Rosa Batiththi (රෝස බටිත්ති) - Mangala Denex (Official Music Video)

  Рет қаралды 16,642,628

Desawana Music

Desawana Music

Күн бұрын

Rosa Batiththi (රෝස බටිත්ති) - Mangala Denex (Official Music Video)
♪ Stream the Full Song Here: band.link/Vfq6L
Connect with DesawanaMusic: 👉 bit.ly/YoTubeDe...
♪ Director - Kasun Madushanka
♪ Artist - Mangala Denex
♪ Music - ‪@PrageethPereraMusic‬
♪ Lyrics - ‪@HarshanaKPerera‬
♪ Music Label - Desawana Music
♪ Edit & Color - ‪@MrPravish‬
♪ Dop - Thisum Gunathilaka
♪ Production - Desawana Production
♪ MUA - Sanka Madu
♪ Cast - Harshana Bethmage, Chithmini Madaw
♪ Production Manager - Thushan Silva
♪ Flower arrangements - J Flora (Janet Perera, Andria Perera)
♪ Special Thanks - ‪@SHENIRA‬
Dial Now...
For Download " Rosa Batiththi " song as your RingIn Tone..
☎Dialog: 8711082985
☎Mobitel: 74747654
☎Hutch/Etisalat: 369284092
☎Airtel: 8880113971
♪ Song Lyrics:
ඉඟ සුඟ පද්දා කොහෙ යන්නෙ ප්‍රියාවී
පස්සෙම එන්න හිතේවී
හිත මගෙ ඉන්නෙ මුලාවී
තුරුලට එන්න මගේ ඉන්න සිනාවී
මගෙ හිත ගත්ත මනාලී
උම්මම දෙන්න හිතේවී...
ලොකේම තියෙනා හැම දේ පරදා
මට ඔය මූන නගේ ආස හිතෙන්නේ
බලනා බලනා හැම තැනම ඔයා
මගෙ සුදු නෝටි කෙලිච්චි
ලස්සන රෝස බටිත්ති..//
තොල ලග තිතක් තියාවී ලස්සන හිනාව පාවී
කම්බුලෙ වලක් ගැහේවී මගෙමයි සුරංගනාවී
ඔය ඇස් කතා කල හැකි බැල්මට මුලාවී ඇති
උනොතින් මාගේ මනාලී දිවියම සුවද කරාවී...
ලොකේම තියෙනා හැම දේ පරදා
මට ඔය මූන නගේ ආස හිතෙන්නේ...
බලනා බලනා හැම තැනම ඔයා
මගෙ සුදු නෝටි කෙලිච්චි
ලස්සන රෝස බටිත්ති..//
රැලි කොන්ඩයක් තියේවී දුටුවන් වශී කරාවී
අඩුවක් නැතේ ප්‍රියාවි ඔබ පිලිමයක් සාරාගී
හිතවත් කමක් නැගේවී - මට ඔබ හුරුයි දැනේවී
රන්මුදු පලන්දව හැකි - නැකතක් තියෙයි උදාවී
▶ Subscribe To Desawana Music: bit.ly/Subscrib...
▶ Visit Desawana Official Web: bit.ly/VisitDes...
▶ Like Us On Facebook: bit.ly/LikeDesa...
▶ Follow Us On Twitter: bit.ly/TweetsDe...
▶ Follow Us On TikTok: bit.ly/TikTokDe...
▶ Follow Us On Instagram: bit.ly/Instagra...
▶ Follow Us On Spotify: bit.ly/Spotify...
▶ Join With Us On Telegram: bit.ly/Telegram...
Enjoy and stay connected with us!
