Rice Cooker Repair #6|Fixing the broken wire terminals|EASY STEPS|

  Рет қаралды 53,904

EASY STEPS

EASY STEPS

Күн бұрын

Пікірлер: 98
@SumanapalaSenarathna-f6l
@SumanapalaSenarathna-f6l Жыл бұрын
ඇත්තෙන්ම පැහැදිලිව කියාදෙනව .කියනදේත්.හොඳින් ඇහෙනව ඉදිරි.වැඩසටහනුත්.ඔයවගේ.පැහැදිලිව ඉදිරිපත් කරන්න ස්තුතියි ඔබට බුදු සරණයි
@premarathnagagabada5518
@premarathnagagabada5518 Жыл бұрын
හොඳ වටහා දීමක් බොහොම ස්තුතිය්
@pradeepmanchanayaka2294
@pradeepmanchanayaka2294 8 ай бұрын
ඉතා හොඳින් අවබෝධ උනා.ඔබ තුමාට බොහෝම ස්තූතියි.තෙරුවන්සරණයි🙏
@PgRathnayaka-q3m
@PgRathnayaka-q3m 3 ай бұрын
රත්වෙන එක අඩුවෙමින් තියෙන්නේ ඇයි
@ajithsamanthilaka3119
@ajithsamanthilaka3119 Жыл бұрын
පැහැදිලියි කියල දෙන ඒවා ස්තූතියි ඔබට ❤👍
@NadunPrabathAriyathilaka
@NadunPrabathAriyathilaka Жыл бұрын
ගොඩක්ම ස්තුතියි. මේ ලෙඩේම අපේ ගෙදර එකටත් ඇවිත්. මම මේක බලල හදාගත්ත. මං ගාව මේ වයර් නැති නිසා කම්බිය කැඩුනු තැනින් සුද්ධ කරලා connector එකක් දැම්මා. දැන් හොඳට වැඩ. මේ වීඩියෝ එක නැත්තං ඉතිං හදාගන්න වෙන්නෙ නෑ. ගොඩක්ම ස්තුතියි පැහැදිලිව කියලා දුන්නට
@NihalKaburugamuwa
@NihalKaburugamuwa Жыл бұрын
😢
@sumeeradushyantha9924
@sumeeradushyantha9924 Жыл бұрын
නියමයි. සුභ අනාගතයක්. ජය වෙිවා!!!
@w.a.gunathilaka1216
@w.a.gunathilaka1216 2 жыл бұрын
ඔබ ගේ වීඩියෝ එකේ කල පැහැදිලි කිරීම ඉතාමත් හොද යි ගුරුවරයෙක් ලෙසින් විස්තර ටික කියලා දුන්නා ඔබට ගොඩක් ස්තුතියි .
@j.pariyapala78
@j.pariyapala78 8 ай бұрын
Great thank you so much sir ❤
@shanduminda2957
@shanduminda2957 2 жыл бұрын
නියමයි ස⁣හෝදරයා ඔයාට පිලිවෙලකට තේරෙන විදියට කියල දෙන්න හැකියාවක් තියනව එළ 🙏👍🔥❤ TV ,setup වගේ ඒවත් කලානම් තව වටිනව👍 බුදුසරණ 🙏
@easysteps6726
@easysteps6726 2 жыл бұрын
❤️❤️😍
@udayasaman589
@udayasaman589 Жыл бұрын
Me wire වලට කියන nama makadda?
@udayasaman589
@udayasaman589 Жыл бұрын
Shop eken ඉල්ලන dan nane,
@udayasaman589
@udayasaman589 Жыл бұрын
Shop eken ඉල්ලන dan nane,
@lionellanka6542
@lionellanka6542 4 ай бұрын
Thanks my brother. Tehruwan saranai
@thebikerkiki
@thebikerkiki 2 жыл бұрын
ස්තුතියි වැඩේ කරගත්තා
@nadeeraekanayaka7151
@nadeeraekanayaka7151 9 ай бұрын
Niyamai hodata kiyala denawa
@vimukthikaweeshvara
@vimukthikaweeshvara 6 ай бұрын
සුභ දවසක් .
