Reused Content තිබිලත් මම Monetization ගත්ත හැටි| Reused Content in Sinhala 2024 | FINALLY MONETIZED

  Рет қаралды 7,814

Mr Big Brain

Mr Big Brain

Күн бұрын

Пікірлер: 227
@madushadilshan7874
@madushadilshan7874 9 ай бұрын
Thank You මචන් ❤🎉 හොද ගමනක් යන්න පුලුවන් වෙන්න කියලා සුභ පතනවා ❤ 100% සාර්ථකයි මේක. මට ඊයේ හවස 7 වගේ Reused Content කියලා ආවා. මේ තියෙන විදිහටම මං විඩියෝ එකක් හදලා Appeal එකක් දැම්මා. 11.50 විතර ඇති දානකොට උදේ 4 වෙද්දි Mail එකක් ඇවිල්ලා Patner program එකට සාර්ථකව Join වෙලා කියලා. 🎉 Best of luck machn ❤
@Mr.Big_Brain
@Mr.Big_Brain 9 ай бұрын
Ahannath sathutui brother..niyamai jaya wewa ❤😊👍
@madushadilshan7874
@madushadilshan7874 9 ай бұрын
@@Mr.Big_Brain ❤️
@KavinduLakshanWeerasinghe
@KavinduLakshanWeerasinghe 9 ай бұрын
ඒ කියන්නේ Monetize on කරලා තිබ්බත් reuse content කියන ඉශූ එක එන්න පුලුවන්ද?, එතකොට ආයේ monetize එකෙන් අපිව අයින් කරනවද? රිප්ලයි එකක් දෙන්නකෝ දන්න කෙනෙක්, මට ඒක හරි ප්‍රශ්නයක්
@madushadilshan7874
@madushadilshan7874 9 ай бұрын
@@KavinduLakshanWeerasinghe මට ආවේ Monetize apply කරද්දි. මං දන්න තරමින් Monetize කලාට පස්⁣සේ Reuse වුනොත් ඒ විඩියෝ එකට Copyright එකක් වැදිලා monetize කරන්න දෙන්නේ නැ. (අදාල විඩියෝ එක විතරක්) දිගින් දිගටම ඔයා දැනුවත්ව ඒ වගේ දේවල් කලොත් monetize නැතිම වෙන්න හෝ චැනල් එකම නැති වෙලා යන්න පුලුවන්.
@KavinduLakshanWeerasinghe
@KavinduLakshanWeerasinghe 9 ай бұрын
​@@madushadilshan7874Thankyou විස්තර ටික කිව්වට ❤😊
@GkforKasun
@GkforKasun 10 ай бұрын
Thank you.ඊයේ උදේ reused contended ආවා. හවස 6ට appeal එක දැම්මා.ඊයේ රෑ 12:20ට appeal එක approval වෙලා you tube partner programme එකට මාව join කරගෙන මට monotize ගන්න පුලුවන් උනා.thank you bosa. Best of luck yourr future path.❤
@Mr.Big_Brain
@Mr.Big_Brain 10 ай бұрын
Wow niyamaine..welcome bro wade hari giyaanam echcharai.good luck issarahata wade hodata karan yanna ❤👍😊
@GkforKasun
@GkforKasun 10 ай бұрын
මාසයක් බලන් ඉන්න ඕනෑ කිසි කෙනෙක්. මේ වීඩියෝ එක බලල ඒ විදියට කරගන්න. පැය 6න් channel එකේ කිසිම දෙයක් edit නොකර වැඩේ ගොඩදාගන්න පුලුවන් . Thank you Mr.Big_Brain
@Pasindu__Nimsara1
@Pasindu__Nimsara1 Ай бұрын
Contact ekak denwad mat podi problem ekak thiyenawa ahagnna​@@Mr.Big_Brain
@Tmdineshgodamunna
@Tmdineshgodamunna 8 ай бұрын
Reused contain aawa, oyagee video eka balala appeal kala ,,සවස 4:00ට ඇපිල් කල රාත්‍රී 8:30 වෙනකොට ආයෙම හරි ගිය,,, බොහෝම ස්තූතියි,,, සහෝදරයා ....
@Mr.Big_Brain
@Mr.Big_Brain 8 ай бұрын
Niyamai.jaya wewa bro ❤❤😊
@ceylonprideofficial
@ceylonprideofficial Ай бұрын
සුපිරියටම පොයින්ට් එකටම පැහැදිලි කරනවා...හොද ගමනක් යන්න පුලුවන් කොල්ලෝ...ජය වේවා ❤❤
@ETMADUVA
@ETMADUVA 2 ай бұрын
අඩෝ සුපිරි කොල්ලෙක් තෑන්ක් මචන් ඇත්තටම මම මේ විදිහට කරලා මොනටයිස් කර ගත්තා පැය 6ක් වගේ යනකොට ❤️❤️❤️👍👍👍🙏🙏
@Mr.Big_Brain
@Mr.Big_Brain 2 ай бұрын
Adhe sathutui bro.wade goda dagttanm echcharai 🥰 jaya wewa digtma krn ynn
@lovesee367
@lovesee367 6 ай бұрын
අයියට පින් සිද්ද වෙන්න මගෙත් හරිගියා මුලදි හෙන අවුලෙන් හිටියේ අයියගෙ video එක බලල video එකක් හදල දැන්මා ඒක හරි ගියා tnx අය්යේ දන්න දේවල් කියල දෙනවට සුපිරි චරිතයක් කවදහරි ලොකුවටම හරියන්න ඕනේ අයියට♥️♥️♥️🥹🥹
