Man Sinhayata Bayai | මං සිංහයාට බයයි නංගියේ | Senanayaka Weraliyadda | Coke RED |

  Рет қаралды 10,154,460

Roo Tunes

Roo Tunes

Күн бұрын

Пікірлер: 1 800
@INDU3-xd8kf
@INDU3-xd8kf 10 ай бұрын
පින් මන්ද රංග භූමියේ පෙම් බැන්ද සිංහ සීවලී නුඹ මන්ද ලෙනෙන් පිට වෙලා ගියේ මං සිංහයාට බයයි නංගියේ මං සිංහයාට බයයි නංගියේ ==Jayantha colombage== වැදි රජ සමගින් අවසැඟ මනමේ කුමරිට රැවටුණ වැදි රජ සමගින් අවසැඟ මනමේ කුමරිට රැවටුණ මනමෙ කුමරා මමයි නංගියේ ධනුදර වුණාට ඉහත සංදියේ ධනුදර වුණාට ඉහත සංදියේ මං සිංහයාට බයයි නංගියේ මං සිංහයාට බයයි නංගියේ ==Jayantha colombage== දුනු කඩු මොටදැයි ප්‍රේමෙට වෙඬරු සදිසි උණු වෙන සිත් මිස දුනු කඩු මොටදැයි ප්‍රේමෙට වෙඬරු සදිසි උණු වෙන සිත් මිස තිරය මෑත් කරන වංගියේ අසිපත ගෙන නුඹ කොහි සැඟවුණිදෝ අසිපත ගෙන නුඹ කොහි සැඟවුණිදෝ මං සිංහයාට බයයි නංගියේ මං සිංහයාට බයයි නංගියේ පින් මන්ද රංග භූමියේ පෙම් බැන්ද සිංහ සීවලී නුඹ මන්ද ලෙනෙන් පිට වෙලා ගියේ මං සිංහයාට බයයි නංගියේ මං සිංහයාට බයයි නංගියේ මං සිංහයාට බයයි නංගියේ මං සිංහයාට බයයි නංගියේ
@sriyanimanolatha6059
@sriyanimanolatha6059 9 ай бұрын
😮😮😮😮😮maaaaariiiiii.
@dumindarajapaksha971
@dumindarajapaksha971 6 ай бұрын
👍👍
@sakariyaa3384
@sakariyaa3384 5 ай бұрын
පදරචනය ලීයපු දැතට ඝණ දෙව් පිහිටයි ❤❤❤
@isurulakshan3074
@isurulakshan3074 4 ай бұрын
@amalkumara5782
@amalkumara5782 2 жыл бұрын
එදා වෙරලියද්ද කුහක වෙලා නඩු දැම්මනම්..අද චාමර වීරසිංහ .දමිත් අසංක යන ගායකයෝ බිහි නොවෙන්න ඉඩ තිබුනා.❤️
@nipunrangana4739
@nipunrangana4739 2 жыл бұрын
Attak ❤️
@chamodpasindu6417
@chamodpasindu6417 Жыл бұрын
අනිවාර්යයෙන් බොසා...❤️
@r.sulochana1532
@r.sulochana1532 Жыл бұрын
❤❤
@tharindudharmakumara5554
@tharindudharmakumara5554 Жыл бұрын
සිරා
@sithumgamage2062
@sithumgamage2062 Жыл бұрын
E seen eka mokadda 😮
@p.n.s.pathirana2238
@p.n.s.pathirana2238 3 жыл бұрын
අනිත් නාළිකා මන්දබුද්දික සිංදු අල්ලන් කෑගහද්දි ජාතික රූපවාහිනිය ඔයාලා ඉස්සර ලස්සනම කාටූන් වලින් අපේ පොඩි කාලෙ ලස්සන කලා වගේ , ලංකාවෙ සිංහල ටෙලි නාට්‍ය වලින් අපේ මතක ලස්සන කලා වගේ , අපේ මැරීගෙන යන ලස්සන සංගීතයත් මේ වගේ ගොඩ ගන්න..හැමදාම ආදරේ නාළිකාවක් ..ජාතික රූපවාහිනියට ජය !
@NadunLiyanageOfficial
@NadunLiyanageOfficial 3 жыл бұрын
💯 ඇත්ත dr..️ ආත්මීය බැඳීමක් තියෙන්නෙ ජාතික රූපවාහිනියත් සමඟ..පොඩිකාලෙ කාටූන් වලින් පටන්ගත්තු ඒ බැඳීම මේව තව අළුත් කරනවා..
@p.n.s.pathirana2238
@p.n.s.pathirana2238 3 жыл бұрын
@@NadunLiyanageOfficial ❤️
@sethulithakshila1817
@sethulithakshila1817 2 жыл бұрын
Kollo set aka genaww sirasa tv aken machan a wunata
@100mcreations6
@100mcreations6 2 жыл бұрын
මන්දබුද්ධික සින්දු ශ්‍රේෂ්ඨ සින්දු කියලා දෙයක් නැහැ . සියල්ල තමාගේ මතය විතරයි. තමන්ගේ perspective මත වෙනස් වෙනවා කැමැත්ත ekai විවිධ music genres බිහි වෙලා තියෙන්නේ එක එක්කෙනාට අහන්න
@p.n.s.pathirana2238
@p.n.s.pathirana2238 2 жыл бұрын
@@100mcreations6 ඉතින් මගෙ comment එකත් මගෙ මතය විතරයි ..so don't panic on it
@shamdesilva9137
@shamdesilva9137 3 жыл бұрын
Comments දැක්කම හරිම සතුටුයි. කුහක නෑ අපේ රත්තරං මිනිස්සු ♥️
@PhGunarathna
@PhGunarathna 4 ай бұрын
❤❤❤❤
@LahiruDulaj-j6p
@LahiruDulaj-j6p 23 күн бұрын
අනිවාර්යයෙන් ❤❤
@malithabanbara3345
@malithabanbara3345 3 жыл бұрын
වේරලිඅද්ද at his best ❤️❤️❤️ වැඩ්ඩා තමයි ඉතින්..... කොච්චර ස්ටාර්ස්ලා ආවත් මේ තමයි ප්‍රසාංගික කලාවේ සද්දන්තයෝ....
