✔️ගැබිනි අම්‍මලා වෙනුවෙන්/බටර් ස්කොච්‍ කැරමල් පුඩිම/Rice සමඟ සැදූ රසම රස වට්‍ටෝරුව/Chainy Fernando

  Рет қаралды 136,779

Mommy with niki-Chainy Fernando

Mommy with niki-Chainy Fernando

Күн бұрын

Music in this video from KZbin library
Desert City by Kevin MacLeod is licensed under a Creative Commons Attribution 4.0 license. creativecommon...
Source: incompetech.com...
Artist: incompetech.com/
Mommy with niki-Chainy Fernando
Thank you 🙏

Пікірлер: 229
@HIRU.202k
@HIRU.202k Жыл бұрын
හැදූ වැඩූ දෙමාපියන්ට ගොඩක් පිං..මේ වගේ දෝණියෙක් බිහි කරාට....
@hansi4712
@hansi4712 Жыл бұрын
අනේ එයාලත් පින් කරලා තියනවා ඔයාගෙන් බත් කටක් කන්න .......ඔය කරන් වැඩ වලට ඔයාට පින් අක්කී 🙏😍
@mommywithniki-chainyfernan8742
@mommywithniki-chainyfernan8742 Жыл бұрын
Thank you nangi 💚🙏
@wasanthagunawardena7223
@wasanthagunawardena7223 Жыл бұрын
Mama oyage video balanawa.niyamai.💞💞💞💞
@maliniwickramatunga6871
@maliniwickramatunga6871 Жыл бұрын
රසවත් ආහාර දීලා දුව ගොඩාක් පින් කරගන්නවා අගය කරන්න මට වචන නෑ අන්තිම ඉහලය් පුඩිමට තමය් මට වැඩිය හිත ගියේ 👍💐
@nadeechathurikanagodagamag5647
@nadeechathurikanagodagamag5647 Жыл бұрын
කෑම ටික මරු එ ගැබිනි මව්වරුන් වසානාවන්ත යි 💖💖💖 butter schothes එක නම් රසයි වගේ ❤❤❤❤😀😀😀😀 ඔයාල ඔක්කොටම තෙරුවන් සරණයි
@mommywithniki-chainyfernan8742
@mommywithniki-chainyfernan8742 Жыл бұрын
Theruwan saranai 💚
@dhanojadilhani7750
@dhanojadilhani7750 Жыл бұрын
පින් අතේ වැඩක් වටිනවා, රස පාටයි බුදුසරණයි ❤❤❤
@gawuriperera7486
@gawuriperera7486 Жыл бұрын
නංගි , මල්ලි , පුතාලා ඇතුලු පවුලේ සැමට සාමයෙන් පිරි සූභම සුභ නත්තලක් වේවා ! ලබන්නාවූ නව වසර සිතනා පැතුම් ඒ ආකාරයට ඉෂ්ට සිද්ධ වෙන්න ඕන කියලා අපි සැම bottom ♥️ of the heart wish කරනවා! සර්ව බල ඩාරී දෙවි පියානන් වහන්සේ ගේ රැකවරණය සැමදාම ම ලැබේවා නංගි ඇතුලු පවුලේ සැමටම. ජේසු පිහිටයි නංගි ඇතුලු පවුලේ සැමට
@gangakumari2253
@gangakumari2253 Жыл бұрын
දුවට ගොඩාක් පින් ඔයාගෙත් මහත්තයාගෙත් දරුවන්ගෙත් සියලුම වැඩ කටයුතු අධ්‍යාපන කටයුතු සාර්ථක වේවා තෙරුවන් සරණයි ❤️❤️❤️❤️❤️
@mommywithniki-chainyfernan8742
@mommywithniki-chainyfernan8742 Жыл бұрын
Theruwan saranai Aunty Oyatath 💚🙏
@user-mm3zg6bi2z
@user-mm3zg6bi2z Жыл бұрын
@@mommywithniki-chainyfernan8742 5
@dilanisewwandika1983
@dilanisewwandika1983 Жыл бұрын
ගොඩක්ම රසවත් කෑම වේලක් හදන්න කියලා දුන්නට ඔයාට ගොඩාක් ස්තූතියි අක්කා🙏❤️
@shiromalanadeeka1660
