට මතක හිටින පාඩමක් තමන් උගන්වන බව ප්‍රකාශ කළා.
@amalhasaranga6981
@amalhasaranga6981 3 жыл бұрын
@@ayeshikalakmali5925 aththamada?
@amalhasaranga6981
@amalhasaranga6981 3 жыл бұрын
kzbin.info/www/bejne/nKjLnn53Zr-FhaM
@sonicesb
@sonicesb 4 жыл бұрын
මම මේක කිව්වම මට පලු යන්ඩ බනිවි, කමක් නැහැ.... මම මේ කෙනාව පලෙහ දමා කතා කරන නෙමේ, මොහුට යම් කිසි දැනුමක් තියෙනවා, කිසිම තර්කයක් නැහැ.. නමුත් මේවා දැන් මැජික් නෙවේ, ලෝකේ තියෙන දේවල්. හෙලිකොප්ටරයක් උඩ යනවා මිසක් බිම තියෙන්නේ නැහැ, ඒවාට විද්‍යාත්මක කරුණු මත පදනම් වෙච්චි සිදන්ත මත ක්‍රියා කරන උපාංග සැදිය යුතුයි. බොක්ස් බාර් පස්සලා යකඩෙන් හදලා හෙලිකොප්ටර model එකක් හැදියහැකි, හැබැයි උඩ යන්නේ නැහැ... අනෙක හෙලිකොප්ටරය තාක්ෂනය අතින් ගුවන් යානටය වඩා ඉහලයි. එනිසා ඔය හිතන තරම් ලේසි නැහැ.. මම ලංකාවේ නිතරම දකින දේ තමා, "පඩයක් ඇරලා බෝම්බ" සද්දේ දාන එක. එක මා විහිලු වැඩක්. මම කියන්නේ, ලොකු වැඩ ඕනේ නැහැ, බලන්ඩ කල්පනා කරලා, ඉස්සර ලංකාවේ කම්මල් තිබුනා, පිහි, කැති, උදලු හැදුවා.. දැන් ඔක්කොම චීනෙන් ගෙනාවා... අයි ඒ? ආණ්ඩු නිසාද? නැහැ.... කම්මල් කාරයා, අවුරුද් සිය ගානක් තිස්සේ කරපු විදියට තමා අදත් කරන්නේ, ඔහුට බැරි උනා යකඩ පිහිය මල නොකන විදියට හදන්න..... අනෙක් කර්මාන්තත් එහෙම තමා. එනිසා අපි පුළුවන් විදියට පොඩි ඒවා හරි කල යුත්තේ හරියට මිසක නිකන් කොරන්නන්න් වලේ නෙමේ... මේ බොරු පුරාජේරු නවත්තලා හරියට වැඩ කරන්ඩ ඉගෙන ගමු .... ටිකක් හිතලා බලන්ඩ, මට බනින්ඩ ඉස්සෙල්ලා....
@deshapaluwamaciavelli7434
@deshapaluwamaciavelli7434 4 жыл бұрын
Hariyata hari
@joejayasinghe8084
@joejayasinghe8084 4 жыл бұрын
කතාව ඇත්ත. දුටු ගැමුණු රජ්ජුරැවන්ගෙ අම්මා කැවුම් හදපු හැටියටම තමා අපෙ අම්මාත් කැවුම් හදන්නෙ. ප්‍රගතියක් නෑ. කේක් එහෙම නෑ. එඩ්වර්ඩ් රජ්ජුරැවො කාපු කේක් නෙවෙයි එළිසබත් රැජින කන්නෙ. ඊට වඩා රසයි ගුණයි නියමයි. ඒවායේ ක්‍රම හා විධි දියුණු වෙලා. යමක් වඩා හොදට කිරීමට නම් හිතන්ට පුලුවන් වෙන්න ඕනෑ. නැතිනම් ඔහේ කරන්නන් වාලේ කරනවා. සරැ ගසක හොඳ ඵලදාවක් දෙනසේම හොඳ ඇඟකින්ම තමා හොඳ ප්‍රතිඵල ලබා ගත හැක්කේ. ඉඳ හිට මොලේ ඇති අයකු බිහිවූවාට පොදුවේ ගත්කල අප එසේ නොවේ. අපි බොහෝ කලක් මන්ද පෝෂණයෙන් පෙලුනාවූවන් වීමු. තවමත් එසේමය. ඔය බතල අල වගේ හිටියට නිරෝගි නැත. නුමුත් අපේ ආවේනික ජානයන් තුල ඇති දක්ෂතා වරින්වර මතුවේ. මේ සහෘද්දයාද එවැන්නෙකි.නොකැපු මැණික් ගලක් මෙනි මොහු කාර්මික විශ්ව විද්‍යාලයක පුහුනුවක් ලබා වැඩිදුර ඉගන ගැනීමට අවස්තාවක් ලදොත් හොඳ ඉංජිනේරැවරයෙකු වනු නිසකය. එබැවින් මොහුට අත හිත දීම හොඳයයි හැඟේ. ස්තුතියි!
