No video

මීටර් කරකවපු වාහනයක් සොයාගන්නේ මෙහෙමයි - How to identify clock rollback cars

  Рет қаралды 331,573

Roda Hathara

Roda Hathara

3 жыл бұрын

In this video we are showing how to identify a car that has been clock rolled back!
Copyright Notice
We have the copyright license for the music and most video clips used in this video.

Пікірлер: 147
@pubuduweerakoon7174
@pubuduweerakoon7174 3 жыл бұрын
වාහනයක් ගන්නකොට milage බලල ගන්න එක තේරුමක් නෑ. Condition හොඳයි නම්, වැඩිපුර දුවපු තරමට යි වාහනය හොඳ. එකතැන තියලා ඔයිල් ගල්වෙලා එකතැන දිරපු වාහන වලට වඩා හොඳට නඩත්තු කරල නිතර oil මාරුකරල වැඩිපුර පැදපු වාහන කොච්චර හොඳද
@davefernando2402
@davefernando2402 3 жыл бұрын
ඇත්ත කතාව
@ThusithaThanthirige
@ThusithaThanthirige 3 жыл бұрын
Great
@naveenshammika6259
@naveenshammika6259 3 жыл бұрын
Ow bn
@lakindubimsara6057
@lakindubimsara6057 3 жыл бұрын
sira ban ape eka gaddi 693 450 km duwala eth wahane patta
@sakindusts5154
@sakindusts5154 3 жыл бұрын
Aniwa
@sms-oh3ht
@sms-oh3ht 3 жыл бұрын
RMV එකේ VET අංශයේ data servers වල තිබෙනවා දුම් පරීක්ෂණය වාර්තා සියල්ලම පාහේ ගබඩා කර තියෙනවා. රජයේ මගින් මුදලක් අය කරගෙන හෝ mileage meter report නිකුත් කරන ලෙස ඉල්ලා සිටිමු . වංචනිකයින්ට වැට බඳිමු...
@vimangasubasinhe5080
@vimangasubasinhe5080 3 жыл бұрын
හොද කරුනු ටිකක්. ඒ වගේම service records පවා බොරුවට හදනවා. බලනකොට peppers වල quality එක(අවුරුදු 5ක් පරන bill එකයි, මාසයක් පරන bill එකයි වෙනස්), කරපු repairs, services ප්‍රයොගික කියලත් බලන්න. Normally 150000 Km වගේ යනකම් යකඩ මතු වෙනක්ම්ම break paddle ගෙවෙන්නෙ නැහැ නෙද. පොඩ්ඩක් අද්දැකීම් තියෙන අය කියන්න.. Good video, Thanks
@007sajitha
@007sajitha 3 жыл бұрын
agreed mcn
@traveltectours6561
@traveltectours6561 3 жыл бұрын
ඉතාම වැදගත් කරුණු රාශියක් තියෙනවා.ස්තුතියි.🔥👌😎👍❤
@angelicmay
@angelicmay Ай бұрын
ඔබට ගොඩාක් ස්තුතියි.
@manjulajagath8047
@manjulajagath8047 2 ай бұрын
ඒක හොද දැනුවත් කිරීම ක්.
