Rookantha Gunathilaka Nonstop

  Рет қаралды 5,404

Randunu Janaka

Randunu Janaka

Күн бұрын

Пікірлер: 30
@judelakshitha6089
@judelakshitha6089 Жыл бұрын
අපේ කාලේ සංගීතයේ පෙර ගමන්කරු...❤️❤️❤️
@RansHalwa
@RansHalwa 3 жыл бұрын
රූකා... කොල්ලො කුරුට්ටෝ පිස්සු වට්ටපු නියමුවා. 😛😛😛 බඹර පහස කැසට් එක අරගෙන ඇවිත් මාස ගණනක් මගේ පුංචි කාමරේ රැව් පිළිරැව් දුන්නා. ඊළඟට දිගන්තයේ. තාමත් මතකයි ඒ ලස්සන දවස්.
@janaka900
@janaka900 3 жыл бұрын
ඇයි මමත් එහෙම්මම තමයි බඹර පහස කැසට් එක ගත්තා මගෙ මතකෙ හැටියට 87 හරි 88 තමයි එළියට දැම්මෙ ඔහුගෙ මුල්ම කැසට් එක..
@RansHalwa
@RansHalwa 3 жыл бұрын
@@janaka900 හරියට හරි. ඒ තාක් කල් තිබුනු ගීත ශෛලීන් උඩි යටි කුරු කරමින් රූකා... සංගීත ක්ෂේත්‍රය ගිණි තිබ්බා. 😚😙😚
@janaka900
@janaka900 3 жыл бұрын
@@RansHalwa අනිවා..රූකන්ත ලොකු වෙනසක් කෙරුවා දෙදාස් ගනන් වෙනකනුත් රූකාන්ත සංගීත ක්ෂේත්‍රයේ වැජඹෙමින් හිටියානෙ දැන් කියලත් වෙනසක් නෑ එහෙම්ම තමයි. ඔය කාලෙම තමයි ආත්මා ලියනගේ ලියතඹරා කැසට් එකත් කලේ නෙ?
@RansHalwa
@RansHalwa 3 жыл бұрын
@@janaka900 ඕහ් දයියා... ඔයා දන්න තරම්... ඒකනේ. .. තව ඩිංගෙන් ඒක මිස් වෙනවා. පිස්සෙක් වෙලා හිටපු මාව තවත් පිස්සු වට්ටපු 🌼 ලියතඹරා මුදු කුසුම 🌼 ම්ම්ම් මාරයි. තවුසන් ටෝක්... තෑන්ක්ස් බ්රෝ.
@janaka900
@janaka900 3 жыл бұрын
@@RansHalwa ඕ....රොඇන්ග් හෙල්මන් ඔබත් දන්න තරම්...😂😋😀මාවත් හොල්මන් වෙනව ඕයි...හෙල්මන්..👍😉
@ivonnrukshsni8779
@ivonnrukshsni8779 3 жыл бұрын
අද පලවෙනි comment 1 මගෙන් අයියා.ට්‍රිප් 1ක් යන්න නියම සින්දු ටික නේද?
@janaka900
@janaka900 3 жыл бұрын
Thanks නංගි සිංදු ටිකට මාත් කැමතියි ඒ වගේම මගේ ප්‍රියතම ගායකයා.ඔව් ඔව් Trip එකකටත් හොඳයි අහන්න
@ivonnrukshsni8779
@ivonnrukshsni8779 3 жыл бұрын
ඔයාලා පවුලේ හැමෝම හොදින් ඉන්නවා නේද?අපිට නම් කොරෝනා හැදිලා,ගං වතුරත් දාලා ඉන්නේ.
@janaka900
@janaka900 3 жыл бұрын
@@ivonnrukshsni8779 ඔයාලගෙ ගෙදර කට්ටියටම හැදිලද? කොරේ පිටට මරේ කියල ගං වතුරත් දැම්මද,,පව් අප්පා පරිස්සමින් ඉන්න God bless දැන් එතකොට Quarantine වෙනවද ගෙදරම?
@ivonnrukshsni8779
@ivonnrukshsni8779 3 жыл бұрын
