KZ
bin
Негізгі бет
Қазірдің өзінде танымал
Тікелей эфир
Ұнаған бейнелер
Қайтадан қараңыз
Жазылымдар
Кіру
Тіркелу
Ең жақсы KZbin
Фильм және анимация
Автокөліктер мен көлік құралдары
Музыка
Үй жануарлары мен аңдар
Спорт
Ойындар
Комедия
Ойын-сауық
Тәжірибелік нұсқаулар және стиль
Ғылым және технология
Rocky (රොකී) | Episode 31 | 23rd September 2024 | Sirasa TV
17:59
ජනයි ප්‍රියයි - කොහෙද... | Koheda - ඔන්න ඕක තමා ප්‍රශ්නෙ...🤔
16:09
How Strong is Tin Foil? 💪
00:25
My MEAN sister annoys me! 😡 Use this gadget #hack
00:24
Car Bubble vs Lamborghini
00:33
2 MAGIC SECRETS @denismagicshow @roman_magic
00:32
Rocky (රොකී) | Episode 30 | 20th September 2024 | Sirasa TV
Рет қаралды 427,081
Facebook
Twitter
Жүктеу
1
Жазылу 3,1 МЛН
Sirasa TV
Күн бұрын
Пікірлер: 276
@indunikamirihana5484
Ай бұрын
රොකී වගේ පුතෙක් අම්මෝ ....❤❤❤ රන්දික සුපර් ...❤❤
@gimhaniranasinghe6028
Ай бұрын
කතාවේ ගොඩක් තැන් වල ජීවිතේට ගොඩක් දේවල් ගන්න පුලුවන් හරි ලස්සන කතාවක් රොකී..❤❤
@ChandaniEdirisinghe-k4v
Ай бұрын
මේ කතාවෙ වටිනාකම තියෙන්නෙ වයසට ගියාම මහලු මඩමිවලට. දාන අයට පාඩමක්. ඉගෙන ගත්ත
@RoshansudarshanaSudarshana
Ай бұрын
Man bn
@gayanherath8780
Ай бұрын
මමත් වඩු වැඩ කරඑන්නේ ඒත් කොච්චර ආස උනත් තවමත් බෑ ලස්සනට ඇදලා කරලා ඉන්න, අපිට අපේ ජීවිත හීනයක්❤
@indunikamirihana5484
Ай бұрын
අම්මාට පුතෙක් කියන්නෙ මහ මෙරක් ..පුත්තු 3දෙනෙක් ඉන්නවා කියන්නෙ කතාවට උනත් රැජිණක් ..❤
@samanmaleepriyadarshani2736
Ай бұрын
අනිවාර්යයෙන්ම ඔව් මටත් පුතාල දෙන්නෙක් ඉන්නවා එයාල මට හරිම ආදරෙයි
@jayanthirenuka
Ай бұрын
පුත්තු හිතන්නෙ එහෙම තමයි ගෑනු ගත්තම අම්වලා ගැන හොයන්න උන්ව දැල් දාන්න ඔින අපේ ගෙදරත් හිටිය එහෙම හිතපු පුත්තු අන්තිමට දෙමා පියන් රැක බලා ගත්තේ දුවල
@DilhariDisna
Ай бұрын
@@jayanthirenukaඅපේ ගෙදරත් එහෙම තමා
@romaincasiechetty3682
Ай бұрын
Puththu badhinakan witharai.ath dhakeemen kiyanne.amma unnadh maladha hoyanna blnna welawak nathiwa yanawa.dhuwek innama ona wathura podhakwath katata dhanna.mata a wasanawath nha😢
@upakshakulasooriya4281
Ай бұрын
අනිවාර්යයෙන්... matath puthala 3kma innawa....