@mahasara2007
@mahasara2007 4 жыл бұрын
100% agreed මීඩියා කාරයො youtube කාරයෝ දෙගොල්ලම කරන්නේ කයිවාරු කාරයෝ පුම්බන එක, මෙයාගේ උත්සහය ගොඩක් හොඳයි, ඒත් හදන දෙයක් හදලා ක්‍රියාත්මක කරවලා ම පෙන්නුවනම් ගොඩක් හොඳයි, හෙළිකොප්ටරේ උඩ ගියා නම් සහාය දෙන්න ඕන තරම් අය ඉඳීවි. ආචාර්ය ලෝරන්ස් පෙරේරා micro කාර් එක හදන්න කලින් පත්තරේ දැම්මෙ නෑ, හදලා පැදලා පෙන්නුවා. දැන් කාර් ගන්න අපි පෝලිමේ ඉන්න ඕන. පුළුවන්නම් ඒ වගේ කෙනෙක් වෙන්න.
@thusharaedirisinghe1154
@thusharaedirisinghe1154 4 жыл бұрын
මේ වීඩියෝ එක කරපු ඔබතුමාට ගොඩක් පින්.bhikkhuni සම්පත්ට මට හැකි ඉක්මනට හම්බෙන්න ඕනේ.ඔහුගේ දුරකතන අංකයක් ඇත්නම් මා හට එවන්න. විදුලි යාන්ත්‍රික ඉංජිනේරු හා නව නිර්මාණ කරු තුෂාර එදිරිසිංහ
@sadunpradeep4779
@sadunpradeep4779 4 жыл бұрын
Thushara Edirisinghe oya ned free energy generator eka hduwe.ethokot water vehicle eka hduwe.oyge engineering degree eka tyrnne mna campus eked
@amalhasaranga6981
@amalhasaranga6981 3 жыл бұрын
@@sadunpradeep4779Ethiopia paththe wenna one
@sadunpradeep4779
@sadunpradeep4779 3 жыл бұрын
@@amalhasaranga6981 e wage ned🤣
@ChamaraIresh
@ChamaraIresh 4 жыл бұрын
මට නම් ගොඩක් වෙලාවට වටින්නේ මින්ස්සු , සත්තු , ඔවුන්ගේ ජීවිත. සමාජයක වටිනාකම දෙන්ඩ ඕන ඒවට. එතකොට සමාජයෙන්ම හරි පුද්ගලයෝ නිර්මානය වෙනවා. මෙතුමා තනියම මේ ගමන යන්ඩ වුනේ මිනිස්සු උදව් කරේ ඉතාම අඩුවෙන් නිසා. මින්ස්සුගෙන් එන බලපෑමැ වැඩි වුනාම රජයකට ඒ දෙය කරන්ඩ වෙනවා. මේ කරපු හදුන්වා දීම ඉතාම වටිනවා ඔබලා. අපිම බලපෑම් කරමු මෙවන් දෙයට උදව් කරන්ඩ කියා. වචනයෙන් හරි උදවුවක් කරමු මෙතුමන්ලාට. ජය වේවා.
@sinhalatube9006
@sinhalatube9006 4 жыл бұрын
ලොකු තැන්වල කුහකයෝ නොයින්න මේ වගේ විශිෂ්ට මිනිස්සු ලංකාව බබලවනවා........
@nalindaranasinha5717
@nalindaranasinha5717 4 жыл бұрын
උබ LTT එක්ක සේට් වුනානම් මේක උඞ යවන්න තිබ්බ බං ,දෙශපාලන ත්‍රස්තවාදියො‌ එක්ක උබල අපිට ගො‌ඩ යන්න බැ ලංකාවේ ...
@amalhasaranga6981
@amalhasaranga6981 3 жыл бұрын
Ammo 😄😄😄. Mu thanikara boru karayek
Savior of the World - We are Proud of You
29:46
Kalu Sudu Athara
Рет қаралды 101 М.
The Lost City in Sri Lanka
36:38
Kalu Sudu Athara
Рет қаралды 235 М.
Пришёл к другу на ночёвку 😂
01:00
Cadrol&Fatich
Рет қаралды 11 МЛН
Minecraft Creeper Family is back! #minecraft #funny #memes
00:26
The day of the sea 😂 #shorts by Leisi Crazy
00:22
Leisi Crazy
Рет қаралды 1,9 МЛН
The Biggest Tourist Scam in Nepal (and How to Avoid It!)
12:36
Karl Rock
Рет қаралды 885 М.
The sad story of Nasa Star
36:14
Kalu Sudu Athara
Рет қаралды 150 М.
Пришёл к другу на ночёвку 😂
01:00
Cadrol&Fatich
Рет қаралды 11 МЛН