Best Sinhala Songs Collection of Roy Peiris - රෝයි පීරිස් ජනප්‍රිය ම ගීත එකතුව 🎵🎵👍

  Рет қаралды 483,124

ROSHAN WEDDING STUDIO VIDEO

ROSHAN WEDDING STUDIO VIDEO

Күн бұрын

Пікірлер: 256
@lasanthishayamali8917
@lasanthishayamali8917 5 ай бұрын
අහගෙන ඉන්න ආස ලස්සන කටහඩක් තියෙන ගායකයෙක් අයියේ ඔයා ... අපි මේ සිංදු 2024 ත් අහනවා ... අයියා ... නිවන් සුව ලැබේවා රෝයි අයියේ ....🙏💐❤🙏🙏🙏
@ArunakumaraJayasinhaArac-iq2uu
@ArunakumaraJayasinhaArac-iq2uu 8 ай бұрын
මෙන්න ලොකු ප්‍රසිද්ධියක් නැතත් සුපිරිම ගායකයො. නියම සින්දු ටික අදටත් අහන්න පුලුවන් එපා නොවී❤❤❤❤💖
@PubuduhansikaMaduwanthi
@PubuduhansikaMaduwanthi 4 ай бұрын
මේ සිංදු අහපු අතීතය මොන තරම් නම් සුන්දරද අහිංසකද. ඉස්සර ට්‍රිප් එකක් ගියත් මගුල් ගෙදරක ගියත් ඇහුණෙ මේ සිංදු. මේ සිංදු අහගෙන හිතින් මොන තරම් නම් දේවල් මවා ගත්තද. ඒ අතීතයට ආයෙමත් යන්න ඇත්නම් 😢❤️
@dineshjayasekara8373
@dineshjayasekara8373 6 ай бұрын
නිහතමානීව නිහඬව 1990 දශකයේ හදවතින්ම ගමනක් ගිය සුපිරි ගායකයෙක්💐💐💐💐❤
@lasanthishayamali8917
@lasanthishayamali8917 5 ай бұрын
මං අහන්න කැමතිම 90 දශකයේ ගායකයන්ගේ ප්‍රසිද්ධ සිංදු . 🎉
@igcas
@igcas 5 ай бұрын
❤ ඒ කාලේ මතක් වෙනකොට 😢
@pushpasamanthikulathunga6872
@pushpasamanthikulathunga6872 5 ай бұрын
@@dineshjayasekara8373 haima lassana geetha amaraniyai❤️❤️❤️❤️
@shanthipathirana2005
@shanthipathirana2005 6 ай бұрын
මෙවන් ගායකයන් ආයේ බිහිවෙන්නේ නැහැ. දැන් අහන ගීත වල එක වාහනයක් මතක හිටින්නේ නැහැ ❤❤ලස්සනයි අහන්න අහන්න ආසයි. ස්තූතියි යොමු කිරීම පිළිබඳ ව 😊
@NavenKumara-o2v
@NavenKumara-o2v 6 ай бұрын
Aniwa
@manjulasenavirathna4527
@manjulasenavirathna4527 6 ай бұрын
අපේ කාලයේ ( 80 දශකයේ පරපුර ) සිත සනසපු ගත නලවපු ගායකයෙක් .. සුන්දර මතක වල පැටලුන හා බැදුන ගීත..ගී ඇහෙනකොට ඒ අතීයට ඉබේ යැවෙන ගීත..😢 ඔබට සුභ ගමන් .දෙව් මව් තුරුලේ සැතපේවා රෝයි අයියා😢😢
@isurusampath2917
@isurusampath2917 5 ай бұрын
අනුගණන් වල මුලින්ම මේ සින්දු ඇහුවේ පලමු ආදරෙන් පැරදිලා තනිවෙලා අසරණ වෙලා ඉන්න කාලේ.තාමත් ඒ අතීතය මතක් වෙනවා ....
