Room එක පිළිවෙලට තියාගමු| Room cleaning Vlog |My Diary #dayvlogs #cleaning #vlogger

  Рет қаралды 33,272

My Diary

Жыл бұрын

Hi beautiful friends ❤️😊
In this video I share how look like my room. This also a most requested movie clip👍 I think this will help you to take an idea for your room cleaning.
And also how I arrange my bed, dressing table,tables and other funitures in the room.
This will help you those who love room designing video. Its good for our mind to clean and beautful around the room.
#roomcleaning
#mydiaryroom
#roomtoursinhala
#mydiary
#cleanwitme

Пікірлер: 199
@Nethu-rk6pu
@Nethu-rk6pu 7 ай бұрын
ඔයාගේ room එක හරිම ලස්සනයි පිලිවෙලයි අක්කි🥰
@ayeshasadamali4552
@ayeshasadamali4552 Жыл бұрын
Ane room aka harima lassanai, piliwelata thiyanawa nanga 👍🌼🌸💐🍀❤
@mydiary8283
@mydiary8283 Жыл бұрын
ගොඩාක් ස්තූතියි අක්කා 🌸🌼🌷🌷🌷
@splendidlifestyle
@splendidlifestyle Жыл бұрын
Room eka nam neat ekata thiyaagena innava Harima lassanai 😍😍😍 Noodles eka hodhata hedhuva 😋😋😋🤤🤤🤤👌🏼
@mydiary8283
@mydiary8283 Жыл бұрын
Thank you sooo much 💐🧚🏼‍♀️adareiii
@Manurip
@Manurip Жыл бұрын
Akkage මේ video එක cleaning වලට කම්මැලි අපි වගේ අයට හොද motivation එකක් 😅🤭🙈
@HeshaniMadurangi
@HeshaniMadurangi Ай бұрын
Biutifuul vediyo ❤
@achaladesilva6132
@achaladesilva6132 Жыл бұрын
Room eka harima lassanata piliwelata thiyenawa nangi Theruwan saranai ! 💜🌹🌹
@mydiary8283
@mydiary8283 Жыл бұрын
ගොඩාක් ස්තූතියි අක්කා❤️🍃❤️🌸🌸🌸 ආදරෙයී
@user-bf7sx4yg9x
@user-bf7sx4yg9x 6 ай бұрын
room eka harima lassanai akki mama polonnaruwe gallalle 😊❤
@noname-nf9pp
@noname-nf9pp Жыл бұрын
Adath video eka lassanai duwa.oya katha karana widiya ahan inna asai.theruwan saranai .dilini aunty
@mydiary8283
@mydiary8283 Жыл бұрын
Thank you soo much dilini aunty ❤️🌸🌷
@thisarasandeepani4994
@thisarasandeepani4994 Жыл бұрын
Room එක හරිම ලස්සනයි...🥰❤️❤️❤️🌹
@mydiary8283
@mydiary8283 Жыл бұрын
ගොඩාක් ස්තූතියි 💐🌻
@dinithisammani2627
@dinithisammani2627 Жыл бұрын
ඔයා කරන හැමදෙයක්ම හරිම පිළිවෙළයි... 🤘
@mydiary8283
@mydiary8283 Жыл бұрын
ගොඩාක් ස්තූතියි 🌸🌼🌷
@maheshidananjani926
@maheshidananjani926 Жыл бұрын
ඔයාගෙ වැඩ හරිම පිලිවෙලයි, පිරිසිදුයි නංගී. හරිම ලස්සනයි ඔයාගෙ රෑම් එක. ලස්සනයි වීඩියො එකත්. පරිස්සමින් ඉන්න නංගී.
