Rewire your brain to CHANGE YOUR LIFE | Maya Doratuwa inner re-engineering program| Universal Laws

  Рет қаралды 48,405

Nadeepa Ranasinghe

Nadeepa Ranasinghe

Күн бұрын

Пікірлер: 196
@NadeepaRanasinghe
@NadeepaRanasinghe 3 жыл бұрын
මාස දෙකක් පුරා අපි online මුණගැහිලා සතියෙන් සතිය කතා කරලා විවිධ භාවනාක්‍රම සහ ජීවිතය අරමුණු කරා ඉක්මණින් ළඟාකරවන ක්‍රමශිල්ප ඉගෙනගෙන ජීවිතය වෙනස්ම ඉසව්වකට අරගෙන යන මායා දොරටුව ද්විමාසික වැඩසටහනේ මීළඟ වැඩසටහන සඳහා දැන් බඳවා ගන්න බව ඉතා සතුටින් කියන්න කැමතියි. ඒ සුන්දර අත්දැකීම් විඳින්න කැමති අය 0764 212 094 හෝ 077 2795 304 අමතන්න. නොවැම්බර් 21 වෙනි ඉරිදා සවස 7 සිට රාත්‍රී 9 වනතුරු මාස දෙකක් පුරා සෑම ඉරිදාවකම Zoom ඔස්සේ මෙම වැඩසටහන පැවැත්වෙනවා.
@sandunikaathugala831
@sandunikaathugala831 3 жыл бұрын
Miss, ilaga eka koi kale wageda patanganne?
@NadeepaRanasinghe
@NadeepaRanasinghe 3 жыл бұрын
@@sandunikaathugala831 නොවැම්බර් 21 වෙනි ඉරිදා සවස 7 සිට රාත්‍රී 9 වනතුරු මාස දෙකක් පුරා සෑම ඉරිදාවකම Zoom ඔස්සේ මෙම වැඩසටහන පැවැත්වෙනවා.
@jananisp9284
@jananisp9284 3 жыл бұрын
පාඨමාලා ගාස්තු කීයද
@sandunikaathugala831
@sandunikaathugala831 3 жыл бұрын
@@NadeepaRanasinghe Thank you miss.. තෙරුවන් සරණයි...
@shiromilokuvithana7889
@shiromilokuvithana7889 3 жыл бұрын
Thank you so much Miss.Nadeepa...Man mayadoratuwa 2 batch àke kenek.mage jeevithàya vitharak newei mage awata inna ayageth jeevitha wenas wemin pawathinawa..wishwayen mata labuna uthjmma thaggak mis munagasima.thankyou so mich..
@geethikasinghabahu1750
@geethikasinghabahu1750 3 жыл бұрын
මගේ දුවට ගොඩාක් අය කිවුව arts කරන්ඩ එපා කියලා. ඒත් එයා arts කරලා university ගිහින් german language කරලා germany යන්ඩ හම්බවුනා. අද ඉන්නෙ එහෙ. එයාගෙ ජීවිතය අද ගොඩාක් සාර්තකයි
@Nadunipabasara
@Nadunipabasara 3 жыл бұрын
ඔබ තුමිය නිසා මගේ ජීවිතයේ ගොඩක් දේවල් වෙනස් වුනා.බොහොම ස්තුතියි 😊❤️
@studymyway2208
@studymyway2208 10 ай бұрын
මං කවදාවත් කමෙන්ට් කරලා මේක කියල නැහැ.මට 2021 දී මේ චැනල් එක හම්බවුණේ .මට ජීවිතයේ හමුවුණ හොඳම හමුවීම ඔයා. thank you
@upuladesign9712
@upuladesign9712 3 жыл бұрын
ඔබ කියන ලෙසට මම වෙනස් කෙනෙක් උනා...ඔබට ස්තුති ...
@sunildisanayake8252
@sunildisanayake8252 3 жыл бұрын
ආයුබෝවන් නදිපා මැතිනිය නි. අලුත් උපදෙස් දෙනතුරු බලා ගෙ න හිටියේ . බොහොම ස්තුතියි . ඔබට බොහොම පින් සිදුවෙවා .ආදරනිය විශ්වය මට ලබා දුන් මෙ ආකාර්ශනිය උපදෙශිකාවට කොහොම ස්තුති කරත් හිතට මදි . ජයවෙවා තෙරුවන් සරනයි ඔබතුමියට .
