පපුවෙ අමාරුව හැදුණු rollacoster ගමන 🎢 😱Amusement Park ගියා 🫣Browni ඉවරයි 😂

  Рет қаралды 33,610

dempasan

dempasan

Күн бұрын

පපුවෙ අමාරුව හැදුණු rollacoster ගමන 🎢 😱Amusement Park ගියා 🫣
Browni ඉවරයි 😂
ඔන්න අගෝස්තු නිවාඩුවේ අපි දෙන්නත් එක්ක රෝමේ තියන cinecitta world කියන amusement park එකට ගියා. බ්‍රව්නියයි දිලූයි දෙන්නත් ආවා අපි එක්කම යන්න. මේක නම් මාරම ත්‍රාසජනක අත්දැකීමක්. අපි දෙන්නගෙම පලවෙනි පාර 😍 බය කොච්චර තිබුණත් යන්නම ඕනෙ කියලා හිතුණා ඉතිං 😌 අද වීඩියෝ එකේ සුපිරි කෑගැහිලි ටිකක් නම් ඇති. විනෝදය වගේම බය පිරිලා හිටියේ.
🎢

Пікірлер: 130
Каха и дочка
00:28
К-Media
Рет қаралды 3,4 МЛН
රට ගිහින් ආපු අය (Expats returning to SL)
17:59