මාසයක් කල් තබා ගන්න ක්‍රමය සමඟින් ක්‍රම 2කට හදන පොලොස් මෝජු|උත්සව වලට සහ බත් මුලට සුපිරි |Polos Moju

  Рет қаралды 22,314

Roo Eats

Roo Eats

Күн бұрын

Пікірлер: 91
@rooeats
@rooeats Жыл бұрын
අවශ්‍ය ද්‍රව්‍ය: පොලොස් බදින්නට පොලොස් කැබලි ග්‍රෑම් 250ක් මිරිස් කුඩු මේස හැන්දක් කහකුඩු ස්වල්පයක් ගම්මිරිස් කුඩු තේ හැන්දක් රස අනුව ලුණු අමුමිරිස් ග්‍රෑම් 250ක් රතුලූණු ග්‍රෑම් 250ක් පොලොස් තම්බාගන්නට පොලොස් කැබලි ග්‍රෑම් 250ක් කහකුඩු ස්වල්පයක් ගම්මිරිස් කුඩු තේ හැන්දක් රස අනුව ලුණු පොදුවේ සමාන ප්‍රමාණයන්ගෙන් දාන්න ගම්මිරිස් කුඩු තේ හැඳි 1ක් කහ කුඩු කෑලි මිරිස් මේස හැන්දක් මිරිස් කුඩු තේ හැඳි 1/2ක් රස අනුව ලුණු සීනි මේස හැන්දක් අබ, විනාකිරි පේස්ට් එක දෙහි ගෙඩියක යුෂ අමුවෙන්ම හදන උඩරට පැරණි සිංහල අච්චාරුව, මාසයකට වඩා කල් තියාගන්නත් පුළුවන් kzbin.info/www/bejne/sJzZZnSBrshria8
@rathwije1579
@rathwije1579 11 ай бұрын
බොහෝම ස්තූතියි ඔයාටත් පවුලේ සැමටත් වාසනා වන්ත අනාගත යක් වේවා take care
@namindanissanka352
@namindanissanka352 Жыл бұрын
පොලොස් වලින්ම ජීවත් උනා කාලයක් ..ඉතින් ගොඩක් ප්‍රයෝජනවත් වට්ටෝරු ..❤️🙏
@chithrasreekanthi1750
@chithrasreekanthi1750 7 ай бұрын
ගොඩාක් ස්තුතියි කියල දුන්නට
@SamanthiGamage8888
@SamanthiGamage8888 6 ай бұрын
Aba mixture ekata sudu lunu demmama narak nowee thiya ganna puluwanda?
@sudathpalitha7542
@sudathpalitha7542 Жыл бұрын
මේකනම් හදනවා . හදලා බලන්නම හිතෙන පොලොස් මෝජුවක් !!!!!!!
@rooeats
@rooeats Жыл бұрын
ශා නියමයිනේ ඩියර්😍😍😍හදමු හදමු💐💐💐
@nadeeinusa
@nadeeinusa Жыл бұрын
අද නම් ටිකක් කලින් බලන්න පුලුවන් වුනා . මම දැනගෙන හිටියේ නැහැ මේ පලවෙනි recipe එක . ගොඩක් ආසයි ❤❤
@rooeats
@rooeats Жыл бұрын
බොහොම ස්තූතියි අක්කි❤️😍❤️
@champrikagallage5077
@champrikagallage5077 Жыл бұрын
Supiri good luck 👍👍👍👍👍❤️❤️❤️❤️❤️
@rooeats
@rooeats Жыл бұрын
Thank you😍😍😍
@poornimanethmini3992
@poornimanethmini3992 Жыл бұрын
මේකනම් හදනවා..මගෙ යාලුවෙකුත් කීවා එයාලගෙ නැන්දා කෙනෙක් එයාලට පොලොස් මෝජු දුන්නා මාර රසයි කියලා..හරියටම හදන විදිය දැනගත්තෙ අද..
@rooeats
@rooeats Жыл бұрын
බොහොම ස්තූතියි❤️❤️❤️
@nandalalpadmanatha610
@nandalalpadmanatha610 Жыл бұрын
බොහොම ස්තුතියි !
