Rhythm Problem Solved | Timing | Sinhala Guitar Lesson

  Рет қаралды 15,039

Sangeeth Rangana - Guitar දන්න සිංහලෙන්

Sangeeth Rangana - Guitar දන්න සිංහලෙන්

Күн бұрын

#sangeethrangana #sinhalaguitarlesson
This lesson specially dedicated to my patreon Pradeep Amarasena.
Social Media Links and Contact Information:
Facebook - / sangeethguitarlesson
Instagram - / sangeeth.rangana_guita...
Patreon - / sangeethrangana
මගේ channel එක subscribe කරලා ඔයාලගේ support එක දෙන්න. යාලුවන් දැනුවත් කරන්න තව පාඩම් බලන්න. Like එකක් දාල share පාරක් දාල සප් එකක් දෙමු යාලුවො ඔක්කොම.
සැමට ජය!

Пікірлер: 178
@hashanbasnayake1387
@hashanbasnayake1387 2 жыл бұрын
හිත හිත හිටියා විතරයි කොහොමද timing හදාගන්නේ කියලා.. මේන් බලද්දි විඩියෝ එකක් දාලා.. Excelent.. Brilliant..and fantastic... 🤪🤪🤪 Thank uu very much aiyaa.. Goodluck.. 🥰🥰🥰🥰
@SangeethRangana
@SangeethRangana 2 жыл бұрын
Jaya bro ❤️
@randikapushpakumara8437
@randikapushpakumara8437 2 жыл бұрын
මට ගොඩක් වැදගත් lesson එකක් ..ගොඩක් ස්තූතියී සර් ❤️🤘ආදරෙයී ❤️
@SangeethRangana
@SangeethRangana 2 жыл бұрын
Thank you 🙏❤️
@saatv7231
@saatv7231 2 жыл бұрын
ලගදි අය්යාගේ interview එකකින් මරු දෙයක් ඉගනගත්තා . ඒක කරපු පුද්ගලයා අහනවා ඔයාගේ ගෝලයෝ මොන පැත්තටද යවන්න ඕන. ඉගනගන්න අයට එහෙම කැමති කැමති දේවල් කරන්න දෙන්න බැනේ කියල. (මේ වචනම නෙමෙයි. නමුත් අදහස සමානයි.) එතකොට අයිය කියනවා ළමයෙකුට උගන්නන්න කලින් එයා කැමති දේ අහල එතනට යන්න උදව් කරන්නේ කියල. ඕක තමයි ලංකාවේ music industry එකට මෙහෙම වෙන්න ලොකුම හේතුව. 70-80 ඉදන්ම ලංකාවේ music දන්නා උන් හැදුවේ ගුරා වගේම කොපි විතරයි. දැන් අන්තර්ජාලය පිහිටෙන් industry එක විවෘත වෙලා තියෙන එකයි අයියා වගේ ගුරුවරු ඉන්න එක ගැනයි ගොඩක් සතුටුයි.
@SangeethRangana
@SangeethRangana 2 жыл бұрын
අනිවාර්යයෙන් thank you 🙏❤️
@noelranasinghe3
@noelranasinghe3 2 жыл бұрын
හැමදාම වගේ ගොඩාක් ස්තූතියි ඔබගේ වටිනා දැනුම බෙදාගත්තට,මේ ලෙසන් එකනම් ගොඩාක් වටිනවා මටත් තාම තියෙන් අවුලක් එක දිගට එකම රිදම් එකේ ඉන්න අමාරුයි වරදිනවා ටයිමින් වෙනස් වෙනවා දැන්නම් හරි යයි කියලා දැනෙනවා මේ අභ්‍යාස කලාට පස්සෙ ගොඩාක් පින් මෙහෙ අවුරුදු දෙකක් තිස්සෙ ගෙවල් වලට යාගන්න බැරුව උන්න මාවනම් පොඩ්ඩක් හරි මානසික සතුටකින් තිබ්බෙ මේ ලන්කාවෙ අයගෙ ගිටාර් උගන්වන චැනල් ටික තමයි ඔයා ඒ අතර ලොකු මෙහෙවරක් කලා තියරි පැත්ත කියලා දීලා ගොඩාක් ස්තූතියි, ජයෙන් ජය වේවා
@SangeethRangana
@SangeethRangana 2 жыл бұрын
Thank you bro
@tharushadilshan8701
@tharushadilshan8701 2 жыл бұрын
පට්ට lesson එකක් 🤘🤘❤😍
@SangeethRangana
@SangeethRangana 2 жыл бұрын
Thank you 🙏❤️
@palithaph4027
@palithaph4027 2 жыл бұрын
සර් ගෙන් ගිටාර් සම්බන්ධයෙන් දැනුමක් ලබා ගත්තා .ජයෙන් ජයම වේවා .
