Organic vegetables from my garden 🪴 ගෙවත්තේම එලවළු වලින් කෑම වේලක් 🍲

  Рет қаралды 165,603

Ridma Pilapitiya

Ridma Pilapitiya

Күн бұрын

Пікірлер: 609
@gangaperera5246
@gangaperera5246 2 жыл бұрын
ජිවිතයෙ හැටි එහෙම තම. අම්මා ජිවත් වෙලා ඉන්න විට ඔයා සියලු කටයුතු කලා. එක අපිට පෙනුනා. අම්මා වෙනුවෙන් පින් කරන්න . අම්මට උතුම් නිවන් සුවය පතනවා !!!. වෙනදාට වඩා අපි ඔයාට ආද්රෙය. ඔයා සහ පව්ලෙ සියලු දෙනාටම තෙරුවන් සරණයි !!!!. ඔයාගේ සිත ඉක්මනින් සුවපත් වෙවා .
@ridmapilapitiya
@ridmapilapitiya 2 жыл бұрын
🙏
@kusumalathadisanayaka561
@kusumalathadisanayaka561 2 жыл бұрын
E oyage amma uthum u nirwan suwayama lebewa lebewa 😭😭
@kfckfc2576
@kfckfc2576 2 жыл бұрын
Newman suwalebewa ammat
@madushasewwandi8935
@madushasewwandi8935 2 жыл бұрын
සමහර මිනිස්සු තමන්ගෙ අම්මලාට සලකන්නෙ නැති කාලෙක ඔයා ඒ අතින් ඇත්තටම අදහන්න වටින කෙනෙක්.මේ ලෝකෙට ආපු හැමෝම අපි කවදම හරි යන්නම ඕනෙ හිත හයිය කරගන්න.
@kaveeshanirukshi3977
@kaveeshanirukshi3977 2 жыл бұрын
නොකිවුවට මේ වීඩීයෝ එකේ මාහා අමුතු හැංගුන දුකක් තිබ්බා. වෙනද හිනා වෙලා ඉන්න අක්කගේ මූන අද.... ඉක්මනින් සුවපත් වේවා අක්කාව
@ridmapilapitiya
@ridmapilapitiya 2 жыл бұрын
🙏
@dinushikakrishanthi2574
@dinushikakrishanthi2574 2 жыл бұрын
අම්මාගේ අවසන් මොහොත දක්වාම ආදරණියව බලාගත්ත ආදරණිය දුවෙක් තමා අක්කා ඔයා... 💖🙏 රොෂාන් අයියා රිද්මා අක්කා ඇතුළු පවුලේ සැමටම ඒ පින ලැබෙනවා... 🙏 සිත් සතුටින් නික්මුණු මෑණියන්ට නිවන් සුව ලැබේවා... 🙏🙏🙏🙏
@ridmapilapitiya
@ridmapilapitiya 2 жыл бұрын
🙏
@sakunikaabeyrathne9167
@sakunikaabeyrathne9167 2 жыл бұрын
ඔයාට නැන්දම්මට තමයි ලෝකෙ හිටපු හොඳම ලේලිව හම්බුනේ..මිය යනකල් එයා සතුටින් සැහැල්ලුවෙන් නීරෝගිව බලාගත්තට ඔයාට පිං..එයා වෙනුවෙන් පිං කරන්න ❤️❤️❤️❤️
@ridmapilapitiya
@ridmapilapitiya 2 жыл бұрын
🙏
@wathsalaserasinghe4577
@wathsalaserasinghe4577 2 жыл бұрын
ඔයා කාටත් ආදර්ශමත් චරිතයක් නංගි...බුදු සරණයි ඔයාගේ පවුලේ හැමෝටම 🙏🙏❤️❤️
@ridmapilapitiya
@ridmapilapitiya 2 жыл бұрын
🙏
@nimchala3611
@nimchala3611 2 жыл бұрын
හරිම දුකයි තමයි එත් ජිවිතේ අනිත්‍යයයි. නිවන් සුව ලැබේවා!!.. අම්මාට. ඒ සිනහව ජිවමානයි.
@ridmapilapitiya
@ridmapilapitiya 2 жыл бұрын
🙏
@MadushaniHemakumari
@MadushaniHemakumari 2 жыл бұрын
ඔයාගෙ ගාර්ඩ්න් එකනම් මාරම ලස්සනයි අක්කි. මාර විදියට මනස සැහැල්ලු සුවපත් වෙනවා. භාවනාවකට සම වැදිලා වගේ බලාගන ඉන්න පුලුවන්. මේ හැමදේම නිර්මාණය කරපු ඔයාගෙ හිත කොච්චරනම් ලස්සන ඇතිද අක්කි..සතුටම ඉතිරෙන්න ඕනෙ ඔයාලගෙ ජීවිතවල..