@TharinduEkanayaka239
@TharinduEkanayaka239 3 жыл бұрын
Records හරියම නැත්තත් Mileage වැඩි උනත් හරියට නඩත්තු කරලා පාවිච්චි කරන වාහන ඕන තරන් තියනවා.. Low mileage හොය හොය ගිහින් රට බඩුකට අහු වෙනවට වඩා හොද තත්වයේ තියන වාහනයක් ගන්න එක තමයි හොද අනිත් දේ break paddles, Tyers, Spare wheel, Door handles වගෙ ඒවගෙන් වාහනේ mileage එකත් එක්ක බලලා කොච්චර දුවලා තියනවද කියන්න බෑ, හරියට වාහනයක් පාවිච්චි කරන මනුස්සයෙක් ඔය කිව්ව කෑලි පොඩ්ඩක් හරි සවුත්තු වුනෝත් මාරු කරනවා ඒ හින්ද වාහනයක් ගන්නකොට ඔය වගේ පොඩි පොඩි සූපින් බලලා වැඩක් නෑ ඊට වඩා තියනවා බලන්න දොර බීඩින් ගලවලා බලන්න ඕන හරියටම factory spot welding තියනවද, Joining sealant මලකඩ කාලා ද වාහනේ යට වැදිලා Mount ඩෑමේජ් වෙලාද එන්ජින් එකේ තත්වේ බලන්න ඕන Over heated වෙලා හදපු එකක් ද වගෙ ලොකු දේවල් තියනවා බලන්න මොකද low mileage,showroom condition වාහන තියනවා පට්ට ඇක්සිඩන්ට් වෙලා හොයන්න බැරි වෙන්න හදපු, නොදන්නා කමට වතුර oil නැතුව ගිහින් හීට් වෙලා හෙඩ් හදපු වහාන තියනව showroom condition තියන.. මීට පස්සේ video දාන්නන් වාලෙ දාන්න එපා ටිකක් මහන්සි වෙලා විස්තර හොයලා හරියට සමාජෙට හරි දෙයක් දෙන්න... viewers ලා වැඩි වෙයි එතකොට මේ චැනල් එකට සුබ පැතුම්
@chathurasamarasinghe9037
@chathurasamarasinghe9037 3 жыл бұрын
Second hand wahanayak gannkota balann ona ewa poddak kiyannko aiye. Japan ekak. 2005- 2008 wge
@sarangaabeykoon770
@sarangaabeykoon770 2 жыл бұрын
සම්පූර්ණ ඇත්ත.ලංකාවෙ අයට වාහනේ condition එක නෙවෙයි ඕනේ,owners la ගාන.2nd owner වාහනයක් open papers වලින් කීදෙනෙක් පදිනවාද..
@unique-marketer66
@unique-marketer66 21 күн бұрын
හරීම වටිනවා 🎉🎉🎉
@RodaHathara
@RodaHathara 3 жыл бұрын
kzbin.info/www/bejne/r3XVn3WsbsZsnLs ඔබ නොදැන සිටි ලොව අද්භූත ස්ථාන 10ක්
@mohammedjaleel1412
@mohammedjaleel1412 3 ай бұрын
ඉතාම අගෙයි. ස්තුතියි.
@sonurasanjana7607
@sonurasanjana7607 3 жыл бұрын
ඇත්තටම වටිනවා,සෑහෙන්න කරැණු ට්කක් ඉගෙනගත්තා💪💙
@rupachandraamarasinghe4001
@rupachandraamarasinghe4001 3 жыл бұрын
මීටර් කරකවන්නේ මුලින්ම වාහන ගෙන්වන සේල් එකෙන්. ලක්සයක් දුවපු කාර් එකක් දහදහසක් විදියට මීටරේ කරකවනවා. ජායි ඉනිස්පෙක්සන් රිපෝට් එක වෙනස් කරනවා. අනෙකුත් damege රිපෝට් වෙනස් කරනවා. මේ තක්කඩි නිසා මිනිසුන් අමාරුවේ වැටෙනවා. නමුත් මොලේ ඇති මිනිසුන් බේරෙනවා.
@kanchanaranathunga467
@kanchanaranathunga467 3 жыл бұрын
නියමයි මිත්‍රයා ඔයා හරියට හරි. හැමෝම බලන්න ඕනේ
@amalperera3074
@amalperera3074 3 жыл бұрын
වැදගත් වැඩසටහනක් ඔබට බොහොම ස්තුතියි 👍👍👍👍
@senukanavinthawanasingha5892
@senukanavinthawanasingha5892 3 жыл бұрын
ගොඩාක් වැදගත් video එකක්
@udayasiriwardhana1037
@udayasiriwardhana1037 3 жыл бұрын
ස්තුතියි , හොඳ දැනුවත් කිරීමක්
@movieking6948
@movieking6948 3 жыл бұрын
It's so helpful brother thanks fro helping us like this❤️💯and good luck
@Hi-ci2dw
@Hi-ci2dw 3 жыл бұрын
ඕක නම් ලංකාවේ වාහනයක් ගන්න යන කට්ටිය මුහුණ දෙන පුදුම කරුමයක්...තාම බැරි වුණා නෙ වාහන නිෂ්පාදකයන්ට මනු අංක වෙනස් කරන්න බැරි මීටරයක් හදා ගන්න... කියන්නේ නං "හයිටෙක්" නිෂ්පාදන කියල. දැනුවත් කළාට බොහොමත්ම ස්තූතියි..!