@thusharasampath6628
@thusharasampath6628 Ай бұрын
1994ත් ඇහුවා....2024ත් අහනවා.. මොක් සුව රෝයි පීරිස් මහත්මයානනි
@neviltec4687
@neviltec4687 15 күн бұрын
තරුණ සේවා සභාවෙන් ආපු සුපිරි ගායකක්..අකාලයේ අපට අහිමි උනා
@dilmamadushani8037
@dilmamadushani8037 4 ай бұрын
මෙ සින්දු ප්‍රින්ස් උදය ප්‍රියන්ත මහත්මයගෙ කියලයි හිතුවෙ.❤❤❤හිත නිවන ලස්සන් සින්දු
@indunilbandara9971
@indunilbandara9971 3 ай бұрын
සුන්දර අතීතය මතක් වෙනවා. කවදාවත් අමතක වෙන්නේ නැති සින්දු .
@NiluFernando-k9r
@NiluFernando-k9r 5 ай бұрын
අපි මැරෙන තුරාවටම අහනවා
@BklalithBklalith
@BklalithBklalith 3 ай бұрын
Mama merilath ahanawaaaaaa mage jiiivithe😅😅🎉❤
@amaraneeya_gee7777
@amaraneeya_gee7777 Ай бұрын
ලංකාවේ බිහිවූ අමරණීය හඩවල් ඒ ගීත කවදත් අපේ හදවත්වල රැදෙනවා ❤
@WijesekaraWijesekara-w1q
@WijesekaraWijesekara-w1q 3 ай бұрын
එලකිරිනේ.මගෙ අයියට නිවන් සුව ලැබේවා !!!!!!
@WajiraHerath-fq9th
@WajiraHerath-fq9th 6 ай бұрын
වේදනාව උනත් සැනසීමෙන් විදින්න කියලා දුන්න සිංදු....සිත් සනසපු සිංදු ...එකට දැන් ....
@hemindajayaweera2888
@hemindajayaweera2888 5 ай бұрын
2024.07.14..අදටත් අහනවා අපි .මාරම ලස්සනයි .මෙ තමා හදවතේ ගායකයො.
@SenuriKumanayaka
@SenuriKumanayaka 4 ай бұрын
සුදු රෝසමල් හිනාවේ මා සිත්දැහැන් බිදෙන්නේ ඈත පෙනෙන අථිතය දිහා •°•°•°•°✨️💙🌹
@nuwanenditha5945
@nuwanenditha5945 6 ай бұрын
ආදරණීය හඩක් 😍😍😍😍 thanks for upload
@XxCc-w9e
@XxCc-w9e 6 ай бұрын
දැන් අපි ජීවත් වෙන්නේ පුදුම කලබලකාරී පරිසරයක සහ කලබලකාරී වටපිටාවක මේ සින්දු ඇහුණු ඒ අතීතයට ආයි හිතින් තමා යන්න තියෙන්නේ මොහොතකටවත් නැවතිලා සැහැල්ලුවෙන් අහිංසකව ජීවත් උනා අතීතයක් තිබුණා මිනිස්සුන්ට මේවා ඇහුන මුල් කාලෙ මේ සින්දු වල තේරුම ඒ කාලේ නම් එච්චර රහට දැනුනේ නැහැ. ඒ උනාට සින්දුව ඇහුවා හරි ලස්සනයි කියලා දැන් තමා සිංදු වල තේරුම් හරියටම දැනෙන්නේ 6:00
@pradeeproshan6896
@pradeeproshan6896 2 ай бұрын
අදටත් අහනව....❤❤❤❤
@KapilaSilva-w9b
@KapilaSilva-w9b 3 ай бұрын
අතීතය යලි මතක් උනා ❤❤❤
@kush5708
@kush5708 5 ай бұрын
මේ ප්‍රින්ස් උදය ප්‍රියන්තගේ සින්දු කියලා හිතන් හිටපු මම වැනි තවත් අය සිටීද? 😂
