Mathakayan Obe | මතකයන් ඔබේ | Chamara Weerasinghe | Coke RED |

  Рет қаралды 11,169,538

Roo Tunes

Roo Tunes

3 жыл бұрын

#RooTunes #RupavahiniMusical #Rupavahini
Mathakayan Obe | මතකයන් ඔබේ | Chamara Weerasinghe | Coke RED
මතකයන් ඔබේ - චාමර වීරසිංහ
Music Band : SARITH - SURITH & THE NEWS
Watch More : bit.ly/3b3heHY
© 2021 by @Sri Lanka Rupavahini
All rights reserved. No part of this video may be reproduced or transmitted in any form or by any means, electronic, mechanical, recording, or otherwise, without prior written permission of Sri Lanka Rupavahini Corporation.
Rupavahini Music Channel - kzbin.info?su...

Пікірлер: 2 600
@malindaperera1665
@malindaperera1665 4 ай бұрын
මම SF චීටා 2006 ඉඳලා 2009 වෙනකල් අපි මරණය අතේ තියාගෙන යුද්ධ කරනකොට අහුවේ චාමරගේ සිංදු යුද්ධයේ අපි එදා ලබපු ජයග්‍රහණ හැරුනම අපිට ඒ කටුක ජීවිතේ තිබුන එකම සතුට මේ සිංදු ටික,අද මගේ එක කකුලක් නැහැ,මම කොළඹ ජාතික රෝහලේ ඉන්නකොට හැම වෙලාවෙම ඔය සිංදු ඇහුවා ❤️❤️❤️
@sureshranchagoda3741
@sureshranchagoda3741 4 ай бұрын
@prasangikaherath5147
@prasangikaherath5147 4 ай бұрын
❤😢
@danumax6080
@danumax6080 3 ай бұрын
😢😢😢❤❤❤
@divinemusic9843
@divinemusic9843 3 ай бұрын
මෙකත් අහල බලන්න best of chamara - kzbin.info/www/bejne/sIbJaX13dseXeLc
@user-tb7ec3mu3c
@user-tb7ec3mu3c 3 ай бұрын
Love & Respect
@gwdhananjayakumara4200
@gwdhananjayakumara4200 3 жыл бұрын
මේ රට ගැන සතුටු වෙන්නන පුලුවන් දේකට තියෙන්නෙ මියුසික් විතරයි..උන් ඒක කරනව සුපිරියට.
@andrewcecil3012
@andrewcecil3012 3 жыл бұрын
Aniwa
@kaushikadilshan3651
@kaushikadilshan3651 3 жыл бұрын
❤️
@krishanthakumara2682
@krishanthakumara2682 3 жыл бұрын
ඒක ඇත්ත....රට පාලනය කරන බල්ලො උන්ගෙ අම්මලාට හු.......වා.
@nethminnn
@nethminnn 3 жыл бұрын
Kalayak ekatath kelama wela thibbe. Dan hadeegena enawa dakinna sathutui sirawatama
@ishangunawardhana324
@ishangunawardhana324 3 жыл бұрын
අඩෝ මං උබට මේ ලින්ක් එක දාන්න හැදුවෙ...😅😅 ඔහෙලා කලින්ම බලලනෙ...
@AkilaPriyankara-bn9ne
@AkilaPriyankara-bn9ne 7 ай бұрын
චාමර අයියා ලෙඩ වෙන්න ඉන්න කොට මේ සිංදුව අහන අය කෝ අනේ ඉක්මනට සනිප වෙලා අයේ සිංදු කියන්න එන්න .....🥺😢❤
@lakiraranjutha9406
@lakiraranjutha9406 7 ай бұрын
api😍😍
@tharindunijanz800
@tharindunijanz800 7 ай бұрын
ඉක්මන් සුවය ලැබේවා චාමර අයියේ 😢🥺❤️❤️
@nishshankarathnayake7161
@nishshankarathnayake7161 7 ай бұрын
බුදු සරණයි චාමරට
@user-hr5wu2ss3z
@user-hr5wu2ss3z 7 ай бұрын
Budusarani ayye❤❤❤
@dkdayya
@dkdayya 7 ай бұрын
ඉක්මනින් එන්න ඇයියේ❤❤❤❤
@lakindusadiranga6509
@lakindusadiranga6509 8 ай бұрын
පරිණාමය show එකෙන් පස්සේ ආයිත් අහන වුන් 😍❤️😍
@thilinadilhara7364
@thilinadilhara7364 7 ай бұрын
Man🎉
@sandiniamalka5600
@sandiniamalka5600 7 ай бұрын
Math❤
@FlashBOY-v7music
@FlashBOY-v7music 7 ай бұрын
🖐
@thanujagaming7205
@thanujagaming7205 7 ай бұрын
Mm
@e.YASHMIKA1222
@e.YASHMIKA1222 7 ай бұрын
මන්😂
@SandunTV
@SandunTV 3 жыл бұрын
දමිත් අය්යාවත් ගේන්න roo tunes please.. කැමති අය like කරන්ඩෝ
@sachianne8135
@sachianne8135 3 жыл бұрын
අනිවාර්යයෙන්
@sachianne8135
@sachianne8135 3 жыл бұрын
Gennama one kenek tamaii red coke me obe awadanaya pinisaii
@dilanpriya2240
@dilanpriya2240 3 жыл бұрын
Ado aniwa baking karanna oni news thama itin damith asanka awoth 😚😚
@shraddhaawa1372
@shraddhaawa1372 3 жыл бұрын
අනිවාර්යයෙන් ගේන්න ඕනි...
@diluparukshan6116
@diluparukshan6116 3 жыл бұрын
aniwar oni dami
@SLPCLK
@SLPCLK 3 жыл бұрын
කොකා කෝලාවලට වඩා සැර අධි මාත්‍රාවක් ඒක.😍😍
@RooTunes
@RooTunes 3 жыл бұрын
Keep Touch with Rupavahini Coke RED Programme & Roo Tunes Music Channel.
