සෙක්සි කෙල්ලෝ වටකරගෙන චන්දිමාල් දාපු Royal පාටියේ හොදම ටික | Chandimal Royal Birthday Party 2023

  Рет қаралды 180,609

GOSSIP RIDER

GOSSIP RIDER

Күн бұрын

Пікірлер: 326
@s.d.sureshgayan6613
@s.d.sureshgayan6613 Жыл бұрын
මූට මොකක් හරි මානසික ලෙඩක් තියනවා.. 😄😄😄
@Db4747.
@Db4747. Жыл бұрын
හොද තොරන් ටිකක් දැක්කා කතා වස්තුව අමු හෙලුව පෙදර්සනය කිරීම
@danishdanish2645
@danishdanish2645 Жыл бұрын
ෆට්ට ගොන්ටික ඔක්කොම එතෙන්ට බැහැලා යකෝ හෙලුවෙන් හිටියනම් මීටවඩා ලස්සනයි
@ranjanidias6196
@ranjanidias6196 Жыл бұрын
නැති බැරි පවුලකට ගෙයක් හදල දුන්නනම් මේ ආත්මෙ වගේම ලබන ආත්මෙටත් යහපතක් සිද්දවෙනවා.
@benfernando6418
@benfernando6418 Жыл бұрын
පිස්සු නැත්නම් ෂෝක්... මේවට "රෝයල්" කියනවනම්, නියම Royal අයට කුමක් කියන්නද. 😂😂😂😂
@hiramyawikramasinghe8330
@hiramyawikramasinghe8330 Жыл бұрын
Good question.
@indarnibalasuriya4185
@indarnibalasuriya4185 Жыл бұрын
මේ බඩු කැළි ටික හෙලුවෙන් පාටියට ආවනම් ගොඩක් හොදයිනේ මුන්ගේ දෙමව්පියෝ මේවත් බලනවද අප්පා
@PushpaPushpa-ld5qe
@PushpaPushpa-ld5qe Жыл бұрын
මේ ගැනුටික හේලුවෙන් ගේනාපු පිනම අැති චන්දිමල්ට අපායේ යන්න😂😂😂
@anojaariryadasa774
@anojaariryadasa774 Жыл бұрын
Pinsiri lata hithenne maha amuthu dewal.
@kumudusirisiriwardana4915
@kumudusirisiriwardana4915 Жыл бұрын
ලංකාවෙ වැඩකට නැති නිලියන්ගෙ නිරුවත පෙන්වන සංස්කෘතික උලෙළ. අඩු වයසෙ ඉන්න ආදිත්‍යා ත් විනාශයි
@harshanaperera8537
@harshanaperera8537 Жыл бұрын
සිරස වොයිස් ටීන් එකේදී ආදිත්‍යා කියන එකිට චරිත සහතික දීපු උනුත් හිටියා..😅😅😅
@Lifewelive7
@Lifewelive7 Жыл бұрын
dancing like porn stars ?? whats wrong with this generation
@chandranirajapaksha1011
@chandranirajapaksha1011 Жыл бұрын
So true .
@lankabatugahagelankabatuga7034
@lankabatugahagelankabatuga7034 Жыл бұрын
Aniwaryaen
@padmawijethunga9456
@padmawijethunga9456 6 ай бұрын
කරන්නන්වාලේ කරන්න ගිහින් ආදිත්‍යා ත් හෙලුවැලි ගොඩට වැටුණා.තුං නොදකින් .
@manelmadanayaka7211
@manelmadanayaka7211 Жыл бұрын
ආදීත්‍යා අපරාදෙ හොඳ අනාගතයක් තිබුණ දරුවෙක්
@pathmakumari6843
@pathmakumari6843 Жыл бұрын
උඔලා රෙදි නැතුව නැටුවා නමි තවත් හොඳයි අපිත් ගැණුනු අපිටත් ලැජ්ඡා තෝපී වගේ බවුන් හිනිසා උඹලා
@shanikamanohari14
@shanikamanohari14 6 ай бұрын
ඉතිම් මේවා බලන්නේ නැතිව වැඩක් බලාගනින්කෝ ඉවරයිනේ කතාව.වෙන රටකට ගියත් වැලලෙන්න හදයි ඒ ඇඳුම් දැකලා
@chandraarachchige4639
@chandraarachchige4639 Жыл бұрын
කවදාවත් හිතුවෙි නැ ආදිත්‍යා මෙි විදිහට ඇදුමක් අදි කියලා එයත් හරි ⁣අනේ අපි වගේ දුප්ත් අයට හාල් මිටියක් දුන්නනම් පෙර ආත්මෙකට හරි පිං
@nandaniaruna8253
@nandaniaruna8253 Жыл бұрын
දුප්පත් පව්ල කට ගෙයක් හදලා ඒ උත්සව ය ලස්සන ට කරන්න ඊලග උපන්දින ය ට සිත පහල වේවා මැරෙන්නෙ නැති මිනිස්සු වගේ මුං හැමෝම ජීවත් වෙන්නෙ
@PushpaPushpa-ld5qe
@PushpaPushpa-ld5qe Жыл бұрын
එකනේ මේ ගැනුටික ගේනැල්ලා හේලු කුට්ටෙන්😂😂😂කරන නැටුමට වඩා
@sapna307
@sapna307 Жыл бұрын
ඔයාගෙ ඔය හිත ගැන මම ගොඩක් පැහැදුනා.ඔයාට එහෙම මිනිස්සුන්ට උදව් කරන්න ශක්තිය ලැබෙන්නම ඕන❤️❤️❤️💐💐
@piyumihansikadisanayaka3464
@piyumihansikadisanayaka3464 Жыл бұрын
ඉතින් යකො ඒ උගෙ සල්ලි නෙ අපිට මොකද ඌ මොනා කලත් 😂
@ABC1209
@ABC1209 Жыл бұрын
උ හම්බ කරන්නෙ ඌට මිසක් අනිත් මිනිස්සුන්ට නෙමෙයි.