@vidushavlogs1760
@vidushavlogs1760 6 ай бұрын
api me katha karanne indian eewai parana japan eewai ne german european wahana wala oya sellan danna ba
@dulajmadushanka5866
@dulajmadushanka5866 3 жыл бұрын
ayye ubala wahanawalata adipathi deviyo ❤️❤️❤️
@senakedharmasena7949
@senakedharmasena7949 6 ай бұрын
Thank you 🤝
@nadeekajayaweera126
@nadeekajayaweera126 3 жыл бұрын
Thank you very much
@sameeraprageeth7728
@sameeraprageeth7728 3 ай бұрын
Thank you very much.
@kelumrupasinghe4051
@kelumrupasinghe4051 3 жыл бұрын
වාහනේ අය්තිකරුවන් ගනන නියම ලෙස සටහන් උනානම් ඒ කියන්නේ ඒ අය වාහනේ ආදරෙන් බලා ගත්තා කියලය්.ඕපන් පේපර්ස් තියාගෙන දුවන්නේ ඒ වාහනේ පට්ට ගහලා විකුනන්න බලාගෙන ඉන්න අය.වාහනේ කන්ඩිශන් එකය් බලන්න ඕනි.
@lakmallak2770
@lakmallak2770 3 жыл бұрын
Thanks.godak watinawa
@SLHometec
@SLHometec 3 жыл бұрын
එකනම් ගොඩක් හොඳ වැඩසටහනක් ....
@manasibasu3055
@manasibasu3055 Жыл бұрын
ඔබට ස්තුතිය
@Calchustler
@Calchustler 3 жыл бұрын
ඕව්නර්ස්ල වැඩිනම් දුවලනම් වහානෙ හොඳයි ලෙඩ අඩුයි. අත්දැකීමෙන් කියන්නෙ. ලෙඩ වහාන දීගන්න බෑ දුන්නත් Open Papers. ඒ නිසා බොහෝවිට 1st Owner. ඒත් වහානෙ Brandnew ගත්ත owner නෙමෙයි. එකතැන තියපු වහාන Milage එක අඩුයි ලෙඩ වැඩියි. ඒ නිසා දුවපු වහානයක් බලල ගන්න එක හෝඳයි. ඒත් 200000km කට අඩු වහානයක්නම් තවත් හොඳයි.
@nimalchandrasiri8867
@nimalchandrasiri8867 3 жыл бұрын
Thanks brother.
@SureshHettiarachchi-wc5wq
@SureshHettiarachchi-wc5wq 2 ай бұрын
Thank you
@creative-thinkers6750
@creative-thinkers6750 3 жыл бұрын
Superb🖒great content👊
@thisismycoment
@thisismycoment 3 жыл бұрын
One owner, driven as a taxi by many drivers ?
@nalinpriyanthabandara4736
@nalinpriyanthabandara4736 3 жыл бұрын
ඇත්ත තමයි කාරණය
@nayanakapriyanath5982
@nayanakapriyanath5982 3 жыл бұрын
Lankaweda koheda wahana gaddi low mileage ui owners la ganai gena mechara hoynne. Car hdnne hodala wax karala garage eke nawathala thiynna nm kmk na owa bluwata.
@rumeshdesilva6943
@rumeshdesilva6943 3 жыл бұрын
Great 👍 useful
@shalikamanjari642
@shalikamanjari642 3 жыл бұрын
ඉතාම හොද video ඒකක් ඡයවෙවා
@sampathmanoharakariyawasam4201
@sampathmanoharakariyawasam4201 3 жыл бұрын
Thank you so much
@Lakshan_JB14
@Lakshan_JB14 20 күн бұрын
vahane quality ekath ekkath me dewal wenas wenawa. etc japan , german , korean wahaneka me kiwwa vage gewenna nam km laksha 2 paninna oni. indian , china budget car wala nam ita kalin keli gewenawa. china aluth luxury cars gena nemey me kiwwe. lankawe tiyana budget car gena. mage mathaya wahanayak gaddi mileage balana eka therumak naha. balanna onema dewal condition eka , chassi , interiore vage dewal. samahara aya mileage ekata rewatila happila condemn una vahana ganne. paw eyala. km laksha 2,5, duwapu hoda vahanayak tiyenna puluwan. habai e vagema km 2000 k duwapu chassi kudu wenna veduna atawapu vahanayak tiyennath puluwan. meka mama athdakeemen danna deyak. samahara wahana tiyey japanen genawa brand new vage. samaharawita km 2000 duwala tiyanne. original mileage tamay. auction sheet eke pawa baluwahama mileage hari. habay yata kudu wenna vadila. mileage balala vahana ganna ayata aba saranai itin.