@maxakila5989
@maxakila5989 2 жыл бұрын
😍🔥
@pasindugimhan6404
@pasindugimhan6404 2 жыл бұрын
@SL PC LK ඔයත් ආවා නේ 🙂
@lahirumaduwantha2668
@lahirumaduwantha2668 2 жыл бұрын
@SL PC LK ගයාන් අයියා💓😇
@malithkuruwita1502
@malithkuruwita1502 2 жыл бұрын
ගයියා!!!!!
@senithweerathunga6218
@senithweerathunga6218 12 күн бұрын
Sarith & Surith ලංකාවේ Music Industry එකේ පිනට පහල වුණ මැණික් කැට 2ක්😍❤💎🔥
@keshankulathunga2143
@keshankulathunga2143 6 ай бұрын
මුන්ගෙ backing නම් flashback ලටවත් දෙන්න බෑ ඒ තරමට පට්ට ❤
@OshadhaWickramarathnamusic
@OshadhaWickramarathnamusic 2 күн бұрын
Me acoustic mchn❤️ රස දෙකක්🤗
@dulankodithuwakku132
@dulankodithuwakku132 3 жыл бұрын
අපි නිකම් බත් ගිලල ලොකු උනාද කියල හිතෙනව.. ආඩම්බරයි සරිත් & සුරිත් මල්ලි උබල ගැන.. කවදාවත් ලංකාව අහපු නැති ශබ්ද ඇහෙන්න දුන්නට.. බලාපොරොත්තු උනේ නෑ මෙහෙම backing එකක් කොහොමවත් ❤✌ ආදරෙයි උබලට
@samithahettiarachchi7392
@samithahettiarachchi7392 2 жыл бұрын
Oka Peshalage band eke music copiyak. Peshalath oya widihatama gahuwa MATHAKAYAN OBE AWURUDDAKATATH KALIN
@sanjayakosalakotugoda3670
@sanjayakosalakotugoda3670 2 жыл бұрын
අනේ මංදා බං...
@dhanushkaranasinghe7198
@dhanushkaranasinghe7198 2 жыл бұрын
හදවතින්ම🧡🧡🧡
@tharinduakalanka4700
@tharinduakalanka4700 2 жыл бұрын
@@samithahettiarachchi7392 @
@tanuhanzake4312
@tanuhanzake4312 2 жыл бұрын
ඒක සිරා
@chanakapradeep999
@chanakapradeep999 2 жыл бұрын
ගායකයො ලක්ෂ ගනනින් ඇතිවේවී නමුත් චාමරට සමකරන්න කිසිවෙකුත් නැති වේවී.. කවදාවත් එපා නොවන එකම හඩ
@thamararoxxx3959
@thamararoxxx3959 2 жыл бұрын
ekkena
@diluklakminda6622
@diluklakminda6622 Жыл бұрын
Aniwa
@gradewicelk6699
@gradewicelk6699 Жыл бұрын
aniwaren
@gayankalhara1740
@gayankalhara1740 Жыл бұрын
අනිවාර්යයෙන්ම අයියා.කොච්චර ඇහුවත් එපා වෙන් නැති එකම voice එක.❤❤❤
@rotviller.sdk.l3213
@rotviller.sdk.l3213 Жыл бұрын
@yashodadayaratne7920
@yashodadayaratne7920 6 ай бұрын
මම මේ සිංදුවේ original එකේ ඉඳන් different versions අහලා තියෙනවා. චාමරගේ voice එක ලස්සනයි එකේ කතා දෙකක් නෑ. ඒත් මේ සිංදුව මේ කාලේ ආපහු popular වුන එකේ credit එක යන්න ඕන News band එකේ backing එකට! ඒකේ කතා දෙකක් නෑ. මම දැකපු අද කාලේ ඉන්න talented ම band එකක්! මේ සිංදුවට වෙනමම vibe එකක් colour එකක් දීලා තියෙනවා! ඒක මරු👌රටක් විදිහට අපිට සතුටු වෙන්න පුළුවන් එකම දේ අපේ music❤
@shashikalasadaruwani3655
@shashikalasadaruwani3655 6 ай бұрын
එකෙන්ම එකගයි.මන් ආස උනු එකම බෑන්ඩ් එක.මාරම ලස්සනයි මේ සින්දු වලට දෙන vibe එක❤
@blackshadow4000
@blackshadow4000 6 ай бұрын
Sirawata 2.50 beat band wlata harennawath ba
@sachiradilshan8183
@sachiradilshan8183 4 ай бұрын
Totally agreed ❤️
@SuviJay28
@SuviJay28 18 күн бұрын
Well said💯🔥 NEWS Backing on another level😍❤️
@RajivBuddika
@RajivBuddika 7 ай бұрын
චාමරටට ඉක්මන් සුව පතමු...❤
@dulithagamage8518
@dulithagamage8518 3 жыл бұрын
මම දැනුවත්ව ලන්කාවේ ගුවන් විදුලි මාද්‍ය තුල වැඩිම වාරයක් ප්‍රචාරය වූ ගීතය. එකම පැයක් තුල එල්ලීම් නිසා 3 සැරයක් ප්‍රචාරය වෙනවා මම අහලා තියනවා..
