roshan raveendra #best actor #raigam awards 2019

  Рет қаралды 65,190

Channel C

5 жыл бұрын

🔴LIKE US ON FACEBOOK
ChannelC.lk/...
🔴SUBSCRIBE TO CHANNEL C
kzbin.info/door/1Q3UfVjchyhbtyJXc_mu5w
📱PHONE එකෙන් MyTV App එක download කර Roo TV එකට subscribe කරන්න
hyperurl.co/mytvsrilanka
📱PHONE එකෙන් MyTV App එක download කර SLGossip Channel එක subscribe කරන්න
bit.ly/SLgossip
📱PHONE එකෙන් MyTV App එක download කර SL Model channel එක subscribe කරන්න
hyperurl.co/mytvsrilanka

Пікірлер: 134
@manojmrv.1936
@manojmrv.1936 4 жыл бұрын
සෑම චරිත නිරුපනයකටම උපරීම සාධාරනය කරන සැබෑ දක්ශයෙක් වැඩි වැඩ නැති බොරු සොබන නැති නලුවෙක්.... නලුවෙක් කිව හැකි නලුවෙක් රොශාන් අයියේ ඔබ... ජයෙන් ජය.
@rosedilani3461
@rosedilani3461 5 жыл бұрын
නිහතමානී නලුවෙක් මේ දෙය ඔහුට ලැබිය යුතුව තිබුනා ජය බුදුසරනයි
@nimakavi9807
@nimakavi9807 4 жыл бұрын
Saradiyel thamath adarei
@anneperera4471
@anneperera4471 4 жыл бұрын
මාත් කැමතිම සුපිරි ප්‍රතිපත්තිගරුකම නළුවා. ඔහුගේ රඟපෑම් අතිවිශිෂ්ඨයි. ඒ නිසාමයි ඔහුට "තනමල්විල කොල්ලෙක් " වැනි නාට්‍යයක් නිර්මාණය කරන්නෙත්. ශ්‍රී ලාංකීය ප්‍රේක්ෂක ජනතාව අළුත් මාවතකට ගෙනයාවි ඔහු. ඔහුට ජය 👍👍👍👍
@chinthanayashoda8700
@chinthanayashoda8700 4 жыл бұрын
තනමල්විල කොල්ලෙක් එකට සමිමාන සේරම ටික අරන් දෙනවා ❤️😋😍
@shamalirenukarenuka8800
@shamalirenukarenuka8800 4 жыл бұрын
Good luck brother
@travel4604
@travel4604 4 жыл бұрын
වීරයා❤❤❤ ඇත්තටම ලැබෙන්න ම ඕන සම්මානයක් තමයි😍😍😍 පට්ටම වැඩ්ඩා
@nilminisenanayake3164
@nilminisenanayake3164 4 жыл бұрын
හදවතින්ම ඔබට සුභ පතනවා සහෝදරයා වීරයාණෙනී. හදවතට දැනෙනවා ඔබේ චරිත දෙන පණිවිඩ. ඔබ දියුණුවෙන් දියුණුවට පත් වේවා ! ඔබට මෙන්ම ඔබව මෙහෙයවූ සැමටමත් සුභ පැතුම් !
@saman617
@saman617 Жыл бұрын
සම්මාන ලැබිය යුතුම නළුවෙක්. ඔහු රගපාන හැම නිර්මාණයකටම උපරිම සාධාරණයක් කරනවා. 💥💥💥💥💥💯💯💯💯💯👌👌👌👌👌👌👌👍👍👍👍👍
@sharmilavithanage2880
@sharmilavithanage2880 5 жыл бұрын
ඔබට පමණක් හිමි සම්මානය. මම එදාම හිතුවා ඔයා තමයි න්යම සහෝදරයා. මාත් දහස් වරක් හිතුවා මටත් එහෙම සහෝදරයෙක්
@gayaniwijesinghe1259
@gayaniwijesinghe1259 4 жыл бұрын
අාත්ම විනයක් තුල මනාව රඟදෙන නිහතමානි රංගන ශිල්පියෙක්...සුබ අනාගතයක්.. තණමල්විල කොල්ලෙක් 👍
@k.w.ajayathissa4611
@k.w.ajayathissa4611 4 жыл бұрын
ඔයා අපේ crush une, love une,කැමතිම නළුවා උනේ අපි පොඩි කාලෙ.තාමත් එහෙමයි. ඊලඟ වීරයා ගෙදර ඇවිත් 🌸🌸🌸
@madushagunawardana7970
@madushagunawardana7970 3 жыл бұрын
Ow podikale idamma mageth
@malymaly1911
@malymaly1911 5 жыл бұрын
වීරයා ගෙදර ඇවිත් ..සුපිරිම සුපිරි
@Hyukffchannel
@Hyukffchannel 3 жыл бұрын
Link eka nadda
@indikairoshan7316
@indikairoshan7316 4 жыл бұрын
හොදම අධ්‍යක්ෂනය 2020 තනමල්විල කොල්ලෙක්.(ඕන යටි බඩක්)
@rwbd-123
@rwbd-123 4 жыл бұрын
සුපිරි නලුවෙක්.රටේ ඉන්න හොදම දක්ශම නලුවා
@shanestinguard9385
@shanestinguard9385 4 жыл бұрын
මනුස්සයෙකුගෙ ලස්සන තියෙන්නේ රූපයේ පමණක් නෙවෙයි කියලා ඔප්පු කරපු නියම චරිතයක්
@ajanthagamage7229
@ajanthagamage7229 4 жыл бұрын
Aniwaryenma👍🏼
@nmfritzell9860
@nmfritzell9860 Жыл бұрын
Eya lassanai....