@nadeekapremathilaka5254
@nadeekapremathilaka5254 2 жыл бұрын
ඔයා ගොඩක් ශක්තිමත් නංගි. ඉදිරියටම යන්න ආශිර්වාද කරනවා. ඔයාගේ garden එක දැක්කත් ඇති. හිත නිවෙනවා. බුදුසරණයි.
@ridmapilapitiya
@ridmapilapitiya 2 жыл бұрын
🙏
@hasiniumanda7288
@hasiniumanda7288 2 жыл бұрын
ඔයා දෙමව්පියන්ට නය නැති දුවෙක් අක්කි .හැමදාම ගොඩාක් ආදරෙයි ඔයාලට
@ridmapilapitiya
@ridmapilapitiya 2 жыл бұрын
🙏
@vihansasubhashini3593
@vihansasubhashini3593 2 жыл бұрын
අම්මට නිවන් සුවයම ලැබේවා .....!Rooftop eka harima lassanai ......🧡
@ridmapilapitiya
@ridmapilapitiya 2 жыл бұрын
🙏
@violetwasanthigamage7262
@violetwasanthigamage7262 2 жыл бұрын
ඔයා හරිම ආදරෙන් ඒඅම්මාට සැලකුවා...ඒක ලොකු පිනක්....
@ridmapilapitiya
@ridmapilapitiya 2 жыл бұрын
🙏
@italyamma
@italyamma 2 жыл бұрын
ආදරය පිරිලා ඉතිරිලා තියෙන ඔයාගේ ලස්සන නිවසේ , මෙතෙක් දවසක් අපිත් එක්ක හිටපු අති සුන්දර නිහතමානී දසුනක් අද අපිත් එක්ක නැහැ එයා කොහේ හරි හොඳ තැනක ඉඳගෙන ඔයාලා දිහා බලාගෙන සතුටු වෙනවා ඇති. සොයුරිය , ඔබට ඇයගේ ශක්තියත් අරගෙන හිත ධෛර්යමත් කරගෙන ඉදිරි වැඩ කටයුතු සියල්ලම කරගන්නට හැකි වේවායි හදවතින්ම ප්‍රාර්ථනා කරමි . ගොඩාක් ආස කරන හරිම රසවත් කෑම වේලක් .දකිද්දිත් ආසයි. ඔබට බොහොම ස්තුතියි .සුභ දවසක් . සතුටින් ඉන්න හැමදාම .. ❤️❤️
@ridmapilapitiya
@ridmapilapitiya 2 жыл бұрын
🙏ස්තූතියි
@dulakshisewwandi3524
@dulakshisewwandi3524 Жыл бұрын
Hemadama sathutin parissamata Inna.Budusaranai.Dewipihitai.
@sriyanivithanawasam8404
@sriyanivithanawasam8404 2 жыл бұрын
සැමදා සතුට,අදරය,රැකදේවා ඔබලා සැමට තුනුරැවන් සරනයි❤️❤️❤️❤️
@ridmapilapitiya
@ridmapilapitiya 2 жыл бұрын
🙏
@lifewithnature2643
@lifewithnature2643 2 жыл бұрын
ඔයා හරිම ආදරණීයයි,ලස්සනයි, දක්ශයි❤️ මම ඔයාගෙ ගෙවත්ත බලන්න හරිම ආසයි ඒ වගේම ඔයාගෙ ලස්සන සිතුවිලි වලට හරිම ආදරෙයි ❤️
@ridmapilapitiya
@ridmapilapitiya 2 жыл бұрын
🙏
@sisirakumara6180
@sisirakumara6180 2 жыл бұрын
හරිම ආදරෙයි හැමදාම ඔයාලට .හැමදාම සතුටෙන් ආදරයෙන් පරිස්සමෙන් ඉන්න .ඔයා හරිම හොද කෙනෙක් .ඔයා ගෙදර ටත් දෙමාපියන් ටත් වටිනා මැනික ක් .බුදුසරණයි .
