KZ
bin
Негізгі бет
Қазірдің өзінде танымал
Тікелей эфир
Ұнаған бейнелер
Қайтадан қараңыз
Жазылымдар
Кіру
Тіркелу
Ең жақсы KZbin
Фильм және анимация
Автокөліктер мен көлік құралдары
Музыка
Үй жануарлары мен аңдар
Спорт
Ойындар
Комедия
Ойын-сауық
Тәжірибелік нұсқаулар және стиль
Ғылым және технология
Hiru TV Copy Chat Live | 2025-01-12
1:36:43
නළු නිලියෝ පවා හොයාගෙන එන බිංදුගේ රු.180 කෑම - Mr.Bindu Cake Hut
8:59
When the baby HEROBRINE Take Revenge With The Death Note | MInecraft Animation #shorts
0:41
JISOO - ‘꽃(FLOWER)’ M/V
3:05
Обзор матча Казахстан - Дания 3:2. Отборочный турнир ЕURO-2024
17:28
😱 Шок... Земля просто ВСТЕЛЕНА відстріляними гільзами
0:26
හිරු ස්ටාර් රේනෝ වරද පිළිගනී | rukshan hiru star biography review in Sinhala
Рет қаралды 144,216
Facebook
Twitter
Жүктеу
1
Жазылу 8 М.
Trending One Digital
Күн бұрын
Пікірлер: 320
@suwarnamallika164
20 күн бұрын
මීට පස්සේ නම් ඔය වගේ බලු වැඩ නොකර ඉඳියි පුතේ නුඹට ජයග්‍රහණය දක්වා අපි ගෙනියනවා
@samanhettiarachi1590
20 күн бұрын
රුක්ශාන් සුබාති සයාගි ගන්න ම ඕනෙ 😢
@monikadubai5757
20 күн бұрын
ඔවු මේ දරුවා 100 ගත්ත කෙනානෙ 80 ගානට දැම්මේ ඒක නිසා එයා ගන්නම ඕනෑ නැති නම් හිරුට අපහාස විදින්න වෙනවා මයි හිරු ඉවරයි
@fathimamafaza5093
20 күн бұрын
Niymai..... ❤❤❤Ko kattiya 3n denatama kemathi aya...
@samanhettiarachi1590
20 күн бұрын
ඇත්තටම ගත්තොත් ලොකු දෙයක්❤
@dogbrother3359
20 күн бұрын
සුභාතිව,රුක්ෂාන්
@Jayasinghe-r2z
20 күн бұрын
Sayagi is best ok ❤❤❤❤
@rashminethsarani5436
20 күн бұрын
Sayagi aiya rukshan aiya e dennawama ona ❤❤❤
@gkyggnathilaka3416
20 күн бұрын
රුක්ශාන් අයියෙ ඔයාට ජය වේවා
@KusumChandra-ix5si
20 күн бұрын
Ane yako sayagita bainne oyalata sindu kiyanna puluwan wage .e kolla lassanai ai ochchara kuhaka . Sayagi Rukshan Subathi dakshayoo Sudussata sudusu thana lbenna one .sayagi lassanai vitharak neme hodata sing karanawa .thun denatama all the best❤
@RenuWijesingha-v4g
20 күн бұрын
ෂයාගි උබ හොදගීතයක් බලලා කල්පනාඇතුව ලස්සන (ගීතයක් හිත්වලට .ඇදිලා යන්න ජනතාවට ලස්සන.ගීතයක් ගයන්න. මුලඉදන් ආවානමි. . දැන් ඇයිබැරි. හිත්වලට ඇදිලා යන්න ලස්සන ගීත ගයන්න. මනාප අපි දෙනවා නෙ දැන්වත් ලස්සන ගීත හිතට වදින ඇඩෙන ගීත තියනවා ගයන්න සයාගි. තෙරැවන්සරනයි.