@dilinimadushani4768
@dilinimadushani4768 3 жыл бұрын
ස්තුතියි මිස් හැමතිස්සෙම මට මාව අමතක වෙනවා මිස් ගොඩාක් ස්තූතිය මට මාව මතක් කරල🙏 🙏🙏
@aperata997
@aperata997 3 жыл бұрын
මෙවැනි වැඩසටහන් ඉදිරියටත් කිරීමට අවශ්‍ය විෂ්ව ශක්තිය ලැබෙවා.විෂ්වයට ස්තුතියි
@nissankafernando7427
@nissankafernando7427 2 жыл бұрын
බොහොම ස්තුතියි ඔබතුමියට මෙ තරම් සරලව ජිවිතය කියා දෙනවට ...........!👍👌👏🙂🙏👏👏👏👏👏👏👏👏👏👏👏👏👏👏👏
@deepaniroshani9609
@deepaniroshani9609 Жыл бұрын
You are my spiritual master .thankful my universe .
@asiwithmom5618
@asiwithmom5618 2 жыл бұрын
ගොඩක් ස්තූතියි.හිතට දැනෙන විදිහට කතා කිරීමට ඔබ තුමියට හැකි හැකියාව විශිෂ්ඨයි. බොහොම ස්තූති🌸🌸
@hasinisilva4699
@hasinisilva4699 3 жыл бұрын
මට ඔිනම වෙලාවෙ මම වෙලාවෙ මෙික හමුඋනේ ස්තුතියි mrs නදීපා.Best wishes
@kalehewaththakankanamgethi7097
@kalehewaththakankanamgethi7097 3 жыл бұрын
ඔබතුමියගෙ වීඩියෝ ටික බලමින් තමයි මම මගේ ජීවිතය ගෙව්න්නෙ.බොහොම ස්තූතීයි මිස්.තෙරුවන් සරණයි
@smithkelumrajapaksha1987
@smithkelumrajapaksha1987 3 жыл бұрын
ඉස්තුතියි මිස් තෙරුවන් සරණයි දීර්ඝායුෂ ලැබේවා
@sahassrijayasekara7066
@sahassrijayasekara7066 3 жыл бұрын
මිස් මන් හැමවෙලාවෙම අනාගතේ මට ගොඩක් කරදර ප්‍රශ්න ඇති වෙයි කියලා හිතලා දුක් වෙනවා. මන් අනාගතයට බය‍යි. උදවු කරන්න මිස් ඔබතුමියට ගොඩාක් පින්
@rlhera5924
@rlhera5924 3 жыл бұрын
Ehema wen ne.. oya boruwata baya wela inne
@buddikaayeshika8220
@buddikaayeshika8220 3 жыл бұрын
මේතුම්යගේ vedio හරියටම බලන්න.උත්තරය එවා අැතුලේ තියනවා..
@hasininayanthara600
@hasininayanthara600 3 жыл бұрын
Oi prshnemai math inne.e witarak neme danatat man anit aya ekka iddi bayak enawa eyala mona hithaida wage bayak.eka mata wadayak.
@sahassrijayasekara7066
@sahassrijayasekara7066 3 жыл бұрын
@@hasininayanthara600 ane ekanam aththa matath ehemai. Mn samajayata harima bayai
@ජීවිතයටආදරයෙන්-ච1ඪ
@ජීවිතයටආදරයෙන්-ච1ඪ 3 жыл бұрын
ඔයා ඔයාට ආදරය කරන්න , මිනිසුන්ගෙන් හොඳ අයව විතරක් ආශ්‍රය කරන්න ! ඔයා ඔයාව මෝටිවෙට් කර ගන්න ! හිත ශක්තිමත් කරගෙන හැමදාමත් සතුටින් ඉන්න !!!
@renukarajapaksha8433
@renukarajapaksha8433 2 жыл бұрын
ස්තූතියි ඔබතුමියට ......තෙරුවන් සරනයි 🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹
@wajirasadaruwan4664
@wajirasadaruwan4664 3 жыл бұрын
බොහෝම ස්තුති.සිතන පතන සැම යහපත් දෙයක්ම එ ආකාරයෙන්ම ඉටුවෙවා!!!!