@JRC432
@JRC432 Жыл бұрын
ඔයා හම්බකරන හැම සතේම මිනිස්සුන්ට දෙනව ඇති නේ. ඔය මනුස්සයා ඕන තරම් මිනිස්සුන්ට දීලා තියෙනවා , ඒ මනුස්සයා තමන්ගේ සල්ලිවලින් සතුටුවෙන්න ඕනේ නැද්ද .මනුස්සයෙක් කාලා බීලා ඉන්නකොට ඒකට නිකන් කුහක හිඟන කතා කියන්න එපා අප්පිරියයි.
@amcpamarakoon6442
@amcpamarakoon6442 Жыл бұрын
මුන්නමි ඇත්තටම මානසික පිස්සෝ...
@Fernando20051
@Fernando20051 Жыл бұрын
🤣
@ModaComing1-jk6fb
@ModaComing1-jk6fb 10 ай бұрын
Oya dannawada gala night theme Eka kiyanne mokadda kiylawath. .... Issella oya Eka gana Tikak hoyala balanna
@ianbertus9689
@ianbertus9689 Жыл бұрын
මෙවා සුව කරන්න බරි ලෙඩ....🤔🤣🤣🤣🤣
@damayanthivijarathna561
@damayanthivijarathna561 Жыл бұрын
නාඩගම් මෙහෙමත් නොදකින් කන්න නැති උන්ට උදුවක් කරපල්ලා බන්
@chamalirangana2552
@chamalirangana2552 Жыл бұрын
මේවා කරන උන් අසහනකාරයෝ,උන්ගේ අම්මා අප්පටවත් බැරි වුනාද මුන්ගේ මේ තුච්ච වැඩ නවත්තලා දුප්පත් මනුස්සයෙක්ට අත දීපන් කියන්න.😡😡
@ruwanthishanikaranasgalla1026
@ruwanthishanikaranasgalla1026 Жыл бұрын
කන්න බොන්න ජීවත් වෙන්න විදියක් , ඉන්න ගෙයක් දොරක් , ශල්‍ය කර්ම වලට මුදල් නැතිව , පිළිකා ළමා රෝහල්වල රෝගීන් මේ ආකාරයට මොන තරම් පිරිසක් මුදල් නැතුව දුක් විඳිනවද ? ඇරත් මෙවන් කාලෙක 🤔🤔 ඇත්තටම මේ මොන වගේ මානසිකත්වයේ ඉන්න මිනිසුන් කොටසක්ද ? ඇත්තටම පින් කරන්නත් පින් සිත් පහළ වෙන්නත් පින තියෙන්ට ඕනෙනෙ. කෙළෙස් වලින් පිරිච්ච මේ අසංවර චරිත වලට එහෙම සිත් පහළ නොවීමත් පුදුමයක් නෙවේ. අර ආදිත්‍යාගෙ ඇඳුම දිහා බලා ඇත්තටම කළකිරුණා..ඒ ළමයට මගෙ සිතේ තිබූ තැන පහළටමක වැටුණා..පිරිමි සංවරව අදිනකොට ගැහැණුන් 3/4 ක්ම එලියෙ දාගෙන ඉන්නවා..ලබන අවුරුද්දෙ 100% ක් වැදි ඇඳුම් ඇදන් ආවානම් හරි..මේවා දැකීමත් හරිම අප්‍රසන්නයි .