@ranydeloroxy1310
20 күн бұрын
සයාගී හොදට ගායනාකරා නොකරනන් ඔච්චර දුරක් එන්න බෑ ❤❤❤ජය
@Pathmini-d6r
20 күн бұрын
හිරු කියන්නේ අන්තිම යි,,,හොද තරගකරුවන් සියලුම දෙනා කපලා අයින් කරනවා 😂😂😂😂
@rashminethsarani5436
20 күн бұрын
Sayagi aiyawa ganna eya lassanata sing karanawa ❤
@2009xviduboy
20 күн бұрын
Shanu Ranveeravath ඇතුලට ගන්න පුලුවන්ද ඔයලට පව් ඒ කොල්ල😢😢
@dreamgirl8961
18 күн бұрын
සයාගියා මොකටද ඌ නිසා තමයි අනිත් උන්ට ඔහොම උනෙ😂😂සුබාතියි, රුක්ෂාන්වයි ආය ගෙන්නපියව්👍
@srilankana.s9904
20 күн бұрын
ඇත්තක්ද මේ......එහෙමනම් හොදයි .රුක්ශාන්ට ජයෙන් ජයම වේවා........🏆️🏆️🏆️🏆️🏆️❤❤❤❤
@sriyakumari4314
20 күн бұрын
Subathi rukshan ජය වේවා sayagitath කැමති ..නමුත් obe ගායක හැකියාව හදා ගන්න ඉදිරියට යන්න ...පුතේ ඔයාට ලස්සන නිසා irisiyaawata කවුරුත් මොකුත් කියන්නේ na.හැමෝටම ජය වේවා ...මේක athyhaknam ගොඩක් හොඳයි
@malikamadushanthi1273
20 күн бұрын
අනේ සයාගි අයියේ ආයෙත් අවස්ථාවක් ලැබුනොත් .හොදට sing කරන්න .ඔයා ගොඩක් දක්ෂ කෙනෙක්.❤❤ Good luck sayagi aiye❤❤
@FfFd-xk4xm
17 күн бұрын
@@malikamadushanthi1273 😂😂😂
@HarshiTharikaRajapaksha
17 күн бұрын
ඒකනම් ඇත්තම තමයි ,,සයාගිට vote අසාමාන්‍ය විදියට අඩු කලා,,80% ක් වත් vote සයාගි ට තිබ්බානම් පිළිගන්න පුලුවන්
@gayathigayathi556
15 күн бұрын
රුක්ශාන් අයියාව ආයිත් ගත්තොත් හොඳයි මේ නිරෝශා අමල් රුවන් හැමදාම වංචා කරනවා කොහොමත් මුන් බලන්නේ හොඳ ගීත නෙවෙයි මුන්ට තේරෙන්නේ නැහැ හොඳ සිංදු තෝරන්න 😋😏
@menushavihangani5199
20 күн бұрын
සුභාති යි රුක්ශාන් දෙන්නා ගත්තොත් හොඳයි final ඉන්නම ඕනෙ දෙන්නෙක්❤❤❤😢
@SriyaJayasinghe
20 күн бұрын
යන්න එපා ඔයා ජනතාවගේ ගායකයා වෙලා ඉවරයි උන්ට ඕනි උන්ව තෝරගන්න දීලා ඔයා ඔයාගේ ගමන යන්න එදා ශිහාන්ට උනෙත් මේ වගේම අසාධාරණයක් ඒත් බලන්න අද එයා ඉන්න තැන රෙදි ඇදගෙන ආයෙම යන්න එපා
@reshanishalika1662
19 күн бұрын
මටනම් හිතෙන්නෙ රුක්ශාන්ව ගේන්න ගහපු plan එකක් නෙවේ සයාගිව ආපහු තරගයට ගන්න ගහපු plan එකක් වගේ..
@INOKAWIGETHUNGA
20 күн бұрын
Shuwarmada ..jaya wewa..❤❤❤❤❤
@Sayurikalpana12
20 күн бұрын
රුක්සාන් ආයේ ගන්න එක හොදයි හිරුස්ටා එක හරියට හොරකරනවා ඕකම තමයි චන්දේදී සජිත් මහාත්තයට වුනෙත්
@sujeewafernando6580
20 күн бұрын
😂😂😂😂😂😂 ඇයි සජිත් සින්දු කීවද චන්දෙ දවසෙ😂😂😂😂
@JayanthaTharanga-z6m
20 күн бұрын
😂😂😂😂😂😂😂😂
@PiyumiAmanda-k5b
20 күн бұрын
Subathi aiyai rukshan aiyai hodata sindu kiyanawa eyalata budu Saranai❤😊😊
@DammidammiDammidammigamage
19 күн бұрын
ඔන්න ඉයාලා තුන්දෙනා හන්සිට අබියෝගයක් ගේන්න ජයවේවා තෙරුවන්සරනයි ❤❤❤❤
@NilanthiRenuka-e2k
20 күн бұрын
ඇයි අනේ ගොඩක් අය මේ සයාගෙ දරුවත් එක්ක තරහා.