@suhailbuhari7603
@suhailbuhari7603 3 жыл бұрын
Very useful video
@Januroma
@Januroma 3 жыл бұрын
Low milage වාහන වලට වඩා high milage වාහන ගොඩක් hodai.
@hemaligamage8742
@hemaligamage8742 3 жыл бұрын
Amazing 👍👍
@ruki6942
@ruki6942 Жыл бұрын
Great!!!
@luckyweerathunge8485
@luckyweerathunge8485 3 жыл бұрын
වැදගත් ඔවදනක් ස්තූතියි
@lawmasterslegaladvice3993
@lawmasterslegaladvice3993 3 жыл бұрын
Doctor deshan 👍👍👍
@erandajanaka3790
@erandajanaka3790 3 жыл бұрын
Excellent content
@dinusinali4291
@dinusinali4291 3 жыл бұрын
Thanks .
@dushmanthadissanayake2646
@dushmanthadissanayake2646 3 жыл бұрын
ඕවා සාමාන්‍ය දේවල් කොහොමටවත් මීටර් එකේ හරි ගාන කොම්පැනි එකටවත් කියන්න බෑ වගකීමෙන් කියන්නේ
@rupachandraamarasinghe4001
@rupachandraamarasinghe4001 3 жыл бұрын
මීටර් එකේ හරි ගනන දැන ගන්න පුළුවන් තැනක් තියෙනවා . Uss 10 යනවා. ඔනේ නම් තැන කියන්නම්. ( පිට රටින් ගේන ඒවා ) අමරසිංහ කුරුණෑගල
@lakshithajayanathkarunakal7540
@lakshithajayanathkarunakal7540 3 жыл бұрын
Superb chanal 🏅🏅🏅🏅
@rajeevawickramasinga8244
@rajeevawickramasinga8244 Жыл бұрын
Very good
@darshanaperera9178
@darshanaperera9178 3 жыл бұрын
Thanks a lot you
@niroshanhmmmaniwhafernando6044
@niroshanhmmmaniwhafernando6044 3 жыл бұрын
Mama nam dannawa lankawe bari unata pita. Rata vnadhi ganak yanne👍👍👍
@abhishekiduwara17
@abhishekiduwara17 3 жыл бұрын
Bugatti companiya gana awannako
@sanjeewafernando2573
@sanjeewafernando2573 3 жыл бұрын
Japane 🇯🇵nam wahane licensee karade kocharak duwalatibbada kiyala potha sadahan karanawa aya hannganna ba...
@lakshithajanaka3336
@lakshithajanaka3336 3 жыл бұрын
වටිනවා
@RoyalSingh-jp6zi
@RoyalSingh-jp6zi 2 ай бұрын
Superb, appreciated
@mgchathurangamihiranjayath5426
@mgchathurangamihiranjayath5426 3 жыл бұрын
Thanks
@kushanhansika9586
@kushanhansika9586 3 жыл бұрын
2nd hand wahanayak ganiddi awrudu ganaka dum wartha illuwoth kunuharapen benala elawaganin
@wathsalamelan924
@wathsalamelan924 Ай бұрын
law millaige kiyanne engine eka gevila nha kiyana ekane. ambaneta duwala duwala welawata oil maaru kala kiyala e wahane patta wahanayak nam wenne nhane, mokada vahanayaka gewenne engine eka vitharak neme nisa.
@thusithajayasinghe237
@thusithajayasinghe237 3 жыл бұрын
Vatinva .. thnkx ❤❤🤘👍
@sampthdewappriya766
@sampthdewappriya766 3 жыл бұрын
Thnx
@Disco_Disco30
@Disco_Disco30 3 жыл бұрын
Digitel meter ekak repair karaganna hoda thanak thiyada matara awatin.
@asankaasanka2867
@asankaasanka2867 3 жыл бұрын
Good job
@mubeendb
@mubeendb 3 жыл бұрын
Good job bro.