#DesawanaMusic #MangalaDenex #RosaBatiththi #SinhalaSongs #SinhalaSindu #SinhalaVideoSongs #DesawanaRemix #NewSong2023 #SinhalaSongs2023 #kasunmadushankavideos #mrpravish

Пікірлер
@MangalaDenexHiruStar
@MangalaDenexHiruStar 2 жыл бұрын
ඔබටමයි මබ වෙනුවෙන්මමයි 🙏 ❤️ හැමදෙනාටම බොහොම ස්තුති 🙏❤️
@Ash-zu8jf
@Ash-zu8jf 2 жыл бұрын
ලස්සනයි අයියා 💜️❤
@charithvidhuranga6390
@charithvidhuranga6390 2 жыл бұрын
අයියා lasasanayi
@hiruniprasadi5843
@hiruniprasadi5843 2 жыл бұрын
Lassanayi ayiye song eka ❤️❤️❤️
@DeshGunawardanaDG
@DeshGunawardanaDG 2 жыл бұрын
ලස්සනයි අයියේ ❤️❤️ ❤️‍🩹❤️‍🩹
@Yash__Cinama
@Yash__Cinama 2 жыл бұрын
එදා හිටිය විදිය වෙනස් කරන්, දවසින් දවස අලුත් විදියකට, අපිට දැනෙන්න හිතට වදින උපරිම සාධාරනයක්‌ කරනවා... අපි හැමදාම ඔයත් එක්‌කම ඉන්නවා... තව ඉස්සරහට ලස්සන වැඩක් කරමු ආදරේයි.. මංගල ඩෙනෙක්‌X නිහතමානි හදවතේ ගායකයා🤍❤
@ManejSanjaya
@ManejSanjaya 2 жыл бұрын
ඒක ඉතින් අහපු සුපිරියක් 💗 ජයම වේවා මගෙ අයියේ
@wsumedha1823
@wsumedha1823 2 жыл бұрын
මනේජ් අයියා..🥰🥰💛
@naveenbuslover
@naveenbuslover 2 жыл бұрын
මනේජ් අයියා
@cristytittalapiti6976
@cristytittalapiti6976 2 жыл бұрын
Eka patta ❤👋😊😊
@isurunawarathne8515
@isurunawarathne8515 Жыл бұрын
😍😍😍
@sandusandu3933
@sandusandu3933 Жыл бұрын
Ane manej aiya
@Nilanthi-w8y
@Nilanthi-w8y 10 ай бұрын
Asama sinduva maray ayye
@Nilanthi-w8y
@Nilanthi-w8y 10 ай бұрын
❤❤❤❤
@SHENIRA
@SHENIRA 2 жыл бұрын
රෝස බටිත්ති වැඩේ මරූ..ශෙයා කරමූ..❤ Desawana Music ❤ Mangala, Kasun, Harshana, Prageeth 🤘
@DesawanaRemix
@DesawanaRemix 2 жыл бұрын
Remix එකත් ඉක්මනින්ම ඕන අය ලයික් එකක් දාමූ ❤
@sajiwaninirisha9129
@sajiwaninirisha9129 2 жыл бұрын
Remix එක ඕනේ..... 😍
@d..518
@d..518 2 жыл бұрын
ඉක්මනින් ඕනි 🤩
@Creativesrilk
@Creativesrilk 2 жыл бұрын
දෙසවන කරොත් වැඩක්. රිදෙනාවා පපුව ඩක් ඩක්. දැනෙනවා හදට ගොඩක්. හිතෙනවා දෙන්න සවනක්....
@kavindupramod5271
@kavindupramod5271 2 жыл бұрын
Aniva 🔥❤️
@robbabuskindom264
@robbabuskindom264 2 жыл бұрын
අායි ඉතිමි දෙසවන RIMIX කියන්නේ වෙනම එකක්👍😌😌
@ManjulaKumari-m5t
@ManjulaKumari-m5t 17 күн бұрын
මංගල ඩ්නෙස් අයියෙ ඔය ගෙ සිංදු ලස්සනයි ❤❤❤❤ ❤ ❤❤❤❤❤❤❤ ❤❤❤❤
@Livingnz-
@Livingnz- 2 жыл бұрын
එක නම් පහරක් වෙයී 😁❤️
@dahanhasaranga8751
@dahanhasaranga8751 2 жыл бұрын
😊💔
@ino789
@ino789 2 жыл бұрын
❤️✌️😄
@nimeshajayasundara5117
@nimeshajayasundara5117 2 жыл бұрын
හිරු ස්ටාර් වලින් බිහි කරපු හොදම තරුව........ හැබෑම දක්ශයා . 💞❤️
@nisansalasandamali8976
@nisansalasandamali8976 2 жыл бұрын
Sirama
@codmactivison8635
@codmactivison8635 2 жыл бұрын
💙💙
@user-dn2yr4zu5i
@user-dn2yr4zu5i Жыл бұрын
habai amisha minol music knowledge eka athin waddek kiyala hithenawa.