@lalithakalyani652
@lalithakalyani652 Жыл бұрын
මට නම් මුන් ටිකව පෙන්නේ වනචාරි පිරිසක් වගේ
@sujeewakumarasinghe4177
@sujeewakumarasinghe4177 Жыл бұрын
මානසික ලෙඩේක් චන්දිමාල්
@nilanthisamakumari4605
@nilanthisamakumari4605 Жыл бұрын
අද අසරණ වෙලා ඉන්නවා නේද පොඩි දරුවන් ඔපරේෂන් එකක් කර ගන්නවත් මුදල් නැතිව එ කෙනෙක්ට උදව් කරානම් ගොඩාක් පින් මේ සමයන් නැත්තම්
@samanthifonseka1059
@samanthifonseka1059 Жыл бұрын
මෙකත් එක මානසික රොගයක්....Royal 😅😅
@Wish472
@Wish472 Жыл бұрын
😂👍
@jayanthakumara2854
@jayanthakumara2854 Жыл бұрын
රෙදි නැතූවා අවානමි මිට වඩ හොඳයි.නලු නිලියන්ට ලැජ්ජාවක් නැද්ද අනුන්ට හෙළුවා පෙන්න පෙන්න අාතල ගන්න
@sakunthalaliyanaarachchi9068
@sakunthalaliyanaarachchi9068 Жыл бұрын
නිරුවත ප්‍රදර්ශනය කෙරුවෙ නැති නම් මෙ වගෙ උත්සවයකට මදි පාඩූවක් වෙන්න ඇති. ඉස්සර නිලියන් ලග සංයමය තිබූණා.මූස්ලිම් කාන්තාවන් හරිම ආදර්ශමත්.
@DiliniTharushika-sj6eu
@DiliniTharushika-sj6eu Жыл бұрын
ගොන් හරක් ගොඩක්.කැත මුන්ගේ....🤣
@kchandrakantha
@kchandrakantha Жыл бұрын
බහුතරයක් කියූ පමණින් , බහුතරයක් ඇදහු පමණින් යමක් නිවැරදි වන්නේ නැත. මොස්තර නිරුපණය මඟින් කාන්තා ශරීරයට ශුන්ගරාත්මක වටිනාකමක් ලබාදී ඇත. එකේ වැරැද්ද මොකද්ද ? සිගිරි චිත්‍රවල කලාත්මක් වටිනාකමක් නැද්ද? ඉතාලියේ හා ප්‍රංශයේ මේ වගේ shows ,අන්තර්ජාලයට ගිහිල්ලා ඒ රටවල 'brand name' එක ප්‍රවර්දනය වෙලා තියනවා. tourism ප්‍රවර්දනය වෙලා තියනවා.මේවට වියදම් කරන සල්ලි දුප්පතුන්ට දෙන්න කියන අය පොඩ්ඩක් හිතල බලන්න , මේ හෝටලයේ වැඩ කරන waiters , cleaners, security job කරන අය දුප්පත් මිනිස්සු නෙමේද කියලා ?
@samankumararathbayaka763
@samankumararathbayaka763 Жыл бұрын
😡😡😡නැති බැරි කෙනෙකුට කැම වෙලක් දිපල්ලකො යකො ලැජ්ජායි මෙවා
@annapurnamsasi4731
@annapurnamsasi4731 Жыл бұрын
නොමැරී, සදහටම ජීවත් වෙන උන් වගෙයි මුන් හැසිරෙන්නේ....මේ බඩු කෑලි වලට වියදම් කරන මුදල් ටිකක් එදා වේල කන්න නැති අසරණ ජනතාවට කන්න වේලක් ලබා දෙන්න මුන් එකෙකුට වත් හිත් පහළ වෙන්නේ නැද්ද???😂😂😂
@anomaa6539
@anomaa6539 Жыл бұрын
ඉන්න දරුවන් හදාගනත් බැහැ දුප්පත් මනුෂ්‍යයන් කොපමණ දුක් විදිනවාද 🤔🤔🤔🤔🤔🤔
@wasanaboxing
@wasanaboxing Жыл бұрын
Iam1st comment thank for sharing my friend Good job Beautiful sharing
@PushpaKumari-cf1ps
@PushpaKumari-cf1ps Жыл бұрын
අදිත්තියගේ ජීවිතය විනසඉ හොද බඩුවක් වෙඉ අනාගතේදී
@naomiperera1859
@naomiperera1859 Жыл бұрын
මුන් ඔක්කොම පිස්සො කොච්චර දුප්පත් මිනිසුන් ඉන්න රටක්ද මෙ වියදම් කරන සල්ලි දිපියකො දුප්පත් මිනිසුන්ට ලංකාවේ කෙල්ලො ගන්න දෙයක් නැහැ ජ්රා විදිහට අදින්නෙ.
@හෙලමහාරාවනාපරපුර
@හෙලමහාරාවනාපරපුර Жыл бұрын
හොද උස්සවයක් පමණක් ගෑණු හෙලුවෙන්ම ඇවිල්ල ලස්සනයි 👍👍
@sinethadeesha2620
@sinethadeesha2620 Жыл бұрын
නුදුරේදි ඇදුම් නැතුව ආවත් පුදුම වෙන්න දෙයක් නැහැ
@visakadampali6371
@visakadampali6371 Жыл бұрын
එනන අරදනා කරපු උනට හේලුවෙන එනන නියනන තිබුනේ ඉනන වුන බඩු තමයි
@liyanagepushpika5986
@liyanagepushpika5986 Жыл бұрын
මානසික ලෙඩ්ඩු
@thidasattanayake5838
@thidasattanayake5838 Жыл бұрын
Rate කන්න බොන්න නැතුව කොපමණ ජනතාවක් ඉන්නවා da .e aya වෙනුවෙන් යමක් karanam කොච්චර වටිනවා da.