@Hacker-rx1vn
@Hacker-rx1vn 3 жыл бұрын
I can’t disagree
@lokithahimsara18
@lokithahimsara18 2 жыл бұрын
🥺❤️chamara people's choice award eka 10 parak withra gatte mewa nisai
@shnzenal7626
@shnzenal7626 2 жыл бұрын
ඔවු මේ සින්දුව එදා ඉදන් අද දක්වා නොනැසී තියන පට්ටම සින්දුවක්❤
@13hashan
@13hashan 2 жыл бұрын
Live show wala 3parak kiyanawa Dakala thiyanawa
@pasan183
@pasan183 2 жыл бұрын
kawda payak thula ellune
@binarathathsara9835
@binarathathsara9835 3 жыл бұрын
ආසම ගායකයෙකු වෙතොත් ඒ චාමර විරසිංහයානන් පමනි. එච්චරයි 🇱🇰❤️ Legendary singer
@dhanushkacharuka2908
@dhanushkacharuka2908 2 жыл бұрын
සිරාවටම 😍
@rajithapriyan45
@rajithapriyan45 2 жыл бұрын
AI damith asanka
@manojbromusic1221
@manojbromusic1221 Жыл бұрын
ඇත්තෙන්ම
@buddhikarukshanthi3427
@buddhikarukshanthi3427 6 ай бұрын
@swapthaabhinawa9151
@swapthaabhinawa9151 3 ай бұрын
💯💯💯
@SuviJay28
@SuviJay28 18 күн бұрын
හදවතේ Band එක = Sarith Surith and News😍❤️ හදවතේ ගායකයා = Chamara Weerasinghe❤️🔥
@sauron9644
@sauron9644 7 ай бұрын
*චාමර අය්යට ඉක්මන් සුවය පතනවා*🙏🖤 2023.12.21
@user-xb7cm8ew5r
@user-xb7cm8ew5r 7 ай бұрын
GET WELL SOON BROTHER
@asokaindumati4191
@asokaindumati4191 7 ай бұрын
Get weel soon chamara ❤❤❤❤❤❤❤❤🙏🙏🙏🙏🙏🙏🙏2023/12/31
@pasindudilhara4312
@pasindudilhara4312 2 жыл бұрын
කෑල්ලට වැඩිය ආදරෙයි චාමර අයියට😒❤️😚
@buddikakarunasena3539
@buddikakarunasena3539 Жыл бұрын
E comment eka❤️
@primalkaprimalka9092
@primalkaprimalka9092 Жыл бұрын
Ammo yko sirawata math
@Itachi16072
@Itachi16072 11 ай бұрын
😂❤
@rasikasujith7007
@rasikasujith7007 11 ай бұрын
Ammo
@user-su5hq6to8u
@user-su5hq6to8u 11 ай бұрын
බබා හම්බෙයි😂කමෙන්ට්ටුව දැක්කනම්😂
@RAVIWEDIKKARA57805
@RAVIWEDIKKARA57805 3 жыл бұрын
ආසම උන්, ආසම සින්දු, ආසම තැනක, ආසම රහකට.. 🖤🖤🖤
@Leru_music
@Leru_music 3 жыл бұрын
Aniwarenma
@sandaruhasanka3916
@sandaruhasanka3916 2 жыл бұрын
ආසම කොකා කෝලා😁
@nipunchamima2037
@nipunchamima2037 2 жыл бұрын
🤘
@banda20549
@banda20549 2 жыл бұрын
kiyala wedak na oooiiiiii
@vimukthikavindu745
@vimukthikavindu745 2 жыл бұрын
Emd bn
@sindugallery3722
@sindugallery3722 7 ай бұрын
මුන් මේක මේ විදියටම පරිණාමය ශෝ එකේ live ගැහුවනෙ. මුන්නම් යක්ක පුත්තු.❤
@udaramandanayake
@udaramandanayake 7 ай бұрын
Sirwt oi❤❤
@savijay3565
@savijay3565 7 ай бұрын
NEWS❤🔥
@ZiyaTel-dz4qm
@ZiyaTel-dz4qm 7 ай бұрын
මීටත් වඩා සුපිරි
@YovixLK029
@YovixLK029 7 ай бұрын
News ❤
@janakathilakarathna1936
@janakathilakarathna1936 7 ай бұрын
news ❤️‍🔥
@Lamda2468
@Lamda2468 18 күн бұрын
කව්රුත් කියන් නෑ සරිත් සුරිත් කරන විදිහ❤ඒ ගිටාර් පාරයි ඩ්‍රම් එකයි 😪
@janakathilakarathna1936
@janakathilakarathna1936 8 күн бұрын
News wt chamara ❤❤
@pubuditha174
@pubuditha174 7 күн бұрын
පරිණාමයෙන් දැනගත්තා බන් හැමෝම ඒ කරන එක❤
@INNOVATIVEINQUIRY
@INNOVATIVEINQUIRY 6 күн бұрын
ඒ සින්දු එන්වා එන වේගෙන්ම යනව.ඒ වගේද මේ සින්දු හැමදාම තියෙනව😉
@pasaninduwara1556
@pasaninduwara1556 3 жыл бұрын
අම්මෝ බැකින් නම් මෙන්න බැකින් 1000% perfect. 😍😘 singing superb all are perfect. 😘😍
@pathumdilhara5762
@pathumdilhara5762 3 жыл бұрын
අම්මෝ kiyala වැඩක් na oii baking nam fantastic 👌👌👌👌👌👌❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️🎧🎧🎧🎧🎧🎤🎤🎤
@pasanansala471
@pasanansala471 2 жыл бұрын
@@pathumdilhara5762 we AQl
@ruchiraweerasekara9540
@ruchiraweerasekara9540 3 ай бұрын
The BB i
@SachinJayashan
@SachinJayashan 3 жыл бұрын
මොනම දරදඩු සිතක් වුනත් ආරාදනා ඒකනායක ගේ ඒ වචන ටික චාමර වීරසින්හ ගේ කටහඩ red band එකේ music එක්ක mix වෙලා එද්දී ඇස් වලට කදුලක් ලාවට හරි උනනවා සත්තයි!
@KanchanaPereraharshi
@KanchanaPereraharshi 3 жыл бұрын
Band eka red nemei news
@SachinJayashan
@SachinJayashan 3 жыл бұрын
@@KanchanaPereraharshi podi miss ekak gihin
@rusandu7150
@rusandu7150 2 жыл бұрын
Ooo aththa
@nisansalajayawardhana
@nisansalajayawardhana Жыл бұрын
Comment walin lassanama comment ekak.