@shiromalanadeeka1660 Жыл бұрын
ඒකනම් මරෑ. ආසාවෙන් බලාන උන්නෙ pudding ඒකක් දානකමි. ගොඩාක්ම රසට ඇතී. ස්තූතියී ඔයාට තෙරැවන් සරනයී 🥰🥰❤❤
@Aththammaimamai
@Aththammaimamai Жыл бұрын
Ammooo pudima maru akke.hadala balanna ona eka.bs
@mommywithniki-chainyfernan8742
@mommywithniki-chainyfernan8742 Жыл бұрын
Thank you nangi… Budu saranai 💚😘
@daneeshasampath1722
@daneeshasampath1722 Жыл бұрын
ඔයාගෙ කෑම දකිනකොට බඩගිනි වෙනවා .💖💖💖
@mommywithniki-chainyfernan8742
@mommywithniki-chainyfernan8742 Жыл бұрын
Thank you 💚
@saranikausalya7221
@saranikausalya7221 Жыл бұрын
ඒක නම් ඇත්තටම වටිනවා. . ඔයාට ලොකු පිනක් මේ වගේ දේවල් කරන නිසා 👍👍👍👍
@mommywithniki-chainyfernan8742
@mommywithniki-chainyfernan8742 Жыл бұрын
Thank you 💚
@ushanigunaratne1349
@ushanigunaratne1349 Жыл бұрын
ලොකුම පින්කක් ඔය කරගත්තෙ...රසටම දෙන එකත් හොදයි .කන්න බැරි වෙලානෙ ඉන්නෙත්..හරි ශෝක් අපිවත් එකතු කරගත්තට .ස්තූතියි පුතේ ඔයාට ..👏❤
@mommywithniki-chainyfernan8742
@mommywithniki-chainyfernan8742 Жыл бұрын
Thank you aunty 💚
@malshaweerasinghe9
@malshaweerasinghe9 Жыл бұрын
ඇත්තටම ඔයාට ගොඩක් පින් සිද්ධ වෙනවා. ඔයා ඇත්තටම හොද කෙනෙක්. මේවගේ තවත් පින් කරගන්න ඔයාට ශක්තිය ධෛර්යය ලැබෙන්න කියලා හදවතින්ම ප්‍රාර්ථනා කරනවා.
@maashaz7839
@maashaz7839 Жыл бұрын
Always very neat and mouth watering work 🤤
@chathurikarasangika2522
@chathurikarasangika2522 Жыл бұрын
අපිට රසවත් කෑම හදන්න කියලා දෙනවට අක්කිට ගොඩාක් පින් 🙏😍😍😍
@mommywithniki-chainyfernan8742
@mommywithniki-chainyfernan8742 Жыл бұрын
Thank you nangi 💚😘
@simplelifewiththilini9572
@simplelifewiththilini9572 Жыл бұрын
හැමදාම වගේ හරිම අර්ථවත් රසවත් රෙසපි අරගෙන එන ඔයාට නිරෝගීබව ශක්තිය ධෛර්යය ලැබිලා මෙන් ඉදිරියටත් මේ වගේ හොඳ රෙසපිස් එක්ක වීඩියෝ අරගෙන එන්න ප්‍රාර්ථනා කරන අතර ඔයාගෙ අතින් රසවත් ආහාරයක් අනුභව කරන්න ලැබුණොත් ඒ ගැබිනි මව්වරුන්ටත් නිරෝගි බව හා වාසනාවන්ත ජීවිතයක් ප්‍රාර්ථනා කරනවා ස්තූතියි
@mommywithniki-chainyfernan8742
@mommywithniki-chainyfernan8742 Жыл бұрын
Bohoma sthuthi 💚
@amaradasaamaradasa988
@amaradasaamaradasa988 Жыл бұрын
Meka rasapatai akki meka pin wadak akki budusaranai Jesu pihitai
@mommywithniki-chainyfernan8742
@mommywithniki-chainyfernan8742 Жыл бұрын
Jesu pihitai nangi 💚
@shamalperera8472
@shamalperera8472 Жыл бұрын
බොහෝම පින්....දුන් දේ ...සුවදායි ..අපිට අන්තිමට ඉතුරු වෙන්නෙ...මේ දේ වල් විතරයි ....🌸🌸🌸🙏🙏🙏