@DinalKulathunga
@DinalKulathunga Жыл бұрын
ඔයිට වඩා හොදයි හෙළුවෙන් ආවනම්. ඔය ඇදුම් කෑල්ලට වියදම් උන ගානත් ඉතුරුයි
@starproproducts7084
@starproproducts7084 Жыл бұрын
ආදිත්‍යාට මොකද උනේ දෙවියනේ😂
@j.j.m.k8235
@j.j.m.k8235 Жыл бұрын
නොමැරෙන මිනිසුන්......
@kumarirathnayaka3813
@kumarirathnayaka3813 Жыл бұрын
Ane pow කියලා තමා හිතුනා ,නිරුවත රජ කරන yougayak
@malkidayarathne4586
@malkidayarathne4586 Жыл бұрын
කඩප්පුලියො ටිකක් එක තැනකට එකතු වෙලා.නෙහාර විතරයි පිලිවෙලකට ආවෙ.ඇග වැහුන කියල ලස්සනට හිටියෙ ඔය.වැදගත් කියල පිලිගන්න පුලුවන් එකෙක් හිටියද ඔතන
@anusedirisinghe1467
@anusedirisinghe1467 Жыл бұрын
Sheril
@anusedirisinghe1467
@anusedirisinghe1467 Жыл бұрын
කොහෙන්ද අනෙ මෙහෙම පිස්සු නටන්න සල්ලි
@ujithasanjeewa7349
@ujithasanjeewa7349 Жыл бұрын
අඩු වයසේ උන් හෙළුවෙන් ..ඉතින් මෙවුන් දුෂනය නොවි ඉදියිද...
@sampathweerasinghe8305
@sampathweerasinghe8305 Жыл бұрын
සිංහල බෞද්ධ සංස්කෘතිය විනාශ කරන්න එපා
@vinokapriyangani8584
@vinokapriyangani8584 9 ай бұрын
මුන් එකෙකුටවත් හරිහමන් අම්මෙක් අප්පෙක් නැහැ.හෙලුව පෙන්නලා ජනප්‍රිය වෙන්න හදන.......
@shamanipeiris2145
@shamanipeiris2145 Жыл бұрын
පිස්සු වැඩ මේවා නැතිබැරි පවුලක් බලලා සලකන්න ඒක පට්ට නාකී ගෑනු නටවන්නේ නැතිව.
@noorjesema
@noorjesema Жыл бұрын
පොසොන් පොයට දන්සලක් කරානම් පිනක් නැති බැරි ම්නිස්සු කොයිතරම් ඉන්න වා ද
@kalmithking9332
@kalmithking9332 Жыл бұрын
Royal family ekewath nAa me nadagam eyala lassana ta adhinawa
@thilakarathnapallek9037
@thilakarathnapallek9037 Жыл бұрын
supiri ganaikawan bala ganilla.
@sadaruviraj2534
@sadaruviraj2534 Жыл бұрын
අනෙ ඔව් අපිට ගෙයක් හදලා දුන්නානම් එක කාමරයක් හරි කමක් නැ
@kumaragegalahitiyawa7507
@kumaragegalahitiyawa7507 Жыл бұрын
මේ පාටියට ආව නිළියන් ගෙන් ලස්සනම ශෙරිල් දුව
@mangalarathnayaka4077
@mangalarathnayaka4077 Жыл бұрын
😂😂😂කෙල්ලෝ 😂😂😂 ලබන ආත්මේ තමයි එයාලා කෙල්ලෝ වෙන්නේ. මල කෝලම්😂😂😂
@PushpaPushpa-ld5qe
@PushpaPushpa-ld5qe Жыл бұрын
නැති බැරි ලමයි කොච්චර ඉන්නවද මේගොන්නු ගේනාපු සල්ලිවල එමිනිස්සුන්ට මොනවා හරි කරනාම් කොච්චර පිනක්ද...
@mangalarathnayaka4077
@mangalarathnayaka4077 Жыл бұрын
@@PushpaPushpa-ld5qe වැඩක් නැහැ කතා කරලා. චන්දිමාල්ට අමතකයි මුල්න් ඌ හිටපු හැටි
@DilshiIshara-q8y
@DilshiIshara-q8y Жыл бұрын
කාගේ දරැවොද මුන් ...😮
@nadeearachchi138
@nadeearachchi138 Жыл бұрын
😂
@visakagunasekara2447
@visakagunasekara2447 Жыл бұрын
ඔය ගෑනුන් ට ඇදුම් නැතුව එන්න කිව්වා නම් හොඳයි.පිස්සු ගෑණු.