@VishwaNavodyea
@VishwaNavodyea 11 ай бұрын
Thanks brother❤❤
@ireshamadubasini4307
@ireshamadubasini4307 2 жыл бұрын
Thank you
@charanraje826
@charanraje826 2 жыл бұрын
Aiye Panasonic as.vkx95 setup ekak thiyenawa eka power supply eka wada ne eka adaganne kohomad kiyala denna puluwan nam Loku deyak me welawe power supply ekat voltage enawa eth setup eke on wenne ne
@easysteps6726
@easysteps6726 2 жыл бұрын
Electronics wada krn naa saho..wena channels tynwa electronics walata adalawa..chuttak bln..
@charanraje826
@charanraje826 2 жыл бұрын
@@easysteps6726 hari aiye thanks
@ramla6627-w1b
@ramla6627-w1b 2 жыл бұрын
warm plate එකේ ක්‍රියාකාරිත්වය පැහැදිලි කරන්න පුලුවන්ද?
@easysteps6726
@easysteps6726 2 жыл бұрын
ow
@easysteps6726
@easysteps6726 2 жыл бұрын
වීඩියෝවක් අරං එන්නම්
@AchiniIrasha
@AchiniIrasha 10 ай бұрын
සූපිරි
@masahirmasahir4952
@masahirmasahir4952 2 жыл бұрын
Good job
@indikabandara-x1z
@indikabandara-x1z 3 ай бұрын
Hodae tarenava tavatavat deunuvaba
@sumedalakshan7405
@sumedalakshan7405 2 жыл бұрын
Brother mulinma on uneh nhe dn magnet switch eka replce krna eka hari gya. Dn rath wennth nhe . Crnt ekth wdinw plug krla power dunnama. Ai e
@easysteps6726
@easysteps6726 2 жыл бұрын
මං rice cooker සම්බන්ධව කරල තියෙන්නෙ වීඩියෝ ටික බැලුවනම් ඔයාට ඕක හදාගන්න පුළුවන්.
@anushkalakmal3239
@anushkalakmal3239 2 жыл бұрын
නියමයි වැඩේ ♥️ රයිස්කුකර් ඒකේ ඇතූලේ තියන වයර් කඩේ ගන්න තියනවද...
@easysteps6726
@easysteps6726 2 жыл бұрын
fuse base socket eke hara anith wire repair kadekin thami hoyagn wenne. ehema nattn gedara wiring krn wire eka dnna puluwn. indicator bulbs walta sambnda wire walta TT wire eka dn puluwn. me wire dna kota heat shrink tube ekak athulen dnnath waga balagnna.
@ajithkumarakumara8208
@ajithkumarakumara8208 2 жыл бұрын
aiye oyagi vada satahan godak vatinava. rise cookar akata ana wrile valata kiyana namak tiyanavada
@easysteps6726
@easysteps6726 2 жыл бұрын
මොන රිලේ එකද?
@prasadkt7819
@prasadkt7819 Жыл бұрын
Water heat karaddi warm watenne nadda
@asrafrizmiya4533
@asrafrizmiya4533 2 жыл бұрын
මගෙ rice cooker ඵකෙ resistor ඵක පිච්චෙනව මාරු කරන්න මාරු කරන්න පිච්චෙනව 150k resistor තමයි දැම්මෙ පිච්චෙන හේතුව කියන්න??? pls අයියේ
@easysteps6726
@easysteps6726 2 жыл бұрын
Call එකක් දෙන්න රෑ 7 න් පස්සේ.