@SangeethRangana
@SangeethRangana 2 жыл бұрын
❤️❤️❤️
@guitarsongswithumesh7589
@guitarsongswithumesh7589 2 жыл бұрын
නියමයි අයියා
@SangeethRangana
@SangeethRangana 2 жыл бұрын
Thank you
@chandanarathnayake7390
@chandanarathnayake7390 2 жыл бұрын
You are the best for me sir thanks 🙏
@SangeethRangana
@SangeethRangana 2 жыл бұрын
❤️🙏
@dharshanarathnayake530
@dharshanarathnayake530 2 жыл бұрын
ගොඩක් වැදගත් පාඩමක්.ස්තුතියි
@SangeethRangana
@SangeethRangana 2 жыл бұрын
❤️🙏
@rangasenevirathne7683
@rangasenevirathne7683 2 жыл бұрын
ලස්සනයි 😎😎😎😊
@SangeethRangana
@SangeethRangana 2 жыл бұрын
❤️
@shalitha6076
@shalitha6076 2 жыл бұрын
Music theory හරියට උගන්වන guitar chanel එකක් දැක්කමයි😍❤
@SangeethRangana
@SangeethRangana 2 жыл бұрын
Tuesday you 🙏❤️
@s.randi93
@s.randi93 2 жыл бұрын
Kaalayak tisse api music karath, godak nodanna dewal tyenawa.. oyagen a samahara dewal mama igena gaththa.. Thank you aiye.. 🤗😍
@SangeethRangana
@SangeethRangana 2 жыл бұрын
Jaya wewa bro
@sudeeralakmal6528
@sudeeralakmal6528 2 жыл бұрын
පට්ට නියමයි . දැන් ටික කාලයක් වෙනවා අයියගේ වීඩියෝ බලන්න අරගෙන දැන් වෙනකොට හැම වීඩියෝ එකක්ම බලලා ඉවරයි පට්ට චැනල් එකක් . ආදරෙයි පැලෙන්න ආආආආආආආආ❤️❤️❤️❤️❤️
@SangeethRangana
@SangeethRangana 2 жыл бұрын
Thank you 🙏❤️
@prabath.bandara
@prabath.bandara 2 жыл бұрын
ඇත්තටම වටින lesson එකක්...
@SangeethRangana
@SangeethRangana 2 жыл бұрын
Thank you 🙏❤️
@pubudukumara9100
@pubudukumara9100 Жыл бұрын
Jayawewa !
@SangeethRangana
@SangeethRangana 11 ай бұрын
❤️
@wowcreation1086
@wowcreation1086 2 жыл бұрын
Patta aiie
@SangeethRangana
@SangeethRangana 2 жыл бұрын
🙏❤️
@wowcreation1086
@wowcreation1086 2 жыл бұрын
@@SangeethRangana sir puluwannam oba gava mama innemi song ekata guitar lesson ekak gennaki plz
@harshawruh
@harshawruh 7 ай бұрын
නියමයි😊
@SangeethRangana
@SangeethRangana 7 ай бұрын
😍❤️
@livemusiclife5378
@livemusiclife5378 2 жыл бұрын
Thank you ane me video eka thamai illuwe adarei 🌹💓❤️💯
@SangeethRangana
@SangeethRangana 2 жыл бұрын
❤️🙏
@livemusiclife5378
@livemusiclife5378 2 жыл бұрын
@@SangeethRangana 💯❤️🌹
@milanjayashantha4801
@milanjayashantha4801 2 жыл бұрын
අන්න නියම වැඩක් අපිට ඔනම දෙයක් thank s yalu..........
@SangeethRangana
@SangeethRangana 2 жыл бұрын
🙏
@indikasuresh5427
@indikasuresh5427 2 жыл бұрын
ස්තුතියි සර් .
