වස්ති Restaurant එක මේ වගේ සුපිරි වැඩක් වෙයි කියලා හිතුවද? "මේකනම් පිස්සුවක් බං" Wasthi Restaurant

  Рет қаралды 537,283

KONARA VLOG

KONARA VLOG

Күн бұрын

#KonaraVlog #3zeroStudio #AvishkaVirajKonara

Пікірлер: 478
@Alberto_sl
@Alberto_sl Жыл бұрын
රැල්ල මාකට් කරල එකෙම වැලලිල හැම්දාම කෝනාර වගේ කන්ටේන් කරා නම් අද වස්ති මෙච්චර ගේමක් එන් නෑ...නියමයි වස්ති පොඩි තැනකින් පටන් අරගෙන හැම්දාම අප්ඩේටම විතරක් කරපු වෙනසක් කරපු සුපිරිම ටීම් වර්ක් එකක්...❤️❤️❤️❤️
@KONARAVLOG
@KONARAVLOG Жыл бұрын
ඒකත් ඇත්ත බන්
@Triplegemvlessyou
@Triplegemvlessyou Жыл бұрын
සුනිල් පෙරේර වගේ වෙනස්ම පොරක් වස්ති අනුශ්ක
@Alberto_sl
@Alberto_sl Жыл бұрын
@@KONARAVLOG ඔයා මේක පින් කරාට පස්සෙ ඔයගෙ ෆෑන්ස්ලා ඇවිල්ල මට ගහයිද අයියේ 😂💔 ඔයට දිරවන් නැති එව අල්ල්ලා පින් කරන්නෙපා හලෝ 🤣 මොන්ඩිසෝරි ආතල් තියෙන්නෙ බන් උබගෙ
@AnnimaliaSL
@AnnimaliaSL Жыл бұрын
@@KONARAVLOGඋබත් එක අතකින් වැඩ්ඩෙක් බං♥
@Malith80pabasara88_yt
@Malith80pabasara88_yt Жыл бұрын
@@Alberto_sl siratwa matath oenna bh anunge magul dada innwa muge wede oka tamai😂😂😂
@danu4492
@danu4492 Жыл бұрын
අනුෂ්කයට හරි යන්න ඕනැ පොඩි තැනක ඉදන් ආපු හිත හොද එකෙක්❤️
@sandun259
@sandun259 Жыл бұрын
🥺👉 kzbin.info/www/bejne/aHnTkmt9l7Gdeac
@Mr-nu7de
@Mr-nu7de Жыл бұрын
අනිවාර්යයෙන්ම
@chamathmadsusanka4911
@chamathmadsusanka4911 Жыл бұрын
Aniva aniva ❤️
@sithumsanjaya8934
@sithumsanjaya8934 Жыл бұрын
වෙනස් දෙයක් මුල ඉදලම හිතපු මනුස්සයෝ දෙන්නෙක් සුපිරියක් වස්ති ❤️👊
@Gossip10482
@Gossip10482 Жыл бұрын
0 ඉදලා උඩ ආපු දෙන්නෙක්.සතුටුයි 😍
@hasiWills1021
@hasiWills1021 Жыл бұрын
දියුනු වෙන මිනිහට මී කුනත් ඇති කියලා කියන්නෙ නිකන්ද. Respect
@LakTubeRemixOfficial
@LakTubeRemixOfficial Жыл бұрын
එදා වගේම අදත් සම්ප්‍රදාය අතික්‍රමණය ට වස්ති ...💥❤
@sasindujayashan9146
@sasindujayashan9146 Жыл бұрын