@dilmiNuwan4627
@dilmiNuwan4627 2 жыл бұрын
Aniwa
@DamsaraVinvath-j5v
@DamsaraVinvath-j5v Жыл бұрын
anivaaren
@nalinrathnayake9338
@nalinrathnayake9338 Жыл бұрын
අනිවාර්යයෙන් .Hachcho bachcho mewa dakala gon part daai
@avanthiweerasinghe4418
@avanthiweerasinghe4418 2 жыл бұрын
නිවුන් සහෝදරයෝ දෙන්නගෙ වැඩ නම් නියමයි. 💗 ඔබ දෙදෙනාගෙ සුසංයෝගය විශිෂ්ටයි 👍සුබ අනාගතයක් වේවා !!!! 🏆️
@umeshmadhushan1644
@umeshmadhushan1644 Жыл бұрын
🤩🤩😍😍😍😍😍😍
@umeshmadhushan1644
@umeshmadhushan1644 Жыл бұрын
😄🤩😍🤭😗😗😗😗😗😗
@anubis7306
@anubis7306 Жыл бұрын
😊l😊plp 😊
@anubis7306
@anubis7306 Жыл бұрын
@@umeshmadhushan1644l
@Dilru94
@Dilru94 Ай бұрын
ආයෙත් coke red වැඩසටහන පටන් ගමු කියන කට්ටිය කෝ❤
@namishewz3345
@namishewz3345 3 жыл бұрын
මම අනිත් බෑන්ඩ් ගහන දවසට මේක බලන්නෙ.වත්.නෑ news පිස්සුවක් ඕයී.පොඩි කාලෙ ඉදන් සුපිරිම වැඩ ටිකක්.දැම්මෙ❤🔥 පට්ට කියල වැඩක් නෑ❤🔥 හැමදාම news band එක ගෙන්නන්න roo tunes.ජය වේවා¡
@pubudithamadushan5030
@pubudithamadushan5030 Жыл бұрын
මල්ලියගෙ බැන්ජො ගිටාර් පාරට වේරලියද්ද මහත්තය හැරිලත් බැලුව💖💖🙏
@antonfernando7310
@antonfernando7310 2 ай бұрын
දුනු කඩු ඊතල ඕන නෑ ගිටාර් එකයි වෙඩරු වගේ උණුවෙන හිතයි ඇති. වෙරලියද්දගේ රැවුල සුදු වෙලා කොන්ඩේ සුදු වෙලා දේවදුතයෝ වැඩල. හැබැයි දේවදුතයෝ අතෙත් අසිපත්, හෙල්ල තියාගෙන ඉන්නේ මොකටද කියලා මට තේරුම් ගන්න බෑ.
@lokkasway7637
@lokkasway7637 3 жыл бұрын
වේරලියද්ද සර් නලුව වාගේ..දස්සයා..බැකින්නම් වචන නෑ 😍😍😍
@kasunsiduranga1348
@kasunsiduranga1348 3 жыл бұрын
Supiri charithayak thama..ath deshapalanaya karanna gihin nikan sawththu unane
@rfernando
@rfernando 2 жыл бұрын
සිංහයාට බයයි කිව්වට සිංහයෝ බය වෙලා දුවනවා ඒ රූපේ දැක්කම ❤ වේරා Legend 😍
@NK_ONLINE
@NK_ONLINE 3 жыл бұрын
සේනානායක වේරලියද්දගේ හඩ පෞරුෂයට ගැලපෙනම පෙනුමක් දැන් තියෙන්නේ 😍❤️‍🔥😎
@amiladeshan8687
@amiladeshan8687 3 жыл бұрын
Hariyatama hari bro.elazz
@thadimalli8460
@thadimalli8460 3 жыл бұрын
වේරලියද්ද සර් සිංහයාට බයයි කිය කිය හිටියට දැං සර්ට තියෙන්නෙත් සිංහයෙක් වගේ පෙනුමක්❤️❤️❤️
