Рет қаралды 34,199
ඔන්න අද අපි කරන්නේ Shopping Vlog එකක්. ඒ අපේ room makeover එකට ඕන බඩු ගන්න ගිය එක. ඉතින් බලන්නකෝ අද අපි කොහෙද ගියේ කියලා, අද අපි මොනවද ගත්තේ කියලා. 😋
ඔන්න අපි දැන් subscribersලා 50000ට ලඟයි. ඉතින් මේ තරම් දුර අපිව එක්ක ආව ඔයලා හැමෝටම අපි දෙන්නම ගොඩාක් ආදරෙයි 😍