@sajithchamara6885
@sajithchamara6885 7 ай бұрын
මම ලොකුවට ආස ගායකයෙක් නෙමෙයි ඒත් ලගදි කොළඹ ගහපු මියුසිකල් එකෙන් දැනගත්ත චාමර වීරසිංහ කියන්නෙ එදා මෙදා බිහිවෙච්ච සුවිශේෂීම ගායකයෙක් ජෝතිපාලගෙන් පස්සෙ බිහිවුනු ජනප්‍රියම ගායකය කිව්වොත් නිවැරුදි
@nathaliyaprabhani8871
@nathaliyaprabhani8871 8 ай бұрын
මල්ලිලා ඔයාලට බැරිද චාමර අයියගේ ලස්සන සිංදු ටිකක් මේ වගේ හදලා ගන්න .අපිට කවදහරි මැරෙනකන් අහන්න පුලුවන් වේවි...🥹♥️
@sashenfernando8862
@sashenfernando8862 3 жыл бұрын
අප්පා චාමර අයියට කොහොම feeling එකක් එනව ඇතිද sing කරන්න අම්මෝ 🤦🏻‍♂️😍😘🤯
@sapumalperera4319
@sapumalperera4319 2 жыл бұрын
Ha ha
@slcctvvideos2311
@slcctvvideos2311 3 жыл бұрын
මේකේ කැමරා එඩිටින් නම් පට්ට 100% hat off රූපවාහිනී
@SnsSNS-yo8is
@SnsSNS-yo8is 3 ай бұрын
@dilrukshikottehewa7463
@dilrukshikottehewa7463 6 ай бұрын
2024 මේක අහන අය කෝ❤❤
@agasarapahan6852
@agasarapahan6852 6 ай бұрын
Mama❤
@HTF_008
@HTF_008 6 ай бұрын
​@@agasarapahan6852❤
@avishkabandara1356
@avishkabandara1356 5 ай бұрын
@DEXTER_519
@DEXTER_519 5 ай бұрын
Mama ❤
@KaveeshaNimsara27
@KaveeshaNimsara27 5 ай бұрын
@vizSL
@vizSL 8 ай бұрын
පරිණාමය කොන්සර්ට් එකෙන් පස්සේ අයේ අහන්න අවේ😊
@janithamarathunga1041
@janithamarathunga1041 3 жыл бұрын
අායි කතා දෙකක් නෑ කවුරු මාෙනවා කිව්වත් NEWS තමයි දැන් ලංකාවේ No:01 Band එක😍❤🔥 Heavy metal Music වලින් මෙයාලගෙ Backing වලට ගහන්න බෑන්ඩ් එකක් නෑ❤❤🔥🔥 දෙරණ Dream Star හිරු Star වගේ දෙකයි පනහෙ ගාෙබ්බ Reality Shows නැතුව ජාතික රූපවාහිනියෙන් මේ වගේ Music Program එකක් දෙන ගාෙඩක් වටිනවා Thanks Rupavahini :) 🙏❤
@NadunLiyanageOfficial
@NadunLiyanageOfficial 2 жыл бұрын
එකඟයි 100% 👆❤️
@The_zinity
@The_zinity 2 жыл бұрын
මේවගේ ගායකයො බිහි උනේ ඒවගේ reality shows වලින් නේද 😇
@wasanawimalathunga2090
@wasanawimalathunga2090 2 жыл бұрын
Reality shows walin awe boru sobana karayoo live sinduwak kiyaganna ba
@cl610
@cl610 2 жыл бұрын
Sarith & surith aweth sirasa reality programme ekakin
@indunethsithum609
@indunethsithum609 2 жыл бұрын
Super star එකෙන් ආපු දෙන්නෙක් මේ.
@sahanoshada2800
@sahanoshada2800 7 ай бұрын
"මතකයන් ඔබේ" කියන ටික කියද්දී එන feeling එක❤️🥺🔥 චාමර අයියා❤️❤️❤️❤️
@user-tl9vy6vo9h
@user-tl9vy6vo9h 6 ай бұрын
චාමර අයියට ඉක්මනට හොදවෙන්න කියලා ප්‍රාර්ථනා කරමු කට්ටිය🙏❤️
@Max78902
@Max78902 7 ай бұрын
චාමර වීරසින්හ , හදවතට සින්දුවෙන් කතා කරන කට හඬ. ඉක්මනින්ම සුවයෙන් සුවයටම පත්වේවා 🙏.
@user-vo8ko6mm1t
@user-vo8ko6mm1t 2 жыл бұрын
මතකයන් ඔබේ සිංදුව මේ තරම් රහට ඇහුවේ අදමයි.. අතිවිශිෂ්ටයි චාමර අයියා.. අතිවිශිෂ්ටයි නිවුස්.. ❤😍
@NadunLiyanageOfficial
@NadunLiyanageOfficial 8 ай бұрын
පරිණාමය ' බලලා ආයෙ අහන්න-බලන්න ආපු අය මේ පැත්තට...🎉❤❤🎧😍
@dinethinduwara7936
@dinethinduwara7936 3 ай бұрын
narakaya🙂
@Shaanlakshan
@Shaanlakshan 4 ай бұрын
දිමංක වෙල්ලාල සර් කියනවා දවසක් මන් සිංදු කිය කිය ඉද්දී ප්‍රේක්ෂක කොල්ලෝ ටික දුවනවා එක පොකුරට එක පැත්තකට බලද්දී චාමර වීරසිංහ කාර් එකෙන් එනවලු.😢 ඒ ආදරය වෙන කිසිම ගායකයෙකුට ගන්න පුලුවන් ද. ශිහාන් මිහිරන්ගට කෙල්ලො පිස්සු වැටෙනවා චාමර සර්ට ලංකාවම පිස්සු වැටිලා. පෙර පින.පෙර සංසාරෙ කිසිදු අඩු තරාතිරමක දුප්පත් කෙනෙක් පහත් නොකොට ගෞරව කරලා කතා බහ කරපු උතුම් පින මේ චාමර සර් විදින්නේ🙏
@DB_K321
@DB_K321 8 ай бұрын
අවුරුදු 2ක් ගිහින් තාමත් අහනවා.. හිත් වල ජිවත් වෙන ගායකයෝ.. ❤❤
@kasunviraj99
@kasunviraj99 3 жыл бұрын
ඒ වොයිස් එක බන්.. එකෙන්ම පිස්සුවක්.. ඒලෙවල් පාඩම් කරන කාලේ චාමරගෙ ඇල්බම් 2මයි ඇහුවේ.. එ තරම් හිත නිවල පාඩම් කරන්න පුලුවන් මනසක් හදල දුන්න
@nzsandaruwan95
@nzsandaruwan95 2 жыл бұрын
අවුරුදු විසීගානක ඉදන් මං හොයපු සංගීතය . නියමයි මල්ලි. ලස්සන ගමනක් තියෙවී. හොයපු සන්ගීතේ අඩුවක් නැතුව දෙනවා කනට සැපයි. Well Done. God bless you.!