@kasuneranda1
@kasuneranda1 4 ай бұрын
math
@ChandanaSaman-g9z
@ChandanaSaman-g9z 4 ай бұрын
Ou ykuu mat
@SenuriKumanayaka
@SenuriKumanayaka 4 ай бұрын
ඔව් 😂
@kush5708
@kush5708 4 ай бұрын
@@SenuriKumanayaka අපේ ළමා කාලේ ඉඳලාම වෙලා තියෙන්නේ අපි රැවටුන එක බන් 😂
@ThanujaLakmali-i9g
@ThanujaLakmali-i9g 3 ай бұрын
ඇත්තටම මම හිතුවෙත් එහෙමයි
@aravindalakmal3860
@aravindalakmal3860 2 ай бұрын
නිවන් සුව ලැබේවා මගේ රත්තරන් අය්යේ... ❤️❤️
@dinukashehan3073
@dinukashehan3073 8 ай бұрын
සුපිරි සින්දු ටිකක් අද කාලේ ඇහෙන්නේ නැති❤❤❤😢
@NilukaDamayanthi-s2b
@NilukaDamayanthi-s2b 3 ай бұрын
ආයෙ ආයෙත් අහන්න හිතෙන ගීත ගොඩාක් ස්තූතියි
@ChandrawansaKumaragama
@ChandrawansaKumaragama 5 ай бұрын
ජනප්‍රියත්වය නැති නොවන ගායනයන්.
@neviltec4687
@neviltec4687 15 күн бұрын
අපෙ කාලයයෙ ඉපදුණු අය ඉවර වෙද්දී නිකම්ම මේ අය මැකිලා යයි
@prasannaudayakumara2319
@prasannaudayakumara2319 5 күн бұрын
අපේ ඉස්කෝලෙන් අාපු ගායකයෙක් 💛💛👍👍👍👍
@Sarathchandra-cw6qg
@Sarathchandra-cw6qg Ай бұрын
සින්දුවල ප්‍රසිද්ධිය >>>> ගායකයාගේ ප්‍රසිද්ධිය ❤❤❤ මේ ඔක්කොම ප්‍රින්ස් මහත්තයගෙ සින්දු කියලනෙ මෙච්චර කල් හිතාගෙන හිටියෙ
@maheeshaRajapaksha-pd6kr
@maheeshaRajapaksha-pd6kr 7 ай бұрын
2024 අහන අය කෝ 🎉🎉🎉🎉
@achilasampath9243
@achilasampath9243 7 ай бұрын
2024.06.
@D.MpahasaradisanayakaDisanayak
@D.MpahasaradisanayakaDisanayak 7 ай бұрын
💞💞
@niroshanbandara2416
@niroshanbandara2416 6 ай бұрын
🎉
@UseA2V0A0C7VBro
@UseA2V0A0C7VBro 6 ай бұрын
😊 අපි..💐👍👌
@D.MpahasaradisanayakaDisanayak
@D.MpahasaradisanayakaDisanayak 6 ай бұрын
2024.6.22❤ ahanawa lassani❤
@skoswaththa8459
@skoswaththa8459 9 ай бұрын
ලස්සන ගීත පොකුරක් ❤
@HvcRlj
@HvcRlj 8 ай бұрын
❤❤❤❤❤❤❤🎉🎉🎉🎉🎉💖💜💙💛💕💓💕💖💞💞💞💞💞💞❤💗💓💕💕💕💖💖💞💞💞💞💘
@neviltec4687
@neviltec4687 15 күн бұрын
හැමදාම මතකයේ ඉන්නා ගායකයා..අපරාදේ බීලම නැති උනා
@kavindudeshan1957
@kavindudeshan1957 9 ай бұрын
Roy peiris Lasssana Gee😊❤
@denzilperera2587
@denzilperera2587 5 күн бұрын
අපේ කාලේ ලස්සන සිංදු RIP රෝයි අය්යේ..
