No video

Rosa Malata (රෝස මලට) - Tharindu Dilshan (Official Music Video)

  Рет қаралды 5,749,637

Desawana Music

Desawana Music

Күн бұрын

Rosa Malata - Tharindu Dilshan (Official Music Video)
Connect with DesawanaMusic: 👉 bit.ly/YoTubeDe...
Dial Now...
For Download "Rosa Malata" song as your RingIn Tone..
☎Dialog: 8710902961
☎Mobitel: 74745245
☎Hutch/Etisalat: 369284076
☎Airtel: 8880109190
♪ Producer - DR Viranjith Thambugala
♪ Director / DOP / Script - Asala Abesingha
♪ Artist - Tharindu Dilshan
♪ Music - Ranga S Badanarachchi
♪ Lyrics - Sujith Priyan
♪ Edit & Color - ‪@MrPravish‬
♪ MUA - Chathurika Sandamini
♪ Cast - Dilan Madushanka, Vinu Perera, Anupa Hettiarachchi, Sanuli
♪ Production Manager - Dilan D Rajapaksha
♪ Production - A2 Films Production
♪ Stream the Full Song Here ♪
Apple Music: / rosa-malata-single
Spotify: open.spotify.c...
Deezer: www.deezer.com...
Yandex Music: music.yandex.c...
Amazon Prime Music: SOON
♪ Song Lyrics:
ලගින් ඉන්නට වැඩියෙන් හේතුම හෙව්වේ වෙන්වෙන්නයි
පුන්ච් දේටත් රන්ඩු කරන්නට පුරුදු උනේ ඔබමයි
රෝස මලට මගේ ආදරෙ කල හැට් දන්නවනම් හෝ....
යන්නෑ ඔයා මේ දුක මා ලග තියා
මට හිමි නැතිව ඇති වෙන කාට අයිති ඇති
අපේ මුල් ප්‍රේමේ සොදුරු මතක අද මතකේ නැතිව​ ඇති...//
සිහින මියදිලා හදම නැවතිලා මතකේ පාරා
අන්සතු හැගුමක් සිතට දැනෙනවා ඔබ ගැන සිහිවිලා
දෛවෙ හරස් ව් ඔයත් වෙනස් ව් ගිය හැට් දාලා
නැවතුන හදකට හුස්ම දෙන්න බෑ හදවත මගෙ මැරිලා
මට හිමි නැතිව ඇති වෙන කාට අයිති ඇති
අපේ මුල් ප්‍රේමේ සොදුරු මතක අද මතකේ නැතිව​ ඇති...//
එකම කුඩය යට වැස්සක තෙම් තෙමි ගිය හැට් අපි දෙන්නා
පිනි කැට වැට්ලා රෝස කම්මුලේ මතකයි මම සිම්බා
දෙදෙනා ගිය මග අද මම විතරක් තනියම අද යනවා
හමුවුන තැන් වල අපේ මතකයන් සිත මගේ පාරනවා
ලගින් ඉන්නට වැඩියෙන් හේතුම හෙව්වේ වෙන්වෙන්නයි
පුන්ච් දේටත් රන්ඩු කරන්නට පුරුදු වුනේ ඔබමයි
රෝස මලට මගේ ආදරෙ කල හැටි දන්නවනම් හෝ....
යන්නෑ ඔයා මේ දුක මා ලග තියා
මට හිමි නැතිව ඇති වෙනකාට අයිති ඇති
අපේ මුල් ප්‍රේමේ සොදුරු මතක අද මතකේ නැතිව ඇති ..//
▶ Subscribe To Desawana Music: bit.ly/Subscrib...
▶ Visit Desawana Official Web: bit.ly/VisitDes...
▶ Like Us On Facebook: bit.ly/LikeDesa...
▶ Follow Us On Twitter: bit.ly/TweetsDe...
▶ Follow Us On TikTok: bit.ly/TikTokDe...
▶ Follow Us On Instagram: bit.ly/Instagra...
▶ Follow Us On Spotify: bit.ly/Spotify...
▶ Join With Us On Telegram: bit.ly/Telegram...
Enjoy and stay connected with us!
#DesawanaMusic #RosaMalata #TharinduDilshan #SinhalaSongs #SinhalaSindu #SinhalaVideoSongs #DesawanaTV #DesawanaRemix #NewSong2022

Пікірлер: 2 500
@DesawanaMusic
@DesawanaMusic Жыл бұрын
අප විසින් ලබා දෙන ගීත වඩාත් හොදින් සවන් දෙන්න​ ඔබත් අදම ඔරිජිනල් JBL Bluetooth Speaker (Original) එකක් අදම නොමිලේම නිවසටම ගෙන්වා ගන්න​​​. වැඩි විස්තර මෙතැනින් 👉 bit.ly/3g6MoUn
@yapadissanayake8698
@yapadissanayake8698 Жыл бұрын
😘
@priyadsrshsnidipika7805
@priyadsrshsnidipika7805 Жыл бұрын
Kohomada eka genwa ganne
@imashiperera2912
@imashiperera2912 Жыл бұрын
😘😘😘
@pathummadushanka3611
@pathummadushanka3611 Жыл бұрын
@@priyadsrshsnidipika7805 q
@harshapavithra5334
@harshapavithra5334 Жыл бұрын
❤️💪💕
@ArtistThariduDilshan
@ArtistThariduDilshan 2 жыл бұрын
මගේ රෝස මල ගිතය අදරෙන් අහපු මගේ රත්තරං යලුවෝ හැමෝටම ගොඩක් ස්තූතියි ඉදිරියට මේ වගේම ලස්සන වැඩ ටිකක් එක්ක ළගදිම හමුවේමු🥀❤️✨.........