අනුෂ්ක & දුලාජ් කියන්නෙ පට්ට යාලුවො දෙන්නෙක් 🤩❤ තමන්ගෙම හැකියාවෙන් ගොඩ ඇවිත් මෙහෙම තැනකට ආපු එකට අපිටත් පට්ට සතුටුයි ❤මේක නම් පිස්සුවක් බන්🔥
@yasiruhasarangaranchagoda5782
@yasiruhasarangaranchagoda5782 Жыл бұрын
අඩ්ඩේ විශෙශ නිවාඩුවක් දාන් හරි එනවා ඈ restaurant එකට😅❤..ඉක්මනටම වැඩ ටික ඉවර කරගන්න පුලුවන් වෙන්න ඕනේ ❤..ආදරෙයි වස්ති❤
@Yakamodeon
@Yakamodeon Жыл бұрын
•පොඩි තැනක ඉදල පටන් අරගෙන ගේමක් ගහපු REAL වැඩ්ඩො😎 දෙන්නෙක්...අනිවාරෙන් යනව දවසක Restaurant එකට ! ❤️🤙🔥 Supiriiii 🥺...මේ වගේ දෙයක් කල්පනා කරල පොළව මට්ටමේ ඉදල උඩට එන්න ගේමක් ගහන එවුන්ට හරියන්න ඕන අනිවාරෙන් ! ❤️
@thakshilasteelman2312
@thakshilasteelman2312 Жыл бұрын
වස්තිලාගෙ content බලද්දී එයාලගෙ මුල්ම කාලේ විඩීයෝ මතක් වෙනවා.. ඒ දවස් වලයි දැන් ඉන්න තැනයි ගැන.. best of luck wasthi ❤️👍
@bikeloverslk6895
@bikeloverslk6895 Жыл бұрын
කෝණාරය දැන්න නම් පට්ට විදියට බොනව වගේ..කටහඩින් මූණෙන් කියන්න පුලුවන් 👌
@dananjayarajapaksha1163
@dananjayarajapaksha1163 Жыл бұрын
පොඩි තැනින් පටන් ගත්තු ඩබලක් ආදරෙයි හැමදාම කරන හැමදෙයක්ම සාර්ථක වේවා කොල්ලනේ 💜️😘
@SLmaduwa-18
@SLmaduwa-18 Жыл бұрын
එකෙක් වත් කැඩිලා ගියේ නැති ආසම සෙට් එකක්. වස්ති❤
@animalfrnd
@animalfrnd Жыл бұрын
අපෙ මිනිස්සු දියුණු වෙන හැටි දකින කොට හරි ආසයි 👍👍👍👍 Congratulations 💞 ඒ වුනත් මේකෙන් රටට වෙන සෙතෙ මොකක්ද ? අහිංසක සතුන් මරන එක තවත් වැඩි වෙනවා තරැන කොල්ලො කෙල්ලන්ට පනින්න ඉන්න රිලවට ඉනිමන් තිබ්බා වගෙ වැඩ තමයි
@mohomawsook5865
@mohomawsook5865 Жыл бұрын
මට මතකයි වාස්ති කියන නමට සහ අනුශ්කට පියුමි කින්ඩියක් දැම්මා මුල් කාලෙ අද ආඩම්බරයි මුන් දෙන්නා සහ වස්ති ඉන්න තැන ගැන ❤❤❤❤ අනික උබල දෙන්නගෙ යාලු කම පට්ට ❤❤
@m.w.sairawansa2038
@m.w.sairawansa2038 Жыл бұрын
මේ වගේ කාලෙක කන්ස්ට්‍රක්ෂන් එකක් කරන එකම ලොකු ජයග්‍රහණයක්. අපිටත් පුලුවන්නන් වැඩක් දෙන්ඩ. සුබ පැතුම් දෙන්නටම. Try to go international market with Wasthi brand. Good luck both of you.
