Ayamma Kothana Giya | ආයම්මා කොතන ගියා | Corrine - Chandumal - Upeka | Baila Sadaya |

  Рет қаралды 101,071

Roo Tunes

Roo Tunes

Күн бұрын

Пікірлер: 75
@fathimaaamra
@fathimaaamra 2 жыл бұрын
Eshan ayyage vedio eka balala aapu aya 😊❤😹
@madumaduranga2132
@madumaduranga2132 2 жыл бұрын
මම..☺️
@anuhasbokalawela3636
@anuhasbokalawela3636 2 жыл бұрын
Koo balamu mea sinduva lassanai kiyana aya
@anurarajapaksha6985
@anurarajapaksha6985 3 жыл бұрын
අම්ම්ටසිරි දිනේෂ් දෙන ආතල් අදයි දැක්කෙ.සෙට් එකම 100%.සුපිරිම සුපිරි👍😀අන්ලයික් දැම්මෙ මොන හිතකින්ද😪
@ChrisAbeywardena-ls2yz
@ChrisAbeywardena-ls2yz 9 ай бұрын
පට්ට ලංකාව, ඉස්සර මිනිස්සුන්ට ඇගට දැනෙනන්න දෙන්න පුළුවන් මාර හැගිම්.. 👌❤️
@udayarukshan629
@udayarukshan629 3 жыл бұрын
දිනේශ් මහත්තය ගෙ වයලින් ගැහිල්ලනම් පට්ට .උඩ පැන පැන 💪😂
@ෂශේන්තරිඳු
@ෂශේන්තරිඳු 3 жыл бұрын
අම්මෝ ඒක නම් මරු ආ ❤️😍
@noechase3516
@noechase3516 3 жыл бұрын
you all probably dont care at all but does any of you know of a trick to log back into an Instagram account..? I was stupid forgot the password. I would appreciate any assistance you can offer me
@fisherisrael5106
@fisherisrael5106 3 жыл бұрын
@Noe Chase instablaster :)
@noechase3516
@noechase3516 3 жыл бұрын
@Fisher Israel I really appreciate your reply. I found the site thru google and I'm in the hacking process now. I see it takes quite some time so I will reply here later with my results.
@noechase3516
@noechase3516 3 жыл бұрын
@Fisher Israel it worked and I now got access to my account again. I am so happy:D Thanks so much you saved my ass !
@fisherisrael5106
@fisherisrael5106 3 жыл бұрын
@Noe Chase you are welcome xD
@ammialahakone7439
@ammialahakone7439 3 жыл бұрын
නියමයි...❤️❤️මම හිතන්නේ මේක නාට්‍ය වගෙ කරපු නිසා, තවත් අගේ... අහන හැම විටම නැටවෙනවා...❤️❤️❣️💚💙
@gimanthiabeysekara1054
@gimanthiabeysekara1054 2 жыл бұрын
නෝනා: ආයම්මා කොතැන ගියා.. ආයම්මා කොතැන ගියා ආයා: බේබි අරන් රවුං ගියා - මා පස්සෙන් අප්පු ගියා නෝනා: අප්පු එතන මොකට ගියා .. අප්පු එතන මොකට ගියා ආයා: මා පස්සෙන් නිකං ගියා - මමත් හිනා වේවි ගියා නෝනා: ආයා උඹේ කපටි කථා .. ආයා උඹේ කපටි කථා ආයා: නෑ නෝනා ඇත්ත කථා - මගේ නං නෑ කපටි කථා නෝනා: අප්පු එක්ක මොකද කථා .. අප්පු එක්ක මොකද කථා ආයා: අප්පුගේ නෑ නරක කථා - කිවේ නිකං විහිළු කථා නෝනා: ඒයි අප්පු මෙහෙට වරෙන් .. ඒයි අප්පු මෙහෙට වරෙන් අප්පු: එනවා නෝන බොහොම සැරෙන් - කතා කලේ ඇයි තරහින් නෝනා: අප්පු මොකද බයෙන් බයෙන් .. අප්පු මොකද බයෙන් බයෙන් ආයා: මෙයයි මමයි රවුං ගිහින් - නරක