@anuladissanayaka5271
@anuladissanayaka5271 Жыл бұрын
අම්මපා😌💕
@nipumaxofficialyoutubechan22
@nipumaxofficialyoutubechan22 Жыл бұрын
ඇත්තක්🥰🖤
@deepanimal9065
@deepanimal9065 Жыл бұрын
ලස්සනයි මල්ලි verry nice 👍
@manojprasanna0114
@manojprasanna0114 Жыл бұрын
සිංදුවේ හැමදේම පට්ට..Congratulations අයියේ...❤️❤️❤️
@w.d.gpushpamal9870
@w.d.gpushpamal9870 2 жыл бұрын
රෝස බටිත්තී .......ලස්සනයි මාරම ලස්සනයි ඒ පද රචනය...ගායනය.....හර්ෂණ අයියාගෙ acting මරු සුපිරියක්......❤❤❤❤මංගල අයියා
@J.t.thilakarathna-xg2wf
@J.t.thilakarathna-xg2wf Жыл бұрын
❤❤❤❤❤
@jasintha.123
@jasintha.123 Жыл бұрын
ෂෝක් 🎉❤🎆🎈🎀🎁🎖🏆
@RomanticMusic3913
@RomanticMusic3913 Жыл бұрын
රෝස බටිත්ති 1M ආව ⁣⁣ගොඩක් සතුටුයි සුපිරියක් Desawana Music ❤❤😍
@kawshalyahettiarachchi7991
@kawshalyahettiarachchi7991 2 жыл бұрын
දකුණේ අපේ තරුව සුභ පැතුම්💐💐 වොයිස් එක, මියුසික්, පදරචනය, විෂුවල් එක සුපර් 👍👌💐
@pando6023
@pando6023 2 жыл бұрын
පදරචනය, koheda ban Super. Umba sindu ahala nadda
@kawshalyahettiarachchi7991
@kawshalyahettiarachchi7991 Жыл бұрын
අනිවාර්යයෙන්ම 👍
@shashikalavithanage8080
@shashikalavithanage8080 Жыл бұрын
@@pando6023 🤣attac
@dngamingbussid4554
@dngamingbussid4554 Жыл бұрын
@@shashikalavithanage8080 ube ammd
@rashmikadiwanjali9368
@rashmikadiwanjali9368 Жыл бұрын
@Savi Ndu hmm
@kasunp.k7590
@kasunp.k7590 Жыл бұрын
මන්ගල අයියේ ඔයාගෙ voice එක හරිම ලස්සනයි .ඔයාගෙ සින්දු 😍😍😍. නම් ඉතින් භාවනාවක් වගෙ.අහන්න අහන්න ආසයි
@akashakashgunarathna
@akashakashgunarathna 2 жыл бұрын
ගැම්මක් තමා මංගල අයියේ...😊
@ino789
@ino789 2 жыл бұрын
මංගල අයියාගෙ කාලෙකට පස්සෙ ලස්සන සිංදුවක් 😘😘❤️❤️❤️ 💓 ගොඩක් ලස්සනයි 😍❤️
@sanjayaprashad1016
@sanjayaprashad1016 2 жыл бұрын
Ema thama ithin loka wenas enakota
@ino789
@ino789 2 жыл бұрын
@@sanjayaprashad1016 හම් ✌️
@sujeewawieiei1156
@sujeewawieiei1156 2 жыл бұрын
2
@AnurangaEkanayaka
@AnurangaEkanayaka Жыл бұрын
ow
@kumaribudhika
@kumaribudhika Жыл бұрын
ජඩීබ
@Wanigasinha-db5pv
@Wanigasinha-db5pv 10 ай бұрын
❤ මරැ
@sensitiveheart3377
@sensitiveheart3377 2 жыл бұрын
බුදු සමිදුන් දෙසු දහම.. සැප ගන්න කැමති ජීවිතෙ.. බුදු බන පදයක්.. හුරේ හුරෙ.. රෝස බටිත්ති ... එ ඔක්කොම වෙනම.රසක් 🌿 මංගල ඩෙනෙක්ස් සුපිරි හඩක් ... ❤️
@d..518
@d..518 2 жыл бұрын
විෂුවල් එකයි location එකයි නම් මරු. superb song 👌❤️‍🔥
@ino789
@ino789 2 жыл бұрын
ඒක තමා ❤️😍 ගොඩක් ලස්සනයි 😍❤️
@KMKasun
@KMKasun 2 жыл бұрын
Thank you ❤
@DarshaniGeethika
@DarshaniGeethika 20 күн бұрын
Lassana sinduvak❤❤❤
@Cu_Qt_
@Cu_Qt_ 2 жыл бұрын
මෙක ඇහුව වාර ගානවත් මතක නැති අය මේ කොනට❤️❤️Desawana ඉක්මනට 1M අල්ලමු ❤️❤️මන්ගලගේ සින්දුවක් නම් අයේ නෑ.☺️☺️❤️
@lifechange.3019
@lifechange.3019 Жыл бұрын
Gahuwa
@saagy1959
@saagy1959 9 ай бұрын
12 M
@PRaDiYa1993
@PRaDiYa1993 2 жыл бұрын
අම්බෝ...රෝස බටිත්තියක් හින්දා..පිස්සුවක් උනා මංගල අයියගෙ ඒ වොයිස් එකට...ජයවේවා Desavana Crew එකේ හැමෝටම....