@udayasaman589
@udayasaman589 Жыл бұрын
Numbers eka please
@gaminijayawickrama1061
@gaminijayawickrama1061 4 ай бұрын
Cooker eke body eka rath venne ai
@ravidunadeeshnravidu180
@ravidunadeeshnravidu180 Жыл бұрын
Dekm ek psra delwen ek awuld hebei rice cookr eke rath wenw
@chamindapiyasena2273
@chamindapiyasena2273 11 ай бұрын
බල්බ දෙකේ සර්කටි එක ගන්න නැද්ද ඒ සර්කිටි එක ගහන්න පුල්වන්ද
@anyone5680
@anyone5680 2 жыл бұрын
Cook light eka on wenne na. Bt rathwenawa
@suranjithvithanage6148
@suranjithvithanage6148 2 жыл бұрын
Rice kukar eke bath eka pehenna k rice kukareke coil eka adikawa off wela yanawa a ai
@ravidunadeeshan7586
@ravidunadeeshan7586 2 жыл бұрын
රයිස් කුකර් එක දැම්මම කර ගදක් එන්නෙ ඇයි . හැබැයි එ රයිස් කුකර් එකෙ අත් වයර් එක තිබ්බෙ නැ ගලවද්දි
@refaiidroos7921
@refaiidroos7921 2 жыл бұрын
Hello friend Instead of neon bulbs can use led bulbs for rice cooker. Electric jug kettle. Electric irons etc Please give a reply in English goodbye welcome
@easysteps6726
@easysteps6726 2 жыл бұрын
Yes..you can..but best the neon bulb.
@LasithaSamarasingha-uv1ml
@LasithaSamarasingha-uv1ml 8 ай бұрын
❤👍👍👍👍
@susanthawijerathna9488
@susanthawijerathna9488 2 жыл бұрын
brother Rice cooker eke cook wenna godak wela yanawa. ai ehema wenne ekata mokakda karanna ona
@easysteps6726
@easysteps6726 2 жыл бұрын
රයිස් කුකර් එක මට්ටම් මේසෙක නැතුව ඇද මේසෙක තියෙන විට, රයිස් කුකර් එකේ හට්ටියේ අඩිය තැලිලා තියනවනම් ඔය දේ සිද්ධ වෙනවා.
@susanthawijerathna9488
@susanthawijerathna9488 2 жыл бұрын
@@easysteps6726 thank you
@thusharasadaruwan9520
@thusharasadaruwan9520 10 ай бұрын
Rice cooker එක ටිකක් රත් වෙනකොට cook එකෙන් warm එකට light එක මාරු වෙනවා එහෙමම තිබුනම ආයේ oto warm එකෙන් cook එකට light එක මාරු වෙනවා, ඇයි එහෙම වෙන්නේ , light එක oto මාරු වෙනවා පැති දෙකට, reply ekak danna
@isankaGunawardana-jq9mz
@isankaGunawardana-jq9mz 7 ай бұрын
🎉❤
@JanakaSenarath-oq8xk
@JanakaSenarath-oq8xk Жыл бұрын
Singar Rice kukar 1k cook 1kata Dapuwama lait Dekama Pattu Wenawa Woom 1 Watunahama Cook Lait 1 ka Off wenawa Mokada Ehema Wenne
@krishantharupashinha4242
@krishantharupashinha4242 Жыл бұрын
කූක් අවස්ථාවේදී බල්බ්දෙකම පත්තු වෙන්නේ ඇයි
@nadishadilshan1167
@nadishadilshan1167 3 ай бұрын
Mekata mokadda karanna oni ehema paththu unata avlk nedda
@refaiidroos7921
@refaiidroos7921 2 жыл бұрын
Good afternoon friend Rice cooker inside coming wire with ring clip name is what ? Wiring wire can use for other heating places with sleeves is it correct please give a reply in English goodbye For Rice cooker. Electric jug kettle Uses neon 5mm or 8mm bulbs Please reply
@nihaldh
@nihaldh 2 жыл бұрын
You can call it as a (fastner) ring clip fastner and you have to explain to shop person when you go to buy it
@rajithdimuthu1126