@AsalaAbesingha
@AsalaAbesingha 2 жыл бұрын
🖤🌹
@achintharuwan9548
@achintharuwan9548 Жыл бұрын
මේ වගෙ තව ඕනී මගෙ රත්තරනේ 🥰🥰🥰. Godluck සහෝදරයා ❤️❤️❤️
@bmwking4955
@bmwking4955 Жыл бұрын
ලස්සනයි අයියා. මම කෙල්ලෙක් ගෙන් ඇහුවා කැමති නෑ කියලා කියනවා. දුකයි
@kaweeshasamadi7874
@kaweeshasamadi7874 Жыл бұрын
Lassanayi ayiyee.... Math pana wage adare karapu kella mw epa kiyala daala giya ape love ekata aurudu 5yi
@kaweeshasamadi7874
@kaweeshasamadi7874 Жыл бұрын
Lassana v ekka hadanna ayiyee anith song ekata
@DesawanaMusic
@DesawanaMusic 2 жыл бұрын
රෝස මලට ගීතය ඔබගේ කැමතිම Caller ටියුන් එක ලෙස දා ගන්න දැම Dial කරන්න.🤘 ☎Dialog: 8710902961 ☎Mobitel: 74745245 ☎Hutch/Etisalat: 369284076 ☎Airtel: 8880109190
@niransandeepa4567
@niransandeepa4567 2 жыл бұрын
Mara lassana sinduwak ❤️💪
@isharasewwandhi3068
@isharasewwandhi3068 2 жыл бұрын
මාරම ලස්සනයි සින්දුව .වචන ටිකනම් හදවතටම දැනෙන්න ලියලා තියෙනවා.ගොඩක් ලස්සනයි සුජීත් අයියේ ජයම වේවා !🥰
@gihanchathuranga8364
@gihanchathuranga8364 2 жыл бұрын
✌❤
@akilagunasekara8760
@akilagunasekara8760 2 жыл бұрын
L
@chandanakumara7461
@chandanakumara7461 2 жыл бұрын
එකමනින්
@nuwanthidilrukshi9505
@nuwanthidilrukshi9505 Жыл бұрын
දෙදෙනා ගිය මග...🥺❤️ අද මම විතරක් තනියම අද යනවා...🚶💫 හමු උන තැන් වල අපේ මතකයන් සිත මගේ පාරනවා...🖤🥺💫
@isiranuwan8120
@isiranuwan8120 Жыл бұрын
දෙදෙනා ගිය මග...🌹 අද මම විතරක්...🌹 තනියම අද යනවා...🌹 හමු උනු තැන් වල...🌹 අපේ මතකයන්...🌹 සිත මගෙ පාරනවා...🌹 ... E kalla..
@sadunrashmika4342
@sadunrashmika4342 Жыл бұрын
322
@nethumnethsara8089
@nethumnethsara8089 Жыл бұрын
ලස්සනයි 🌹🌹❤️❤️❤️
@priyanthavidanapathirana1093
@priyanthavidanapathirana1093 Жыл бұрын
අැත්තද කතාව..
@wasanthadissanayaka
@wasanthadissanayaka Жыл бұрын
💖❤️❤️❤️💖😢😢😢❤️❤️
@surajchathuranga-hj6yr
@surajchathuranga-hj6yr Жыл бұрын
❤️❤️🤞
@DilshanBEATZ
@DilshanBEATZ 2 жыл бұрын
💘 ♪ Song Lyrics: ලගින් ඉන්නට වැඩියෙන් හේතුම හෙව්වේ වෙන්වෙන්නයි පුන්ච් දේටත් රන්ඩු කරන්නට පුරුදු උනේ ඔබමයි රෝස මලට මගේ ආදරෙ කල හැට් දන්නවනම් හෝ.... යන්නෑ ඔයා මේ දුක මා ලග තියා මට හිමි නැතිව ඇති වෙන කාට අයිති ඇති අපේ මුල් ප්‍රේමේ සොදුරු මතක අද මතකේ නැතිව​ ඇති...// සිහින මියදිලා හදම නැවතිලා මතකේ පාරා අන්සතු හැගුමක් සිතට දැනෙනවා ඔබ ගැන සිහිවිලා දෛවෙ හරස් ව් ඔයත් වෙනස් ව් ගිය හැට් දාලා නැවතුන හදකට හුස්ම දෙන්න බෑ හදවත මගෙ මැරිලා මට හිමි නැතිව ඇති වෙන කාට අයිති ඇති අපේ මුල් ප්‍රේමේ සොදුරු මතක අද මතකේ නැතිව​ ඇති...// එකම කුඩය යට වැස්සක තෙම් තෙමි ගිය හැට් අපි දෙන්නා පිනි කැට වැට්ලා රෝස කම්මුලේ මතකයි මම සිම්බා දෙදෙනා ගිය මග අද මම විතරක් තනියම අද යනවා හමුවුන තැන් වල අපේ මතකයන් සිත මගේ පාරනවා ලගින් ඉන්නට වැඩියෙන් හේතුම හෙව්වේ වෙන්වෙන්නයි පුන්ච් දේටත් රන්ඩු කරන්නට පුරුදු වුනේ ඔබමයි රෝස මලට මගේ ආදරෙ කල හැටි දන්නවනම් හෝ.... යන්නෑ ඔයා මේ දුක මා ලග තියා මට හිමි නැතිව ඇති වෙනකාට අයිති ඇති අපේ මුල් ප්‍රේමේ සොදුරු මතක අද මතකේ නැතිව ඇති ..// We're 🇩​​​​​🇮​​​​​🇱​​​​​🇸​​​​​🇭​​​​​🇦​​​​​🇳 ​​​​​ 🇧​​​​​🇪​​​​​🇦​​​​​🇹​​​​​🇿©
@parindya4867
@parindya4867 Жыл бұрын
😐
@d_a_f_ig_i_r_l9596
@d_a_f_ig_i_r_l9596 Жыл бұрын
මට හිමි නැතුව ඇති 🙂🥀 වෙන කාට හිමි ඇති 💔😇 අපේ මුල් ප්‍රේමෙ සොදුරු මතක 😍💔 අද මතකේ නැතුව ඇති 🥀😇
@user-uf3if2sk1q
@user-uf3if2sk1q 7 ай бұрын
Wen wenna bari tharan adare karapu kawruth wen wenna nam epa 🙂💔
@grckgamlath1404
@grckgamlath1404 6 ай бұрын
😔😔😔
@user-ek3zt6pl1l
@user-ek3zt6pl1l 6 ай бұрын
😔😔
@ruwankarunarathna9097
@ruwankarunarathna9097 Жыл бұрын
සුපුරි වැඩක් අනිවා trending වෙනවා එකේන්ම ඉලග කොටසත් ඉක්මනින් දෙන්න් ජය වේවා හිතට ගොඩක් දැනුන සිංදුවක්.✌
@AsalaAbesingha
@AsalaAbesingha 2 жыл бұрын