@champikafernando7170
@champikafernando7170 7 ай бұрын
Niyamai. 👍👍👍🙏🙏
@omanmuscat8273
@omanmuscat8273 Жыл бұрын
තෙරුවන් සරණයි ආයුබෝ වේවා අනේ මන්දා මට නම් කටට කෙල inuwa හරිම අපූරු ලංකාවට ආවම tama හදල කන්න පුළුවන් ඔයාට බොහෝම ස්තූතියි මේ වගේ saralaresapi. ඉදිරි පත් karanwata ඔයාටත් පවුලේ සැමටත් වාසනා වන්ත අනාගත යක් වේවා
@rooeats
@rooeats Жыл бұрын
බොහොම ස්තූතියි ඔබගේ ආදරණීය කමෙන්ටුවට❤️😍❤️බුදු සරණයි🙏💐❤️
@marieselvadorai3324
@marieselvadorai3324 Жыл бұрын
God bless you and you family
@rooeats
@rooeats Жыл бұрын
බුදු සරණයි🙏💐❤️
@dilanialuvihare7321
@dilanialuvihare7321 Жыл бұрын
Hadannama ona recipe ekak.😋👍
@rooeats
@rooeats Жыл бұрын
🥰🥰🥰
@sandamaliishara-mh1fh
@sandamaliishara-mh1fh Жыл бұрын
සුපිරි අක්කියෝ ගොඩාක් ස්තූතියි!!! ❤️💞😍😘
@rooeats
@rooeats Жыл бұрын
බොහොම ස්තූතියි නංගා🥰❤️😍
@sriyaherat9215
@sriyaherat9215 Жыл бұрын
Excellent recipe , thank you 😊
@rooeats
@rooeats Жыл бұрын
My pleasure dear😍😍😍thank you🥰🥰🥰
@indiragandhi8988
@indiragandhi8988 Жыл бұрын
Tks 4 ur recipes pl teach to prepare viniger
@rooeats
@rooeats Жыл бұрын
Sure😍😍will do soon💐💐💐 Thank you💐
@maneljayaweera6543
@maneljayaweera6543 Жыл бұрын
Saa niyamai
@rooeats
@rooeats Жыл бұрын
Thank you❤️❤️❤️
@janakimn6526
@janakimn6526 Жыл бұрын
Thanks.I like your voice ❤
@rooeats
@rooeats Жыл бұрын
Thank you😍🥰💐
@withpurna847
@withpurna847 Жыл бұрын
ශා නියමෙට හදල. ලස්සනයි පාටයි nangi❤❤❤❤
@rooeats
@rooeats Жыл бұрын
බොහොම ස්තූතියි අක්කියෝ🥰😘😘
@nadeeshanadeesha5270
@nadeeshanadeesha5270 Жыл бұрын
Mata gataluwak teyanawa oya ma hadapu polos mojuwa oyalaga atenma hadala kanna asae lankawata awama annada ❤❤❤❤❤
@rooeats
@rooeats Жыл бұрын
Hehe puduma getaluwakne dear eka😁😌enna enna❤️
@nadeeshanadeesha5270
@nadeeshanadeesha5270 Жыл бұрын
@@rooeats thanks manika
@apegedara9382
@apegedara9382 Жыл бұрын
මම මුලින්ම ආවා...❤️❤️❤️😘😘😘
@rooeats
@rooeats Жыл бұрын
ශා😍❤️😍
@lillianbollanno7343
@lillianbollanno7343 Жыл бұрын
අඹ ෙපස්ටි ෙකාෙහෙමද හදනිෙන. Blessings Blessings sister family
@rooeats
@rooeats Жыл бұрын
මේ වීඩියෝ එකේ තියෙනවා ඩියර් අමුවෙන්ම හදන උඩරට පැරණි සිංහල අච්චාරුව | මාසයකට වඩා කල් තියාගන්නත් පුළුවන් | Sinhala Achcharu Recipe kzbin.info/www/bejne/sJzZZnSBrshria8 බොහොම ස්තූතියි ඔබට💐💐💐