@Edirisinghe_K
@Edirisinghe_K 3 жыл бұрын
ඔව්ව්. ගොඩක් වෙනස් වෙලා🙃❤️
@Eyecatch1808
@Eyecatch1808 2 жыл бұрын
True
@tharinduwijerathna2029
@tharinduwijerathna2029 2 жыл бұрын
ගැම්මක් තමා දැන් මේතුමා❤❤
@chandimashan9573
@chandimashan9573 3 жыл бұрын
2000 A/L පංති වලදි නටරාජා කවකටු පෙට්ටිය කඩපු සිංදු තමයි මේ..
@roshnimelanmelan7634
@roshnimelanmelan7634 3 жыл бұрын
අැත්තමයි
@dhananjayapalandagamage6582
@dhananjayapalandagamage6582 3 жыл бұрын
Ammooooo..... Eththamai..... Aye aye e atheetheta yanawa
@theshowmanone....1775
@theshowmanone....1775 3 жыл бұрын
👊
@anuhasdinujaya302
@anuhasdinujaya302 3 жыл бұрын
ammo ow
@tharinduaththanayaka4855
@tharinduaththanayaka4855 3 жыл бұрын
100%%%%&
@lahirudhananjaya6247
@lahirudhananjaya6247 3 жыл бұрын
රජයේ නාලිකාවක මේවැනි වැඩසටහන් සංවිධානය කිරිම ඇත්තටම සතුටුයි 🎸
@sankadeshan4919
@sankadeshan4919 2 жыл бұрын
@@sasidumdeshan6483 ba
@Mr.chef1
@Mr.chef1 2 жыл бұрын
@@sasidumdeshan6483 subscribe kara
@Amithkanchana128
@Amithkanchana128 2 жыл бұрын
ඔව්
@pasidesign2611
@pasidesign2611 2 жыл бұрын
@@sasidumdeshan6483 බෑ... පලයන් හුකන්නා
@krishanimasha3327
@krishanimasha3327 2 жыл бұрын
Band eke kollo tika supiri.kamarawath niyametama vada maru
@thusithmadhushanka3033
@thusithmadhushanka3033 3 жыл бұрын
මං ආසම රූපවාහිනියෙ මේ විසේකාර කැමරා angle ටිකට ❤ විශේෂයෙන්ම live musical showsවල රූපවාහිනියෙන් දෙන angle වෙන කිසිම නාලිකාවක කිසිම වීඩියෝකරන ආයතනයක නෑ ❤ කැමරාකරණයෙන් රූපවාහිනියට සම කරන්නවත් කාටවත්ම බෑ ❤
@chandimashan9573
@chandimashan9573 3 жыл бұрын
නිහඩ වැඩ්ඩෝ ටික එතන නේ.
@thusithmadhushanka3033
@thusithmadhushanka3033 3 жыл бұрын
@@chandimashan9573 ඒක ඇත්ත ❤
@anujarangana6677
@anujarangana6677 3 жыл бұрын
@@chandimashan9573 සුපිරිම වැඩ්ඩො ටිකක්👌♥️♥️
@SandunTV
@SandunTV 3 жыл бұрын
කැමරාකරුවන් වගේම සංස්කරණයත් අති විශිෂ්ටයි
@thusithmadhushanka3033
@thusithmadhushanka3033 3 жыл бұрын
@@SandunTV ඇත්ත
@dinisuruprabath3235
@dinisuruprabath3235 3 жыл бұрын
Program එකට සෙට් වෙන්නේ NEWS විතරක් ම තමා ඉතින්....💯❤️
@dhanushkagamage7396
@dhanushkagamage7396 Жыл бұрын
පලවෙනි ගිටාර් පාට් එක ගහනකොටම වෙරලියද්ද අමුතු විදියට බැලුවෙ ගහපු හැටි ... ❤❤❤ ආදරෙයි NEWS
@mayuramadushan6514
@mayuramadushan6514 3 жыл бұрын
වයස කියන්නේ ඉලක්කමක් විතරයි ❤️
@tharangapremasiri2395
@tharangapremasiri2395 3 жыл бұрын
බොරුවට රැවුල සුදු කරගෙන ඉතින් ........ වොයිස් එක තාම එහෙමනෙ....... 😁😁😁
@blossomtea7711
@blossomtea7711 3 жыл бұрын
මේ ඒ සේනානයක වේරලියද්ද මහතාමද..........
@anjellenikz6301
@anjellenikz6301 3 жыл бұрын
@@blossomtea7711 ow 😅
@gayanidilrukshika6723
@gayanidilrukshika6723 3 жыл бұрын
Ou dakshaya kohomath dakshai. Asama gayekayek methuma wayasata giyath a kata hada ahemamai
@dinethdineth9342
@dinethdineth9342 3 жыл бұрын
Sirawatama
@NADUWA_MUSIC
@NADUWA_MUSIC Жыл бұрын
පොර සිංහයාට බයයි කිව්වට දැන් පෙනුමත් එක්ක සිංහයා පොරට බයවෙයි වගේ ආදරෙයි 🤗❤️
@RoshanSanjeewa-j6t
@RoshanSanjeewa-j6t 8 ай бұрын
❤❤❤.😂😂😂
@samithaganegedara603
@samithaganegedara603 3 жыл бұрын
මේ වැඩසටහනෙන් ජාතික රූපවාහිනිය ආයේ ඉපදුනා වගේ.වීඩියෝ කොලිටියයි, කැමරා ඈන්ගල් ටිකයි, මියුසික් ටිකයි සෙට් උනාම කියන්ඩ වදන් නෑ..😍😍😘
@nishathnamal9494
@nishathnamal9494 3 жыл бұрын
නියමය් news සුබපැතුම්
@neth196
@neth196 3 жыл бұрын
Aththatama mth eeka tamai bluwe okkom quality
@sanjayanishantha277
@sanjayanishantha277 3 жыл бұрын
Ekanam aththa niyamai wade 😍
@themixsl1199
@themixsl1199 3 жыл бұрын
Patta
@surangalahiru966
@surangalahiru966 3 жыл бұрын
M
@BlockBusters43
@BlockBusters43 9 ай бұрын
❤ sri lanka gitar and drums playing best team... sarith surith....man dakapu hodama backing oyaaalage.....patta tallant
@tharangapremasiri2395
@tharangapremasiri2395 3 жыл бұрын
ඒ වොයිස් අපි පොඩි කාලේ ඇහුනා වගේමයි.......... දීර්ඝායු වෙරලියද්ද මහතානනි......... ! බෑන්ඩ් කොල්ලෝ ඇරේන්ජ්මන්ට් පට්ට ..... . . 👌👌👌👌
@TheekshanaThejan709.