කතා කිව්වා කියන් නෝනා: වහපිය කට බොල කල්ලි .. වහපිය කට බොල කල්ලි හාමු: ඕ වට්ස් ද මැටර් මයි ඩාලිං - ආයට බැන්නේ ඩාලිං නෝනා: දැම්ම දොට්ට බැහැ කල්ලී.. දැම්ම දොට්ට බැහැ කල්ලී ආයා: එපා නෝන බොරු කෑලී - යන්න දෙන්න පඩි සල්ලි හාමු: ආය පොඩ්ඩක් ඉවසාපන් .. ආය පොඩ්ඩක් ඉවසාපන් නෝනා: මුන් දෙන්න රවුම් ගිහිං - පාක් එකේ බොහොම නැටුන් හාමු: ආයා නෑ එහෙම නැටුන් .. ආයා නෑ එහෙම නැටුන් ආයා: මා ගැන බොහෝ කලක පටන් - දන්නේ මහත්තයා හොඳින් හාමු: එපා ආය ගමට යන්න .. එපා ආය ගමට යන්න නෝනා: ආය මෙතන ඉන්ඳ ගන්න - කරුණ මොකද මට කියන්න අප්පු: අන්න ඒක හිතට ගන්න .. අන්න ඒක හිතට ගන්න හාමු: නෝනාටම සයිඩ් වෙන්න - මොකද කතා අප්පු උඹට අප්පු: නෑ සර් මං කිව්වේ නිකං .. නෑ සර් මං කිව්වේ නිකං නෝනා: බේබි අරන් රවුං ගිහිං - බේබි තියල ගහක් යටිං මේකි කරලා අඟර නැටුන් .. මේකි කරලා අඟර නැටුන් ඇඟේ පහරලා කපුටන් - කැත කලෙ බේබිගේ ඇඳුන් අප්පු: නෝනා මට ගමට යන්න .. නෝනා මට ගමට යන්න නෝනා: එපා අප්පු ගමට යන්න - බැහැ මේකිව ඉන්ද ගන්න හාමු: කවුද බේබි බලා ගන්නේ - කවුද බේබි බලා ගන්නේ නෝනා: මට පුළුවන් බලා ගන්න - ටෝයීස් මොකුත් ගෙනත් දෙන්න හාමු: එපා කෝප මයි ඩාලිං .. එපා කෝප මයි ඩාලිං. මිට පස්සේ ආය හොඳින් - ඉන්න බවට මම රෙකමන් නෝනා: මට හරි නෑ ඔය කෝලන් .. මට හරි නෑ ඔය කෝලන් හාමු: ආයා උඹ මගේ ඔවදන් - අහල ඉතින් හොඳින් ඉඳින් නෝනා: ආයා උඹ හිතට ගනිං .. ආයා උඹ හිතට ගනිං මිට පස්සේ ඔහොම රවුං - අප්පු එක්ක එපා නැටුන් හාමු: ඔව් ආයා හොඳින් ඉඳින් .. ඔව් ආයා හොඳින් ඉඳින් ආයා: මහත්තය කියනවනං - ගමට නොගොස් නවතින්නං නෝනා: ආයා උඹ ඉන්නවානං .. ආයා උඹ ඉන්නවානං අප්පු එක්ක තරහ වෙයං - හිනා නොවී කට කොනකින් ආයා: නෝනා හිනා යනවා නිකං .. නෝනා හිනා යනවා නිකං හාමු: ආය ඔහොමමයි ඩාලිං .. ඒකිගේ ඔය බොරු විගඩන් හාමු: මේව දැකල බෑ හිනාවෙ .. මේව දැකල බෑ හිනාවෙ. කෝලාහල බංගලාවේ - නරක නිසයි එපා කිව්වේ නෝනා: අප්පුත් ඔහේ උන්නාවේ .. අප්පුත් ඔහේ උන්නාවේ හාමු: ආයත් ඔහේ උන්නාවේ - බැන්නේ අපී ඇන්නෑවේ Download the app: See who else is singing “ආයම්මා කොතැන ගියා. Ayamma kothana giya” See All ආයම්මා කොතැන… Wasanthi001 + saruwi8791 8 1 2 ආයම්මා කොතැන… Wasanthi001 + bsarasaraa 12 1 2 ආයම්මා කොතැන… Wasanthi001 + Wasanthi001 7 1 ආයම්මා කොතැන… Shalika7 + JagathGamage1 11 1 2 Experience SmuleStart singing today. Install
@roygunewardene4637
@roygunewardene4637 3 жыл бұрын
U all are supper. Corrine with your expressions your performance is excellent. Outstanding. 🙏 🙏 🙏 🙏
@janaka900
@janaka900 3 жыл бұрын
Wow..ඒක පට්ට ලස්සනයි..🎹🎵
@jacobzubahdukulyjr8749
@jacobzubahdukulyjr8749 3 жыл бұрын
I don't understand the wordings if the music but I love the instruments ❤️❤️❤️ Big love from Africa.