@mydiary8283
@mydiary8283 Жыл бұрын
ගොඩාක් ස්තූතියි අක්කේ ඔයාට 😘💐❤️😘🌷ආදරෙයී..පරිස්සමින් ඔයත්
@ruwannishshanka3280
@ruwannishshanka3280 11 ай бұрын
Balanna aasai akke oyage room eka ..❤ harima lassanai
@mydiary8283
@mydiary8283 10 ай бұрын
Adarei nangaa 😘
@MalithiFernando-sw2yh
@MalithiFernando-sw2yh Жыл бұрын
Harima lassanai akkige videos...❤️😊
@mydiary8283
@mydiary8283 Жыл бұрын
ගොඩාක් ස්තූතියි පැටියෝ 😘ආදරෙයී 🧚🏼‍♀️💐🌷🧚🏼‍♀️💐
@sudarma8148
@sudarma8148 Жыл бұрын
බොරැ රගපෑම් නැති සරල සැහැල්ලු ජිවිතය හරිම රසවත්
@mydiary8283
@mydiary8283 Жыл бұрын
ගොඩාක් ස්තූතියි ❤️💐🧚🏼‍♀️🌷පරිස්සමින් ඉන්න...සුබ රාත්‍රියක් 🌷🧚🏼‍♀️
@user-sh2gm3zr4t
@user-sh2gm3zr4t Жыл бұрын
ඔයාගේ room එක හරිම ලස්සනයි අක්කි...❤
@mydiary8283
@mydiary8283 Жыл бұрын
Thank you sooo much nangaa 😘
@malshidilrukshipattiyaband2608
@malshidilrukshipattiyaband2608 Жыл бұрын
Budusarani akke❤ oya hoda adarshamath akka kenek
@mydiary8283
@mydiary8283 Жыл бұрын
ගොඩාක් ස්තූතියි පැටියෝ 😘🥰ආදරෙයී
@PiyusDiary1822
@PiyusDiary1822 10 ай бұрын
Room එක හරිම ලස්සනයි අක්කා 💗🥺
@mydiary8283
@mydiary8283 10 ай бұрын
Thank you පැටියෝ ❤️
@Harshi_online
@Harshi_online Жыл бұрын
Room ek nam lassanai ❤
@mydiary8283
@mydiary8283 Жыл бұрын
Thank you sooo much 🌸🌼
@sudu1437
@sudu1437 Жыл бұрын
ෂර්ලොක් හෝම්ස් ❤️❤️❤️❤️❤️
@nethushiakarsha8888
@nethushiakarsha8888 Жыл бұрын
Your room is very beautiful akke😍♥️
@mydiary8283
@mydiary8283 Жыл бұрын
Thank you 😊 නංගා ❤️🌸💐
@dilinilakmali2069
@dilinilakmali2069 Жыл бұрын
Oyath lassanai.oyage gedarath lassanai.gamath lassanai.budu saranai !!! parissamin inna
@mydiary8283
@mydiary8283 Жыл бұрын
Thank you sooo much 🥰🥰😘😘adareii
@KalhariPranando-eg3wu
@KalhariPranando-eg3wu Жыл бұрын
Room ekka හරිම ලස්සනයි අක්කා ❤❤❤❤❤❤
@mydiary8283
@mydiary8283 Жыл бұрын
ගොඩාක් ස්තූතියි පැට්‍යෝ 😘
@user-wu2vr2jz8u
@user-wu2vr2jz8u 4 ай бұрын
Room eka lassanai akkiyo ❤❤❤
@mydiary8283
@mydiary8283 4 ай бұрын
😘😘😘
@sandamalisandamali6084
@sandamalisandamali6084 Жыл бұрын
Room එක හරිම ලස්සනයි නංගි 🌹
@mydiary8283
@mydiary8283 Жыл бұрын
ගොඩාක් ස්තූතියි අක්කේ❤
@udeshisdiary
@udeshisdiary Жыл бұрын
මැණික ...මන් හරි ආසයි ඔයාගේ වීඩියෝ වලට❤❤❤
@mydiary8283
@mydiary8283 Жыл бұрын
ගොඩාක් ස්තූතියි ❤️ආදරෙයී
@freeeducation3587
@freeeducation3587 Жыл бұрын
හරිම ලස්සනයි 💕
@mydiary8283
@mydiary8283 Жыл бұрын
ගොඩාක් ස්තූතියි ❤️🌸🌷🧚🏼‍♀️
@rukshalaharshani98111
@rukshalaharshani98111 Жыл бұрын
Lassanaaaaai akik Babo♥️🥰🥰
@mydiary8283
@mydiary8283 Жыл бұрын
Thank you soo much nanga 😘🌷🧚🏼‍♀️💐adareiii
@maheshiekanayake7078
@maheshiekanayake7078 Жыл бұрын
Lassanai....❤❤❤❤
@mydiary8283
@mydiary8283 Жыл бұрын
ගොඩාක් ස්තූතියි 😘😘😘
@dsvlog6100
@dsvlog6100 Жыл бұрын
ලස්සන යි පිලිවෙලයි ❤
@mydiary8283
@mydiary8283 Жыл бұрын
ගොඩාක් ස්තූතියි ❤️💐🧚🏼‍♀️
@UdariLakshika-sd5oo
@UdariLakshika-sd5oo 8 ай бұрын
ඔයා පෙන්නපු හැම පොතක්ම මම ආසාවෙන් කියවපු පොත් .❤❤
@mydiary8283
@mydiary8283 8 ай бұрын
❤️❤️❤️🥰🥰😘
@dilinilakmali2069
@dilinilakmali2069 Жыл бұрын
❤❤❤අපි ඔයාට ආදරෙයි.හැමදාම එනකම් බලා ඉන්නවා.ඔයා කතා කරනව අහන් ඉන්න ආසයි.❤❤❤
@mydiary8283
@mydiary8283 Жыл бұрын