@thathsaranipanagoda6229
@thathsaranipanagoda6229 3 жыл бұрын
මායා දොරටුවට සම්බන්ධ වෙන්න ආසයි ඒ සුන්දරත්වය විදින්න🥺❤️❤️
@phonepalace9698
@phonepalace9698 Жыл бұрын
Oya nawa Maya doratuwata gannawa keewa ko gannako pls
@shalikaabeyrathne1014
@shalikaabeyrathne1014 3 жыл бұрын
බොහොම ස්තූතියි ඔබතුමියට 🙏🙏🙏❤️
@sahassrijayasekara7066
@sahassrijayasekara7066 3 жыл бұрын
ගොඩාක් ස්තූතියි ඔබතුමියට ❤️❤️
@BuddiniKanchana
@BuddiniKanchana Жыл бұрын
ඔබතුමියට බොහෝ ස්තූතිවන්ත වෙනවා ❤
@jeevanifernando2061
@jeevanifernando2061 3 жыл бұрын
ඔබට බොහොම ස්තූතියි විශ්වයට ස්තූතියි 🌷🌷🌷
@welcometojagathkumarawelco2607
@welcometojagathkumarawelco2607 3 жыл бұрын
ගොඩක් ඉස්තුතියි ඔබතුමියට 👍👍👍බුදුසරණයි❤️❤️❤️❤️
@tharushani44
@tharushani44 3 жыл бұрын
Ikmanin ma maya dorathuwta sambnada wenwa godakk istuthiii ❤️💐
@m.t.k.jcreations429
@m.t.k.jcreations429 3 жыл бұрын
ස්තූතියි මැඩම්👍👍👍
@ShaniLifestyle-j1j
@ShaniLifestyle-j1j Жыл бұрын
බුදු සරනයි මැණික ඔයාට 😊
@shamidisanayaka6597
@shamidisanayaka6597 2 жыл бұрын
ගොඩාක් ඉස්තුතියි මැඩම් ❤️🙏
@nadeekathusahri78
@nadeekathusahri78 3 жыл бұрын
Very practical 👍.thank you
@ss-td4wu
@ss-td4wu 3 жыл бұрын
Minissunge life eka change krnna mn hri asaii....eka maru🤗😍🤲
@niwarthanawarshaniperera6941
@niwarthanawarshaniperera6941 3 жыл бұрын
Harima watinawa miss obathumiyage adahas.....🕊🕊🕊🕊
@kalehewaththakankanamgethi7097
@kalehewaththakankanamgethi7097 3 жыл бұрын
Obata godaak sthuuthiii miss.theruwan saranai
@maheshikakalpani3098
@maheshikakalpani3098 2 жыл бұрын
ගොඩක් ස්තූතියි ඔබතුමියට🙏🙏🙏
@sanathwatuthanthrige7844
@sanathwatuthanthrige7844 3 жыл бұрын
Thank you very much madam .....I'm join november maya doratuwa program ....take care ...budu saranai ...
@namalirathnasekara8864
@namalirathnasekara8864 3 жыл бұрын
ස්තූතියි මැඩම් 🥰🥰💖💐💝💝
@dushyantha.sampath.7464
@dushyantha.sampath.7464 3 жыл бұрын
Thank you mis.misge video eka enakam balagena hitiye.misge siyaluma weda සාර්ථක වේවා !
@chandinimesha4324
@chandinimesha4324 2 жыл бұрын
Good morning madam.. thank you madam....
@priyangadealwis999
@priyangadealwis999 3 жыл бұрын
Wow ..I really fell in ❤️ with your girl power ...keep it up ... specially for women like us .
@NadeepaRanasinghe
@NadeepaRanasinghe 3 жыл бұрын
@surekasamanmalisamanmali7052
@surekasamanmalisamanmali7052 3 жыл бұрын
මට අවුරුදු 26ක්.මම නම්මානසිකව වැටිලා ඉන්නේ හැමොම විවාහය ගැන අහද්දියී.පුලුවන්නම් විවාහය පරක්කු අයට හිත හැදෙන්න , කිරි සිහින පරක්කු අයට හිත හයියකරගන්න විඩියෝ එකක් කරන්නකො මිස්.මං හිතනවා නොකිවට ගොඩක් අයට මේ ප්‍රශ්නය ඇති කියලා 😥😥😥😥
@chathunima4121
@chathunima4121 3 жыл бұрын
Oyata ikmanin hoda kenk labenn kiyala mm prarthana krnw ..bs💛🙏
@prasannamanjula1372
@prasannamanjula1372 3 жыл бұрын
❤️
@surekasamanmalisamanmali7052
@surekasamanmalisamanmali7052 3 жыл бұрын
@@chathunima4121 thank you
@surekasamanmalisamanmali7052
@surekasamanmalisamanmali7052 3 жыл бұрын
@@prasannamanjula1372 😘
@vindyatennakoon5086
@vindyatennakoon5086 2 жыл бұрын
බොහොම ස්තුතියි ඔබතුමියට 🙏
@heshanikavee3366
@heshanikavee3366 3 жыл бұрын
බොහොම පින් ඔබතුමියට❤️❤️❤️
@dona12761h
@dona12761h Жыл бұрын
Matath asai miss vage curly kondayak hadaganna.