@Mr.Big_Brain
@Mr.Big_Brain 5 ай бұрын
Marune hari giyada niyamai ❤😊 thankyou.jaya wewa 👍
@tv-shaatv5878
@tv-shaatv5878 3 ай бұрын
මට මාරම සතුටු දවසක් අද අවුරුදු එකහමාරකට කිට්ටුව මට මොනටේෂන් ඇප්රුල් එක ගන්න බැරුව හිටියා මම මාර කට්ටක් කෑවා ඔයා කරපු විදිහට මම වීඩියෝ එකක් කරලා දැම්මා පාන්දර ඇඳ ඉඳලම බලනකොට මට ඇප්රෝල් එක ලැබිලා තිබුණා මාරම පොරක් ඔයා හැමදාම හැමදේම හොඳ විදිහට සිද්ධ වෙන්න මේ දේවල් වැඩිපුර කරන්න ශක්තිය ධෛර්යය වාසනාව ලැබේවා 🙏🙏🙏🙏🙏🙏
@Mr.Big_Brain
@Mr.Big_Brain 3 ай бұрын
Niyamai bro.matath sathutui oyt wade godadgnn puluwan una ekt.😊❤ ehenm jaya wewa digtma krn ynn 👍
@tv-shaatv5878
@tv-shaatv5878 3 ай бұрын
@Mr.Big_Brain mata pon no eka puluwannam denna apita watinawa idiriyata
@RaneThushi
@RaneThushi Ай бұрын
ගොඩක් පින් බ්‍රො සල්ලි දීලා කරපු යූටියුබ් කෝස් වලවත් කියල නොදුන්න දේවල් ඔයගෙ චනැල් එක නිර්ලෝභීව දානව ඔයගෙ වැඩකටයුතු සාර්ථක න්න සුබ පතනව❤❤❤❤❤❤❤❤❤❤
@Mr.Big_Brain
@Mr.Big_Brain Ай бұрын
Thank youu 🥹❤❤❤
@HiranKalhara-v2v
@HiranKalhara-v2v 2 ай бұрын
මල්ලි thank you very much මේක වැඩ කරා ❤️❤️❤️ පැය 17කින් මට approval ලැබුනා මම කරන channel එකකට. ඔයා දාපු video එක බලන් මම ලොකු idea එකක් ගත්තා.දිගටම කතා කරේ නම් මම. Thank you soo much මල්ලි ♥️👊🏼
@Mr.Big_Brain
@Mr.Big_Brain 2 ай бұрын
Aa niyamai ayya.wade goda dagatta ekt godk sathutui 🥰🔥jaya wewa
@dewaAdahili
@dewaAdahili 5 ай бұрын
Thank you. සහෝදරයා .ඇත්තටම සුපිරි වැඩක්.මට 8 වෙනිදා reused contended වැටිලා තිබ්බා .මං මේ වීඩියෝ එක බලලා සෙනසුරාදා ඇප්ලයි කරා.අද ආයේ ඊමේල් එක ආවා partner program එකට ok උනා කියලා .ඔයාලා වගේ කොල්ලො තමා ඉස්සරහාට එන්න ඕන.දින දින දියුණු වෙන්න ඕන සහෝදරයා බොහොම ස්තූති 🙏
@Mr.Big_Brain
@Mr.Big_Brain 5 ай бұрын
Oygeth hari giyada.maru 😊👍 niyamai wade karan yanna jaya wewa welcome ❤
@cookwithveena1997
@cookwithveena1997 5 ай бұрын
Thanks machan
@JaniduShehan607
@JaniduShehan607 6 күн бұрын
Thanks bro 1day hari giya ❤😊
@Thathsaranigamagee
@Thathsaranigamagee 2 ай бұрын
Thanks aiye godk vtin vdo ekk🥰❤️
@Mr.Big_Brain
@Mr.Big_Brain Ай бұрын
❤👍
@RavimalKumaranayake
@RavimalKumaranayake 3 ай бұрын
Thanks bro ❤
@thadiyaa
@thadiyaa Ай бұрын
aiye mage me chnl ekat reused wadil tiyenne kalim danne natuw 3/4 watawakm eka ek video damma.antimt english walim damme eka 1 minit wage damme information madi kyl reject wela mata udawwk karann akid ekataye apply karanna
@the-mcufan
@the-mcufan 2 ай бұрын
අයියෙ මමත් ඔහොම කරලා දැම්මා. ඒත් එක reject වුනානෙ. දැන් මට මාස තුනක් ඉදලා reapply කරන්නලුනේ. මේකට වෙන විසඳුමක නැද්ද. Please 😢
@Mr.Big_Brain
@Mr.Big_Brain 2 ай бұрын
Na malli aye reapply karaddi channel eke aul video thiyenm ewa ain karala aluthin hoda content tikak dala apply karanna.
@the-mcufan
@the-mcufan 2 ай бұрын
@Mr.Big_Brain ඒත් මම දන්නෙ නෑනෙ මොන මොන වීඩියෝද මගෙ අවුල් ගිහින් තියෙන්නෙ කියලා. එයාලා එහෙම පෙන්නනෙත් නෑ. අනික appeal reject වෙලා මාස තුන යනකල් කිසිම වීඩියෝ එකක් දාන්නත් බෑ නේද 😥
@Kiven_music
@Kiven_music 4 ай бұрын
මල්ලී ඔයාට ගොඩාක් ස්තුතියි.මටත් මේ ප්‍රස්නය ආව දැනට දවසක් 3කට කලින්..අද උදේ වීඩියෝ එකක් දැම්ම පැය 10 වගේ වෙද්දි හරිගියා..