අනේ❤ගොඩාක් ස්තූතියි ඔයාට 😘
@peshinikaluthanthri8053
@peshinikaluthanthri8053 Жыл бұрын
හරිම ලස්සනයි අක්කී 💗
@mydiary8283
@mydiary8283 Жыл бұрын
Thank you soo much nangaa ❤️🌸😘
@sandyakumari3792
@sandyakumari3792 Жыл бұрын
Oyage wade khomat peliwelaine manika.harima lassanai b.s
@mydiary8283
@mydiary8283 Жыл бұрын
ආදරෙයි අක්කා❤️🍃❤️🌸🌸🌸
@user-ft7rz8om5k
@user-ft7rz8om5k Жыл бұрын
Harima lassanyi
@mydiary8283
@mydiary8283 Жыл бұрын
ගොඩාක් ස්තූතියි ❤️🌷🧚🏼‍♀️💐
@chathurikadilrukshi6809
@chathurikadilrukshi6809 Жыл бұрын
ඔයාගෙ කටහඩට මන් හරි ආසයි😘
@mydiary8283
@mydiary8283 Жыл бұрын
අනේ 🥰ගොඩාක් ස්තූතියි ඔයාට 🌷🌷🌷🌷
@tdkitchen-zk3jb
@tdkitchen-zk3jb Жыл бұрын
Room එක හරිම ලස්සනයි ,පිලිවෙලයි අක්කි 💗😍💗
@mydiary8283
@mydiary8283 Жыл бұрын
ගොඩාක් ස්තූතියි පැටියෝ ❤️💐
@malkisewwandi-jc5mf
@malkisewwandi-jc5mf Жыл бұрын
හෙලෝ අක්කී කොහොමද අක්කිගේ විඩියෝස් බලන්න ගත්තේ මේ ලගදී මන් පැහැදිලි විදියට හැමදේම අක්කී හරි ලස්සනට කියලා දෙනවා ❤️😍.අක්කිගේ රූම් එක හරි ලස්සනයි හැමදේම පිලිවෙලකට තියෙනවා මාත් අක්කී වගේම මගේ රූම් එකත් ලස්සනට තියාගන්නවා හැමදාම පරිස්සමෙන් සතුටින් ඉන්න අක්කී ආදරෙයි ඔය වගේ වැදගත් විඩියෝ ගෙනවට 😍😍😍❤️❤️
@mydiary8283
@mydiary8283 11 ай бұрын
ගොඩාක් ස්තූතියි පැට්‍යෝ 😘ඔයාව ආදරෙන් පිලිගන්නවා මගේ චැනල් එකට........ලස්සනට පිලිවෙලට ඉන්න නංගා හැමදාම 😘ආදරෙයී... 😘😘good night nanga
@malkisewwandi-jc5mf
@malkisewwandi-jc5mf 11 ай бұрын
@@mydiary8283 good night akki ❤️
@yohanbasuru8427
@yohanbasuru8427 Жыл бұрын
Lassanai akkiyo
@mydiary8283
@mydiary8283 Жыл бұрын
ගොඩාක් ස්තූතියි 🌷🌸❤️🧚🏼‍♀️💐
@dilhanidilhanideepika5257
@dilhanidilhanideepika5257 Жыл бұрын
Adath asawen beluwa ❣️❣️❣️❣️❣️lassanai කැමිපස් එකේ විඩියෝ එකක් ගෙන්න අක්කේ
@mydiary8283
@mydiary8283 Жыл бұрын
හරි පැටියෝ ලබන සතියේ අරන් එන්නම්කො 😘
@dilshanimadushika6077
@dilshanimadushika6077 11 ай бұрын
Adareyi goddak duwe
@mydiary8283
@mydiary8283 11 ай бұрын
Math adarei aunty 😘😘parissmin inna
@sanjana2503
@sanjana2503 Жыл бұрын
ශෝයි අක්කේ ❤️✨
@mydiary8283
@mydiary8283 Жыл бұрын
😘😘😘😘😘😘😘😘😘😘😘
@tharusikasewwandi4929
@tharusikasewwandi4929 8 ай бұрын
🥰🥰
@sumudukrishan2061
@sumudukrishan2061 8 ай бұрын
@navodapriyashan7971
@navodapriyashan7971 Жыл бұрын
ඔයා කතාකරන විදියට ආස හිතෙනවා අක්කි ❤
@mydiary8283
@mydiary8283 Жыл бұрын
ගොඩාක් ස්තූතියි පැට්‍යෝ ❤️💐🧚🏼‍♀️ආදරෙයී
@ranushithesanya1939
@ranushithesanya1939 6 ай бұрын
Sherlock Holmes ❤❤❤
@HiruJayarathna-zu2jd
@HiruJayarathna-zu2jd Жыл бұрын
Akki 😍❤️😘
@mydiary8283
@mydiary8283 Жыл бұрын
අදරෙයි පැටියෝ 😘🥰❤️
@yuwanishehara
@yuwanishehara Жыл бұрын
ආදරෙයි අක්කෝ❤😊
@mydiary8283
@mydiary8283 Жыл бұрын
ආදරෙයි නංගා...පරිස්සමින් ඉන්න පැටියෝ 😘
@dilukumari1889
@dilukumari1889 Жыл бұрын
Nangi wagema kamareth lassana ta thiyan innawa.කොහොමත් genu lamayekge thiyenna oni මූලික deyakene පිරිසිදු kama.parissamin inna nango.adarei.❤️❤️❤️
@mydiary8283
@mydiary8283 Жыл бұрын
ගොඩාක් ස්තූතියි අක්කේ❤ආදරෙයී... Sorry reply karanna parakku unaata
@piyumihansika8694
@piyumihansika8694 Жыл бұрын
❤️😍
@mydiary8283
@mydiary8283 Жыл бұрын
❤️🌸💐
@presanali3948
@presanali3948 Жыл бұрын
Akkagea wada harima piliwalai .asa hitheanawa balanna ..