@TheekshanaThejan709. 3 жыл бұрын
අර 🎸 ගිටාර් ගහන කොල්ලව හිතට අල්ලල වගේ වේරලියද්ද සර්ට
@GadgetsshopLK
@GadgetsshopLK 3 жыл бұрын
වේරා මාස්ටර්ට මාර සතුටක් තියෙන්නේ මේ සංගීතයට ගොඩාක් අයට සංගීතයෙන් නලවන්න බැරි හස්තිරාජයෙක් මේ ඒත මේ පුන්ච් කොල්ලෝ සෙට් එක දෙනවා ඇඩෙන්න ජය ප්‍රාර්ථනා කරනවා ඒවගේම ජාතික නාලිකාවට ස්තූති වන්ත වෙනවා මන්ද බුද්දික සංගීත කලාවෙන් ඈත් වෙලා මේ වගේ සංගීත රජ වරුන්ගේ ගීත ඉතිරිපත් කරලා සංගීතය ඉහලට ගෙන ඒම පිලිබදව ස්තුතියි මේවගේ වීඩියෝ එකක් බලලා සබ්ස්ක්‍රයිබ් එකක් දාලා බෙල් අයිකන් එකත් ඔබලම යන්න හිතෙනවා ඒ තරම් ❤ ආදරෙයි
@nimeshshamika3477
@nimeshshamika3477 2 жыл бұрын
අනිවා
@dulanaadeesa6695
@dulanaadeesa6695 2 жыл бұрын
වෙරලියද්දත් පුදුම උනා පටන් ගද්දී මැන්ඩලින් එකෙන් ගහපු part එකට😻superb backing.
@paragonfarlight84
@paragonfarlight84 Жыл бұрын
meke mandolin ekak neme gahanne Banjo guitar ekak
@diskjockeysl1064
@diskjockeysl1064 Жыл бұрын
Banjo bn
@chathuryamihinath2195
@chathuryamihinath2195 3 жыл бұрын
වයසට යන එකත් ගැම්මක් කරගෙන.මරු නියමයි පට්ට .look එක නම් පට්ට.
@dinethranasinghe8526
@dinethranasinghe8526 3 жыл бұрын
රූපවාහිනිය ඉදල හිටල පෙනේ පුප්පනවා කව්ද හිතුවේ යොගට් ඇඩ් එකේ ඉදපු උන් දෙන්න මෙහෙම ගේමක් ගහයි කියලා❤️
@pavithraamarasingha4559
@pavithraamarasingha4559 3 жыл бұрын
පරම්පරා දෙකම එකතු උනාම පට්ටම පට්ට ❤️‍🔥
@AwesomeTutes
@AwesomeTutes 3 жыл бұрын
👌👌👌👌
@ගැජට්රාළහාමි
@ගැජට්රාළහාමි 3 жыл бұрын
ජාතක රූපවාහිනිය මොකක් නැතත් ලංකාවේ සංගීතයට කරන සේවයට අපේ උත්තමාචාරය...❤❤❤
@chandimashan9573
@chandimashan9573 3 жыл бұрын
කැමරාව නම් සුපිරි වැඩසටහන නිශ්පාදක කණ්ඩායමට හද පිරි ස්තුතිය.
@dinellnswijayasekara1794
@dinellnswijayasekara1794 3 жыл бұрын
අඩෝ මෙච්චරටම ලස්සනද බන් සිංහල සින්දු ❤️😋
@sumindaindrakumara3597
@sumindaindrakumara3597 2 жыл бұрын
ඉපදුනයින් පස්සෙ අදද මුලින් කන් ඇහෙන්න පටන් ගත්තේ
@sonalisandeepani232
@sonalisandeepani232 Жыл бұрын
​@@sumindaindrakumara3597😂
@dewruwankasun2632
@dewruwankasun2632 3 жыл бұрын
වේරලියද්ද මහත්මයා පිස්සුවක් ❤ Band එක ආගමක් ❤️ Next level 🤟
@chamilaperera3667
@chamilaperera3667 3 жыл бұрын
සරිත් සුරිත් සමඟ වාදක පිරිස මරු...සුභ අනාගතයකට ආසිරි..💗
@rangadissanayaka108
@rangadissanayaka108 3 жыл бұрын
ඇත්තටම ගොඩක් ස්තුතියි ජාතික රූපවාහිනියට මේවගේ වැඩසටහනක් නිර්මාණය කිරීම ගැන 💗❤️
@xo5913
@xo5913 3 жыл бұрын
යූ ඕල්⁣රෙඩි ලුක් ලයික් අ සිංහයා වේරා.නෝ වන් රිප්ලේස් යූ බිග් මෑන්😎ඕල්වෙයිස් ඔන් ද පිච් හෝම් බෝයි😊
@induwarajayasekara7380
@induwarajayasekara7380 3 жыл бұрын
සෝ ටෘ
@chathurangeabeyrathne9298
@chathurangeabeyrathne9298 3 жыл бұрын
ඇබ්ස්ලුට්ලි රයිට්
@100mcreations6
@100mcreations6 3 жыл бұрын
Helakuru අමුතු version එක 😅
@subashinisubashini3086
@subashinisubashini3086 3 жыл бұрын
වෙරි ටෘත් 😉
@vimukthi789
@vimukthi789 2 жыл бұрын
මා නිග
@Fannycooking-tv4dy
@Fannycooking-tv4dy 9 ай бұрын
2024 ත් අහන මන් වගේ තව අය ඉන්නවද ❤😊 👇
@PhGunarathna
@PhGunarathna 4 ай бұрын
Innawa danuth ahanava
@shanthiranabahu6731
@shanthiranabahu6731 4 ай бұрын
Me dan ahanawa 2024.10.31
@nishantharathnasiri9728
@nishantharathnasiri9728 3 ай бұрын
Uwa 😮😅iiiioo😮😮😮😮😮ඔබ copy කරන සෑම වාක්‍යයක්ම clip එකක් ලෙසින් මෙහි දිස්වෙයි. එම clips එබීමෙන් වාක්‍යයම එකවර ලිවිය හැක.😮i😮😮😮😮😮😮😮😮😅😅😅😅😅oo😮😮😮😮😮😮iiu😮uuuuu😮😮iu😮ooopop😊
@SETHTHAGAMING-2.0
@SETHTHAGAMING-2.0 Ай бұрын
inno ammo Meka ahana eka nawaththanna ba me 3 weni para😂
@AdeeshaVidusarani
@AdeeshaVidusarani 18 күн бұрын
Innawa ❤❤❤
@ජනිත්පුතා
@ජනිත්පුතා 3 жыл бұрын
දැන්නම් හඩට ගැලපෙන පෙනුම ❤️. ඉන්දියාවේ දමිල නලුවෙක් වගේ ❤️ සුභ පැතුම් සරිත් සුරිත් ඇතුලු සියලුදෙනාට ❤️
@artifusion-z4x
@artifusion-z4x 3 күн бұрын
0:14 he knows exactly what comes next❤️🔥
@sandarukodikara6692
@sandarukodikara6692 3 жыл бұрын
මකුලු දැල් කඩලා ආයි ජාතික රූපවාහිනිය සුද්ද කරලා ගත්ත එක හොදයි... ❤️ ජාතික රූපවාහිනියෙන් කවදාවත් දැකලා නැති camera angel ටිකයි effect ටිකයි මරු..