@Mr.Big_Brain
@Mr.Big_Brain 4 ай бұрын
Adhe niyamai 🔥 welcome ❤
@vsx3031
@vsx3031 4 ай бұрын
Thank you aiya, oya nisa mage appeal eka success una ❤🎉🎉
@Mr.Big_Brain
@Mr.Big_Brain 4 ай бұрын
Maru brother ❤😊
@4648ANEWVIEW
@4648ANEWVIEW 4 ай бұрын
අයියා මගේ එකටත් අද මොනිටයිටෙෂන් නැති උනා රීයුස් කන්ටෙන් කියලා ආවා එත් මං කාගෙවත් වීඩියෝ දැම්මේ නැ හැබයි චැනල් එකේ කොපිරයිට් විඩියො දෙකක් තියේ එවා ස්ට්‍රයික් ක්ලෙම් නෙවෙයි background music එකට ආපු copyright එකක් එවා ඇවිත් දැන් ගොඩක් කල්(මාසකටත් වැඩි) එත් අද තමා මොනිටයිටෙෂන් නැති උනේ මං ආයේ ඇපිල් විඩියෝ එකක් දලා තේරුමක් තියෙද නැත්තන් ඒ කන්ටෙන් දෙක delete කරලා චැනල් එක ටිකක් එඩිට් කරලා රී ඇප්ලයි කරන්න ද උත්තරයක් දෙන්න අයියා පුලුවන්නම් 😢 (මේ චැනල් එක නෙමෙයි )
@Mr.Big_Brain
@Mr.Big_Brain 4 ай бұрын
Oyagema original video nm thiyenne ehema aulk na apeal karanna .oyt dn apeal karanna option ek oua video eke mn dala thiyenwa wagema enble welada thiyenne
@4648ANEWVIEW
@4648ANEWVIEW 4 ай бұрын
@@Mr.Big_Brain ඔව් අයියා වීඩියෝ එකින් ඇප්ලයි කරන්න තියෙන්නේ තාම මං මොකුත් delete කරේ නැ whatsapp nb දෙන්නකො අයියේ පොඩ්ඩක් කතා කරන්න
@SL_WIMU
@SL_WIMU Ай бұрын
video eka issarahin niknma copirayit kiyala vatila thibboth awlda
@MP_GameZone
@MP_GameZone Ай бұрын
Photo විතරක් Upload කරොත් reuse වදිනවද (Top 10 World Videos)
@Mobilesale12.1
@Mobilesale12.1 10 ай бұрын
❤️
@Mr.Big_Brain
@Mr.Big_Brain 10 ай бұрын
@JaniduShehan607
@JaniduShehan607 8 күн бұрын
Kochchara kalayak yanavada reply karanna you tube aken 😊
@LankaABCNews
@LankaABCNews 5 ай бұрын
පලවෙනි වීඩියෝ එක රිජෙක්ට් වුනා මොකද කරන්නේ
@ishanmaxprothowil
@ishanmaxprothowil 3 ай бұрын
super ❤❤❤
@Mr.Big_Brain
@Mr.Big_Brain 3 ай бұрын
Thanks
@MemoBand2001
@MemoBand2001 11 ай бұрын
අය්යෙ මම කැරෝකි ට්‍රැක් හදන්ව....කොපිරය්ට් වදින්නෙ නැති විදියට තමය් හදන්නෙ......monetization ඇප්ලය් කරාම reused එය් ද අය්යෙ....මොකද්ද කරන්නෙ අය්යෙ..😭
@Mr.Big_Brain
@Mr.Big_Brain 11 ай бұрын
Eknm brother hariytama kiynna ba.music seen eka poddk complicated ..eka eyala monatize karanna deida kiyka hriytama kiunna amarui 🙂👍
@letstalk7016
@letstalk7016 5 ай бұрын
මල්ලී.මගෙ චැනල් එකෙත් ඕක උනා..ඒත් වීඩියෝ එක මෙක බලන්න කලින් දැම්ම නිසා එයාලා ආයෙ ඒක කැන්සල් කරලා..මොකද කරන්නෙ මම
@Mr.Big_Brain
@Mr.Big_Brain 5 ай бұрын
Aye apply karanna wenne ayye.ekata maasekin aye apply karanna enwa.deweni parath reject unoth mn oua video eke karapu vidiyata appeal ekkdanna
@tps94edirisinghe55
@tps94edirisinghe55 6 ай бұрын
Valuable ❤
@Mr.Big_Brain
@Mr.Big_Brain 6 ай бұрын
@shanulyahansadi
@shanulyahansadi 5 ай бұрын
ශෝට් වීඩියො මෙකට බලපාන්නැ නෙද මගෙ චැනල් එකෙ තියෙන ෆුල් වීඩියො මගේම විඩියො මගෙම වොයිස් එක මට ප්‍රශ්නයක් වෙන එකක් නැ නෙද😢ශෝට් වීඩියො නම් සමහර එවා ගතපු වීඩියො
@Mr.Big_Brain
@Mr.Big_Brain 5 ай бұрын
Short videos original thama dannavonr.
@sajiya8088
@sajiya8088 4 ай бұрын
Copyright strike තිබ්බොත් appeal එක දාන්න බැරිද
@Mr.Big_Brain
@Mr.Big_Brain 4 ай бұрын
Kmk na danna eka habai sure karanna ba.hambennth puluwan .strike ek wadiya highlight wen nathi wenn video ek hdnna
@sajiya8088
@sajiya8088 4 ай бұрын
@@Mr.Big_Brain comedy nisa appeal eka dala therumak nathi weida bro 🥲
@ApiNodannaCinema
@ApiNodannaCinema 11 ай бұрын
hamotama adagath content ekak
@Mr.Big_Brain
@Mr.Big_Brain 11 ай бұрын
❤😊
@REMIXG99
@REMIXG99 3 ай бұрын
කොපිරයිට් නැති dj remix තියෙන චැනල් එක්කින් monetize ඉල්ලන්න පුලුවංද ?
@SL_WIMU
@SL_WIMU Ай бұрын
Hethuvak nathuva riject ven na neda😿
@SlAndroidBoy
@SlAndroidBoy 6 ай бұрын
@Aluth_Rasata_Music
@Aluth_Rasata_Music 3 ай бұрын
aiye mge chnel eke video edit mama kranne okkoma sindu witri wena ayge tiynne 1 video ekkt copiright tiyenwa eka delete krnnad video eka upload krnn klin epad apahu gnna puluwn weid monitize?
@Mr.Big_Brain
@Mr.Big_Brain 3 ай бұрын
E video eka ain karala appeal ek dala blnnn malli
@Aluth_Rasata_Music
@Aluth_Rasata_Music 3 ай бұрын
@@Mr.Big_Brain ain kra kiyla awulk wennhne aiye?
@Mr.Big_Brain
@Mr.Big_Brain 3 ай бұрын
Habai brother anunge misic thiyena channel wlatanm monatization denwa adui.blnna oya apply krala.aa epa malli ain karanna epa.eyala ain karanna epa kiyala thibb wage mathakai.e nisa ain karanna epa ohmma video eka hadala danna elyt
@Aluth_Rasata_Music
@Aluth_Rasata_Music 3 ай бұрын
@@Mr.Big_Brain thanks aiye riply ekata mama try krannam.
@Jokejammer1
@Jokejammer1 4 ай бұрын
අයියේ මන් කොමඩි චැනල් එකක් කරන්නේ හැබැයි වෙන එක්කෙනෙක්ගේ විඩියෝ උස්සලා.හැඹයි මම ඒකේ sound එකයි විඩියෝ එකයි වෙනස් කරනවා එතකොට reuse වදීද😢 plzz Riply aiye❤
@Mr.Big_Brain
@Mr.Big_Brain 4 ай бұрын
Ekanm sure na malli.wadinna chanc ekak thiye.habai kiynna ba hambennath puluwan
@Jokejammer1
@Jokejammer1 4 ай бұрын
@@Mr.Big_Brain හරි thank aiye 😍
@Thelollabofficial
@Thelollabofficial 4 ай бұрын
අයියේ මගේ කලින් චැනල් එකට reuse කිය්ලා ආවා දැන් අවුරුද්දක් විතර.මම දැන් ආය ඒ චැනල් එකේ විඩියෝ දාන්න යන්නේ එතකොට අවුලක් නැද්ද
@Mr.Big_Brain
@Mr.Big_Brain 4 ай бұрын
Parana aul wge videos ain karala aluth ewa dala karn ynna ehema aulk na.
