Reveb Artis Baking | සුපිරිම Artist ලට සෙට් වෙන Reveb පට්ටම Artist Baking එක

  Рет қаралды 242,057

Live Vision Video Team

Live Vision Video Team

Күн бұрын

Reveb Artis Baking
සුපිරිම Artist ලට සෙට් වෙන Reveb පට්ටම Artist Baking එක
Live Vision Video Team You tube චැනලය SUBSCRIBE කරන්න අමතක කරන්න එපා. ❤
----------------------------------------------------------------------------------------------------------------------------------------
අලුත්ම සංගීත ප්‍රසංග නැරඹීම සඳහා අපගේ KZbin චැනලය SUBSCRIBE කරන්න Uplode සැම විඩියෝවක්ම ඔබගේ යලුවන් සමග SHARE කරන්න LIKE කරන්න COMMENT කරන්න.....
***************************************************************************************
🔰 Contact us:
👉 Facebook - / livevision.videoteam.1
👉 Facebook Official Fan page - / livevisionpage
👉 Tel : 071 9 558 640 / 071 4 902 982
#livevisionvideoteam #bandaragama #reverb #chamaraweerasinghe #chamaraweerasingha #damith_asanka #senanayakaweraliyadda #weraliyadda #sampathanurudda #danapalaudawatta #ishaqbeg

Пікірлер: 172
@lnkmiusic
@lnkmiusic 11 ай бұрын
මන් ලංකාවේ දැකපු audio සහ video දෙකම හොද clear එකක් තියෙන එකම යුටියුබ් චැනල් එක ආදරෙයි හදවතින්ම ❤
@livevisionvideoteam1982
@livevisionvideoteam1982 11 ай бұрын
❤️
@HasaraDilum-ti2cz
@HasaraDilum-ti2cz 11 ай бұрын
Him ❤
@Guide_of_ceylon
@Guide_of_ceylon 11 ай бұрын
flashback ෆෑන්ස්ලා reveb අහන සෙට් එක කෝ🎉
@lifeindu-sl4588
@lifeindu-sl4588 10 ай бұрын
එහෙනම් මචං උඹ වෙන චැනල් දැකල නෑ
@b2r493
@b2r493 8 ай бұрын
@@HasaraDilum-ti2czZ
@Shen.Kaviraj
@Shen.Kaviraj 2 ай бұрын
මෙගා බ්ලාස්ට් ගහන්න ඕනෙ බෑන්ඩ් එකක් 😍❤
@Kavindu650
@Kavindu650 7 ай бұрын
REVERB බෑන්ඩ් එකට ආස කවුද තව ❤ සුපිරියටම play කරනවා ආයේ ❤ බේස් 🥺 නම් පට්ට පෑඩ් ඩ්‍රම් කී බෝඩ් ලීඩ් රිදම් අයේ සුපිරි ❤ ඉස්සරහටම යන්න ඕනී කට්ටිය දිගටම ඉන්න ඕනි හැමදාම ❤
@LEMONADE-5000
@LEMONADE-5000 25 күн бұрын
වෙරලියද්දය හාපු හැමතැනක්ම ලස්සනට ගොඩ දැම්ම.. පට්ටම බෑන්ඩ් එකක්...
@Hodamamusic2
@Hodamamusic2 10 ай бұрын
ඇත්තටම පම්කේ එකෝස්ටික් රැල්ලට යන්නෙ නැති සුපිරි ක්ලියර් සවුන්ඩ් තියන ආසම බෑන්ඩ් එකක්
@dmproductions6145
@dmproductions6145 3 ай бұрын
වේරලියද්ද මහතාගේ දුක තද කරන් සින්දුව පටන් ගන්න තැන වැරදි එයා ඒක බෑන්ඩ් එකට උපදෙස් දෙනවා...💟
@naveenhewavitharana58
@naveenhewavitharana58 5 ай бұрын
සදාතනික ගැහිලි...හිච්චි FB❤❤❤ආය බැකින් ගැන නෝ වර්ඩ්ස්...පෑඩ්,කීබෝඩ්,ලීඩ්,ඩ්‍රම්,බේස්,රිදම් ටොපේ ටොප්..