@ruwansolangaarachchi5716
@ruwansolangaarachchi5716 3 жыл бұрын
Athal akka innawa. Pure living. Maru. Patta.
@wellwisher1755
@wellwisher1755 3 жыл бұрын
One of the Best peice .Thank you so much.May God Bless you. Congrads for your future endeavors ❤️
@eshawickramasingha8090
@eshawickramasingha8090 2 жыл бұрын
Thank you so much for such a motivations..you inspired me lot.
@tharakimandakini5951
@tharakimandakini5951 3 жыл бұрын
Missta godak pin me karana sevawata. 🙏. Apita godak watinawa me adahas. 🙏 Siya dahas warayak isthuthi 🙏
@tharunawodya5380
@tharunawodya5380 2 жыл бұрын
Woww excellent..... ❤️❤️.. Keep up it mis...
@nipunilakma4374
@nipunilakma4374 3 жыл бұрын
Thanks lot...jiwitheta mayawak wge mechchr dewal denawata godak sthuthie....
@thulanichathurika51
@thulanichathurika51 3 жыл бұрын
Akki,I can't listen continuesly because of my babies.can I join it listen only or have you any other idea.❤️
@193prasanna
@193prasanna 3 жыл бұрын
ගොඩාක් ස්තූතියි ඔබතුමියට
@upeksha39
@upeksha39 3 жыл бұрын
You soothes my whole soul by every single word...❤️ Thank you so much...♥️♥️
@dayaninirosha9902
@dayaninirosha9902 Жыл бұрын
Thanks good luck bs
@nirosharathnayaka4278
@nirosharathnayaka4278 3 жыл бұрын
🍀ගොඩක් ස්තුතියි මිස්.🍀
@hpmvishwasingha2066
@hpmvishwasingha2066 3 жыл бұрын
මිස් 150K වලදි live එන්නකො.... plzz....
@NadeepaRanasinghe
@NadeepaRanasinghe 3 жыл бұрын
Good idea
@godbless.....4030
@godbless.....4030 3 жыл бұрын
ස්තූතියි සොයුරිය 🙏
@caananimcshane740
@caananimcshane740 3 жыл бұрын
Madam mama gastritis වලින් හුඟක් පීඩා විඳිනවා . කෑම kala පැය 2ta passe bada danawa. Test kara. මුකුත් naha. Mata උදව්වක් කරන්න පුළුවන් da
@nayomifernando2520
@nayomifernando2520 2 жыл бұрын
Mata asai mis oyath ekka katha karanna mage manasika mattama godak durata den hodai a oyage me vido nisa oyata pin eth man asai oya ekka katha karala hitha suwapath karaganna 🙏❤️
@ayesharathnayaka7364
@ayesharathnayaka7364 3 жыл бұрын
බොහොම ස්තූතියි..........💟💟💟💟💟
@panawasthuwa211
@panawasthuwa211 3 жыл бұрын
Miss mata den duk vidala vidala epa wela jewath wenawada nadda kiyalai hitanne . Mage husband mata nathi una puta nathi una aurudu ganak hambakarapu dewal nathi una . Kotinma edumtikath nathi una. Eganagatte ne . E nisa job ekak karaganna vidihak . Nadu godokata madiwela loyaslara denna salli ne. Kotinma salli ne. Ehema kenekta obathumiya mokadda dena upadesa.