@ramaniwaduge9976
20 күн бұрын
එයාට සිංදු කියන්න එච්චර හොඳට බැ🤤🤤
@DenethSasindu-i1o
20 күн бұрын
ඔ ගන්න ඕන තුන්දෙනාම හොඳට කියනවා
@AmilaPriyanandana
16 күн бұрын
ඉදුවරව අනිවාර්යෙන්ම ගන්න ❤️💙
@AnuraSaman-e5f
20 күн бұрын
ඒ තුන්දෙනාටම වරදින්නේ නෑ බොදු සරණයි තුන්දෙනාටම
@tharuneranjan7134
20 күн бұрын
Subathi හා රුක්ෂාන් ගන්නවා කියලා
@veenuYdasanayaka
20 күн бұрын
සයාගී රුක්ශාන් සුබාති ආපහු ගත්තා නම් හොඳයි හැබැයි තිරිසන් වැඩ නම් කරන්න එපා කියන්න හිරූ හොදටම චාටර් උනානෙ දැන් ඇති...😂
@quintusfernando7396
20 күн бұрын
Take back Sayagi also.... He sings well...
@JanakaSarath-h4f
20 күн бұрын
Sayagiwa Apahu Gannako plz....😔
@ChandiKwt
20 күн бұрын
Thanks danuwath kalata
@PiryanthaEkanayake
16 күн бұрын
මල්ලි ඔයාල තුන් දෙනා ආයෙ ඔික අස්සට යන්න එපා.ඔයාලට එලියෙ තැන තියෙනව.අපි හෙමින් සැරෙ හදාගමු රටෙි ජනතාව ඔයාල එක්ක ඉන්නවා.
@ajithkunara7560
20 күн бұрын
Sayagi❤
@KumudiniWarakaulla
20 күн бұрын
sayagi ayyatai rukshan ayyatai awasthawak denna
@IrineJayasekaraIrineJayasekara
18 күн бұрын
අමල් එළවන්න එයා එපා. හොයාන්ව ගන්න.
@thilaniekanayaka4284
20 күн бұрын
රුක්ශාන්,සුභාති ඉන්නම ඕනෙ.
@_black_panther_9999
20 күн бұрын
එන සතියේ බලමුකෝ රතු තමා ඉතින් අරයට 😂😂
@tharukaumayangana4177
19 күн бұрын
මම පෞද්ගලිකව හිතන්නෙ එදා වුණේ කාර්මික දෝෂයක් කියලා. මොකද මේකෙ score එක පෙන්නන්නෙ සීයට ගාණක් විදියටනෙ. ඒකියන්නෙ ප්‍රතිශතාත්මකව. ඒ විදියට hirustar app එක download කරපු හැමෝමත්, judge board එකේ තුන්දෙනාගෙමත් votes ගත්තොත් විතරයි 100% වෙන්නෙ. නමුත් මෙතනදි අමල්ගෙ vote එක නැතුව 100%ක් වුණා. ඒක වෙන්න බැරි දෙයක් නෙ. apps download කරපු හැමෝම vote කළත් උපරිම එන්නෙ 93%. මට හිතන දේ මේක.
