No video

Rosa Yaaye (රෝස යායේ) - Ashanya Premadasa | Official Music Video

  Рет қаралды 883,139

M Entertainments

M Entertainments

Күн бұрын

♪ Stream & Download👉 me.bnfr.link/r...
Rosa Yaaye (රෝස යායේ) - Ashanya Premadasa | Official Music Video | Sinhala Songs | Sinhala Sindu | Sri Lanka 🇱🇰
🌹Vocals - Ashanya Premadasa ‪@AshanyaPremadasa‬
🌹Lyrics - Manuranga Wijesekara
🌹Melody - Dinesh Gamage
🌹Music - Gayan Randy
🌹Directed by - Sandesh Bandara
🌹Cinematography - Dinuka Chamod
Dial Now...
To Download " Rosa Yaaye " song as your RingIn Tone..
☎ Dialog - 8712629149
☎ Mobitel - 74751890
☎ Hutch - 369517616
☎ Airtel - 8880123561
♪ Song Lyrics:
රෝස යායේ රෝස මල් කතාවේ
රෝස හීනේ කුමරි මා නේ
ඈත කන්දේ සුදු සේල මාල බැන්දේ
පේන හීනේ කුමරි මාගේ
ඔයයි මමයි ආදරෙන්ම හුරතලෙන්
කාලයක් ඉන්න ඕන
ඉතින් ඉතින් දැන් කියන්න ආදරෙන්
මා අතින් තියන්න ආලේ
රෝස යායේ ....
(Rap)
මල් වත්තක මල්
හිතේ තියන් ඉන්නේ මං
ඔයත් එක්ක දැං
යන්න වුනොත් ඉතිං යං
පාට හීන වැල්ලේ
යමුද ඉතිං රහසේ
එන්න ලගින් මගේ
ඈත පේන නිම්නේ
රෝස යායේ ....
හදින්ම පුදන්න මටත් ඕනේ ආදරේ
සැබෑව තුරුල්ව ආයේ
තදින්ම ළඟින්ම බදා
ගන්න මං අනේ
රෝස පාට හීන මාවතේ
රෝස මල් කුමාරි නේද මා හා
රෝස යායේ ....
මල් වත්තක මල්
හිතේ තියන් ඉන්නේ මං
ඔයත් එක්ක දැං
යන්න වුනොත් ඉතිං යං
පාට හීන වැල්ලේ
යමුද ඉතිං රහසේ
එන්න ලගින් මගේ
ඈත පේන නිම්නේ
✅Subscribe Now: bit.ly/MEntert...
➡️Visit us : me.lk
👉Follow us
▶Facebook - / mentertainments
▶Instagram - / mentertainments.lk
▶Twitter - / mentertainments
▶TikTok - / mentertainments.lk
Enjoy and stay connected with us!
(C) 2023 MAHARAJA ENTERTAINMENTS (PVT) Ltd.
#Ashanya #RosaYaaye #MEntertainments #SirasaTv #රෝස_යායේ

Пікірлер: 765
@AshanyaPremadasa
@AshanyaPremadasa 8 ай бұрын
ඔබේ වටිනා අදහස් වලට ගොඩාක් ස්තුතියි🙏මම සිරස එක්ක එකතුවෙලා කරපු අලුත් සිංදුව ඔයාලා කැමති කියලා මම හිතනවා. Thank You සිරස මට මේ තැන හදලා දුන්නට🙏මගේ සිහිනය සැබෑ කරගන්න මට උදව් කරපු හැමෝටම ගොඩාක් ස්තුතියි. මේ ලස්සන සිංදු වේ Melody කරපු Dinesh Gamage Aiya/ Lyrics කරපු Manuranga Aiya/Music කරපු Gayan Randy Aiya/ Video එක කරපු Sandesh Aiya & Team එකට මම ගොඩාක් ස්තුතිවන්ත වෙනවා. මට support කරන, මට ආදරය කරන හැමෝම වෙනුවෙන් ඉදිරියටත් අලුත් දේවල් අරගෙන එන්න මම බලාපොරොත්තු වෙනවා. මා සමග දිගටම රැඳිලා ඉන්න. ඔයාලා හැමෝටම බුදුසරණයි, ජේසු පිහිටයි ❤️
@shamilakalanka392
@shamilakalanka392 8 ай бұрын
All the best❤
@lahirumihiran3456
@lahirumihiran3456 8 ай бұрын
ඔයා ගොඩක් දක්ෂයි නංගියෝ.... ඕම ඔයාගෙ දක්ෂතාවයෙන් ඉදිරියට ම යන්න... ජය වේවා....