@vasanthapradeep2243
@vasanthapradeep2243 3 жыл бұрын
👌👌👌එළකිරි👍👍👍👍
@L888W
@L888W 3 жыл бұрын
Baila is a gift from Portugal to Sri Lanka. Portuguese Last Names in Sri Lanka are: Almeida, De Silva, Fernando, Perera (Pereira), Fonseka, Corea, Peiris, Nonis, Gomes, Suwaris, Mendis, Sigera, Pigera, Livera, Rivera, Caldera, Tissera, De Costa, Cabraal, etc.
@ChristopherSepion
@ChristopherSepion Жыл бұрын
එළ එළ ❤❤❤❤
@chathutangakumara3615
@chathutangakumara3615 3 жыл бұрын
supiri
@buddhikapriyashanthajayawa4309
@buddhikapriyashanthajayawa4309 3 жыл бұрын
Wooooow...
@sanjeewapushpakumara8280
@sanjeewapushpakumara8280 3 жыл бұрын
Niyamayi upeka
@dilininandasena6108
@dilininandasena6108 3 жыл бұрын
I could watch this all day. This needs way more recognition. Should win an award. ABSOLUTELY AMAZING. LOVE FROM AUSTRALIA
@sunethperera4853
@sunethperera4853 9 ай бұрын
Very well sung guys!
@rahumanhassen
@rahumanhassen 4 ай бұрын
Elakiri
@T.Kanchana
@T.Kanchana 2 жыл бұрын
After the eshan's video...♥️🔥
@MedianPost
@MedianPost 3 жыл бұрын
Nice to see you Chandu!!!
@Kovida.Minudi
@Kovida.Minudi Жыл бұрын
Appu thama Maru 😜😂
@dilininandasena6108
@dilininandasena6108 3 жыл бұрын
MONA PISSUWAK DA! ONLY 274 LIKES:( IF I COULD LIKE THIS 1MILLION TIMES, I WOULD. BLOODY BRILLIANT PERFORMANCE
@NadeekaRanathunge-uz4ko
@NadeekaRanathunge-uz4ko 24 күн бұрын
💗🌼
@lankawe
@lankawe 3 жыл бұрын
Wow lassana song 1k.
@romanydesouza7255
@romanydesouza7255 2 жыл бұрын
Superb👍👍👌👌
@harshanirosh7013
@harshanirosh7013 3 жыл бұрын
Patta niyamai
@aseemadusanka7543
@aseemadusanka7543 2 жыл бұрын
ඒකනම් පට්ටා..
@chathurangasadhakelum2482
@chathurangasadhakelum2482 2 жыл бұрын
එකන්ම් පට්ට . ❤️❤️❤️😍😍
@lankawe
@lankawe 3 жыл бұрын
Eka patta.