@mydiary8283
@mydiary8283 Жыл бұрын
ගොඩාක් ස්තූතියි පැට්‍යෝ 🥰❤️😘ආදරෙයී
@kumarikulasekara4209
@kumarikulasekara4209 Жыл бұрын
Oyalat budusarni
@mydiary8283
@mydiary8283 Жыл бұрын
Adareii ❤️
@hemaliyanage6673
@hemaliyanage6673 Жыл бұрын
අදත් ඉතින් හරිම ලස්සනයි ...පරිස්සමෙන් ඉන්න දුව බුදුසරනයි ඔයාලා සැමදෙනාටම...❤❤❤❤
@mydiary8283
@mydiary8283 Жыл бұрын
Thank you so much aunty 🌸parissamin inna
@dilushamadushani1340
@dilushamadushani1340 Жыл бұрын
👍👍👍
@mydiary8283
@mydiary8283 Жыл бұрын
❤️❤️🌸🌷
@pradeepkumara4775
@pradeepkumara4775 8 ай бұрын
Mn gavait sharlock hooms poit tiyanava
@MadushaniChamodika-ve8uj
@MadushaniChamodika-ve8uj Жыл бұрын
❤❤❤❤
@mydiary8283
@mydiary8283 Жыл бұрын
🥰💐🧚🏼‍♀️
@dahamitharushi
@dahamitharushi Жыл бұрын
Adath vlog eka maru akka ❤😘 adreii
@mydiary8283
@mydiary8283 Жыл бұрын
Thank you so much nanga 😘🌷🧚🏼‍♀️adareii
@dahamitharushi
@dahamitharushi Жыл бұрын
@@mydiary8283 mata akkage riply ekak eddi mara satutak danenne awankwama eka mata kiynna terenne ne harima adaraniya hagimak danenwa mata 🙂 magema sahodaryk wage parissamin inna budusaranii 😘❤️❤️
@mydiary8283
@mydiary8283 Жыл бұрын
@@dahamitharushi aneeee 🌷😘🧚🏼‍♀️godaak sthuthiy nanga oyage me adareta 🌷😘matath hitha ganna be oyala kohomada mata mehema adare une kiyla.... ❤️🌸🌷🧚🏼‍♀️💐Kawadawath mn hithuwe ne me tharan lassna hadawath mata munageheyi kiyala. 🌷🧚🏼‍♀️💐Adarei nanga..exam eke weda tika hodata kara ganna patiyo 😘
@dahamitharushi
@dahamitharushi Жыл бұрын
@@mydiary8283 hari akka parissamin inna budusaranii ❤️😘😘😘😘😘😘😘😘😘😘🥺🥺🥺
@samanhettiarachi1590
@samanhettiarachi1590 Жыл бұрын
ආදරයේ අක්කේ 😊
@mydiary8283
@mydiary8283 Жыл бұрын
Thank you soo much 🧚🏼‍♀️💐parissamin inna
@rashovlogs2386
@rashovlogs2386 Жыл бұрын
මේ වීඩියෝ එකක් වෙනදා වගේම හරිම ලස්සනයි අක්කි😘❤️💕 වෙනදා වගේම හරිම ආසාවෙන් අක්කිගෙ මේ වීඩියෝ එකත් බැලුවා අක්කියො❤ මේ වීඩියෝ එක බලන්න චුට්ටක් පරක්කු උනා අක්කියො❤ වෙනදාට දාපු ගමන් බලලා comment එකක් දානවා අක්කි😘❤️💕 sry for late see this video akki patiyo😢😟❤️💞❣️🤗😍 වෙනදා වගේම ගෙදර හැමෝම , විශේෂයෙන්ම චූටි පැටව් දෙනනම ආදරයෙන් මතක් කරනවා❤️😍💖😘💗😚🤗😙😗 අක්කිගෙ කාමරේ හරිම ලස්සනයි සහ හරිම පිළිවෙල්යි අක්කි😘❤️💕 ආයෙත් ඉක්මනින් වීඩියෝ එකක් අරන් එන්න අක්කි 😍😘😍🤩🤗😌 අපි බලන් ඉන්නවා 😍😘😥😘 බුදු සරණයි අක්කි😘❤️💕 පරිස්සමෙන් , සතුටින් ඉන්න හැමදාම අක්කි😘❤️💕
@mydiary8283
@mydiary8283 Жыл бұрын
අනේ නංගා මට ඔයාව මේ දැන් මතක් උනා විතරයි 🤭❤️
@mydiary8283
@mydiary8283 Жыл бұрын
ආදරෙයි නංගා ❤️💐🧚🏼‍♀️පරිස්සමින් ඉන්න....අනේ ඇත්තටම මට මේ දැන් මතක් උනා නිකන් ඉද්දි ......හරි පැටියෝ ඔයත් ගෙදර හැමෝමත් ගොඩාක් පරිස්ස්මින් ඉන්න නංගා....... 💐🧚🏼‍♀️🌷🌸🌸❤️sorry kiyanna one ne nanga...oya free welawk thibboth balanna 😘😘😘😘😘😘hemoma busy neh me kale 😘❤️💐💐🧚🏼‍♀️good night patiyo❤ 😘🥰මට ගොඩක් වෙලාවට මෙහෙම වෙන්වා.කවුරු හරි මතක් වෙද්දි කෝල් එකක් හරි නැත්තන් ගෙදර හරි එනවා ❤️🌸💐🧚🏼‍♀️