@bimsararathnayake4544
@bimsararathnayake4544 8 ай бұрын
Happy Birthday Ashanya 🎉🎉
@videohub9655
@videohub9655 8 ай бұрын
දැං තමයි ඔයා ලස්සනට වැඩක් කරල තියෙන්නෙ , මේක තමයි ඔයාගෙ හොදම නිර්මාණය ❤
@thilakshisubasinghe6549
@thilakshisubasinghe6549 8 ай бұрын
Great, Ashanya....it is nice to see when new people coming into the music industry. You got a long way. All the best. I watched voice teens when you were a contestant. 🎶
@nuwankumara1089
@nuwankumara1089 8 ай бұрын
ආශාන්‍යාගේ මම අහපු මට දැනුන හොදම සින්දුව ❤❤
@SscpharmacySandaruwan
@SscpharmacySandaruwan Ай бұрын
wena sindu ahala naha ne
@NipuniAnjalika-rd6hg
@NipuniAnjalika-rd6hg 8 ай бұрын
කවුරු බැන්නත් ඒ ලමයට මංනම් හරිම කැමති voice එකක් ඒක.. මොකද එයාට තියෙන්නෙ uncommon voice එකක්.. ❤️
@whimsy-wave
@whimsy-wave 8 ай бұрын
She has a star voice ❤️🥰✨
@maheshi2323
@maheshi2323 7 ай бұрын
ane ow 🥺🥺❤❤ my favorite voice type
@Jesus_Saves_Believers
@Jesus_Saves_Believers 3 ай бұрын
දෙවියන් වහන්සේ ඔබට ආදරය කරන බව ඔබ දැන සිටියාද? යේසුස් ක්රිස්තුස් දෙවියන් වහන්සේ සහ දෙවියන් වහන්සේගේ පුත්රයා ය. ජේසුස් වහන්සේ අපගේ පව් උදෙසා මිය ගොස් නැවත නැඟිටින සේක. යේසුස් ක්‍රිස්තුස්ව විශ්වාස කරන සෑම කෙනෙකුටම සදාකාල ජීවනය ඇත. සදාකාල ජීවනය සඳහා ස්වාමීන් වන යේසුස් ක්‍රිස්තුස් වහන්සේව විශ්වාස කරන්න. යොහන් 3:15 💌💌
@techxmafia6298
@techxmafia6298 2 ай бұрын
​@@Jesus_Saves_Believersඋන් වහන්සෙ සදාතනික වන බැවි මා දන්නා සනාතන දර්ශනයයි.ආමේන් ❤
@user-bx2pu2zt2t
@user-bx2pu2zt2t 8 ай бұрын
❤ තරගයක පලවෙනියා හොයන්නවත් නැහැ ..❤පලවෙනියා නොවුනු අය තමා ගමනක් යන්නෙ ❤පැරදීම තමා ජිවිතෙ මෝටිවේශන් එක ❤
@shashiprabha9169
@shashiprabha9169 8 ай бұрын
අශාන්‍යා දක්ෂයි...දක්ෂතාවයයි සල්ලි දෙකම තියෙන්න ඕනා ඉස්සරහට යන්න..