@mommywithniki-chainyfernan8742
@mommywithniki-chainyfernan8742 Жыл бұрын
Bohoma sthuthi 💚
@wajiralakmal907
@wajiralakmal907 Жыл бұрын
මමත් ප්‍රෙග්නට්.කන්න ආස හිතෙනවා .එත් කොහෙන්ද
@user-em3zl8xx5y
@user-em3zl8xx5y 9 ай бұрын
Best recipe එකක්
@mangalikaweragoda4841
@mangalikaweragoda4841 Жыл бұрын
හරිම. ලස්සනයි. හරිම රසයි.කෑවා වගේ දැනෙනවා.මටත් ආශයි නත්තල් හදන්න. ඔයාත් යාච්ඤා කරන්න. මගේ ආශාව දෙවියන් වහන්සේ ඉශ්ඨ කරන්න ඕනේ කියලා. ඔයාට දෙවියන් වහන්සේ ආශිර්වාද කරන සේක් වා ජේසුපිහිටයි
@champiy5006
@champiy5006 Жыл бұрын
You are a great lady! Everything looks so delicious 👌💐💚
@mommywithniki-chainyfernan8742
@mommywithniki-chainyfernan8742 Жыл бұрын
Thank you 💚
@sanjanamuthumali253
@sanjanamuthumali253 Жыл бұрын
කිසිම ලෝබකමක් නැතුව දෙනවා.... හරිම ලස්සනයි... මමත් හැදුවෝ.... රසයි...❤❤❤❤❤
@sidny2398
@sidny2398 Жыл бұрын
අනේ මං ආසම කෑම ජාතී අදනම් අක්කා හදලා තියෙන්නේ 🥰🥰🥰❤️❤️ දැක්කහම ආස හිතෙනවා 😘😘😘❤️❤️
@85dil
@85dil Жыл бұрын
Mouth watering 😋 Superb recipe 👌
@sujathadayangani76
@sujathadayangani76 Жыл бұрын
Anee harima shook akke oya kaama eka kana ammage hithata kochchara sathutu hithenna athida
@mommywithniki-chainyfernan8742
@mommywithniki-chainyfernan8742 Жыл бұрын
Sthuthi nangi 💚
@wasundarasenewirathna80
@wasundarasenewirathna80 Жыл бұрын
දැක්කත් බඩ පිරෙනවා අක්කේ ....😍😍😍😍😍
@upekshahettiarachchi1487
@upekshahettiarachchi1487 Жыл бұрын
මං ආසාවෙන් බලනවා අක්කෙ ඔයාගෙ චැනල් එක. තෙරුවන් සරණයි 🙏🙏 💝💝💝💝💝💝💝💝💝💝💝💝💝💝💝💝💝💝💝
@mommywithniki-chainyfernan8742
@mommywithniki-chainyfernan8742 Жыл бұрын
Theruwan saranai 💚🙏
@dhammikalaksiri3357
@dhammikalaksiri3357 Жыл бұрын
ඇත්තටම ගොඩක් පින් ඔයාට. කෑම ටික නම් හරිම රස පාටයි. 👍👍👍👍👍🥰🥰🥰🥰🌹🌹🌹❤️❤️❤️❤️🙏🙏🙏🙏🙏
@mommywithniki-chainyfernan8742
@mommywithniki-chainyfernan8742 Жыл бұрын
Thank you 💚
@sanjeewaprasad8634
@sanjeewaprasad8634 Жыл бұрын
Akka me pudding 1ke 1/2 hadanna recapy dannako
@mashi2444
@mashi2444 Жыл бұрын
අනේ මටත් ආසයි අක්කගේ කෑම කන්න 😫😫😫😫 😘😘😘😘❤❤❤❤❤
@niroshinisandamalee9094
@niroshinisandamalee9094 Жыл бұрын
අනේ අක්කි මමත් අම්ම කෙනෙක් වෙන්න ඉන්නෙ ,මගෙ කටටත් කෙල ඉනුව ඔයාගෙ මේ කෑම එකට ,මටත් ආසයි අක්කි ඔයගෙන් එක බත් කටක් හරි කන්න.ඒත් මම ඉන්නෙ ලංකාවෙනෙ ....😥😥😥😊😊
@nilangikadeseram8041
@nilangikadeseram8041 Жыл бұрын
Oyata godak pin.oyala hamoma sathutin inna.niduk nirogimath wewa siyalu denatama.budusaranai.
