RGB remote control සර්කිට් එක සෙට් කරන විදිහ😍 (Part 2) How to make Rgb remote control

  Рет қаралды 51,704

Achiya

3 жыл бұрын

මේ වීඩියෝ එක බලන්න කලින් අපේ මුලින්ම වීඩියෝ ගිහින් බලන්න . 👍👍
මොනවාහරි දෙයක් දැනගන්න ඕනෙනම් හරි තව මොනවා ගැනද ඊලගට වීඩියෝ එක අරන් එන්න ඕනේ වගේ දේවල් පහලින් Comment කරන්න 👇👇👇💬💬
තාමත් අපේ KZbin චැනල් එක Subscribe කරලා නැත්නම් දැන්ම *subscribe* ❤️කරලා ඊට එහාපැත්තෙන් තියෙන Bell Icon එකත් press කරගෙන යන්න එතකොට අපි වීඩියෝ එකක් දාපු ගමන් ඔයාලට Notification එකකින් දැනුම් දෙනවා .
Thanks.......❤️❤️❤️❤️

Пікірлер: 193
@sdmusic2957
@sdmusic2957 3 жыл бұрын
Light සේරම ඔන් කරල බැට්‍රිය පැය කීයක් පාවිච්චි කරන්ඩ පුලුවන්ද?
@chamidusadadewa440
@chamidusadadewa440 Жыл бұрын
ඔයා වැඩ්ඩෙක්
@nethul4122
@nethul4122 3 жыл бұрын
සිලිකන් ගාලා වැඩි වැඩෙ ලස්සනයි
@thisengeethuala8650
@thisengeethuala8650 Жыл бұрын
අය්යේ පොඩි උදව්වක් ඕනා. ඔයා කොහෙද ඉන්නෙ . Rgb light එක කොහෙන්ද ගත්තේ .
@NisalSathsara8403
@NisalSathsara8403 3 жыл бұрын
ඔයා ස්විච් සෙට් එක හැදුවෙ කොහොමද කියල වීඩියෝ එකක් කරන්නකො
@imeshmihiranga7831
@imeshmihiranga7831 2 жыл бұрын
අයියෙ ups battery එකයි rgb සර්කිට් එකටයි කීයක් යනවද
@Manoriindika01
@Manoriindika01 3 жыл бұрын
Oya switch boards eke hadela tiyenne mokenndw
@Shana_lyrics345
@Shana_lyrics345 Жыл бұрын
RGB එකෙන් කාබරේකට වගේ ඔය ලයිට් සිස්ටම් එක ලයිට් 50 විතර ගහන්න පුළුවන් ද🤔
@tharindupriyashan8281
@tharindupriyashan8281 3 ай бұрын
එල
@NisalSathsara8403
@NisalSathsara8403 3 жыл бұрын
සුපිරි
@SujeewaRathnayaka-zr2et
@SujeewaRathnayaka-zr2et 9 ай бұрын
ලස්සනයි
@mikkabro9484
@mikkabro9484 3 жыл бұрын
Rob sirkit kade ganna thiyenavada
@UmankaMathis-ek9wq
@UmankaMathis-ek9wq Жыл бұрын
aiya bishigala wayarin aka ghanna thranna na plies halp
@dinnamax2926
@dinnamax2926 3 жыл бұрын
mata 100ta yanna sub ekak godak pin
@eshanacademy4139
@eshanacademy4139 3 жыл бұрын
okta dapu battriya mokakda? sindu dapu eka kiyada?
@achiya1526
@achiya1526 3 жыл бұрын
Okkoma gana mama Video eke kiyanawa bro pahadiliwa oya balanna . 1 kotasath balanna oke
@devapriyaigm1393
@devapriyaigm1393 3 жыл бұрын
Patta Aiya (nil /kola/rathy) vitharada hadanna puluwan
@achiya1526
@achiya1526 3 жыл бұрын
Oni colour eka puluwan bro ❤️
@ranjanigamage3011
@ranjanigamage3011 9 ай бұрын
අයියේ ලයිට් වලට කරන්ටෙක දෙන්නේ මොන වයර් වලින්ද ups බැටරියෙන් ලයිට් වලට ,හෝන් වලට ,පෝක් ලයිට් වලට , කරන්ටෙක දෙන්න ඇතිද අයියේ 😯
@eshanacademy4139
@eshanacademy4139 3 жыл бұрын
ඕවා කොහෙන්ද ගන්නේ?