@tharindunadeeshan7942
@tharindunadeeshan7942 29 күн бұрын
❤❤
@Guide_of_ceylon
@Guide_of_ceylon 11 ай бұрын
Flashback fanzla reverb sindu set eka ahana aya me konata 😘
@SathsinduBasnayaka-u1j
@SathsinduBasnayaka-u1j 5 ай бұрын
Eyalage parana raha meyalagen tikak enawa❤
@danuceylonboutiquetours9129
@danuceylonboutiquetours9129 5 ай бұрын
මෙන්න ආව ඒ කොනට. 😂
@drumskalpiyum
@drumskalpiyum 3 ай бұрын
අනිව ඒ වයිබ් නම්.වයිබ් flash back ❤❤❤❤ reverb❤❤❤
@DhanushkaPradeep-h4y
@DhanushkaPradeep-h4y 5 ай бұрын
මෙගාබ්ලාස්ට් ගහන්න ඕනි සෙට් එකක්.😍😍😍😍😍😍
@shyamalvimukthi2500
@shyamalvimukthi2500 3 ай бұрын
අපි බලන් ඉමු.සුපිරියක් එයි ඉස්සරහට
@Shen.Kaviraj
@Shen.Kaviraj 2 ай бұрын
අනිවා ❤
@dilrukshawickramasinghe8047
@dilrukshawickramasinghe8047 11 ай бұрын
අපේ ගමේ සංගීත කණ්ඩායමට ජය වේවා
@danushkageming8303
@danushkageming8303 11 ай бұрын
බැකින් නම් පිස්සුවක් ❤❤❤❤❤❤❤❤❤
@sivoice-g3s
@sivoice-g3s 5 ай бұрын
Flashback බැකින් පට්ට ඉදිරියටම යං ❤❤❤😮
@stfshan2166
@stfshan2166 7 күн бұрын
බැන්ඩ් එක පට්ට... ❤❤❤ බේස් ලිවේරා... පෑඩ් කලමුල්ල ඩ්‍රමා පර්පල්රේන්ජ් පරණ ඩ්‍රමා... ලීඩා සම්පා ඔක්කො එවුන් සුපරි පරි ඉතිරි ලකුණු 88%❤❤❤❤ විභාගය සමත් විශිෂ්ට සාමර්ථ ❤❤❤❤
@MinoyChathura
@MinoyChathura 9 күн бұрын
ෆ්ලෑෂ් බැක් ලගෙන් පස්සේ දැකපු හොදම බෑන්ඩ් එක ජයවේවා
@samiyabro3264
@samiyabro3264 Жыл бұрын
👉අඩෝ බේසා දෙනවා ඇඩෙන්නම💯.ආදරෙයි මචෝ.❤️👊👍
@sivoice-g3s
@sivoice-g3s 5 ай бұрын
අනගතේ flashback තැනට යන්න පුලුවන් ඔක්කොම එකට ඉන්න ඕනේ ආදරේයි reverb ❤❤❤❤🎉
@RuchiraniyumiPremachandra
@RuchiraniyumiPremachandra 9 ай бұрын
රැල්ලට උබල එහෙම එකෝස්ටික් කරනව කියල drum වෙනස් කරල එකෝස්ටික් එකෙන් එලෙක්ට්‍රික් ටෝන් ගහන කෝලමයි බේස් වෙනස් කරල එකෝස්ටික් හඩ ගන්න හදන්න එපා...මේ සෙට් එකේ හඩ නියමයි...සෙට් එක කඩා ගන්න එපා....❤ riverb...
@Userrrrrrr7535
@Userrrrrrr7535 7 ай бұрын
එකෙන්ම එකඟයි බන්..නටන්න බලන් ගියාම බෑන්ඩ් වල උන් අපෙන් ආතල් එකක් අරන් බණ කියනවා..හතේ අමාරුව විතරයි..ඒ නිසා මේ යන විදිය හොඳා❤❤❤
@Zawiart
@Zawiart 5 ай бұрын
සිරා kathawa බන් ❤️😂
@NuwanTharanga-ff8oi
@NuwanTharanga-ff8oi 4 ай бұрын
Ekenma
@buddhikagunasekara1341
@buddhikagunasekara1341 3 ай бұрын
Aniwaryenma machan,,,,
@chanikaprabodani6703
@chanikaprabodani6703 2 ай бұрын
සිරාම කතාව
@GihanRavindra-np3eb
@GihanRavindra-np3eb 10 ай бұрын
Aththatama lassana wedak ❤️❤️
@iresharanasinghe1851
@iresharanasinghe1851 11 ай бұрын
Revrb lovely backing......god bless you all..