@Denumamawatha
@Denumamawatha 3 жыл бұрын
oyage videos hadai mage videoth kohomada balannako Adupadu thiyanawanam kiyanna
@mkaj1142tops
@mkaj1142tops 3 жыл бұрын
super 👍👍👍👍👍👍👍👍👍👍👍👍
@plain3984
@plain3984 3 жыл бұрын
Super
@roshanmanohara4703
@roshanmanohara4703 3 жыл бұрын
Good
@kushanhansika9586
@kushanhansika9586 3 жыл бұрын
Engine nam balanna hoda ne car ekak ganiddi.mama nam balanne athulatha condition pita free acsident.engine eka hadanna puluwan.oya kiyana widiyaa tharkanukula ne.
@niroshanhmmmaniwhafernando6044
@niroshanhmmmaniwhafernando6044 3 жыл бұрын
Oka nemene hariyata hoyana vidiya %100k mama kiyala dennam
@RodaHathara
@RodaHathara 3 жыл бұрын
බොහොම ස්තූතියි! කාටත් පේන්න කොහොමද කියල කියන්න පුලුවන් ද?
@dileeparoshan8026
@dileeparoshan8026 3 жыл бұрын
Nice Voice
@indikapuspakumara3370
@indikapuspakumara3370 2 жыл бұрын
👌👏👏
@ruwanchamara138
@ruwanchamara138 3 жыл бұрын
Kochchara diuwath kamak na welawata nadaththu karanawanam
@anuralenora7027
@anuralenora7027 3 ай бұрын
Dum sahatikayath venas karala denawa
@vishvaliyanage2191
@vishvaliyanage2191 3 жыл бұрын
These we have doubts even with company imported vehicles and company certified used vehicles. We can't trust anything even when we buy unregistered vehicles. So genuine higher milage vehicle may be better than a low milage vehicles.
@gaminiwijesooriya5997
@gaminiwijesooriya5997 3 жыл бұрын
Godakma athdekeem matha thama apita wahanaya Gena kiyanna plwan. Samaharak ayage pawichchiya matha wahanaya sawyhthu wenawa
@vijithaf34
@vijithaf34 3 жыл бұрын
වාහනයේ සීට් බෙල්ට් එකේ තියෙන manufacture date එකයි,ඔරිජිනල් පොතේ තියෙන manufacture date එකයි වෙනස් වෙන්නෙ ඇයි.විකුණන්න ඒක බාධාවක් ද
@rasama_rasa
@rasama_rasa 3 жыл бұрын
Wahane heppila ,seat belt maru karala ekai
@sheran200
@sheran200 9 ай бұрын
Seat belt eke kothanada date ekk tynne
@asoka1516
@asoka1516 3 жыл бұрын
නියෝජිත ආයතන නඩත්තු කරන වාහනවල, Mileage Check කරන්න පුළුවන් නිසා එවැනි වාහන වලට බොරු කරන්න බැහැ.zero Mileage වාහන vehicle sale වලින් ගන්න ලැබෙන්නේ නැහැ. Agent ගෙන් අරගන්නව නම් හැර.
@amith098
@amith098 3 жыл бұрын
මමත් ඔහොම වාහනයකට අහුවුනා. පස්සේ දැනගත්තේ .🤬😡😤
@tiktokcollections329
@tiktokcollections329 3 жыл бұрын
Phone wal sil galawanna danne naththm balnna mage chaNNEL ekta
@dissanayakaajith2873
@dissanayakaajith2873 3 жыл бұрын
wal wataram wadi
@sitharachathuranga1239
@sitharachathuranga1239 3 жыл бұрын
1st comment 🙏
@wahumpuragedara3301
@wahumpuragedara3301 3 жыл бұрын
👍
@dilanmihiranga1390
@dilanmihiranga1390 Жыл бұрын
❤️🙏🙏❤️🙏❤️🙏❤️
@dharshanalevan5848
@dharshanalevan5848 2 ай бұрын
උපන් ගෙයි හොරු ඉන්න රටක් මේක...අපි මේ ලෝකෙ කොහෙටද යන්නෙ...
@samandh4386
@samandh4386 3 жыл бұрын
nissan dayz plz
@Ananda.S757
@Ananda.S757 3 ай бұрын
අපේ වාහනේ නිවසේ පාවිච්චියට තමයි යොදවන්නෙ. නමුත් සමහර මාසවල 50km වලටත් අඩුයි. එතකොට අවුරුද්දකට 10000km ක් වෙන්නේ නැහැ නේද.
