මගේ අම්මා තාත්තගේ රෝල්එක නැහැකියල පොඩ්ඩක්වත් අපිට දැනෙන්න දුන්නේනැහැ.Rose|Ksujeewa|Anjali Rajkumar

  Рет қаралды 315,754

Hari Tv

Hari Tv

Жыл бұрын

#lahirumudalige #haritv #anjalirajkumar
ලංකාවේ පලමු වන KZbin එකේ tv channel එක
දැන් ලේසියෙන්ම phone එකෙන් වැඩසටහන් බලන්න
හරි tv subscribe කර සීනු ලකුන ඔබන්න

Пікірлер: 393
@Haritv
@Haritv Жыл бұрын
වයිෆ්ගෙ හැටි බලන්නකෝ ඇන්ටි කෙනෙක් වගේ |ගායකයාගේ බිරිඳට අපහාස කරපු තරුණිය kzbin.info/www/bejne/aoa2Y2eGjbZ5d9E
@dulanidilrukshi3449
@dulanidilrukshi3449 Жыл бұрын
අනේ අපේ චෝටු...හටිම ලස්සනට ඉන්නවා..වගේම පොඩි කාලෙදිම ජීවිතය තේරුම්ගත් දරුවෙක් ❤🤗 3 දෙනාටම අදරෙයි අම්මි,අක්කි..😍
@dilanthakaushan2758
@dilanthakaushan2758 Жыл бұрын
ඒ කොන්ඩ මෝස්තරය එදා ඉදන් එහෙම්මයි... මං මාර ආස මෙයා කතා කරන විදිහට.. එයාගෙ english මාර clear... ♥️🍃
@KalanaSW
@KalanaSW Жыл бұрын
පට්ටම ආතල් චරිතයක් 😅, පොඩි කාලෙ ඉදලම මෙයාගෙ ටිවී presence බලන් ඉන්න ආසයි
@kalyanikaluani2646
@kalyanikaluani2646 Жыл бұрын
හරිම සංවරව ඇදුම් අඳින කලා පවුලක් ❤️
@sujisaman7899
@sujisaman7899 23 күн бұрын
ගුලි කාලද ඉන්නේ.. සංවරව ඉන්න නිසා වෙන්න අැති මේ වගේ ලොකු දුලා දෙන්නෙක් පුතෙක් ඉන්න අම්මා කෙනෙක් අැදුම් මාරු කරන්න වගේ මිනිස්සු ගන්නේ.. අර බුද්ධ චීවරයක් දාගෙන හිටිය රටක් ලෝකයක් වන්දනාමාන කර මිනිසුන්ගේ සිත් සුවපත් කල දධර්ම දේශකයානන් වහන්සේ නමක් වුන මහානාම හිමියන්ගේ සිවුර ගලවලා තියන වෙසා කමට මිනිහා කරගෙන බඩ උඩට ගත්තේ.. සංවර කම😂😂😂
@vidanagamagepathmini8324
@vidanagamagepathmini8324 6 күн бұрын
අන්න සංවරකම අර අහිංසක හාමුදුරුවන් මරලා...ගම්පහ මහානාම හාමුදුරුවන් ...