@Thumeshanethsara
@Thumeshanethsara Ай бұрын
Sound control niyamai supirii ❤❤❤
@nishankamanojindrarathne1444
@nishankamanojindrarathne1444 2 ай бұрын
පගේ එකෝස්ටික් රැල්ලට නොයා ඉමු. සුපිරි බැකින් reverb💗💗
@alugradelanka2389
@alugradelanka2389 11 ай бұрын
supiriyak flash back walata ehayana set ekak❤❤❤1
@darshanapradeep6482
@darshanapradeep6482 11 ай бұрын
නැගි එන පරපුරේ ජනප්‍රිය සන්ගිත කන්ඩායමක් 😍💐👌
@thakshilasadaruwan5245
@thakshilasadaruwan5245 11 ай бұрын
Voice tikak adu unanam ela...❤❤❤❤🎉🎉🎉
@tasanjanaAdithya.
@tasanjanaAdithya. 10 ай бұрын
සුපිරි vedio team ඓකක් ආදරේයි 💖❤️
@livevisionvideoteam1982
@livevisionvideoteam1982 10 ай бұрын
🥰❤️😍
@sahanpathirage1380
@sahanpathirage1380 2 ай бұрын
බේස් ගිටාර් එක 🎉
@gayansadhikari9988
@gayansadhikari9988 Жыл бұрын
Flash back wage, patta backing ❤jaya wewa reverb set ekata, digatama Inna ❤❤❤❤❤
@sumuduasanka383
@sumuduasanka383 4 ай бұрын
Sund aththatama supiri
@nilakshashareen514
@nilakshashareen514 9 ай бұрын
අාදරෙයි බණ්ඩාරගම කොල්ලෝ ටික මරු
@DilanthaEshan
@DilanthaEshan 4 ай бұрын
පිස්සුවක් 😍😍😍💓💓💓
@Dineshindikaekanayaka
@Dineshindikaekanayaka 8 ай бұрын
සුපිරි ❤❤❤
@gayanbuddhika5036
@gayanbuddhika5036 11 ай бұрын
Sounds control කරන එක වැඩේ හානව.. ආටිස්ගෙ සවුන්ඩ් එක වැඩියි.. නෑත්තන් මරුවට ප්ලේ කරව අපේ ගමේ කොල්ලො.. බන්ඩාරගම..❤❤❤❤️‍🔥❤️‍🔥❤️‍🔥❤️‍🔥❤️‍🔥👍👍👍👍👍👍👍👌👌👌👌👌👌👌🎸🎸🎸🎸🎸🎸
@ThilinaThilina-iy7uj
@ThilinaThilina-iy7uj 11 ай бұрын
ඔව් බං ගොර හඩ එනවා .voice වැඩියි
@bhathiyadissanayake68
@bhathiyadissanayake68 3 ай бұрын
Bass guitarist uba mawa pissek karanawa ban . Very good band . Very good backing.
@r.m.arajapaksha4689
@r.m.arajapaksha4689 11 ай бұрын
patta kiliyarr saddenm. balansin supiri👍
@isurusampath4876
@isurusampath4876 7 ай бұрын
❤ සුපිරි
@thanujathiranga3614
@thanujathiranga3614 10 ай бұрын
Backing super 💪💪
@dkasunsampath6671
@dkasunsampath6671 8 ай бұрын
Congratulations reveb hada gamanak yanna hadavathinpa suba pethum
@sarathprematissa3185
@sarathprematissa3185 10 ай бұрын
බෙිස් පටිට❤❤
@ShashiniDeusara-jf9tq
@ShashiniDeusara-jf9tq 2 ай бұрын
නියම bekin ❤❤
@stvfamily
@stvfamily 10 ай бұрын
lovely backing ❤❤❤
@CKSongHouse
@CKSongHouse 11 ай бұрын
සුපිරි 👑👑👑
@dilrukshawickramasinghe8047
@dilrukshawickramasinghe8047 11 ай бұрын
බන්ඩාරගම රිවබ්ස් සංගීත කණ්ඩායම ට බන්ඩාරගම මැදගම අපේ න් සුභ පැතුම් වික්‍රම මගෙනි
@SanukaNethulaka
@SanukaNethulaka 8 ай бұрын
Top balance clear.... Thank.... Gamma.....