@user-bx2pu2zt2t
@user-bx2pu2zt2t 8 ай бұрын
@@shashiprabha9169 salli kiyana deya තමන් කරන වැඩේ ඒ කියන්නෙ ඉස්සෙල්ලා තමන්ගෙ දක්ශතාවය කට්ට කාලා කොහොම හරි රියැලිටි එකකින් පෙන්නුවහම ..එයාලට එයාලගෙ දක්ශතාවයට අනුව ශෝස් එහෙම සෙට් වෙනවනෙ ඉතින් සල්ලි කියන දේ බැලන්ස් වෙනවා ....කොහොමත් රියැලිටි වල එක ගත්ත අය දක්ශ උනාට සමහර අයගෙ ටාර්ගට් එක රියැලිටි එක දිනීම මිසක එතනින් එහාට මියුසික් කරන එක නෙමෙයි මන් හිතන්නෙ එකයි එයාල එයාලගෙ හැකියාවෙන් ප්‍රයොජනයක් නොගන්නෙ ...🙂
@Jesus_Saves_Believers
@Jesus_Saves_Believers 3 ай бұрын
දෙවියන් වහන්සේ ඔබට ආදරය කරන බව ඔබ දැන සිටියාද? යේසුස් ක්රිස්තුස් දෙවියන් වහන්සේ සහ දෙවියන් වහන්සේගේ පුත්රයා ය. ජේසුස් වහන්සේ අපගේ පව් උදෙසා මිය ගොස් නැවත නැඟිටින සේක. යේසුස් ක්‍රිස්තුස්ව විශ්වාස කරන සෑම කෙනෙකුටම සදාකාල ජීවනය ඇත. සදාකාල ජීවනය සඳහා ස්වාමීන් වන යේසුස් ක්‍රිස්තුස් වහන්සේව විශ්වාස කරන්න. යොහන් 3:15 💌💌
@oshanisam
@oshanisam 8 ай бұрын
Fairy tale එකක් වගේ ලස්සන song එකක්..♥️ voice එක 👌🔥😍
@vivaanrathnayake
@vivaanrathnayake 8 ай бұрын
Really ❤
@vedioblog1111
@vedioblog1111 8 ай бұрын
මේක තමයි දැනට ඔබගේ දැකපු හොදම vedio එක සහ සින්දුව . ජය වේවා 💖🌷🌷🌷
@thexoteam
@thexoteam 8 ай бұрын
Vibes 🎉
@MEntertainmentsPL
@MEntertainmentsPL 8 ай бұрын
❤️
@Shan_Shan23
@Shan_Shan23 8 ай бұрын
Wow❤
@banukaliyanage1201
@banukaliyanage1201 8 ай бұрын
@luckylover1848
@luckylover1848 8 ай бұрын
​@@MEntertainmentsPL සිරස tvඑකේ පෙන්නපං මචං ඉස්සර වගේ
@nisalfernando7183
@nisalfernando7183 8 ай бұрын
Adow 😶❤️
@gayanrandy
@gayanrandy 8 ай бұрын
මනු ගේ පද රචනයෙන් දිනේශ් ගේ තනු නිර්මාණයේන් මගේ සංගිත අධ්‍යක්ෂණයෙන් සහ සන්දේශ් බණ්ඩාරගේ ලස්සන music video එකත් එක්ක Ashanya premadasa ගේ ලස්සන හඬ මුසුවත් එක්ක නිර්මාණය වෙච්ච වැඩක් ❤🙏😎
@SubhadraManora-ri4qx
@SubhadraManora-ri4qx 8 ай бұрын
Wow❤
@Jesus_Saves_Believers
@Jesus_Saves_Believers 3 ай бұрын
දෙවියන් වහන්සේ ඔබට ආදරය කරන බව ඔබ දැන සිටියාද? යේසුස් ක්රිස්තුස් දෙවියන් වහන්සේ සහ දෙවියන් වහන්සේගේ පුත්රයා ය. ජේසුස් වහන්සේ අපගේ පව් උදෙසා මිය ගොස් නැවත නැඟිටින සේක. යේසුස් ක්‍රිස්තුස්ව විශ්වාස කරන සෑම කෙනෙකුටම සදාකාල ජීවනය ඇත. සදාකාල ජීවනය සඳහා ස්වාමීන් වන යේසුස් ක්‍රිස්තුස් වහන්සේව විශ්වාස කරන්න. යොහන් 3:15 💌💌
@user6536
@user6536 6 ай бұрын
ashanyawa nam mata issra penna ba.. eth meh sinduwa ahuwma eka wens unah.. sinduwa lassanata kiyanawa..