" රෝස මලට " දෙවනි කොටසින් ඉක්මනින් හමුවෙමු ආදරේයි රෝස මල් ටිකට 🌹🖤
@user-yb8fq3be4k
@user-yb8fq3be4k 2 жыл бұрын
💝🥰
@Ravihansa5746
@Ravihansa5746 2 жыл бұрын
දෙවනි කොටසකුත් තියෙනවා ද
@ameshmadhusanka
@ameshmadhusanka 2 жыл бұрын
Nice song.Congratulations Tharindu aiya 💙💚
@AsalaAbesingha
@AsalaAbesingha 2 жыл бұрын
@@Ravihansa5746 😊🌹
@sanathbandara9366
@sanathbandara9366 2 жыл бұрын
Asela bro lassana wedak...jaya jaya ❤️❤️❤️❤️❤️
@Tv-ot2to
@Tv-ot2to 2 жыл бұрын
මේ song එක trending වෙයි වගේ සුපිරි වැඩක් ගැම්මක් ඈ 😎🤘❤️
@StATus234x
@StATus234x 2 жыл бұрын
සුවර් ද
@chathujani8045
@chathujani8045 2 жыл бұрын
trending 1 enna oni aniwaren
@thilinaranasinghe3322
@thilinaranasinghe3322 2 жыл бұрын
mahinda rajapaksha wesige putha lokuma hora,uge amma kunu wesi,shirnathi ekale ganikwa,modle.shirnathita ekeka un thuk kiyala puke arala puke gatta kaduwa
@ArtistThariduDilshan
@ArtistThariduDilshan Жыл бұрын
thank you 😍
@champichampa7749
@champichampa7749 Жыл бұрын
Aniwarenma
@janiyah7149
@janiyah7149 Жыл бұрын
දෙරනෙන් දැකලා හොයන් අවේ පට්ටම ලස්සන සින්දුවක් අයියෙ😘. තව මෙවගෙ සින්දු ටිකක් ඔනි ✌️😘💙
@deshappriyakarunajiwa3054
@deshappriyakarunajiwa3054 Жыл бұрын
lassanai goooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooook
@LahiruWasantha-ig5ze
@LahiruWasantha-ig5ze Жыл бұрын
Oyage.rosamalata.wadiyen.e.sinduwata.mama.patta.adarei
@sshr9303
@sshr9303 Жыл бұрын
හිතට වැදුණු සිංදුවක් 😋❤️
@amilanishshanka2863
@amilanishshanka2863 2 жыл бұрын
රෝස මල එනකම් බලන් හිටියේ. ලස්සනයි ලස්සනයි ලස්සනයි godaaaaaaaaaak... 🤘🤘.. තරිඳු අයියා ආදරෙයි හැමදාම...🥰🥰
@ArtistThariduDilshan
@ArtistThariduDilshan Жыл бұрын
thnk you malli 🙏
@-ibbaikabbai4110
@-ibbaikabbai4110 2 жыл бұрын
📌සුපිරි වැඩක් කියන අය කෝ 👍👍👍👍👍👍
@user-em2fb1rc6h
@user-em2fb1rc6h 3 ай бұрын
මම
@nadinidilshani9643
@nadinidilshani9643 Жыл бұрын
Hithata denena කොච්චර ehuwath epa wennethi ලස්සනම ලස්සන sinduwak marama ලස්සනයි 👍👍👍✌️🎶🎶❤
@user-tk6hi9ui2x
@user-tk6hi9ui2x 6 ай бұрын
Mama asama සිංදු wa ❤❤❤ ගොඩක් ආදරෙයි mage hitatma දැනුණා
@thilinadilshanfernando7036
@thilinadilshanfernando7036 2 жыл бұрын
මේ සිංදුව මම හැම තැනම හෙව්ව. අද අහන්න ලැබුනා ලස්සනම ලස්සනයි.මියුසික් ටිකයි වචන ටිකයි කට හඩයි මාරම ලස්සනයි ❤️‍🔥❤️‍🔥❤️‍🔥
@netraamashi
@netraamashi Жыл бұрын
මාරු
@RIVIKA_OFFICIAL_BUS
@RIVIKA_OFFICIAL_BUS 2 жыл бұрын
මාරම ලස්සනයි අනිවා Tanding 1 වෙනවා මේ සිංදුව ❤️🙏😍
@ChamaraSanjula-ml2ps
@ChamaraSanjula-ml2ps Жыл бұрын
😘😘😣😘😣
@sassnkamadushanka7181
@sassnkamadushanka7181 Жыл бұрын
Ft ❤️😊marama lassanai aiye 😊රෝස මලට දෙකත් ඕනි 🤞
@chamilanadeshani5065
@chamilanadeshani5065 Жыл бұрын
Beautiful song ekak 😍😍😍 me song eka trending wenawa aniwaa 👍
@athulalaksiri1215
@athulalaksiri1215 2 жыл бұрын
මේකෙ music director රංග අපේ කැම්පස් එකේ අපිත් එක්ක හිටපු කොල්ලෙක්. අද music පැත්තෙන් ලංකාවම හොල්ලන වැඩක් ගහලා තියෙනවා. උඹ ගැන පට්ටම ආඩම්බරයි අපිට. ජයවේවා බොක්ක ❣️❣️❣️❣️
@udithanchannel2547
@udithanchannel2547 2 жыл бұрын
රංග උබ ගැන ඇත්තටම ගොඩක් සතුටුයි අද ලංකාවෙ ඉන්න අංක 1 music director කෙනක් කියල උබ පෙන්නලා තියෙනව. ඇත්තටම උබ ගැන අපිට ආඩමබරි බන් ඉස්සරහට මේ වගේ හොද වැඩ ටිකක් ගහගෙන ඉස්සරහට පලයන්. ජය 🔥💝
@thilinaranasinghe3322
@thilinaranasinghe3322 2 жыл бұрын
mahinda rajapaksha wesige putha lokuma hora,uge amma kunu wesi,shirnathi ekale ganikwa,modle.shirnathita ekeka un thuk kiyala puke arala puke gatta kaduwa
@prasannamadusanka1395
@prasannamadusanka1395 Жыл бұрын
patta song aka hode thaw hoda sinduwak dannan ayye Biwtiful song
@mangalamax3968