@SangeethRangana
@SangeethRangana 2 жыл бұрын
🙏❤️
@chathunliyanage7851
@chathunliyanage7851 Жыл бұрын
Thank you soo much🙏❤️❤️
@SangeethRangana
@SangeethRangana 10 ай бұрын
❤️
@maleeshalakshan8045
@maleeshalakshan8045 2 жыл бұрын
👍👍
@SangeethRangana
@SangeethRangana 2 жыл бұрын
🙏❤️
@change6522
@change6522 2 жыл бұрын
thank you for making this video, godak kal thibbichcha prashnayak
@SangeethRangana
@SangeethRangana 2 жыл бұрын
❤️
@vibesync12
@vibesync12 2 ай бұрын
Thank you
@jaymathurata8914
@jaymathurata8914 Жыл бұрын
Thanks mate 👍🏻
@SangeethRangana
@SangeethRangana Жыл бұрын
Happy to help
@yasithkodithuwakku8918
@yasithkodithuwakku8918 Жыл бұрын
Very useful Lesson ❤ Thank u For the lessons brother
@SangeethRangana
@SangeethRangana Жыл бұрын
Jaya wewa yasiya ❤️🙏
@Ravinduharshitha
@Ravinduharshitha 2 жыл бұрын
සුපිරි 🤩😘😘 තව ඕනි
@SangeethRangana
@SangeethRangana 2 жыл бұрын
Thank you 🙏❤️
@rangasenevirathne7683
@rangasenevirathne7683 2 жыл бұрын
මමත් ඔයාගේ videos වලින් තමයි ඉගෙන ගත්තේ.
@SangeethRangana
@SangeethRangana 2 жыл бұрын
❤️
@sulaimanyoonus3033
@sulaimanyoonus3033 2 жыл бұрын
Thank u sir 😍😍
@SangeethRangana
@SangeethRangana 2 жыл бұрын
🙏❤️
@ktp255
@ktp255 Жыл бұрын
Good lesson ... Sound quality ekath hadagaththanam hodai
@SangeethRangana
@SangeethRangana 10 ай бұрын
Meke sound aul ne cam mic eken record wela thiyenne
@asanthamudalige5993
@asanthamudalige5993 2 жыл бұрын
Great lesson. Thanks Sangeeth
@SangeethRangana
@SangeethRangana 2 жыл бұрын
Thank you bro ❤🙏
@ranjithkatugampala5579
@ranjithkatugampala5579 2 жыл бұрын
Great thanks
@SangeethRangana
@SangeethRangana 2 жыл бұрын
🙏❤️
@chanakamadusanka5641
@chanakamadusanka5641 2 жыл бұрын
සුපිරි ..thank u very mush boss..👌🖤🖤
@SangeethRangana
@SangeethRangana 2 жыл бұрын
🙏❤️
@janithherath8409
@janithherath8409 2 жыл бұрын
Thank you ayiya ❤️
@SangeethRangana
@SangeethRangana 2 жыл бұрын
🙏❤️
@rusirunadeeshan4581
@rusirunadeeshan4581 2 жыл бұрын
👌👌👌👌🔥🔥🔥❤❤❤
@SangeethRangana
@SangeethRangana 2 жыл бұрын
🙏❤️
@rivindunikil9809
@rivindunikil9809 2 жыл бұрын
නියමයි ayye 😘😘👌👌👍👍
@SangeethRangana
@SangeethRangana 2 жыл бұрын
Thank you
@PatxD999
@PatxD999 2 жыл бұрын
අයියෙ පුලුවන් නම් guitar strings පිළිබදව වීඩියො එකක් දාන්න පුලුවන් ද... string වලත් ගොඩක් දේවල් දැනගන්න තියෙනව කියලා අහල තියෙනව...guitar tone එකට සහ නොගැලපෙන string දැම්මම guitar එක හානි එහෙම වෙනව කියලා ... ටිකක් ඒ ගැන කියලා දෙනවද beginner කෙනෙක්ටත් තේරෙන විදියට ... 😊🤗❤️
@SangeethRangana
@SangeethRangana 2 жыл бұрын
Balamu bro
@guitar_fitz3312
@guitar_fitz3312 2 жыл бұрын
Really a needed lesson😙
@SangeethRangana
@SangeethRangana 2 жыл бұрын
🙏❤️
@user-be1lh9yn4z
@user-be1lh9yn4z 2 жыл бұрын
Chanux bro නිවුන් සහෝදරයෙක්වද්ද. දෙන්නම එකම වගේ❤️
@SangeethRangana
@SangeethRangana 2 жыл бұрын
😂😂😂 na bro
@anuradhachandana8391
@anuradhachandana8391 2 жыл бұрын