@lenardallen.l9299
@lenardallen.l9299 7 ай бұрын
Hello I am half Indian and half Srilankan and i am so enthusiastic towards sinhala language,and being a musician i always use to love the playlistsof srilankan Buses,and after those playlists this song becomes my all time favourite ❤❤❤❤❤❤❤❤❤ kudos to the creators and all who worked in for this song 1:52 mainly got addicted to this step. நன்றி..ස්තූතියි
@seheniweerakkody9356
@seheniweerakkody9356 8 ай бұрын
මන් හිතන්නෙ voice එකෙදී ඔයාට සිංදු කියන්න බැහැ කිවුව අයගෙ දැන් කටවල් වැහිලා ඇති..... ලස්සනයි අක්කියො 🎀💕
@lalpriyanthadesilva6996
@lalpriyanthadesilva6996 7 ай бұрын
Definitely ❤
@luckylover1848
@luckylover1848 8 ай бұрын
සිරසේ ඉස්සර වගේ පෙන්නුවනම් තමා හොද.. මේ සිංදු...❤️
@CHANAKA_MADHUSHAN
@CHANAKA_MADHUSHAN 8 ай бұрын
Sirasa නිසා තමයි ඇත්තටම අපි මේ තැන ඉන්නෙ ❤🎉 Congratulations Ashanya Nangiiii❤❤❤
@DL12323
@DL12323 8 ай бұрын
ලස්සනයි සිංදුව😊❤ ගායනයත් ලස්සනයි😊
@leesha-lr5pd
@leesha-lr5pd 6 ай бұрын
Oya lassanai නංගි ❤ තෙරුවන් සරණයි හරිම ලස්සනයි song එක ❤❤❤❤❤❤
@cristyferman2961
@cristyferman2961 8 ай бұрын
මරු සිරස. වොයිස් එකෙන් ආපු සෙට් එකටම මෙහෙම අත දෙන්න. නත්තල් කැරොල් වලටයි භක්ති ගීත වලටයි එයාලව සීමා නොකර. මාර දක්ෂයෝ ටිකක් මගින්ම හැලෙන්නේ වොයිස් එකේ...
@Youandme_01
@Youandme_01 8 ай бұрын
Ashanya ge lassanama eka. melody, lyrics Pissuvak ahh❤😊
@chanira_rangana
@chanira_rangana 8 ай бұрын
ඇත්තටම ගොඩක් ලස්සන ගායනයක්❤.ආශන්යගේ හැකියාවන් එන්න එන්න දියුනු වෙනවා.
@isharaudayanga6882
@isharaudayanga6882 8 ай бұрын
පට්ට Fun Vibe එකක් තියෙන සිංදුවක්, ප්‍රශ්න අමතක වෙනවා. Well done guys❤❤
@akarshadenuwan2031
@akarshadenuwan2031 Ай бұрын
හරිම ලස්සනයි. ඒ කටහඩේ අමුතු vibe එකක් තියනවා. ❤❤❤❤❤❤❤❤❤❤❤
@MEntertainmentsPL
@MEntertainmentsPL Ай бұрын
අනිවාර්යෙන් Akarsha. කමෙන්ට් කලාට ස්තුතියි. මේ වගේ ලස්සන සිංදු රස විඳින්න, අපගේ Channel එකට subscribe කර දිගටම අප හා රැඳී සිටින්න.
@BhagyaAbeysinghe-lp3hk
@BhagyaAbeysinghe-lp3hk Ай бұрын
ආශාන්‍යා කියන්නේ brand එකක් තමා ❤
@MEntertainmentsPL
@MEntertainmentsPL Ай бұрын
අනිවාර්යෙන්ම Bhagya. කමෙන්ට් කලාට ස්තුතියි. මේ වගේ ලස්සන සිංදු රස විඳින්න, අපගේ Channel එකට subscribe කර දිගටම අප හා රැඳී සිටින්න.
@thasdfjdldwfksjsaraudakodd6889
@thasdfjdldwfksjsaraudakodd6889 Ай бұрын
Ui you ❤❤❤ kandy thsaara music ගොඩක් ආස කෙනෙක්
@madhushamihirangi2709
@madhushamihirangi2709 Ай бұрын
Luv u ashanyaa akki❤😊
@MEntertainmentsPL
@MEntertainmentsPL Ай бұрын
Thank you so much for this love. Please subscribe and enjoy more great music.