@ajithubeynarayana6117
@ajithubeynarayana6117 3 жыл бұрын
Very Beautiful Song
@isurigunasekara1558
@isurigunasekara1558 2 жыл бұрын
Shook ani eka❤️❤️
@shiranindrajith6329
@shiranindrajith6329 2 жыл бұрын
වාව් වාව් සුපිරියි 🔥🔥🔥🔥🔥❤❤❤❤💕💕💕💕💕💕😅😅
@harshanirosh9548
@harshanirosh9548 3 жыл бұрын
Patta mapatta
@seethachandrathilake5914
@seethachandrathilake5914 3 ай бұрын
මටත් ඇඩුනා ඒකට නම්
@erangalakmal3079
@erangalakmal3079 3 жыл бұрын
Great performens
@shanikaharshani316
@shanikaharshani316 8 ай бұрын
Meke karoke eka nadda
@nilankadilrukshi8085
@nilankadilrukshi8085 2 жыл бұрын
Super
@hirunisavindya849
@hirunisavindya849 3 жыл бұрын
Excellent all signing
@dilininandasena6108
@dilininandasena6108 3 жыл бұрын
I have watched this 8 times today. Okay i will stop commenting now lol
@yasacalyaneratne9921
@yasacalyaneratne9921 3 жыл бұрын
👌👌👌👌👌👌👍
@illusiondj1980
@illusiondj1980 3 жыл бұрын
Please play this song (luke henriques ah ah katharina) බයිලා type එකට
@akila1820
@akila1820 2 жыл бұрын
සුපර් ❤️❤️❤️
@cardiometabolic2795
@cardiometabolic2795 2 жыл бұрын
Tiktok බලල ආපු කට්ටිය මේ කොනට
@tharakadilshan9961
@tharakadilshan9961 3 жыл бұрын
Superb 🔥👈
@MyShermila
@MyShermila 2 жыл бұрын
Superb! ❤️
@imanthalakshan6569
@imanthalakshan6569 3 жыл бұрын
❤️❤️❤️
@wajiraruwanlatha4512
@wajiraruwanlatha4512 3 жыл бұрын
Harima lasani
@pasankithsararanathunga7413
@pasankithsararanathunga7413 3 жыл бұрын
😍😍😍
@rasikahettiarachchi3923
@rasikahettiarachchi3923 Жыл бұрын
නෝනට වඩා ආයා අම්මා ලස්සනයි
@anildanansuriya7469
@anildanansuriya7469 2 жыл бұрын
I prefer Anjaline s voice
@niroshathilakarathna8216
@niroshathilakarathna8216 3 жыл бұрын
Good
@slnewsvlog2712
@slnewsvlog2712 2 жыл бұрын
You all entertained us superbly . Thank you so much ♥️♥️♥️
@igcas
@igcas 3 жыл бұрын
🤗♥
@niharachamath9425
@niharachamath9425 3 жыл бұрын
අඩ්ඩේ ඒක මරු ❤️❤️❤️✌️✌️
@vijevije8039
@vijevije8039 3 жыл бұрын
💗💗💗
@shalikaindrajith1262
@shalikaindrajith1262 3 жыл бұрын
❤️❤️❤️❤️❤️❤️💯💯💯💯💯💯🤗🤗🤗🤗🤗🤗
@sandyasanjeewani6188
@sandyasanjeewani6188 2 жыл бұрын
400k
@lakmalsuriyaarachchi8451
@lakmalsuriyaarachchi8451 2 жыл бұрын
Nothing compared to the original
@udbithawidyawa
@udbithawidyawa 3 жыл бұрын
Dinesh, please be humble and not disturb the artists. If you can stay like other gentleman we all can enjoy the video as well. It’s getting so weird and annoying now.
@kasunrandima1525
@kasunrandima1525 Жыл бұрын
❤️❤️❤️
@niroshathilakarathna8216
@niroshathilakarathna8216 3 жыл бұрын
Good
@ayeshadilshan4409
@ayeshadilshan4409 15 күн бұрын
❤❤❤
kola kada kada
2:46
Trips, Tips & Other Stuff by Raravivi
Рет қаралды 104 М.
The Best Band 😅 #toshleh #viralshort
00:11
Toshleh
Рет қаралды 22 МЛН
Kade - Wasthi Productions
24:31
Wasthi Productions "වස්ති"
Рет қаралды 789 М.
Mama Bohoma Bayauna / Maxwell Mendis
3:38
Janith Liyanage
Рет қаралды 290 М.