@pushpalathailangapedige9381
@pushpalathailangapedige9381 2 жыл бұрын
අද වීඩියෝ එක හිතට තනිකම දනවන නිස්කලංක එකක් ගෙවතු වගාව හරිම ලස්සනයි 🙏🙏
@shashiniishara3208
@shashiniishara3208 2 жыл бұрын
අපි හැමෝටම හමුවීම් වෙන්වීම් දරාගන්න වෙනවමයි අක්කෙ ඔයා අම්මව බලාගත්ත හැටි දන්නවනෙ හැමදාම එයාගේ ආශිර්වාදය ඔයාට ලැබෙනවා..හැමදේම සමසිතින් විදදරාගෙන ජීවිතේ ඉදිරියට යන්න ශක්තිය ලැබේවා
@wow2337
@wow2337 2 жыл бұрын
හොඳ ලේ ලියක්. ආදර්ශමත් කාන්තාවක් ආදරෙයි. අම්මාට නිවන් සුව
@nilumadu9965
@nilumadu9965 Жыл бұрын
ශොයි අනෙ...පුංච් දරු පැ ට් ය.💗 තෙරුවන් සරණයි පුතා
@shyamakumari1058
@shyamakumari1058 2 жыл бұрын
ඔයා ගොඩක් හොද කෙනෙක් .මහත්තයගේ අම්මට තමන්ගේ අම්මට වගේම ආදරෙයි
@nirashagamage3785
@nirashagamage3785 2 жыл бұрын
හරිම ආදරනීය vidios හැමදම දෙනවා..පුලුවන් හැම වෙලාවෙම මමත් බලනවා ලස්සනයි.. අම්ම වෙනුවෙන් පිං රැස් කරන්න පුලුවන් දේවල් කරන්න එවිටයි එයාල සතුටු වෙන්නේ ..🙏🙏🌹
@krishmilatanu9425
@krishmilatanu9425 2 жыл бұрын
ඒ බැදුම නම් හරිම රසයි වගෙ. හදලා බලන්නම්.
@ridmapilapitiya
@ridmapilapitiya 2 жыл бұрын
🙏
@hinature9364
@hinature9364 2 жыл бұрын
ගොඩක් සතුටුයි ආය දකින්න ලැබුනට... වෙනද වගේ සතුටක් ඔයාගේ කට හඩේ නෑ කියලා දැනුනා... කාලයත් එක්ක හැමදේම හරියයි.. සොබාදහම එක්ක ජිවත් වෙන ඔයාට හිත හදාගන්න ගන්න පුළුවන්..තෙරුවන් සරණයි... ❤
@ridmapilapitiya
@ridmapilapitiya 2 жыл бұрын
🙏
@paradeepkumara7071
@paradeepkumara7071 2 жыл бұрын
ඔයාලට බුදු සරනයි අක්කේ. ඔයා සතුටු වෙන්න ඔයා ඔයාගෙ අම්මට වගේ අම්මව බලා ගත්තේ .. ඔයාට ගොඩක් පින්..🙏
@samanthigallanawaththarge6300
@samanthigallanawaththarge6300 2 жыл бұрын
රස කෑම වේලක් ..❤❤❤ ගෙවත්ත හරිම ලස්සනයි අක්කෙ ඔයාගෙ..😍😍😍
@lovelygirl4087
@lovelygirl4087 2 жыл бұрын
21:05 අනා🥺❤️රාහුල් බබ හරිම cute🤗😘
@vindyaupeksha5562
@vindyaupeksha5562 2 жыл бұрын
දුක් වෙන්න එපා අක්කි..ඩේසි ආච්චි හැමදාම ඔයාලා ලඟින්ම ඉඳියි...අක්කිට මේ අපි හැමෝම ඉන්නවා..දුක් නොවී අපි ඉස්සරහට මුහුණ දෙමු අක්කි ❤️
@ridmapilapitiya
@ridmapilapitiya 2 жыл бұрын
🙏
@dehemiparindaya5321
@dehemiparindaya5321 2 жыл бұрын
ගොඩක් හොඳ නිහතමානී කාන්තාවක් ❤️❤️
@devikaweerasekara3783
@devikaweerasekara3783 2 жыл бұрын
කටහඬින්ම දුක තේරෙනවා.මගේ අම්මා නැති වූ විටත් මා අපමණ දුක් වූවා.එහෙත් අපි එදිනෙදා කටයුතු වල නිරත වන ව්ට, ලස්සන පරිසරයක සුන්දරත්වය විඳින විට, ඒ දුක හෙමින් තුනීවි යනවා.හදවතේ තැනක නොමැකෙන මතකය සමගින් දුකක් ඉතිරි වී තිබෙනවා.එය ස්වභාවයයි.