@MDNMMDNM-f2t
@MDNMMDNM-f2t Жыл бұрын
Ai eya kata nane
@Dineth334
@Dineth334 7 ай бұрын
ඉතින් බන් රොශාන් කැතද 😂ආදරණීය වස්සානය එකේ එහෙම ලස්සනයි
@ayeshaperera-ph1gf
@ayeshaperera-ph1gf Жыл бұрын
රොශාන්ගේ හිනාවට ගොඩක් ආසයි
@manikedesanayaka8264
@manikedesanayaka8264 5 жыл бұрын
රොෂාන් ඔබ අතී දක්ශයයෙක්
@namilaperera3528
@namilaperera3528 4 жыл бұрын
ඊලඟට සම්මාන උළෙලේ හොඳම අධ්‍යක්ෂණය තනමල්විලට
@janathsrinath6104
@janathsrinath6104 5 жыл бұрын
2020ත් රොෂාන් තමයි ,,,,,,,,,,,,,
@ravi9video
@ravi9video 5 жыл бұрын
මීලග 🏆 වීරයා ගෙදර ඇවිත් .....සුපිරි ඇක්ටින්...
@jee7233
@jee7233 5 жыл бұрын
අති විශිෂ්ඨයී. අසමසමයී. වීරයා ගෙදර ඇවිත් සුපිරිම සුපිරිම සුපිරියක්
@visabroh2308
@visabroh2308 5 жыл бұрын
Congratulations සහෝදරයා🌷😍
@sachirathnayake5815
@sachirathnayake5815 2 жыл бұрын
සම්මාන ලැබෙන්නම ඕනි නලුවෙක් ❤️❤️❤️
@tishankavishka283
@tishankavishka283 3 жыл бұрын
නුවර මැදට ආ අපේ එකෙක්❤️
@krishanthibopitiya9830
@krishanthibopitiya9830 4 жыл бұрын
රොශාන් අයියාට ජය වේවා! තෙරුවන් සරනයි! ♥️♥️♥️♥️♥️♥️🌟🌟🌟🌟♥️♥️♥️♥️🌹🌹🌹🌹🌹
@අන්ජුලාශෂී
@අන්ජුලාශෂී 3 жыл бұрын
ඔන්න විශිෂ්ට රංඟන ශිල්පීන් ඔබගේ රංඟනයන් කොපමණ බැලුවත් ඇති හිතෙන් නැහැ ඔබට සුභ අනාගතයක් වේවා සම්මාසම්බුදු සරණයි ❤❤
@anilhettiarachchi3090
@anilhettiarachchi3090 5 жыл бұрын
වැදගත් කමේ සංකේතය
@C424c424
@C424c424 5 жыл бұрын
Congratulations.. roshan ..❤❤❤❤👍👍👍👍
@malieakanayaka8886
@malieakanayaka8886 5 жыл бұрын
සුබපැතුම් තෙරුවන් සරණයි
@mayurif44
@mayurif44 4 жыл бұрын
You are the best ever.. you deserve it.. all the best ❤️❤️❤️❤️❤️❤️❤️
@pradeepayagamage6959
@pradeepayagamage6959 3 ай бұрын
නිහත්ම්නී රංගන ශිල්පියා දක්ශයා රොශාන් රවින්ද්‍ර
@chamudiupeksha2616
@chamudiupeksha2616 4 жыл бұрын
තණමල්විල කොල්ලෙක් ඊලගට😍
@jefsara1662
@jefsara1662 4 жыл бұрын
He very normal and very kind person, he is amazing actor
@nishaannishaan4352
@nishaannishaan4352 4 жыл бұрын
Tanamal vilat sammana pita sammana roshan aiya BUDUSARANAI DEVIPHITAI
@ranjanfernando4169
@ranjanfernando4169 4 жыл бұрын
He is indeed a treasure to the Sinhala screen. His performance in Ilandhari Handawaya would have won him an international acclaim and awards.