@NuttyNoodles-h5q
@NuttyNoodles-h5q 3 ай бұрын
Thank you so very much bro oyage video Eka balala e widihatama math kiwwwe Eka wada Kara masa 3kata kalinuth reject wela videos delet karala Dan me illuwe aye Eka reject una passe aye 2025. January 20 wenakan apply date Eka Kal giyams epa wela videos baluwa mokakda karanne mekata kiyala ehema baladdi Meka dakke wade goda giya.thanks karanna wachanath madi❤
@NuttyNoodles-h5q
@NuttyNoodles-h5q 3 ай бұрын
Mage me channel Eka neme mage wena channel ekak kare mn😊
@Mr.Big_Brain
@Mr.Big_Brain 3 ай бұрын
Niyamai bro mara sathutui.jaya wewa digtama karan yanna 🥰🥰🔥
@samithalakshan0059
@samithalakshan0059 5 ай бұрын
බ්‍රදර්.. පුලුවන් නම් රිප්ලයි කරන්න. මගෙ එකකටත් රීයූස්ඩ් ආවා. නිව්ස් චැනල් එකක්. නමුත් ඒකට කලින් වැදුනු ස්ට්‍රයික් එකකුත් තියනවා. ඒක අයින් වෙන්න තව මාසයක් තියනවා. ඒ ස්ට්‍රයික් එක තියෙද්දි වීඩීයෝ එකක් යැව්වොත් ඒක රිජෙට් වෙයිද..?? පුලුවන් නම් රිප්ලයි කරන්න. ලොකු උදව්වක්..
@Mr.Big_Brain
@Mr.Big_Brain 5 ай бұрын
Appeal eka danna wadi kalayak na.ita passe danna baruwa yanwa.thawa masayak balan idiyot kohomath apeal karanna wen na bro.e nisa dala blnna video eka.wadiya stick eka pena vidiyata hadanna epa shape eke hadanna video ek
@samithalakshan0059
@samithalakshan0059 5 ай бұрын
අනේ ගොඩක් ස්තුතියි බ්‍රෝ. දැන් ටිකකට කලින් චැනල් එක හරි ගියා. ඒකට ලොකුම ස්තුතිය යන්න ඕනේ ඔයාට. ඔයාව ෆලෝ කරලා අපි වීඩියෝ එක හැදුවේ. බොහෝම ස්තුතියි දීපූ සපෝට් එකට. ආදරෙයි 💙🙏🙏
@SajithHettiarachchi-d3q
@SajithHettiarachchi-d3q 4 ай бұрын
strike eka thiyeddida apeal eka damme.ethakota aprove unada 🙄🙄
@samithalakshan0059
@samithalakshan0059 4 ай бұрын
@@SajithHettiarachchi-d3q ඔව්ව් ඇපීල් වුණා. ස්ට්‍රයික් එකත් තව දවස් කිහිපයකින් අයින් වෙනවා. හැබැයි මම වීඩියෝ එකෙ ස්ට්‍රයික් එක ගැනත් පැහැදිලි කිරීමක් කළා!!
@piyunicraft
@piyunicraft 7 ай бұрын
So valuable ❤
@Mr.Big_Brain
@Mr.Big_Brain 7 ай бұрын
@OX1GN_333
@OX1GN_333 7 ай бұрын
Ado thank bn paya 32 kin hri giya
@Mr.Big_Brain
@Mr.Big_Brain 7 ай бұрын
Niyamai.wade hari giyanm echcharaine ..😊❤ welcome
@tharikadulanjali1899
@tharikadulanjali1899 22 күн бұрын
Anee aiyaa mge tik tok eka ehma wetenwe eka ain kergnna khomda
@Gee_Mansala_Svk
@Gee_Mansala_Svk 2 ай бұрын
Mn ehama damma ath wadak na anee eka remove wela dan aye 2 step eka avith eka kohomada karanne😢😢
@Mr.Big_Brain
@Mr.Big_Brain Ай бұрын
Ehenm oyge content eke aulk athi bro
@Gee_Mansala_Svk
@Gee_Mansala_Svk Ай бұрын
@Mr.Big_Brain dan mula idan aye account eka haduwa video delete karala 40.67k watch hr thibba
@universeeker
@universeeker 9 ай бұрын
Thank you brother. It worked
@Mr.Big_Brain
@Mr.Big_Brain 9 ай бұрын
Maru niyamaine ❤😊 welcomr bro
@Barberkasoon
@Barberkasoon 10 ай бұрын
අඩෝ අඩෝ.. මම මෙහෙම කලා.. හැබැයි ඔයාගෙ වීඩියෝ එක දකින්න කලින් මට හිතලා.. මේ වීඩියෝ එක දැක්කම මට මම දෙගිඩියාවෙන් කරපු වැඩේ ගැන ගැම්මක් ආව... ගොඩක් ස්තූතියි ❤❤
@Mr.Big_Brain
@Mr.Big_Brain 10 ай бұрын
Niyamaine.❤😊😊 thank you
@ROSILANKA
@ROSILANKA 3 ай бұрын
Aiye comunity guideline warrning ekak tyeddi monitization reject wenwd.anee kynnko pls..mn monitization apply krl tyenne
@Dinukadulanjana_kt
@Dinukadulanjana_kt Ай бұрын
Aiye help me please 🥺 Mn channel ekata shorts videos danne 31000SUB innv .. ad ude reused content aawa Dan mn mokkda karannn oni aiye Mn shorts vudeos dan nisa me wage long video ekk hadanne kohomda Plz reply bro🥹🥹🥹
@vinividatv
@vinividatv 4 ай бұрын
Tnx
@Chathuu2002
@Chathuu2002 6 ай бұрын
Thanks bro
@Mr.Big_Brain
@Mr.Big_Brain 6 ай бұрын
❤❤
@LasyaCrown
@LasyaCrown 5 ай бұрын
Ayye man appeal video ekak hadala unlisted dala video eke link eka copy kran ethana gihin gahuwata passe invalid link kiyala watenawane ..e ayi ayye ?