@prabhathchathuranga5670
@prabhathchathuranga5670 2 жыл бұрын
සිරාවටම 🖤
@chathuraliyanage8373
@chathuraliyanage8373 8 ай бұрын
මේ සින්දුවට වෙනම රහක් දුන්න එකම බෑන්ඩ් එක (NEWS) ❤❤
@manochfernando874
@manochfernando874 Ай бұрын
අපේ එකා ❤️🌍 අදටත් ඔබ අපගේ හදවතේ එකා💘💘❤️❤️
@dineshranathungaeducationc158
@dineshranathungaeducationc158 2 жыл бұрын
2005දී මේ සින්දුව ආවේ.. ඒ කාලෙ රසවින්ඳනය ආයෙ අලුත් වුනා.. ❤️
@pasindupartane1538
@pasindupartane1538 Жыл бұрын
2050 අපි අහනවා 😊💓
@harshaniyashodha5338
@harshaniyashodha5338 Жыл бұрын
❤❤
@susanthabandara9341
@susanthabandara9341 7 ай бұрын
හරියට hari
@darshanajeewananda
@darshanajeewananda 3 жыл бұрын
මම මේ ලෝකේ මේ සින්දුවට දැක්ක ලස්සනම සහ Perfect ම Backing එක ❤️❤️❤️🙏🙏🙏Great work NEWS ❤️🙏
@sanjayakosalakotugoda3670
@sanjayakosalakotugoda3670 2 жыл бұрын
ආදරෙයි
@caesaras22
@caesaras22 Жыл бұрын
Pattay
@dimuthuprabath543
@dimuthuprabath543 Ай бұрын
ඒක වෙනම රසක් තියෙන්නේ ftt..🥺❤️ හොද ගමනක් යන්න ලැබේවා බුදුසරණයි සෙට් එකටම..🥰❤️
@isuruchathuranga9494
@isuruchathuranga9494 7 ай бұрын
කවදාවත් නොනැසී නොයන එකම හදවතේ ගායකයා චාමර වීරසිංහ ♥️😊
@charminisaaranga1651
@charminisaaranga1651 2 жыл бұрын
සේනානායක වෙරලියද්ද,චාමර වීරසිංහ,දමිත් අසංක හරිම ලස්සන කටහඩවල්
@vimukthithilak610
@vimukthithilak610 3 жыл бұрын
ජිවිතෙ පලවෙනි පරට ලස්සනට ඇහුවෙ අද මතකයන් ඔබෙ... එ වගෙම මරෙන්න කලින් මට ඔනි විදියට ආහ ගත්ත අද මෙ සින්දුව...🥰🥰🥰🥰
@hsdracoyt5088
@hsdracoyt5088 6 ай бұрын
චාමර අයියගෙ කටහඩට ගහන්න ආයෙ හඬක් නෑ..😌❤️.. එයාගෙ කටහඬ කට්ටියට අමතක වෙන්නනම් මිනිස්සු කියන ජාතිය ලෝකෙන් වද වෙලා යන්න වෙයි😌❤️🙌
@YukthiHirushan
@YukthiHirushan 7 ай бұрын
Original version කැලේ ඉතින් මේ සිංදුවට සෙට්ම මේක😢😢❤
@tharinrox4094
@tharinrox4094 2 жыл бұрын
රටක් හැඩවූ ගායක😊❤️
@akilachalinda9422
@akilachalinda9422 3 жыл бұрын
මෙච්චර කාලෙකට මේ සිංදුව ඇහුව ලස්සනම බැකින් එක... ❤️
@eranganathathsarani4772
@eranganathathsarani4772 2 жыл бұрын
💯♥🥺
@jayjayantha2371
@jayjayantha2371 Жыл бұрын
ජීවිත කාලයටම අහපු ලස්සනම ලස්සන සින්දුවක් සරිත් සුරිත් එක්ක...thanks chamara aiyyee..❤️❤️❤️❤️❤️❤️❤️❤️
@savijay3565
@savijay3565 7 ай бұрын
Please ආපහු Sarith Surith and the NEWS එක්ක විතරක්ම Coke Red season 02 එක ඕනේ🥺😍❤❤
@malithasathsara1507
@malithasathsara1507 3 жыл бұрын
ආසම ගායකය ආසම බැකින් එක්ක සිංදු කියද්දි එන ගැම්ම සංගීත සංදර්ශන 1000ක් බලලවත් ගන්න බෑ
@xtrmaniya8572
@xtrmaniya8572 3 жыл бұрын
හදවතේ ගායකයයි Band එකයි දෙක එකට සෙට් උනාම තියෙන ගැම්ම ❤❤
@SachiniChapa
@SachiniChapa Ай бұрын
2024 සිංදුව අහන අය කෝ ❤️❤️❤️❤️
@sahananuradha3527
@sahananuradha3527 7 ай бұрын
හැමදාමත් වගේ අහන ලස්සන සින්දු....ඒ වගේම හැම ගායකයෙක්ටම සාදාරණයක් කරන බෑන්ඩ් එක නිව්ස් ❤️😍🙏ආදරෙයි ඉතිම්.... ඒවගේම චාමර අයියටත් ඉක්මන් සුවයම ලැබෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා හදවතින්ම ❤️🙏🙏🙏
@pathumshalika1782
@pathumshalika1782 2 жыл бұрын
භාවනාවක් වගේ ඒ හඬ ❤️❤️❤️❤️❤️
@nalindanalinda1896
@nalindanalinda1896 2 жыл бұрын
❤️❤️❤️❤️
@prasadwickramasekara9052
@prasadwickramasekara9052 3 жыл бұрын
සරිත් සුරිත්...මැණික් දෙකක්..😍😘
@chamathariyarathna8455
@chamathariyarathna8455 7 ай бұрын
ගොඩක් උන් මෙක අහලා තියෙන්න්‍ර් පරිණාම ශෝ එකට කලින් 😂 එත් අපි ඒ කාලෙ ඉදන් අහනාවා ❤
@Kaweesha_Sandares.