@ridmapilapitiya
@ridmapilapitiya 2 жыл бұрын
🙏
@SamanKumara-kt7iy
@SamanKumara-kt7iy 2 жыл бұрын
Aka aththa mage ammath me lagadi nathi une a duka hamadama papuve konaka thiyanava
@oshadhisubhasinghe
@oshadhisubhasinghe 2 жыл бұрын
ඇත්තටම ඔයා හරිම වාසනාවන්තයි අක්කෙ..ජීවිතේට වැදගත් දේවල් හැම වීඩියො එකකින්ම කියලා දෙනවා .. ඒ වගේමයි අම්මට සලකපු විදිහත් ඒ අම්මා ගොඩක් පිං කරලා තියෙනවා ඔයා වගේ තමන්ගෙ දුවෙක් වගේම සලකන ලේලියක් ලබන්න 😘❤️ .. කවදාවත් වරදින්නෑ ඔයාට.. බුදුසරණයි ❤️❤️
@ridmapilapitiya
@ridmapilapitiya 2 жыл бұрын
🙏
@mhdayarathna4706
@mhdayarathna4706 2 жыл бұрын
කෙනෙක් අපිව දාල ගිය දාට දුකයි තමයි අක්කා.ඒත් ඔයා හරිම ආදරෙන් අම්මව බලාගත්තා.අවසන් හුස්ම යනකම් සතුටින් සුවෙන් ඇයට සැලකුවා.ඒක ගොඩාක් වටිනවා.අපි හැමෝටම යන්න දවසක් එනවා.ඒකයි ජීවිතේ ඉන්නකම් කරන දේ තමයි රැදෙන්නේ.බුදුසරණයි
@dinushisumi2263
@dinushisumi2263 2 жыл бұрын
අක්කි ඔයා තමයි හැම අතින්ම සාර්ථක.. ආදරෙයි ගොඩක් ..❤️❤️😍😍😘😘
@ridmapilapitiya
@ridmapilapitiya 2 жыл бұрын
🙏
@arachchigechamila8321
@arachchigechamila8321 2 жыл бұрын
ගොඩාක් පින් ලැබේ වා අමිමාව අවසන් මොහොත දක්වා බලාගත්තා ඔයා
@tharutharu1645
@tharutharu1645 2 жыл бұрын
හරිම ආස හිතුනා කැම ටිකට මට බබෙක් හම්බෙන්ඩ ඉන්නේ අක්කි.අක්කීගේ කැම කන්න ගොඩාක් ආස හිතුනා......
@subodha2181
@subodha2181 2 жыл бұрын
හරිම සරලයි ලස්සනයි තෙරුවන් සරණයි නංගී …!❤️❤️❤️👍
@ridmapilapitiya
@ridmapilapitiya 2 жыл бұрын
🙏
@lakshanisenarathne2527
@lakshanisenarathne2527 2 жыл бұрын
Harima paluwak danenawa ada video eka.good luck akke.jiwithe ehema tamai
@ramyawasantha6167
@ramyawasantha6167 Жыл бұрын
හැමදාම සතුටින් පරිස්සමින් ඉන්න ❤ තෙරුවන් සරණයි 🌹🙏
@CreeperCur
@CreeperCur 2 жыл бұрын
ඒ අම්මා ලේලියකට වගෙ නෙවෙ සැලකුවෙ මගෙ දු මගෙදු කියනවා ඉබිනවා හරිම වසනාවන්ත අම්මෙක්.හොද තැනක ඇති🙏💐
@ridmapilapitiya
@ridmapilapitiya 2 жыл бұрын
🙏
@nimmianuthtara5753
@nimmianuthtara5753 2 жыл бұрын
මොනතරම් කාර්ය බහුල උනත් ලස්සනට,පිලිවෙලට තියාගෙන ඉන්නවා.හරිම ලස්සනයි .😘😘😘
@ridmapilapitiya
@ridmapilapitiya 2 жыл бұрын
🙏
@sasvindunirvan860
@sasvindunirvan860 2 жыл бұрын
අපි හැමදාම ඔයාත් එක්ක ඉන්නවා අක්කේ ..... රත්තරං අම්මාට නිවන් සුව ලැබේවා
@dilaniperera5248
@dilaniperera5248 2 жыл бұрын
Aththtama Oya nisa mama godak dewal igena gatta akki ..Oya hoda family ekaka hadunu wadagath daruwek
@manulya6096
@manulya6096 2 жыл бұрын
ඔබ ලොවටම අාදර්ශමත් කාන්තාවක්💯🙏
@ridmapilapitiya
@ridmapilapitiya 2 жыл бұрын
🙏
@tisaramsewwandi6873
@tisaramsewwandi6873 2 жыл бұрын
❤❤
@daamidaami9898
@daamidaami9898 2 жыл бұрын
Oyala ගොඩක් adarsmath god blESS all 🙏🙏🙏🙏🙏
@sahamsidinewli7383
@sahamsidinewli7383 2 жыл бұрын
හැමදාම සතුටින් ඉන්න අම්මා වාසනාවන් තමයි, ඔයා වගේ පෙරලියක් ලබන්න,
@dasunipavithra2577
@dasunipavithra2577 2 жыл бұрын
මම මේ වෙනකං දැකපු පින්වන්තම දුව ඔයයි අක්කේ ❤️ ඔයා ලස්සනට හරිම ආදරෙන් තමන්ගෙම අම්මා වගේ රොෂාන් අයියගෙ අම්මව බලාගත්තෙ 🥺 අක්කට ඒ පිනම ඇති ඒ ආශිර්වාදයම ඇති ❤️ ජේසු පිහිටයි අක්කේ 🙏 හැමදාම ඔයත් එක්ක ඉන්නවා 🥰🥰🥰
@imadil1223
@imadil1223 2 жыл бұрын