@srilanka1950
@srilanka1950 Жыл бұрын
මේ වයසෙ වෙන ලමයි එක්ක බලද්දී මේ දරු පැටියා කොච්චර හොඳද කිසිම ස්ටයිල් එකක් නෑ ආදරෙයි දෝණි
@wasanapriyadarshani906
@wasanapriyadarshani906 Жыл бұрын
Ekanam etta
@tharushinethu94
@tharushinethu94 Жыл бұрын
ඒක ඇත්ත ලමා කමට ඉන්නවා ලමයෙක් වගේ දෝණි පැටියා😍😍😚
@satanramirezramos8367
@satanramirezramos8367 Жыл бұрын
Mewage 🐃🐃🐃
@satanramirezramos8367
@satanramirezramos8367 Жыл бұрын
Dan lankawa issara wage neme ek mathaka thiyaganna
@sitharamadhuwanthi5333
@sitharamadhuwanthi5333 Жыл бұрын
මේ වයසට මාර තේරුම් ගැනිමක් තියනවා සමාජේ ගැන පවුල ගැන මම මාර ආස පවුලක් ❤️☺️ හරි ශෝයි නංගි බබෙක්
@user-hm9rx7ic9z
@user-hm9rx7ic9z Жыл бұрын
මේ දරුවා හරි චාම් .කතාකරනකොට අහගන ඉන්න ආසයි ❤️
@sanjaneeherath2543
@sanjaneeherath2543 Жыл бұрын
වෙලාව මදී වගේ...හරිම ආසයි රෝස් ගේ කතා අහන්න.බුද්ධිමත් දරුවෙක්.ලස්සනයි ,පිළිවලයි,ආදරෙයි පැටියෝ...💕💕💕💕💕
@akainmathsacademy2064
@akainmathsacademy2064 Жыл бұрын
කට පුරෝලා දරුවෙක් කියන්න පුලුවන් දරුවෙක් ♥️♥️
@thushanisenadeera133
@thushanisenadeera133 Жыл бұрын
එක නමි ඇත්ත...දරැවෙක්...❤️❤️❤️
@lifecaptured6955
@lifecaptured6955 Жыл бұрын
Sampurna aththa.. ❤️❤️
@wijejay9059
@wijejay9059 Жыл бұрын
👍👏💐❤
@anjalivijayange392
@anjalivijayange392 Жыл бұрын
බොරු සෝබන නැති සුන්දර චරිත තුනක්.. බුදු සරණයි ඔයාලට පුතේ 💐💐💐💝💝💝
@user-wm8nn2ge3x
@user-wm8nn2ge3x 14 күн бұрын
මේ දවස්වල යන සීන් ඒම ආරංචිද මේ තුන් කට්ටුවට
@menakadias4287
@menakadias4287 Жыл бұрын
Such a simple, open, sweet daughter. Her strong mom has raised the two daughters well. Love you all ❤️❤️❤️
@UMA-jz8hc
@UMA-jz8hc Жыл бұрын
දැක්ක දව්සෙ ඉදලම එකම විදිහ.. ලොකු වෙන්නෙත් නෑ..සෝයිඅනේ.. sweet cute 😍😍😍😍😘😘😘
@amazing6357
@amazing6357 Жыл бұрын
නංගිලා ඔහොමමයි ... අක්කලාගෙ දේවල් බලන්නෙ නෑ. Status එකක් දැම්මත් ඇනලා කියන්න ඕන බලන්න කියලා 😅😅
@iroshaedirisinghe34
@iroshaedirisinghe34 Жыл бұрын
මම හිතුවටත් වඩා හිත ලස්සන දරුවෙක් පුතේ ඔයා❤️❤️
@mahigamage23
@mahigamage23 Жыл бұрын
FB එකේ සහ YOU TUBE ගොඩක් comments බලනකොට මේ අයට බනින විදිය නම් මාර කැතැයි මනුස්සයෝ හැමෝම වැරදි කරනවා එත් එක හදාගන්න දේ කියන මිසක් නැතුව මිනිස්සුන්ට කතා කරන විදිය වැරදියි කවුරු හරි උනත් වැරදි උනත් මාර කැත විදියට සමහරක් මිනිස්සු බයිනවා ඒ මිනිස්සු නිකන් දැකපු වගේ මම කියන්නේ කවුරු වැරදි උනත් ඒ මිනිස්සුන්ට වැරදි විදියට බයින විදිය මාර කැතැයි ඒ මිනිස්සුද කියලා හිතෙනවා වෙලාවකට..... සුබපතනවා රොස් හොද ගමනක් යන්න කියලා❤❤❤
@madumajula804
@madumajula804 Жыл бұрын
ඔයාලගෙ අමිමා ඔයාලා වෙනුවෙන්ම ඉන්න කෙනෙක් පටිට චරිතයක්
@nileeka6147
@nileeka6147 Жыл бұрын
සතුටින් ආතල් එකේ ඉන්න අනිත් අයටත් ආතල් දෙන චරිතයක් .ඉදිරි වැඩ වැඩකටයුතු සියල්ලටත් අධ්‍යාපන වැඩකටයුතු වැඩ කටයුතු වලටත් සුබ පතනවා .බුදු සරණයි රෝස් දුව .මොන්ටිසෝරි විතර යන කාලේ සුජීවා අත්තාගේ වැඩසටහනක් ගියා .ඒකෙ පෙන්නුවා රෝස් සින්දු කියනවා .එතකොටම තේරුණා කොච්චර දක්ෂ දරුවෙක් ද කියලා .