@kaushalyadilanielwitigala3239
@kaushalyadilanielwitigala3239 4 жыл бұрын
Seriously he deserves it
@oliviyalankeshwara4497
@oliviyalankeshwara4497 5 жыл бұрын
Congratulations aiya..🌹🌹🌹
@බහුටා
@බහුටා 3 жыл бұрын
තව ටිකක් ගැමි කතා ටිකක් කරන්න මිත්‍රයා. ජයම වේවා
@ajanthagamage7229
@ajanthagamage7229 4 жыл бұрын
Wow! Congratulations Ravi👏👏👏👏👏👏👏👏
@gayanasanka8373
@gayanasanka8373 4 жыл бұрын
lebennama ona ekak..මුදලින් duppath eth hadawathin ha manasin posath super waddek
@rosedian4986
@rosedian4986 4 жыл бұрын
සුබ පැතුම් ඔබට........ සහෝදරයා
@kumarfernando267
@kumarfernando267 5 жыл бұрын
weeraya gedara avith supiri
@janaka4001
@janaka4001 4 жыл бұрын
Roshan aiye ubata api patta adarei
@DrOp3001
@DrOp3001 5 жыл бұрын
Superb.... roshan malli.... uba tamai naluwa.... dekapu hema charitekama jewat wenawa dekka ekama naluwa ubai sahooo.... suba gamanak......
@nishusl7463
@nishusl7463 4 жыл бұрын
නිහතමානී boru sobna nati ada කලා ලෝකයේ බුද්ධිමත් රංගන ශිල්පියා .මොහු රඟපාන hama charithayakma හිතට දැනෙනwa..😍mohugen kalawa wada gaththa madi kiyla therenawa dan 😥🙏
@Madhushaniwg
@Madhushaniwg 8 ай бұрын
දෙයක් වේ නම් යම් සුදුස්සාටම හිමි විය යුතු ❤🎉
@chamilachamila5213
@chamilachamila5213 5 жыл бұрын
Cangrejuleshan roshan🌹🌹🌹🌹
@pradeeprandika1597
@pradeeprandika1597 4 жыл бұрын
සුබ පැතුම් සහෝදරයා 🖤
@anushkamadurawala3690
@anushkamadurawala3690 5 жыл бұрын
aadare karanama charithayak...all the best
@mimiameen8122
@mimiameen8122 4 жыл бұрын
Superb actor, congratulations!
@niroshdananjaya8800
@niroshdananjaya8800 3 жыл бұрын
රොශාන් අය්ය කියන්නෙ ගැන කියන්න මට වචන එන්නෙ නෑ වර්තමානයේ නලු බට්ටන්ට ආරධනා කරනව රසවිදල සමාජයට හරිදෙයක් දෙන්න කියල
@ajanthagamage7229
@ajanthagamage7229 4 жыл бұрын
Thanamalwa kollata nam serama sammana tika labei kiyela hithenewa. Nihathamaneema kala karuwek👏👏👏
@vibhushiwaththage2398
@vibhushiwaththage2398 4 жыл бұрын
My crush ❤❤
@annulajayaodi4778
@annulajayaodi4778 4 жыл бұрын
Man asama naluwa good luck
@dhananjaya1251
@dhananjaya1251 4 жыл бұрын
best sri lankan actor
@dilshaniudeshika100
@dilshaniudeshika100 3 жыл бұрын
Perfect character ❤️🙏
@malanthewage1295
@malanthewage1295 4 жыл бұрын
Congratulations brother ❤❤❤
@lakshanrox5927
@lakshanrox5927 5 жыл бұрын
marama happy bn. jo abeywikrama, gamini fonseka, ganayata apu ekama naluwa uba.
@sudarmaguruge3308
@sudarmaguruge3308 Жыл бұрын
Nihathamani charithayak puthae oyata tharuvan saranaei suba anagathayak
@krishangunaratne1661
@krishangunaratne1661 5 жыл бұрын
Superb actor God bless
@senithisilva2548
@senithisilva2548 2 жыл бұрын
Sudussan atharinuth ihalinma inna sudussaata sammaana lebiima gena godaaaaaak sathutui. Sthutie
@ajanthagamage7229
@ajanthagamage7229 4 жыл бұрын
He is a legend
@englishpoetry6825
@englishpoetry6825 Жыл бұрын
My favourite actor ♥️♥️
@categoryany
@categoryany 2 жыл бұрын
වැරදි රටේ ඉපදුනු නළුවන්.