@Mr.Big_Brain
@Mr.Big_Brain 5 ай бұрын
Ethana malli link eka gaddi video eka play karala play karapu karapu video eka uda right click karala copy link ganna.ethanin link eka gaththama podi short type link ekak enne.eka athanata denna ethakota hari yai
@LasyaCrown
@LasyaCrown 5 ай бұрын
@@Mr.Big_Brain thank you so much ayye 💗 iye reject una eth oyage video eka balala mama appeal video eka ada ude 9:00 damma hawasa 2:45 ta mama youtube program ekata join una ..oya godk hoda manussayek ❤️ kisima tharahawk natiwa bedagaththta godk thank you ayye 💗 Best of luck & keep going bro 💐💟
@Mr-දැනුම
@Mr-දැනුම 5 ай бұрын
අනේ අයියෙ ඔයාව contact කර ගන්න පුලුවන් ද ?
@JapaneseKnowledgeHub
@JapaneseKnowledgeHub 4 ай бұрын
Aiye mage channel eke dn auruddak withara gihin ada thamai 4000 hadune. Eth mata laiftime kiyana eke watch hours 4002k tiyanawa.eth public watch hours kiyana thana godak kal idan 30702i ne tiyenne. E ai e.mamama hadapu video tiyenne
@Mr.Big_Brain
@Mr.Big_Brain 4 ай бұрын
Lifetome watchtime count eka nemei public watch hours thana pennanne.oyge lifetimw 4000k thibbata ada idan pilipassata dawas 365k athulatha thiyena watch timr tika thama ethanata enne.life tine eke ita kalin ewath pennawane ekai
@tharushadilshanmagic1639
@tharushadilshanmagic1639 10 ай бұрын
අපි English වලින් නම් වීඩියෝ හදන්නේ ඒ හැම වීඩියෝ එකකම description එකේ අපි copyright free video ගත්තේ කොහෙන්ද වීඩියෝ edit kare මොකෙන්ද කියලා දාල තව පහලින් අපි වීඩියෝ එක හදන්න පැය ගානක් මහන්සි උනා එහින්ද වැරදි අඩුපාඩු comments කරන්න ඒ වගේම කථන ප්‍රශ්න යක් තියන නිසා ai voice use කරා වගේ දේවල් දැම්මොත් මෙම ප්‍රශ්න යක් එන් නැතිවෙයි ද
@Mr.Big_Brain
@Mr.Big_Brain 10 ай бұрын
Ow ehema karoth reuse content enna thiyena awasthwa adu wenawa.habai awath mn oua karapu vidiyata apeal ekak dala aye monatization on karaganna puluwan content eka oyaa mahansi wela karana contrnt ekak nm .okkoma AI nathuwa wisthara hoyala oyaama value add karala nm karanne eka aulk wen na.apeal ekal dala hari gathtk monatization ❤👍
@tharushadilshanmagic1639
@tharushadilshanmagic1639 10 ай бұрын
@@Mr.Big_Brain මන් කරුණු හොයල no copyright වීඩියෝ ඒ කරුණු වලට අදාලව එකතු කරලා හදවගත්ත music එකක් දාල ai voice කරලා වීඩියෝ හදන්නේ පිටරට අයට බලන්න
@-vishwabalaya
@-vishwabalaya 5 ай бұрын
සහෝදරයා මගෙත් චැනල් එකේ ඔහොම ඇවිත් මේ වගේ වීඩියෝ එක හදලා දැම්මා සෙනසුරාදා හවස දැම්මෙ තාම නැත්තෙ මොකද දන්නෑ නේද
@Mr.Big_Brain
@Mr.Big_Brain 5 ай бұрын
Thama email ekk awe nathnm review karala na eyala.ada ei boho durata.සෙනසුරාදා irida working days nemei nisa parakku wenna puluwan
@-vishwabalaya
@-vishwabalaya 5 ай бұрын
​@@Mr.Big_BrainBohoma sthuthi සහෝදරයා 🙏
@S_phantom
@S_phantom 5 ай бұрын
අයියේ මම නලු නිලියන්ගෙ photos videos දාන channel එකක් කරන්නෙ මට reused content ආවොත් ඔය විදිහට කරගන්න බෑද 😢
@Mr.Big_Brain
@Mr.Big_Brain 5 ай бұрын
Eka depend wenwa oya daan content ekath ekka.oya nalu niliyange ewa nikmmma aran danwanm amarui tikak.value add wenna one.
@S_phantom
@S_phantom 5 ай бұрын
@@Mr.Big_Brain e dapu video private dala aluthen wena video dammoth magema monatize ganna puluwanda
@Mr.Big_Brain
@Mr.Big_Brain 5 ай бұрын
Ow ehema aulk na.privat dan natuwa ain karath kmk na.monatization apply karanna klin ewa ain karanna .dn thibbata kmk na.private dammama e videos walin kohomath watch timr count wen na
@S_phantom
@S_phantom 5 ай бұрын
@@Mr.Big_Brain ok thanks
@Sith-novel
@Sith-novel 5 ай бұрын
අයියේ අපි අලුතෙන් චැනල් එකක් හදනකොට ඒකට පරන ඇඩ්සෙන් එක දීල හරියන්නෙ නෑ නේද . අලුත්න්ම එකක් හදන්න ඕන නේද ..
@Mr.Big_Brain
@Mr.Big_Brain 5 ай бұрын
Na na parana rkama thama denne.channel ona tharam connect karanna puluwan adsence ekata.ekkenekta adsence acc ekai hadanna puluwan godk hadanna ba .parana ekama denna
@Sith-novel
@Sith-novel 5 ай бұрын
@@Mr.Big_Brain වෙන පෝන් එහෙකින් වෙන ඊමේල් එහෙකින් ගියොත් .. එතකොට ඇඩ්සෙන් එකවුන්ට් එක වෙනස් කරනව නේද.. අනේ ප්ලීස් අයියේ උත්තරයක් දෙන්න...
@Mr.Big_Brain
@Mr.Big_Brain 5 ай бұрын
Oya mona email ekrn moa channrl rka haduwath aulk na oya monatization wlt apply karaddi ethanata oyhe adsence acc eka illadddi parana adsence acc ekama denna ethanata.aluthen rkak hadanna yanna rpa.
