Рет қаралды 38,828
රම්බරි කියපං උඹෙ නොම්බරේ
තන්දුරි කමුද නොදා බර බරේ
වාකරෙ කවුද ඉන්නෙ ජරමරේ
අම්පාරෙ මල්ලි නිදිද කාමරේ
ජම්බෝලෙ වගෙ ඉන්න සුන්දරා
සම්බෝලෙ කොටලා ගමුද ලුණු දමා
දන්ගොල්ලෙ මාමා ඇවිත් මහ කුනා
ගස්පල්ලෙ ඉදන් බොමුද රා පෙරා
රපට ටපට රපට ටපට...
එන්න මල්ලි එන්න මල්ලි නැගිටලා
මෙන්න මල්ලි මෙන්න මල්ලි රස කතා
පාන් බාගෙ කපල ගන්න
ප්ලේන්ටි වක් කරලා ගන්න
එන්න මල්ලි එන්න මල්ලි නැගිටලා
එන්න නංගි එන්න නංගි හැඩදමා
එලිවෙනකං සින්දු කියමු රොක්වෙලා
ලෝකෙ තියන හොදම සොමිය
එලිවෙනකං අපේ ජොලිය
ගන්න නංගි ගන්න නංගි එක්වෙලා
රපට ටපට රපට ටපට...
කන්නඩි දැම්මත් නෑ හැඩවැඩේ
කවුද මේක බාරගන්නෙ අන්තිමේ
ලොරි බාගෙ මට දුන්නත් හුටපටේ
මෙහෙම කටක් දැක්කෙම නෑ මේ රටේ
හුම්මානෙන් වතුර බොමුද සෝබනා
හද පානේ විරිදු කියමු රන්ජනා
ලොරි බාගෙ රවුමක් යමු රෑ වෙලා
හදපානේ පරාටා කමු ළං වෙලා
#rootunes #RupavahiniMusical #Rupavahini
Watch More : bit.ly/3b3heHY
© 2024 by @Sri Lanka Rupavahini
All rights reserved. No part of this video may be reproduced or transmitted in any form or by any means, electronic, mechanical, recording, or otherwise, without prior written permission of Sri Lanka Rupavahini Corporation.
Follow on:
Rupavahini Music Channel - www.youtube.co...
Official KZbin Channel - www.youtube.co...
Official website - www.rupavahini.lk
Official Facebook Page - / srilankarupavahini
Official Instagram Page - / sri_lanka_rupavahini
Official Twitter Page - / rupavahinitv