@SurangaAluthgama
Ай бұрын
ශාන් පුතා නම් සුපිරියක් කියන අය ❤❤❤ කෝ
@Douma-w6h
Ай бұрын
❤❤❤❤❤❤❤❤❤❤❤❤
@ruwan-v9j
Ай бұрын
Shan putha great performance
@JanuBbh-xh3xb
Ай бұрын
Sira kathava❤😊
@nuwanjayaranga7296
Ай бұрын
අනේ එ අමිමගේ සතුට දරැවො එයා බලාගන්න විදිහට❤❤❤
@hettiarachchihettige2330
Ай бұрын
මොන අම්මත් අසයී .....❤❤❤❤❤❤❤
@UdithaOshan
Ай бұрын
මේක ආදර්ශමත් කතාවක්...🎉
@dineshpriyankaraperera7375
Ай бұрын
රොකී කොටස් 30 ම පෝන් එකෙන් බලපු මම වගේ තවත් අය කවුද ඉන්නේ මේ පැත්තට එන්න❤❤
@Nethwiz
Ай бұрын
මම❤
@sathsaraiduwara-gg5kz
Ай бұрын
Mn
@NethukaNimeth-n5r
Ай бұрын
😂
@mohammedShaafiR
Ай бұрын
අපිත් ඉන්නවා 😁
@thusharamadushanka5269
Ай бұрын
Peththa poddak kiyanawada matath enna😂😂😂❤
@SurangaAluthgama
Ай бұрын
රොකී දැන් fight කරොත් ඒක දිනයි කියන අය කෝ😊😮😮
@lankalanka7765
Ай бұрын
අනිවාර්යයෙන් දිනන්න ඕනෑ
@YoshithaParamith
Ай бұрын
කොමත් දිනනවා
@DilhariDisna
Ай бұрын
අනිවාර්‍යෙන්
@RandikaSuresh
Ай бұрын
ෆයිට් කරන්නේ නෑ 😮😮
@ThiwankaDilshan-gi4ot
Ай бұрын
ලයික් 100ක් කරන්නකෝ😢❤
@NimanthaDilshan-g8u
Ай бұрын
බෑ 😁😉😉😉
@MohandiramDaya-xm4rw
Ай бұрын
125,තියෙන්නේ හරි නේද .
@SrimathiMunasingheArachc-ez2qv
Ай бұрын
කතාවෙි වගේම සැබැ ජිවිතේ දිත් ඔය දරැවෝ අමිමා ට ඔයවිදියට ආදරේ කරන්න තරැන සියලු දරැවන්ට තෙරැවන් සරනයි ආදරෙයි
@ThiwankaDilshan-gi4ot
Ай бұрын
@@MohandiramDaya-xm4rw anee godak thx bn mama kawadawath illala nh asawak awa ekai bn illuwe like danma hamotama thx❤️❤️
@NimanthaDilshan-g8u
Ай бұрын
@@ThiwankaDilshan-gi4ot like walin monada karanne 🤔🤔
@ireshamadushani7926
Ай бұрын
රොකි එයාගේ වකුගඩුවක් විකුනන්න හදන්නේ සල්ලි හොයාගෙන අම්මව බේරගන්න.ඊට කලින් ෆයිට් එකට ගියොත් හොදයි
@YoshithaParamith
Ай бұрын
හෙට ෆයිට් එක යනවා ළමායි 😮
@SavishkaHeshan
Ай бұрын
ලබන සතියෙ 😒
@VeenaAup
Ай бұрын