@gn7709
@gn7709 Жыл бұрын
හරිම ලස්සනයි .රසත් හොඳටම ඇති.දැනෙනවා.ඔයාට ගොඩක් ස්තුතියි .මේ වගේ පිංකම් කොහෙ හිටියත් කරන්න.ඔයාටත් පවුලෙ සැමටත් සියලුම සැප සම්පතින් පිරි නිදුක් නිරෝගි වාසනාවන්ත ජීවිතයක් ප්‍රාර්ථනා කරනවා .තෙරැවන් සරණයි
@mommywithniki-chainyfernan8742
@mommywithniki-chainyfernan8742 Жыл бұрын
Theruwan saranai 💚
@inushashena5386
@inushashena5386 Жыл бұрын
හරිම රස පාට ඉ.එයාලා ආසාවෙන් kai ඔයාට ගොඩක් පින් .මත් හදනවා x.mas වලට .godakma asa pudding akata.god bless you all අක්කා
@dinugamage9549
@dinugamage9549 Жыл бұрын
ගොඩක් රස පාටයි.face book page ekakuth patan gaththanam godak aya atharata oyaage me rasama rasa kama recipies yai.❤️❤️❤️good luck and thank you so much.godak dewal igena gannawa oyagen 🙏
@sujeewadamayanthi8435
@sujeewadamayanthi8435 Жыл бұрын
මමත් හැදුවා කැරමල් පුඩිම wow හරිම රසයි thank you නංගී 💓💓💓💓💓😘🙏
@gakgeetha
@gakgeetha 7 ай бұрын
Wow beautiful ❤
@disnalakamai1870
@disnalakamai1870 Жыл бұрын
Thanks oyata apita me wage resepi denawata
@chamariinoka3810
@chamariinoka3810 Жыл бұрын
Aththatama harima asa hithena kama tikak nangi ada haduwe Oyage pin wada dakkama ape hadawathatath amuthuma hangimak danenawa oya athulu pawule samata theruwan saranayi💚👨‍👩‍👧‍👧😍😍
@dulanjikasunimali3651
@dulanjikasunimali3651 Жыл бұрын
නියමයි අක්කේ.😍😍😍🌹🌹
@ranjanieedirisinghe2642
@ranjanieedirisinghe2642 Жыл бұрын
ඔයාට ගොඩක් pin එහෙම දානයක් දුන්නට බුදු saranai සියලු deveyange පිහිටයි ඔයාට
@mommywithniki-chainyfernan8742
@mommywithniki-chainyfernan8742 Жыл бұрын
Budu Saranai 💚
@nizayasiddeek2561
@nizayasiddeek2561 Жыл бұрын
Most wanted pudding recipe ❤Thank you for sharing this yummy recipe 😂
@mommywithniki-chainyfernan8742
@mommywithniki-chainyfernan8742 Жыл бұрын
Welcome 💚
@pathiranachithra437
@pathiranachithra437 Жыл бұрын
Great duwa Xmas walata mama hadanawa. Thanks . God bless all.