@SongHaven123
19 күн бұрын
ඔව් ඒක තමයි ඇත්ත. වෝට් අඩු වැඩි කිරීමේ හැකියාව තියෙන්නේ ප්‍රේක්ෂකයාට නෙමෙයි.ඒක හිරු එකෙක් කරන්නේ .ඇප් එකෙන් ඇති වැඩක් නෑ
@RamaniWickramasinghe
15 күн бұрын
ඒක තමා ඇත්ත අමල්ගෙ වොට් එක නැතිව 100එන්නේ නැහැ මේ මෝඩ මිනිස්සුන්ට මේක තේරෙන්නෙ නැහැනේ
@chandanidamayanthi7380
20 күн бұрын
Rukshanwa apahu gaththaram hirustar balanawa
@samu-BTS--armygirl839
20 күн бұрын
සයාගී අයියයි සුභාති අයියයි ආපහු එනවා නම් හොදයි
@DammidammiDammidammigamage
19 күн бұрын
සයාගීගේ ලකුනු බ්ලොක් කරා වගේ විනුසුරුවන්ද දුන්නෑනේ රුකාට ත් සුබාතීත්. අනිවාර්යයෙන් ඔඉන
@sashasenevirathna20
19 күн бұрын
aniwa
@neelkantha2898
19 күн бұрын
හිරු කවදත් කලේ බොරු .ඔයාට නැවතත් තරගයට නොගිහින් ඉන්නයි තිබුනෙ.කොහොමත් ඕකුන් ඔයාව ඊලග වටවලදි කපනව.කුඩු අමල් වැන්දබු නිරෝශගෙ කිසිම වැදගත් බුද්දිමත් නීතිගරුක පාරිසුද්ද බාවයක් නැහැ .ඔය සිදුවීම අනුව අමල් නිරෝශ තරග විනිශ්චයෙන් අයින් වෙන්න ඕන .එතකොට ඔවුන්ගෙ වැදගත්කම ඔප්පු වෙයි.
@user-ih2fq2qz1l
20 күн бұрын
Ane subathi one
@RASHIII-p3o
18 күн бұрын
මේ වෝට් සීන් එක බලද්දි සුභාති,සයාගී,රුක්ෂාන් තුන් දෙනාටම වුනේ ලොකු අසාධාරණයක් ඒක පැහැදිලී හොදටම .. කවුරු කෝම කිව්වත් හොදට වෝට් තිබ්බ සයාගීට එදා අර තරමටම වෝට් අඩු වෙන්න රුක්ෂාන්ට වගේ අසාධාරණයක් වුනා වෙන්න බැරිත් නෑ සින්දු කියන්න බෑ බෑ කියන්න එපා ඔච්චර දුරක් ආවෙත් සින්දු කියලනෙ වෝට් තිබ්බත් එක්කනෙ . අන්තිම සින්දුව හරියට කිව්වෙ නෑ කියමුකො ඒකෙන් එයාට සින්දු කියන්න බෑ කියන්න බෑනෙ මෙච්චර කල් ආවෙත් සින්දු කියල මිසක් නටල නෙවෙයිනෙ . මිනිස්සුන්ව හෑල්ලු කරන්න එක වැරදී ඉතින් හැමෝටම ඒ තැනට යන්න බෑනෙ . ඒ කොල්ලට මිනිස්සු බනින්න හේතුව මොකක්ද කියල මන් නම් දන්නෑ. ඉස්සරහට යන අයට උදව්වක් වෙන්න බැරි නම් නිහඩ වෙන එකයි හොද . සයාගී වෙනුවෙන් නෙවෙයි මන් කතා කලේ අසාධාරණය වෙනුවෙන් .. වෝට් වලින් වුන අසාධාරණය ගැන කතා කරන මිනිස්සුම එදා සයාගීට කලෙත් අසාධාරණයක් නෙවෙයි ද ? මිනිස්සු අපි රියලිටි නොවෙන්න ඒත් තරුණ ජීවිතයක් දෙකේ කොලේට දාන්න වටිනවද ? කෝ එදා ඔයාලගෙ සාදාරණය?
@Koola-w6x
17 күн бұрын
rukshan අනිවාර්යයෙන් ganna oni
@SihinaShina
17 күн бұрын
රුක්සාන් ගන්න
@AaAa-s3p3n
18 күн бұрын
අයියෝ පැත්ත.ගියත් ඇත්ත කියන හිරුට මොකද උනේ ..හිරු නම්.එතන හොරුම තමයි
@subhathkwt6976
19 күн бұрын
අනිවාර්යයෙන්ම රුක්සාන් ගන්න ඕනි
@PunchiPutha-xh8rx
19 күн бұрын
මං.හිතන්නේ.මම හිතන්නේ මම මෙිතෙක් කලක් දැකපු පාවිවල් වැඩ සටහන රටටම . ඹයාලා රෙදි ඇදගේ නමි ආය යන්න එපා
@nalinjayasinghe-le8ri
20 күн бұрын
ඇන්ටන් ජොන්ස්ගේ සින්දු කියපු ,මනප්පුව ලස්සනට කියපු කොල්ලාව කලින්ම කපලා දැම්මා ඒවා හරිම අසාදරනයි, , මම නම් ඔවාට මනාප දීලා නෑ ඔවා බොරුවැඩ කියල මට හිතෙනවා .