@nevildahanayaka1468
@nevildahanayaka1468 Жыл бұрын
Ekanam etta
@samadharasadamali1722
@samadharasadamali1722 Жыл бұрын
Mita wadiiya hoo dai dupat minisunt kanna duna nam oyata mara pinak 🤗👍🎂
@skyapa4027
@skyapa4027 Жыл бұрын
අනේ අහිංසක අසරණ මිනිස්සු කොයි තරම් ඉන්නවා ද මේ රටේ..... A අයට උදව්වක් කරනම් කොයි තරම් පිනක් da,,,, මේ විකාර nethiwa
@nimalr5111
@nimalr5111 Жыл бұрын
If he could spend at least a part of the money used in this to help the poor and sick, that would make him a great man. Hope he will see my message.
@pradeepellaaaaheshan7276
@pradeepellaaaaheshan7276 Жыл бұрын
වේෂ මඩුවක වේස ජෝගියක්
@lakmallilakmalli951
@lakmallilakmalli951 Жыл бұрын
👍
@ChamilaHerath-je2nx
@ChamilaHerath-je2nx Жыл бұрын
Lankawe niliyo wesiyo chandimalge anthapure
@DkjHasanthi
@DkjHasanthi Жыл бұрын
සල්ලි වලට කරන්න දෙයක් නැති වුනාම ඔහොම තමා
@nuwanbuddika4896
@nuwanbuddika4896 Жыл бұрын
මානසික ලෙඩෙක්.
@IreshaPerera-l7v
@IreshaPerera-l7v Жыл бұрын
ආදිත්‍යා ඕනට වැඩී එයාගෙ වයසට නෙමෙයි අදින්නෙ . Famous වෙන්න ගිහිල්ලා එයා විහින් කැපිලා
@darshanisada6233
@darshanisada6233 Жыл бұрын
නිරැවත වහගනියවු.උබලා කවදාහරි මැරෙන මිනිස්සු .දුප්පත් මිනිස්සු බඩගින්නෙ ඉන්නවද.යනතැනකට පිනක් කරගනියවු.
@madushikaranathunga8390
@madushikaranathunga8390 Жыл бұрын
Ane chandimal aiye apatath oya biruwata wiyadam karana salli walin tikak dennakoo😂😂😂
@anurapremachandra4274
@anurapremachandra4274 Жыл бұрын
මුන් මානසික ලෙඩ්ඩුම තමා
@BhanukaChathuranga-bh1xk
@BhanukaChathuranga-bh1xk Жыл бұрын
පිස්සු නැත්තන් හොදයී
@janakaruwan8586
@janakaruwan8586 Жыл бұрын
කලාකන්නී.
@srehanblocks5705
@srehanblocks5705 Жыл бұрын
සයිකෝ
@matarawcw2405
@matarawcw2405 Жыл бұрын
මූට රජ පිස්සුව කාලෙකට හොදටම ගහනව
@IreshaPerera-l7v
@IreshaPerera-l7v Жыл бұрын
අයියෝ මේවනම් විගඩම්. මටනම් ඊර්ශියා නැහැ ඒක දකිද්දි මට ලැජ්ජයි වගේ.😂
@sujeevakumari5603
@sujeevakumari5603 Жыл бұрын
Sexy kello newi patta wesiyo හෙළුවෙන් නටන
@NadishalakmaliNadisha-rk9qg
@NadishalakmaliNadisha-rk9qg Жыл бұрын
මේ එක ටනමෙ අර නටන ⁣කොල්ලෙක් වෙලා ඉදල කෙල්ලෙක් වුනේ එයා නටද්දි කොන්ඩෙ කඩන් වැටෙනව 😅😅😅
@drdre3654
@drdre3654 Жыл бұрын
No 09 රජ වුණ කාලයක් ,පුකෙන් හිනා යන්නේ යකෝ,මේ වගේ ගොන් ආතල්,2.50 එවුන්ට සල්ලි හම්බ උනාම,උන් හිතන්නේ උපරිම සැප මේක කියලා,නොදෝකින් ගල් මූසලයෙක්
@Wish472
@Wish472 Жыл бұрын
ඒකනේ වැඩේ
@PriyanganiAdikari
@PriyanganiAdikari 6 ай бұрын