@Sith-novel
@Sith-novel 5 ай бұрын
@@Mr.Big_Brain අපේ අයියගෙ පෝන් එකෙන් එයාගෙ අයිඩී එක දීල තමයි මොනටයිටේශන් ඇප්ලයි කලේ.. එතකොට කොහොමද කරන්න ඕන... එයාගෙ ඊමෙල් එක තමයි ඒකට දීල තියෙන්නේ .. එයාගෙ අයිඩී එක වෙරිෆයි කරපු නිසා ප්‍රශ්නයක් වේවිද
@Mr.Big_Brain
@Mr.Big_Brain 5 ай бұрын
Id ek dunne mokakatda
@SLChefatHome24
@SLChefatHome24 5 ай бұрын
Cooking channel ekaka face voice natuwa karanne eke monetization ganna puluwanneda. Copyright naha magema video tiyenne. Passata rashnayak weida.
@Mr.Big_Brain
@Mr.Big_Brain 5 ай бұрын
Na kisima aulk na face one na
@tharushadilshanmagic1639
@tharushadilshanmagic1639 10 ай бұрын
මන් use කරන්නේ යාලුවෙක්ට කියලා හදවගත්ත music track එකක්. එයා ඒක හදලා WhatsApp එකෙන් එව්වා මන් ඒක downloaded කරගෙන දැන් වීඩියෝ හතරකට වගේ use කරා copyright වැදිලා නම් නැ WhatsApp එකෙන් එව්ව නිසා අව්ලක් වෙයිද පස්සේ. අනික අපේම music track එකක් නිසා ඕන තරම් use කරන්න පුළුවන් නේද video වලට එකම channel එකෙ
@Mr.Big_Brain
@Mr.Big_Brain 10 ай бұрын
Na na ehema aulk na track rka oyalage nm kohomath prushnayk na.copyright aulk nathnm use karanna puluwan ❤👍
@Deshan_kularathna909
@Deshan_kularathna909 10 ай бұрын
වෙන gamer කෙනෙක්ගේ video එකක් short එකක් විදිහට edit කරලා සින්දුවක් දාල මම youtube දැම්මොත් reuse වදිනවද, Reply please ❤❤
@Mr.Big_Brain
@Mr.Big_Brain 10 ай бұрын
Sindu daanna epa kohomath ethakota reused wadinwa brother .video eknm poddk edit karala thawa oyge hari voicr rkak hari monahari oyage paththen add karala danna.ethakota aulk wenwa adui
@madushadilshan7874
@madushadilshan7874 9 ай бұрын
ඊයේ මට Reuse වැදිලා ආපු Notice එකේ පැහැදිලිව තියෙනවා වෙන Creator කෙනෙක්ගේ විඩියෝ ගන්න බැ කියලා. අවසර තිබ්බාත් වෙන ගායකයෙක්ගේ සින්දු වලය දෙන්නෙත් නැ කියලා 😢
@Aazashort
@Aazashort 8 ай бұрын
​@@Mr.Big_Brain ගොඩ මං හොයපු දේට උත්තරේ හම්බුනා ❤
@AvishkaMadhumal
@AvishkaMadhumal 4 ай бұрын
අයියා කන්ටෙන්ට් වලට ai voice දැම්මොත් කොපිරයිට් වදිනවද
@Mr.Big_Brain
@Mr.Big_Brain 4 ай бұрын
Na wadin na.
@Anuhas45
@Anuhas45 4 ай бұрын
aiye pinterest eke video clips ekathu karala ekata music ekakui voice ekakui bg music ekakui shorts videos kalata reuse enne nane plz aiye poddak balala kiyannako
@Mr.Big_Brain
@Mr.Big_Brain 4 ай бұрын
Voice ekak dala video edit krnawamm aulk na value add wenwamm ok
@Anuhas45
@Anuhas45 4 ай бұрын
@@Mr.Big_Brain value add wenawnm kiwwe?
@Finzdecodes
@Finzdecodes 6 ай бұрын
Bro poddak mage channel eka balannako mekata monitaization apply kara reused content vadheedha ? Mang edit kara me video va
@Aazashort
@Aazashort 8 ай бұрын
පොඩි ප්‍රශ්ණයක්. අනිවාර්යයෙන් answer එකක් ඕනේ. මම කරන්නේ youtube short. වෙන videos අරගෙන ඒවා මගේ විදියට remix කරල වෙනස්ම විහියකට short විදියට upload කරනවා. Monatization එකේදි ඒක ප්‍රශ්ණයක් වෙයිද? වෙන අයගෙ videos use කරනවා කියලා Thanks.🙏
@Mr.Big_Brain
@Mr.Big_Brain 8 ай бұрын
Anunge videos witharakma daannath epa bro.oyage paththen value add karala podo wenasak krla daanna.nathnm aulk wenna puluwan 😊👍
@Rocky-boy00
@Rocky-boy00 5 ай бұрын
Aiye mtth una mge chennl ekt reused content kiyl awa mn wen ayge video dekk dl thibba mn oy video ek kl dnne nathuw mn ew delete kr mn aye 4000 hdgnn ek thorgthe mn krnn mge poto dl video hdn ek ek aulk ndd
@wws744
@wws744 11 ай бұрын
මචං උදව්වක් ඔනී
@Mr.Big_Brain
@Mr.Big_Brain 11 ай бұрын
Mokakd brother
@DilshanMB
@DilshanMB Ай бұрын
හරිගියේ නෑනේ 😢
@Mr.Big_Brain
@Mr.Big_Brain Ай бұрын
Oyge chnrl eke content rke thaw prushna athi ekai bro
@Mr_Raveen
@Mr_Raveen 5 ай бұрын
Ayye mata wayase 16i mn mage monetize reject vela thiynne dn reused content kiyala.Mage face eka penna oya wage video ekak karaoth awulda ? 18 wadi kenek oneda ?
@Mr.Big_Brain
@Mr.Big_Brain 5 ай бұрын
18t wadi kenek dammanm hoda .penuma podi wgenm case
@GayathraKalhara-pt4sm
@GayathraKalhara-pt4sm 10 ай бұрын
Copyright claim thibboth..?