@4Knet123
@4Knet123 Жыл бұрын
KZbin කියන්නේ video විතරක් නෙවේ ජීවිතේ ගොඩ දාගන්න තියන හොද පාඩමක් ❤ ආදරෙයි අනුශක & දුලාජ් අයියා
@EnglishWithSHAN
@EnglishWithSHAN Жыл бұрын
0 පටන් ගොඩ ගිය සාර්ථක මිනිස්සු දෙන්නෙක්...ජයෙන් ජය..ආදරෙයි වස්ති ❤🥳😌😍
@DilshanBEATZ
@DilshanBEATZ Жыл бұрын
ගැම්මක් තමයි 💪😎 ගිය පාරත් සුපිරියක් වටිනා වැඩක් කලා ... දැන් එකත් මරූ😎😎😎😎
@chameshmalshan6075
@chameshmalshan6075 Жыл бұрын
අද දැන් හොද කියන 90% ක් උන් වස්ති මුල් කාලෙ බැනලා උන්ගේ වැඩේ නවත්තන්න හදපු උන්ම තමයි ඉතින්....උන්ට බම්බු ගහගන්න කියල උන්ගේ ගමන යන කිහිපයක් දෙනාගෙන් එකක් තමා වස්ති...❤️‍🔥දැන් ඉන්න තැන💥👏
@Veneeshaofficial
@Veneeshaofficial Жыл бұрын
ඔව් ඒක ඇත්ත වෙන්න ඇති.මම නම් මුල ඉදලම වස්තිලගේ වීඩියෝ බැලුවා.හිනා වුණා ඇරෙන්න කිසිම දෙයක් කියලා නැහැ.ඒ ගැන සතුටුයි වගේම වස්තිලා අද ඉන්න තැන ගැන ආඩම්බරයි❤🙏
@Mr.chathuwa96
@Mr.chathuwa96 Жыл бұрын
තාම සබ්ස්ක්‍රයිබස්ලා 6000යි අවුරුද්දයි පටන් අරන් චැනල් එක දවසක මාත් මේ වගේ තැනකට එනවා වැඩි කල් නොයා.. good luck අනුශ්ක , තඩියා
@Mr-nu7de
@Mr-nu7de Жыл бұрын
5:56 ඒ නිහතමානි කම ❤️❤️ආදරෙයි වස්ති ❤️❤️
@udiya988
@udiya988 Жыл бұрын
අනුශ්ක අයියා කියන්නෙ සුපිරිම චරිතයක්.. wasthi Brand name එක ලෝකෙම ප්‍රසිද්ධ කරන්න පුලුවන් තරම් name එකක් ❤
@Mashii473
@Mashii473 Жыл бұрын
වස්තී කියන්නෙම brand😍 එකක් සුභ පාතනවා හදවතින්ම ❤ඒ දෙන්නාට හරියන්න ඔනේ පැලෙන්න දුලාජ් අයියා අනුස්ක අයියා ආදරෙයි බුදුසරණයී!..🤗❤
@namaldhanjaya8461
@namaldhanjaya8461 Жыл бұрын
වස්ති නං ගැම්මක් තමා... 2018 ඉදලා වස්ති තමා ගැම්මක් කොල්ලො..🤫😜😂😂😂😂
@nisansaladilmini7820
@nisansaladilmini7820 Жыл бұрын
නෑ බම් අයියේ...කලුවලත් එක එක පාට දකින්නෙ පිස්සුවක් නෙවෙයි..ඒක තමයි සැබෑම... දක්ශකම...❤️❤️❤️
@ranaya640
@ranaya640 Жыл бұрын
මල්ලිටත් ඕන්නං පින්සලක් අරන් එන්නලු 😂😂
@samwicks4885
@samwicks4885 Жыл бұрын
ලොකු ලොකු පොෂ් කෑම කඩ අස්සේ ගමේ කෑම තියෙන දුර්ලභ කෑම ගොඩක් අරන් එන්නම්..මටත් කඩයක් දියල්ලා. මනිපිට්ටු, මඩු පිට්ටු, අඩ, වන්ඩු, ගල් බනිස්, හැලප, හල් හැලප, ලැවරියා, නානකතා, වඩේ වර්ග, ඉඹුල් කිරිබත්, මුං කිරිබත්, කුරහන් තලප, මයියොක්කා ඌරු මස් එක්ක...මේවා ඔක්කොම දානවා කඩයක් දීපල්ලා පුලුවන් නම්...