චන්දිමාල් ඔයාට මොලේ අමාරුවක් තියෙනවාද නැත්නම් ඇයි ඔයා මෙහෙම අඩු මානසික විදිහට උපන්දිනය සමරන්නෙ ඔයාගෙ අම්මා සහෝදර සහෝදරියො ඔයාට බනින්නෙ නැත්ද මේ ව්දිහට හෙලිවැල්ලෙන් නටන වනචර නිලියො ගෙන්නනවට හොදට බලන්න මේ බැල්ලියන්ගෙ ඇදුම් විලාසිතා අමුම අමු නිරුවතින් ඔයාගෙ උපන්දිනය ඔය තරම් බාල්දුවට දා ගන්නෙ ඇයි ... ඔයා දිගට ඇදල ආපු ගෑනු ඇදුම් නැතිව ඇවිල්ල ඊ ලග උපන්දිනයවත් හරයක් ඇති යහපත් ව්දිහේ සැමරුමක් අරගන්න ..අඩුම ගානෙ ඔය වියදම කරන මුදල් නැතිබැරි කෙනෙකුට පිහිටක් වෙනුවෙන් වියදම් කරන්න ..කරුනාකරල වේස ගෑනු හෙලිවැලෙන් නටවන්න එපා එහෙම දේවල් කරල මේ ආත්මෙ ලැබුණු සැප ජීවිතය අනිත් ආත්මෙට නැති කර ගන්න එපා ..😮😮😮😮
@dunhidagarden1579
@dunhidagarden1579 Жыл бұрын
එ මනුස්සයා හම්බ කරන්නේ එ මනුස්සයාට ආතල් ගන්න....... මිසක් දුප්පත් අයට ගෙවල් හදලා දෙන්න නෙවෙයි. 😂😂😂 දුප්පත් වෙලා ඉපදිලා දුප්පත් වෙලා මැරිලා යන උන් ඇයි ඉරිසියා කරන්නේ.....? තමනුත් උත්සාහ කරලා දිවුනු වෙන්න බලන්න. සල්ලි තියන උන ආතල් ගන්නකොට එකට හුල්ලන්න එපා. කැතයි. මාත් දුප්පත් එත් උත්සාහය අතහැරලා නෑ. කොළඹ කාර්සල් එකේ ඉපදුනේ. පාසල් ගියේ පිලියන්දල මද්‍යමාහා විද්‍යාලයට.එදා දුප්පත් මම කුලියට ආවා ඇඹිලිපිටියේ පදිංචියට. එ ආවාට පස්සේ කරන්න දෙයක් නැතුව පතල්වල වැඩට ගියා. ඇඹිලිපිටියට අවා වයස 31දි. දැන් මට 36ක්. අනුන්ගේ මැනික් පතල්වල වැඩ කලා නොවිදිනා දුක් විදලා......කකුල්වල පතුල දිය මැදියෝ කෑවා. කුණු උනා වතුරේම ඉදලා. එ එදා...... අද මගේම ලයිසන් පතල් 13සහ වැඩ කරන අය 60කට කිට්ටු වෙන්න ඉන්නවා.අද මට ගෙයක් අක්කරයක ඩමක් සමග, වෑන් එකක් , බයිසිකල් එකක්, බැංකුවේ ඉස්තාවර තැන්පතුවක් තුන්වේල කන්න හොදට තියනවා. අයියෝ පාන් අරන් පරිප්පු එක ගන්න සල්ලි නැතුව හිටිය මම අනේ. අද පාන් බාගයක් අතට ගන්නකොට එදා මතක් වෙනවා. ඇඩෙනවා ඉබේම. යකුනේ මම කොළඹ හිටියේ කුලී ගේක. කෑවේ එකයි බතුයි. එක්කෝ කඩෙන් පාන් හෝ පරිප්පු. හමුදාවෙන් අයින් වෙලා ඇවිත් නොවිදිනා දුක් වින්දා, ඉඩම් සුද්ද කලා, බ්ලොක් ගල් ගැහුවා , වැලි ගොඩ දැම්මා , වැලි පැටෙවුවා බෑවා , කළු ගල් පැටෙවුවා බෑවා , විහාර මාහාදේවි පාර්ක් එකේ අයිස්ක්‍රීම් විකුන්නා, විහාර මාහාදේවි පාර්ක් එකේ මල් කඩවල වැඩ කලා,දියත උයනේ මල් කඩවල වඩ කලා. කොංක්‍රිට් අනන්න ගියා, කොංක්‍රිට් වැඩ පලක වැඩ කලා, අත් වැඩ දුන්නා, ලොකු බිල්ඩින් වල වයිරින් කරන්න බිත්ති කඩන්න ගියා, තාත්තා මැරුනා අවුරුද පහේදි මගේ. නොවිදිනා දුක් වින්දා මම. එත් අද......................😂❤😅😊 මට දැන් 36 මටම කියලා යමක් තියනවා මට......ම කියලා....... ලැජ්ජා නෑ කියන්න මම නම්. හොරකන් කරලා නෑ වංචා කරලා නෑ. මම මගේ අම්මාට බුදු බව අත් වෙන්න අතපය හතර කඩන්නේ නැතුව හදුවා එ හයියෙන් මම ගමනක් ගියා. එච්චරයි 😂❤ මේකේ කොමෙට් දැක්කාම හිනත් යනවා ලැජ්ජාත් හිතෙනවා තරහාත් යනවා. මුසල කමට ගිගන්නො වගේ අනුන්ගේ සල්ලිවලට හුල්ලන දුපත් වාසියෝ කියන එවා. උ හම්බ කරන්නේ උට ඔනේ දේ කරන්න මිසක් කාටවත් වියදම් කරන නෙවෙයි. උත්සාහ කරපල්ලා. යකෝ අපේ අම්මාට සමුර්දියත් තිබුනා කොළඹ ඉන්න කොට.😂❤, බාර දුන්නා එකත්. මම කියලා එපා ගන්න අම්මේ කියලා. හොරකම් කරලා නෙවෙයි එක එකාගේ පතල්වල පස් කපලා ඇදලා හම්බ උන සල්ලී වලින්. ❤ අද මගේම පතල් මගේ ලයිසන් මගේ මොටර් , මගේ ඉඩම්, 🙏🙏🙏🙏👍 වාසනාව තමයි මගේ. හමුදාවට පින් සිද්ද වෙන්න වැඩ කරන්න හයිය සහ දහිරිය ලැබුනා. අධිදිශ්ථානය කරා අභිතව ඉදිරියට යන්න............... වරදින්නේ නෑ. ❤🙏🙏🙏🙏🙏🙏🙏 පලමුව අනුන්ගේ දේවල් හොයන්න එපා. තමුන්ගේ දිවුනුව බලන්න අඩුපාඩු හදාගෙන...........! මේ මගේ සත්‍යය කතාව. සැකනම් වරෙන් පෙන්වන්න ඇඹිලිපිටිය උඩවලවට සාක්කි ඇතුව. අනුන්ගේ සැපතට නිගා කරන කාලකන්නි වෙන්න එපා. ස්වස්ති සිද්දම් 🙏🙏🙏🙏🙏 😊