@rashovlogs2386
@rashovlogs2386 Жыл бұрын
@@mydiary8283 අනේ🤗 බලන්නකො ඉතිම් අක්කි දැන් මගෙම සහෝදරියක් වගේ😘😍💗 අක්කිගෙ වීඩියෝස් අනිවාර්යයෙන් මම බලනවා😍😘🤗 අනිවාර්යයෙන් ලස්සන කමෙන්ට් එකකුත් දානවා අක්කි😘❤️💕 අනේ මන්දා අක්කි මන් වෙන කාටවත් ඒම දාන්නෙ නැහැ අක්කි😘❤️💕 අක්කිගෙ වීඩියෝස් වලට කමෙන්ට් නොදා යන්න හිත දෙන්නෙම නැහැ අක්කි😘❤️💕 good night budu saranai අක්කි😘❤️💕 පරිස්සමෙන් ඉන්න අක්කි😘❤️💕
@rashovlogs2386
@rashovlogs2386 Жыл бұрын
@@mydiary8283 නෑ අක්කි පන්ති තිබ්බා අක්කි😘❤️💕 නැත්තම් මන් අනිවාර්යයෙන් බලනවා අක්කිගෙ වීඩියෝස් දාපු ගමන් 💗😍😘😗😚😙🤗😋❤️
@charuniudeshika940
@charuniudeshika940 9 ай бұрын
අනේ අක්කෙ මාත් හරි ආසයි ෂර්ලොක් හෝම්ස් කතා පොත් කියවන්න..ඉස්කෝලේ පුස්තකාලෙන් ඒ පොත් ගෙනත් මං හරි ආසවෙන් කියවනවා අක්කි
@dftshhgfieggbbch4402
@dftshhgfieggbbch4402 8 ай бұрын
Akki polonnaruwe koheda.😊
@ashanirangika974
@ashanirangika974 Жыл бұрын
Adath harima lassanayi sudu,harima piliwelayi ❤❤asayi danaganna campus eke igena gaththe mona අංශයේ da kiyala mage nangi රජරට eke awasan wsare inne 💚💚 ආදරෙයි ❤❤ nangoooo god bless
@mydiary8283
@mydiary8283 Жыл бұрын
මාත් අවසාන අවුරුද්ද අක්කා ❤️💐🧚🏼‍♀️මන් management faculty eke Accountancy and finance department ..2018 batch eka... Nangi mokeda...adarei akkaaa 😘😘
@ashanirangika974
@ashanirangika974 Жыл бұрын
@@mydiary8283 nangi medical faculty eke ,eya kiwwa eyalage ekka wenama thiyenne kiyala danata eya inne polonaruwa hospital eke babalage wattuwe 🙈🙈💛eyatath mn kiwwa oyawa balanna 😍😍😍😍welawa hadagena ei ,oyata අනාගතයේ hoda rakiyawak karannna suba pathanawa pattoooo❤💚
@mydiary8283
@mydiary8283 Жыл бұрын
@@ashanirangika974 aneeee ❤️💐math asawen innawa hambenna...... Ow eyalage faculty eka thiyenne wenama.. Adarei akkaaaaaaa.......... 😘❤️🥰
@chalaniherath8940
@chalaniherath8940 Жыл бұрын
😍😍😍
@mydiary8283
@mydiary8283 Жыл бұрын
😘😘😘
@anupriya542
@anupriya542 Жыл бұрын
මටත් ඔය කැල් එකක් තියෙනවා මං HNDA කරානේ😍😍😍
@mydiary8283
@mydiary8283 Жыл бұрын
Ah ඒකනේ 🥰🥰🥰🥰🥰දැන් නම් වැඩක් නෑ අනේ
@Ruwini0302
@Ruwini0302 Жыл бұрын
❤❤❤
@mydiary8283
@mydiary8283 Жыл бұрын
🥰😘😘😘❤️❤️❤️🌸🌸🌸
@hashinihirushika2538
@hashinihirushika2538 Жыл бұрын
Akkige room eka godak lassanai.....😘😘❤️❤️ akki use karana ferfume eka mokadda akki
@mydiary8283
@mydiary8283 Жыл бұрын
Thank you nangaaa ...😘nice kiyala ekak patiyo ❤️🌷1100 yi
@user-kx6vf1re5s
@user-kx6vf1re5s Жыл бұрын
❤❤❤❤❤
@mydiary8283
@mydiary8283 Жыл бұрын
🧚🏼‍♀️💐💐🌷
@navodyaweerasingha7013
@navodyaweerasingha7013 Жыл бұрын
Room එක හරිම ලස්සනයී අක්කා❤❤❤....