@koodukaraya
@koodukaraya Жыл бұрын
මේකනම් පිස්සුවක්❤ Best motivation ❤
@shanikadilrukshi2620
@shanikadilrukshi2620 Жыл бұрын
සම්ප්‍රදාය අතික්‍රමනයට💖💖💖👍👍සුබ පතනවා මල්ලී හදවතින්ම💖💖
@malikakumudu6903
@malikakumudu6903 Жыл бұрын
පොලවේ පයගහල ❤❤උත්සාහ ය කැපවීම උනන්දු ව ට ලබපු ජයක් අනිවාර්යෙන් ම දිගුගමනක් යන්න පුළුවන් සත්තයි ❤ඔබ තුමා ල දෙන්න ට උපන් බිම ට හොදම දෙයක් කරන්න වාසනාව ලැබේවා ❤❤❤තෙරුවන් සරණයි
@jayanichamali9457
@jayanichamali9457 Жыл бұрын
පට්ට motivation එකක්.. 🥰🥰🥰 Keep it up boys... " වස්ති" brand එකක්. 🥰
@දෝණීදෝණී-ඳ9ඪ
@දෝණීදෝණී-ඳ9ඪ Жыл бұрын
සුපිරි හොඳට හොඳට දියුණු වෙන්න ඕන
@n.s.y.abeygunawardhana1187
@n.s.y.abeygunawardhana1187 Жыл бұрын
The hearts of the people who love black,are always colorful! Hope you will be surely coming up with more innovative ideas that can inspire and motivate others too..Congrats!!!
@nimchala3611
@nimchala3611 Жыл бұрын
""වස්ති" සම්ප්‍රදායම වෙනස් කිරීමක් සුපිරියි. සුභ පැතුම් 💐💐 👍👍😍
@j-kings3345
@j-kings3345 Жыл бұрын
වස්ති බ්‍රෑන්ඩ් එකක් වෙලා ඉවරයි ඒ නිසා ඔය රෙස්ටුරන්ට් එකත් වස්ති නොව්නොත් පුදුමයක් 🎉❤
@garajapaksha
@garajapaksha Жыл бұрын
සුපිරි සහොදරයො දෙන්නෙක්..❤️❤️❤️
@KOTAz_vlogger
@KOTAz_vlogger Жыл бұрын
අනුශ්ක අයියා දුලාජ් අයියා ඔයා ඉන්න තැනට එන්න තමා මාත් ආසම ඒ වෙනුවෙන් මේ කන කට්ට පට්ට. ජනමාධ්‍ය වලින් ප්‍රසිද්ධ වෙන්න බෑ අපිට. පෝන් පොඩි chanal කෑල්ලක් හදාගෙන video edit කරකර දාලා. මං හිතනවා කවදාහරි තැනකට එන්න ලැබෙයි කියලා. හීන නැති ටාගට් විතරයි මට තියෙන්නෙ. මගේ පලවෙනි ටාගට් එක තමා ලැප් එකක් හරි pc එකක් හරි ගන්න එක. එදාට මම මේ වීඩියෝ එකේ මගේ comment එකටම reply එකක් දානවා මම mission passed කියලා. අනිවා අධි ගැම්මෙන් ඔය තැනට එනවා...❤️✨
@sanda2813
@sanda2813 Жыл бұрын
වස්ති මුල්ම විඩියෝ එකේ ඉදන් මේ වෙනකන් බැලුවොත් ගොඩනැගීම දියුනුවීම ගැන හොද මෝටිවේශන් එකක් ගන්න පුලුවන් ඕනි කෙනෙක්ට.නිකන්ම උඩින් පාත් වෙලා නෑ ලොකූ කට්ටක් කාලා ආවේ කියලා දැන් ලන්කාවම දන්නවා.❤❤❤ my favourite Anushka ayya.🤗🤗 gd luck