@meryranjith5270
@meryranjith5270 Жыл бұрын
👍🏼👍🏼👍🏼👍🏼👍🏼
@mohamedazam7916
@mohamedazam7916 3 жыл бұрын
Mona kaiwaru gehuwath okkoma hora wedamai karanne business welata wancha dusana thamai karanne thadiyan mahamsiyan hamba karana salli ka kawru unath pauw
@rasanjanasenukadissanayake3277
@rasanjanasenukadissanayake3277 3 жыл бұрын
@gemunuwickramasingha1050
@gemunuwickramasingha1050 3 жыл бұрын
පබාගේ මිනිහා මේ හොර වැඩෙ කරනවා කඳාන පැත්තේ.
@maddumagerohanapriyantha1731
@maddumagerohanapriyantha1731 Жыл бұрын
Wagn r එකේ දොරටු
@Leo_pendu
@Leo_pendu 3 жыл бұрын
මගේ වාහනේ ට දැන් අවරුදු 12යි තම දුවලා තියෙන්නේ km 45000යි කොහොමද මගේ අල පිරි මැස්ම 🤣 නිකන් නෙමෙයි අඩුවෙන් දිව්වේ බඉක් එකට වද දීලා. හැබැයි කාර් එකට සැප දුන්නා. 😂
@asankapriyalal2349
@asankapriyalal2349 3 жыл бұрын
අනේ ඔය රෙද්දවල් වැඩක් නෑ බන් බලන වෙලාවෙ වාහනේ හොඳ තත්වෙ තියනව නම් එච්චරයි... ඔයා කියන විදිහට ටයර් සෙට් එකෙන් බලන්න බෑ... මොකද වාහනේ ගත්ත ගමන් 5000 KL විතර දුවල ටයර් සෙට් එක ගලවල තියල... නෝමල් ටයර් සෙට් එකක් දාගෙන දුවල විකුනන්න කිට්ටු වෙනකට අර ඔර්ජිනල් සෙට් එක දාල MILEAGE අඩු කරහම අල්ලයි මගුල... මෙතන මුකුත්ම දන්නෙ නැති අයට දැනගන්න දේවල් ඇති නමුත්.... වාහනයක් ගැනීමෙදි වැදගත් වන්නෙ ඕනස්ල ගානවත් දුවපු කිලෝමීටර් ගානවත් නෙවෙයි අපි බලන වෙලාවට තිබිය යුතු මට්ටමේ වාහනය හොඳට තියනවද කියන එකයි... ලියාපදිංචි නොකරපු බ්‍රෑන් නිව් ගත්තත් ලෙඩ තියන කාලෙ කවර කතාද සහෝ...
@romofonseka5929
@romofonseka5929 3 жыл бұрын
Dan Mee gon yakuu song test ekak nawathanawa gon hathaa
@hemanthakalatuwawa3529
@hemanthakalatuwawa3529 Ай бұрын
Bambuwa
@samithlakshitha7931
@samithlakshitha7931 3 жыл бұрын
Ochchara ad danna epa.epa wenawa.hiru wage wela
@sugathroshan3849
@sugathroshan3849 3 жыл бұрын
Aaaadi kale ta oka hodai
@user-bw9ir4vy9t
@user-bw9ir4vy9t 3 ай бұрын
නොදකිං බං ....
@user-bw9ir4vy9t
@user-bw9ir4vy9t 3 ай бұрын
නොදකිං බං
@lalithmallawarachchi855
@lalithmallawarachchi855 3 ай бұрын
තොරතුරක් දෙනකොට වටපිට කතා කියවන එක නවත්වන්න. අහන්න එපාවුනා මුලදි.
@andunkundun295
@andunkundun295 3 жыл бұрын
Dislike karala thiyenne wahana salekarayo
@shineisle2263
@shineisle2263 3 ай бұрын
දියවන්නා බූරු සෙට් එකේ නාකි මීටර් ටික වෙන පැත්තකට කරකවලා දාන්න පිංවතෙක් නැද්ද?
Чёрная ДЫРА 🕳️ | WICSUR #shorts
00:49
Бискас
Рет қаралды 3,5 МЛН
Fast and Furious: New Zealand 🚗
00:29
How Ridiculous
Рет қаралды 48 МЛН
Бутылка Air Up обмани мозг вкусом
01:00
Костя Павлов
Рет қаралды 1,9 МЛН
Why Is He Unhappy…?
00:26
Alan Chikin Chow
Рет қаралды 103 МЛН
Чёрная ДЫРА 🕳️ | WICSUR #shorts
00:49
Бискас
Рет қаралды 3,5 МЛН