@MadMax-pq6fo
@MadMax-pq6fo 4 ай бұрын
අකාලයේ පරව ගිය ගුරු තරුව😢
@W.A.Sameera
@W.A.Sameera 8 күн бұрын
ආදරෙයි රෝයි අයියේ....❤❤❤
@sllakshith....6668
@sllakshith....6668 2 ай бұрын
මගෙ ආසම ගායකයා රෝයි අයියා
@ChathuraSampath-l7j
@ChathuraSampath-l7j 3 ай бұрын
Roi piris ohu ada nethi unath ohu geyuge sada araniyai hitiyanam thawath ge gayawida niwan suwa 😪😪😪😪😪👈👈🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰👈👈👈👈👈
@GaminiAmarasingha-r8g
@GaminiAmarasingha-r8g 8 күн бұрын
අපි හැමදාමත් ආදරේ කරන ගායකයෙක් ❤
@ThusithaNuwan-ri3tg
@ThusithaNuwan-ri3tg 5 ай бұрын
❤️❤️❤️👊 සුපිරි 🌼🤟🤟🤝❤️
@susanmalinda7793
@susanmalinda7793 11 күн бұрын
Maru lassanai godak tawaona ❤❤❤❤
@LalanuKanthi-jh1bh
@LalanuKanthi-jh1bh 8 ай бұрын
Ape kale api asawen ahapu sindu athiethe. Mathak Una thanks oyata
@sujeewanilanga2843
@sujeewanilanga2843 5 ай бұрын
සංගීත ගුරුවරයෙක් GAYAKAYEK HITHAHODA GAYAKAYEK
@GayanWejayasooriya
@GayanWejayasooriya 2 ай бұрын
රෝයිපීරිස් පාසල් සංගීත ගුරුවරයෙක් මගේ මුල්පාසලේ හිටියා ඔබට නිවන්සුව අත්වේවා
@anilmahinda8275
@anilmahinda8275 6 ай бұрын
නියම සින්දු ටිකක් ❤️
@AshokaPriyantha-me3sr
@AshokaPriyantha-me3sr Ай бұрын
මේන් සිදු ❤❤බුදු සරණයි ඔයාලට ❤
@sajithkahadawala4877
@sajithkahadawala4877 4 ай бұрын
මං හිතන් හිටියේ මේ සින්දු සෙට් එක ප්‍රින්ස් උදය මහත්තයගේ කියලා ❤
@SenuriKumanayaka
@SenuriKumanayaka 4 ай бұрын
මමත්
@ChandaniJeewantha
@ChandaniJeewantha 20 күн бұрын
❤❤❤❤❤❤❤❤❤💪💪💪💪👍👍👍👍👍👍👍👍ලස්සනයි
@dadallageamilahasantha6288
@dadallageamilahasantha6288 6 ай бұрын
සදා අමරණීය ගීත
@HHChandana
@HHChandana 8 ай бұрын
හොද ගායක ♥
@TharushathemikaTharu
@TharushathemikaTharu 2 ай бұрын
නිවන් සූව ඔබ තූමාට 😢 වැඞිය දන්නෙ නෑ කවූරැවත් රෝයි පිරීස් හිතන්නෙ කටිටිය ප්‍රින්ස් ගෙ සින්දූ කියලා 😊
@Thejanhimasha980
@Thejanhimasha980 5 ай бұрын
❤ape podi kala Sindu
@IreshaDilrukshi-ih2ee
@IreshaDilrukshi-ih2ee 5 ай бұрын
2024 .07. 22 අහනවා
@madurangaisuru9482
@madurangaisuru9482 7 ай бұрын
ෂුවර් රොෂාන් අයියා ඩමිස් ඒ ටොන්මයි.. සන්ෆවර් ඉන්න කාලේ.