@rajithdimuthu1126 2 жыл бұрын
👍👍👍
@ajithkumarakumara8208
@ajithkumarakumara8208 2 жыл бұрын
aiye cook balb aka magadi off venni ai.bath aka idenava.worm akatah vatinava
@easysteps6726
@easysteps6726 2 жыл бұрын
071 432 6787 මට කතා කරන්න
@refaiidroos7921
@refaiidroos7921 2 жыл бұрын
Hello friend rice cooker inside coming wire name I think its called Silicon wire is it correct please give a reply in English Inside R. Cookers 2 types of terminal clip One is ring type Other one is jack type is it correct please let me know correct or incorrect . If you know the real name reply it to me
@krishanthap.g6309
@krishanthap.g6309 Жыл бұрын
මටත් ඔය ලෙඩටික ඔයවිදියටම තියනව.. බාස් කෙනෙක් ලොකු පිල්ටර් එක අයින්කරල පොඩි එක දැම්මා.. හරිගියේ නැතිනිසා, 5පෝට් කාබ් එකත් අයින් කරලා 3පෝට් එකක් දැම්මා, තෙල් 25ක් විතර වැඩ කරනවා, අදිනව හොරයි, දෙදරනවත් වැඩී, වෙලාවකට එපා වෙනවා... මොකද කරන්නේ.. plz
@easysteps6726
@easysteps6726 Жыл бұрын
😃
@wasanthakumara2371
@wasanthakumara2371 Жыл бұрын
Wram bulb off wenne neth thea ai
@Upul-ht1iv
@Upul-ht1iv Ай бұрын
Eka patthk vithrak rathwenne aii
@MmChandrasiri
@MmChandrasiri Ай бұрын
Hal dapu bajaneta karant eka enava nam mokakda aula sir
@easysteps6726
@easysteps6726 Ай бұрын
earth leak ekak wenna puluwan. gedara trip switch eka ok nam off wenawa.
@chathurapradeep5947
@chathurapradeep5947 10 ай бұрын
රයිස් කුකර් එක කුකින් එකට දැම්මා ම චුට්ටක් වෙලා ගිහින් වෝම් බල්බ් එක පත්තු වෙන්නේ ඇයි අතින් තට්ටු කරාම ආයේ කුකින් බල්බ් එක පත්තු වෙනවා ටිකක් වෙලා ගියාම අපහු වෝම් එක පත්තු වෙනවා ඇයි එහෙම වෙන්නේ
@neelrathnasiri6885
@neelrathnasiri6885 2 жыл бұрын
බත ඉදෙන්න ගොඩාක් වෙලා යන්නෙ ඇයි .
@easysteps6726
@easysteps6726 2 жыл бұрын
kochchra welawak yanwada?
@neelrathnasiri6885
@neelrathnasiri6885 2 жыл бұрын
පැයක් විතර. මගෙ ලග එ වගෙම රයිස් කුකර් එකක් තියෙනවා , එක විනාඩි 25 වගෙ ඉදෙනවා
@easysteps6726
@easysteps6726 2 жыл бұрын
@@neelrathnasiri6885 මැග්නටික් ස්විච් එක හොදද? හට්ටියේ අඩිය තැලිල වගේ තියෙනවද බලන්න
@neelrathnasiri6885
@neelrathnasiri6885 2 жыл бұрын
@@easysteps6726 ස්තුතියි
@nadeeraekanayaka7151
@nadeeraekanayaka7151 9 ай бұрын
Oya wire walata kiyana nama mokak kiyalada ganne
@r.m.karunawathi9947
@r.m.karunawathi9947 2 жыл бұрын
රයිස්.කුකර්.එක.පලග් කරාම.ටිප්එක.ඕප් වෙන්නේ ඇයි
@santhakumara6310
@santhakumara6310 Жыл бұрын
රයිස් කුකරය කුක් වෙලාවෙත් වර්ම් බල්බයත් දැල්වෙනවා නමුත් බත ඉදුනාම කුක් බල්බයනිවෙනවා හේතුව කියනවාද
@rezingheenbandarm3890
@rezingheenbandarm3890 2 жыл бұрын
රයිස් කුකර් එක රත්වෙන්නෙ නැත්තෙ කුමන දෝශයක් නිසාද පැහැදිලි කරන්න
@easysteps6726
@easysteps6726 2 жыл бұрын
මං rice cooker සම්බන්ධව කරල තියෙන වීඩියෝ ටික බලන්න.
@nayanajithds6599
@nayanajithds6599 Жыл бұрын
රයිස් කුකර් එකේ බත ඉදෙන්න කලින් බල්බ් එක ඔෆ් වෙනවනෙ.ටික වෙලාවකට පස්සෙ ස්විච් එක පනිනවා.
