නිවැරදිව පෝච්චිවල රෝස වගා කරමු / Rose cultivation guide in sinhala 2021 / Rosa wagawa Sri Lanka

  Рет қаралды 37,830

Diamond Plants

Diamond Plants

Күн бұрын

Hello friends
This video is about
නිවැරදිව පෝච්චිවල රෝස වගා කරමු / Rose cultivation guide in sinhal 2021 / Rosa wagawa Sri Lanka
This video includes
How to grow roses in pots
How to make soil mixture for roses
How to add fertilizer for roses
What are the management practices in roses
My other videos
ඇන්තූරියම් කොළ ගානටම මල් ගන්න පොහොර යොදන්නේ කෙසේද? • ඇන්තූරියම් කොළ ගානටම ම...
නිවස තුළ විෂ වායූන් උරා ගන්නා විසිතුරු ශාක 44ක් - • නිවස තුළ විෂ වායූන් උර...
ඩෙන්ඩ්‍රොබියම්" ඕකිඩ් පැළයක් නිවැරදිව බදුන්ගත කරමු - • " ඩෙන්ඩ්‍රොබියම්" ඕකිඩ...
මල් පිපීම උත්තේජනයට සුපිරිම දියර පොහොර එක - • මල් පිපීම උත්තේජනයට සු...
Monarakudumbiya ( මොනරකුඩුම්බිය ) - • Monarakudumbiya ( මොනර...
Keywords
Rose cultivation, rose cultivation guide, rosa wagawa sinhala, rosa wagawa Sri Lanka, Rose cultivation tips, rose diseases and treatment, rose cutting propagation soil mixture, rose cultivation in Tamil, rose plant growing tips, rose flower cultivation, rose pohora, rose plant cultivation, rose badda kirima, rose, rosa wagawa, rose villa, rose cultivation profit, rose cultivation in an open field, rose plant care in a pot, growing roses in pots, rose cultivation in Sri Lanka,
My Social media platforms
Like us - / diamond-plants-1154372...
Place your order - www.facebook.c...
If you like my channel
like
share
comment
subscribe
#rosecultivation #rosawagawa #roses
My channel