@rasilchaminda7202
@rasilchaminda7202 7 ай бұрын
පහරක්
@shehanssandakelum1591
@shehanssandakelum1591 6 ай бұрын
Sound ෆට්ට
@sujithfernando513
@sujithfernando513 8 ай бұрын
සුපිරි කොල්ලො සවුන්ඩ් ❤❤❤
@RamaniJayasekara-ft1gr
@RamaniJayasekara-ft1gr 10 ай бұрын
Super songs and super band sound 👌 🎶
@alokadissanayaka8108
@alokadissanayaka8108 9 ай бұрын
Best keyboardist
@DreamLoversStudioofficial
@DreamLoversStudioofficial 8 ай бұрын
එල එල
@hiranmarashinghe5242
@hiranmarashinghe5242 4 ай бұрын
Fatta ❤
@SumedhaJayakodi
@SumedhaJayakodi 10 ай бұрын
Kollo tika maru❤eth wena aya krna krna eka krnne nethuwa oyalagema wenas deyak kra nam hodai kiyla hithenawa👍copy krnna දක්ෂයි nam oyalagema deyak krnnath ekenma puluwan krla balanna eka wenama hit ekak wei🎉❤🙋‍♂️
@danushkageming8303
@danushkageming8303 11 ай бұрын
Adarei reverb ❤❤🎉
@ChamilNadeera
@ChamilNadeera 8 ай бұрын
Revrb thama dan yana rella🤜🤜🤜🤜🤜🤛🤛🤛❤️❤️❤️❤️
@SanukaNethulaka
@SanukaNethulaka 8 ай бұрын
Bass maru.... Don't change.... Style...
@JagathPushpakumara-s1t
@JagathPushpakumara-s1t 4 ай бұрын
❤❤❤❤❤🎉🎉🎉🎉🎉 supar reverb
@nishanthamarasinghe-xz9hi
@nishanthamarasinghe-xz9hi 6 ай бұрын
Super ❤❤❤❤❤❤❤❤
@SamanVithana
@SamanVithana 10 ай бұрын
මේක ඵනකල් තමයි බලං හිටියේ..මං
@anojniwanka6531
@anojniwanka6531 11 ай бұрын
Backing ෆට්ට❤
@GayanKumara-u7f
@GayanKumara-u7f 19 күн бұрын
Fatta
@pradeep.k4873
@pradeep.k4873 6 ай бұрын
Leed patta❤
@lahiruchathuranga254
@lahiruchathuranga254 10 ай бұрын
Damith aiya mage ekh 💪
@lahiruchathuranga254
@lahiruchathuranga254 10 ай бұрын
video team ekh ft 💪😘
@livevisionvideoteam1982
@livevisionvideoteam1982 10 ай бұрын
🥰❤️
@upawansabanange8063
@upawansabanange8063 9 ай бұрын
super🔥👍💯
@kavidukavidu609
@kavidukavidu609 Жыл бұрын
ඒක මරු ආසම බෑන්ඩ් 💗😌
@maheshgamatige
@maheshgamatige Ай бұрын
අඩෝ drama පඩ ශෝ නෑ .. ඌ මාර control ghnawa bn ❤❤
@b2r493
@b2r493 8 ай бұрын
Damith aiyata adarei
@nawodachamikara
@nawodachamikara 9 ай бұрын
Patta
@pubududilshan5361
@pubududilshan5361 11 ай бұрын
බන්ඩාරගම අපේ ගැම්ම
@trishthathsara1126
@trishthathsara1126 11 ай бұрын
Backing clear ❤
@BashiMadu-b2g
@BashiMadu-b2g 4 ай бұрын
Drama nam patta pehediliwa gahanawa kisima kalabalayak ne ghanawa newei wayanawa 💜👌peda kiyanna deyk ne itim.🔥anagate niroshan nalaka wag set wela gahanawa denna lowet ikmanatam a gehilla balanna api balan innawa.💪💜👌
@pubududasun1300
@pubududasun1300 7 ай бұрын
Mru kollo😊
@sl.chamiya4637
@sl.chamiya4637 5 ай бұрын
Bass patta 🥺🖤
@rukshansampath7084
@rukshansampath7084 Жыл бұрын
Supiri bakin
@lakshithalakmal2789
@lakshithalakmal2789 2 ай бұрын
රිවර්බි නෙවෙයි බන් සුපර් බී ❤❤❤
@chamindakumara715
@chamindakumara715 11 ай бұрын