@KMKasun
@KMKasun 2 жыл бұрын
Thank you
@AjithAjith-sc8nq
@AjithAjith-sc8nq Жыл бұрын
අම්මෝ
@sayurathimetha65
@sayurathimetha65 Жыл бұрын
gammak❤😊❤😊 balana aya mge paththata enna😊❤
@parisathsarani6405
@parisathsarani6405 2 жыл бұрын
හර්ෂණ අයියගේ ඇක්ටින්ම තමා සින්දුවට මෙච්චර ගැම්මක් ගෙනාවේ 😘❤️
@arunidhesika601
@arunidhesika601 2 жыл бұрын
☺️
@kaveeshgimhan7480
@kaveeshgimhan7480 2 жыл бұрын
සිරාවක් ❤
@thulakshichathu
@thulakshichathu Жыл бұрын
සිරා🤩
@t.daneta3757
@t.daneta3757 Жыл бұрын
Mm ekak aththa bn
@hirunihimasha273
@hirunihimasha273 Жыл бұрын
සිරාවට
@RIVIKA_OFFICIAL_BUS
@RIVIKA_OFFICIAL_BUS 2 жыл бұрын
අදත් පට්ටම ලස්සන Music විඩියෝ එකක් තමයි අයියේ Dasawana ජය වේවා 😱✌️💝🥰
@sudarshinikusumlatha839
@sudarshinikusumlatha839 Жыл бұрын
නියමයි අයියේ දිගටම ඔය වගේ සින්දු කරගෙන යන්න.💗👌
@HRGAMING-ce1mp
@HRGAMING-ce1mp 2 жыл бұрын
ඒක පහරක්
@manjulavanisri9955
@manjulavanisri9955 2 жыл бұрын
ලස්සනයි සිංදු ව 💞 👍හර්ෂණ අයියාගේ ඇක්ටින් සුපිරි 😘🤗
@rasikniroshan233
@rasikniroshan233 Жыл бұрын
Supiriyak thama ඉතින්👍👍👍👍🤗
@pradeeppushpakumara6874
@pradeeppushpakumara6874 Жыл бұрын
මාව පිස්සියක් කරපු සින්දුවක් සුබ පැතුම් අයියේ සුපිරි වැඩක් වොයිස් එක මරු ආසම ගායකයෙක් ඔයා ආසම සින්දුවක් දැන් හිතට වදින❤❤❤❤❤
@chicotv9593
@chicotv9593 Жыл бұрын
Gdssss
@ghsg2057
@ghsg2057 Жыл бұрын
😊🥰
@GihanWithanage
@GihanWithanage 2 жыл бұрын
ජය වේවා!!❤️
@KMKasun
@KMKasun 2 жыл бұрын
Oyage ekath thiyenawa ne 😍
@GihanWithanage
@GihanWithanage 2 жыл бұрын
@@KMKasun ඉක්මනට දෙමු අයියේ..🤗💣
@nimashasewwandi3276
@nimashasewwandi3276 Жыл бұрын
Hiru star තරග 3 ම බිහිවුණු සුපිරිම ගායකයා Mangala denex.. දැන් ඉන්න ප්‍රියතම ගායකයා Mangala තමයි... ❤❤
@ThanujGajanayaka
@ThanujGajanayaka 9 ай бұрын
Wjhnhh 😂😮
@SenarathWedagedara
@SenarathWedagedara 5 ай бұрын
❤❤❤❤❤
@منيرةآلمحسن-ي8و
@منيرةآلمحسن-ي8و 5 ай бұрын
Hm❤😮
@DammikaMorawakaarachchi
@DammikaMorawakaarachchi 5 ай бұрын
Hmmmmm
@roshinicosta1129
@roshinicosta1129 3 ай бұрын
❤❤❤❤
@pasindusandaruwan4039
@pasindusandaruwan4039 Жыл бұрын
මාරම ලස්සන සිංදුවක් කොච්චර ඇහුවත් එපා වෙන්නෙ නෑ.....ලස්සනයි අයියේ...❤️😍ඒ කටහඩ භාවනාවක් 🎧🎤🔥
@noobytslr
@noobytslr 2 жыл бұрын
~සුපිරියක් වෙයි මන්ගල ayye ~
@kumarakumara2782
@kumarakumara2782 Жыл бұрын
❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤Maru malli😊
@SPDLKCreations
@SPDLKCreations 2 жыл бұрын
මාරම ලස්සනයි.... මංගල ඩෙනෙක්ස් අයියගෙ ලස්සන සින්දුවක් 1M ශුවර්
@randimajayakodi1242