Mula idalama follow karana hoda ගුරුවරයෙක් ...jayawewa
@SangeethRangana
@SangeethRangana 2 жыл бұрын
Thank you 🙏❤️
@shanperera305
@shanperera305 2 жыл бұрын
Thank you Mr rangana very useful lesson
@SangeethRangana
@SangeethRangana 2 жыл бұрын
Welcome ❤️🙏
@prasanikapitiya2750
@prasanikapitiya2750 2 жыл бұрын
සුපිරි 👍👍👍👍
@SangeethRangana
@SangeethRangana 2 жыл бұрын
Thank you
@thanujawaniganayake8296
@thanujawaniganayake8296 2 жыл бұрын
Supiri maru lesson eka
@SangeethRangana
@SangeethRangana 2 жыл бұрын
Thank you 🙏❤️
@janindutharinda2971
@janindutharinda2971 2 жыл бұрын
♥️✌️
@SangeethRangana
@SangeethRangana 2 жыл бұрын
❤️🙏
@raveendraabeysooriya8006
@raveendraabeysooriya8006 2 жыл бұрын
Thanks
@SangeethRangana
@SangeethRangana 2 жыл бұрын
🙏❤️
@TasteofLeadGuitar
@TasteofLeadGuitar 2 жыл бұрын
Most valuable lesson.... ❤️❤️❤️
@SangeethRangana
@SangeethRangana 2 жыл бұрын
❤️🙏
@janakaf2009
@janakaf2009 2 жыл бұрын
Good lesson..... Thanks........
@SangeethRangana
@SangeethRangana 2 жыл бұрын
❤️
@ajithsoysa5069
@ajithsoysa5069 11 ай бұрын
👌❤️
@SangeethRangana
@SangeethRangana 11 ай бұрын
❤️
@Somasinghe
@Somasinghe 2 жыл бұрын
Appreciate very much..👍
@SangeethRangana
@SangeethRangana 2 жыл бұрын
❤️🙏
@erangaindrajith6441
@erangaindrajith6441 2 жыл бұрын
Excellent lesson.
@SangeethRangana
@SangeethRangana 2 жыл бұрын
Thank you
@kavindagayashan7974
@kavindagayashan7974 2 жыл бұрын
❤️❤️❤️
@SangeethRangana
@SangeethRangana 2 жыл бұрын
❤️
@Teddy_Trader_
@Teddy_Trader_ 2 жыл бұрын
❤️❤️
@SangeethRangana
@SangeethRangana 2 жыл бұрын
❤️😂
@sajithkumara4526
@sajithkumara4526 2 жыл бұрын
👏 🥰🥰
@SangeethRangana
@SangeethRangana 2 жыл бұрын
🙏❤️
@musithem5258
@musithem5258 2 жыл бұрын
😍
@SangeethRangana
@SangeethRangana 2 жыл бұрын
❤️🙏
@acousticmusic7538
@acousticmusic7538 2 жыл бұрын
Video eke sound hodatama madi sangeeth aiye..
@SangeethRangana
@SangeethRangana 2 жыл бұрын
Headphones use karanna saho mage lap eke hodata ahenawa
@limashapawan6657
@limashapawan6657 2 жыл бұрын
👍👍👍👍👍
@SangeethRangana
@SangeethRangana 2 жыл бұрын
❤️
@anupamaperera539
@anupamaperera539 2 жыл бұрын
Ayye harmonics gena video ekak karannako
@SangeethRangana
@SangeethRangana 2 жыл бұрын
Balamu
@Bryananuradha
@Bryananuradha 2 жыл бұрын
Awla mokkda kiyala hithaganna baruwa hitiye 😖🙏❤️
@SangeethRangana
@SangeethRangana 2 жыл бұрын
❤️🙏
@sanjayawa4696
@sanjayawa4696 2 жыл бұрын
අයේ බොක්කටම වදින්න කියලා දෙනෝ❤️
@SangeethRangana
@SangeethRangana 2 жыл бұрын
❤️🙏😍
@lahirukavishka7996
@lahirukavishka7996 2 жыл бұрын
Thank you ❤️
@SangeethRangana
@SangeethRangana 2 жыл бұрын
🙏❤️
@ediri94
@ediri94 2 жыл бұрын
10.35 :D :D
@SangeethRangana
@SangeethRangana 2 жыл бұрын
❤️
@sethminmenuja5199
@sethminmenuja5199 2 жыл бұрын
😀😀😀😀😀
@SangeethRangana
@SangeethRangana 2 жыл бұрын
🙏❤️
@chanaka.