@happykittens2294
@happykittens2294 Жыл бұрын
Soo cute and adorable. Keep it up Rose.
@sahanj1233
@sahanj1233 Жыл бұрын
Asama duwek.oyalage hama program akakma balanawa.oyata godak.adarei manika.aka.loku kathawak.hamadama adarei
@gravitymobile3098
@gravitymobile3098 Жыл бұрын
චුටි දෝනි දැන් ළොකු වෙලා ආදරෙයි
@nimalikariyawasam2356
@nimalikariyawasam2356 Жыл бұрын
ඔයාලගේ ඕනම ප්‍රොග්‍රෑම් එකක් හරීම ආසාවෙන් බලන්නෙ ආසයි දෝනි නිහතමානී කමට
@Tharushika1224
@Tharushika1224 Жыл бұрын
මරු චරිතේ..ආතල් එකේ ඉන්නවා..❤😂👍
@sakunigamage2734
@sakunigamage2734 Жыл бұрын
ඇත්තටම බොරු සෝබන නැති නියම ආදර්ශ මත් බුද්ධිමත් ලමයෙක්..සුබ අනාගතය කට සුබ පතනව පුතේ ආදරෙයි 😘😘😘
@sahanj1233
@sahanj1233 Жыл бұрын
Asama charethayak godak adarei .oyawaga mage duwa masa hayakata pera miyagiya oyag
@veenanisha478
@veenanisha478 Жыл бұрын
හරිම බුද්ධිමත් දරුවෙක් .ආදරේයි රෝස්.
@mohamedkaznimohideensahib8621
@mohamedkaznimohideensahib8621 Жыл бұрын
I really like u rose, your so real, angali also same, i also got a daughter same age like u. Bless u my child, from USA
@athuperera8800
@athuperera8800 Жыл бұрын
So sweet 💟 You and akki are truly blessed to have such a loving mum. Stay safe. Budusaranai 🧡
@umedamadushani6378
@umedamadushani6378 Жыл бұрын
Ane godak dawas video aka balan welawak haba una ada man asa adarey karanna paulak hodata heduna daruwek mage akkage puthage wayasa 🥰😘 theruwan saranai petiyo
@madushanitharangika6549
@madushanitharangika6549 Жыл бұрын
නිහතමානී සරජීවිතයක් ගෙවන ජීවිතේ සුන්දරව විදින තුන් දෙනෙක් ආදරනීය මවක් 💖💖 ආදරෙයි හැමදාමත් තුන් දෙනාටම පරිස්සමින් සතුටින් ඉන්න තෙරුවන් සරනයි දෙවි පිහිටයි ජේසු පිහිටයි 💖💖🥰🥰😘😘
@dilhanipeiris8781
@dilhanipeiris8781 Жыл бұрын
Hoda ammekge daruwo kohomath hodai...😘😘😘😘strong women..sijeewa aunty...love you rose nangi an anjali...😘😘😘😘😍😍
@chamiladilrukshi8164
@chamiladilrukshi8164 Жыл бұрын
මමත් ගොඩක් ආදරෙයි 💖💖💖💖💖💖💖💖💖💖❤️❤️❤️❤️❤️ සුජිවා අක්කා ❤❤ අංජෙලි❤❤ &රෝස්❤❤ ඔයාලා හරිම නිහතමානී පවුලක් පරිස්සමෙන් ඉන්න තෙරුවන් සරණයි ☸️☸️☸️☸️☸️☸️☸️ 🙏🙏🙏🙏🙏🙏🙏🙏
@thushanthialutwela5089
@thushanthialutwela5089 Жыл бұрын
හරිම ලස්සනයි කතා කරනවා ❤❤❤
@misarikumari9944
@misarikumari9944 Жыл бұрын
හරිම ලස්සනයි දොනි..ජයවෙවා
@nilunilu1602
@nilunilu1602 Жыл бұрын
budu saranai Jesus pihitai manika
@nadeeshadias5153
@nadeeshadias5153 Жыл бұрын
බොරු සෝබන නැති ලස්සනයි චෝටූ... ආදරෙයි ගොඩාරියක් ඔයාලා තුන්දෙනාටම.😍😍
@anusamarakone6520
@anusamarakone6520 Жыл бұрын
Ummmmmmmah
@chandrikasiriwardana6426
@chandrikasiriwardana6426 8 ай бұрын
චුටි දෝනි හරිම නියත මානී චරිතයක් ආදරෙයි ❤️❤️❤️❤️
@shanikasewwandi9561
@shanikasewwandi9561 Жыл бұрын
God bless you duwa
@uocasanka
@uocasanka Жыл бұрын
God bless you!