@randimajayakodi1242 Жыл бұрын
අනුමි hfkdbxkvmdnclm
@Romiyopage
@Romiyopage 2 жыл бұрын
1M යන්න ඕනෙ කියන අය මේ කොනට ❤️
@navindukumara8454
@navindukumara8454 Жыл бұрын
4m ගහලත් ඉවරයි
@binuriw8725
@binuriw8725 Жыл бұрын
4M gahalath iwarai
@majulamanjula701
@majulamanjula701 Жыл бұрын
ගැම්මක්. තමා
@chathu3685
@chathu3685 Жыл бұрын
4 M 😉
@prabhashwarachandupa8236
@prabhashwarachandupa8236 Жыл бұрын
4.5M
@ගයාන්සමරසිංහ
@ගයාන්සමරසිංහ Жыл бұрын
මෙයත් මාරයි නේ මංගල මල්ලි මංගල්‍යයක්ම වේවා ❤❤❤❤❤❤
@ajithkumara8662
@ajithkumara8662 Жыл бұрын
❤️❤️❤️❤️
@සුමුදුඅකලංක
@සුමුදුඅකලංක 2 жыл бұрын
මංගල නම් ඉතිං හැමදාම පිස්සුවක්ම තමයි.❤️❤️❤️
@BenishaNimnadi-x3b
@BenishaNimnadi-x3b Жыл бұрын
මාරම ලස්සන සිංදුවක් කොච්චර ඇහුවත් එපා වෙන්නෙ නෑ..gammak පට්ට අයියේ
@erandajanaka7382
@erandajanaka7382 7 ай бұрын
එල 🎉👍👍
@sadaruniroshan6505
@sadaruniroshan6505 Жыл бұрын
සුපර් මංගල අයියේ 🔥🔥🔥😀😀 සුන්දර හඬ
@jayanthakithsiri1708
@jayanthakithsiri1708 Жыл бұрын
Lassanai 👍👍👍👍❤️
@MashaMasha-qe4wg
@MashaMasha-qe4wg 2 ай бұрын
Gammak thama❤❤❤
@kavidumihiranga2665
@kavidumihiranga2665 2 жыл бұрын
Ammoo eka maru ❤️😍😍
@Edirisooriye
@Edirisooriye Жыл бұрын
හර්ෂණ අයියා එදා වගේම අදත් ලස්සනයි.ඇක්ටිනුත් හොදයි.දිගටම රංගන ක්ෂේත්‍රයේ රැදිලා ඉන්න අයියේ!
@sajithrupasingha7050
@sajithrupasingha7050 Жыл бұрын
Harsana neme ara girl ge lassana hinda
@madushn
@madushn Жыл бұрын
නියමයි. අයිෙය්❤
@anurasilva3981
@anurasilva3981 4 ай бұрын
@Photo_doctor
@Photo_doctor Жыл бұрын
2:46 the way she does her walk, the smile, it's all hitting my heart 🥺💞
@slfootball4463
@slfootball4463 10 ай бұрын
Yea love is the most curse of all
@Yash__Cinama
@Yash__Cinama 2 жыл бұрын
මංගල අයියගේ අහපු ලස්සනම සින්දුව☺️ Trending One තමා❤🤍
@ino789
@ino789 2 жыл бұрын
මාත් ❤️
@ruchithalakshan9523
@ruchithalakshan9523 2 жыл бұрын
අම්මො ලිරික්ස්😃වැඩි වැඩ්යෙන් මෙවගෙ ලියන්න මොලෙ තව දියුණුවට පත් වෙවා
@shashikalavithanage8080
@shashikalavithanage8080 Жыл бұрын
😅🤣
@maneekapawan-nr2tc
@maneekapawan-nr2tc Жыл бұрын
කොච්චර ඇහුවත් එපා වෙන්නේ නැති සින්දුවක් සින්දුවත් ලස්සනයි විඩියෝ එකත් මාරම ලස්සනයි අයියේ🥰❤️ ජය❤️ වේවා❤️❤️ ආදරෙයි ❤️🥰
@harryharsh
@harryharsh 2 жыл бұрын
ඒකෙ රහ..... ජයම වේවා ඩෙනා අයියේ ❤️
@HdhdhBsbsbs-pm5jz
@HdhdhBsbsbs-pm5jz Жыл бұрын
Wow 😘😘😘
@Kelum_Dissanayake
@Kelum_Dissanayake 2 жыл бұрын
රෝස බටිත්ති මරු..Congratulations අපේ සෙට් එකටම ♥️💥😍
@nethulchenitha7765
@nethulchenitha7765 2 жыл бұрын
මංගල අයියා ගේ තවත් ලස්සන ම වැඩක් 💖..