@ChethanaDeneth12
@ChethanaDeneth12 2 жыл бұрын
Brother 🔋 aka set karana video akak dannna puluwanda
@gamingshakya8871
@gamingshakya8871 5 ай бұрын
හොදටම තෙරුනා අයියේ
@sanjajabandara
@sanjajabandara 7 ай бұрын
Oya supiri vaddek
@GihanMadushanka-vy2np
@GihanMadushanka-vy2np Ай бұрын
Karant eken chaj karanna barida😊 ekmanata replai ekak dannako😊
@malanModhitha-u2h
@malanModhitha-u2h 2 ай бұрын
12v battery එකෙන් ඔය ඔක්කොම පත්තු කරන්න පුලුවන්ද
@ashokamadurani
@ashokamadurani 7 ай бұрын
සුපිරි බයිසිකලේ❤❤❤
@devapriyaigm1393
@devapriyaigm1393 3 жыл бұрын
Aiya bartyya wayar haikaranna kohomada aka gana video akak karanna ko
@DhammikaManike-ll2cq
@DhammikaManike-ll2cq 4 күн бұрын
අපි සර්කිට් එකට ලයිට් ටික අමුණ ගන්න හැටි වීඩියෝ එකක් දානවද.
@slbro2188
@slbro2188 3 жыл бұрын
ඔවට දාන බැට්ට්‍රිය ups බැට්ට්‍රියද 12 v ද දාන්න ඔනි එක චර්ජ් කරන්න පුලුවන්ද
@achiya1526
@achiya1526 3 жыл бұрын
Ow chanal eke anith Videoth balanna ewai mama kiyala thiyenawa bro ❤️
@slbro2188
@slbro2188 3 жыл бұрын
@@achiya1526 එහෙම වීඩියෝ නෑනේ. link eka danna
@prasannaruwan4909
@prasannaruwan4909 2 жыл бұрын
Rgb aka kiyada
@ushanbro4816
@ushanbro4816 3 жыл бұрын
Oya deliver karanawadha
@AnuhasDenuka
@AnuhasDenuka 4 ай бұрын
batteriya kohchra wela thiyanna puluwanda
@gaveecreation8241
@gaveecreation8241 2 жыл бұрын
Ayye api light pati ganna ona රතු නිල් කොල vithrd
@balasuriyabalasuriya9972
@balasuriyabalasuriya9972 3 жыл бұрын
Oya bicycle eke battery eka mokakda
@ramindu999
@ramindu999 19 күн бұрын
Ups battry
@MANUJABRO123
@MANUJABRO123 3 жыл бұрын
Bro mata poddak therune poddak kiyannako🙂
@ranushaelectronics7214
@ranushaelectronics7214 Жыл бұрын
Oya rgb light patiya ratawakata paththu karanne kohomada
@himalinandani4370
@himalinandani4370 Жыл бұрын
ඔය ඔක්කොම ලයිට් වලට දීල තියෙන්නෙ 12v බැට්ට්‍රියෙන්ද
@Manoriindika01
@Manoriindika01 3 жыл бұрын
oya oye okkoma switch tike fix karela thiyenne eka batteryda
@achiya1526
@achiya1526 3 жыл бұрын
Ow bro ❤️
@තටුසලා
@තටුසලා 2 жыл бұрын
නිල් රතු කොළ ඔකොම -එකට දෙන්න බැයිද්
@NIL_KIRILLI
@NIL_KIRILLI Жыл бұрын
Rgb controler ekak kiyda
@shehansubasinghe4913
@shehansubasinghe4913 3 жыл бұрын
wayar pena nisa kathai wayar pennathiwenna hadanna
@achiya1526
@achiya1526 3 жыл бұрын
Meka complete karapu nathi bicycle ekak bro 🤟
@chamindaepage2025
@chamindaepage2025 2 жыл бұрын
aiye oke hemalait akakma wedakaranne akama betariyenda
@chathurikachathuri1333
@chathurikachathuri1333 3 жыл бұрын
Rgb controller aka කීයද
@shyamaleearsakulasooriya2818
@shyamaleearsakulasooriya2818 2 жыл бұрын