@chanaka. 2 жыл бұрын
👍👍👍👍👍👍👍
@SangeethRangana
@SangeethRangana 2 жыл бұрын
❤️🙏
@randimasenesh2434
@randimasenesh2434 2 жыл бұрын
Boys over flowers lucky song eketa guitar tutorial ekak karannako
@SangeethRangana
@SangeethRangana 2 жыл бұрын
❤️
@evansperera3198
@evansperera3198 2 жыл бұрын
Thanks 🙏
@SangeethRangana
@SangeethRangana 2 жыл бұрын
❤️🙏
@thilinatharanga2903
@thilinatharanga2903 2 жыл бұрын
Kolomthota natha mahalu we ekata beet ekak denna puluwanda
@SangeethRangana
@SangeethRangana 2 жыл бұрын
❤️
@kandyanarts1964
@kandyanarts1964 2 жыл бұрын
Datha dara song eke lesson ekak dennako plzzzz
@SangeethRangana
@SangeethRangana 2 жыл бұрын
❤️
@indusilwa2097
@indusilwa2097 2 жыл бұрын
Sangeeth aiye cowboy 38c guitar eka hodaida
@SangeethRangana
@SangeethRangana 2 жыл бұрын
Play arala nan na bro
@ranjana0wm
@ranjana0wm 2 жыл бұрын
Malli. Scale lessons deke minor scale 1 pattern ekai major scale wala 5 pattern ekai finger pattern eka ekamai yanne. Waradilada a?
@SangeethRangana
@SangeethRangana 2 жыл бұрын
Relative major minor seen eka example C major saha Am dekama ekama position tika patan ganna key note eka විතරයි wenas wenne
@ranjana0wm
@ranjana0wm 2 жыл бұрын
Major scale 1 minor scale pattern 2 finger pattern ekath ekama widihai
@SangeethRangana
@SangeethRangana 2 жыл бұрын
Yes
@ranjana0wm
@ranjana0wm 2 жыл бұрын
Scale connecting lessons danne kawadda?
@SangeethRangana
@SangeethRangana 2 жыл бұрын
ela
@chithrajayanthi7078
@chithrajayanthi7078 2 жыл бұрын
Sweet child o mine lesson ekk genwada
@SangeethRangana
@SangeethRangana 2 жыл бұрын
Wil try
@chithrajayanthi7078
@chithrajayanthi7078 2 жыл бұрын
@@SangeethRangana tnx
@guitarwithyumira2547
@guitarwithyumira2547 2 жыл бұрын
can u put a fingerstyle of how to play asturias
@SangeethRangana
@SangeethRangana 2 жыл бұрын
Hithannawath epa eka mehema kiyala denna bro reading hadaganna one hodata meka masterpiece ekak classical guitar wala meka play karanna thiyenne diploma level ekata awata passe man play kara eka baluwada ? Mulinma classical guitar grade 5 wenakanwath sir kenek lagata gihin igena ganna one
@guitarwithyumira2547
@guitarwithyumira2547 2 жыл бұрын
Saho Dannako ko lesson ekak guitar tapping sumbunthaye
@guitarwithyumira2547
@guitarwithyumira2547 2 жыл бұрын
Thammoth loku theyak saho please
@LalNirmalaartconstruction
@LalNirmalaartconstruction Жыл бұрын
Aiye diya kinduriya se ful song lead lesson eka dennako
@SangeethRangana
@SangeethRangana Жыл бұрын
❤️
@chamilasomarathna3586
@chamilasomarathna3586 2 жыл бұрын
Clasical guitar eke notation kiyawaddi kohomada timing hada ganne
@SangeethRangana
@SangeethRangana 2 жыл бұрын
Timing hadanna kalin piece eka hodata practice karanna one notes
@MotivaVibesU
@MotivaVibesU 2 жыл бұрын
සැහෙන්න වටිනවා. ලංකාවටම එකයි 💚
@SangeethRangana
@SangeethRangana 2 жыл бұрын
Thank you 🙏❤️
@n.a.pofomer557
@n.a.pofomer557 2 жыл бұрын
වටිනෝ සෑහෙන්ඩම..❤️❤️
@SangeethRangana
@SangeethRangana 2 жыл бұрын
Thank you 🙏❤️
@subath187