@jaliyagunathilaka7511
@jaliyagunathilaka7511 6 ай бұрын
මේ සන්ෆ්ලවර් තමයි මියුසික් කරන්නෙ
@ART-dd8hl
@ART-dd8hl 5 ай бұрын
ඇන්ටන් රොෂාන් සුජිත් ඉන්න කාලේ
@ShironWeerakkodi-ub4df
@ShironWeerakkodi-ub4df 6 ай бұрын
ලස්සනයි..රෝයි සිංදු ටික..❤️🙏
@prabhathmaldeniya728
@prabhathmaldeniya728 7 ай бұрын
Oyaata Niwansuwa Roy aiye,😢😢😢
@thotagamuwapadmalal8835
@thotagamuwapadmalal8835 7 ай бұрын
මාස දෙකකට කලින් Upload කරල තීන්නෙ නේහ්..😁
@wimukthirathnabandara6074
@wimukthirathnabandara6074 6 ай бұрын
Rip රෝයි පීරිස් ❤
@lasanthishayamali8917
@lasanthishayamali8917 5 ай бұрын
2023 / 2024 අහන අය කමේන්ට් එකක් දාගෙන යමුකෝ ... ❤🎉🎉🎉
@bhaggyasamaranayake
@bhaggyasamaranayake 2 ай бұрын
@@lasanthishayamali8917 2K24
@ShyamaDamayanthi-mq2yj
@ShyamaDamayanthi-mq2yj 4 ай бұрын
❤❤❤ මෙන්න සින්දු
@renukadilshan1768
@renukadilshan1768 6 ай бұрын
Lassanai❤❤❤❤❤
@aravindalakmal3860
@aravindalakmal3860 2 ай бұрын
බුදුන් දැක නිවන් දකිත්වා... 😪😪❤️
@niroshanbandara2416
@niroshanbandara2416 6 ай бұрын
😘😍😍😍😍😍😍ammoo sindu tika
@kumarchanna4405
@kumarchanna4405 8 ай бұрын
Maruuu ewnm aa ❤❤
@ujithachathuranga215
@ujithachathuranga215 6 ай бұрын
Math asama gayakayak❤❤
@MadushaniPushpika-g9p
@MadushaniPushpika-g9p 3 күн бұрын
2125 උනත් අහන්න පුලුවන්
@tharindujayamanne607
@tharindujayamanne607 Ай бұрын
Niyamai
@kusalaimali2489
@kusalaimali2489 Ай бұрын
ප්‍රින්ස්❤‍රෝය්
@IsankaLakmali-j1q
@IsankaLakmali-j1q 5 ай бұрын
Supiri❤❤❤
@AsankaAsankasampath-b1o
@AsankaAsankasampath-b1o 6 ай бұрын
Fatta eka nam 🎉🎉🎉🎉
@MaereAs
@MaereAs 6 ай бұрын
❤❤❤❤❤❤❤❤❤❤❤i love teis song
@ranjitharunasiri8
@ranjitharunasiri8 13 күн бұрын
Aadareìi❤❤❤
@KapilaKapila-me1xy
@KapilaKapila-me1xy 7 ай бұрын
Supiri
@ThushmiBhagya
@ThushmiBhagya 5 ай бұрын
Harima lassana sindu tikak.❤❤❤
@lakshanbuddika2636
@lakshanbuddika2636 6 ай бұрын
2024/ 06/27 pm23:30 සුපිරි ❤
@renukadilshan1768
@renukadilshan1768 6 ай бұрын
@@lakshanbuddika2636 👍👍👍❤️❤️😭
@roshangunerhtne8961
@roshangunerhtne8961 3 ай бұрын
Patta
@JayanthaBandara-q2o
@JayanthaBandara-q2o 2 ай бұрын
Weraha.wedanawata.maru.aaaaaa🎉🎉🎉🎉❤❤❤❤
@PakshiRoshan
@PakshiRoshan 2 ай бұрын
Sanasillak thamai. Oid is gold.❤.