@santhiyagoantony5057
@santhiyagoantony5057 2 ай бұрын
Rosa batiththi sinhala song ලස්සන ❤❤❤❤❤❤❤❤
@nuwanindika3726
@nuwanindika3726 2 жыл бұрын
මේකට පිස්සු වැටුණ අය මේකොනට
@tuhwanjoy5961
@tuhwanjoy5961 8 ай бұрын
Mmmm 😊❤oh
@dineshasadamali6980
@dineshasadamali6980 Жыл бұрын
සුපිරි ඔහොම යන්❤❤
@ajithprasanna1598
@ajithprasanna1598 11 ай бұрын
Mama asama❤
@KrishanthaDarmarathna-yq8cf
@KrishanthaDarmarathna-yq8cf Жыл бұрын
Maru song aka.mangala aiye
@HarshanaKPerera
@HarshanaKPerera 2 жыл бұрын
Lyrics by - Harshana k Perera "රෝස බටිත්ති" ඔන්න අලුත් එක අහලා බලන්න 😍😍😍
@Oshi_Gurl
@Oshi_Gurl Жыл бұрын
😍😍
@හීන්බඩා
@හීන්බඩා Жыл бұрын
මංගලයට වාසනාවට හොද සින්දු ටිකක් සෙට් වුනා 👌💚
@kaveeshagimhan4162
@kaveeshagimhan4162 2 жыл бұрын
ඒක නම් පහරක්.😍😌
@sonalikavi9486
@sonalikavi9486 Жыл бұрын
Kochchara ahuwath epa wennema na🥺😘😘😘😘😘😘😘😘😘😘😘😘😘
@premathilakaprema7006
@premathilakaprema7006 Жыл бұрын
ලස්සන රෝස බටිත්ති😘
@chathuchathu-dg5nt
@chathuchathu-dg5nt 2 жыл бұрын
සුපිරියක් 😍😍😍
@TharushikaMunasinha
@TharushikaMunasinha Жыл бұрын
ලස්සනයි ලස්සනයි
@piumisandarekha4428
@piumisandarekha4428 Жыл бұрын
අද ඇහුවේ හරියටම පට්ටම ලස්සන සින්දුවක් ඒ වගේම රගපාන කොල්ලත් මරු අනේ 😍😍😍
@praboda1239
@praboda1239 Жыл бұрын
ජයවේවා අයියා ❤️❤️ සුපිරි කටහඬක් 💪💪
@usarDilru
@usarDilru Жыл бұрын
Kochchara ahuvath baluvath epa venna ❤❤🎉😊
@gnanalatha9325
@gnanalatha9325 2 жыл бұрын
නියමයි....👍 ලස්සන සිංදුවක් ❤️❤️❤️❤️
@sampathnuwan2091
@sampathnuwan2091 2 жыл бұрын
මාරම song ekak trending yanava eka suwar 🌹🌹🌹🌹
@Ash-zu8jf
@Ash-zu8jf 2 жыл бұрын
සුපිරි නේද brother ..