@@janaka900 මමයි,හබියි විතරයි ගෙදර ඉන්නේ.අපි වෙනම ඉන්නේ.තව සතියක් තියෙනවා නිරෝදායනය ඉවර වෙන්න.
@ivonnrukshsni8779
@ivonnrukshsni8779 3 жыл бұрын
@@janaka900 No.
@dinukaprasad4585
@dinukaprasad4585 2 жыл бұрын
🖤❤️🖤❤️🖤🎵🎶
@ivonnrukshsni8779
@ivonnrukshsni8779 3 жыл бұрын
හැබැයි මේකේ රූකාන්ත මහත්මයාගේ වගේම මදුමාධව අරවින්ද අයියාගෙත් සිංදු 2,3ක් තියෙනවා.ඊලග volume 1ට නාමල් උඩුගම අයියාගේ සින්දු ටිකක් ඕනේ හොදද?
@lasaltailorsandlakmifashio7191
@lasaltailorsandlakmifashio7191 3 жыл бұрын
මුල්ම සින්දු 2 ග්‍රේෂන් ජයමහගෙ
@janaka900
@janaka900 3 жыл бұрын
මධුමාදවගෙ විතරක් නෙමේ ග්‍රේෂන් ජයමහ,ප්‍රින්ස් උදය ප්‍රියන්ත,මිල්ටන් මල්ලවාරච්චි,ජාලිය රනතුංග තව කට්ටියගෙත් තියෙනවා මතක හැටියට,,ගොඩක්ම සිංදු වල තනුව,පද රචනය,සංගීතය ගත්තහම රූකානතගෙන් සෑහෙන්න දායකත්වයක් ලැබිල තියෙනවා බැලුවම ලස්සන සිංදු වල.දැන් මේකෙ කියන ග්‍රේෂන්ගෙම සිංදු කීපයකම රූකාන්තගෙ සම්බන්ධයක් තියෙනවා,,,අර ඔබගාව මම ඉන්නෙමි කියන සිංදුවෙ මිල්ටන් කියන Lirics රූකාන්තගෙ. ඊළඟ එකට නාමල්ගෙම සින්ඳු ටිකක් දාන්නම්..👍👍
@RansHalwa
@RansHalwa 3 жыл бұрын
@@janaka900 එළ එළ. රන්දුණු මරුනේ. එතකොට ඕකට දාන ඊතල ? 😀
@janaka900
@janaka900 3 жыл бұрын
@@RansHalwa ඒව රනින් සාදපුව හැබැයි ඒව තියෙන්නේ අනංගය ගාවයි bro..😁😋
@RansHalwa
@RansHalwa 3 жыл бұрын
@@janaka900 රන්දුණු හී දරා.... සිංදුව මතකෙට ආවා ඒකට නම්.. එතකොට මේ රන්දුණු ට ඊතල නෑ කියලා දැනුනාම ටිකක් දුක හිතුනා. 😑😐 අර චූටි මදුරුවාටත් විදින්න කට්ටක් තියෙනවා. ඒත් මේ රන්දුණු ට නෑ. 😉😉😉
@anandaweligama4293
@anandaweligama4293 3 жыл бұрын
Bute full nonstop
@janaka900
@janaka900 3 жыл бұрын
Thanks bro..👍
@prasadvlogs3521
@prasadvlogs3521 3 жыл бұрын
😘😘😘😘😘😘😘
Yay😃 Let's make a Cute Handbag for me 👜 #diycrafts #shorts
00:33
LearnToon - Learn & Play
Рет қаралды 117 МЛН
ROOKANTHA LIVE with LunuDehi ❤️🎙️
25:40
Lunu Dehi
Рет қаралды 290 М.
Namal Udugama | FM Derana | Attack Show Studio
13:28
FM Derana
Рет қаралды 1 МЛН
Quiet Night: Deep Sleep Music with Black Screen - Fall Asleep with Ambient Music
3:05:46
Roo Hadu Gee Non-stop 1
30:29
Rookantha Goonatillake
Рет қаралды 17 М.