@mommywithniki-chainyfernan8742
@mommywithniki-chainyfernan8742 Жыл бұрын
God bless you aunty 💚
@stephaniejansz8571
@stephaniejansz8571 Жыл бұрын
Thankyou hari lasana kaama
@sinthu968
@sinthu968 Жыл бұрын
Verry nice Akka
@nadeekawithanawasam2221
@nadeekawithanawasam2221 Жыл бұрын
Harima lassanai nangi. Niyamaiiiiiiiiii. Godak pin oyata .hamadema thawa thawath sarthaka wenna oni.oyala hamotama budusaranai. Jesu pihitai.
@mifjalajala4406
@mifjalajala4406 Жыл бұрын
අනේ මිස් මන් අදයි ඔයාගේ රෙසිපි එක බැලුවේ මං කැමති ඒකට ගොඩක් ස්‌තති 🥰🥰🥰
@dinushkakularathna4206
@dinushkakularathna4206 Жыл бұрын
Budusaranai obatumiyata jayen jaya wewa
@nilanthrnjith7297
@nilanthrnjith7297 Жыл бұрын
Godak lassana vidiyo ekak akke lassanai
@mommywithniki-chainyfernan8742
@mommywithniki-chainyfernan8742 Жыл бұрын
Thank you 💚
@kalyaniabeysooriya1327
@kalyaniabeysooriya1327 Жыл бұрын
Nangi oya karagathe loku pinak ayalata kanna asa hithena vidiyatama hadala lot of thanks oyata hotel vala gihin api kana bona deval pannanavata vada vadagath dayak oya krala thibuna good luck nangi oyata
@dilkiliyanage9555
@dilkiliyanage9555 Жыл бұрын
ඒ කෑම ටික♥️😍
@wasanasharmalie1647
@wasanasharmalie1647 Жыл бұрын
Oyage kama resapis harim rasai mama haduwa Thank you
@pabasaramaduhansa1754
@pabasaramaduhansa1754 Жыл бұрын
Notification eka awa gaman video eka balano
@tharindulakshanlakshan9745
@tharindulakshanlakshan9745 Жыл бұрын
ගොඩාක් පින් ❤🙏නන්ගි ඔයාට
@josephinethomas3713
@josephinethomas3713 Жыл бұрын
Thank you for your yummy recipes!
@pushpamalani8399
@pushpamalani8399 Жыл бұрын
Nangi oyage vidiyo siyallama apita hari watinawa.....budu saranai.....
@champrikagallage5077
@champrikagallage5077 Жыл бұрын
Superb athtatama Hoda pinak karaganna gaman apitath rasa recipe kiyala denawa, harima lassanai video eka superb good luck rasa ma rasa patai good luck 👍👍👍👍❤️❤️❤️❤️
@chathuwijesooriya1745
@chathuwijesooriya1745 Жыл бұрын
Godak pin sidda wena wadak akki... thank u so much for the video akki ❤️❤️❤️❤️
@mommywithniki-chainyfernan8742
@mommywithniki-chainyfernan8742 Жыл бұрын
💚😘
@kusumthilakarathne7279
@kusumthilakarathne7279 Жыл бұрын
Great presentation. Definitely I will try this .
@madushahansani4842
@madushahansani4842 Жыл бұрын
ඔයා අක්කෙ හරි pinwantha kenek..loku pinak..rasa krala kanna athi 🙏🙏
@mommywithniki-chainyfernan8742
@mommywithniki-chainyfernan8742 Жыл бұрын
Ow nangi.. Thank you 💚
@anomawijasiri3888
@anomawijasiri3888 Жыл бұрын
ගොඩක් පිං oyala හැමෝටම අක්කේ .budusaranai පරිස්සමෙන් ඉන්න.💖💖💖💖💖😘😘😘😘😘
@nilapriya3347
@nilapriya3347 Жыл бұрын
Jesupihitay sister thanks 😊
@sayanidayasiri7869
@sayanidayasiri7869 Жыл бұрын
ගොඩාක් පිං සිද්ධ වෙන වැඩක් නංගී ,කොච්චර පිනක් ද ? ඔයා ගේ හැම හොඳ වැඩක් ම සාර්ථක වේවා !