@mydiary8283
@mydiary8283 Жыл бұрын
ගොඩාක් ස්තූතියි පැටියෝ 😘🥰💐
@kswsl8967
@kswsl8967 Жыл бұрын
❤❤❤❤❤❤
@mydiary8283
@mydiary8283 Жыл бұрын
🌸🌼
@keshurathnayake7445
@keshurathnayake7445 Жыл бұрын
අනේ මාත් ඔහෝමයි ඉස්සර... දැන් ඉතිම් හස්බන්නුයි මායි හදපු ගෙදර ඉන්න නිසා මට ආයම මගේ කාමරේ මතක් වුනා... ඒත් මගේ අම්ම් මං වගෙම මගේ කාමරේ අස් කරනවා... තෑන්කු ඒ කාලෙට මාව අරන් ගියාට ❤️
@mydiary8283
@mydiary8283 Жыл бұрын
අනේ❤ගොඩාක් ස්තූතියි ඔයාට... 💐🧚🏼‍♀️මට සතුටුයි ඔයා මෙහෙම කියද්දි 😘💐
@dilkigihani8953
@dilkigihani8953 Жыл бұрын
❤ හම්මෙ ව්ලොග් එකක් දානකල් බලන් ඉන්නේ මන් විතරද 🥰🥰🥰🥰🥰
@mydiary8283
@mydiary8283 Жыл бұрын
😘🤭Thank you nangaaa 😘😘😘❤️🌸adareiii 😘
@vidushkikiyara8410
@vidushkikiyara8410 Жыл бұрын
මාත් ඉන්නවෝ 😚හැමදාම දාන්නකෝ video එකක් අක්කි...ආදරෙයී
@Ruwini0302
@Ruwini0302 Жыл бұрын
මාත් බලන් ඉන්නවා 😍😍
@dulalidulali6650
@dulalidulali6650 Жыл бұрын
Akkiyo man ada thama oyaga vidiyo baluwa shooooe.akka bashishet kohanda gathitha
@mydiary8283
@mydiary8283 Жыл бұрын
Ewa gaththe nanga man Hingurakgoda kadekin..dn godak kal wenwa patiyo 😘😘adarei nangaaaa 😘😘oyawa man adaren mage channel ekt piligannawa 💐🧚🏼‍♀️🌷
@dulalidulali6650
@dulalidulali6650 Жыл бұрын
@@mydiary8283 thanks akkiyo.godakkkkk adara hethunaaaa
@mydiary8283
@mydiary8283 Жыл бұрын
@@dulalidulali6650 😘😘
@supundarshana4666
@supundarshana4666 Жыл бұрын
Akki suwada anna mokda kiyanna puluwanda aka kohenda ganne tiynne
@mydiary8283
@mydiary8283 Жыл бұрын
Humidifier kiyala ekak nanga..daraz eken gaththe... 2500 ganakata 😘
@anupriya542
@anupriya542 Жыл бұрын
මගෙ husband හරිම ආසයි ඔය පොත් කිය්වන්න . හරිම ලස්සනයි වීඩියෝ එක කෙල්ල😘
@mydiary8283
@mydiary8283 Жыл бұрын
ආදරෙයි 😘😘😘🥰පරිස්සමින් ඉන්න...
@ireshalakmali5173
@ireshalakmali5173 Жыл бұрын
Oya nala ewara wela ganne monawada oil eka nama ewannako
@mydiary8283
@mydiary8283 Жыл бұрын
Tikk lawata wage pirisidu polthel gannee ❤️
@rasangipathirana9021
@rasangipathirana9021 Жыл бұрын
හෙලෝ සුදු අක්කේ කොහොමද???❤❤❤ කාමරේ ලොකුද පොඩිද කියන එක අදාල නෑ ලස්සනට තියාගන්න පුළුවන් නම් නේද අක්කේ...🤩🤩🤩😁💐....මම හිතන් හිටියේ අක්කත් ඉන්නේ ඔය ගෙදරමයි කියලනේ නිතරම පොඩි දෙන්නා ඉන්න නිසා...🤭🤭👈.නැත්තන් තවත් අක්කි කෙනෙක් ඉන්නවද ඔයාට.🌟🌟.අක්කේ ඔයාගෙ sturdy journey එකනම් අවශ්‍යම මොහොතක් හොඳේ දැන්.🙃🙃🙃...අපේ පැත්තෙනම් තවම කුඹුරු වල වී තවාන් දාලවත් නෑ ඔය පැත්තේ ලොකුත් වෙලා...😄😄..පරිස්සමින් ඉන්න අක්කි....❤️✨️❤️✨️❤️✨️❤️✨️
@mydiary8283
@mydiary8283 Жыл бұрын
හොදින් ඉන්නවා පැටියෝ 😘🥰ඔයාට කොහොමද ?ඔව් පැටියෝ මගේ කාමරේ ලොකු නෑ... Normal furniture ටිකක් තමා තියෙන්නෙත්.ඒත් ලස්සනට පිරිසිදුවට තියාගන්න try කරනවා 😘මන් මේ කල්පනා කරන්නේ කොහොමද මන් ඒ video එක කරන්නේ කියලා 🤭බලමුකො අදහසක් එයිනේ..මේ පැත්තේ කලින් කුබුරු වැඩ පටන් ගන්නවද කොහෙද නංගා.. 😘උපරිම මහන්සි වෙලා ඔලුව නිදහසේ තියාගන්න එක තමා නංගා හොද result එකක පිටිපස්සෙ තියෙන්නේ... 🌷🌷🌷🧚🏼‍♀️🧚🏼‍♀️stress වෙන්නෙ නැතුව හොද අරමුනකින් තමන්ගේ හීන මතක් කරන් වැඩ කරන්න..මහන්සි දැනෙනේ නැති වෙයි.ඔයාගේ අනාගතේ ලස්සන මතක් කර ගන්න..(ගෑනු ලමයි ආස දේවල් කඩවල් වලින් ගන්නවා වගේ ඒවා 🤭,අම්මගෙයි තාත්තගෙයි ආස දේවල් අරන් දෙනවා වගේ )ආදරෙයි නංගා.හොදට පාඩම් කරන්න පැටියෝ...