@niwanthikamihiranik8016
@niwanthikamihiranik8016 Жыл бұрын
Good luck manika ❤️ you're very amazing girl ❤️
@ruchikagoonawardana1827
@ruchikagoonawardana1827 Жыл бұрын
So cute,such a loving kid
@jayasingheww7764
@jayasingheww7764 Жыл бұрын
ඔයාගෙ චාම් බව ඔහොමම තියාගන්න දෝනි.තව ලොකු උනා කියල වෙනස් වෙන්න එපා.සුජීව අක්ක කවුරු මොනව කීවත් මම ගරු කරන චරිතයක්.
@wasanapriyadarshani906
@wasanapriyadarshani906 Жыл бұрын
Ettatama
@rasiwattagama2401
@rasiwattagama2401 Жыл бұрын
Beautiful
@sujaniherath3105
@sujaniherath3105 Жыл бұрын
thank you lahiru . Rosva genavata api adarei e pawlatama.
@MARIA-bw8xd
@MARIA-bw8xd Жыл бұрын
Me adruwata hoda anagatayak tiyenawa ahnkara loku kama naha podikala idala man me rose ta adrei beautiful from everything ❤️
@asafernando6290
@asafernando6290 Жыл бұрын
Nangi hamadama normal. Akka mona wikara keruwath Hitha harima hoda, Open minded kenek. Lankawe inna boru sobana Aya wage nemei. 💖💖
@roshanidayarathna7179
@roshanidayarathna7179 Жыл бұрын
She is so cute love you angel
@Reversal86
@Reversal86 Жыл бұрын
Harima aasa duvarundennai ammai budusaranai
@royalroyal4206
@royalroyal4206 Жыл бұрын
මන් ගොඩක් කැමති දරුවෙක්. එයා දක්ෂයි හොඳ ආත්ම විශ්වාසය ක් තියෙනවා වයසින් පොඩි උනාට. God bless you
@user-yw2er8co8e
@user-yw2er8co8e Жыл бұрын
තනියෙන් ...ආවමද...කොහෙද😛😛😍😍
@wijejay9059
@wijejay9059 Жыл бұрын
අපි ඉතා ගරු කරන පවුලක්..K Sujeewa , Anjali, Rose කියන්නේ නිහතමානී චරිත 🤩❤️💐
@anushaliyanage4778
@anushaliyanage4778 14 күн бұрын
ගරු කරන පවුලක් නයන ඩැඩීටත් ගරු කරන්න
@chathurikalakmali6672
@chathurikalakmali6672 Жыл бұрын
මාත් හරිම ආසයි මේ හැසිරීමට.... කොන්ඩෙට... ළමා කමට
@user-ee9sq4qp2w
@user-ee9sq4qp2w 10 күн бұрын
Adarei duwe.oyata godak api adarei .ahinsaka charithayak .budu saranai duwe oyala pawle hamotama
@deepikaperera9826
@deepikaperera9826 Жыл бұрын
Mama ආදරෙයි .so cute💕 girl love you baby .❤❤❤
@theglobaldiary6827
@theglobaldiary6827 Жыл бұрын
Talented girl. Keep it up. All the best. Bs
@dularikaushi9170
@dularikaushi9170 Жыл бұрын
So cute sis love much
@shamithd9367
@shamithd9367 Жыл бұрын
maara personality !!! Well done kiddo !!