Aiye oyata keyak geyada oka hadanna keyanko
@anuruddhawarapitiya6745
@anuruddhawarapitiya6745 2 жыл бұрын
කොහේන්ද සකිට් එක ගත්තෙ කොහෙන්ද තියෙන තැනක් කියන්න
@DilanRansalu-iv4vk
@DilanRansalu-iv4vk 4 ай бұрын
Bike walata barida oka set karanna
@Chut8a
@Chut8a 3 жыл бұрын
Fttta ayya
@achiya1526
@achiya1526 3 жыл бұрын
thanks bokka 😍😘
@Oshadhabuskingdom
@Oshadhabuskingdom 2 жыл бұрын
බැටරියට විතරද සෙට් කරන්න පුළුවන්
@adeeshaaoshada8297
@adeeshaaoshada8297 2 жыл бұрын
බැට්‍රීයට කොහොමද සකිට් එක හය්කරේ කොහොමද කියල video එකක් කරන්න
@poornimakodithuwakku5117
@poornimakodithuwakku5117 3 жыл бұрын
Eka sarkit eakakin pata godakata dhanna puluwandha
@achiya1526
@achiya1526 3 жыл бұрын
ow puluwan
@techgaming-ko3gz
@techgaming-ko3gz 2 жыл бұрын
අයියා සර්කිට් එක බැටරි දාලා ස්විච්චියක් දාලා තිබ්බාම බැටරි බහිනවාද
@සමන්ත-ණ1ඳ
@සමන්ත-ණ1ඳ 3 жыл бұрын
ඒ අයියේ පලවෙනියෙන් දාපු සින්දුවෙ ලින්ක් එක දාන්නකෝ plz plz🙂
@achiya1526
@achiya1526 3 жыл бұрын
Mathaka na ne bro eka 🥲💔 omega Remix chanal eke balannako
@සමන්ත-ණ1ඳ
@සමන්ත-ණ1ඳ 3 жыл бұрын
Ela ela
@sandarumax7713
@sandarumax7713 2 жыл бұрын
Oya wahana batteryk kiyak wenawada
@malakalakshanlakshan9525
@malakalakshanlakshan9525 3 жыл бұрын
circuit ekata venama batteryyak savi karanna onadha
@achiya1526
@achiya1526 3 жыл бұрын
na eka battry eken okkoma karanna puluwan
@malakalakshanlakshan9525
@malakalakshanlakshan9525 3 жыл бұрын
සර්කිට් eka kohendha ganna puluvan
@achiya1526
@achiya1526 3 жыл бұрын
electrical shop walin puluwan
@DILSHAN_Geming
@DILSHAN_Geming 2 жыл бұрын
අයියෙ මෙ සෙරම කරන්න මොන බැට්ටියද්ද ඔනෙ
@amavishkaa1764
@amavishkaa1764 3 жыл бұрын
RGBඑක. කීයද
@gamin_pavi
@gamin_pavi Жыл бұрын
1000
@devapriyaigm1393
@devapriyaigm1393 3 жыл бұрын
Led light sat karanna Palaweni video eka Thiyana widehatada
@achiya1526
@achiya1526 3 жыл бұрын
Ow bro ❤️
@sithumdewmina4308
@sithumdewmina4308 3 жыл бұрын
Oya ithala wdihata rawum poluwalata danna puluwanda
@achiya1526
@achiya1526 3 жыл бұрын
මට තේරුනේ නෑ
@sithumdewmina4308
@sithumdewmina4308 3 жыл бұрын
ඔය විදිහට bmx පොල්ලට දාන්න පුලුවන්ද
@achiya1526
@achiya1526 3 жыл бұрын
බෑ ඒකට ගහන්න බෑ mountain bike එකත් පුළුවන් මේකෙ වගේ ෆැල්ට් පොල්ල තියෙන එකේ විතරයි රවුම් එකේ බෑ
@sithumdewmina4308
@sithumdewmina4308 3 жыл бұрын
Mata ohoma gahanna nawena light ekak nadda
@achiya1526
@achiya1526 3 жыл бұрын
මේකත් ටිකක නවලා ගහන්න පුළුවන් ග්ලූගන් එක හොදටම රත් කරලා ඇලවුවොත් හැබැයි වැස්සට පින්නට අහුවෙනකොට ගැලවෙන්න බලයි
@manujasasmitha6259
@manujasasmitha6259 Жыл бұрын
අයියේ සර්කිට් එකේ ගාන කීයද, ගන්න පුළුවන් තැනක් කියන්නකෝ