@gayaniranathunga8675
@gayaniranathunga8675 Жыл бұрын
මාත් ආවා.....ම්ම්ම් රස පාටයි....❤️❤️
@rooeats
@rooeats Жыл бұрын
එන්න එන්න ඩියර්💐💐💐බොහොම ස්තූතියි❤️❤️❤️
@anilgodahewa
@anilgodahewa Жыл бұрын
ඔබ තුමිය රෑපවාහිණී හඬකැවීම් අංශයට සුදුසුයි😘ලස්සන කටහඬක්😘
@rooeats
@rooeats Жыл бұрын
බොහොම ස්තූතියි❤️❤️❤️
@RmeshKumara-sv1xr
@RmeshKumara-sv1xr Жыл бұрын
ඒක නම් ඇත්ත කටහඬට තියෙන ආසාවට video බලනවා
@KumariKumari-dk3ix
@KumariKumari-dk3ix Жыл бұрын
👍👍
@rooeats
@rooeats Жыл бұрын
😍💐💐
@inokadilrukshi7631
@inokadilrukshi7631 Жыл бұрын
Vinakiri mamata nohaki ayata monada danna puluwan
@rooeats
@rooeats Жыл бұрын
Dehi ambul tikak danna dear💐bilin unath danna puluwan.
@inokadilrukshi7631
@inokadilrukshi7631 Жыл бұрын
@@rooeats thank uu
@dineshahikkaduwa2420
@dineshahikkaduwa2420 Жыл бұрын
👍👍👍
@rooeats
@rooeats Жыл бұрын
😍😍😍
@lalithakumari889
@lalithakumari889 Жыл бұрын
me too🎉
@rooeats
@rooeats Жыл бұрын
😍😍😍
@chathuheart2507
@chathuheart2507 Жыл бұрын
😋😋😋
@rooeats
@rooeats Жыл бұрын
❤️😍❤️
@dilinihansika7751
@dilinihansika7751 Жыл бұрын
ශිතකරනයේ තියන් නැතුව මෝජුව කන්න පුළුවන් ද
@rooeats
@rooeats Жыл бұрын
ශීතකරණයේ තියන්න ඕනේ ඩියර් දවසක් දෙකක් නම් එලියෙ තියන්න පුලුවන් නැත්නම් බෑ
@AnojaSanjiwani-uz6gs
@AnojaSanjiwani-uz6gs Жыл бұрын
හදලා කනකල් ඉවසිල්ලක් නෑ. පුදුම රසක් දැනුනේ දැක්ක ගමන්ම....👍
@rooeats
@rooeats Жыл бұрын
ඉඩක් ලැබුණාම හදලා බලන්නකෝ😍😍😍බොහොම ස්තූතියි❤️❤️❤️
@kanthiweerasingha5229
@kanthiweerasingha5229 Жыл бұрын
Rmeekata winakiri danne nadda
@rooeats
@rooeats Жыл бұрын
Dear video eka balannako vinakiri mustard paste eka gana. Bageta balanna epa🙂
@vihangatharu698
@vihangatharu698 Жыл бұрын
Akki කොහෙද inne
@rooeats
@rooeats Жыл бұрын
ඒ මොකටද😁😁😁
@vihangatharu698
@vihangatharu698 Жыл бұрын
@@rooeats nikan දැනගන්නට
@ramyakumari1308
@ramyakumari1308 Жыл бұрын
🎉😊😊❤
@rooeats
@rooeats Жыл бұрын
😍😍😍
@harshanasamarasingha6135
@harshanasamarasingha6135 Жыл бұрын
👍👍👍❤️😋
@rooeats
@rooeats Жыл бұрын
😍😍😍
@sllooks
@sllooks Жыл бұрын
❤❤❤❤❤❤❤
@rooeats
@rooeats Жыл бұрын
😍🥰🥰
@niluherath1548
@niluherath1548 6 ай бұрын
මමත් පොලොස් මෝජු හදනවා.හැබැයි මම පොලොස් කෑලි ටික විනාඩි 20ක් තම්බලා තමයි සීසන් කරලා බදින්නෙ. ආයේ හදන්නම් තම්බන්නෙ නැතිව බැදලා.එහෙමත් රස බලමුකො නේද මේ දිනවල පොලොස් ඕන තැරම් තියනවා නෙ. Thank you ❤