@Kaweesha_Sandares. 7 ай бұрын
Sira bn me arrangement eka mulinma gahuve sirasa unplugged eke 🙂❤
@kavindulakshan1941
@kavindulakshan1941 7 ай бұрын
සිරාවටම මම එදා ඉඳන් අහනවා තමත්
@tharukakasun7732
@tharukakasun7732 7 ай бұрын
Den oyata mn lakunu 10 n 10ma denawa hodee 😊
@janakathilakarathna1936
@janakathilakarathna1936 6 ай бұрын
News version ❤️
@Trexxi12
@Trexxi12 4 ай бұрын
Hodai hodai oya
@chanuwaproduction4965
@chanuwaproduction4965 Жыл бұрын
ජොයින්ට් එකයි + චාමර අයියයි එකතු උනාම =පිස්සුවක් ඉතින් ❤️
@kasunakumara5692
@kasunakumara5692 2 жыл бұрын
මේ දෙන්න නම් සුපිරි. මගේ ජිවිතේ ආසම දේ මියුසික්❤️❤️. මේ දබලනම් සුපුරි. අය කියන්න වචන නැ. එකොස්ටික් ඩ්‍රම්ස් ගහනවා කියන්නේ මේකම තමා..
@malinduprabhashanajayasinh417
@malinduprabhashanajayasinh417 2 жыл бұрын
ඒ කාලේ ඉදන් අද වෙනකන් ආසම සිංදුවක් තමා😍 එළ කිරි චාමර අයියා ❤️
@sumuduindika2803
@sumuduindika2803 2 жыл бұрын
Mage adara kathawa
@NeXuS-yt9zf
@NeXuS-yt9zf 3 ай бұрын
2024ත් අහන සෙට් එක❤️
@puspapuspa5402
@puspapuspa5402 2 ай бұрын
mama macho 2024 th අහනva ban😊😊😊😊😊😊😂😂😊
@PriyadarshanaPerera-vy4on
@PriyadarshanaPerera-vy4on Ай бұрын
❤😊
@hasithathiwanka973
@hasithathiwanka973 29 күн бұрын
❤❤
@malshanvilochana9579
@malshanvilochana9579 7 ай бұрын
මට මතකයි මන් මොන්ටිසෝරි යනකාලෙ ඉදන් 2/3 පංති වලට එනකන්ම මේ සිංදුව මන් කෑගහ ගහ කිය කිය ගම වටේම යනව.ගමේ හැමෝම ඉස්සර විහිලු කරනව මට පලමු පෙම්වතා කියල 😅.අපෙ ගෙදර ඉස්සරග ගෙවල්වල radio වල මේක යද්දි එයාල radio එකේ සද්දෙ වැඩි කරනව මට ඇහෙන්න 🙊..ඒ තරම් ඇබ්බැහි වෙලා හිටියෙ ඒකාලෙ.දැනුත් එහෙමයි ❤️😍.දැන් මට වයස 22 ක් 😁
@vickumfernando989
@vickumfernando989 7 ай бұрын
@vickumfernando989
@vickumfernando989 7 ай бұрын
@BAYMAX905
@BAYMAX905 7 ай бұрын
Mage kathawama kiyala😂😅
@ChamodLathmina-xj3pk
@ChamodLathmina-xj3pk 6 ай бұрын
Math ehemai bn
@lahirukawshalya687
@lahirukawshalya687 2 жыл бұрын
අපේ හදවත් නතර කෙරූ ගායකයෙක් ❤️❤️❤️❤️❤️❤️චාමර වීරසින්හ
@arunajayashantha6588
@arunajayashantha6588 3 жыл бұрын
වෙලාව පාන්දර 12.45යි... ඒ ෆීලින්ග් එක..😍❤️ ෆෝන් එක ඇතුලට රිංගන්න හිතෙනව.. සුපිරි බැකින් එක... චාමර කවදත් මගෙ හදවතෙ ගායකයා..😍❤️❤️❤️❤️❤️💞
@IsuriTharushika
@IsuriTharushika Ай бұрын
පට්ටම අවුලක පාර මැද ඇඩෙන තරම් අවුලක් ඉද්දී මේ සින්දුව හොයන් ආවා අවුල මකා ගන්න❤
@user-qq5og2fr5l
@user-qq5og2fr5l 7 ай бұрын
මතකයන් ඔබේ සිතේ තබාගෙන දුක් විඳිනා මම ඔබගේ පළමු පෙම්වතා... සුවඳ පොදට පවා ඔබෙ පෙම් කරනා අදටත් මම ඔබගේ පළමු පෙම්වතා... සිනාසෙන්න නොහැකී නම් මට හඬන්නට ඔබ ළඟමයි හැමදාමත් කැමති ඉන්නට... ඉමු කඳුලැලි ගලා යන්න යනතුරුවත් මට ඉඩ දෙන්නකො ඔබගේ ළඟම ඉන්නට... සරසවන්න ජීවිතය මට හැමදාට ඔබේ හදින් මා ලැබූ ඒ කුළුඳුල් පෙම... ජීවිතයම වරදාලා ගියමුත් පවට වෙනසක් නෑ ආදරයේ මම තව ඔබට
@NethmiDewmini-td5ll
@NethmiDewmini-td5ll 4 ай бұрын
@user-fg2xu5zh4r
@user-fg2xu5zh4r 3 ай бұрын
Maru ❤
@user-mh9nr6dq2x
@user-mh9nr6dq2x 3 жыл бұрын
ඒ බැකින් එක....කනෙන් ඇතුල් වෙලා මොලෙ හරහා ගිහින් උත්තෙජනය වෙලා පිට උනෙ...චාමර අයියා කවදත් හදවතෙ no 1...❤️❤️❤️😘😘😘
@gayankaveesha5657
@gayankaveesha5657 3 жыл бұрын
බැන්ඩ් නම් බෑන්ඩ් සිංදු අහන්නත් ආස හිතෙනවා , සුපිරියට කරනවා දැන් කාලෙ හොදම බෑන්ඩ් එකක් තමයි 💙