@AchinDulara6582
@AchinDulara6582 Жыл бұрын
වස්ති එක්ක මුල ඉදලම හිටපු උන් ❤
@brother3004
@brother3004 Жыл бұрын
අනිව
@lion_music2266
@lion_music2266 Жыл бұрын
Aniwaren
@vikumrashintha3491
@vikumrashintha3491 Жыл бұрын
wasthi ekk mula idalama idala mallita monada labune??😅😅
@AchinDulara6582
@AchinDulara6582 Жыл бұрын
@@vikumrashintha3491 අත්දැකීම් . වස්ති නැත්තම් . තොපි යූටියුබ් කියලා එකක්වට්ජ් දන්නෙ නෑ ගොබ්බයෝ
@DamZa119
@DamZa119 Жыл бұрын
Gammata
@pamodvibhashana1556
@pamodvibhashana1556 Жыл бұрын
ඔය වැඩ අස්සෙ video එකකුත් දෙන්නකො 🎉️❤
@tharaninmesha5856
@tharaninmesha5856 Жыл бұрын
හැමදාම හරියනවා හිත හොද ඔයාලගෙ🤍🖐️🖤
@pulinduthusal
@pulinduthusal Жыл бұрын
Congratulations and all the very best for your future endeavors ! Will definitely visit your pub with buddies ! 🔥♥️✨
@nadeerasubashini7626
@nadeerasubashini7626 Жыл бұрын
සුබ පතනවා වස්ති group එකට.එකමුතුව වැඩ කරන්න .දියුණු වෙන්න පුළුවන් 💐💐💐❤️👍
@RAMESHK-sp2ok
@RAMESHK-sp2ok Жыл бұрын
වස්තිලාගෙ නම හින්දම ඕකට කට්ටිය එනවා ❤️
@lahirulakshan1387
@lahirulakshan1387 Жыл бұрын
මන් ආසම චරිතයක් 🌟 අනුෂ් 🌟 කියන්නෙ 🤗 🚮 "වස්ති" PRODUCTIONS 👈 👏👏👏👏 ! ජෙයින් ජෙයිම විවාආආආආ ! 🤟😇...
@YourMindworld
@YourMindworld Жыл бұрын
මේ තම strategies වසති බ්‍රෑන්ඩ් එකක්.. මේක worldwide අරන් යනවා .. ඊ අරන් යන්නේ ශ්‍රී ලංකාවේ youtub ල.. වසති ටර්ගට් කරන්නේ එතන .. මාරම බිස්නක් strategies එකක් .. සහ මාරම concept එකක් මේ... congratulations #wasthi
@Ruwansampath7622
@Ruwansampath7622 Жыл бұрын
හරි ගතෝ වස්ති හරි ගතෝ 😍😍😅😅😅 කව්ද මල්ලි මේ.... වස්ති නංගි වස්තිලා 😍😍😍😍 ජය වේවා ආදරෙයි
@ruveensachithraattanayake1283
@ruveensachithraattanayake1283 Жыл бұрын
වස්ති ❤️ කෝනාර දෙගොල්ලන්ටම ජයවේවා
@supunsupun
@supunsupun Жыл бұрын
Naranpita ආර්ථිකය ඉස්සරහ පට්ට වැඩක් ඈ. සුපිරියට දීලා තියෙනවා.