@Mr.Big_Brain
@Mr.Big_Brain 10 ай бұрын
Video eke thiyenne oyagema content ekaknm eka echchara aulk wen na.habai nathnm ain karanna wenwa.music walata wadilanm ewa mute karanna 👍
@GayathraKalhara-pt4sm
@GayathraKalhara-pt4sm 10 ай бұрын
@@Mr.Big_Brain aa.. thank you✌️
@Vlog_With_Prasanna
@Vlog_With_Prasanna 9 ай бұрын
me channel eke monetize ada remove una brother help krnna pluwnd 🙂🙏
@Mr.Big_Brain
@Mr.Big_Brain 9 ай бұрын
Mokakda une mona hindada remove une
@Vlog_With_Prasanna
@Vlog_With_Prasanna 9 ай бұрын
@@Mr.Big_Brain reused kiyla awe man mokuth wena ayagen ussala dala ne... Okkoma man edit krnne. Hdanne music ehma youtube audio library eken... Help krnna pluwnda 🙂🙏
@KavinduLakshanWeerasinghe
@KavinduLakshanWeerasinghe 7 ай бұрын
Aiye man gaming video youtube ekata danne... man pita rata channel ekakin video clips gannawa 30s adu ewa... prashnayak weida?.... ehema gannawanam thappara kiiyata adu video clipsda ganna oni? 😊❤
@Mr.Big_Brain
@Mr.Big_Brain 7 ай бұрын
Echcharama aulk na oya hodata edit karala daanawanm.10-15s wage gnna puluwan nm thawath hoda .👍
@KavinduLakshanWeerasinghe
@KavinduLakshanWeerasinghe 7 ай бұрын
@@Mr.Big_Brain thankyou aiyee ❤️😊
@Shadow-w6k6z
@Shadow-w6k6z 10 ай бұрын
Oya karapu appeal video eke link eka description eke dala na ne. Puluwannam eka danna puluwanda❤
@Mr.Big_Brain
@Mr.Big_Brain 10 ай бұрын
Link eka description ekata add kara brother .check it.
@Shadow-w6k6z
@Shadow-w6k6z 10 ай бұрын
@@Mr.Big_Brain Thank you brother ❤️‍🔥
@videosawana2776
@videosawana2776 7 ай бұрын
උදව්වක් ඔනී
@Mr.Big_Brain
@Mr.Big_Brain 7 ай бұрын
Mokakda
@Life0Hack
@Life0Hack 3 ай бұрын
Aiye number eka denna පුළුවන් da
@slparinamayaa
@slparinamayaa 7 ай бұрын
Ayye mage me thiyena video walata reused issues ewida 😢
@Danumgonuwa5
@Danumgonuwa5 8 ай бұрын
Bro mata masa 3k inna kiyanawane reapply karanna🙄 Reapply karaddi ayemath mula idan watch time hada ganna onada subscribers ehema🙄🙄🙄
@Mr.Big_Brain
@Mr.Big_Brain 8 ай бұрын
Na na aye mula idan one na.oyagr watch timr awilla thiyena videos tika check karala monada aul kiyla blnna 👍
@OshanSrilanka
@OshanSrilanka 8 ай бұрын
Bro mama video karapu travel video 4K thiyanawa hamadama eka withark Edit kara kara damoth me reused ekanwadinawada
@Mr.Big_Brain
@Mr.Big_Brain 8 ай бұрын
Oya video karapu ewanm aulk na
@slsportscafe7711
@slsportscafe7711 8 ай бұрын
Repetitive content kiyanneth reused content kiyana ekatamada???? Please reply bro🙄
@Mr.Big_Brain
@Mr.Big_Brain 8 ай бұрын
Na bro.e ekama video eka nawatha nawatha dammama thama eka enne
@shen_Music-g3g
@shen_Music-g3g 8 ай бұрын
Aiye video private danna epada..delete karannama oneda..
@Mr.Big_Brain
@Mr.Big_Brain 8 ай бұрын
Oyge godk aul video thiyenm anungemma gaththa ewa,copyright wadi ewa thuyenm delete karanna wenwa.private dammath aul.ethakota kohomath private video wala watch time pennanneth na
@shen_Music-g3g
@shen_Music-g3g 8 ай бұрын
@@Mr.Big_Brain copywrite ne aiye..mn music krnne...hoyala blddin music channel karana aya monitize on kragena thiyenawa..ahaddinuth kisima aulk welath ne..mge re apply thiyenne next month ekata..video delete karaoth channel ekata prashnayk weida..impression eka adu unama views down weida...
@Mr.Big_Brain
@Mr.Big_Brain 8 ай бұрын
Dn brother music channel wlt monatization hambena eka hariyatama shuwer karanna amarui.mn oyge channel eka bluwa.eke okkoma music ewa thiyena nisa video ekak dekal delete krata wenasak nane.parana channel walata hambuna kattiyath athi.eth dn eka shuwer na aluth yt rules ekka.habai hambennath puluwan .oya oyge channel eka gana wistarayak krla apeal ekak aye dala blnna video ekak hadala.try krla blnna
@shen_Music-g3g
@shen_Music-g3g 8 ай бұрын
@@Mr.Big_Brain hari aiye..mn karala blnnm..fen appeal eka expired wela..ilaga eka reject unoth eka karala balannm..oyage video eka dakiddin chuttak parakku wedi..aulk ne..ilaga para try karannm..video eka karata thanks.❤️..godak dewal igena gaththa...good luck..digatama karagena yanna..100k goal ekata yanna suba pathanawa aiye..ජයවේවා..❤️🙏
@Mr.Big_Brain
@Mr.Big_Brain 8 ай бұрын
Ow try karala blnna jaya wewa.thank you brother ❤👍
@slgamingandtechlk8542
@slgamingandtechlk8542 6 ай бұрын
copyright vadenne nathi channel walath ohoma enoda?
@Mr.Big_Brain
@Mr.Big_Brain 6 ай бұрын
Ow copyright nthuwat ennna puluwan dala thiyena content anuwa
@topshorts4158
@topshorts4158 6 ай бұрын
video ake thiyena text tika ganna puluwanda
@Mr.Big_Brain
@Mr.Big_Brain 6 ай бұрын
Mn gaw na brother eka dn
@S.L.M.L.K
@S.L.M.L.K 8 ай бұрын
Mage channel ekata monetization ganna beri weida😢😢
@S.L.M.L.K
@S.L.M.L.K 8 ай бұрын
Balala kiyanna puluwanda
@Mr.Big_Brain
@Mr.Big_Brain 8 ай бұрын
Mn bluwa oyage chnnel rka.oya daannr anith ayagr sindune.ekata copyright prushnna hugak enwa.monatization nm dan wadiya den na oua wagge cahnnrl wlt.oyagema wena deyk karanna brother .okath shape eke karan yanna aduence ekak hadgganna.habai monatization nm shuwer na ❤👍
@S.L.M.L.K
@S.L.M.L.K 8 ай бұрын
Thnx
@Freaky_Vibes3
@Freaky_Vibes3 8 ай бұрын
Bro mn short krnna gththa(me channel eka newe) 1week wage athi..komhri veiws 47k wage awa..anthimata dpu hama video ekktma wge 10K+ veiws awa..dan eka paratma veiws ennne nthuwa giyanee😥..pase e catogory video ekk me channel ektth damma(last video eka me chnnl eke)mekata dmmma ekatth veiws enne nthi wuna ada..mn klinuth shorts try kra..ewatath mewage veiws thibila veiws nthuw giya..ekt reson eka mokkd??
