බිත්තර වලට ඇයි මෙච්චරම RIR කුකුල්ලුම හොයන්නේ?🧐මොකක්ද හේතුව?????

  Рет қаралды 3,717

Agri Farm LK

20 күн бұрын

Пікірлер: 39
@TharushaLayan-vl8so
@TharushaLayan-vl8so 14 күн бұрын
❤❤
@seethaparara
@seethaparara 10 күн бұрын
මෙයාලගෙ බිත්තර අපි විකුනන්න ඔීන පාමි බිත්තරවල මිලටමද ෴මෙි පිලිතුර මට විශේ ශයි෴
@AgriFarmLK
@AgriFarmLK 9 күн бұрын
නිදැල්ලේ ඇරලනම් හදන්නේ ගම් බිත්තර කියල දුන්නහැකි..
@seethaparara
@seethaparara 9 күн бұрын
සුපිරි පිලිතුරක් පුතා බුදුසරනයි
@seethaparara
@seethaparara 10 күн бұрын
ප්‍රිම එක තිබෙන්නේ කොහෙද
@AgriFarmLK
@AgriFarmLK 9 күн бұрын
Main branch තියෙන්නෙ colombo වල
@inokapushpakumari1132
@inokapushpakumari1132 18 күн бұрын
❤❤❤
@AgriFarmLK
@AgriFarmLK 17 күн бұрын
❤️
@gayannisantha9600
@gayannisantha9600 18 күн бұрын
RiR කියන්නේ ගමි කුකුළන් වර්ගයක්ද
@AgriFarmLK
@AgriFarmLK 17 күн бұрын
RIR කියන්නේ ඇමරිකන් වර්ගයක්...මෙයාලා hybrid ප්‍රභේදයක්..
@seethaparara
@seethaparara 10 күн бұрын
මෙයල ගමි බිත්තර නෙවෙයි නේද සමහරැ පාන් බිත්තර කියල ගමිබිත්තර වගේ ගුණ නෑ කියල ගන්න කැමති නෑ.
@AgriFarmLK
@AgriFarmLK 10 күн бұрын
ගම් කුකුල්ලුගේ විශේෂය තමා එයාලා හොයාගන කන්න එලියට දානවා...ඒ නිසා එයාලගේ බිත්තර වල කහමදය තද කහපාටට හුරුයි...parm බිත්තර වලට වඩා ගොඩාක් ගුනයි...ඒ නිසා තමා ගම් බිත්තර වල වටිනාකම වැඩී..RIR අයත් හොයාගන කන විදිහට හදන්න පුලුහන් ..ඒත් බිත්තර නිස්පාදනය අඩුයි එතකොට..
@TharushaLayan-vl8so
@TharushaLayan-vl8so 14 күн бұрын
RiR විකුණන්න නැද්ද
@AgriFarmLK
@AgriFarmLK 14 күн бұрын
NLDB farm marawila +94 327 294 967
@onadeyak6867
@onadeyak6867 17 күн бұрын
RIR ලංකාවෙ නැහැ.ඉන්නෙ LOHMAN BROWEN CHICKEN කියන වර්ගය
@AgriFarmLK
@AgriFarmLK 17 күн бұрын
ලන්කාවේ RIR කුකුල්ලු ඉන්නවා මහත්මයා..
@roshanindiwara5994
@roshanindiwara5994 17 күн бұрын
Rir lankawe ne
@AgriFarmLK
@AgriFarmLK 17 күн бұрын
Prima eke RIR ඉන්නවා
@onadeyak6867
@onadeyak6867 17 күн бұрын
ඒ rir නෙමෙයි bro .orginal rir ලංකාවෙ නැහැ.
@AgriFarmLK
@AgriFarmLK 17 күн бұрын
@@onadeyak6867 RIr ඉන්නවා ලන්කාවේ...Prima එකෙන් අපිට original RIR ගන්න පුලුහන්..මම ඒ කට්ටිය සම්බන්ධ කරගන ඇහුවා..එයාලා ගාව ඉන්නවා කීවා.. ඔයාට වැඩි දුර විස්තර ඕනිනන්ම් මේ number එකට ඇමතුමක් ගන්න Prima farm - 0112497000
@GaminiWijewardana
@GaminiWijewardana 13 күн бұрын
KATE ARELA KATAKERANNE MOKWDE RAHASAKDE KIYANNE
@AgriFarmLK
@AgriFarmLK 13 күн бұрын
පැහැදිලි මදි මහත්තයා
@user-kh2ec2ls5p
@user-kh2ec2ls5p 14 күн бұрын
𝐏𝐞𝐭𝐚𝐮 𝐠𝐚𝐧𝐧𝐚 𝐨𝐧𝐢 𝐧𝐚𝐦𝐛𝐚𝐫 𝐞𝐤𝐚𝐤 𝐝𝐞𝐧𝐧𝐚
@AgriFarmLK
@AgriFarmLK 14 күн бұрын
NLDB marawila farm +94 327 294 967
@priyanimangalika4385
@priyanimangalika4385 3 күн бұрын
@@AgriFarmLKමෙතනනැහැ
@AgriFarmLK
@AgriFarmLK 2 күн бұрын
@@priyanimangalika4385 මම සති දෙකකට කලින් අහන්දින් ඉන්නවා කීවා
Самый Молодой Актёр Без Оскара 😂
00:13
Глеб Рандалайнен
Рет қаралды 2,8 МЛН
孩子多的烦恼?#火影忍者 #家庭 #佐助
00:31
火影忍者一家
Рет қаралды 52 МЛН
50 YouTubers Fight For $1,000,000
41:27
MrBeast
Рет қаралды 161 МЛН
Самый Молодой Актёр Без Оскара 😂
00:13
Глеб Рандалайнен
Рет қаралды 2,8 МЛН