@user-ft8uw3cd1t
@user-ft8uw3cd1t 6 ай бұрын
Production නම් සිරස තමයි. 😍
@AthukoralageIshara
@AthukoralageIshara Ай бұрын
Ahanna ahanna asai ❤😁
@MEntertainmentsPL
@MEntertainmentsPL Ай бұрын
මේ ආදරයට ගොඩාක් ස්තුතියි. අපේ Channel එකට subscribe කර දිගටම අපිත් එක්ක රැඳී සිටින්න
@bg2195
@bg2195 8 ай бұрын
ගොඩක් ලස්සනයි Song එක❤❤
@anusharanhoti
@anusharanhoti 8 ай бұрын
Very beautiful song 👍😇🤗🥰🥰🥰
@Thisara07
@Thisara07 4 ай бұрын
Harima cute song 🥰
@pavithraseuwandi7439
@pavithraseuwandi7439 8 ай бұрын
ගොඩක් ලස්සනයි..සිරස තව sup එක දීල මේ වගේ නිර්මාන එලියට දෙන්න....❤
@MomentswithNuwanthie
@MomentswithNuwanthie 8 ай бұрын
Wow, welldone Ashantnya!!! ♥️♥️♥️♥️♥️
@A.v.gChandrapala
@A.v.gChandrapala Ай бұрын
You are so cute akki
@user-te6ov4nz4p
@user-te6ov4nz4p 4 ай бұрын
ලස්සනයි❤❤❤❤
@hasithanifernando2201
@hasithanifernando2201 8 ай бұрын
Absolutely stunning voice. I am very proud to see you doing well. Congratulations
@User-niwya
@User-niwya 8 ай бұрын
Maru🎉🎉
@MEntertainmentsPL
@MEntertainmentsPL 8 ай бұрын
🥰
@Induwara_Samudith
@Induwara_Samudith 7 ай бұрын
රෝස යායේ, රෝස මල් කතාවේ, රෝස හීනේ, කුමරි මාගේ...❤ සුපිරි Voice එකක්...😊
@Vidusha_N_Janushi
@Vidusha_N_Janushi 8 ай бұрын
Cute Nanga😊🌹💝
@MEntertainmentsPL
@MEntertainmentsPL 8 ай бұрын
❤️
@ChandaniManika
@ChandaniManika Ай бұрын
Lassanae akke 😘😘😘😘😘😘💕💕💕💕♥️♥️♥️💌💌💌💌
@MEntertainmentsPL
@MEntertainmentsPL Ай бұрын
අනිවාර්යෙන්ම Chandani. කමෙන්ට් කලාට ස්තුතියි. මේ වගේ ලස්සන සිංදු රස විඳින්න, අපගේ Channel එකට subscribe කර දිගටම අප හා රැඳී සිටින්න.
@chamudilakshani371
@chamudilakshani371 6 ай бұрын
හරිම ලස්සනයි අනේ ❤
@samindidinuththara5625
@samindidinuththara5625 7 ай бұрын
Supiriyak ashanyaaaa gammac ❤
@nadishaniramanayaka5742
@nadishaniramanayaka5742 5 ай бұрын
ලස්සන song එකක්
@bhanuwa141
@bhanuwa141 8 ай бұрын
ekanam lassanai
@DinushaPrasangika-st9sn
@DinushaPrasangika-st9sn 8 ай бұрын
Eka nm maruuu...... ane thawa songs karanna haki wewa..... 😊😊😊❤❤❤❤❤❤❤❤
@rmchandralatha9891
@rmchandralatha9891 7 ай бұрын
Me song ekata mn asai ane
@senuli769
@senuli769 8 ай бұрын
Ashanya oya nam mara Kellek oya ge voice aka mara ma lassanai I wish your future.. Oya hamadamath sirasa aka edala me wage aluth lassana song apita denna oni ❤❤ oya hamathamath Atharei 😊😊
@thisaruthemiya
@thisaruthemiya 8 ай бұрын
ගොඩක් ආදරෙයි අශන්‍යා! ඔයාගෙ හැම සිංදුවක්ම ගොඩක් ලස්සනයි! මම ඔයාගේ සිංදු නිතරම අහනවා! ❤
@MD-on8kh
@MD-on8kh 8 ай бұрын
Love this❤......more way to go Ashanya
@dinukadeshan9272
@dinukadeshan9272 6 ай бұрын
Awankawama lassani sinduwa
@janithmihigum
@janithmihigum 4 ай бұрын
patta superi
@dinushalakmal4087
@dinushalakmal4087 4 ай бұрын