@JosapMerry
@JosapMerry 8 күн бұрын
පොළොස් මෝජුවට පොළොස් තම්බලා නෙවෙයිද බදින්නේ🤔🤔🤔
@sameerasameera2890
@sameerasameera2890 Жыл бұрын
👍👍👍👍👍👍👍👍👍👍❤️👌
@rooeats
@rooeats Жыл бұрын
🥰🥰🥰
@sajithchathurangachathuran1977
@sajithchathurangachathuran1977 Жыл бұрын
අනේ ඒක නම් හදලා බලන්නම හිතෙන පොලොස් මෝජුවක් කෙල ඉනුවා ඒකට නම් 😢😢😢😢
@rooeats
@rooeats Жыл бұрын
❤️❤️❤️
@nilankadilhani8206
@nilankadilhani8206 Жыл бұрын
Polos තිත්ත rasak enne nadda
@rooeats
@rooeats Жыл бұрын
Kawadawath na ai oba ehema ahanne?
@nilankadilhani8206
@nilankadilhani8206 Жыл бұрын
@@rooeats na man dakka wena kama pituwaka polos රන්වන් pata vana thuru baddama තිත්ත rasak enawa kiyala thibba
@nilankadilhani8206
@nilankadilhani8206 Жыл бұрын
@@rooeats mama hoya hoya edapu recipe ekak තිත්ත rasa enawa kiyala thibba nisa a adahasa atha arala thibbe thank you recipe ekata 👍
@rooeats
@rooeats Жыл бұрын
Nane dear anika api polos pethi badala uyalath tiyenawa video ekak channel eke tiyenawa. Kisima thiththak na.
@tharinisulochana6765
@tharinisulochana6765 Жыл бұрын
අක්කේ මන් දවසක් බැදලා හදන පොලොස් මෝජු හැදුවා.ඒත් පොලොස් තැම්බිලා තිබ්බේ නෑ.අමු රසක් ආවානේ.එහෙම නොවෙන්න බැද ගන්නේ කොහොමද කියන්නකෝ?මන් pregnant.කන්න ආසයි.ඒත් බයයි ආයෙත් වරදී කියලා.☹️
@rooeats
@rooeats Жыл бұрын
හොඳට අපි කලා වගේ ලුණු ගම්මිරිස් වල දාලා විනාඩි 10-15ක් තියලා ගන්න එතකොට ඔය ප්‍රශ්න නෑ. පොලොස් ගෙඩිය හරි නැතුව ඇති නංගා. අමු රසේ නම් ඇවිත් තියෙන්නේ භාගෙට බැදිලා නිසා.බය නැතුව හදන්න නංගි
@tharinisulochana6765
@tharinisulochana6765 Жыл бұрын
@@rooeats Thank you akke 🥰❤️
@asokaasoka7447
@asokaasoka7447 Жыл бұрын
💋💋💋💋❤️
@rooeats
@rooeats Жыл бұрын
🙂🙂🙂
Don't underestimate anyone
00:47
奇軒Tricking
Рет қаралды 18 МЛН
When u fight over the armrest
00:41
Adam W
Рет қаралды 32 МЛН
How Many Balloons To Make A Store Fly?
00:22
MrBeast
Рет қаралды 122 МЛН
Yay😃 Let's make a Cute Handbag for me 👜 #diycrafts #shorts
00:33
LearnToon - Learn & Play
Рет қаралды 117 МЛН
පොළොස් මෝජු | Polos Moju - Morin in the Kitchen
8:00
Morin in the Kitchen
Рет қаралды 1,9 МЛН
Don't underestimate anyone
00:47
奇軒Tricking
Рет қаралды 18 МЛН