@dilshanananda3868
@dilshanananda3868 Жыл бұрын
කෝණාරVlogs දැන් interview මාරම ගති.. ❤️
@viraj9931
@viraj9931 Жыл бұрын
This is a new experience..well done young entrepreneurs wasthi❤️
@thanujaraj5832
@thanujaraj5832 Жыл бұрын
උත්සහයෙන් උනන්දුවෙන් තැන්කට ගියපු උන් ගැන වීඩියෝ දදා අනික් උන් motivate කරන වෙලේ ඔය මිනිස්සු live ම හම්බෙලා ඒව ඇහැටම දැක්ක කෝනාර මචන් උබ මේව හරියට ඇහුවනම් ලංකාවේ no 1 කෝටිපතියෙක් වෙන්න ඕන.කරලම පෙන්නපන්.අනික් උන් interview කරන උබ උබේම blog එකක උබ උබ එක්කම interview එකක් කරපන්.waiting 😎
@dushmanthalakmal5095
@dushmanthalakmal5095 Жыл бұрын
Jaya wewaa Wasthi! 🙏🔥🖤 Anushka ,thadiyaa 💪
@tharindudilshan8340
@tharindudilshan8340 Жыл бұрын
සම්ප්‍රදාය වෙනස් කර අවසන්..😎❤️❤️
@SLKalaaBoy
@SLKalaaBoy Жыл бұрын
සුපිරිම චරිත දෙකක් සුපිරියට හිතන පිස්සුවක් තියෙන උන් තමයි පිස්සු වැඩක් කරන්නෙ ඉතිං❤️👌💪
@marzookhibraznajreeem28
@marzookhibraznajreeem28 Жыл бұрын
wasthi kiyanan youtube eka agamak adaha venakam mama asama video eka MARILATH payak adarai hindi drama style ekai niyamamtha kala kawruth nokarapu deyak jayawewa api enawa anushka oyaghai restaurant ekatha dawsaka bro my first fav KZbin channel WASTHI
@gamingab5946
@gamingab5946 Жыл бұрын
යකෝ මුන්ගේ ජීවිත කතාවෙන් පට්ට ෆිල්ම් එකක් ගහන්න පුළුවන්👌❤️
@ivanjalinjayasinghe9935
@ivanjalinjayasinghe9935 Жыл бұрын
Congratulations Anushka පුතා ආදරෙයි
@chathurangikaush553
@chathurangikaush553 Жыл бұрын
Wasthi නිසා බැලුව.wasthi නිසා like කලා
@damithdulanjaya6538
@damithdulanjaya6538 Жыл бұрын
අනුශ්ක එකෙන්ම වැඩ්ඩෙක්❤️‍🩹.ආදරෙයි 😍❤️‍🩹
@NEXTSTOP123
@NEXTSTOP123 Жыл бұрын
GOOD JOB GUYS! CAN’T WAIT ! 😍 MUCH LOVE ♥️
@savindamadushansilva1064
@savindamadushansilva1064 Жыл бұрын
උබව ආතල් එකට අරන් තියෙන්නේ කියලා හිතෙන්නෙ මට විතරද 😁
@sarathcaldera55
@sarathcaldera55 Жыл бұрын
Good luck brother all together
@lakshanrumesh9858
@lakshanrumesh9858 Жыл бұрын
Wasthi ආදරෙයි
@kavininimeka5826
@kavininimeka5826 Жыл бұрын
හරියන්නම ඕනි මිනිස්සු ඒ. කිසිම ලොකු කමක් නැති දුක දන්න මිනිස්සු ❤️
@chavidemel
@chavidemel Жыл бұрын
🖤කලු පාටට ආස අය මේ කොනට.🖤
@slfishermansabaragamuwa9894
@slfishermansabaragamuwa9894 Жыл бұрын
Oppen කරහල්ලා ඉක්මනින්ම ,අපි එනවා ඕක හොල්ලලා යන්න 🤛
@shanmadushanka776
@shanmadushanka776 Жыл бұрын
මල්ලිටත් ඔනෙ න්ම් පින්සලක් අරගෙන එන්න 😁😄
@rkhimalkanishka6407
@rkhimalkanishka6407 Жыл бұрын
අනුශ්කයාට යි තඩියටයි හරියන්නම ඕනේ
@svdrumcovers
@svdrumcovers Жыл бұрын
Konara vlogs oyath ikmnata 1M subscribes gahanna one suba pathum ❤
@off-gridbrothers8886
@off-gridbrothers8886 Жыл бұрын
konara ayeth ..ara ponna aragala ballo ekka set wenna epa ..rata diyunu wena ewa krpan ..ela
@akilamadubashitha8555
@akilamadubashitha8555 Жыл бұрын
තමන්ගෙ එකෙක්ට හරි ගියා වගේ සතුටක් දැනෙන්නෙ ❤️❤️
@upendrakumara7634
@upendrakumara7634 Жыл бұрын
සියලූ දෙනාට.ජයවේවා...!තෙරුවන් සරණයි...!