@mangalamax3968 Жыл бұрын
මම ගොඩක් කැමති සින්දු කියන කේනාට😍
@madawalagemadu8532
@madawalagemadu8532 Жыл бұрын
Wow nice song 😍😍
@sandamalisamarawikrama7566
@sandamalisamarawikrama7566 Жыл бұрын
ගොඩාක් ලස්සනයි❤️✨️🥰
@udikadilrukshi1481
@udikadilrukshi1481 Жыл бұрын
රෝස මලට මගෙ ආදරෙ කල හැටි.......... ආසම කොටස😘 සුපිරී... ජය වේවා
@bokkatamamusic4683
@bokkatamamusic4683 2 жыл бұрын
සුජිත් ප්‍රියාන් ලියූ හදවතට ම දැනෙන ආත්මීය වදනින් පිරිපුන් #රෝස මලට ගීතය මෑත කාලීනව නිර්මිත සින්දු අතර ලස්සනම සින්දුවක්..ජයශ්‍රී... 🙏🏻❤️❤️❤️❤️🎼🎼🎼🎶🎶🎶🎸
@dammikajayalath5263
@dammikajayalath5263 Жыл бұрын
පට්ට .ලස්සනයි
@shadowBoy2927
@shadowBoy2927 2 жыл бұрын
ලගින් ඉන්නට වැඩියෙන්..🌹 හේතුම හෙව්වේ වෙන් වෙන්නයී.🌹 පුන්චි දේටත් රන්ඩු කරන්නට...🌹 පුරුදු උනේ ඔබමයී...🌹 රෝස මලට මගෙ ආදරෙ කල හැටි දන්නවනම්...🌹 හෝ...ඕ............🌹 යන්නෑ ඔයා මේ දුක මා ලග තියා...🌹 මට හිමි නැතිව ඇතී..🌹 වෙන කාට අයිති ඇතී.🌹 අපෙ මුල් ප්‍රේමේ සොදුරු මතක අද මතකේ නැතිව ඇතී.....//🌹🌹🌹 සිහින මියදිලා...🌹 හදම නැවතිලා...🌹 මතකේ..පාරා..🌹 අන්සතු හැගුමක්..🌹 සිතට දැනෙනවා...🌹 ඔබ ගැන සිහි වෙලා...🌹 දයිවෙ හරස් වී...🌹 ඔයත් වෙනස් වී...🌹 ගිය හැටි විහි දාලා...🌹 නැවතුනු හදකට..🌹 හුස්ම දෙන්න බෑ ...🌹 හදවත මගෙ මැරිලා..🌹🌹🌹 මට හිමි නැතිව ඇතී..🌹 වෙන කාට අයිති ඇතී.🌹 අපෙ මුල් ප්‍රේමේ සොදුරු මතක අද මතකේ නැතිව ඇතී.....//🌹🌹🌹 එකම කුඩය යට...🌹 වැස්සට තෙමි තෙමි...🌹 ගිය හැටි අපි දෙන්නා.🌹 පිනි කැට වැටිලා...🌹 රෝස කම්මුලේ...🌹 මතකයි මම සිම්බා...🌹 දෙදෙනා ගිය මග...🌹 අද මම විතරක්...🌹 තනියම අද යනවා...🌹 හමු උනු තැන් වල...🌹 අපේ මතකයන්...🌹 සිත මගෙ පාරනවා...🌹 ලගින් ඉන්නට වැඩියෙන් හේතුම හෙව්වේ වෙන් වෙන්නයී...🌹 පුන්චි දේටත් රන්ඩු කරන්නට...🌹 පුරුදු උනේ ඔබමයී...🌹 රෝස මලට මගෙ ආදරෙ කල හැටි දන්නවනම්...🌹 හෝ...ඕ............🌹 යන්නෑ ඔයා මේ දුක මා ලග තියා...🌹 මට හිමි නැතිව ඇතී..🌹 වෙන කාට අයිති ඇතී.🌹 අපෙ මුල් ප්‍රේමේ සොදුරු මතක අද මතකේ නැතිව ඇතී.....//🌹🌹🌹
@thilinaranasinghe3322
@thilinaranasinghe3322 2 жыл бұрын
mahinda rajapaksha wesige putha lokuma hora,uge amma kunu wesi,shirnathi ekale ganikwa,modle.shirnathita ekeka un thuk kiyala puke arala puke gatta kaduwa
@ArtistThariduDilshan
@ArtistThariduDilshan Жыл бұрын
ගොඩක් ස්තුතියි මෙ ආදරේට 😍🙏
@shadowBoy2927
@shadowBoy2927 Жыл бұрын
@@ArtistThariduDilshan ආදරෙයි අයියේ 💓💓💓
@dilinshamin5839
@dilinshamin5839 Жыл бұрын
🤗🤗
@shamiyahmax1119
@shamiyahmax1119 Жыл бұрын
❤️🌹
@sujithpriyaan3745
@sujithpriyaan3745 Жыл бұрын
#TRENDING 01 ගොඩාක් සතුටුයි මගෙ ආදරණීය යාළුවනේ. 💚💙❤️🎶🎼🎵👍👍 #මගේඅතින් ලියවුන #තරිදු මල්ලි ගයන #රංග S සංගීතවත් කල #රෝසමලට ගීතය දින කීපයක් තුල මේ තැනට ඔසවා තබන්නට ගීතයට ආදරේ කරපු අහපු බලපු Like,Comment Share කරපු, Tiktok වීඩියෝ නිර්මාණය කරපු යාළුවො ඔයාල හැමෝටමත් ගීතය මේ තැනට ගෙනෙන්නට නන් අයුරින් වචනයකින් පවා සහයක් වුන ආදරණීය ඔයාල හැමෝටමත් සංගීත නිර්මාණය මෙන්ම,ගීතයේ වාදනයෙන් සහය වුන ශිල්පීන් සැමටත් වීඩියෝව සදහා දායකත්වය ලබාදුන් හැමෝටමත් #දෙසවන මියුසික් නාලිකාවේ යාළුවො හැමෝටමත් ගොඩාක් ගොඩාක් ස්තූතියි ගොඩාක් ආදරෙයි.....ආයෙත් මේ වගේම ලස්සන ගීත නිර්මාණයකින් ළගදීම හමුවෙමු.. හැමදාමත් මගෙ ආදරණීය රත්තරං යාළුවො ඔයාල හැමෝටම ආදරෙයි 💛💚💙❤️ #සුජිත් ප්‍රියාන්
@supunchinthaka9641
@supunchinthaka9641 Жыл бұрын
පට්ටනෙ අයියා තව එකක් ඕනේ
@dlakmini338
@dlakmini338 Жыл бұрын
ලස්සනයි අනේ 🎤🎹❤️❤️
@prabodhkodithuwakku3024
@prabodhkodithuwakku3024 2 жыл бұрын
ලස්සන නිර්මාණයක් .! ජයවේවා ..! දෙසවන ඇතුලු සෙට් එකටම 🥀♥️
@AsalaAbesingha
@AsalaAbesingha 2 жыл бұрын
🖤🌹
@sr_tuns
@sr_tuns 2 жыл бұрын
අයියා🥰
@chanakasujith7206
@chanakasujith7206 2 жыл бұрын
Oyageth sinduwak onii
@ArtistThariduDilshan
@ArtistThariduDilshan Жыл бұрын
thank you prebodha aiyh ❤🙏