@punsarakaushanka8010
@punsarakaushanka8010 10 ай бұрын
වේරලියද්ද සර්ගේ සින්දු අහන්න දැන් ඇබ්බැහි වෙලා ඒ සින්දු නම් මරූ සහ වේරලියද්ද සර් දැන් tamil නළුවෙක් වගේ ලස්සනයි .❤
@boy2027
@boy2027 3 жыл бұрын
අමිමෝ මෙික⁣ට දැන් මං ඇබිබැහි වෙලා...කලින් ඔින තරමි අහලා තියෙනවා ..ඒත් මෙික ගොඩක්ම ගති ❤️❤️❤️👍👍😎😮
@funnervibes
@funnervibes 3 жыл бұрын
me too
@dilhan3885
@dilhan3885 3 жыл бұрын
මෙහෙම quality එකට වැඩ කරනවනම් හැමදාම රූපවාහිනී බලනවා 🔥❤️😍
@gihansage
@gihansage 3 жыл бұрын
කාලෙත් එක්ක හැමදාම වෙනස් වුන තරුන වුන ගායකයෙක් සේනානායක වේරලියද්ද. look at his fashion sense. A great sri-Lankan asset !
@isurubro273
@isurubro273 2 жыл бұрын
පින් මන්ද රංග භූමියේ පෙම් බැන්ද සිංහ සීවලී නුඹ මන්ද ලෙනෙන් පිට වෙලා ගියේ මං සිංහයාට බයයි නංගියේ මං සිංහයාට බයයි නංගියේ වැදි රජ සමගින් අවසැඟ මනමේ කුමරිට රැවටුණ // මනමෙ කුමරා මමයි නංගියේ ධනුදර වුණාට ඉහත සංදියේ ධනුදර වුණාට ඉහත සංදියේ මං සිංහයාට බයයි නංගියේ මං සිංහයාට බයයි නංගියේ පින් මන්ද රංග භූමියේ... දුනු කඩු මොටදැයි ප්‍රේමෙට වෙඬරු සදිසි උණු වෙන සිත් මිස // තිරය මෑත් කරන වංගියේ අසිපත ගෙන නුඹ කොහි සැඟවුණිදෝ අසිපත ගෙන නුඹ කොහි සැඟවුණිදෝ මං සිංහයාට බයයි නංගියේ මං සිංහයාට බයයි නංගියේ පින් මන්ද රංග භූමියේ පෙම් බැන්ද සිංහ සීවලී නුඹ මන්ද ලෙනෙන් පිට වෙලා ගියේ මං සිංහයාට බයයි නංගියේ මං සිංහයාට බයයි නංගියේ මං සිංහයාට බයයි නංගියේ ///
@rasikalink
@rasikalink 3 жыл бұрын
Woh editing 😳🔥🔥 සිංදුව Feel වෙන්න Edit කරන්න හැමෝටම බැ.. ❤🔥
@AmazingShorts-v1g
@AmazingShorts-v1g Жыл бұрын
😍 සේනානායක වේරලියද්ද + දමිත් අසංක + චාමර වීරසිංහ 😍 මේ තුන් දෙනා නැති ෂෝ එකක් නම් මෙලෝ රහක් නෑ... මං ආසම කට හඬ සේනානායක වේරලියද්ද සර් ආදරෙයි ❤🎉 දීර්ඝායුෂ ලැබේවා ! ❤🎉
@යොහාන්නිරෝෂන්
@යොහාන්නිරෝෂන් 3 жыл бұрын
දීර්ඝායුෂ ලැබේවා ඔබට..තවත් කාලයකට මිනිසුන්ව පිනවන්න හැකිවේවා.. #NEWS සුභ පැතුම් ඔබගේ ඉදිරි ගමනට 😘❤️🎉️🎉️
@sagarsamptsampthsampy3584
@sagarsamptsampthsampy3584 3 жыл бұрын
මෙ වචන ඇහෙනකොට හදවතට පුදූම හැගිමක් දැනෙනවා සත්තකින්ම සර් උතුම් දළදා හාමුදුරුවන්ගෙ පිහිටයි ඔබ තුමා තිරච් කාලයක් ජිවත් වෙන්න ඔනි උතුම් දළදා හාමුදුරුවන්ගෙ පිහිටයි 🙏🙏
@sadhaham2023
@sadhaham2023 3 жыл бұрын
යුග දෙකක එකතුවක් මරු ගැලපීමක්... එඩිටත් කැමරා ශොට් ටිකේ ඉදලා ඔක්කොම සුපිරී. බැකින් නම් කියලා වැඩක් නෑ ආයේ සුපිරී 👌👌👌👌
@HarshaHarsha-x7v
@HarshaHarsha-x7v Ай бұрын
වැව් බැදි රාජ්‍යයෙන්....ලන්කාවම හොල්ලන....බර අවිය....(සේනානායක වේරලියද්ද..) සර්..❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️🥰🥰
@mrbro5015
@mrbro5015 2 жыл бұрын
International level එකක් මෙච්චර කාලෙකට දැක්කපු පට්ටම music program එක ❤❤❤🔥 පරම්පරා දෙකක් එකතු උනානම ලස්සන දෙවල් එලියට එනවා 📷 , edit , sound , බැන්ඩ් එක පට්ට🔥🔥❤