අක්කේ ඔයා දිහා බලලා මං ගොඩක් දේවල් ඉගෙන ගන්නවා. ඒ වගේමයි අක්කෙ මේ වීඩියෝ වලට අපේ හිත නිවෙනවා. අක්කා අම්මව ආදරෙන් බලා ගත්තු විදිය අපි දැක්කා. මටත් ආසයි අක්කා වගේ ජීවත් වෙන්න. ඔයා පරිපූර්ණ කාන්තාවක් අක්කෙ. ජීවිතේ ඉදිරි වැඩ ටිකත් හොදින් කරගන්න අක්කෙ. අපි ඔයාට ගොඩක් ආදරෙයි. අම්මටත් නිවන් සුව ලැබේවා කියල ප්‍රාර්ථනා කරනවා.🙏🙏❤
@ridmapilapitiya
@ridmapilapitiya 2 жыл бұрын
🙏
@jeewanthichandrasiri8347
@jeewanthichandrasiri8347 2 жыл бұрын
අක්කි ඔයාගේ ජීවිතෙන් ගොඩක් දේවල් මන් ඉගන ගත්තා වගේම ඉගන ගන්නවා..මන් කැම්පස් යන කෙනෙක් වැඩ ටික ඉවර උනාම මන් මතක් කරලම ඔයාගේ වීඩියෝස් බලනවා.අලුත් එකක් නැත්තම් බලපු එකක් හරි බලනවා..හැමදාම සතුටින් පරිස්සමින් ඉන්න.ගොඩක් ආදරෙයි..බුදු සරණයි අක්කියෝ💞
@ridmapilapitiya
@ridmapilapitiya 2 жыл бұрын
හොදට ඉගෙන ගෙන ජීවිතේ ජය ගන්න නංගා🙏
@niroshahapuarachchi4791
@niroshahapuarachchi4791 2 жыл бұрын
Nange oya balanna thawa Dave green mirekal kiyala videyo akak thiyanawa balanna.ganu lamayakutha godak wathinawa.
@niroshamalkanthi4913
@niroshamalkanthi4913 2 жыл бұрын
man thakka lassanama hadawathak thiyena kenek thama oya nandiya ewagema oyage garden eka mara lassanai
@nandanarani8664
@nandanarani8664 2 жыл бұрын
siyaluma kanthawanta oba adarshayak obage vidiyos athi visistai mama hemadama asaven balanawa teruwan saranai godak sthuthiiii....
@sanulnethmaka398
@sanulnethmaka398 2 жыл бұрын
දුක යි අද දකින්නට නෑ අම්මා බුදු සරනයි ඔයාට සතුටින් ඉන්න ශක්තිය ලැබේ වා
@ridmapilapitiya
@ridmapilapitiya 2 жыл бұрын
🙏
@hemalathaperera3460
@hemalathaperera3460 2 жыл бұрын
Oyata budusarani. Oya api Sama denagema hith sathutu karana rattharan duwak
@kalpaniranasinghe8768
@kalpaniranasinghe8768 2 жыл бұрын
Akki awanka nihathamani adaraniyai jiwath wala inna kala ammawa marama sathutin hodin thiyagaththa Amma sathutin hitiya kiyala APi hamoma dakka Amma kanakga munata ewaga hinawak ganawa oyata godak pin akki duk wanna epa oyalawa daviyo budun hamadama araksha karanawa kawada hari dawasaka APi hamotama me lokin yanna wanawa eka thamai lokadarmaya.adarai akki pana sathutin inna budusaranai 🥰🥰
@isurukumara9999
@isurukumara9999 2 жыл бұрын
Harima asawen beluwa .oya Amma jiwath wela inna kale hodin selakuwa balagaththa e pinama athi oyata API harima ASai oyage vidiyo walata API hamadamath oyath ekka innawa thawath vidiyo ekak enakan balan innawa me vidiyo balala ape hitha sanasena pinen oyage hiithath hedewa shakthimath wewa e pin oyage ammatath anumoodan wewa oyala 3 denata budu saranai🙏😍
@ridmapilapitiya
@ridmapilapitiya 2 жыл бұрын
ගොඩක් පිං🙏
@dvimalasarathero659
@dvimalasarathero659 2 жыл бұрын
Budusaranai akka බුදුසරණ
@ridmapilapitiya
@ridmapilapitiya 2 жыл бұрын
🙏
@thilinitiuti5472
@thilinitiuti5472 2 жыл бұрын
හොද දුවක්❤️හොද බිරිදක්❤️⁣හොද අම්මෙක් ❤️ඔයා❤️
@ridmapilapitiya
@ridmapilapitiya 2 жыл бұрын
🙏
@anuruddhamadushan390
@anuruddhamadushan390 2 жыл бұрын
Ada video ekak harima lassanai nangiyo. Oyage mune duka pirila ane ehema thamai nangiyo. Amma hoda thanaka epadei nangi. Oyala hamotama budu saranai.