@nayomi.mereebaranasinghe4297
20 күн бұрын
Rukshan aiyava ganna eyata supiriyata sindu kiyanna puluvan dakshayek❤❤❤❤
@shiromiRaymond
20 күн бұрын
Aniwaryenma subahti arukshan gennnama one Good luck❤❤
@Chanukalakmal-j2x
19 күн бұрын
රුකා අයෙත් ගන්න ඕනි 🥲
@DehemiSuwendi
20 күн бұрын
හොරැ එක්ක තවත් පැටලෙන්නේ නැතුව ගෙදර හිටපං මල්ලි.ඒක නම්බුයි...
@nayanapremaratne4062
19 күн бұрын
ඇත්තමයි
@AshmiDilsara
15 күн бұрын
ඔව් ඕකෙ ගත්තත් නැතත් එක්කෙනාටනෙ පලවෙනිය හම්බෙන්නෙ.එයාල දැන් කෝමත් ජනප්‍රියයි.ඕකෙ පලවෙනිය වෙන්නෙ අර තුන්දෙනාට ඕනෙ අය.ඕකට තරග කරන්න යන අපි වගේ උන්ට ගහන්න ඕන😂
@Wajra-vr8jk
20 күн бұрын
සයාගී පුතා ටත් රුක්ෂාන් පුතා ටත් නැවද ඉරු ස්ටාර් එකට එන්න ඕනේ ඒ ම දෙන්නාට අසාදරනේ වුනේ මේ අපි කවුරුද දන්නවා
@ThakshilaJayathilaka
20 күн бұрын
Rukshan thamai hiru star
@NilamSingh-ri4cv
20 күн бұрын
එහෙම වෙනවනම් ගොඩක් හොදයි ගොඩක් ඉස්ත්තියි
@chamariniroshani1167
18 күн бұрын
මේ සතියෙ දක්සයො සේරම ඉවත් කරලා සයාගිව අමල් දිනවනවා.
@VishakaSewwandi-fk4zs
19 күн бұрын
මේක ඇත්ත ද🥺❤️ අනේ මාර සතුටුයි
@LankaPalipana-zq7wl
19 күн бұрын
Pin pin ruksaha nawatha sadaranaya Esta kalata tnx soooooooooooooooooo much
@pebhashi
20 күн бұрын
අනේ ඇත්තද සුභාති ආපහු එනවද❤❤
@Nirosha99
20 күн бұрын
ෂයාගි මොකටද එයාට හොඳට sing කරන්න බෑ අනිත් දෙන්නා ගත්ත එක නම් හරි
@kumarimishal7231
20 күн бұрын
මේකත් මුංගෙම වැඩක්ද කොහෙද සයාගිව ගේන්න ගේමක් ගහල වගේ...සයාගි පව් ඒත් ඒ ලමයට සින්දු කියන්න බෑ ඒකයි ඇත්ත..
@fathimarizna562
20 күн бұрын
Eka ei oya kiyanne ............???oyata sing karanna puluvandha kata vahagena inna eyaa hondhata thamai sing karanne boru kathava kiyannepaa Sayagi va anivaarenma ayeth gannone ❤❤❤❤❤❤❤
@senurisehansa-g8l
20 күн бұрын
ඔව්
@senurisehansa-g8l
20 күн бұрын
Sayagi kiyanne wikarayak
@DenethSasindu-i1o
20 күн бұрын
මේ තුන්දෙනාම හොදයි සයගිත් හොදයි සුබතියි රුක්ෂානුයි ඒක හින්ද බොරුවට මෙතන බනින්න එපා
@savithriweerakkody3392
20 күн бұрын
මේ විදියට පෙනි පෙනි අසාධාරණයි කරනවනම්.ඊලග දවසෙ කැපිල ආපු අයට වෝට් කරන එක නවත්තන්න ඕන.කොන්ද පන අැති කෙනෙකු විදියට. නැවත කැපිල ගිය දක්ශයින් අරන්තරගය පැවැත්තුවා නම් හොදම දක්ශයා උඩට යැවිය යුතුයි.