@anuradhasathsarani2360
@anuradhasathsarani2360 Жыл бұрын
නියමයි වස්ති ජයවේවා ✨️ අනුශ්ක 🥺🖤
@Sanjana..sanju2386
@Sanjana..sanju2386 Жыл бұрын
ජයවේවා ❤️❤️❤️🙏🙏 දැන් ඉතින් වස්ති ඇදුම්, වස්තිසබන්,වස්තීරූපලාවන්‍යද්‍රව්‍ය, වස්ති ටැක්සි සර්විස්, වස්ති බස් සර්විස් වස්තිවස්තිඋදාගම්මාන😁 ඉදන් ප්‍රඩක්ස් පටන් ගමූ,🙏🙏❤️❤️❤️ යුනිලීවර්,....,.......වගේ
@dkkgf5307
@dkkgf5307 Жыл бұрын
වස්ති කියන්නෙ නියම brand එකක් තමා,,මම ආසම සෙට් එකක්,,හැම දාම ඉන්නව ඔයාලා එක්ක 👊👊👊
@nimeshasewwandi284
@nimeshasewwandi284 Жыл бұрын
අනුෂ්ක අයියා...❤😍😍😍😍
@maliperera5456
@maliperera5456 Жыл бұрын
සම්ප්‍රදාය අතික්‍රමනයට මරු ආදරෙයි වස්ති ❤️❤️❤️
@himanshisamarathunga1734
@himanshisamarathunga1734 Жыл бұрын
මන් ගියා ඇත්තටම මරු රෙස්ටුරෙන්ට් එක අනුශ්ක අයියත් හම්බුනා හරිම හොදයි 😍😋👍
@rushanrathnayake
@rushanrathnayake Жыл бұрын
කාලා බඩේ අමරුව හැදුනට පස්සෙ වස්ති කරගෙනම ගිහෑකි ඒකත් මරු 😂🤭❤️
@athaldotcom
@athaldotcom Жыл бұрын
Wasthi ආදරෙයි ❤️❤️
@Shaysstory2012
@Shaysstory2012 Жыл бұрын
සුපිරි වැඩක්... Good luck boys
@sarangaprabath2358
@sarangaprabath2358 Жыл бұрын
කෝනාර අයියා තමා ඉතින් අපිට හැම දේකම මුල්ම , හොඳම , සුපිරිම දේ කලින් දෙන්නෙ . ගොඩක් ආසාවෙන් හිටපු review එකක් බලන්න පුළුවන් උනා . Thnks for lot . #KonaraAyyh . ❤️🖤💥
@chamithupeksha3009
@chamithupeksha3009 Жыл бұрын
😅😅😂😂🤣🤣
@sarangaprabath2358
@sarangaprabath2358 Жыл бұрын
@@chamithupeksha3009 ඇයි බන් මේ අපහස
@shehanPremarathne
@shehanPremarathne Жыл бұрын
මූට කලින් හරිtv ලහිරු interview එක කරා..