@tharinduviraj8111
@tharinduviraj8111 8 ай бұрын
පරිනාමය කොන්සට් එක දැකලා ආපු කට්ටිය කෝ...❤
@janakajanaka8389
@janakajanaka8389 Жыл бұрын
චාමර රණවක,චාමර වීරසිංහ,දමිත් අසංකල කියන්නෙම සුපිරියක💖😚
@ProgrammingMadeEasySL
@ProgrammingMadeEasySL 3 жыл бұрын
me episode එක එනකන් බලන් හිටියෙ😀😀😀😘 මං හිතන්නේ දැන් news බැන්ඩ් එකට ගහන්න බැන්ඩ් එකක් නැ ලංකාවේ🍀❤
@shenmusic6512
@shenmusic6512 3 жыл бұрын
Daddy, Infinty අහල එන්න😂😂😂
@ProgrammingMadeEasySL
@ProgrammingMadeEasySL 3 жыл бұрын
Infinty 🙁💔 ඒ ගැන කතා නොකර ඉමු.😂😂😂 ඩැඩි නම් මරු🙂❤ ඒත් දැන් මුන් ඉස්සරහින්
@shenmusic6512
@shenmusic6512 3 жыл бұрын
@@ProgrammingMadeEasySL වායෝ අහන්න.daddy, වායෝ තමයි කොලිටිම🙂
@ProgrammingMadeEasySL
@ProgrammingMadeEasySL 3 жыл бұрын
සනිධපෙන් සංගීත් අයින් වෙලා වායෝ පටන් ගත්ත දවසේ ඉදන් එයලාගෙ ශොස් අහලා වායෝ එකෙන් ශේන් කැඩිලා ගිහින් පටන් ගත්ත ලයින් වන් එකෙත් සිංදු අහලා තමා මෙ කියන්නේ😂💔
@shenmusic6512
@shenmusic6512 3 жыл бұрын
@@ProgrammingMadeEasySL ජාතකේ කියන්න oni නැ දන්නවා. කොලිටි ඒක ගැන qwe 💔😂
@n.m.deshan1081
@n.m.deshan1081 Жыл бұрын
චාමර විරසිංහ තරම් හදවතට දැනුනු ගායකයො වෙන කොයින්ද..😇
@user-ss1ro8sh5v
@user-ss1ro8sh5v Ай бұрын
ලස්සන ඇත්තටම song එක කොච්චර ඇහුවත් එපා වෙන්නේ නෑ
@PradeepaMadhushani-jw4yq
@PradeepaMadhushani-jw4yq 7 ай бұрын
මේ සිංදුව දහ පාරක් විතර අහන මම
@plbrsampath9573
@plbrsampath9573 3 жыл бұрын
හරි අමුතු හැගීමක් එනවා අප්පා තේරෙන්නේ නෑ ඒ මොකක්ද කියලා 😌😌😌😌
@DEEGHAYU1202
@DEEGHAYU1202 3 жыл бұрын
News බැකින් නම් පට්ට 😍😍😍😍
@dimuthuprabath543
@dimuthuprabath543 Ай бұрын
දවසට එක පාරක් දෙපාරක් අනිවාර්යයෙන්ම අහන සිංදු මනෝපාරකට පට්ටම පහර 🥰
@shenuofficial2292
@shenuofficial2292 7 ай бұрын
2023 මේක අහන උන් මේ කොනට 😁 එකදිගට 4 පාරක් ප්ලේ කරා විසාල කරදරයක් උනා ඒ පාර චාමර අයියත් ❤️😎
@roshenchanaka4015
@roshenchanaka4015 3 жыл бұрын
ඒ සින්දු කොහොමත් ලස්සනයි ..මේ music එකත් සෙට් උනාමන්ම් පිස්සුවක් 😍😍😍😍😍😌😌😌😌
@ravindulakshan7386
@ravindulakshan7386 3 жыл бұрын
සිරසෙදි මේකට දීපු බැකින් එකත් සුපිරී මේකට 💛 News + Sarith & Surith 😍
@hirunibhagya6314
@hirunibhagya6314 6 ай бұрын
ඒ හඩ ඇහෙද්දී ...කියා ගන්නබෑ මම ආසයි .... ❤❤❤ චාමර අයියේ ඔයාට ඉක්මනින් සුව වෙන්න ප්‍රාර්ථනා කරනවා ...අපි ආදරෙයි ඔයාට....❤❤❤❤❤❤.ඔයාගේ හැම සිංදුවකටම ආසයි ...විශේෂයෙන් මේකට ..❤❤❤❤
@thisaththisath1014
@thisaththisath1014 19 күн бұрын
2024 බලන කට්ටිය 💖💖
@janakathilakarathna1936
@janakathilakarathna1936 8 күн бұрын
News wt chamara ❤❤
@nadeeshalakmali3011
@nadeeshalakmali3011 Күн бұрын
Mama ❤
@seneshdissanayake80
@seneshdissanayake80 2 жыл бұрын
මේකට දමිත් අසංකවත් ගේන්නකො...😍
@dhanushkabandara3102
@dhanushkabandara3102 3 жыл бұрын
මොනා නැතත් රූපවාහිනියට හොඳ video production team එකක් සෙට් වෙලා තියනවා,,මාරම camera angles ඒවා
@dulangadharmasena34
@dulangadharmasena34 2 жыл бұрын
රවීන්ද්‍ර මුණසිංහ ❤️
@Danush_S_
@Danush_S_ Жыл бұрын
Oo 😎😊
@NadunLiyanageOfficial
@NadunLiyanageOfficial 7 ай бұрын
මොනා නැතත් නෙවෙයි සුපිරියක්...❤😘😘 🎬🎥 Newsලත් ඒකම NEWS අධිමාත්‍රා වලත් ට්‍රයි කරලා.. මේකෙන් පස්සෙ...RED එකෙන් පස්සෙ.