අනිවාර්යෙන්ම ෆයිට් එකට සම්බන්ධ කරගන්නවා රොකීව නේහව ඉස්සුවා ඒ මාර්ගයෙන් රොකීවා බ්ලැක්මෙල් කරලා මේ ෆයිට් එකට රොකීව දානව ඒක තමයි වෙන්නේ බලමු waiting see in Monday 👍👍👍 god bless all of my🙏🙏🙏 Lanka
@DishaniDishani-qj2po
Ай бұрын
ලමයි හෙට තමයි දවස,සූදානම් ද👍👍👍👍
@SaduIma
Ай бұрын
ජීවිතේ පලවෙනි පාරට හදවතට දැනෙන කතාව 🎉
@EkanakeKumarasingha
Ай бұрын
හිඟන්නො ගොඩක් ඉන්නවා ඒ හින්දා මටත් දාපියව් ලයික් සීයක් දෙසීයක් 😅
@AbrarAnsari-zl2yw
Ай бұрын
ආදර්ශමත් කතාවක් හොදයි ලස්සනයි බුදුසරණයි ❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️
@samanthipriyadarshani1994
Ай бұрын
අනේ ලොකු ඔයා වකුගඩුව විකුනන්න එපා😭😭😭 Fight කරන්න යන්න ❤❤❤❤
@Douma-w6h
Ай бұрын
❤❤❤😢😢😢🙏🏻🙏🏻🙏🏻❤️❤️❤️
@WarunikaNishadi
Ай бұрын
නෙහාව උස්සලා බ්ලැක්මේල් කරලා රොකිව ෆයිට් කරවන්න හදන්නේ.😊😊😊
@NPPSSriLanka456
Ай бұрын
ශාන් පුතාගෙයි අලුත් කෑල්ලගෙයි කොටස් වැඩිපුර ඔනේ කියන අය කෝ....🎉🎉
@wrsaniya5195
Ай бұрын
✋
@MalithMadawa
Ай бұрын
Shan puthage කටහඩ අහන්න ඕනෙ නිසා බලන්නේ මන් විතරද ? 🥺❤️
@erandimalirajapaksa3516
Ай бұрын
කටහඩ නිසා නෙමේ අම්මාකෙනෙක්ගෙයි පුත්තු තුන්දෙනකුගෙයි කතාවක් නිසා බලන්නේ
@RandikaSuresh
Ай бұрын
ඔව්ව් උබ විතරයි
@mobilejanaka1435
Ай бұрын
මං මේ සිරස ටෙලිනාට්‍යවලට ගොඩක් කැමති සුපිරි 💖🇱🇰🌹💐💐💐💐💐💐💐💐💐❤
@sadunbandara-mw4ft
Ай бұрын
නුඹත් මමත් ආස කරන ආදරය කරන ගොඩක් දේවල් ජීවිතේ නැති වෙලා තියනවා. ඔව් සමහර දේවල් දරා ගන්න අමාරුවුණ බව ඇත්ත. ඒත් ඒ මොනා වුණත් අපි අද හුස්ම ගන්නවා. ඉතින් තමන්ට තමන් ස්තූතියි වන්ත වෙන්න. මොකද , කොච්චර අමාරු කාල තමන්ගෙ ජීවිතේට ආවත් ඔයා ඔයාව ම පරිස්සම් කර ගෙන තියන නිසා. ඉතින් අයිතිවාසිකම් දෙන්න බැරි තැන නිහඩව ම ඈත් වෙමු. හොද ම දේවල් කවදාවත් මග හැරෙන්නෙ නැහැ. දවසක ඔයාව මග හැරපු ගනන් නොගත්ත මිනිස්සු ඔයාගෙ වටිනාකම තේරුම් ගනීවි. ඒ තැන ඔයා හදා ගන්න. හීන හීනයක් නොකර ගන්න. ඉතින් ඔයාගෙ වටිනාකම් ඒ මිනිස්සු නිසා නැති කර ගන්නත් එපා| නැති වෙන්න ඉඩ දෙන්නත් එපා|
@rangaart1364
Ай бұрын
ශාන් පුතා උඹනම් මරු බං ආදරේයි ..❤️👍
@SdsSds-yb9bh
Ай бұрын