@lovelymyfamily327
@lovelymyfamily327 Жыл бұрын
Mm babek hambawenna inna amma kenak mt asai ehama kanna ethi apita e wage deyak karanna puluwan kalayak nemai....oyat goooodak pin
@ShaniShani-xo9ph
@ShaniShani-xo9ph Жыл бұрын
Niyamai👌👌 akki harima lassanai. E unata kiyalath akki oya tama මාළු biriyani ekak hadala pennywe naneeee...❤️❤️
@mommywithniki-chainyfernan8742
@mommywithniki-chainyfernan8742 Жыл бұрын
Naththalata kalin aniwaryenma hadamu 💚😘
@ShaniShani-xo9ph
@ShaniShani-xo9ph Жыл бұрын
@@mommywithniki-chainyfernan8742 ane thnks akkiyoo... oyage vidiyo balaa man harima asii athtamai.koccara tibbayth man wena resips balanne naa.. oya kata karana vidiya harima lassani harima priyamanapai.. harima pahadili. Itin akki oyta subapatanawa tawath lassana dewal aran enna niduk nirogiwa inna labewaa kiyalaa.🌹
@dilanialuvihare7321
@dilanialuvihare7321 Жыл бұрын
Godak hoda wadak oyata godak pin.rasawath kama tikak.apitath hodai try karana.❤️❤️❤️❤️😋
@nadinadi2305
@nadinadi2305 Жыл бұрын
Harima pin nangii
@rashminimesha9557
@rashminimesha9557 Жыл бұрын
Mn kanna asawenma hitapu kamak. 😍 Eka akka godaak rasawathwa hadala dunnata akkata godak pin godak sthuthi ❤️❤️💐😍
@deshaninapagoda3098
@deshaninapagoda3098 Жыл бұрын
Rasama rasai wage. Thanks akki. Godak adarei oyata.
@user-eq8bt7zs3e
@user-eq8bt7zs3e Жыл бұрын
හරිම ශෝයී ........ඔයාට ගොඩක් පිං අක්කී ඔහොම දෙයක් කරන එක
@malamunasinge5675
@malamunasinge5675 Жыл бұрын
Loku pinak oyata harima lassana kama walak
@kdwasanathilinikaushalya2981
@kdwasanathilinikaushalya2981 Жыл бұрын
Waw ...... Rasa patai👍
@happytimes5193
@happytimes5193 Жыл бұрын
WOW 😳 Beautiful work
@thariqvictoriapartners597
@thariqvictoriapartners597 Жыл бұрын
Ane nago oya lankawata 🇱🇰 awama resturant ekkak. Arinna.Halal kama hadanna. Apitath Asai oya hadana kama kanna. ❤️❤️❤️❤️❤️❤️❤️ 🌹🌹🌹🌹🌹🌹🌹 oyata saha oyage pawle siyalu denata Allah dwi pihitai 👍🏻👍🏻👍🏻👍🏻👍🏻👍🏻👍🏻👍🏻👍🏻
@sumudukanchana5289
@sumudukanchana5289 Жыл бұрын
❤️❤️❤️
@helenfernando1528
@helenfernando1528 Жыл бұрын
Godak ස්තුති නංගී oyata .. Jesu පිහිටයි .ඔයාගෙ family එකට ...