Clear music ❤️
@MalishaWithanage
@MalishaWithanage 5 ай бұрын
Flashback 2 😘😘
@sumithkumara894
@sumithkumara894 8 ай бұрын
බැකින් සුපිරි .එත් කටහඬ පොඩ්ඩක් ඖල්ල්
@amidudilshan
@amidudilshan Ай бұрын
flash back වගේ තමා නමුත් මතක තියා ගන්න flash back කොපි කරන්නත් ඔක්කොටම පුලුවන්ද ඒකට හොද talant එකක් තියෙන්න ඕන Revab මරු no 01
@shehandhananjaya4011
@shehandhananjaya4011 7 ай бұрын
Reverb good luck band
@nilupaathapaththu8609
@nilupaathapaththu8609 9 ай бұрын
රිවර්බ් ❤
@xmercy4873
@xmercy4873 Жыл бұрын
Reverb 💥❤️
@xlevoshan1754
@xlevoshan1754 Жыл бұрын
bess gitr el
@Hiru-i4f
@Hiru-i4f 14 күн бұрын
Love li becing❤❤
@deneshbernardus8826
@deneshbernardus8826 9 ай бұрын
Bass guitar 🎸 on 🔥
@Shen.Kaviraj
@Shen.Kaviraj 2 ай бұрын
😍😍😍
@HeshaniPerera-f3o
@HeshaniPerera-f3o 26 күн бұрын
Bass part wadinawa adenna ❤
@danushkageming8303
@danushkageming8303 11 ай бұрын
Reverb ❤💕
@sisillanka3866
@sisillanka3866 11 ай бұрын
Audio is very clear
@dharmasiribandara7856
@dharmasiribandara7856 10 ай бұрын
Drum ගහන අයියා ටිරාන් අකුරැස්ස වගේ බං
@chanakapathumpathum7057
@chanakapathumpathum7057 4 ай бұрын
❤😍
@charindumadhusanka1944
@charindumadhusanka1944 Жыл бұрын
Sepa❤
@chalanarajapaksha1008
@chalanarajapaksha1008 7 ай бұрын
Flashback style වේරලියද්ද මහත්තයාගේ සින්දු ටික එමම ගහනවා. විශේෂයෙන් මල්වියනෙන් සින්දුව
@Ashen-225.
@Ashen-225. 3 ай бұрын
Flashback ලගෙන් Reverb copy කලාද..... නැත්නම්.... Reverb ලාගෙන් Flashback copy කලාද... 🙄🙄🙄🙄🙄🙄🙄🙄🙄🙄🙄 ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤ ආදරෙයි Reverb
@nawodakavindu8153
@nawodakavindu8153 3 ай бұрын
Flashback කාවත් කොපි කරන්නෑ මැචං..උන් වෙනස්ම විදිහ ගමනක් යන උන්.reveb ලා හොදයි..හොද artist backing එකක් දෙනවා..ජය මචංලා❤
@shehanmadusanka2478
@shehanmadusanka2478 11 ай бұрын
Backing mru ❤
@ChamilNadeera
@ChamilNadeera 8 ай бұрын
❤❤❤❤Revrb🎉🎉🎉🎉🎉🎉
@senuralakshitha2004
@senuralakshitha2004 5 ай бұрын
Bass එල්ලගෙන පලනවා🥺🥵
@senuralakshitha2004
@senuralakshitha2004 5 ай бұрын
Meka genna kiyak yawida podiyat gedrkata gennalla gassanna 😇
@lakishachathumal5038
@lakishachathumal5038 11 ай бұрын
😊😊
@sandunlakshitha4456
@sandunlakshitha4456 11 ай бұрын
Reverb බැන්ඩ් එක දැක්කම කමෙන්ට් එකක් නොදා බෑ 😊😊😊😊
@achinthaHiyumal
@achinthaHiyumal 11 ай бұрын
🎉🎉🎉🎉
@drumskalpiyum
@drumskalpiyum 3 ай бұрын
ඔයල අනිවාර්යයෙන් අවදානෙ දෙන්න හැමෝම කියන්නෙ නොකැඩී ගියොත් සුපුරිම ගමනක් යනව කියන එක reverb ❤❤
@maheshkarunaratne1204
@maheshkarunaratne1204 3 ай бұрын
සිරාවටම , නියම බැකින්, FB වගේ, මරු, අහන් ඉන්න, ගහනව, ඉස්සර සනිදපත් මේ වගේ, අතිතෙට යනව, මරුම බැකින්,❤❤❤❤
@asankamadushan3935
@asankamadushan3935 9 ай бұрын
Reverb ❤
When you have a very capricious child 😂😘👍
00:16
Like Asiya
Рет қаралды 18 МЛН