@RohiniDammika-oe5dk
@RohiniDammika-oe5dk 3 ай бұрын
Roiya mama me denut ahanawa ma dese wedana mama roshan bibile obata niwan suwa
@SachinthaDilshan-i7h
@SachinthaDilshan-i7h Ай бұрын
Mm inno❤❤❤❤
@yomalsanjeewa5684
@yomalsanjeewa5684 5 ай бұрын
Nice 💚🌼
@LakmalRanasinghe-p5e
@LakmalRanasinghe-p5e 3 ай бұрын
Niwan suwa roy peiris
@tharindarajapaksha6686
@tharindarajapaksha6686 2 ай бұрын
Sindu nam sindu..roy piris..
@KavinduChathuranga-f7r
@KavinduChathuranga-f7r 2 ай бұрын
Lassanna sindu tikak
@herath890
@herath890 5 ай бұрын
මා දෑසේ වේදනා....❤
@niroshanpriyankara2959
@niroshanpriyankara2959 6 ай бұрын
Superi sindu tika .❤❤❤❤❤
@gayanmax6076
@gayanmax6076 2 ай бұрын
2024.09.13 ahana api ❤
@SujaniKmsd
@SujaniKmsd 2 ай бұрын
10,13da😊
@piumaldananjayaii7784
@piumaldananjayaii7784 3 ай бұрын
Legend 🥺❤️
@HarshaMadushanHarsha
@HarshaMadushanHarsha Ай бұрын
Love forever ❤❤❤❤
@RangaPerera-zn2ys
@RangaPerera-zn2ys 6 ай бұрын
Mewata ghanna sinsu adatath na ❤❤❤❤❤❤❤❤❤❤
@Akash-sr7ny
@Akash-sr7ny 6 ай бұрын
2030 aaahana aya ko?
@Dhanaranajane
@Dhanaranajane 5 ай бұрын
@@Akash-sr7ny 2037.3.31
@sampathsampath7152
@sampathsampath7152 2 ай бұрын
Hitha nivena supiri sinquvak
@JKDLHikka-r6u
@JKDLHikka-r6u 12 күн бұрын
❤maga hadawatha. 😢.
@Diluna850
@Diluna850 7 ай бұрын
Wow
@AshankaPerera
@AshankaPerera 4 ай бұрын
2024.08.29 ahanawa❤
@dineshmadushan5552
@dineshmadushan5552 7 ай бұрын
love song😘😘
@siriyalathakurmis9575
@siriyalathakurmis9575 8 ай бұрын
❤❤❤❤ super
@deepikachandani9013
@deepikachandani9013 Ай бұрын
සත්තකින්ම
@JanithMadushan-l6i
@JanithMadushan-l6i Ай бұрын
❤❤❤❤😊
@DilrukBasnayaka
@DilrukBasnayaka Ай бұрын
❤Best song
@ChathuraSampath-l7j
@ChathuraSampath-l7j 3 ай бұрын
Mn ahanne 2024 /9/16 🇱🇰🇱🇰🇱🇰🇱🇰👈👈👈👈
@MangulaKohilawatta
@MangulaKohilawatta 6 ай бұрын
2024 Aya Innawa
@NavenKumara-o2v
@NavenKumara-o2v 6 ай бұрын
Hitiyot a ugath kenek pamanai saho
@NilminiNilmini-u5i
@NilminiNilmini-u5i 2 ай бұрын
😘😘😘💕💕💕💕
Jayantha Dissanayake -  PLAYLIST ( LOVE SONGS ) 2023
24:56
GOSL TV
Рет қаралды 229 М.
黑天使只对C罗有感觉#short #angel #clown
00:39
Super Beauty team
Рет қаралды 36 МЛН
小丑女COCO的审判。#天使 #小丑 #超人不会飞
00:53
超人不会飞
Рет қаралды 16 МЛН
Adara Mathakaya Nonstop l Nihal Gamhewa Gee Nirmana l Music Bar
50:28
Athula Adikari collection songs 2022❤️(kandyan jeevan )❤️
15:00