@subhashanigunaseekara7018
@subhashanigunaseekara7018 Жыл бұрын
ආදරෙයි මැනික .තෙරුවන් සරණයි .❤️❤️❤️
@dilinidinethma6245
@dilinidinethma6245 Жыл бұрын
ආදරෙයි බුදුසරණ යි
@chathurigunasekara592
@chathurigunasekara592 Жыл бұрын
අනේ ශෝයි මැණික🌸🌸
@anulagamage6877
@anulagamage6877 Жыл бұрын
Very nice girl proud of her ❤
@ajithgunawardana3183
@ajithgunawardana3183 Жыл бұрын
puthe oya godak hoda daruwek budu saranai
@lathahettiarachchi1011
@lathahettiarachchi1011 Жыл бұрын
ගොඩක් ආදරෙයි.අනාගතය සාර්ථකම වේවා.
@nathashaaaron2263
@nathashaaaron2263 Жыл бұрын
ආසම පවුලක ආසම ගෑණු ලමයෙක්.. ආදරෙයි චෝටූ...❤
@subaddraamarasinghe7310
@subaddraamarasinghe7310 Жыл бұрын
GOD BLESS YOU. .. .. 💕💕💕💕💕💕💕💕💕
@lionl.s.rozario3429
@lionl.s.rozario3429 Жыл бұрын
God bless you and your work family and all your future endeavors
@madushikamjayasundara191
@madushikamjayasundara191 Жыл бұрын
බුදු සරණයි....
@nabiajulia5678
@nabiajulia5678 Жыл бұрын
Duwe oya maru..oka wenas nokaragena idiriyata yamna... oyage style eka hari... Amma protection eka denawane baya wennepa
@erandiruwanpathirana175
@erandiruwanpathirana175 Жыл бұрын
Katha krnw ahn in asai..Hari aduwen gdk ayt thiye hekiyawak.. mara clear. Harima lassana ktha bahak.
@chamilanilanthiperera1149
@chamilanilanthiperera1149 Жыл бұрын
පහලවකුත් වෙලා එච්චර ඉක්මනටම 🥰❤️
@sandeepaneekumarasiri336
@sandeepaneekumarasiri336 Жыл бұрын
Love her charmness ❤💫
@JanithIdusara-gj9yq
@JanithIdusara-gj9yq 2 ай бұрын
වයසටත් වඩා හරිම දැනුවත් බාවයකින් කතා කරන,අහන් ඉන්න ,බලන් ඉන්න ආස හිතෙනවා දුවේ.
@chandrani.renukagamage6137
@chandrani.renukagamage6137 Жыл бұрын
Adarei.. duva.lassanai.lahiru.malli.❤❤❤❤❤❤❤
@mayadaya1218
@mayadaya1218 Жыл бұрын
Love you rose bud...🌹
@ranjinisusila6351
@ranjinisusila6351 Жыл бұрын
ත්‍රිවිධ රත්නයේ ආශිර්වාදයන් ඔබ සැමට තෙරුවන් සරණයි ආදරේයි❣️❣️❣️💋💋💋👍👍👍💯
@shyamakodikaragedias6244
@shyamakodikaragedias6244 Жыл бұрын
Rose godaak aya apiwa awul karanna thamai balan inne..oyage amma mahamerak wage. Oyage amma wage kenek oyalata labima oyalage wasanawak..ahamben wage me vidio 1 awe. Ithin baluwa.oya amma kiyana de ahan daruwek una ekama oya hama mohothakama oyage ammata dena gift ekak.oyage akka wage mithuriyak oyata labeemath a wagema thamai. BUDUSARANAI..