Ashanya niyama vibe ekak meka..maru..lassanai..gal ..mada pahara walin selenne nathiwa lassana gamanak.yanna jaya wewa...❤
@cheemz9470
@cheemz9470 6 ай бұрын
@EveryThinkz
@EveryThinkz 7 ай бұрын
Harima lassanai song aka. mama harima asai. Godak serayak ahuwa😍Rosa Malak ma thamai Ashanya dakkahama mathak wenne. Good luck nangi🥰
@imashaudayangani6356
@imashaudayangani6356 8 ай бұрын
හරිම ලස්සනයි නංගි සිංදුව 🥺❤️
@apsarajayasinghe8770
@apsarajayasinghe8770 8 ай бұрын
It's like Angeles voice... Love you dear ashanya
@apsarajayasinghe8770
@apsarajayasinghe8770 8 ай бұрын
♥ එකක් දෙන්න අමතක උනා. ☺️
@user-ll7zf5io5i
@user-ll7zf5io5i 2 ай бұрын
Wooow❤
@user-qn6fu7ls6r
@user-qn6fu7ls6r 7 ай бұрын
❤🎉
@entertainwithemu2030
@entertainwithemu2030 4 ай бұрын
I love this song ❤
@chandiwikramaarachchi9957
@chandiwikramaarachchi9957 8 ай бұрын
Beautiful song 💗
@sulaShehan-jg6qx
@sulaShehan-jg6qx 8 ай бұрын
Issarata wada den nam lassanai ❤ kauru mona kiwth oya oyge gamana ynw eka gena sathutu wenna ❤
@user-ll7zf5io5i
@user-ll7zf5io5i 2 ай бұрын
Shoook kellek me wage sindu tama oyta galapenne❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤pattama lassnai oyai sinduwai voice ekai❤
@jirmalni8758
@jirmalni8758 8 ай бұрын
ඒක ලස්සනයි අශාන්‍යා.good luck girl..❤
@yuganthiiissurika3005
@yuganthiiissurika3005 7 ай бұрын
❤❤❤❤
@IrodhaMuthumani-tf5cw
@IrodhaMuthumani-tf5cw 6 ай бұрын
Lassanai oya akki
@user-hy3tg7vt9c
@user-hy3tg7vt9c 8 ай бұрын
Ashanya akki I like your voice. god bless u❤❤
@sandunlanka1007
@sandunlanka1007 8 ай бұрын
කවුරු මොනවා කිව්වත් මං ආසම ඒ voice එකට ..❤❤
@RazikSameena-lu3ki
@RazikSameena-lu3ki 7 ай бұрын
Ashanya oyath rosa yayak vage❤❤❤❤😊
@MEntertainmentsPL
@MEntertainmentsPL 7 ай бұрын
❤❤❤
@shessmart4652
@shessmart4652 8 ай бұрын
Mood එක සම්පූර්ණයෙන්ම fix කරපු සිංදුවක් . ස්තූතියි 🙏 ❤
@PramudiKumarawadu-vt7qy
@PramudiKumarawadu-vt7qy 8 ай бұрын
Law notes මාරම ලස්සනට කියනවා.😊
@chathurikasumuduni2114
@chathurikasumuduni2114 11 күн бұрын
පට්ට ලස්සන යි අක්කේ
@nishakalubowila5734
@nishakalubowila5734 12 күн бұрын
Godaaaaak lassanai Ashanaa...❤❤❤❤
@kosalafernando3273
@kosalafernando3273 6 ай бұрын
well done
@chamichami-it3tk
@chamichami-it3tk 6 ай бұрын
Woww❤🎉😘
@wmdgunawarda9356
@wmdgunawarda9356 8 ай бұрын
Amuthu chill ekk enw sinduwa ahaddi
@Dinusha23-tv3zh
@Dinusha23-tv3zh 7 ай бұрын
Mage asama song eka akki hamadhamath adarei. ❤
@weerasingha2126
@weerasingha2126 7 ай бұрын
❤❤❤❤❤
@user-tm5by7tq2x
@user-tm5by7tq2x 8 ай бұрын
Kathamue🎉
@ChathuniSenevirathne-lq3gu
@ChathuniSenevirathne-lq3gu 6 ай бұрын
I love this song, good gob ashanya, we love you so much.