Пікірлер: 77
@DiamondPlants
@DiamondPlants 2 жыл бұрын
place your order - facebook.com/onlinegarden99/?ref=pages_you_manage
@ourresidence1495
@ourresidence1495 2 жыл бұрын
ඔයා ඉතාමත් vadegath karunakvene සූර්යාලෝකය ගැන පැහැදිලි කරනවා . ඉතාමත් හොඳට විස්තර කරනවා . තවත් වැඩියෙන් video කරන්න . ගොඩක් ස්තුතියි
@jayarathnaeisha8295
@jayarathnaeisha8295 2 жыл бұрын
මගේ ළග රෝස පාට වැල් රොස පඳුරක් තියෙනවා හිටවලා දැන් අවුරුදු 2කට වැඩියි. අඩි 10ක් විතර උසයි . තවම එක මලක් වත් පිපුනෙ නැහැ . මල් පලගන්වන්න මොනවද කරන්න ඕනේ කියලා කියන්න පුලුවන්ද ?
@DiamondPlants
@DiamondPlants 2 жыл бұрын
Kappadu karala pohora danna
@Minipuraasiriya
@Minipuraasiriya 5 ай бұрын
කප්පාදු කරල බලන්න
@Senushka803
@Senushka803 3 ай бұрын
මටත් කියන්න
@PremaLatha-wx1zg
@PremaLatha-wx1zg Ай бұрын
Thank you ඔයාට theruwan saranai 🎉🎉🎉
@sudarshaniwickramathilake3296
@sudarshaniwickramathilake3296 2 жыл бұрын
රෝස මල් වර්ශා ජලයෙන් ආරක්ෂශා කරගන්න කියනවනේ රෝස මල් තවානක් කරන කෙනෙක් කොහොමද එහෙම කරන්නේ.ගෙදර හදන පැලයක් දෙකක් නම් වහිද්දි අරගන්න පුලුවන්.ගොඩක් කරද්දි කොහොමද?පිලිතුරක් බලාපොරොත්තු වෙමි(අලුතෙන් පටන් ගන්න ඉන්නේ)
@wijeranidamayanthi3628
@wijeranidamayanthi3628 2 жыл бұрын
ඔබට බොහොම ස්තූතියි !! හැම වීඩියෝ එකකම හරිම පැහැදිලිව සියළු කරුණු ඔබ කියා දෙනවා..මමත් පැල තවානක් කරන කෙනෙක්..ඔබ නිසා මම නොදන්නා ගොඩාක් වැදගත් කරුණු ඉගෙන ගත්තා......ස්තූතියි ඔබට නැවත වරක් සොයුරිය..🌻🌻🌻👍❤️🌹
@ranjithdesilva960
@ranjithdesilva960 7 ай бұрын
ඔ බගේ. උපදෙස්ක කදීමයි. මීළගවතාවේදී. කැ පූ අත්තක්. මුල්. අද්දවා. ගැනීම. ගැන. කතා. කරමුද ?ගමීපලින්
@DammikaSumith-s8i
@DammikaSumith-s8i Ай бұрын
very good
@nadeepereraperera9484
@nadeepereraperera9484 2 жыл бұрын
හරිම පැහැදිලිව කරුනු කියා දෙනවා.මමත් ගෙදර ලස්සනට රෝස පැල වවලා තියෙනවා.මේ දිනවල පැල ඔක්කොම වගේ කොළ කහ පාට වෙලා හැලෙනවා.මල් පිපෙන ඒවත් පොඩි වෙලා.ඒකට හේතුව කියනවද මිස්. බෝහෝම ස්තූතියි ඔබතුමියට.
@roseperera2669
@roseperera2669 2 жыл бұрын
පැල ගන්ඩ ඔයාගෙ farm එක කොහෙද තියෙන්නෙ
@upulmak5037
@upulmak5037 5 ай бұрын
හොඳ පැහැදිලි කිරිමක් ඔබට ස්තුතියි ❤
@rushikafernandofernando2309
@rushikafernandofernando2309 Жыл бұрын
මල් පෝට්ටු පිපෙන්නැතුව පිච්චිලා වගෙ යන්නෙ,ඒකට මොනවාද තියෙන විසදුම්
@Sri-nw2ge
@Sri-nw2ge 2 жыл бұрын
very important, thank u dear..
@tharukalankageeganage2857
@tharukalankageeganage2857 Жыл бұрын
කොල ගුලිවෙන රෝගයට මොකද කරන්නේ, පැහැදිලි කිරීමක් කරන්න
@musicforrelax7219
@musicforrelax7219 2 жыл бұрын
රෝස පොහොට්ටු පලගැටියෝ කන එක නවත්වන්නේ කොහොමද
@sumethracol3331
@sumethracol3331 2 жыл бұрын
Kauruvth mevage ita hoda pahadili kirimak karala denava dakala naha oba tumi ta bhoma stuti.idiriyath mevage kisivak saga vimakin torava mal elavalu vagavn gana mevagema hoda pahadili kirimak aragena enna.
@DiamondPlants
@DiamondPlants 2 жыл бұрын
Bohoma sthuthiy agaya kireemata
@ruwarshijayasekara2028
@ruwarshijayasekara2028 2 жыл бұрын
පොහොට්ටු එනවා ගහත් හොදට තියනවා පොහොට්ටු ව පිපෙන්නැ උදව් කරන්න
@sujeewasenevevirathna5335
@sujeewasenevevirathna5335 2 жыл бұрын
Pehedili.asawen beluwa.
@weerarathnar4925
@weerarathnar4925 Жыл бұрын
Gampha patte , rose pala gnna thanak dannwa nam kiynnko, order karalagnna puluwn තැනක්
@sudathwijayarathna9605
@sudathwijayarathna9605 2 жыл бұрын
good
@renukasrimal-fl4yx
@renukasrimal-fl4yx Жыл бұрын
Osmakot dala palaya hitawala dawas keeyakata passeda k44 spray karanne
@uwinlugoda45
@uwinlugoda45 10 ай бұрын
යාර මිලා කොල කැට පොහොර හොදද
@Sinna-SL
@Sinna-SL 7 ай бұрын
ඉතා හොඳින් පැහැදිළි කළා. බොහෝම ස්තූතියි.👌👍
@achinijayarathne1848
@achinijayarathne1848 11 ай бұрын
Osmocote ata mula agata demmata prashyak nedda miss
@DiamondPlants
@DiamondPlants 11 ай бұрын
Prashnayak na..
@asladikari1079
@asladikari1079 Жыл бұрын
ඉතා හොද පැහැදිලි කිරීමක්.
@chathuchathu1043
@chathuchathu1043 2 жыл бұрын
බද්ද කිරීම සහ ලේයර් කිරීම යනු ක්‍රම දෙකක්ද
@niroshadamayanthi0056
@niroshadamayanthi0056 Жыл бұрын
❤❤
@vindyaperera7386
@vindyaperera7386 2 жыл бұрын
Ethakota elbrt solution gahala dina keeyakinda kfourty gahanna one newatha elbet saha newatha k foutty gahanna dina beda gane kohomada