@dimuthudimuthu7108
@dimuthudimuthu7108 Жыл бұрын
Dimuthu 👍😋😋😋😋🤗🤗🤔🤔
@sandaruchamalka6139
@sandaruchamalka6139 2 жыл бұрын
Trending යන සින්දුවක් වෙයි
@iloveit709
@iloveit709 2 жыл бұрын
🔥🔥🔥
@inokanisanthi7024
@inokanisanthi7024 2 жыл бұрын
Aniva
@sanjusanjusanjusanju1134
@sanjusanjusanjusanju1134 2 жыл бұрын
Aniwa
@dileepalakshan1292
@dileepalakshan1292 2 жыл бұрын
Aniwa
@kaveeshahansani865
@kaveeshahansani865 Жыл бұрын
Voice එක නම් මරු..මාරම ලස්සන සින්දුවක්
@kaveemudunkotuwa8446
@kaveemudunkotuwa8446 Жыл бұрын
එක පාරක් නෙමෙයි සිය පාර ඇහුවත් පලවෙනි සැරේ අහනවා වගේම අලුත්බවක් හිතට දැනෙනවා ....හදවතින්ම සුභ පතනවා මෙි වගේ අලුත් නිර්මාණ ගොඩාක් ඉස්සරහට කරන්න පුළුවන් වෙන්න කියලා 🤗🤗🤗🤗🤗🤗
@nuranhashitha9931
@nuranhashitha9931 Жыл бұрын
සිරාම කතාව කොච්චර ඇහුවත් එපා වෙන්නේ නැ ❤️☺️ හැබැයි ඒ සින්දුව අහල අතිතෙට අරන් යනවා 😔💔
@kaveemudunkotuwa8446
@kaveemudunkotuwa8446 Жыл бұрын
@@nuranhashitha9931 ඇත්ත
@hasindumalshan9827
@hasindumalshan9827 2 жыл бұрын
පට්ටම ලස්සන සින්දුවක් අයියේ...සුබ පතනව ඉස්සරහට යන්න...තෙරුවන්සරණයි ❤️❤️😘😘😘💫
@palibagra
@palibagra Жыл бұрын
අපූරු නිර්මාණයක් කියන්න වචන නෑ ඇත්තමයි ජයවේවා ❤
@sanjukariyapperuma2107
@sanjukariyapperuma2107 Жыл бұрын
පාලි❤️
@dineshishara3945
@dineshishara3945 Жыл бұрын
ජීවිතේම ආපස්සට ගියා ඒ සිංදුව ඇහුනාම🥺
@gemingthiwa5669
@gemingthiwa5669 Жыл бұрын
මන් අහපු ලස්සනම සින්දුව මේක තමා මාරම ලස්සනයි ❤️මේ වගේ තව ලස්සන සිදුවක් ඕන අයියා ප්ලීස්❤️❤️❤️❤️❤️❤️
@pabandageethanjana8446
@pabandageethanjana8446 2 жыл бұрын
සුබ පැතුම් Tharindu dilshan අයියා 🎉❤ ලස්සනයි සිoදුව 🎧😌
@ArtistThariduDilshan
@ArtistThariduDilshan Жыл бұрын
thnk you 🙏
@kasunidasu8483
@kasunidasu8483 2 жыл бұрын
ලස්සන සිංදුවක්. සුජිත් අයිය කාලෙකින් ලියපු සුපිරි සිංදුවක් රංග මල්ලී ලස්සනට සංගීතය නිර්මානය කරල තියෙනව...ගොඩක් දවසක ඉදල ආසාවෙන් අහපු සුපිරිම සිංදුවක්,,වොයිස් කරන මල්ලී ලස්සමට සිංදුව කියල තියෙනව
@chamindakumara8067
@chamindakumara8067 Жыл бұрын
රෝස මල කියන්නේ ම⁣ම ආසම සින්දුව❤️❤️😚😚😘😍
@malithasandaruwan7391
@malithasandaruwan7391 Жыл бұрын
දෙරනෙන් දැකලා හොයාගෙන ආව අය කො
@masithmasith6738
@masithmasith6738 3 ай бұрын
Mama❤😊
@kalanafernando6680
@kalanafernando6680 2 жыл бұрын
ranga dila ජය වෙවා සෙට් එකටම ලස්සන සින්දුවක් ලස්සන වොයිස් එකක් ජය මල්ලි❤️❤️ hit akak wewaa jaya wewaa. රෝස මල බලලා share karanna
@AsalaAbesingha
@AsalaAbesingha Жыл бұрын
🖤🌹
@RIVIKA_OFFICIAL_BUS
@RIVIKA_OFFICIAL_BUS 2 жыл бұрын
trending යන් සිංදුවක් වෙනවා අනිවා මාරම ලස්සන සිංදුවක් 👍👌❤️😍
@ArtistThariduDilshan
@ArtistThariduDilshan Жыл бұрын
ගොඩක් ස්තූතියි 😊🙏
@ArtistThariduDilshan
@ArtistThariduDilshan Жыл бұрын
thnk you 🙏
@ranathungamanjula6363
@ranathungamanjula6363 Жыл бұрын
අනේ එක මාර feeling 🥺❤️‍🩹
@oshihewage1879
@oshihewage1879 Жыл бұрын
ගොඩක් ලස්සනයි ❤️❤️
@k_a_v_i_y_a3105
@k_a_v_i_y_a3105 2 жыл бұрын
Congratulations තරිඳු අයියා ❤💪
@ArtistThariduDilshan
@ArtistThariduDilshan Жыл бұрын
thank you malli 🙏
@kushithalakmal6989
@kushithalakmal6989 2 жыл бұрын
ඒ වීඩියෝ එකේ නම් ලොකු ආදර්ශයක් ට්ජියනවා ආ... නියමයි❤️ තමන්ගෙ නෝනට ආදරේ නම් බැන්දට පස්සෙ බොන්න ඕන නෑ නේද🥺❤️
@prasannamadusanka1395
@prasannamadusanka1395 Жыл бұрын
Hmmm
@TikTok-fh9od
@TikTok-fh9od Жыл бұрын
මිනිහා බිව්වම ගෑනි වටේ ගියාම හරිද 😅
@salithareigns
@salithareigns Жыл бұрын
"රෝස මල" දෙවනි කොටස ගදිම ඔයාලට බාරයි 😍
@sajimusicacademy7181
@sajimusicacademy7181 Жыл бұрын
ඒක නියමයි 💖💖💖💖😙🌼
@musiclifeofaviya6783
@musiclifeofaviya6783 2 жыл бұрын
අනිවාර්යයෙන් trening එන්න ඔනෙ .ලස්සන වැඩක් ජය වේවා .congratulations .desawana music & tharindu dilshan ❤️🥰