@subath187 2 жыл бұрын
❤️
@SangeethRangana
@SangeethRangana 2 жыл бұрын
❤️🙏
@_freemusic_4642
@_freemusic_4642 2 жыл бұрын
අයිය DADDY ලගෙ සින්දුවක lesson එකක් කරන්න්කෝ
@SangeethRangana
@SangeethRangana 2 жыл бұрын
Sms kara
@senurawijerathna3331
@senurawijerathna3331 2 жыл бұрын
Pick ekk gannakota honda size eka mokadda
@SangeethRangana
@SangeethRangana 2 жыл бұрын
One ekak thamanta lesi ekek
@nilukahanbuddika9068
@nilukahanbuddika9068 2 жыл бұрын
Aiya mata guitalele gana stady karanna asi poddak agana kiyala denna barida
@SangeethRangana
@SangeethRangana 2 жыл бұрын
Ekak man laga na bro guitar eka wagemai e chord shapes mai eth tuning wenas
@nilukahanbuddika9068
@nilukahanbuddika9068 2 жыл бұрын
@@SangeethRangana aka ona cord aka play karanna puluwanda
@tharukamilan1387
@tharukamilan1387 2 жыл бұрын
Semi acoustic guitar එකක ඈම්ප් එකකට ගහල sound හදන විදිහ එකක් කරන්න කො 🥺
@SangeethRangana
@SangeethRangana 2 жыл бұрын
Hari lesine bro bass mid treble thamanta කැමති tone ekak enakan hadanna naththan okkoma mada thiyanna
@tharukamilan1387
@tharukamilan1387 2 жыл бұрын
@@SangeethRangana thank ❤️❤️❤️
@samithnishantha3050
@samithnishantha3050 Жыл бұрын
hi
@SangeethRangana
@SangeethRangana 11 ай бұрын
❤️
@saliyagunasekara689
@saliyagunasekara689 2 жыл бұрын
Clases karanawada?Koheda? No eka denna.
@SangeethRangana
@SangeethRangana 2 жыл бұрын
No bro im in dubai වේලාවක් na
@keerthisenadevanarayanage7382
@keerthisenadevanarayanage7382 Жыл бұрын
ශබ්දය ටිකක් අඩුයි.
@SangeethRangana
@SangeethRangana 10 ай бұрын
Ow matath hithuna
@radevninnada1131
@radevninnada1131 2 жыл бұрын
Thank you
@SangeethRangana
@SangeethRangana 2 жыл бұрын
🙏❤️
Power Chords (Part 1) | Sinhala Guitar Lesson
19:55
Sangeeth Rangana - Guitar දන්න සිංහලෙන්
Рет қаралды 15 М.
Use Of Capo | Capo එකෙන් කරන්න පුළුවන් දේවල් | Sinhala Guitar Lesson
17:02
Sangeeth Rangana - Guitar දන්න සිංහලෙන්
Рет қаралды 25 М.
The Joker kisses Harley Quinn underwater!#Harley Quinn #joker
00:49
Harley Quinn with the Joker
Рет қаралды 10 МЛН
طردت النملة من المنزل😡 ماذا فعل؟🥲
00:25
Cool Tool SHORTS Arabic
Рет қаралды 19 МЛН
Happy birthday to you by Tsuriki Show
00:12
Tsuriki Show
Рет қаралды 11 МЛН
How to Connect Scale Shapes | Sinhala Guitar Lesson
20:06
Sangeeth Rangana - Guitar දන්න සිංහලෙන්
Рет қаралды 6 М.
Still Can't Play Bar Chords? | Sinhala Guitar Lesson
33:50
Sangeeth Rangana - Guitar දන්න සිංහලෙන්
Рет қаралды 42 М.
Basic Strumming For Beginners | Time Signature | 5 Easy Patterns | Sinhala Guitar Lesson | Lesson#07
21:21
Sangeeth Rangana - Guitar දන්න සිංහලෙන්
Рет қаралды 42 М.
How To Learn Songs By Ear On Guitar 👂
12:00
GuitarZero2Hero
Рет қаралды 478 М.
How to adjust Guitar truss rod,saddle and nut/by Nalin Sathsara
17:55
Nalin Sathsara
Рет қаралды 14 М.
Finger Exercises for Beginners | Sinhala Guitar Lesson
31:12
Sangeeth Rangana - Guitar දන්න සිංහලෙන්
Рет қаралды 38 М.
The Joker kisses Harley Quinn underwater!#Harley Quinn #joker
00:49
Harley Quinn with the Joker
Рет қаралды 10 МЛН