@SandunTV
@SandunTV 3 жыл бұрын
වේරලියද්ද වැඩ්ඩා ඕනෑම band එකක් එක්ක ඔට්ටුයි, එ වගේම band එකත් ඕනම singer කෙනෙක්ට top level best arrangement එක දෙනවා සුපිරිම වැඩ්ඩො ටිකක්
@kasunkanishka7683
@kasunkanishka7683 3 жыл бұрын
අසරණ වෙලා හිටියේ ශ්‍රී ලංකාවේ NO 1 acoustic නම් INFINITY ද ? THE NEWS ද ? කියලා හිතාගන්න බැරුව දැන්නම් ❤💚🤘 1 . THE NEWS 2 . INFINITY 3. LINE ONE 4 . DADDY ❤❤🤜🤛
@vihangalakmuthu4004
@vihangalakmuthu4004 3 жыл бұрын
පරම්පරා දෙකක සුපිරිම එකතුවක් සිහිය ඇත්තෙම නෑ නිවුස් කිව්වම කෝමත් සිහිය නෑ ❤️❤️❤️🎶❤️🤟
@navodyathathsarani7589
@navodyathathsarani7589 2 жыл бұрын
වෙරලියද්ද මහත්තයා ගේ කටහඩ නම් සුපිරියි . ඉස්සර හිටිය වේරලියද්ද ද කියලා හොයන්න බෑ. දැන් හරිම ලස්සන වෙලා. ඔබ තුමාට දීර්ඝආයුෂ ලැබේවා .♥️♥️♥️♥️
@perera9101
@perera9101 3 жыл бұрын
ආසාවෙන් බාලං හිටියෙ 👍 එල රුපවහිනි තරුන්‍ය තෙරුම් ගෙන තිබෙන්නවා waooow super
@nipunadamsara2861
@nipunadamsara2861 3 жыл бұрын
මැන්ඩලින් පාර්ට් එක විතරක් 10 පාරකට වඩා ඇහුවා 😍 පිස්සුවක්ම තමයි 😍❤️❤️❤️
@umangaudaya
@umangaudaya 3 жыл бұрын
වැඩිහිටියෙක් උ රුපවාහිනිය. හදවතින්ම රසවින්දනයේ මිත්‍රත්වය වෙනුවෙන් ස්තුතිය .
@නිෂාන්තවිජේසූරිය
@නිෂාන්තවිජේසූරිය 3 жыл бұрын
පෞද්ගලික දැනුම් දෙන්න ක්‍රමයක්නැ,ආසම හඩක්💛 ආයෙ සල්ලිමත්තෙ කඩෙි යන්න එපා මෙික දකින අනිත් කලාකරුවොත්..අපි ආදරෙ ඔබලාගෙ ඒ ඒ දක්ෂතාවට මිස ඔබලාගෙ යටිහිතට නොවෙි
@sanjeewadon4521
@sanjeewadon4521 3 жыл бұрын
වෙරලියද්ද දැන් ලස්සනයි ඒක මාර ලස්සන ලුක් එකක් ආයෙ ආයෙත් බලන්න හිතෙන තරමට පට්ට ලස්සනයි සුපිරි සුපිරිම තමයි
@thejansenevirathne9849
@thejansenevirathne9849 2 жыл бұрын
කියන්න වචන නෑ. ජාතික රූපවාහිනිය, news band, weraliyadda sir respect කොච්චර ඇහුවත් එපා වෙන්නේ නෑ මේ වැඩසටහන දිගටම ඕනි💯🙌💐
@dammikaabegoda8493
@dammikaabegoda8493 Жыл бұрын
Isls
@anuruddhikamadhuwanthi3858
@anuruddhikamadhuwanthi3858 2 ай бұрын
වේරලියද්දගෙ ලස්සන අම්මෝ 😮😮😎♥️♥️♥️♥️ සිංහයා වගේ
@Anuradha1983-nj7bx
@Anuradha1983-nj7bx 9 күн бұрын
හිත හොද මිනිස්සු වයසට යන්න යන්න ලස්සන වෙනව .මේ හොදම සාක්ෂි
@dimuth4589
@dimuth4589 3 жыл бұрын
මේ ලංකාවෙ BAND එකක් ද ? නැත්නම් MAROON 5 ල වෙස්වලාගෙන ඇවිත් PLAY කරනවද ලංකාවෙ? මේක නම් කියන්න වචන නෑ BAND එකේ සිංලුම දෙනාට හිස නමා ආචාර්ය කරනව. ඒ වගේම LEGENDARY ARTISTS SENANAYAKA මහත්මයා ගන නම් ඉතිං කියන්න දෙයක් නෑ නෙ. වැඩ්ඩා කියල කවුරුත් දන්නවනෙ ❤️🔥🔥
@gayanperera3185
@gayanperera3185 3 жыл бұрын
වේරලියද්දයන්ගෙ original සින්දුවයි, Voice Sri Lanka තිලිනගෙ version එකයි දෙකම එක වෙලාවෙ ලන්කාවෙ Trending වෙලා 😇😇
@MatheeshaAkalanka-t9j
@MatheeshaAkalanka-t9j 11 ай бұрын
2024 අහන අය කෝ 😂❤😮😅
@chathuratennakoon5761
@chathuratennakoon5761 9 ай бұрын
Me inne.