@isharasewwandhi3068
@isharasewwandhi3068 2 жыл бұрын
අනිවාර්යයෙන් tranding 🥰 නියමයි සින්දුව ගොඩක් ලස්සනයි .සුජීත් අයියේ ඔයාගේ වචන ගොඩක් ලස්සනයි .ඒ වගේම music ,singing නියමයි .ජයම වේවා !🥰🥰
@nayomisadu1901
@nayomisadu1901 2 жыл бұрын
meka aniwarenm udata yanna oni wedak
@ArtistThariduDilshan
@ArtistThariduDilshan Жыл бұрын
ගොඩක් ස්තූතියි 😍🙏
@ArtistThariduDilshan
@ArtistThariduDilshan Жыл бұрын
thnk you 🙏
@gemingchamo9723
@gemingchamo9723 Жыл бұрын
❤️
@sameeraidunil7175
@sameeraidunil7175 Жыл бұрын
❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️😍😍😍😍😍😘
@malshanidhuranga1274
@malshanidhuranga1274 Жыл бұрын
අඩෝ voice එක අම්මෝ පාර 💯🥺❤️
@user-yl4ex1ni1s
@user-yl4ex1ni1s Жыл бұрын
කොච්චර ඇහුවත් එපා වෙන්නැ .𝐢 𝐥𝐨𝐯𝐞 𝐚 𝐬𝐨𝐧𝐠 😚
@SagaSriOfficial
@SagaSriOfficial 2 жыл бұрын
සම්පූර්ණ වැඩේම ලස්සනයි ♥️ ජය වේවා සෙට් එකටම තරිඳු මල්ලි උඹේ ,voice මරු හොඳ ගමනක් තියේවි ලස්සන වැඩ කරොත්... රංග ,,Music මරු ආ ♥️
@ArtistThariduDilshan
@ArtistThariduDilshan Жыл бұрын
thank you 🙏
@rajarodrigo8653
@rajarodrigo8653 Жыл бұрын
😋💖💔💞💓🤭
@imeshsathsara9177
@imeshsathsara9177 2 жыл бұрын
"රෝස මලට" Desawana Music කරපු ලස්සන Music Video එකක්..❤️😍❤️.. ඉවසිල්ලක් නැතුව හිටියේ Official Music Video එක බලනකන්..👀❤️🥰 Tharindu Dilshan අයියා ඒක මාරම ලස්සන වීඩියෝ එකක් තමායී..😍❤️❤️ Official Trailer එක දානකොටම දැනගත්තා පට්ට එකක් වෙනවා කියලා..❤️❤️❤️🙂😋. ඉවසිල්ලක් නැතෝ හෙට හවස වෙනකන් බලන්න..❤️👀🥰 . Desawana Music කවදත් කලේ සුපිරිම වැඩ නේ 🔥💪☝අනිවාර්යයෙන් ම "රොස මලට" 🌹 හිට් එකක් වෙනවාමයී..❤️🥰😍. 5 Million ගහන්න ලැබේවා කියලා පාර්ථනා කරනවා...🔥😍👆🥰.. අනිවා TRENDING 01 එනෝ Song එක නම් ඒක ශුවර්..❤️❤️ ''රෝස මලට🌹 මගෙ ආදරේ කල හැටි දන්නවා නම් හෝ යන්නෑ ඔයා මේ දුක මා ලග තියා''..❤️😍වචන ටික ඇහුනත් පිස්සු වගේ..🔥👀❤️.. ඉවසිල්ලක් නැතුව හෙට හවස 4.00 වෙනකන් බලන් ඉන්නවා.. ❤️. Desawana Music හැමදාමත් වෙනදා වගේම ආදරෙයි ඉතිම්..❤️😍 Music Video නම් Desawana Music තමා.🔥🥰❤️.. Tharindu Dilshan අයියා ආදරෙයි බ්‍රෝ ගොඩාක්..😍❤️❤️❤️.. Official Music Video එකට සහාය දුන් සැවොටම ජය වේවා ආදරෙයි හැමෝටම..😘❤️❤️❤️.. සියලු දෙනාගේම ඉදිරි වැඩකටයුතු සියල්ල සාර්ථක වෙන්න කියලා හදවතින්ම පාර්ථනා කරනවා...❤️❤️🥰🙏❤️
@AsalaAbesingha
@AsalaAbesingha 2 жыл бұрын
🖤🌹
@harshamadurapperuma6392
@harshamadurapperuma6392 2 жыл бұрын
😍😍
@umindaanjula9108
@umindaanjula9108 2 жыл бұрын
❤️
@ArtistThariduDilshan
@ArtistThariduDilshan Жыл бұрын
adarei malliyo ❤🙏
@imeshsathsara9177
@imeshsathsara9177 Жыл бұрын
@@ArtistThariduDilshan ❤️😍 Aniwaryenma Aniwaryenma Tharindu Dilshan අයියා..😘🥰❤️❤️❤️
@Shashiya__
@Shashiya__ Жыл бұрын
කාලෙකින් අහපු ලස්සන Boot සින්දුවක්❤️😍
@chamirachamirakonara9692
@chamirachamirakonara9692 Жыл бұрын
Mmm ow
@ghsg2057
@ghsg2057 Жыл бұрын
💜💜🙂🙂
@dopedhil9431
@dopedhil9431 Жыл бұрын
Song එක පට්ට්ටම හිතට වැදෙන අය මේ කොනට ❤️🥺 Voise 💯 Song💯
@kaviivindya7558
@kaviivindya7558 2 жыл бұрын
congratulations තරිදු අයියේ....අහන්න ආසාවෙන් හිය්ටපු සින්දුවක්....ඉවසිල්ලක් නැතුව හිටියේ🌼🙈❤️☺🌹🌹🌹🌹
@ArtistThariduDilshan
@ArtistThariduDilshan Жыл бұрын
nangiya thnk you 🙏
@j.e.dissanayake8456
@j.e.dissanayake8456 Жыл бұрын
Tharidu malli Attatema sinduwa lassanai oya mame godak adere kerana kenek jayawewa❤❤❤💐💐💐🐣🐣🐣🐣🐣🐣💎💎💎💎💎💎💎💎
@parindya4867
@parindya4867 2 жыл бұрын
මට හිමි නැතුව ඇති 🙂❤ වෙන කාට අයිති ඇති 😊❤ අපෙ මුල් ප්‍රේමෙ සොදුරු මතක ❤ අද මතකෙ නැතුව ඇති 🙂❤
@raththepitiyepathmasiri7812
@raththepitiyepathmasiri7812 2 жыл бұрын
එල
@parindya4867
@parindya4867 Жыл бұрын
😘😘
@use-mk09
@use-mk09 Жыл бұрын
🧘❤️
@sakusaku8365
@sakusaku8365 Жыл бұрын
Soduru mataka..nitara matak wenawa.