@a.renukaa.renuka2621
@a.renukaa.renuka2621 Жыл бұрын
❤❤❤❤❤රෝස් දෝනි ආදරෙයි ඔයාට අංජලී අක්කිට ඔයාගේ ආදරණීය අම්මට 😍😍😍😍😍හැමදාම සතුටින් ඉන්න ලැබෙන්න ඕනේ බුදුසරණයි
@nelperera606
@nelperera606 Жыл бұрын
⚘️❤️beautiful Ross love you 😍 good luck ⚘️⚘️❤️
@nimalbandara7748
@nimalbandara7748 Жыл бұрын
obata nirogisuwa dirgayusa pathami siyalu davi pihitai..❤❤❤❤❤❤
@shincool1705
@shincool1705 Жыл бұрын
Adarei manika......jesu phitai.....supiriiii ..du...patiyo....oya..manika.....
@isurimalsha9472
@isurimalsha9472 Жыл бұрын
Adrei rose oya niyami
@shamashama9802
@shamashama9802 Жыл бұрын
Nice chotu. God bless you putha
@nadeerapriyadarshani9444
@nadeerapriyadarshani9444 Жыл бұрын
ලස්සනයි පුතේ .තෙරුවන් සරණයි !! ❤❤❤👍👍
@eagleeyemedianetworks
@eagleeyemedianetworks Жыл бұрын
මේ අහින්සක කෙල්ලක් . Keep up Rose
@shanthimangalika8973
@shanthimangalika8973 Жыл бұрын
Haima cham charithayak duwa subs pathum theruvan saranai
@raniwanninayake8915
@raniwanninayake8915 Жыл бұрын
I love you all Tripple gem bless you!!!
@vithara3888
@vithara3888 Жыл бұрын
හැමදාම සතුටින් ඉන්න 😘🙏💚❤️🌸
@toratora8648
@toratora8648 7 күн бұрын
Hi wise girl . We LOVE you So much. May God bless you & for your family we pray !!!
@madushanigayathri1623
@madushanigayathri1623 Жыл бұрын
Ane patiyo oyage akkita wada ammige voice eka thiyenne oyatai❤sathutin adaren inna 3n denama.jp🕇
@gayanthiekuruppumudiyanse2025
@gayanthiekuruppumudiyanse2025 Жыл бұрын
Hodadaruwek theruwan saranai
@vitharanachami4001
@vitharanachami4001 Жыл бұрын
Beautiful 💜💚💙
@gravitymobile3098
@gravitymobile3098 Жыл бұрын
හරිම ලස්සනයි පැටියෝ
@Mickayel
@Mickayel Жыл бұрын
සුජිවා aunty ,චෝටු, අන්ජලී ආසම thundenek... 💜️💜️💜️
@ikl8064
@ikl8064 Жыл бұрын
Lassanai patio. Man harima adarei oyalata
@EasyMathsRK
@EasyMathsRK Жыл бұрын
හරිම ලස්සනයි
@charliehewage5961
@charliehewage5961 Жыл бұрын
Amma..thamai ayage pana ❤
@rathayayavilasini644
@rathayayavilasini644 Жыл бұрын
Good girl ..🌹
@sunethralakshmi8251
@sunethralakshmi8251 Жыл бұрын
Adarai kalla.....neyamai ..mama oyata godak adarai duwa.....
@peraraperara639
@peraraperara639 Жыл бұрын
ලස්සනයි තෙරුවන් සරණයි පුතේ
@MrSumedha1976
@MrSumedha1976 Жыл бұрын
You are a strange and l lovely girl. Good bless you sweetheart ..my daughter is also Rose ❤
@lakamalagedayani6626
@lakamalagedayani6626 Жыл бұрын
Lassanai teruwan saranai
Little brothers couldn't stay calm when they noticed a bin lorry #shorts
00:32
Fabiosa Best Lifehacks
Рет қаралды 4,4 МЛН
Sigma girl and soap bubbles by Secret Vlog
00:37
Secret Vlog
Рет қаралды 15 МЛН
Useful gadget for styling hair 🤩💖 #gadgets #hairstyle
00:20
FLIP FLOP Hacks
Рет қаралды 11 МЛН
Hiru TV - Mage Hathara Maima - K. Sujeewa | 2015-05-27
15:25
HiruTV Sri Lanka
Рет қаралды 942 М.
Little brothers couldn't stay calm when they noticed a bin lorry #shorts
00:32
Fabiosa Best Lifehacks
Рет қаралды 4,4 МЛН