@harshisandamali7468
@harshisandamali7468 Жыл бұрын
I will definitely try this recipe Akka
@anojalakmali5153
@anojalakmali5153 Жыл бұрын
අක්කා මමත් pregnant .. එත් මට ඔයා උයන රසම රස කෑම කන්න පින නැහෑ .පරිස්සමෙන් ඉන්න අක්කා .බුදුසරණයි
@lakmininilusha3308
@lakmininilusha3308 Жыл бұрын
Shoi nendiyoo godaaaaaaaliyak pin sidda wena wedak budu saranaiii me wage dewal thawa thawath karanna labewa adareiii ❤❤❤
@mdsiyanisiyani5755
@mdsiyanisiyani5755 Жыл бұрын
Godak pin Athe wedak.godak lassanai.aea wageama madam heduwa nam kiyanna deayak ne.rasa aeti.thank you so much madam., adarei hemadamath Jeasu pihitai!!!!! good blass you.chaaaaaaaow .🌹🌹🌹🌹🌹🌹🌹🌷🌷🌷🌷🌷🧑‍🎄🧑‍🎄🧑‍🎄🧑‍🎄🧑‍🎄🧑‍🎄🧑‍🎄🧑‍🎄👍👍👍👍👍
@nimanthikakumari8255
@nimanthikakumari8255 Жыл бұрын
ෂෝක් අක්කේ 🥰🥰
@shaza9199
@shaza9199 Жыл бұрын
Awesome recipes you are rocking.. do more..love from sL
@santhoshiniweerasinghe2942
@santhoshiniweerasinghe2942 Жыл бұрын
Great work darling ..Superb meal 🙏 May God Bless U
@rushaniwijesinghe5938
@rushaniwijesinghe5938 Жыл бұрын
නියමයි❤️❤️❤️❤️
@asankaperera2968
@asankaperera2968 Жыл бұрын
බොහෝම පිං
@mallikadesilva5777
@mallikadesilva5777 Жыл бұрын
Ada recipes godak hodai. Pudding ekka harima Rasa patai. Ada oya hoda deyak kale. pregnant aya wenuwen. Godak hodai. Hamotama oyage recipes godak watinawa. Thanks. Take care & God Bless you & your family always.
@maneljayaweera6543
@maneljayaweera6543 Жыл бұрын
Nanga super thanks
@vinudidinethma6271
@vinudidinethma6271 Жыл бұрын
Anee harima hoda wadak ❤🙏
@rosheladinuli5251
@rosheladinuli5251 Жыл бұрын
Ammmmmo rasa paata
@fruitlovers819
@fruitlovers819 Жыл бұрын
Good job 👍
@kanchanagayathri8893
@kanchanagayathri8893 Жыл бұрын
Wow tasty 👍❤️❤️❤️❤️
@madumalifernando1658
@madumalifernando1658 Жыл бұрын
Aetthamai akki oyage kemath maru ....oyage videoth maru balanna asai
@surangiperera7758
@surangiperera7758 Жыл бұрын
Deiyane a pudding eka😋😋😋😋
@danushkaniroshani845
@danushkaniroshani845 Жыл бұрын
කෑම නම් රසම තමයි. ඔයාට ගොඩාක් පින් සිද්ධ වෙනවා.
@092pawan2
@092pawan2 Жыл бұрын
👌
@Haheshika
@Haheshika Жыл бұрын
Mouth watering ❤❤❤
@thanujasomarathna6842
@thanujasomarathna6842 Жыл бұрын
මිස් මට බටර් අයිසිං කල් තබා ගන්නෙ කොහොමද කියන්නකො.අපිට කප්කේක් වගේ දෙයක් අවශ්‍ය දවසට කලින් දවසෙ අයිසිං කරලා තියගත්තට කමක් නැද්ද
@wathsalsdilukshi5443
@wathsalsdilukshi5443 Жыл бұрын
Suba pathu akki 100k
@kanthisubasinghe2069
@kanthisubasinghe2069 Жыл бұрын
Oya Hari hoda kenek mama oyata Hari කැමති budu Saranai
Take Care | Episode 30 - (2024-09-08) | ITN
21:30
ITN Sri Lanka
Рет қаралды 486 М.
Touching Act of Kindness Brings Hope to the Homeless #shorts
00:18
Fabiosa Best Lifehacks
Рет қаралды 18 МЛН
طردت النملة من المنزل😡 ماذا فعل؟🥲
00:25
Cool Tool SHORTS Arabic
Рет қаралды 33 МЛН
Running With Bigger And Bigger Feastables
00:17
MrBeast
Рет қаралды 202 МЛН
GTA 5 vs GTA San Andreas Doctors🥼🚑
00:57
Xzit Thamer
Рет қаралды 26 МЛН
Touching Act of Kindness Brings Hope to the Homeless #shorts
00:18
Fabiosa Best Lifehacks
Рет қаралды 18 МЛН