@rasangipathirana9021
@rasangipathirana9021 Жыл бұрын
@@mydiary8283 ඉන්නවා අක්කී හොඳින්..🤗💖..අනේ ඒ වීඩියෝ එකනම් අනිවාරෙන්ම කරන්න අක්කා ඔයාට අපහසුතාවයක් නැත්තන් විතරක්..🙃🙃🙃.බොහොම ස්තූතී වගේම පින් ඔයාගෙ ආදරණීය වචන වලට වගේම උපදෙස් වලට.💖💖💖💖💖🤗🤗🤗🤗🤗.ඇත්තටම අපි හිතුවට ගන්න බැරි දේවල් ගොඩායි☺️☺️☺️..ඒවා ගන්න වෙන්නේ අපි වගේ අයටනම් ඉගෙන ගත්තොත්නේ..🙂🙂..ස්තූතියි ගොඩාක්ක්ක්ක් අක්කී.....✨️❤✨️❤✨️❤✨❤✨
@dilshiekanayaka
@dilshiekanayaka Жыл бұрын
වියානා eke lipstick eka matath thibba😛😛😛okama.. ...thiyena vidiyata nangi lassanata room eka thiyan innawa... meeee mn dekka tv add ekak.eke niliya oyalage amma wge.m e niliyage nama danne ne ane😛😛😛
@mydiary8283
@mydiary8283 Жыл бұрын
Aiyoo 😘comment ek miss welane ..sorry akkaa..adareiiii... 🤭Mokadda add eka akka
@kemalasthi
@kemalasthi Жыл бұрын
Akke you tube book eaka tikak pennannako kohomada ea book eaja hada gaththe
@mydiary8283
@mydiary8283 Жыл бұрын
Nangi man mage room tour kiyla video ekak krla thiyenwa.eke pennwa..oyata pehedili nethi thenak thibboth ahnna hodada 🧡
@kemalasthi
@kemalasthi Жыл бұрын
@@mydiary8283 thank you akke mata oya eakka katha karanna widihak kiyannako
@MalithiFernando-sw2yh
@MalithiFernando-sw2yh Жыл бұрын
q& a video ekak krnnako akkiyoo
@mydiary8283
@mydiary8283 Жыл бұрын
Haa karamuko nanga isssrahata hodada 😘🧚🏼‍♀️💐adareii
@MalithiFernando-sw2yh
@MalithiFernando-sw2yh Жыл бұрын
@@mydiary8283 ❤️🥰🌻 adarei akki❤️❤️
@Umeiraahamed1980
@Umeiraahamed1980 Жыл бұрын
Contain oya galawana vidigatamai math kossen galawanne 🤭lassanai room eka🌹
@mydiary8283
@mydiary8283 Жыл бұрын
🤭😁ගොඩාක් ස්තූතියි ❤️🌸💐
@Umeiraahamed1980
@Umeiraahamed1980 Жыл бұрын
@@mydiary8283 you tube nalikawala hema comments ekakatama ath nohera reply dana ekama kena oya vitharai e nisai man godak asawen oyage vidio balanne dana hema prasnekatama oya kohoma hari reply ekak danawa mage hasbund me lagakadith ahuwa oya eyage vidios mai balanne kiyala🤭man kiwa eyage vidio walin ape jivitheta yamak ekathu kara ganta puluwan ekai man ewama balanne kiwa aththatma man oyage vidio vitharai nangi balanne ai danne ne godak durata man oyalage parisarayata harima asai eka wennethi❤️🌹
@mydiary8283
@mydiary8283 Жыл бұрын
@@Umeiraahamed1980 aneeee ❤️😘ගොඩාක් ස්තූතියි අක්කේ 😘😘😘😘😘❤️❤️❤️❤️🥰🥰🥰ආදරෙයී..ඔයාලා ගොඩාක් පරිස්සමෙන් ඉන්න... Oyalage me adaraniya comments mata hitha gannwath be.adareii ❤️💐🌸💐💐🧚🏼‍♀️🧚🏼‍♀️
@Umeiraahamed1980
@Umeiraahamed1980 Жыл бұрын
@@mydiary8283 🌹❤️💗💓 oyath parissami inta nangiyo
@chandracha-yt6sc
@chandracha-yt6sc 8 ай бұрын
නංගී ඔයාලා කරන ජොබ් මොනවාද
@saduni87
@saduni87 Жыл бұрын
Oyage body skin type eka mokakda dr ???