@chamithupeksha3009
@chamithupeksha3009 Жыл бұрын
@@sarangaprabath2358 මට ඕනෙ හින්ද 😂අරගලය පාවල දීල දුන්නු පරයෙක්නෙ ඕකා 😅සල්ලි වෙනුවෙන් ඕන දෙයක් කරයි 😅අනිත් එක උඹ දන්නෙ නැති උනාට මේ ජංගියට කලින් ලහිරු වස්තිලගෙ ඉන්ටවීව් කරා ඔය රෙස්ටුරන්ට් එක ගැන 😅😅
@Everythingsl351
@Everythingsl351 Жыл бұрын
සුබපැතුම් වස්ති සම්ප්‍රදාය අතික්‍රමණයට ❤❤
@_99yoker.king_
@_99yoker.king_ Жыл бұрын
Tik tok eken video kallak dakala balanna awe 😊♥️❤️💕💥
@shakiekanayake8669
@shakiekanayake8669 Жыл бұрын
සාම්ප්‍රදාය අතික්ක්‍රමනයට ♥️💥 වස්ති ජය වේවා
@vidushadineth6626
@vidushadineth6626 Жыл бұрын
ගැම්ම්ක් brozz ♥️💯
@chandupalakshan558
@chandupalakshan558 Жыл бұрын
සම්ප්‍රදාය අතික්‍රමණයට🖤
@blackqueen9734
@blackqueen9734 Жыл бұрын
මන් එදා ඉදලම කැමති වස්තිලාට තමයි.....❤
@sendyrupasinha
@sendyrupasinha Жыл бұрын
මගේ youtube channel එකත් සුපිරියටම ගොඩදාගන්න ඔයාලගෙ ideas පට්ට වටිනවා .💪🏼💪🏼💪🏼thank you Konara and wasthi
@slwide7507
@slwide7507 Жыл бұрын
මෙතනින් කෑවම වස්තියක් කරාට පසු මෙන් බඩ යනවද?
@kavindudilshan3907
@kavindudilshan3907 Жыл бұрын
වස්ති නන් ආයෙ අහන්න බලන්න දෙයක් නෑ සුපිරියක්ම තමයි ❤🔥
@dineshperera2968
@dineshperera2968 Жыл бұрын
Anushka kawuru monawa kiuwat washti nama brand ekak වස්ති රෙස්ටුරන්ට් kiyala danna
@ramsanwadood8932
@ramsanwadood8932 Жыл бұрын
Mahatthaya kalu patha kiyanna (Yakshayaga) patha. Oba tuma Hoyala Balanna. Mona Da unat Aiya Subama Suba wiyaparayak wenna kiyala hada wetinma pathanawa. BS
@bakka9386
@bakka9386 Жыл бұрын
All the best wasthi team 😊❤️ Anushka & Dulaj. Good idea and good work.we a very happy 😊
@isharasanjeewanirathnayaka4318
@isharasanjeewanirathnayaka4318 Жыл бұрын
නාරාහේන්පිට කොහෙද අප්පා ඕක තියන්නේ..බලලවත් යන්න ඇවිත්❤️🖤
@dilandanushka6901
@dilandanushka6901 Жыл бұрын
Nine wells hospital eka gawa machn..
@isharasanjeewanirathnayaka4318
@isharasanjeewanirathnayaka4318 Жыл бұрын
@@dilandanushka6901 👍👍👍
@chiranchandupamakawitagama5666
@chiranchandupamakawitagama5666 Жыл бұрын
ahana prashna walata hithata wadina adarshayak ganna puluvan lassana uththara thiyanava.🥰😍
@THEGEMER-e8q
@THEGEMER-e8q Жыл бұрын
වැඩ කරන්න දිපන් කොනාර උන්ට ඔබ ගිහින් මයික් එක දික් කරන් වද දෙනවා 😂😂
@marzookhibraznajreeem28
@marzookhibraznajreeem28 Жыл бұрын
laagdeema wasthi aluth video mekai thamai we are waiting bros
когда не обедаешь в школе // EVA mash
00:51
EVA mash
Рет қаралды 4,4 МЛН
Это было очень близко...
00:10
Аришнев
Рет қаралды 1,3 МЛН
когда не обедаешь в школе // EVA mash
00:51
EVA mash
Рет қаралды 4,4 МЛН