@chamariniroshani1167
18 күн бұрын
මේපාර සයගියි හසිනීයි අමල් කොහොමහරි දිනවනවා.
@lashikadona
20 күн бұрын
Ane hodai loku deyak rukshan malliwa gaththu akata
@rashminethsarani5436
20 күн бұрын
Rukshan aiyawath ganna❤❤❤
@PriyanganiPalansooriya-z6o
20 күн бұрын
හිරු ගී අහසේ පෑයූ රන් තාරකාව සයාගී .....ට ...රසිකයන් ආදරෙයි මහා සාගරය වගේ......
@Chcssu
20 күн бұрын
ජයවෙිවා
@prabathpalagasinghe7993
18 күн бұрын
අමල් ට මරන දඩුවම දෙන්න
@DammikaJayawardana-g1c
20 күн бұрын
සයාගී තමයි ලස්සනටම සින්දු කියන්නෙ හදවතටම. දක්ෂ අය තව ඇති
@MrBro53t
19 күн бұрын
රේනෝ ඔයා ගත්තා නොවෙයි ගන්න උනා 😮
@dhammikarathnayaka5954
18 күн бұрын
ganna oone naha un thamai kapenna oone. balagena hita palla okkoma dinai harakne
@ChamariManjula
20 күн бұрын
Shayagi inna ona
@indrarani9373
20 күн бұрын
Rukshan and Subathi both of come in god bless 🙏🙏👍👍
@KumaraKumara-ru1fx
19 күн бұрын
මේක තනිකර හම්බ කිරීමක් පමණක් නොවේ රටේ අහිංසක ජනතාව සුරන් කෑමක්
@ran5235
20 күн бұрын
ඔය සහෝදරයාව ගෙදර යවන්න. ආයතනයක නීති තියෙනව හිරු විතරක්ද නෑ හැම ආයතනරක්ම එකයි.
@nishanikalupahana3255
20 күн бұрын
Eeeya oya jara star eka mama nam aye balanne ne. Appiriyai munge ketha weda. Kohoma unath Subathi dakshayek. Anith ayata hadawathinma suba pathanawa.
@Nideshprasanna-t6d
20 күн бұрын
සයාගිවගමු❤❤❤
@malikamadushanthi1273
20 күн бұрын
Aniwarenma eyawa oni❤❤
@KvhemachandraKv
18 күн бұрын
සයාගි නම් ඕන්නැ හන්සිව ගන්න
@vithanageashanirandika4579
20 күн бұрын
මේ සෙනසුරාදා අමල් ව කැදවන්න එපා
@SLCRICKETPISSA66
20 күн бұрын
Sayagi th gamu supiri
@RasangaYasassri
20 күн бұрын
💯💯👀👀
@KNSKD
20 күн бұрын
ඇත්තටම ද?❤😢 please reply
@AshaAbegunawardana
20 күн бұрын
අනිවාර්යෙන්ම රුක්ෂාන්ට හා සුභාතිට නැවත වාරයක් දිය යුතුමයි, ඇස් ඉදිරිපිට බොරු ඔප්පු වෙලා තියෙන්නෙ
@ChamindaLakmal-f8q
18 күн бұрын
මම ආයෙ බලන්නෙ නෑ🤨😡😡
@slshortvideo7484
19 күн бұрын
තනිකරම බොරුවක් කරන්නෙ හිරු එක
@ChenukaSandaruwan-z8m
20 күн бұрын
Attada me❤
@dewmibhagya7348
20 күн бұрын
ඇත්තමද මේ කතාව 🙄
@kavindupiumal7844
20 күн бұрын
Subatiputawatganna❤❤❤
@PiyalHerath-p3p
19 күн бұрын
ශනුත් ඕනි
@PriyankaPriya-yn5dq
20 күн бұрын
❤❤❤❤❤❤
@PiyangikaMalani-d1k
20 күн бұрын
Sayagita janathawa kemathi eyath dassai kauru monawa kiuwath e lamayata irisiya kattiyath innawa ehama karanna epa
@malaNandani-uv7ur
20 күн бұрын
බුදු සරණයි මල්ලි රුක්ෂාන් ජයනයතයි
@SoomaUae-ro7rf
20 күн бұрын
A....thundenama.gannwanam.hodai.janathawata.godak.isthuthi❤❤
@Kumari-r4g2j
19 күн бұрын
මේ හිරු ස්ටාර් එක සාදාරනයක්.. වෙන්නෙ නෑ තිරේ පිටුපසින් ඉදගෙන එයාල ඕන විදියට ඕන .කෙනා ඇතුලට ගන්නව රුක්ෂාන් වෝඩ් 100 ක් ගත්ත එතන බොරුවක් කරල ආයෙ 85 බැස්සුව අපි හිතාගෙන හිටපු විදිය නෙවෙයි මෙතන වෙන්නෙ අපිට දැන් කොහොමත් විස්වාස කරන්න බෑ හිරුස්ටාර් එකේ කිරුළ ගන්න කවුරු හරි තේරි ආවත් ඒක බොරුවක් .වෝඩ් එක අඩු වැඩි .කරන එක තියෙන්නෙ අමල් සහ .නිරෝෂා දැනුවත්ව .මේ සබාපති රේනෝද සිල්වා මහතා මේකට .විසදුමක් .සාදාරනව ඉටු කරන්න 🎉
1:36:43
Hiru TV Copy Chat Live | 2025-01-12
Hiru TV LIVE
Рет қаралды 266 М.