මමත් කතා ටික බලන්නේ ෆෝන් එකෙන් තමයි ශාන් පුතා හොඳට රඟපානවා ෂාන් පුතා මගේ ඔෂී පුතාගේ හොඳම යාලුවා
@MaduBashini-k8n
Ай бұрын
කොල්ලෝ තුන්දෙනා මරු ❤
@manelhenake9522
Ай бұрын
රොකී.වගේ පුතාලා.වාසනාවන්.❤❤
@Douma-w6h
Ай бұрын
❤❤❤❤❤❤❤❤❤❤❤❤
@පිනිබ්න්දු
Ай бұрын
අම්මො ශිවා රොකි උදාරයි
@LalaniSriyanthi-mp1kc
Ай бұрын
ඇත්තටම ඇස් දෙකට කඳුළුත් ආවාආදර්ශමත් කතාවක්ඇත්තටම මේ වගේ දරුවෝලබන්නත් අම්මල පින් කරලා තියෙන්න ඕනමේ කතාව නාට්‍යයක් වුණත්හරිම ආදර්ශමත්❤❤
@GAMINGNIKI-ue1br
Ай бұрын
ශාන් අයියා මෙතැන යින්නවා කියන්නෙ අපිට ගොඩක් සතුටුයි❤❤❤❤❤
@nisansalamaduwanthi6487
Ай бұрын
අම්මෝ මේ අම්මගෙ රගපෑමත් කියලා වැඩක් නෑ 😢❤❤❤
@vishwaharasara
Ай бұрын
මේ කතාවෙත් කොල්ලො 3 අපේ ගෙදරත් කොල්ලො 3 අපේ ගෙදර අයිය මලෝ මතක් වෙනව මට මේක බලනකොට
@SupunMadusanka15-pg1tn
Ай бұрын
අබිලාශ් වකුගඩු විකුනනවට වඩා රොකී වෙලා fight කරන එක හොදයි 😢❤💯💎😒😢
@nethmisansala-py9mf
Ай бұрын
මාත් මගෙ අම්මාට ගොඩාක් ආදරෙයි මගෙ එකම සතුට තමයි එයාව සතුටින් තියන එක දැන් නම් අසනීපෙන් ඉන්නෙ මගෙ එකම ප්‍රර්තනාව ඉක්මනින් මවුබිමට යන්න
@PasinduP.G-pj1ch
Ай бұрын
රොකි නම් මාරම චරිතයක්
@sadunbandara-mw4ft
Ай бұрын
"..මහා වැහි ඇද හැලේනකොට මට සිතලා දැනුනා... ඇලේ ඉන්න මාළුත් උඩ පැන නටනවා ඇති හිතුනා... මගේ හිතත් මට නොදැනිම මඩ වල වල් තැලුවා... වැස්ස නුබත් මට ඔච්චම් කර හිනහෙනවද හිතුනා...
@amilakumarathilaka92
Ай бұрын
අභිලාෂ් ❤
@kusumjayanthikm9689
Ай бұрын
රොකි අනිවාරයෙන්ම පටිට කරනවා නේහා බෙර ගන්න ඉට පස්සේ රොකි හොද පයිට කෙනෙක් ❤❤
@ShwarnaH
Ай бұрын
අනිවාර්යයෙන්ම දිනනවා ❤❤❤❤❤❤❤❤❤
@NevilSweshDmal
Ай бұрын
ශාන් උඹයි රන්දිකයයි නිසා මේක බලන්නේ පට්ට ආදරෙයි ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
@AmashaKawindi-t8i
Ай бұрын
ශානානන් එක විදියකට ඉන්නෙම නෑ😂❤️
@sadunbandara-mw4ft
Ай бұрын
මොණරකුඩුම්බී මුතු පිනිකැට දරා පිපිලා මොණරකුඩුම්බී.... සුවඳ නැතේ බඹරුන් සිත නැතිලු කැළැම්බී.... පැණි කුරුළිඳු මම යි නුඹට ම ඇතිව ළබැන්ඳී.... පැණි හෝ සුවඳ නැති හිත හොඳ මොණරකුඩුම්බී....