@senethofficial-x7n
@senethofficial-x7n 9 ай бұрын
Inoo
@Gevin_Official
@Gevin_Official 9 ай бұрын
Me inne
@kaveenpansilu_
@kaveenpansilu_ 8 ай бұрын
😁😁😁
@carguysclubx
@carguysclubx 6 ай бұрын
Me innoo😅
@notlegit22
@notlegit22 5 ай бұрын
සරිත් සුරිත් and the News Band එකේ මල්ලිලා set එක මේ සින්දුවට අලුත් පණක් දුන්නා😍❤️ ආපහු මේ යක්ඛ පුත්තු set එකත් එක්ක Coke Red program එක ඕනේ🔥🔥🔥
@samadhirajapaksha8120
@samadhirajapaksha8120 2 жыл бұрын
රජයේ චැනල් එකක් විදිහට ගැම්මක් තමා....පුද්ගලික මගුල්වලට..පදිරි වෙන්න එපා♥️♥️ ඔහොම යමු😋🤠..news බෑන්ඩ් එක ගැනත් කතා ඕනේ නෑනේ♥️😮‍💨😋
@sethulithakshila1817
@sethulithakshila1817 2 жыл бұрын
A wunata kollo denna genawe sirasa tv aken
@isurugangodawila5568
@isurugangodawila5568 3 жыл бұрын
මා කවදාවත් දැකලා සේනානායක වේරලියද්ද ඔය විදියට බැකින් කරනකොට බැන්ඩ් එක දිහා බලන් ඉන්නවා... එ කියන්නේ බැන්ඩ් එක ගැන අහන්න දෙයක් නෑ💖💖💖👍
@EnSHAN
@EnSHAN 3 жыл бұрын
යකෝ මේ තරම් Quality යක්🥺.මේ තරම් Feel වෙන්නේ Camera angels ටිකයි Audio එකයි Performance එකයි අපිට රහ වෙන විදියටම ගලපලා ගේම ගහන නිසා❤️🔥.Good job all of you 🤘🔥
@geethikaherathgeethuyuvi4289
@geethikaherathgeethuyuvi4289 3 жыл бұрын
සරිත් සුරිත් බුදු සරණයි පුතාලා ඔයාලා දෙන්නා ඇතුළු ඔක්කොටොම ❤❤❤
@අදිසි_හෝරාව-Adisi_horawa
@අදිසි_හෝරාව-Adisi_horawa 11 ай бұрын
2024 ඉස්සරලම බලන කට්ටිය මේ පැත්තට 🤝😍💚
@gayukaushy5524
@gayukaushy5524 9 ай бұрын
2024, 03. 21 ahngamn me❤
@Savindu2001
@Savindu2001 9 ай бұрын
Math 03 22 ahanagmn 🥰
@podiprosl
@podiprosl 9 ай бұрын
3.22
@Alvine-yt1234
@Alvine-yt1234 8 ай бұрын
Math danui ahanne
@duleeMano
@duleeMano 7 ай бұрын
2024.5.29❤❤❤
@mihirikanchana910
@mihirikanchana910 Ай бұрын
රූපවාහිනී සුපිරිම සුපිරිය
@mihirikanchana910
@mihirikanchana910 Ай бұрын
මරු
@sanjas7317
@sanjas7317 3 жыл бұрын
අන්න ඔහොම තමයි ඉන්න ඕනී ..වයසට යනකොට ලස්සනට පිලිවෙලකට කඩවසම්ව මොඩ් එකට ඉන්න ඕනී..දැක්කත් සංතෝසයි
@gayanmadusanka5651
@gayanmadusanka5651 3 жыл бұрын
මේ පොරගෙ වොයිස් එකෙන් inspire උන කොච්චර දක්ශ ගායකයො ආවද ? මේ ඩයල් එක අනිත් පරන ගායකයො තරම් දරුනු කේස් දැම්මෙ නෑ අලුත් අයට respect 💖
@isurublack6620
@isurublack6620 3 жыл бұрын
රැවුලක් නෙමෙයි යකෝ ඒකනම් පිස්සුවක්.😮😍😍
@PrasathPrasath-l6r
@PrasathPrasath-l6r 10 күн бұрын
සුපිරියක් ❤සින්දුව ඇතුලට ඇදලම ගත්තා වගේ ඒ තරමට ගායනය සහ වාදනය අපූරුයි ❤
@madushanrodrigo9488
@madushanrodrigo9488 3 жыл бұрын
දවස් 15 සමිපුර්ණ වෙද්දි 1M පාස්...සීයට දෙසීයක් සූවර්..
@NadunLiyanageOfficial
@NadunLiyanageOfficial 2 жыл бұрын
ජාතික රූපවාහිනිය ගැන තියෙන ආත්මීය බැඳීමක්..❤️❤️😍 පොඩිකාලෙ හිත පිරෙන්න කාටූන් බැලුවා, ටෙලිනාට්‍ය බැලුවා, දැන් ආයෙත් ඇබ්බැහි වෙල Roo tunes channel එක පස්සෙමයි..