@sudarshikadamayanthi8115
@sudarshikadamayanthi8115 Жыл бұрын
එල 👍👍👍
@ranganapradeep3449
@ranganapradeep3449 Жыл бұрын
ආසම සින්දුව ආදරේයි ♥️♥️
@sp.shanith.
@sp.shanith. Жыл бұрын
රංග අයියෙ නියමයි ලස්සනයි
@nethubaba5999
@nethubaba5999 2 жыл бұрын
පුන්ච් සැකයක් ඇති ආදරයෙන් ලන් උන හිත් දෙකක් බිදින්න...එක බැල්මක් ඇති කෙනෙකුට රැවටෙන්න...ජිවිත කාලෙම මදි වැරදුන තැන නැවතත් හදා ගන්න...ලස්සන සින්දුවක් වචන වලට ගැලපෙන විඩියො එකක් හදවතට දැනෙන්න තිබුනා.
@AsalaAbesingha
@AsalaAbesingha 10 ай бұрын
Thank you 🖤✨️
@tha370
@tha370 2 жыл бұрын
සුපිරියක් වෙයි කියල හිතනවා😍😍😍
@user-rk9wo6zn9f
@user-rk9wo6zn9f Ай бұрын
අනේ මෙ සින්දුව අපු මුල් දවස්වල අපි එකට ටික් ටොක් කලා එත් රොස මල මාව දලා ගියා.....අයෙ නොයෙන ගමනක් කොහෙ හිටියත් හරි පරිස්සමෙන් ඉන්න මගෙ රොස මල ....🤗🙏
@chamudisithumini3970
@chamudisithumini3970 Жыл бұрын
මාරම ලස්සන සින්දුවක් අය්යේ 😍👌❤️කොච්චර ඇහුවත් එපා වෙන්නේ නෑ ❤️💪
@user-wn9ez9vq5s
@user-wn9ez9vq5s Жыл бұрын
hy
@SRTunesOfficial
@SRTunesOfficial 2 жыл бұрын
"රෝස මලට" ගොඩක් ලස්සන Music Video එකක් , Trending 1 වෙන්න කියලා සුභ පතනවා!
@AsalaAbesingha
@AsalaAbesingha Жыл бұрын
🖤🌹
@DilshanBEATZ
@DilshanBEATZ 2 жыл бұрын
අයියට තීන්නෙත් මගෙ නමමයි... Tharindu ල කවදත් සුපිරියක් 😎😎😎😎😍😍😍😍❤❤❤❤
@ArtistThariduDilshan
@ArtistThariduDilshan Жыл бұрын
ammo adarei bn 🙏
@tharindudeshan7903
@tharindudeshan7903 Жыл бұрын
❤️💪
@sachitn4889
@sachitn4889 Жыл бұрын
VOICE 😘 💯 SONG 💯♥️
@savishkasithumina4673
@savishkasithumina4673 2 жыл бұрын
අනිවාරෙන් Trending no1 වෙනවා මේ සින්දුව ❤️
@ArtistThariduDilshan
@ArtistThariduDilshan Жыл бұрын
thank you 🙏
@chamilnuwansara6238
@chamilnuwansara6238 2 жыл бұрын
අඩො එකෙ ලස්සන🥺❤️😍කාලෙකෙන් ඇහුව ෆට්ටම සින්දුවක් මෙක අනිවා ටෙන්ඩින් වෙනවා
@nishadhipanagoda2673
@nishadhipanagoda2673 Жыл бұрын
ලස්සන සින්දුවක් වගේම ලස්සන කටහඬක් .👌 ඔයාට තව තවත් ඉදිරියටම යන්න ලැබේවා කියලා මන් සුභ පතනෝ 😘
@iromisubashini569
@iromisubashini569 Жыл бұрын
Lassanai aiya song eka 😍🔥
@Pawantheking2006
@Pawantheking2006 2 жыл бұрын
කියල වැඩක් නෑ තරිදු මල්ලි සිරාවටම සුපිරි song එක.ආදරෙයි බන් ඉස්සරහටම යමු ඔහොම.good luck
@RIVIKA_OFFICIAL_BUS
@RIVIKA_OFFICIAL_BUS 2 жыл бұрын
ලස්සනයි සිංදුවක් සුපිරි 😍❤️🙏
@ArtistThariduDilshan
@ArtistThariduDilshan Жыл бұрын
thank you 🙏
@pradeeppushpakumara6874
@pradeeppushpakumara6874 Жыл бұрын
විනූ අක්කාත් සුපිරි 💚❤
@dhoo0msgghdghxh938
@dhoo0msgghdghxh938 Жыл бұрын
ගොඩක් ලස්සන සිංදුවක් අයියේ ❤️❤️
@saheelrandiv530
@saheelrandiv530 2 жыл бұрын
මේකත් සුපිරි වැඩක් කතා දෙකක් නෑ මේකත් Trending තමයි ✌️❤
@ArtistThariduDilshan
@ArtistThariduDilshan Жыл бұрын
thnk you 🙏
@pujithapunsarani7923
@pujithapunsarani7923 Жыл бұрын
මට හිමි නැතිව ඇතී....😇✊ වාව් ලස්සනයි අයියෙ සුභ පතනවා අයියට ඉස්සරහටම යන්න 😍❤️
@himaliroshana4022
@himaliroshana4022 Жыл бұрын
Lassanai song eka aiye❤
@kaveeshanethsarani2623
@kaveeshanethsarani2623 Жыл бұрын
ලස්සන සින්දුවක්.... ❤️❤️ආදරෙයි.... ❤️❤️