@rajinthakaushalya1345
@rajinthakaushalya1345 Жыл бұрын
490 wai
@poornimakodithuwakku5117
@poornimakodithuwakku5117 3 жыл бұрын
Sarkit reamot ekakinuth puluwanne
@achiya1526
@achiya1526 3 жыл бұрын
remote eken thamai bro
@chithraranasingha2270
@chithraranasingha2270 2 жыл бұрын
ඒ බැටරිය කීයක් වෙනවාද
@themusician-5265
@themusician-5265 3 жыл бұрын
එල අචියා ❤❤❤
@achiya1526
@achiya1526 3 жыл бұрын
thanks bokka 😍😘
@senakawigesinghe6599
@senakawigesinghe6599 2 жыл бұрын
Thank you
@nilminirathnasekara506
@nilminirathnasekara506 3 жыл бұрын
මට fog lights සෙට් කරන වීඩියෝවක් දාන්නකො
@achiya1526
@achiya1526 3 жыл бұрын
dennam bro
@Manoriindika01
@Manoriindika01 3 жыл бұрын
👍👍👍👍👍👍
@mohanthushara1833
@mohanthushara1833 Жыл бұрын
Kathaine wayar eliyata penawa
@diluabro567
@diluabro567 3 жыл бұрын
samurai royal editing aka vidio akak danna
@achiya1526
@achiya1526 3 жыл бұрын
Chanal eke athi bro
@slbro2188
@slbro2188 3 жыл бұрын
ඕක දැම්මොත් ස්විච් දාන්න ඔනි නැද්ද
@achiya1526
@achiya1526 3 жыл бұрын
Eka oyage kamaththak
@arunakeerthi4658
@arunakeerthi4658 Жыл бұрын
අය්යේ ඔය මේ video වලට ඉස්සරහ imeg එක වෙනස් කරන්න. එක හොඳයි
@suranganawibicycle7033
@suranganawibicycle7033 3 жыл бұрын
Ayya Mata super ekak denna
@anuradissanayaka1519
@anuradissanayaka1519 3 жыл бұрын
DJ light eka hayi karana vidiha vidio karnnako
@achiya1526
@achiya1526 3 жыл бұрын
aniwa gennam
@insilubro2472
@insilubro2472 2 жыл бұрын
Kohenda gabber rgb starlit eka
@DINETHRASHMIKA-j1d
@DINETHRASHMIKA-j1d 26 күн бұрын
Mekata light keeyak giyada
@chamarahng
@chamarahng 8 ай бұрын
Srakit එකේ නම මොකක්ද 🤔🤔
@modifiedbusvidio6331
@modifiedbusvidio6331 3 жыл бұрын
අයියේ කොහොමද දන හොයා ගන්නේ අපි ගන්න සර්කිඩ් එකේ
@darckgamer1648
@darckgamer1648 2 жыл бұрын
සුදු එක හරි කලු එක හරි
@gayaniriti9490
@gayaniriti9490 3 жыл бұрын
අනේ plzzzz බැට්‍රිය හයි කරන විදියෙ වීඩියෝ එකක් ගේන්නකො ....plzzzzz
@achiya1526
@achiya1526 3 жыл бұрын
Subscribe 1000 gahapu gaman Video ekak genawa bro
@gayaniriti9490
@gayaniriti9490 3 жыл бұрын
@@achiya1526 එල
@hiruna5939
@hiruna5939 Жыл бұрын
Maru
@allsrilanka3067
@allsrilanka3067 Жыл бұрын
Remote eka wada nathi unama mokada karanne
@nayomidilrukshi7612
@nayomidilrukshi7612 3 жыл бұрын
Oyata me okkomatama kiyak giyada
@pushpaudayangani9936
@pushpaudayangani9936 2 жыл бұрын
Kalin video tika danna
@dinnamax2926
@dinnamax2926 3 жыл бұрын
1k gahamu
@slfreefireloves6496
@slfreefireloves6496 2 жыл бұрын
Aeya oyabatriyakiyakwetha wenawada
@layitpisso8740
@layitpisso8740 3 жыл бұрын