@udarakarunarathna1347
@udarakarunarathna1347 3 жыл бұрын
රූපවාහිනී පිස්සුවක් හොදේ .... වැඩ්ඩෝ තමා ඔක්කොම....❤️❤️❤️❤️
@TRAVELGUIDESL8
@TRAVELGUIDESL8 2 жыл бұрын
Superb... ජාතික රූපවාහිනියටත් Trending එන්න නම් මේ වගේ වැඩසටහන් කරන්න වෙනවා.. රජයට කඩේ යනවා ට වඩා ඒක සුපිරි...🥰🥰 You tube එකෙන් ජාතික රූපවාහිනියේ වැඩසටහනක් බලන පළමු අවස්ථාව... සුපිරිම සංගීත වැඩසටහනක් 👍🏼🤝👏🥰💪👊
@pamudithaa
@pamudithaa 3 жыл бұрын
අන්තිමට සිංදුව ඉවරවෙලා ඉඳගද්දි තියන ගැම්ම😎
@deshanabeysekara9533
@deshanabeysekara9533 3 жыл бұрын
ඒ සිංහයා 🦁 වෙනම level එකක්.. 😎
@white-de1vt
@white-de1vt 3 жыл бұрын
සිරස/ හිරු/ ස්වාර්නවාහිනී කැලේ 🤩❤️
@niroshageethangali6290
@niroshageethangali6290 2 жыл бұрын
සිරසෙන් තමයි සරිත් අයියයි සුරිත් මල්ලී ට්‍රෙන්ඩ් උනේ.මුල අමතක කරන්න එපා හරිද👍
@slbeats_PG
@slbeats_PG 3 жыл бұрын
ඒ කටහඩ එක්ක සරිත් සුරිත් music සෙට් උනාම ඒ සිංදුවල අමුතුම ගැම්මක් තියෙනවා ❤️‍🔥💞
@Lasithaprabod-lw4um
@Lasithaprabod-lw4um 3 ай бұрын
ගලෙන්බිදුනුවැව ගැම්මක් තමා ඉතින්❤️❤️❤️
@pasindukawshal5956
@pasindukawshal5956 3 жыл бұрын
බැකින්නම් ඉතිං නිවුස් තමා. වොයිස්නම් ඉතිං වේරලියද්ද තමා 😍❤️
@tuancader5473
@tuancader5473 2 жыл бұрын
Bass guitarist 😍.. Love from Kerala, India
@nethmisathsarani4929
@nethmisathsarani4929 3 жыл бұрын
මේකට නම් අනිවාරෙන් සතියක් අැතුළත 1M+ views තියෙන්නම ඕන😍😍..Cause they deserve it,You guys rocked it #NEWS ❤❤❤🔥🔥🔥
@kaudaraka2460
@kaudaraka2460 3 жыл бұрын
Stil not
@nethmisathsarani4929
@nethmisathsarani4929 3 жыл бұрын
@@kaudaraka2460 Wish they'd get it soonerly🤗❤️
@anuhasdinujaya302
@anuhasdinujaya302 3 жыл бұрын
oya harine nangi
@supunchamara2386
@supunchamara2386 3 жыл бұрын
🙂🔥
@warunat
@warunat 2 жыл бұрын
Already 2M
@RashmiPrabodha-n8w
@RashmiPrabodha-n8w 8 ай бұрын
තවත් මේ වගේ වැඩසටහන් කරන්න ජාතික රූපවාහිනීයට ජයෙන් ජය❤️💥🥳🙏
@malithmanorathana8092
@malithmanorathana8092 3 жыл бұрын
පට්ටම කැමරා ඈන්ගල් ටික 😍
@AI200A
@AI200A 8 ай бұрын
🔥
@isuru9023
@isuru9023 3 жыл бұрын
වේරලියද්ද අම්මො ගැම්මක් ඕමම ඉනවනම් වේදිකාවලදිත් ඉන්න ල්ස්සන කොල්ලවගේ
@SL_LIVE_NONSTOP
@SL_LIVE_NONSTOP 3 жыл бұрын
වෙරළියද්ද අයිය නළුවෙක් වගේ. තරැණ වෙලා . ❤
@sampathrathnayaka5323
@sampathrathnayaka5323 3 жыл бұрын
රත්නපුර නෙහ් 🤔
@modishathishan4917
@modishathishan4917 Жыл бұрын
සිංදුව කියනවා නෙවෙයි නිකම්ම කියවෙනවා මාරම ලස්සනක් තියෙන්නෙ කොච්චර ඇහුවත් එපා වෙන්නෙ නෑ
@upulnishansonglane9238
@upulnishansonglane9238 3 жыл бұрын
ෆට්ට 🔥🔥🔥🔥🔥 මේ හඬ අපේ රටට තවත් සුපිරිම ගායකයො ටිකක් බිහිකරන්න අඩිතාලමක් උනා 🎶 චාමර, දමිත්, සුමිත්, සම්පත් අනුරුද්ධ, ගයාන් සඳකැලුම් 🎶
@dilmims4386
@dilmims4386 4 ай бұрын
Ruu tunes nm News thamai ❤❤❤..replaces ba wen mukut ✌😇 Hadawathe artist la ekka Hadawathe Band ek ❤❤
@sunethekanayaka7894
@sunethekanayaka7894 3 жыл бұрын
අදටත් මේ ගීත අපට වටිනවා අද කාලේ ගීත අපට එපා 50 60 70 80 90 ගීත අපට ඔනී බුදු සරණයි ඔබතුමාට සහ ශ්‍රී ලංකා රූපවාහිනී සංස්ථාවේ කාර්ය මණ්ඩලයට❤❤
@RockyOfficial024
@RockyOfficial024 Ай бұрын
වැඩේ ආතල් Boys 😍😍🤘🤘🤘
@therusha_madushan4614
@therusha_madushan4614 3 жыл бұрын
මේක පිස්සුවක් විනාසකාරී😍❤️❤️
@theboniyaa1847
@theboniyaa1847 3 жыл бұрын
Infinite , news , wayo, ආසම තුන ආයෙ වෙන නැ ඉතින්😏❤️ කොහොමද මෙක සහරා ෆ්ලෑස් වගෙ බෑන්ඩ් එක්කින් ගැහුවනම්😂
@wowtrack2019
@wowtrack2019 3 жыл бұрын
මේ තමයි ලංකාවේ සුපිරිම පිරිමි කටහඬ....
How Strong Is Tape?
00:24
Stokes Twins
Рет қаралды 96 МЛН
黑天使只对C罗有感觉#short #angel #clown
00:39
Super Beauty team
Рет қаралды 36 МЛН
When you have a very capricious child 😂😘👍
00:16
Like Asiya
Рет қаралды 18 МЛН
Sahara Flash Dark Studio - Reggae Medley  @saharaflash
7:16
Sahara Flash Dark Studio
Рет қаралды 5 МЛН