@mydiary8283
@mydiary8283 Жыл бұрын
Normal skin ekk thiyenne mata 😘❤️🌷🧚🏼‍♀️💐
@dulalidulali6650
@dulalidulali6650 10 ай бұрын
Akkiyo oya batshit gathitha kohanda
@mydiary8283
@mydiary8283 10 ай бұрын
Nadiyas eken patiyo
@dulalidulali6650
@dulalidulali6650 10 ай бұрын
Kohada thiyanna akkiyo
@user-jj1wt9dj9f
@user-jj1wt9dj9f Жыл бұрын
අක්කා ඔයා පාවිච්චි කරන ෆේස්වොශ් එක මොකද්ද
@mydiary8283
@mydiary8283 Жыл бұрын
Fair&lovely එකේ ආයුර්වේද එක පැටියෝ orange colour
@manjulasenanayake3693
@manjulasenanayake3693 Жыл бұрын
අනේ පුතේ ,ආදරේට කියන්නේ හොදද ඔය නූල්ඩ්ස් කන්න එපා. ඕවායේ ආදීනව ඉස්සරහට. වැරදියට තේරැම් ගන්න එපා.😊
@mydiary8283
@mydiary8283 Жыл бұрын
අනේ නෑ ආන්ටි 🌸🌼ඔයා කියන කතාව හරි..අපි ආසාවට කෑවට ඕවා හොද නෑ
@KrihashniSanulya-qz3qk
@KrihashniSanulya-qz3qk Жыл бұрын
Denui balanna hambune akke
@mydiary8283
@mydiary8283 Жыл бұрын
ගොඩාක් ස්තූතියි නංගා 😘ආදරෙයි
@KrihashniSanulya-qz3qk
@KrihashniSanulya-qz3qk Жыл бұрын
Adarei math akka ❤❤
@susanthapathmalal7429
@susanthapathmalal7429 5 ай бұрын
Chikan kiub kanna epa akki ewa hodama nathi dewal
@user-jj1wt9dj9f
@user-jj1wt9dj9f Жыл бұрын
ඔයා පාවිච්චි කරන්නේ Ponds ක්‍රීම් එකද
@mydiary8283
@mydiary8283 Жыл бұрын
ඔව් නංගා ❤️
@user-jj1wt9dj9f
@user-jj1wt9dj9f Жыл бұрын
@@mydiary8283 ඒක bleeching නෙමෙයිද අක්කා
@user-jj1wt9dj9f
@user-jj1wt9dj9f Жыл бұрын
@@mydiary8283 අනේ තැන්කිව් අක්කා රිප්ලයි කරාට
@mydiary8283
@mydiary8283 Жыл бұрын
@@user-jj1wt9dj9f අනේමන්දා පැටියෝ ..මොකුත් අවුලක් නම් නෑ...මූනට කිසිම අවුලක් මගේ උනේ නෑ..හැබැයි විශේශ පැහැපත් බවක් ලැබුනෙත් නෑ... Normal cream ekak 😘
@Chuti...
@Chuti... 11 ай бұрын
Polonnaruwe kohed
@mydiary8283
@mydiary8283 11 ай бұрын
Hingurakgoda ❤️❤️❤️
@ashanimadushika9823
@ashanimadushika9823 8 ай бұрын
@@mydiary8283 hingurakgoda koi hariyeda akki inne
@malkiapsara7663
@malkiapsara7663 Жыл бұрын
@mydiary8283
@mydiary8283 Жыл бұрын
❤️
@shashiniwanasinghe9610
@shashiniwanasinghe9610 Жыл бұрын
❤❤❤❤
@mydiary8283
@mydiary8283 Жыл бұрын
😘🌷🧚🏼‍♀️💐
@user-ge8qw1yc9p
@user-ge8qw1yc9p 10 ай бұрын
❤❤❤❤❤❤❤
@mydiary8283
@mydiary8283 10 ай бұрын
❤️❤️❤️🥰😍😍
@devindikapiyasinghe2847
@devindikapiyasinghe2847 Жыл бұрын
♥️
@mydiary8283
@mydiary8283 Жыл бұрын
❤️🌸💐
@niroherath4261
@niroherath4261 Жыл бұрын
❤❤❤❤
@mydiary8283
@mydiary8283 Жыл бұрын
❤️💐🌸🌷
Опасность фирменной зарядки Apple
00:57
SuperCrastan
Рет қаралды 11 МЛН
Викторина от МАМЫ 🆘 | WICSUR #shorts
00:58
Бискас
Рет қаралды 2,7 МЛН
Why Is He Unhappy…?
00:26
Alan Chikin Chow
Рет қаралды 40 МЛН
Pleased the disabled person! #shorts
00:43
Dimon Markov
Рет қаралды 27 МЛН
БАБУШКИН КОМПОТ В СОЛО
0:19
PAVLOV
Рет қаралды 19 МЛН
The cat chose the right one 🥰🥳😸
0:32
Ben Meryem
Рет қаралды 46 МЛН
КАРОЧЕ НЕУДОБНАЯ СИТУАЦИЯ😱🔥 #shorts
0:45
ПОПОВИЧИ
Рет қаралды 7 МЛН