@kothmalebalangoda7569
@kothmalebalangoda7569 Жыл бұрын
Oya katta kala thamai..sapa kiyanne ekada,ganu heluwen natawana ekada..😂😂😂😂😂😂
@ayeshafdo1670
@ayeshafdo1670 Жыл бұрын
Me kiyanne chandimal party ganna eka waradda kiyala nemei.eka karana vidiye waradda gana .wesa ganu genalla Natana nadagam gana.heluwali huththiyo.mun prasidda niliyo vidiyata nemei.ganikawo vidiyata
@Wish472
@Wish472 Жыл бұрын
😂😂😂😂
@DinithDinith-v1b
@DinithDinith-v1b 10 ай бұрын
අනේ මෙහෙමත් මිනිස්සු ..දුප්පත් මිනිසුකට උදව්වක් කරලා සතුටු වෙන්නකෝ.. හනික ගැහැනු ලමයිව බගේට බගේ ඇදුම් අදින්නේ විලි ලජ්ජාවක් නැති මිනිස්සු..😂😂😅😆😁😁😄😃😀
@harindukodippili8922
@harindukodippili8922 Жыл бұрын
Most of our people are going through a very hard time and many are hardly affording a meal a day . But look at these people , what a life they are having . Where is humanity ? Not a one party or two but how many we have seen for years ? Finally what they intend to gain ?
@starlitnews
@starlitnews Жыл бұрын
Exactly my friend, Imagine the politicos enjoying life with our hard-earned money at least this man may be paying his taxes.
@Sehantha
@Sehantha Жыл бұрын
එක අතකට රෝයල් කියලා නම දාගෙන මේ ජෝගි නටන එක හොදයි සිංහල රටේ ලාංකිකයන්ට අගව්රව නොකර.හැබැයි රජ පව්ලට නම් මල පැනලා ඇති.. එයාලගේ නමින් සමනලයෙක් ලංකාවේ පිස්සු නටනවා කියලා.... 😂😂😂😂
@mayanthigaragoda9638
@mayanthigaragoda9638 Жыл бұрын
කාළකන්නි මෙලවටත් නැති එළොවටත් නැති හිස් මිනිස්සු.
@Wish472
@Wish472 Жыл бұрын
මේවනම් මානසික ලෙඩ බන් ශික්
@manilanka1899
@manilanka1899 Жыл бұрын
Chandimalge gonnu tika😂😂😂
@hirushavidumaha8036
@hirushavidumaha8036 Жыл бұрын
Hii
@samithagayashan9437
@samithagayashan9437 11 ай бұрын
4:05 මෙන්න මෙයාව ටික් ටොක් වීඩියෝ වල දැකලා තියෙනවා. කවුද මෙයාගෙ නම
@rajikafernandoo
@rajikafernandoo Жыл бұрын
මුන් හිතන්නේ මුන් මැරෙන්නේ නැති උන් කියලා....වැදගත් එකෙක් නෑ.පිරිමි ඔක්කොම වහගෙන.කාලකන්නි නිලියො කියන පරට්ට්යො රෙදි නැතුව දගලනවා.අදිත්‍යා නියම බඩූව වෙලා...😂😂😂😂
@janakaliyanage8548
@janakaliyanage8548 Жыл бұрын
පාටි එපා උනා අර ගොබ්බයා සින්දු කියනවා දැකලා 🤮🤮🤮🤮🤮
@SamanBandara-uc2vv
@SamanBandara-uc2vv 7 ай бұрын
Aditthaya api oba gana loku adarayak gaurawayak thibba.. I 4hn ekak ganna ai heluwa penwanna onida.. ko oyage demapiyo... pirimi adapt adum koitharam lassanada.. mun me redi adagena inne amaruwen .. heluwen enna kiuwanam a..th anyway.. lankawata dolar hoyanna niyama ganikawo tika..