@pradeepsandaruwan9507
Ай бұрын
ංන්හ.උස්සනවා මනතුන්ගේ කට්ටිය.අභිලාස්.එයාව බේරගනියි❤.ඊට පස්සේ අර මනුස්සයන්ගෙන් පළිගන්න රොකීවෙයි 👍👍❤️අභිලාස් කියන්නේ.ආදරණීය පුතෙක්👌අම්මා වෙනුවෙන් ඔච්චර කැප කිරීමක් කරන්න.ඔය වාගේ පුත්තු තුන්දෙනෙක් ඉන්නවා කියන්නේ අම්මා රැජිනක්❤️❤️🤲🤲
@TUTUVA-music
Ай бұрын
Shanai.randikai inna nisaama .mee telidrama eka balana aya mee konata😊❤
@Shama-hu4sx
Ай бұрын
මටත් මගේ පුතාලා තුන්දෙනා මතක් වෙනවා ඒත් මම පව් මේ අම්මා නම් හරිම වාසනාවන්තයි
@chamodhkoralage4851
Ай бұрын
ඇයි ඒ පුතාල අම්මට සලකන්නෙ නැද්ද...
@Lashikaevoni
Ай бұрын
Mehema daruwo ammalata wasanawan me wage daruwo aththa jeevitete ammalata labenna oni❤❤❤❤
@lakshanperera3011
Ай бұрын
රොකියගෙයි රම්බොගෙයි මී ලඟ ෆුල් ෆයිට් එක බලනකල් ඉවසිල්ලක් නැහ්..😊😊
@subzero2395
Ай бұрын
Marama lassanai ❤man abbahi una kathawak
@GimhanGagulal
Ай бұрын
Shan phutha nam maruuuuu ❤
@lahirurukshan1134
Ай бұрын
ආසම එක බන් ❤
@Newmovies12344
Ай бұрын
රන්දික ට ආදරේ අය කෝ ❤
@ChathuWeerarathna-vb4tl
Ай бұрын
ශාන් පුතා නම් වාව් ❤❤
@Lylaceylon
Ай бұрын
මාත් මේ වගේ try කරා මගෙ අම්මව සනීප කරගන්න.ඒත් එයා යන්න ගියා 🥺
@sunelahg1994
Ай бұрын
අම්ම. වෙනුවෙන්. කිඩ්නි. එක. විකුනන්න. හදන්නෙ.. දරුවො.කියන්නෙ.අන්න.ඒ.අය
@KumariKumari-id6zz
Ай бұрын
Eka Nam sahathikA aththa
@ShyamaliWasana-bg5zt
Ай бұрын
මගේ පුතාලත් මේ වගේ
@AshiniSandhunika
Ай бұрын
ඔයා හරි වාසනාවන්ත අම්මා කෙනෙක් ❤️✨
@vinithapadmini8303
Ай бұрын
මෙහෙමදරැවො වහනාවන්
@SampathJayathilaka-l9z
Ай бұрын
ලස්සන කතාවක්
@anushaakalanka8557
Ай бұрын
Yko ammage oparation ekat kidni ekak wikunanna hadana puthek❤❤❤❤
@AyeshaMaduwanthi-y3j
Ай бұрын
Math බැලුවා phone ඒකෙන්
@SriyaniDevika-ox4xn
Ай бұрын
❤️❤️රන්ධ්ක ❤️❤️❤️ශාන් ❤❤❤cyprus ❤️❤️❤️
@gayanikumari7696
Ай бұрын
අනේ කතාව ලස්සනයි
@Chamodiudayangani-t4j
Ай бұрын
අනේ වකුගඩුවක් දෙන්න හදන්නෙ අම්මා වෙනුවෙන් 😢
@PandukaBimsara
Ай бұрын
Me කමෙන්ට් එකට ලයික් 50ක්😢
@ChithraDewage
Ай бұрын
ෙමි ව ෙග් පුතාලා වාසනාවන්❤❤❤❤❤❤❤
@Gihanbandara234
Ай бұрын
නේහා ව උස්සන්නෙ මන්තුංගගෙ සෙට් එක. කෙල්ල ව බේරගන්න අභිලාශ් රොකී වෙනවා😅😅ඕකයි වෙන්නෙ.