@SkSk-dl2kp
@SkSk-dl2kp 3 жыл бұрын
Miss මං ආදරේ කරන කෙනා වෙන කෙනෙක් ට ආදරේ කරනවා දැන්. එයා මගෙන් ඈතට යන්නෙත් නෑ. මාව බ්ලොක් කරන්නෙත් නෑ. මැසේජ් කරනවා. මට එයාව බ්ලොක් කරන්න හිත හදා ගන්න බෑ. එයාව මට අමතක කරන්න ඕන. මං කොච්චර එයාට බැන්නත් කිව්වත් එයා තරහ ගන්නෑ. මට බනින්නෙත් නෑ. මට විසදුමක් දෙන්න මිස්
@sithmibandara9253
@sithmibandara9253 3 жыл бұрын
Thank you Nadeepa ♥️
@sjwanniarachchi169
@sjwanniarachchi169 3 жыл бұрын
Thanks a million 🙏🙏🙏
@musicisourlife2667
@musicisourlife2667 2 жыл бұрын
බොහොම ස්තුතියි මිස්👍👍
@priyankalup7298
@priyankalup7298 3 жыл бұрын
ස්තූතියි ඔබට ❤️❤️❤️
@upekshasathsarani4785
@upekshasathsarani4785 3 жыл бұрын
මට අරමුණක් නෑ.එත් පිලිවෙලකට ඉන්න කැමතියි.ඉදිරියෙදි.අදහසක් දෙන්න පුලුවන් ද අක්කේ
@nadeeshamadushani5076
@nadeeshamadushani5076 3 жыл бұрын
Miss ane mata udau karanna,mata mage jiwithe epa wela inne,thaththa hamadama ammA ekka randu wenawa mage amma harima asaranai pau mata therenne na monada karanne kiyala
@chamanibaishara2500
@chamanibaishara2500 3 жыл бұрын
ඇත්තටම මේ මං නෙමෙයි .මට ජීවත් වෙනව දැනෙන්නෙ නෑ කොහොමද මිස් මං කවුද මොනවද මට ඕනෙ මොනවද මට පුලුවන් කියලා හොයාගන්නෙ.
@ashanigunathilaka5732
@ashanigunathilaka5732 2 жыл бұрын
Mamath hewwa mama man kamti wiwida pathi ,wiwida subject athhada baluwa mata meken issrahata yann puluwnda kiyl Eth mona hethuwak nisa hari samahara parawal wahuna dan man yana para hari kiyl mama hitnw
@chamilakumari9525
@chamilakumari9525 11 ай бұрын
Oyata godak pinhambawei mis
@niwanthipradee9412
@niwanthipradee9412 2 жыл бұрын
Sambada wena widaya komada mis
@kumarisamarakoon6518
@kumarisamarakoon6518 2 жыл бұрын
Thanks oba tumiyata..
@KusumKumari-s2h
@KusumKumari-s2h 5 ай бұрын
තෙරෑවන්..සරනයි
@chandanaperera3572
@chandanaperera3572 2 жыл бұрын
Thanks...
@kumaridissanayake3987
@kumaridissanayake3987 3 жыл бұрын
සුවපත් වේවා ......
@asankakumara8684
@asankakumara8684 3 жыл бұрын
Thank you so much ❤️😘😘 madam I love you 🥰
@onlysweets136
@onlysweets136 3 жыл бұрын
මිස් මට ඕනි ඉක්මනටම 2024වර්ෂය උදා වෙනවා දකින්න. මට ඉක්මනටම මේ aurudu දෙක ගෙවග්ගන්න ඕනි. මිස් මම ඉන්නෙත් ගෙදරමයි. ඒ නිසා මට වෙලාව ගොඩක් හිමින් ගෙවෙනවා වගේ දැනෙන්නේ. මිස් පුලුවන්ද මට කියලා දෙන්න මේ කාලය ඉක්මනටටම ගෙවෙනවා වගේ තේරෙන abbayasayak. මට මොකක්හරි දෙයක නිරත වෙන්න ඕනි.
@ashanigunathilaka5732
@ashanigunathilaka5732 2 жыл бұрын
Oyata gedra idan kranna puluwan oya kamathi pattaka deyak hoya gnna Job ekakama wenna on na Windanshayak ,aesthetic deyak oya kamathi onama deyak Oya 2024 enwa dakinn kamti e awruddedi oyage jiwithe wishesha deyak wey kiyl oya wishwasa karana nisane Ithin nikn kalaya yawan natuwa e oyata ona de wenuwen me kalaya galapena widiyata yoda gnna
@thebrain4168
@thebrain4168 3 жыл бұрын
මිස් මට පෝන් එකෙන් මිදෙන්න ඔිනි ඒකට ඔබතුමියගෙන් උදවි අවශ්‍යයයි
@anjis.shorts
@anjis.shorts 3 жыл бұрын
බොහොම ස්තූති මිස්.😊❤
@darshaniweerathunga9541
@darshaniweerathunga9541 2 жыл бұрын
Matath asai miss ekka katha karanna
@priyankeliyanage1743
@priyankeliyanage1743 2 жыл бұрын
ඒත් සමහර lessons ඉවර වෙන්නේම නෑනේ
@shehanchamara7708
@shehanchamara7708 3 жыл бұрын
Thanz miss 💐💎❤️
@dushyanthabandarapalipana5492
@dushyanthabandarapalipana5492 2 жыл бұрын
Thanks!