@TharushaNimesh-k3n
@TharushaNimesh-k3n 3 ай бұрын
Ado Adareyii Mangala ❤❤❤
@PasinduAbishek1229
@PasinduAbishek1229 2 жыл бұрын
Voice 💯 Music 💯 Lyrics 💯 Video 💯 අම්මෝහ් ඒක නම් පිස්සුවක් ..trending 01 ෂුවර්..ආදරෙයි මංගල අයියේ...🖤❤️‍🔥👌
@ghsg2057
@ghsg2057 Жыл бұрын
⭐⭐⭐👍👍👍♥️♥️♥️
@dasunperera8447
@dasunperera8447 Жыл бұрын
💯
@UpulRasanjana-pp8zl
@UpulRasanjana-pp8zl Жыл бұрын
Wow very nice song
@shashii871
@shashii871 2 жыл бұрын
හිරු මුල් කිරුළ ලස්සනයි මංගල අයියේ ❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️ විෂුවල් ඒකත් ලස්සනයි ලිරික්ස් ඒකත් ලස්සනයි ❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️
@himeshmadusha9361
@himeshmadusha9361 Жыл бұрын
@ChathuriPerera-vc3hh
@ChathuriPerera-vc3hh Ай бұрын
සුපිරි ජවෙේවා ලයික් 1455
@hitmusical_official
@hitmusical_official 2 жыл бұрын
ඒකනම් සුපිරියක් වෙයි Akemma HiT 👍🙂
@NISHCREATIONS-f5o
@NISHCREATIONS-f5o Жыл бұрын
මංගලගෙ මෙ වෙනස තමයි ඔන උනෙ පට්ට වැඩක් 💪❤️
@Avishkadeshan-v2z
@Avishkadeshan-v2z Жыл бұрын
හර්ශන අයියා එදා වගේම අදත් ලස්සනයි ඇක්ටිනුත් ලස්සනයි
@lakshikamadhuwanthi158
@lakshikamadhuwanthi158 2 жыл бұрын
අම්මෝ එකනම් මරු...🥰 හර්ශන අයියගෙ acting ගැනනම් අයේ කතා කරන්න දෙයක් නෑ සුපිරි ...👍 song එකත් හරිම ලස්සනයි ...❤️🥰 good luck ...😊
@anuwa2484
@anuwa2484 2 жыл бұрын
මංගලගේ සින්දුවලට ආදරේ අය කෝ බලන්න 😍👍
@pramudikanethma7529
@pramudikanethma7529 2 жыл бұрын
❤️❤️😍👍
@ashandilanka2845
@ashandilanka2845 2 жыл бұрын
ඉන්නවා 🥰
@sadaruwanrajapaksha
@sadaruwanrajapaksha Жыл бұрын
@sahansihilal925
@sahansihilal925 Жыл бұрын
🖖
@udithairoshani4575
@udithairoshani4575 Жыл бұрын
😍😲
@thilakarathna5486
@thilakarathna5486 Жыл бұрын
Eya ee sinduwa mata kiyapu ekak wageee....man ganamai kiyanne......thanks harshana aiyee❤
@sarathkumara8251
@sarathkumara8251 Жыл бұрын
සින්දුවට මරු විශුවල් එක අනේ ඒක පට්ටම ලස්සනයි 🥺🥺😍😍😍😍❤️❤️❤️❤️❤️❤️❤️
@Senu4425
@Senu4425 Жыл бұрын
කෙටි කාලයකින් හැමෝම පිස්සුවෙන් අහන ලස්සන සිංදුවක් 🎶🔥💚
@ChenuraAdithya
@ChenuraAdithya 11 ай бұрын
සුපිරි අ⁣යිය තව ඔනි
@FFSACHIYA-u8k
@FFSACHIYA-u8k Жыл бұрын
සුපිරි සිංදුව 🖤💙💚🤎🧡💜️❤️💛
@Livingnz-
@Livingnz- 2 жыл бұрын
♪ Song Lyrics: By #DesawanaMusic #Trending. ඉඟ සුඟ පද්දා කොහෙ යන්නෙ ප්‍රියාවී පස්සෙම එන්න හිතේවී හිත මගෙ ඉන්නෙ මුලාවී තුරුලට එන්න මගේ ඉන්න සිනාවී මගෙ හිත ගත්ත මනාලී උම්මම දෙන්න හිතේවී... ලොකේම තියෙනා හැම දේ පරදා මට ඔය මූන නගේ ආස හිතෙන්නේ බලනා බලනා හැම තැනම ඔයා මගෙ සුදු නෝටි කෙලිච්චි ලස්සන රෝස බටිත්ති..