@W.udayangani
@W.udayangani Жыл бұрын
Best actor ever❤️
@shawnboy85
@shawnboy85 5 жыл бұрын
Welawata hondama naluwa niliya sammane ape buddimath janathawa nodenne. Naththam eka denne bolabda inime gon part karayanta. Roshan jaya.....
@priyangikarashi4672
@priyangikarashi4672 4 жыл бұрын
2020 hodam ditecrer
@premathileke
@premathileke 4 жыл бұрын
Congratulations...................keep it up!
@nadeeraranmalge2546
@nadeeraranmalge2546 4 жыл бұрын
අති දක්ෂයේක්...💕
@chandimachandima2135
@chandimachandima2135 Жыл бұрын
😘😘😘
@rasikasamanjith1658
@rasikasamanjith1658 4 жыл бұрын
Roshan obata jaya, ara deranata kiyanne, deweni inima kiyana letwala wahala daanna pl.
@champz6917
@champz6917 2 жыл бұрын
අජන්ත ♥️
@vidurangawickramasinghvidu2597
@vidurangawickramasinghvidu2597 4 жыл бұрын
Congratulations
@nethmianjalika3709
@nethmianjalika3709 4 жыл бұрын
ආසම නලුවා
@chamodyamunasinghe4355
@chamodyamunasinghe4355 Жыл бұрын
❤️
@devenhaldankardevenhaldank3629
@devenhaldankardevenhaldank3629 4 жыл бұрын
niyama weddek
@hasiniimadhiya3181
@hasiniimadhiya3181 4 жыл бұрын
ආසම නාළුවා
@asaperera4539
@asaperera4539 4 жыл бұрын
Niyamai
@isiwarakaveesha527
@isiwarakaveesha527 4 жыл бұрын
ලංකාවේ Marlon Brando!
@janakasenadhira5046
@janakasenadhira5046 5 жыл бұрын
ජයවේවා ..
@shammiweeratunga1084
@shammiweeratunga1084 4 жыл бұрын
Best actor ever💙💙
@achalajayalath8887
@achalajayalath8887 4 жыл бұрын
Adarei oyata Roshan malli
@tharukapahandiabeysingha5309
@tharukapahandiabeysingha5309 4 жыл бұрын
2020 තනමල්විල කොල්ලට අරන් දෙනවා
@udaniranathunge547
@udaniranathunge547 4 жыл бұрын
♥️♥️♥️♥️♥️♥️♥️♥️
@amiya53200
@amiya53200 4 жыл бұрын
Patta ban acting
@nilukapriyngika3825
@nilukapriyngika3825 4 жыл бұрын
Subapathum roshan rawindra weraya gedara awith
@nirashacostha5456
@nirashacostha5456 4 жыл бұрын
Obata jaya...
@gayannagahawatta7534
@gayannagahawatta7534 14 күн бұрын
රොශාන්ට අභියෝග කරන්න කටවත් බෑ
@KevinKAU-AU
@KevinKAU-AU 3 жыл бұрын
Supirima waddek thama.
@amilakumara5651
@amilakumara5651 5 жыл бұрын
supiri
@ruwanikumari9971
@ruwanikumari9971 5 жыл бұрын
Niyamai sudussata sudusu thana labunata
@rasikarasika4173
@rasikarasika4173 5 жыл бұрын
Jayen jaya rosan aiya 👍👍👍👍
@pradeepwasantha9984
@pradeepwasantha9984 3 жыл бұрын
Supirima waddek
@lahirukanchana4336
@lahirukanchana4336 5 жыл бұрын
Niyamai jaya wewa!!!
@Dona-w3z
@Dona-w3z 5 жыл бұрын
❤️❤️❤️❤️❤️
@shammikadulshan7319
@shammikadulshan7319 4 жыл бұрын
Ha gm
@vijithfernando6964
@vijithfernando6964 4 жыл бұрын
👏👏👏👏👏👏👏👏
@skyline4544
@skyline4544 5 жыл бұрын
sri lankan best actor
@nishanthajayalath5838
@nishanthajayalath5838 4 жыл бұрын
අනුහස් එක්ක රොෂාන් කවුද අපේ දොලහක් අන්ලයික් ඉන්නවා
@bandarabandara5012
@bandarabandara5012 4 жыл бұрын
Mayaga ranganaya marama tatawekei mawaga naluwaka dakala na
@lincolnjohan7186
@lincolnjohan7186 5 жыл бұрын
❤️💚💛
@sinamasinama8143
@sinamasinama8143 5 жыл бұрын
👌👌👌