@isuriumeshika1699
@isuriumeshika1699 3 жыл бұрын
මිස් අපි vision board එකක් හදලා,හැමෝටම පේන තැනක තිබ්බොත් ප්‍රශ්නයක් ද
@vindyaratne
@vindyaratne 3 жыл бұрын
Thanks very much 👍
@Tashidedunu
@Tashidedunu 3 жыл бұрын
ඔබතුමියට ගොඩාක් ස්තූතියි,ගොඩාක් පින් 🙏 ,මං දැන් ගොඩාක් සතුටින් ජිවිතෙ ගෙවනවා.ගොඩාක් සතුටින්❤️❤️ වැඩකරනවා
@sagarishiromani2549
@sagarishiromani2549 3 жыл бұрын
Thanks nadipa akki .💞💞💞💞💞💞💞💞💞💞💞💞💞💞💞💞💞💞💞💞💞🌹🌹
@sheringeethanjalianjall5062
@sheringeethanjalianjall5062 3 жыл бұрын
,, aneduwepoddaksaralasinghalankiyaladenna
@danushiweerasiri4103
@danushiweerasiri4103 3 жыл бұрын
Thank you madom😍💜
@ladybird1554
@ladybird1554 3 жыл бұрын
Nothing is impossible even the word impossible also possible 👉 I'mPossible 😍
@sumithrachandani8053
@sumithrachandani8053 3 жыл бұрын
Great 👍thanks
@ruu-og6jd
@ruu-og6jd 3 жыл бұрын
ගොඩක් ස්තූති මිස් 😊❤
@sanda_muthu2854
@sanda_muthu2854 3 жыл бұрын
Thank you miss ❤🤗
@pramodilakshika2056
@pramodilakshika2056 3 жыл бұрын
Thank you madam❤
@viyanrajith1036
@viyanrajith1036 3 жыл бұрын
ගොඩක් ස්තුතියි මිස් ❤️
@nilminirasika9024
@nilminirasika9024 3 жыл бұрын
Godak pin oba thumiyata
@Cricsuper3388
@Cricsuper3388 3 жыл бұрын
how maney price miss this course
@vijanikumarikumari1265
@vijanikumarikumari1265 3 жыл бұрын
Isthuthi oba thumiyata
@anushkapunchihewa1555
@anushkapunchihewa1555 3 жыл бұрын
Obama godak sthuti...🙏
@chanakasandaruwan7544
@chanakasandaruwan7544 Жыл бұрын
Thanks❤️❤️
@jananisanjana5522
@jananisanjana5522 2 жыл бұрын
ආතතිය නිසා හමේ තෙල් ගතිය,මුහුණ අදුරු වෙනවද මිස්
@ashanigunathilaka5732
@ashanigunathilaka5732 2 жыл бұрын
Hina wena manussyekgeda muhune alokamath gatiyak tiyenne natnm stress eke inna kenekgeda 😊 Hina wena kenekge neda
@srinikadilini3338
@srinikadilini3338 3 жыл бұрын
Thanks madam..
@sebasthiyandesilva6734
@sebasthiyandesilva6734 3 жыл бұрын
Pitarata inna api kohomada sambanda wenne
@NadeepaRanasinghe
@NadeepaRanasinghe 3 жыл бұрын
මායා දොරටුව කියන්නේ කොහොමත් ලෝකය පුරා සිටින ශ්‍රී ලාංකිකයින්ට සහභාගී වෙන්න පුළුවන් වැඩසටහනක්. Online කරන එකක් නිසා හැමෝටම සම්බන්ධ වෙන්න පුළුවන් .0764 212 094 හෝ 077 2795 304 අංකවලට WhatsApp කළ හැකියි වැඩි විස්තර දැනගන්න
@chathuniyasara7677
@chathuniyasara7677 3 жыл бұрын
Thank you very much ❤️
Don’t Choose The Wrong Box 😱
00:41
Topper Guild
Рет қаралды 20 МЛН
Do you love Blackpink?🖤🩷
00:23
Karina
Рет қаралды 23 МЛН
Don’t Choose The Wrong Box 😱
00:41
Topper Guild
Рет қаралды 20 МЛН