ඔයා රබර් සෙරෙප්පු තොග වශයෙන් මිලදී ගන්නවනම් ගන්න අවශ්‍ය ප්‍රමාණය කොපමණ ද? RUBBER SLIPPER PRODUCTION

  Рет қаралды 5,478

SL Business and Tech M

SL Business and Tech M

Күн бұрын

ඔයා රබර් සෙරෙප්පු තොග වශයෙන් මිලදී ගන්නවනම් ගන්න අවශ්‍ය ප්‍රමාණය කොපමණ ද? RUBBER SLIPPER PRODUCTION
රබර් සෙරෙප්පු 1000ක් නිශ්පාදනය කරන්න දවස් කීයක් යනවද? ඒ 1000 දවස් කීයකින් SALE කරන්න පුලුවන්ද?
රබර් සෙරෙප්පු නිශ්පාදනය සදහා අවශ්‍ය අමුද්‍රව්‍ය පිටකොටුවේ තියෙනවා ද ?START RUBBER SLIPPER PRODUCTION
රබර් සෙරෙප්පු නිශ්පාදනය START Rubber Slipper Production Business
#Rubber Slipper Production Business
#footwarecostinsinhala #footwearcostcontrol
#businessideassinhala #sinhalabusinessideas #sinhalamotivationalvideos #footweardesigner #rubberproducts #ස්වයංරැකියා #ස්වයංරැකියාඅවස්තා #ස්වයංරැකියාඅදහස් #රබර්සෙරප්පුනිශ්පාදනයසම්බන්දයෙන්විස්තර #ජිවිතේජයගන්නදනාත්මකඅදහස් #positivevibesinsinhala #positivethoughtsinsinhala #badexperienceinbusinesssinhala
රබර් සෙරෙප්පු නිශ්පාදනය සම්බන්ධයෙන් විස්තර How to Start Rubber Slipper Production Busi Sri Lanka #rubberproducts #rubbershoes #sinhalamotivationalvideos #businessideasinsrilanka #howtostartrubberslipperproductinsrilanka 0769183830 watsup #businessideassinhala #sinhalamotivationalvideos #rubberproducts #rubbershoes #ස්වයංරැකියා #sandlbusiness #footware #howtostartfootwearbusiness #footwear #footweardesigner #footwearshop #rubberslippers #rubberfootwear #chappalbusiness #slippers #slipperstyle #sliponshoes #slippermachine #slipandslide
රබර් සෙරෙප්පු නිශ්පාදනය සම්බන්ධයෙන් සම්පූර්ණ විස්තර How to Start Rubber Slipper Production #ස්වයංරැකියා #busineස්ස් ehicl