// තොල ලග තිතක් තියාවී ලස්සන හිනාව පාවී කම්බුලෙ වලක් ගැහේවී මගෙමයි සුරංගනාවී ඔය ඇස් කතා කල හැකි බැල්මට මුලාවී ඇති උනොතින් මාගේ මනාලී දිවියම සුවද කරාවී... ලොකේම තියෙනා හැම දේ පරදා මට ඔය මූන නගේ ආස හිතෙන්නේ... බලනා බලනා හැම තැනම ඔයා මගෙ සුදු නෝටි කෙලිච්චි ලස්සන රෝස බටිත්ති..// රැලි කොන්ඩයක් තියේවී දුටුවන් වශී කරාවී අඩුවක් නැතේ ප්‍රියාවි ඔබ පිලිමයක් සාරාගී හිතවත් කමක් නැගේවී - මට ඔබ හුරුයි දැනේවී රන්මුදු පලන්දව හැකි - නැකතක් තියෙයි උදාවී Enjoy and stay connected with us! #DesawanaMusic #MangalaDenex #RosaBatiththi #SinhalaSongs #SinhalaSindu #SinhalaVideoSongs #DesawanaRemix #NewSong2023 #SinhalaSongs2023
@vihangiprarthana1362
@vihangiprarthana1362 2 жыл бұрын
Super 😎
@mixermusic0
@mixermusic0 Жыл бұрын
ඒ සින්දු ඇහුවා මේ විදිහට සින්දු ඇහුවේ නෑ නෑ නෑ මයි
@sachinimadushika4796
@sachinimadushika4796 Жыл бұрын
හර්ෂන අයියගෙ ඇක්ටින් මරු මංගල ඩෙනෙක්ස් ඒ කටහඩ නම් පිස්සුවක් ❤️❤️
@chamiyamax-jc3ev
@chamiyamax-jc3ev Жыл бұрын
පට්ට voice එකක් ආදරෙයි Denex❤️‍❤️‍😍😍
@ThamaraNayomi-c2x
@ThamaraNayomi-c2x Жыл бұрын
මාරම ලස්සනයි❤❤❤❤❤
@niwankadilhare9971
@niwankadilhare9971 Жыл бұрын
ලගදි බිහිවුන හොදම නිහතමාතී ගායකයා.💥❤💫
@kaveeshafernando4373
@kaveeshafernando4373 Жыл бұрын
❤😊
@dahanhasaranga8751
@dahanhasaranga8751 2 жыл бұрын
ඒක පට්ට 💝✍️
@ajanthawijayatunga3833
@ajanthawijayatunga3833 Жыл бұрын
ඒක ලස්සනයි
@sanija4192
@sanija4192 2 жыл бұрын
ගොඩක් ලස්සනයි සින්දුව. මේක නම් පහරක් තමයි ඇත්තටම. නියමයි. සුබ පැතුම් අයියේ 🔥😊👇
@jeewakamanage192
@jeewakamanage192 Жыл бұрын
A
@jeewakamanage192
@jeewakamanage192 Жыл бұрын
A
@naviniwimalajeewa3586
@naviniwimalajeewa3586 2 жыл бұрын
Mangala ayya ge me song eka hit wenawa trading 1 wenawa congratulations ayya ❤️‍🔥❤️‍🔥❤️‍🔥❤️‍🔥
@AgampodiJayawathi
@AgampodiJayawathi Жыл бұрын
❤මංගල අයියාගේ SPECIAL වැඩක් නියම
@kaveeshanirmal7216
@kaveeshanirmal7216 2 жыл бұрын
😍😍ගොඩක් ලස්සනයි මංගල අයියේ ඒ හඩ බාවනාවක් වගේ බුදු සරණයි 😍😍😍
@ashokperera9526
@ashokperera9526 2 жыл бұрын
Ehemada
@sudarigunawaradana6917
@sudarigunawaradana6917 2 жыл бұрын
ලස්සනයි
@ghsg2057
@ghsg2057 Жыл бұрын
💙💙💙💙💙💙💙
@ghsg2057
@ghsg2057 Жыл бұрын
👍👍♥️♥️♥️😘😘
@EreshaKunange
@EreshaKunange 5 ай бұрын
සුපිරි ❤❤❤🎉
@shehanmadusanka460
@shehanmadusanka460 2 жыл бұрын
ඒක නම් සුපිරික්,කාලේකින් ඇහුව ලස්සන සිංදුවක් ❤️😍🔥,ජයවේවා මංගල අයියේ ❤️💪
Mom Hack for Cooking Solo with a Little One! 🍳👶
00:15
5-Minute Crafts HOUSE
Рет қаралды 23 МЛН
Сестра обхитрила!
00:17
Victoria Portfolio
Рет қаралды 958 М.
Что-что Мурсдей говорит? 💭 #симбочка #симба #мурсдей
00:19
小丑教训坏蛋 #小丑 #天使 #shorts
00:49
好人小丑
Рет қаралды 54 МЛН
Mom Hack for Cooking Solo with a Little One! 🍳👶
00:15
5-Minute Crafts HOUSE
Рет қаралды 23 МЛН