@manjulajayawickrama9127
@manjulajayawickrama9127 11 ай бұрын
Rock acoustic කොහොම ගැහුවත් චාමර අයියා දෙනව ඇඩෙන්නම.. Love you NEWS කොල්ලනේ ❤
@Lakshan_Udayanga
@Lakshan_Udayanga 14 күн бұрын
මන් ලංකාවෙ ඉප්දිච්ච එකට ගොඩක් වෙලාවට දුක් වෙනවා..මොකාද අපි වගේ දාඩිය මහන්සියෙන් ගොඩ යන්න දගලන උන්ට උඩට එන්නබෑ මේ රටේ..ඒත් ලංකාවෙ ඉපදුන එක ගැන සතුටු වෙන්න තියන එකම හේතුව තමා මේ ඉන්නෙ..❤️🙏 චාමර අයියේ...උබ නැති උනොත් අපි මොනාද අහන්නෙ අයියේ...ඒ නිසා අපේ ආයුශත් අරන් ජීවත් වෙයන් අයියෙ
@sadunnirmal2868
@sadunnirmal2868 2 жыл бұрын
හැමදාමත් ආදරෙයි චාමර අයියේ බුදු සරණයි ..❤️❤️🎤
@jiniya4876
@jiniya4876 3 жыл бұрын
News තමයි හොදටම කරල තියෙන්නෙ🥺♥️
@thisarunandasinghe862
@thisarunandasinghe862 4 ай бұрын
බේස් ගහන දෑතට දෙවි පිහිටයි❤️😍🔥
@upuludekumara5331
@upuludekumara5331 7 ай бұрын
ගොඩක් පරක්කු වෙලා අහන්න ලැබුණත් අවංකවම ලස්සනයි. ජය වේවා චාමර වීරසිංහ කළා කරුවාණනි ඔබට. ඉක්මනින් සම්පූර්ණ සුවය ලැබේවා ඔබට උතුම් වු දළදා සමිදුන්ගේ ආශිර්වාදයෙන්.
@navindudewmina160
@navindudewmina160 2 жыл бұрын
හදවතේ ගායකයා කියන්නේ ඉතිං නිකන් නෙමේ ❤️🌍
@tharaka5598
@tharaka5598 2 жыл бұрын
ඒ කාලේ පට්ට ගැහුවා මේ සිංදු.ආදරෙයි චාමර අයියා 🔥💯🖤
@ashiniadhithya4411
@ashiniadhithya4411 6 ай бұрын
කොච්චර ඇහුවත් එපා වෙන්නේ නැති එකම කටහඬ..ඉක්මනින් සනීප වෙන්න චාමර අයියේ❤
@pradeepmadusanka6328
@pradeepmadusanka6328 7 ай бұрын
කවදාවත් බැනුම් අහපු නැති ගායකයෝ වේ නම් ඒ චාමර හා දමිත්💚💚💚
@dileesharabasnayake6881
@dileesharabasnayake6881 3 жыл бұрын
දමිත් අසංකගෙත් episode එකක් ඕනෙ.....
@donayesha694
@donayesha694 3 жыл бұрын
හායි
@donayesha694
@donayesha694 3 жыл бұрын
@-}--
@rangachamara9634
@rangachamara9634 3 жыл бұрын
@@donayesha694 hii
@shraddhaawa1372
@shraddhaawa1372 3 жыл бұрын
අනිවාර්යයෙන් ඕනී
@comagaming1644
@comagaming1644 2 жыл бұрын
අනිවා
@Chamhfc
@Chamhfc 9 ай бұрын
අවුරැදු 20 කට කලින් මට මුලින්ම මේ සිංදුව අහන්න ලැබුනේ, එයා මට කොලේක ලියලා දුන්නේ, අදටත් මේ සිංදුව අහන අහන වාරයක් පාසා හිතින් කඩාවැටෙන තරමක්… එයා අද ජිවතුන් අතර හිටියානම් කියලා හිතුන වාර අනන්තයි.
@sachinranathunga7961
@sachinranathunga7961 2 ай бұрын
ආයි හැදෙන්නෙත් නැහැ හදන්නත් බැහැ One & Only චාමර වීරසිංහ❤
@gayantharindu3580
@gayantharindu3580 3 жыл бұрын
දමිත් අයියත් news එක්කම ඕන කියන අය කෝ?
@sachianne8135
@sachianne8135 3 жыл бұрын
Aniwaa ☝ ☝☝👍
Llegó al techo 😱
00:37
Juan De Dios Pantoja
Рет қаралды 58 МЛН
ПРОВЕРИЛ АРБУЗЫ #shorts
00:34
Паша Осадчий
Рет қаралды 7 МЛН
Useful gadget for styling hair 🤩💖 #gadgets #hairstyle
00:20
FLIP FLOP Hacks
Рет қаралды 10 МЛН
Sigma Kid Hair #funny #sigma #comedy
00:33
CRAZY GREAPA
Рет қаралды 38 МЛН
Mathakayan Obe (මතකයන් ඔබේ) | Chamara Weerasinghe | Lyrics Video
4:58
🎵Music Lyrics Video🎵
Рет қаралды 124 М.
Sarith Surith and the news | Acoustic nonstop playlist  | 2022
40:35
The Stylish Traveller
Рет қаралды 635 М.
V $ X V PRiNCE, Shulamah - Jai Jatpaimyz (2024)
2:38
Студия СОЮЗ
Рет қаралды 130 М.
Munisa Rizayeva - Aka makasi (Official Music Video)
6:18
Munisa Rizayeva
Рет қаралды 13 МЛН
Dj Jack SpaRRow - Akbar Ghalta Bahiati ( Slap Remix Arabic ) #TIKTOK
2:21
Dj Jack SpaRRow
Рет қаралды 1,8 МЛН
Alisher Konysbaev - Suie ala ma? | Official Music Video
2:24
Alisher Konysbaev
Рет қаралды 1,3 МЛН
KeshYou x Snoop Dogg - Forever Sunday (Official Music Video)
3:06
BM PRODUCTION
Рет қаралды 204 М.
Aq Koilek
2:51
Algyt - Topic
Рет қаралды 137 М.