@Mr.Big_Brain
@Mr.Big_Brain 8 ай бұрын
Ehema thama brother .yt eken aluth channel walata digata short walata reach eka den na.views hama video ekatama mul kaale yt eken den na.eyala reach karana pramaya adui.eka mul kale hati eka video ekakata godk views gihin anith ewata reach ekath adui ehema thama .ethakota oya poddk dawas keepayak idala aye video ekkk daanna hamadawasema daan nathuwa.ethakota oka hari ywa.dawasa gaane danwanm e okkotama reach hadenna kal ynwa tikal 😊👍 try krla blnna
@SL_Modified_Bus_Club
@SL_Modified_Bus_Club 8 ай бұрын
අයියෙ මියුසික් චැනලක් කරනවා නම්
@Mr.Big_Brain
@Mr.Big_Brain 8 ай бұрын
Music wade tikak aul monatization gaddi.eka shuwer na
@Thathsara18
@Thathsara18 7 ай бұрын
Short video eke background ekata wena video clips dammta awulk nadda
@Mr.Big_Brain
@Mr.Big_Brain 7 ай бұрын
Aulk na
@Thathsara18
@Thathsara18 7 ай бұрын
@@Mr.Big_Brain ♥️
@Sanjeewa-rt6ts
@Sanjeewa-rt6ts 5 ай бұрын
Aiya mata udauwak karanna puluwaan da
@Mr.Big_Brain
@Mr.Big_Brain 5 ай бұрын
Mokakda
@Sanjeewa-rt6ts
@Sanjeewa-rt6ts 5 ай бұрын
@@Mr.Big_Brain aiye mge channel ekak thiyenawa ekata mama danna movie review thawa oya visesha dewal genath video hadala danawa
@Sanjeewa-rt6ts
@Sanjeewa-rt6ts 5 ай бұрын
@@Mr.Big_Brain eka monetization apply kara ekatath awa reused content kiyala mama aiya kiuwa wage video ekak hadala yeuwa eth ayath reused content kiyala awa
@Sanjeewa-rt6ts
@Sanjeewa-rt6ts 5 ай бұрын
Mama video hadanna phone ekan voice recodin karannath 4n ekan mata mama video hadana vidiya aiya ta kiyannam berida aiya mata eka english walin liyala denna
@heavenworld145
@heavenworld145 5 ай бұрын
@@Sanjeewa-rt6ts Ehm wnwnm copyright ewa serm ain krnnma wenw.
@MUSICFREEDOM26
@MUSICFREEDOM26 9 ай бұрын
Short වලින් පැය 4000 ගැහුවොත් හරි යන්නෙ නැද්ද
@Mr.Big_Brain
@Mr.Big_Brain 9 ай бұрын
Na brother
@TAINABOY
@TAINABOY 6 ай бұрын
Thank you machan , mamath me video eka balala e vidihat hadala damma, wade harigiya, ගොඩක් පින්... budu saranai ❤🎉
@Mr.Big_Brain
@Mr.Big_Brain 6 ай бұрын
Niyamii maru ❤❤
@TAINABOY
@TAINABOY 6 ай бұрын
@@Mr.Big_Brain 🙏🙏❤️
@samadhiumayanganajayasuriy8434
@samadhiumayanganajayasuriy8434 7 ай бұрын
Ane mata udau karanna puluwanda oyage whattsp no ekak tiyanawa
@DM_BEATS_1
@DM_BEATS_1 9 ай бұрын
අයියා මගෙ ,chanel eke මෙක හදාදෙනවාද
@Mr.Big_Brain
@Mr.Big_Brain 9 ай бұрын
Eka brother oyama thama hadanna one oyge channel ekt set wena vidiyata 👍
@DM_BEATS_1
@DM_BEATS_1 9 ай бұрын
@@Mr.Big_Brain hm♥️🙃
@Dare_Bro
@Dare_Bro 9 ай бұрын
Whats app nm ekak danawako
@Vx_Vehicles-jv32
@Vx_Vehicles-jv32 7 ай бұрын
Aiye mama funny channel eksk krnw ath views ynne ne.udawuwak dennko😢
@Mr.Big_Brain
@Mr.Big_Brain 7 ай бұрын
Tika kaalayak nawaththan nathuwa ekadigata videos daan yanna bro.ethakota oka hari ywa.views awath nathath daaan yana ethakota thama eenne
@universeeker
@universeeker 10 ай бұрын
How can I contact you??
@cookwithveena1997
@cookwithveena1997 8 ай бұрын
Email ekak damma reply karanna
@Mr.Big_Brain
@Mr.Big_Brain 8 ай бұрын
Reply kara 👍 check it
@cricketlife2826
@cricketlife2826 8 ай бұрын
Aiye mage chanal ekata ada meka awa aiyage watsapp number eka dennako 😢
@Mr.Big_Brain
@Mr.Big_Brain 8 ай бұрын
Oua video eke vidiyata karanna brother ethakota hri 👍
@gairukasulakshana1702
@gairukasulakshana1702 7 ай бұрын
@@Mr.Big_Braintravel video karnne video edit karddi samhra places KZbin ekn ganan oni aulk nadda 10 seconds vge gaoth music eka ayin Karla mage video ekta edit karla dammoth aulk weid?
@iEntertainmen
@iEntertainmen 2 ай бұрын
❤️❤️
@wws744
@wws744 11 ай бұрын
මචං උදව්වක් ඔනී
@Sasiya_Bro_2009
@Sasiya_Bro_2009 Ай бұрын
❤❤
@sweetforyou1
@sweetforyou1 19 күн бұрын
❤❤❤
How to monetize your facebook page in Sri Lanka (සිංහල)
4:48
Magicvibe_studio
Рет қаралды 19 М.
“Don’t stop the chances.”
00:44
ISSEI / いっせい
Рет қаралды 62 МЛН
Songs-Nonstop-DJ channel monetization
8:49
YouTube Guide Sinhala
Рет қаралды 9 М.