@jayasingha7102
@jayasingha7102 2 жыл бұрын
👍
@shalikaindrasena2141
@shalikaindrasena2141 2 жыл бұрын
👍
@kumarikumari7136
@kumarikumari7136 2 жыл бұрын
හරිම පැහැදිලිව ඔයාට ගොඩාක් ස්තුතියි
@pryangikadamayanthi2202
@pryangikadamayanthi2202 2 жыл бұрын
දිරාගිය පොල් ලෙලි දමන්න හොද නැද්ද
@rangapradeep7594
@rangapradeep7594 2 жыл бұрын
Godàk hodai .thanks
@DiamondPlants
@DiamondPlants 2 жыл бұрын
You are welcome...
@veenathwijethunge2973
@veenathwijethunge2973 2 ай бұрын
Oya harima lassanai
@veenathwijethunge2973
@veenathwijethunge2973 2 ай бұрын
oyage ath deka lassanai
@maheeshasewmini5982
@maheeshasewmini5982 2 жыл бұрын
Mage rosavala panuvo hadila ekata wisadumak kiyannako miss
@dogpaw7891
@dogpaw7891 2 жыл бұрын
Lassanata Katha karanawa oya.eka mulinma kiyanna ona.harima pahadili. Wadagath video ekak.sthuthi,❤️
@stefaan2745
@stefaan2745 Жыл бұрын
Seven day roses Pala thiyenawada
@weronijayamali4403
@weronijayamali4403 2 жыл бұрын
👍👍👍
@tilanilakshmi9547
@tilanilakshmi9547 2 жыл бұрын
Akke mata oyage badda karana krama thiyena vidiyo aka hoya ganna bene
@yasaradewanarayana1002
@yasaradewanarayana1002 7 ай бұрын
Thank You So Much Miss.
@gomichithradewa3278
@gomichithradewa3278 2 жыл бұрын
Hoda pahadili kirimak
@miriamfonseka1202
@miriamfonseka1202 3 ай бұрын
Hoden phahdele kara hamadeytama thank you
@lakminiamarasinghe3113
@lakminiamarasinghe3113 2 жыл бұрын
Thank you very much.
@chandramalanie8879
@chandramalanie8879 2 жыл бұрын
‌we cannot find red soil in town areas.What can be use then?
@fiarracakes5194
@fiarracakes5194 7 ай бұрын
Thank you so much ❤
@kaveeshanethmini9193
@kaveeshanethmini9193 3 ай бұрын
Thank you ❤
@AnilAnil-me9gy
@AnilAnil-me9gy Жыл бұрын
Nangi pala onlin ganna oyage numbar eka nahene
@dulalidulali6650
@dulalidulali6650 2 жыл бұрын
Apita mal ganda baeda
@DiamondPlants
@DiamondPlants 2 жыл бұрын
facebook.com/onlinegarden99/?ref=pages_you_manage
@AkshikaSumuduni-il3cb
@AkshikaSumuduni-il3cb Жыл бұрын
Hoda අව්වෙ තියෙන්නේ එතකොට mal pichchenawa ne
@thejanbandarabandara8453
@thejanbandarabandara8453 Жыл бұрын
Oyl laga pala ganna nadda
@SmilingElectricGuitar-cd6gw
@SmilingElectricGuitar-cd6gw 7 ай бұрын
Thanks
@bhagyarathnayaka-uo5zb
@bhagyarathnayaka-uo5zb 7 ай бұрын
Thanks
@chandimaharshani995
@chandimaharshani995 2 жыл бұрын
rosa bima hitavanna berida
@sudharmadharmaratne4856
@sudharmadharmaratne4856 11 ай бұрын
Thanks
@dilkieliyanage4135
@dilkieliyanage4135 Жыл бұрын
Really good explanation.
@renukasrimal-fl4yx
@renukasrimal-fl4yx Жыл бұрын
Thanks
@dineshaudari6466
@dineshaudari6466 2 жыл бұрын
Godak watinwa.hodata pehedili kala.
@nilanthifernando2537
@nilanthifernando2537 2 жыл бұрын
Coleus ganath video ekak ona dear
@annietheresa3781
@annietheresa3781 2 жыл бұрын
Thank you very much.
@thisewvlog4158
@thisewvlog4158 2 жыл бұрын
Hodata theruna thanks
@chathuriwicky4184
@chathuriwicky4184 2 жыл бұрын
tnx a lot
@nimashagunawardhana9321
@nimashagunawardhana9321 2 жыл бұрын
Thank u 💓
@rashminalika8882
@rashminalika8882 2 жыл бұрын
rosa mal ganna puluvanda miss number ekak danavada
@somarathnabandara-lm2ur
@somarathnabandara-lm2ur Жыл бұрын
M😢
@niwanthiniwa5875
@niwanthiniwa5875 2 жыл бұрын
Thank you
@malikawp969
@malikawp969 2 жыл бұрын
👍👍👍👍❤❤❤
@priyankafernando3131
@priyankafernando3131 2 жыл бұрын
👍👍👍
@sashinipamodya7134
@sashinipamodya7134 2 жыл бұрын
❤️❤️❤️👍👍
@poornimasewwandi1932
@poornimasewwandi1932 2 жыл бұрын
The Joker wanted to stand at the front, but unexpectedly was beaten up by Officer Rabbit
00:12
Spongebob ate Michael Jackson 😱 #meme #spongebob #gmod
00:14
Mr. LoLo
Рет қаралды 10 МЛН
Ozoda - Lada ( Official Music Video 2024 )
06:07
Ozoda
Рет қаралды 17 МЛН
රෝස මල් වගාව | Haritha TV | Madara
22:57
Haritha TV
Рет қаралды 3,4 М.
රෝස පොහොර වල රහස් (Secrets of Rose Fertilizers)
6:20
The Joker wanted to stand at the front, but unexpectedly was beaten up by Officer Rabbit
00:12