@chamindajagath185
Ай бұрын
බේබි දාපු පිට සෙට් එකක්
@rameshudugama143
Ай бұрын
yes
@samanthipriyadarshani1994
Ай бұрын
හ්ම්ම්❤
@pradeepsandaruwan9507
Ай бұрын
ඒක තමයි වෙන්නේ
@madusankalakshan6394
Ай бұрын
aniwa
@rajithaliyanage-m2x
Ай бұрын
Aluth rataka aluth kotasa balamu sahodarawaruni 🧭🧭🧭🧭
@ViduranagaSasankadesilva
6 күн бұрын
Menna man mage jivitge dakapu hoda addakimak thiyana jivitheta hoda adarshamath kathawak
@sandusandu2132
Ай бұрын
Harima lassanai me kathwa ❤❤❤
@SikaThamai
Ай бұрын
කතාවක් කියලා හිතෙන් නැ මටනම් ගෙදර හැගිමක් එන්නෙ හිතට මටනම් 😢😢😢😢
@sadahiru5526
17 күн бұрын
අනේ රොකී..
@diga9195
Ай бұрын
අර කෙල්ලො දෙන්නා නිකම් රයිනයි සූකරයි වගේ...😂
@RomeshRomesh-dp3jx
Ай бұрын
Math inno❤😊
@ChanakaPradeep-rg3wv
Ай бұрын
Boruwate Hari ehema sahodarayoo inna eka patta
@SandunDanushka-rq7kr
Ай бұрын
Ramboge kaalitika 😂😂😂😂😂
@buddikasriranjan1073
Ай бұрын
Ramboge aga tibbata katawa gammak na
@GihanKavinda-ue6bt
Ай бұрын
Rambo kanawa kamak heta😂
@kalanachandeepa4614
Ай бұрын
ඒ තමයි අම්මා😢
@RumeshLakmal-wn9nn
Ай бұрын
ado shana maru bn u nisai meka balanne
@nipunsathsara9153
Ай бұрын
Like a guy who loves sarees❤
@Madmax-dz2im
Ай бұрын
සුපිරියක්❤
@dinushkathusitha8755
Ай бұрын
කවුද බන් ඔය කෙල්ලොත් එක්ක සිංගප්පූරු යන ගොනා😂😂💦🙏👈👉💵💵💦👈
@SiriyaniLalitha
Ай бұрын
Anaputha oyata dawephitai mamama natteabaln nahrema asawan balanawa tank hthata harema dukai ❤❤
@mohamedazharmohamedazhar3276
Ай бұрын
❤❤❤❤❤❤🎉🎉🎉🎉🎉❤❤❤
@Nipuni0106
Ай бұрын
😌
@sf3wta455
Ай бұрын
❤❤❤❤❤❤❤
@kavinduShehan-z1q
Ай бұрын
මාස්ටර්පීස් 👽
@Nethuki.6
Ай бұрын
Ade roki amma wenuwen pana unath denawa❤
@gamingniro1
Ай бұрын
Like 50k karanna
@poojanimadhushika8425
Ай бұрын
Ithin
@poojanimadhushika8425
Ай бұрын
❤😂😂😂
@YUWANIAMALIKA
Ай бұрын
❤
@SunilPramarathna-n5b
19 күн бұрын
💛💛💛💛💛💛💛💛💛💛💛
@Indika-h3g
Ай бұрын
Lassn katwk❤❤❤
@mmwy7117
Ай бұрын
රොකී හදන්නෙ වකුගඩුවක් විකුණන්න වගේ 😢😢
@KasunSrinath-bt4tz
Ай бұрын
Katawa patan gathtada
@Malasiyaboy111
Ай бұрын
ශාන් පුතා හින්දා කතාව බලන්නේ