@isharasathyanjani497
@isharasathyanjani497 Жыл бұрын
👍
@shashikashashika7264
@shashikashashika7264 2 жыл бұрын
Akke oya bohoma aderen.amma bala gaththane.....amma hoda thyneka ennewa aethi.....oya aekke api hema dama ennewa .parissemen enne .Thyruwan saranai
@wajiraheiyanthuduwa8543
@wajiraheiyanthuduwa8543 2 жыл бұрын
Oyage ammage adare dakala apita oyata godak adare hithune, oya hari hoda kenek,loketama adarshayak oya,oyata budu saranayi.
@ridmapilapitiya
@ridmapilapitiya 2 жыл бұрын
🙏
@tharushitharu4377
@tharushitharu4377 2 жыл бұрын
Jivithe ohoma Thamai.oya ammata adare karapu heti api dekka. Amma hoda thenaka athi.oyata godak pin ammawa hodin bala gaththata.sathutin inna.budusaranai Devi pihitai
@himalidesilva4842
@himalidesilva4842 2 жыл бұрын
Hitha hada ganna nangi meka thamai jivithe kiyanne oya godak adaren sathutin thibba ammawa ekama athi oyage jivithe sarthaka wenna api hamadama oya ekka innawa nangi budusaranai oyata
@IsankaFernando-j4j
@IsankaFernando-j4j 9 ай бұрын
අනෙ හරිම ලස්සනයි . ❤❤❤
@shanikakumari7852
@shanikakumari7852 2 жыл бұрын
තම ප්‍රියයන්ගෙ වෙන්වීම් ,වියෝවන් දරාගන්න අමාරු දෙයක් 😭❤️ඒත් රිද්මා ඔයා ගොඩක්ම ආදරෙන් අම්මා බලාගත්තා නැන්දම්මා කියන තැන දුන්නෙම නැතිම තරම් ඇය ඔබ සමඟ සිටි කාලය තුළ මම එදත් කිව්වෙ කලා ලොවෙ කලා කරුවන්ගෙ සිටි අම්මලා,නැන්දම්මාලා අතරෙ ජීවත් උන එකම පිංවන්ත අම්මා නොහොත් නැන්දම්මා ❤️🙏
@ridmapilapitiya
@ridmapilapitiya 2 жыл бұрын
🙏
@chalaniirushika7032
@chalaniirushika7032 2 жыл бұрын
oya lassana hithak thiyana යෙහෙළියක් .
@disnanirisni8577
@disnanirisni8577 2 жыл бұрын
ඹයාට හරිමඅදරණීය දියනියක් නංගි
@lankakumarijayawardana9755
@lankakumarijayawardana9755 2 жыл бұрын
Akkige duka munin penawa.. attamai oyanam harima hoda kenek.satutin Inna..🌹🌹❤️❤️
@sudeshikamadu6959
@sudeshikamadu6959 2 жыл бұрын
Oya hoda demapiyange hoda daruwek nangi.oya wage aya ada godak adui.
@shiromidipika9699
@shiromidipika9699 Жыл бұрын
බුදුසරණයි ඔයාට
@vishwanisandatharaka9238
@vishwanisandatharaka9238 2 жыл бұрын
ගොඩක් සතුටුයි අක්කි ආයෙමත් දකින්න ලැබුනු එකට.අම්මගේ මතකයන් එක්ක ඇත්ත වටහාගෙන ජීවත් වෙන්න වෙනවා.බුදු සරණයි
@ridmapilapitiya
@ridmapilapitiya 2 жыл бұрын
🙏
@sameerafarouk947
@sameerafarouk947 Жыл бұрын
A very nice video, thanks for sharing with us all. May God bless you all in Sri Lanka. I'm living in the Netherlands. 💐
@saumyanishadi1972
@saumyanishadi1972 2 жыл бұрын
Oyage videos balanna math godak kamathi. Ayeth aluth videos wala amma na neda kiyla mathak weddi hithta harima dukak danenawa. Wish karanawa oyalage paulata.