8:59
නළු නිලියෝ පවා හොයාගෙන එන බිංදුගේ රු.180 කෑම - Mr.Bindu Cake Hut
Nilame
Рет қаралды 314 М.
0:41
When the baby HEROBRINE Take Revenge With The Death Note | MInecraft Animation #shorts
MineCZ
Рет қаралды 12 МЛН
3:05
JISOO - ‘꽃(FLOWER)’ M/V
BLACKPINK
Рет қаралды 137 МЛН
17:28
Обзор матча Казахстан - Дания 3:2. Отборочный турнир ЕURO-2024
QAZSPORT TV / ҚАЗСПОРТ TV
Рет қаралды 880 М.
0:26
😱 Шок... Земля просто ВСТЕЛЕНА відстріляними гільзами
ТСН
Рет қаралды 3,5 МЛН
4:29
විවාහයෙන් කෙළවර නොවු නිරෝෂාගේ බෝසත් ප්‍රේමය | Nirosha Virajinis Love ❤❤❤
Artist Diaries
Рет қаралды 130 М.
14:19
කළුතරට ගිය ජනපති පොල් හාල් ප්රශ්නය අදියි.. එක මෝල් හිමියක් ඉන්නවා.. වැඩේ දෙන්න වෙනවා..
VFM RADIO 107
Рет қаралды 86 М.
17:04
පැවිදිවී තනිවම කඳු මුදුනක වැඩසිටින අපේ රටේ ජනප්‍රිය නිළිය - Dhamma Sathima Meheninwahanse
Nilame
Рет қаралды 908 М.
7:42
නිල නිවසින් එළියට දමන්නට පෙර මහින්ද ඊයේ රෑ ගත් පියවර |සියලු පුවත්පත් සැණින් කියවමු | 2025-01-20
Sri Lankan TV
Рет қаралды 38 М.
2:00
hiru star final රෙනෝ සහ අමල් අත්අඩංගුවට 🔴 hiru star chamod kavishka |ashan kapugedara| hiru tv
Trending One Digital
Рет қаралды 269 М.
8:28
මුස්ලිම් පල්ලිවල ශබ්ද නගා කියන්නේ මේකයි..
MWATCH
Рет қаралды 163 М.
16:59
"සර්"සහ "මිස්" පන්තිය ඇතුලේ දෙන සුපිරි ගේම් එක මෙන්න (රහසිගතව පටිගත කල වීඩියෝ සහිතයි)
Neth Fm Balumgala
Рет қаралды 235 М.
21:05
PIRIMI LAMAI || EPISODE 48 || පිරිමි ළමයි || 20th January 2025
Swarnavahini TV
Рет қаралды 263 М.
2:42
දක්ෂතම කොල්ලට කරපු වැඩේ | Hiru star Season 4 | Top 10 | Rukshan
LAKSHAN VLOGS
Рет қаралды 673 М.
0:41
When the baby HEROBRINE Take Revenge With The Death Note | MInecraft Animation #shorts
MineCZ
Рет қаралды 12 МЛН