@jayasrirawan6907
@jayasrirawan6907 Жыл бұрын
Magnetic switch aka maru karanna..meda thiyena guitar wage aka
@iroshanaranaweera
@iroshanaranaweera 4 ай бұрын
රයිස් කුකර් එක වතුර රත් උනාට පස්සේ ලයිට් 2ma ඕෆ් වෙනවා
@JanakaSenarath-oq8xk
@JanakaSenarath-oq8xk Жыл бұрын
සිගර් එකක් ලයිට් දෙකම පත්තු වෙනව කුක් එකට දාපුවම කුක් එක ඔෆ් කරපුවම වෝම් බල්බ් එක පත්තු වෙනව ඒ මොකද කියා දෙන්න මහත්තයා
@JanakaSenarath-oq8xk
@JanakaSenarath-oq8xk Жыл бұрын
ශර්කිට් එකක් නොමෙත
@chathucreations5176
@chathucreations5176 2 жыл бұрын
රයිස් කුකර් එකේ ෆියුස් එක දෙපාරක් මාරු කලා..ඒක පිච්චෙනවනේ. ඇයි ඒ....
@easysteps6726
@easysteps6726 2 жыл бұрын
පමණට වඩා ricecooker රත්වෙනවා ඒකයි. Over heat වෙනවා. හාල් එක තියලා විනාඩි 25 ක් ඇතුලත බත ඉදිලා කුකර් එක warm එකට වැටෙන්න ඕන. එහෙම වෙනවද?
@chathucreations5176
@chathucreations5176 2 жыл бұрын
@@easysteps6726 ow. Ehema off una. Dan fuse eka maru kalata passe tikak wela cook wela fuse eka yanawa.
@easysteps6726
@easysteps6726 2 жыл бұрын
@@chathucreations5176 හරිම අගය තියෙන fuse එකක්ද දැම්මේ? 0774352819 WA
@chathucreations5176
@chathucreations5176 2 жыл бұрын
@@easysteps6726 ow. 10 ඇම්පියර් 185 'c. ( 192 'c එකකුත් දාල ටෙස් කරා )
@easysteps6726
@easysteps6726 2 жыл бұрын
@@chathucreations5176 ehenm awlak naa. rice eka tyn level mesayk udada? rice eke hattiya adiya thalila ehema tynwda?
@sumanasenachathuranga7337
@sumanasenachathuranga7337 11 ай бұрын
ඊට ඍණ ණයමම
@pickme266
@pickme266 2 жыл бұрын
Plzz pon nambar
@prasadlasantha1344
@prasadlasantha1344 Жыл бұрын
Phone number ewannko
@lovelyboychandhru4676
@lovelyboychandhru4676 2 жыл бұрын
Poti prasnayak WhatsApp number ekata call karannako
@jayasrirawan6907
@jayasrirawan6907 Жыл бұрын
Boss..whom bulb aka witharak ai wedakanne..switch okkoma hari..rath weemath hari..cook bulb aka wetharak née.. whom akedeeth rath wenawa..ai a
@USK566
@USK566 Жыл бұрын
👍👍👍
Rice Cooker Repair සියල්ල එකම පාඩමකින්
41:26
She made herself an ear of corn from his marmalade candies🌽🌽🌽
00:38
Valja & Maxim Family
Рет қаралды 16 МЛН
BAYGUYSTAN | 1 СЕРИЯ | bayGUYS
37:51
bayGUYS
Рет қаралды 1,1 МЛН
Чистка воды совком от денег
00:32
FD Vasya
Рет қаралды 6 МЛН
Rice cooker wiring connection | rice cooker circuit diagram in Bangla
9:20
The Engineering Mekar
Рет қаралды 13 М.
How to Repair a Electric Kettle
17:41
CHARITHA SANJEEWA
Рет қаралды 8 М.
She made herself an ear of corn from his marmalade candies🌽🌽🌽
00:38
Valja & Maxim Family
Рет қаралды 16 МЛН