@samu_lifestyle_vlog
@samu_lifestyle_vlog 7 ай бұрын
❤❤❤
@Dampe_gamage_janudibuddhini.
@Dampe_gamage_janudibuddhini. 7 ай бұрын
Wow....... මාරම මාර ලස්සනයි...... ashanya akkiyoo ptta.....ලස්සනට කියනෝ......එක පාරයි ඇහුවෙ.....ඒ කටහඩට වශීවෙනෝ..... 😍 පිස්සුවක්...........
@raveenzing4218
@raveenzing4218 8 ай бұрын
Oyage me Aluth wede harima lassanai girl.....man oyta gdk kamathi....jaya oyta good job nanga❤️❤️😘❤️
@menushapallegoda-vo6mn
@menushapallegoda-vo6mn 6 ай бұрын
Harima lassanao dancing steps
@RavinduRansara2
@RavinduRansara2 8 ай бұрын
Wow Ashanya ❤️ Love this 🌝
@thilakshisubasinghe6549
@thilakshisubasinghe6549 8 ай бұрын
Congratulations, Ashanya....
@sarathbandara1602
@sarathbandara1602 6 ай бұрын
❤❤
@karunarathnasewwandi8080
@karunarathnasewwandi8080 6 ай бұрын
කටහඩ ගොඩක් ලස්සනයි 👍❤
@user-ol7jk1zk1k
@user-ol7jk1zk1k 8 ай бұрын
❤❤😍🥰🥰🥰
@MallikaMLA-px4tt
@MallikaMLA-px4tt 17 күн бұрын
Song eka lassanai ❤❤❤❤
@MEntertainmentsPL
@MEntertainmentsPL 15 күн бұрын
මේ ආදරයට ගොඩාක් ස්තුතියි. අපේ Channel එකට subscribe කර දිගටම අපිත් එක්ක රැඳී සිටින්න
@chathurikajayaweera145
@chathurikajayaweera145 7 ай бұрын
ලස්සනයි රෝස මල 🌹🌹🌹
@beautystudio495
@beautystudio495 6 ай бұрын
😍💕👍
@diwminifernando3141
@diwminifernando3141 7 ай бұрын
හරිම ලස්සනයි ❤
@sanindidinanga
@sanindidinanga 8 ай бұрын
ලස්සනයි ගොඩාක් 😍😍
@tharinduherath8291
@tharinduherath8291 8 ай бұрын
meka maru aaaa 🥰😍😘❤
@Supunkaveesha-lm6kk
@Supunkaveesha-lm6kk 6 ай бұрын
Mama nam oyata kamthi kavuru minava kivath akke oyage sindu pudum lassanayi
@djazmancassim3418
@djazmancassim3418 8 ай бұрын
Patta lassanai nangi song eka ❤
@whimsy-wave
@whimsy-wave 8 ай бұрын
She's becoming a star day by day. Keep it up baby girl ❤❤️🩷
@PrettyDoll-vp8ei
@PrettyDoll-vp8ei 7 ай бұрын
Eka pissuwak ❤
@RenukaEkanayake-ld9rs
@RenukaEkanayake-ld9rs 4 ай бұрын
Nice song.. ❤
@ThulakshiWeerasuriyaBF
@ThulakshiWeerasuriyaBF 6 ай бұрын
eka maru🤪🤪🤪
@rajikamadushani5092
@rajikamadushani5092 6 ай бұрын
Nice song
@kanthikanthi9509
@kanthikanthi9509 4 ай бұрын
Maru ane 👍👍👍🤗🤗😁
@amaligardiarachchige9232
@amaligardiarachchige9232 8 ай бұрын
Congrats Ashi ! Beautiful Song! Different vibes 🤩 catchy !!!!The tune definitely sticks in ur mind 😍keep shining as always !!! ❤❤❤ love it !!! Super Job M entertainment !!!
When you discover a family secret
00:59
im_siowei
Рет қаралды 15 МЛН
Пройди игру и получи 5 чупа-чупсов (2024)
00:49
Екатерина Ковалева
Рет қаралды 4,2 МЛН