@sriyanidammika6467
Ай бұрын
අභිලාෂ් අමිමාගෙ ඔපරේෂන් එකට සල්ලි හොයාගන්න ඕන නිසා ෆයිට් කරන්න යයි වගේ ආයෙම
@LakshmiWeerasekara-eo8cd
Ай бұрын
Abii kithniyak dila salli hoyanna hadanne😢
@ShilokaHandlage
Ай бұрын
නෙහාව උස්සලා වගේ නෙහ් 🤔🤨🤨🤨
@vijasundara3054
Ай бұрын
Ma...kathaya❤❤❤❤❤harim...lasni...pata...kirulA...yagam...saman...dana...ona...rokita❤❤❤❤❤❤❤jawawa...mayagm...appa...minsui...hiytanm...godak...lasni❤❤❤❤❤
@LahiruRajapaksha-t6u
Ай бұрын
Mm balana akama kathawa
@NandaPatirana
Ай бұрын
මම කුවෙටිවල මම බලන්නෙ පොන් එකෙන්
17:59
Rocky (රොකී) | Episode 31 | 23rd September 2024 | Sirasa TV
Sirasa TV
Рет қаралды 437 М.
16:09
ජනයි ප්‍රියයි - කොහෙද... | Koheda - ඔන්න ඕක තමා ප්‍රශ්නෙ...🤔
Janai Priyai
Рет қаралды 599 М.
00:25
How Strong is Tin Foil? 💪
Brianna
Рет қаралды 67 МЛН
00:24
My MEAN sister annoys me! 😡 Use this gadget #hack
JOON
Рет қаралды 6 МЛН
00:33
Car Bubble vs Lamborghini
Stokes Twins
Рет қаралды 38 МЛН
00:32
2 MAGIC SECRETS @denismagicshow @roman_magic
MasomkaMagic
Рет қаралды 32 МЛН
8:26
මෝල් හිමියන්ට ඕන විදිහට නටන්න බෑ. වී අලෙවි මන්ඩලේ ණය අරන් විතරයි | එයාලට අවසාන නියෝගය දුන්නා
Bro - බ්‍රෝ
Рет қаралды 447 М.
19:07
එයාගේ පදේට නටන සුදු පැටව් 😱😂 එයාගේ job එක| එයාට හම්බ උන තෑගී🥰- Sangeeth Dini Vlog
Sangeeth Dini Vlogs
Рет қаралды 297 М.
17:25
Rocky (රොකී) | Episode 32 | 24th September 2024 | Sirasa TV
Sirasa TV
Рет қаралды 492 М.
1:23:23
ශාන් පුතා ft. ශාන්ත පුතා | Royal Taprobanian
Royal Taprobanian
Рет қаралды 826 М.
9:49
🤣 කඩ කෙරුවාව 🤣 | kada keruwawa - attaraya / ඇට්ටරයා #srilanka
Attaraya - ඇට්ටරයා
Рет қаралды 164 М.
22:02
Rocky (රොකී) | Episode 65 | 08th November 2024 | Sirasa TV
Sirasa TV
Рет қаралды 378 М.
35:43
පාස්කු ප්‍රහාරය ගැන හෙට අනිද්දට හොඳ ප්‍රවෘත්තියක් එයි | Anura Kumara Dissanayake | #AKD | #Dambulla
Newsfirst Sri Lanka
Рет қаралды 83 М.
ශ්‍රී ලංකා - නවසීලන්ත 2 වන විස්සයි විස්ස තරගය| Sri Lanka Vs New Zealand 2nd T20I 2024/11/10
BAT GAMING Cricket
Рет қаралды 1,6 М.
00:25
How Strong is Tin Foil? 💪
Brianna
Рет қаралды 67 МЛН