Kiyak vithara wenawada
@achiya1526
@achiya1526 3 жыл бұрын
mama gaththe srkit eka 200
@nidukaniduka194
@nidukaniduka194 2 жыл бұрын
OYA LED CONTROL AKA KIYADA
@sathsaraprasad3323
@sathsaraprasad3323 3 жыл бұрын
බැටරි යට වයර් සෙට් කරන විදිහ දන්නකො
@sandarumax7713
@sandarumax7713 2 жыл бұрын
Oya control eke nama mokakda
@Gamingචුට්ටා-b3t
@Gamingචුට්ටා-b3t 2 жыл бұрын
Pok light eka keeyada
@hashinthamadushan6784
@hashinthamadushan6784 3 жыл бұрын
ලයිට් එක ලඟ ගහන්නෙ කොහොමද කියලවීඩියෝ එකක් කරන්නකෝ
@achiya1526
@achiya1526 3 жыл бұрын
Chanal eke thiyenawa bro balanna
@DAMPATIKKI6575Bicycle
@DAMPATIKKI6575Bicycle 3 жыл бұрын
ova koheda tiyenne
@WathsalaUamayangana
@WathsalaUamayangana 5 ай бұрын
oya srkit eka mokak kiyalada ganne
@athulabandara5363
@athulabandara5363 Жыл бұрын
අයියො බලප් කීයක් ගියාද
@dizzha7571
@dizzha7571 3 жыл бұрын
Ado😍
@achiya1526
@achiya1526 3 жыл бұрын
Brother ❤️
@sathsaraprasad3323
@sathsaraprasad3323 3 жыл бұрын
සර්කිට් එකක් සෙට් කරපුවහම බටන් ඔනෙ නැද්ද
@Oshadhabuskingdom
@Oshadhabuskingdom 2 жыл бұрын
ඩයිනමොවට බැරිද
@maheshikajayamaha-dd5sk
@maheshikajayamaha-dd5sk 13 күн бұрын
Sirkit eke nama mokak kiyalada kaden illanne
@IndrajithPriyantha
@IndrajithPriyantha Жыл бұрын
Rgb ekak kiyak vithara veid
@AnandaNarangoda
@AnandaNarangoda 3 күн бұрын
පට තුනද පුලුවන්
@NisalSathsara8403
@NisalSathsara8403 3 жыл бұрын
ඔයා දන්න කට්ටියටත් කියන්න මාව subscribe කරන්න කියල
@Venu__oficial_
@Venu__oficial_ Жыл бұрын
Ayye NB eca danavada
@Sachindusasmitha
@Sachindusasmitha Жыл бұрын
බැටරි ය මොන බැටරියක්ද
@bikepissothishu9324
@bikepissothishu9324 3 жыл бұрын
උදවුවක් 🙄ඕන අයියෙ
@achiya1526
@achiya1526 3 жыл бұрын
Mokadda bro
@ThilakaratnaBandara-sv4wr
@ThilakaratnaBandara-sv4wr Жыл бұрын
​@@achiya1526මට ඔයගොනන්බ්අරො වෙව්න්නකො
@vishwadananjaya7588
@vishwadananjaya7588 2 жыл бұрын
12v ඔය සේරම ලයිට් ටික පත්තු කරන්න පුලුවන්ද?
@amarakumari2575
@amarakumari2575 11 ай бұрын
4mghhl
@sathsaraprasad3323
@sathsaraprasad3323 3 жыл бұрын
බැටරි ය කියද
Хасанның өзі эфирге шықты! “Қылмыстық топқа қатысым жоқ” дейді. Талғарда не болды? Халық сене ме?
09:25
Демократиялы Қазақстан / Демократический Казахстан
Рет қаралды 319 М.
버블티로 부자 구별하는법4
00:11
진영민yeongmin
Рет қаралды 19 МЛН
НАШЛА ДЕНЬГИ🙀@VERONIKAborsch
00:38
МишАня
Рет қаралды 2,4 МЛН
didn't manage to catch the ball #tiktok
00:19
Анастасия Тарасова
Рет қаралды 32 МЛН
Хасанның өзі эфирге шықты! “Қылмыстық топқа қатысым жоқ” дейді. Талғарда не болды? Халық сене ме?
09:25
Демократиялы Қазақстан / Демократический Казахстан
Рет қаралды 319 М.