@wpnanda8832
@wpnanda8832 Жыл бұрын
තී.කියන්නෙ.තං.මාරම.තං
@lasanthikumari8464
@lasanthikumari8464 Жыл бұрын
මේ ආත්මෙදි විතරයිනෙ ඔය ඔක්කොම
@himashigonagala4821
@himashigonagala4821 6 ай бұрын
මුන්ට කියන්න ඔින නම කැසිල්ඩා. ලංකාව ඉවරයි. ඔිවට කැමති පිරිමිත් ඉන්නවා . හරි ස්ටයිල් කියලා හිතන්නෙ. මලසමයන්...මලකෝලමි.😂😅😅😂😂😅😊😊
@dimajayasinghe4317
@dimajayasinghe4317 Жыл бұрын
Can piumie be even considered a dust particle for kylie jenner
@AnuskaPerera
@AnuskaPerera 6 ай бұрын
Wesiyo tika helikotten avith natana nadagam.ahinsaka duppatah daruwekuta egenaganna viyadam kalanama hodai😊
@thissagunasinghe1488
@thissagunasinghe1488 Жыл бұрын
පො උපන්දිනය සැමරෑ ගනිකාවො
@naturalvillageone
@naturalvillageone Жыл бұрын
මිනිස්සු වේලක් කන්න දුක් විදිනවා නොසෑහෙන්න. ඒත් ඇතැම් පින්වන්තයන්ට ඒක සුළු දෙයක් වෙනවා. මේ ඇත්තො පෙර ආත්මයේ දන් දීපු නිසා මේ ආත්මේ සතුටින් විනෝද වෙයි. නමුත් මෙතනින් පසු සසර දුක නං වැඩි වේවී නිසැකවම. බුද්ධියම පහල වේවා. මේ ගව මහීෂාදීන්ට අනුකම්පා කරමු.. තෙරුවන් සරණයි.😌
@mihiridimingu1519
@mihiridimingu1519 Жыл бұрын
Anna rajatumek wadinawa,Muta pissu,Mata matakai Mita aurudu 5issara wela pitaratawal ekkenek gahanu ayage adum gana me para iat antai.adiyt deka penna gatta lankawe Inna hodama b...u.ara eliyek kalu gaumak adal dekama pennagena Innava lajja niti un unge hite Hari lassanai kiyala pissu
@jeewanchathuranga2988
@jeewanchathuranga2988 Жыл бұрын
ඔක්කොම badu bolau,vedak neeee පුහු hel ovaaa😁😁😁😁😁
@KamanPerera-rx5zd
@KamanPerera-rx5zd Жыл бұрын
Ela wadak.api me balan one iwasillak nathuwa full nude party ekak.wade karanna amaru na.okkoma a with inne ewata awulak nathi udawiyane.jaya wewa.thawa shakthiya labewa.heluwata baya nathi aya inna eke eelaga para nude ekak onemai
@SJayasinghe-mr3ye
@SJayasinghe-mr3ye Жыл бұрын
කොහොමත‍් මුන‍් පට‍්‍ට වෙසියො‍‍ තමයි 😂
@SriyaniDesilva-j6v
@SriyaniDesilva-j6v 6 ай бұрын
Salli thibunat royal wenna ba modayo pissu mun okkomata
@starlitnews
@starlitnews Жыл бұрын
“There is no other way of enjoying riches and money than by riotous extravagance," So says Nero
@anojaariryadasa774
@anojaariryadasa774 Жыл бұрын
🦋🦋🦋🦋🦋🦋🦋🦋
@lasanthaweerasinghe6271
@lasanthaweerasinghe6271 Жыл бұрын
MU AVILLA MODA PONNA PISSU HUTHYK MAYWATA GEYA EWUN GANA KEYANNA THIYANATH OYA TEKAMA THAMAI MANACIKA ROGAYAKIN PAYLANA MINISSU
@mkroshani8399
@mkroshani8399 Жыл бұрын
මොලේ උඩ වාඩි උනාම කරනදේවල් තමයි
Kade - Wasthi Productions
24:31
Wasthi Productions "වස්ති"
Рет қаралды 731 М.
How to treat Acne💉
00:31
ISSEI / いっせい
Рет қаралды 108 МЛН
Backside | Episode 10 - (2024-12-22) | ITN
19:47
ITN Sri Lanka
Рет қаралды 20 М.