Пікірлер: 31
@WasalaSujeewa-lo5pk
@WasalaSujeewa-lo5pk 4 ай бұрын
වටිනා දැනුවත් කිරීමක් ❤️❤️❤️❤️❤️
@thisirapriyantha7127
@thisirapriyantha7127 Жыл бұрын
අයියා කියන කතාව ඇත්ත ඒත් අතේ එච්චර මුදලක් නැ . කඩවල් ටිකක් හොයා ගන්න කට්ටක් කන්න වෙනවා ඊට පස්සෙ අව්ලක් වෙන එකක් නැ හිතේ විස්වාසය තියනවා මං අයියගෙ ඔක්කොම වීඩියෝ බැලුවා ගොඩක් දේවල් ඉගන ගත්තා ගොඩක් සතුටුයි , අයියා නම්බර් ටිකක් එවලා තිබුණා මං කතා කරා ගොඩක් ස්තුතිය අයියෙ 🙏
@pathumlakshman8745
@pathumlakshman8745 Жыл бұрын
අහම්බෙන් ෂෙට්උන චැනල් එකක්.මං මැසේජ් එකක් දැම්ම. මිනිහෙක් දියුනුවෙනවට පට්ට කැමති චරිතයක් කියල දැනුන රිප්ලයි කරපු පලවෙනි මැසේජ් එකෙන්ම. තෑන්ක්ස් අයියේ
@4ngamesri536
@4ngamesri536 Жыл бұрын
❤❤ ආදරෙයි අයියේ.. සුපිරි.. 🙏
@SLRomania
@SLRomania Жыл бұрын
@siranthaliyanage-nx4ss
@siranthaliyanage-nx4ss Жыл бұрын
තොග වශයෙන් ගන්නට හොඳ ස්ථාන මොනවාද . Telephone numbers denawda.
@slbusinessandtechm5790
@slbusinessandtechm5790 Жыл бұрын
0769183830 whatsup massage ekak danna
@malkamihiranaga-2012
@malkamihiranaga-2012 15 күн бұрын
සෙරෙප්පු මිලදි ගන්න පුලුවන් තැන්වල නම්බර් දාන්න පුලුවන් ද
@slbusinessandtechm5790
@slbusinessandtechm5790 15 күн бұрын
@@malkamihiranaga-2012 0769183830
@NadeeFernando-x6w
@NadeeFernando-x6w Жыл бұрын
තොග මිලට රබර් සෙරෙප්පු දෙන අයගෙ කන්ටෑක්ට් නම්බර්ස් දෙනවද
@slbusinessandtechm5790
@slbusinessandtechm5790 Жыл бұрын
0769183830 whatsup කරන්න
@samansaman6748
@samansaman6748 Жыл бұрын
👌👌👌🙋‍♂️🇶🇦
@gayanraveendra2168
@gayanraveendra2168 Жыл бұрын
ස්තූතියි ❤
@ashenbandara2316
@ashenbandara2316 Жыл бұрын
අයියා යුට්‍යුබ් විඩිඔ එකක් පටන් ගන්නත් කලින් සබ් කරන්න කියලා කියන්නේ හැමෝම ඔයා එක විඩිඔ එකකවත් කියන්නෙ නැනේ එහෙම ඔයා නම් සුපිරි අයියා 🎉🎉🎉🎉🎉🎉🎉
@NilakshaBandara
@NilakshaBandara 6 ай бұрын
👍👍👍
@hameedhameed2186
@hameedhameed2186 Жыл бұрын
Hi
@Pulathisi-l1h
@Pulathisi-l1h Жыл бұрын
වටිනා දැනුවත් කිරීමක්.🙏
@sweetmochi-jz9mw
@sweetmochi-jz9mw Жыл бұрын
සර් මටත් මෙ ව්‍යාපාරය නිවසෙ සිටම කරගෙන යෑමට අවශ්‍යයි.එ සදහා අවශ්‍ය යන්ත්‍රයක් අඩු මුදලකට ලබා ගැනීමට හැකියාවක් තිබේද යන්න පැහැදිලිව පවසන්න.(පරන යන්ත්‍රයක් හො කමක් නෑ)
@slbusinessandtechm5790
@slbusinessandtechm5790 Жыл бұрын
0769183830 whatsup කරන්න
@IddamalgodagedaraJayanth-yd8qs
@IddamalgodagedaraJayanth-yd8qs 11 ай бұрын
ඉස්තුති
@nirmalirenuka7825
@nirmalirenuka7825 Жыл бұрын
Godak sthuthi malli theruwan saranai
@sisirakumara7801
@sisirakumara7801 Жыл бұрын
Kiyada sereppu
@akvg3114
@akvg3114 Жыл бұрын
Supper
@mafrazyounus9638
@mafrazyounus9638 Жыл бұрын
❤❤❤❤❤❤❤❤❤❤
@socialhubm
@socialhubm Жыл бұрын
🔥🔥🔥🔥🔥🔥🔥
@sajithmadhusankha5251
@sajithmadhusankha5251 Жыл бұрын
❤❤❤
@hasithatdvlogs
@hasithatdvlogs Жыл бұрын
❤❤❤❤❤❤❤❤❤
@sameerapriyashantha7722
@sameerapriyashantha7722 Жыл бұрын
🔥🔥🔥👍👍
@RosiCraft87-gj1wn
@RosiCraft87-gj1wn Жыл бұрын
ඔයා නම් මාර හොද හිත හොඳ ව්‍යාපාරිකයෙක්. දිනෙන් දින දියුණුවම ලැබේවා..
@nadeekadissanayaka5541
@nadeekadissanayaka5541 Жыл бұрын
mage phone eke whatsapp na deela thiyena number ekata whatsapp vitharada call ganna puluwan
@slbusinessandtechm5790
@slbusinessandtechm5790 Жыл бұрын
Imo thiyenawa bottim thiyenawa
哈莉奎因怎么变骷髅了#小丑 #shorts
00:19
好人小丑
Рет қаралды 53 МЛН
Rubber sandals - රබර් සෙරෙප්පු
5:10
Minipura Vlogs
Рет қаралды 32 М.
哈莉奎因怎么变骷髅了#小丑 #shorts
00:19
好人小丑
Рет қаралды 53 МЛН