@rangasbadanarachchi
@rangasbadanarachchi 2 жыл бұрын
මා විසින් සංගීත නිර්මාණය කරපු අලුත්ම සිංදුව මෙතැන් සිට ඔයාලට බාරයි❤❤❤❤
@AsalaAbesingha
@AsalaAbesingha 2 жыл бұрын
🖤🌹
@D_AUDIO_City_Music
@D_AUDIO_City_Music Жыл бұрын
😍💕ranga ayya
@chutimanike1247
@chutimanike1247 2 жыл бұрын
මට හිමි නැති ව ඇති 🥺☹️😒🥀 වෙන කාට අයිති ඇති 💔❤️‍🔥😌🥺🌸😘......ලස්සන සිංදුවක් .ඉදිරියටම යන්න සුභ පතනවා අයියට 🥰💐👊
@hasinikavya1436
@hasinikavya1436 Жыл бұрын
ගොඩක් ලස්සනයි මේ සින්දුව 🤩🤩🤩 ❤️❤️❤️
@thalapathyvj1853
@thalapathyvj1853 Жыл бұрын
පට්ට ලස්සන සිංදුවක්❤️❤️❤️🥰🥰🥰🥰👍👍
@hitmusical_official
@hitmusical_official 2 жыл бұрын
අනිවාර්යයෙන් treding යන සින්දුවක් වේවී සුපිරි යක් ❤️❤️❤️❤️❤️❤️❤️❤️
@ArtistThariduDilshan
@ArtistThariduDilshan Жыл бұрын
thank you 😍🙏
@hitmusical_official
@hitmusical_official Жыл бұрын
@@ArtistThariduDilshan ❤️🥰
@nimankanirmani7521
@nimankanirmani7521 2 жыл бұрын
මට හිමි නැතිව ඇති වෙන කාට අයිති ඇති.... ලස්සන සිංදුවක් ❤️❤️❤️
@nimankanirmani7521
@nimankanirmani7521 2 жыл бұрын
@N.imantha de silva ohe hadapuden ithin
@nimankanirmani7521
@nimankanirmani7521 2 жыл бұрын
@N.imantha de silva hmm
@dasunpriyanath7237
@dasunpriyanath7237 Жыл бұрын
super voice.. 😍🤘🏻 👌🏻👌🏻👌🏻👌🏻👌🏻👌🏻
@hasinduprasad3731
@hasinduprasad3731 Жыл бұрын
My favorite song ❤️🥺
@ahinsanethmini1910
@ahinsanethmini1910 2 жыл бұрын
මට හිමි නැතුව ඇති වෙන කාට අයිති ඇති......පට්ටම සින්දුවක් අයියේ 🥰❤❤❤❤
@dinithasamera1978
@dinithasamera1978 2 жыл бұрын
Woow 😍 song ekath maru visual ekath maru 😍😍
@AsalaAbesingha
@AsalaAbesingha 2 жыл бұрын
🖤
@user-zr9zm3fb4o
@user-zr9zm3fb4o Жыл бұрын
හැමදාම දවසට 10 පාරක් විතර අහනවා🥺🥺
@ashendulmina7919
@ashendulmina7919 Жыл бұрын
මේ සිංදුවට කැමති අය කෝ............ 🖤🖤
@DJDilshanRemix
@DJDilshanRemix 2 жыл бұрын
සුපිරියක් තමයි 🤘 🤘 🤘 💗 💗 💗
@chathusadu693
@chathusadu693 2 жыл бұрын
ඒක මරුවට සද්දෙ හදල තියෙනව. අමුතුම ආතල් එකක් තියෙනව. රංග ඒස් පට්ටම පහරක් ඒක, සුජිත් අයියා ලස්සනට ගලපල තියෙනව වචන ටික,,තව මේ වගේ ටිකක් දෙන්න අපිට ආසාවෙන් අහන්න පුලුවන්
@pradeeppushpakumara6874
@pradeeppushpakumara6874 2 ай бұрын
2024ටත් පිස්සියක් වගෙ ආසාවෙන් හැමනිතරම අහනවා❤❤❤
@ravindunavodya2608
@ravindunavodya2608 Жыл бұрын
සුපිරි කටහඬක් .සින්දුව නම් ගොඩක් ලස්සනයි . ඉක්මනින්ම ට්‍රේන්ඩින් වේවි 🤘💥💥
@Gehan773
@Gehan773 2 жыл бұрын
මේ සිංදුව අනිවාර්යයෙන්ම හිට් එකක් වෙයි. මේ සිංදුවට කැමති අය මේ පැත්තට එන්න. මේ සිංදුව හිට් එකක් වෙනවා කියන අය කෝ.
@mattaproduction2341
@mattaproduction2341 2 жыл бұрын
පිස්සු වක් සුපිරි යි 😍🌞🌞
@pawaniimeshika2658
@pawaniimeshika2658 Жыл бұрын
ලස්සනයි සිංදුව අයියේ ❤💖
@ThisharaWijesinha1234
@ThisharaWijesinha1234 Жыл бұрын
ආසම කෙනා ...🥺♥️🌹 ඒ වොයිස් එක ඒ ගායනය හැගුම්බරයි තරිදු දිල්ෂාන් අයියේ 🤍
@isurusadaruwan8958
@isurusadaruwan8958 2 жыл бұрын
Trending 1 යනවා අනිවාර්යයෙන් ❤️🙃😇 පට්ට සිංදුවක් 💝
@ArtistThariduDilshan
@ArtistThariduDilshan Жыл бұрын
thnk you 🙏