@arachchigechamila8321
@arachchigechamila8321 2 жыл бұрын
මෑණියන්ට නිවන් සුව ලැබේවා
@sakunikasewwandhi9919
@sakunikasewwandhi9919 2 жыл бұрын
Hama amma kenekutama duwek wagema laaliyak hambennaha...e wagemai duwekutath nandamma kiyala nokiya amma kiyanna puluwan nandamma kenek labennaha.....eth oyai ammai dannama harima wasanawantai...oyage sarala adarsamath lassana jiwitheta mama harima kamati.all the best akkee😘😘😘
@maheshasandamali7132
@maheshasandamali7132 2 жыл бұрын
Oyath ekka amma godak sathutin hitiya api video walin dakka.oya honda duwek.budusaranai .❤❤❤
@ridmapilapitiya
@ridmapilapitiya 2 жыл бұрын
🙏
@rosheladinuli5251
@rosheladinuli5251 2 жыл бұрын
Oya godaak hoda kenek.jivethe aththa therum ganna oyata puluwannee.adarei nangi
@ridmapilapitiya
@ridmapilapitiya 2 жыл бұрын
🙏
@malikahemalatha1878
@malikahemalatha1878 2 жыл бұрын
Nangi oyage vidio akata thanks anakon balagena hitiye mama qatar
@kasunchamara8370
@kasunchamara8370 2 жыл бұрын
Harima lassanai akke suba patanawa 👍❤️ maru.
@ishansachintha9131
@ishansachintha9131 2 жыл бұрын
ගොඩක් දුකයි අම්මා ඉන්නකොට ඔයා හොදට සැලකුව ඔයාගේ යුතුකම් හරියටම ඔයා කරා පුතේ දැන් ඔයා අම්මට පිං කරන්න පරිස්සමින් ඉන්න ඔයා ගොඩක් දවසකින් දැක්කේ කෝ සුදු මැණික ඔයාලා සියලු දෙනාට බුදුසරණයි 🌹🌹🌹❤️❤️❤️
@ridmapilapitiya
@ridmapilapitiya 2 жыл бұрын
🙏
@nileeka6147
@nileeka6147 2 жыл бұрын
නැවත වීඩියෝ වලින් දැකීමත් සතුටක් නංගි .අනේ දිගටම වීඩියෝ කරගෙන යන්න .අපි ආසයි බලන්න .අම්මා නැති පාළුව දැනෙනව .උතුම් නිවන් සුවය ලැබේවා !ඔයාලා අපිට කොච්චර සමීපද කියනවනං පවුලේ අය වගේ .පුළුවන් වෙලාවට වීඩියෝ ගේන්න .බුදු සරණයි තුන්දෙනාටම .
@malanieindra123
@malanieindra123 2 жыл бұрын
ඔයා ල බලාගෙන ආශිර්වාද ආරක්ෂාව කරනවා ඇති අම්මාව තෙරුවන් සරණයි 🙏🏽🙏🏻🙏🏻
@ridmapilapitiya
@ridmapilapitiya 2 жыл бұрын
🙏
@kdwasanathilinikaushalya2981
@kdwasanathilinikaushalya2981 2 жыл бұрын
Ane akke matanam harima dukai. Ammage mataka kawadawath amataka karanna ba. Oya dala tibba vidiyo eka dakala Mata aduna.tamath heenayak wage.oya ammata dakwapu adarema athi akke. Budusaranai ! Ammata niwan suwa Labewa!!!!!!
@dilshaniwansapura4890
@dilshaniwansapura4890 2 жыл бұрын
Anee akki...apatath dukaii...amma neti aduwa hodata denenawa.ea hema mathakayakma sundaraiii..adaraniiyaii..akkita waradinne nee..godaaak hoda kenek...💑👦❤❤❤❤
@ridmapilapitiya
@ridmapilapitiya 2 жыл бұрын
🙏
@nadeeshanishanthidasanayak1594
@nadeeshanishanthidasanayak1594 2 жыл бұрын
Akki oya duk vanna apa akki achchi amma hoda thanaka athi akki....
@smallhomegarden1040
@smallhomegarden1040 2 жыл бұрын
ජීවත්ව ඉන්න කාලෙදී අම්මා ඔයාලගේ ආදරෙන් ගොඩක් සතුටින් හිටියා ඔයාලාගෙ ආදරණීය පවුල හරිම ආදශමත් අත්දැකීම් ලබා දුන්නා..ප්‍රියයන්ගෙන් වෙන්වීම දුකක් .. එත් ඒක ලෝක දර්මතාවය..සිත හදාගෙන ජිවත් වෙන්න බලන්න ..ඔයාලාට අපි හැමදාම ගොඩක් ආදරෙයි .අම්මාට උතුම් නිර්වාන සුවය ලැබේවා !!! බුදු සරණයි 🌷🌷❤️❤️❤️❤️
@ridmapilapitiya
@ridmapilapitiya 2 жыл бұрын
🙏
@sudeshikapriyangani765
@sudeshikapriyangani765 2 жыл бұрын
Oyage voice aken thamath duka dananawa akki apata,hitha hadagena wada karaganna,theruwan saranai oyalata🌹🌹🌹🌹🌹
@kumariabeysekara1217
@kumariabeysekara1217 2 жыл бұрын
Lassana video ekak ❤❤❤❤
@ridmapilapitiya
@ridmapilapitiya 2 жыл бұрын
🙏
@mihirivindika1911
@mihirivindika1911 2 жыл бұрын
Godak asawen balana vedios oyage vedios. Manasata harima suwayak denenawa. A tharam lassanai ❤
@ridmapilapitiya
@ridmapilapitiya 2 жыл бұрын
🙏
@anojayathilake8533
@anojayathilake8533 2 жыл бұрын
නිවිති කොලෙ.පරිප්පු තැම්බුනම අවසානෙට දාන්න.නියමකොල පාටට රසට එනව
@imeshaupekshi7438
@imeshaupekshi7438 2 жыл бұрын
Ane oya nihathamai kenek e ammawa hodta bala gaththa aththama oyata api adareii hamadama sathutin inna ❤️
@givansandeepa444
@givansandeepa444 2 жыл бұрын
අක්කගෙන් අපි ගොඩක් ආදර්ශ ගන්නවා.. ගැහැනු , පිරිමි බේදයක් නැතිව..බුදුසරණයි දෙවි රැකවරණයි පවුලේ සැමටම !!
@ridmapilapitiya
@ridmapilapitiya 2 жыл бұрын
🙏
@thamarachandani4521
@thamarachandani4521 2 жыл бұрын
Nangi oya dukwenna deyak neha. Oya Ammata hodata selakuwa. A hodatama ethi. Oyata godak pin a deta. Oya sathutuwanna a gena hithala
@anaya9389
@anaya9389 2 жыл бұрын
Godak lassni video.
@nisalakumari9537
@nisalakumari9537 2 жыл бұрын
හරිම ලස්සනයි ගෙවන්න 💕💕❤️❤️👍
@ridmapilapitiya
@ridmapilapitiya 2 жыл бұрын
🙏
@hansikawickramasinghe6423
@hansikawickramasinghe6423 2 жыл бұрын
Amma iddi akki aiya aththatama godaaaakma aadaren ammawa bala gaththa eka kauruth dannawa akki.meka thama jeewithe akki ape aadaraneeyayan wenweemak duka thama etha eddi geuna a lassana mathakayan apiwa jeewath karaawe.
@gayanipradeepika-ul9vb
@gayanipradeepika-ul9vb 9 ай бұрын
Kamanam rasapatai api ennada akke kema tikak Kala yanna adarei oyala hamotama❤❤❤❤
@lasithmadushanka6043
@lasithmadushanka6043 2 жыл бұрын
Oya හරිම ගුණ yapath akki කෙනෙක් .oyawa mage jeewathayata ආදර්ශයක් karagannawa, akkagen boho de jeewethayata ganna පුළුවන්
@ridmapilapitiya
@ridmapilapitiya 2 жыл бұрын
🙏
@nadeeshadamayanthi4467
@nadeeshadamayanthi4467 2 жыл бұрын
harima lassana video ekak oyata godak pin me wage video ekak karata 🌹🌹🌹aderi godak oyata parisamen innna budusarani oyalta
@aidenabeynayake7311
@aidenabeynayake7311 2 жыл бұрын
බුදුසරණයි පරිස්සමින් 🙏🙏🙏
Quilt Challenge, No Skills, Just Luck#Funnyfamily #Partygames #Funny
00:32
Family Games Media
Рет қаралды 47 МЛН
Sigma Kid Mistake #funny #sigma
00:17
CRAZY GREAPA
Рет қаралды 17 МЛН
Long Nails 💅🏻 #shorts
00:50
Mr DegrEE
Рет қаралды 20 МЛН
УДИВИЛ ВСЕХ СВОИМ УХОДОМ!😳 #shorts
00:49
My Terrace garden overview
9:49
Kanwar's Garden
Рет қаралды 1,2 М.
Quilt Challenge, No Skills, Just Luck#Funnyfamily #Partygames #Funny
00:32
Family Games Media
Рет қаралды 47 МЛН