ජනපති දිනවන්න කඩවතට මහා ජන ගඟක් | Rupavahini News

  Рет қаралды 62,118

Rupavahini News

Rupavahini News

Күн бұрын

Follow on:
#rupavahininews #slrc #rupavahini
එසැණින්, වගකීමෙන්, සවිස්තරාත්මකව තොරතුරු දැනගන්න සයිබර් අවකාශයේ ජාතික පුවත් වාර්තාකරණය - Rupavahini news
Official website (news) - www.runews.lk
Official TikTok Account (news) - Link: shorturl.at/itG48
Official facebook page (news)- / runewslk
Official website - www.rupavahini.lk
Official KZbin Channel - www.rupavahini...

Пікірлер: 663
@akalankanavarathna3869
@akalankanavarathna3869 2 ай бұрын
අපේ රටේ ගවසම්පත බලන් ගියාම නවසීලන්තය පරාදයි නේ
@asankajayasundara6175
@asankajayasundara6175 2 ай бұрын
Wedakne ban kiyala
@PantheraleoLavandula-x6b
@PantheraleoLavandula-x6b 2 ай бұрын
🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🌹🇱🇰🇱🇰🇱🇰
@geeshangaruka462
@geeshangaruka462 Ай бұрын
​eeesexcween,vf a
@ratnayakamonarawane5592
@ratnayakamonarawane5592 28 күн бұрын
උබ හොඳ ගොපල්ලෙක් වගෙ...
@akalankanavarathna3869
@akalankanavarathna3869 28 күн бұрын
@@asankajayasundara6175 ඔව් ඉතින් හරියට කලොත් ගව පාලනයත් හොද ව්‍යාපාරයක්
@sriyanihathurusinghe9565
@sriyanihathurusinghe9565 2 ай бұрын
මහබැංකු හොරාගේ රෙදි හෝදන ජාතික රූපවාහිනී ය.
@nayananishan6901
@nayananishan6901 2 ай бұрын
බැංකු හෝරාව හිරේ දානවා කියපු එවුන් බැංකු හෝරාව හිරේට අරගෙන.
@asankajayasundara6175
@asankajayasundara6175 2 ай бұрын
Kiyala wedak ne😂😂😂😂
@inokasewwandi1022
@inokasewwandi1022 2 ай бұрын
ඕව කියන උන් ගොන්
@inokasewwandi1022
@inokasewwandi1022 2 ай бұрын
රට වනසන JVP. ජය රනිල් 💚💚💚💚🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰
@nandanakumara3267
@nandanakumara3267 2 ай бұрын
මාලිමාවට ජයවෙිවා
@gayangaamarasekara9911
@gayangaamarasekara9911 2 ай бұрын
dinai puka 😂😂😂
@inokasewwandi1022
@inokasewwandi1022 2 ай бұрын
මාලිමාව හොයමු මාලිමාවකින් චන්දෙන් පස්සේ 🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣
@chamanikaushlya6484
@chamanikaushlya6484 2 ай бұрын
අපොයි ඔය කියපු උන් හොදටම කරපු නිසා තමයි රට බංකොලොත් වුනේ.
@smsm7679
@smsm7679 2 ай бұрын
යකෝ කයිවාරැ ගහන තොපිනෙ මහබැංකුවෙ හොරාකිවිිවෙ
@ajithdissanayaka1611
@ajithdissanayaka1611 2 ай бұрын
මමත් jvp නෙමෙයි. ඒත් අපි මේ රටේ දරුවන්ගේ අනාගතය වෙනුවෙන් රට බේරා ගැනීමට හැකි නායකයෙක් තෝරන්න ඕනේ. මට හිතෙන්නේ ඒ අනුර කුමාර දිසානායක මහතා තමා. හැමෝම මොළේ කල්පනා කරන්න තමන්ගේ දේශපාලන වාසි අත්හැරිය යුතුය. මොළේ පෑදේ ව. Akd තෝරාගෙන රට බේරා ගමු................
@politicallyneutral2236
@politicallyneutral2236 2 ай бұрын
ane palayan ban yanna english katha krghanna beri amu godayek janadipathik krl higa kapan
@niroshikagayani2224
@niroshikagayani2224 2 ай бұрын
👍🏻💐 🧭❌
@asokasamarakoon2958
@asokasamarakoon2958 2 ай бұрын
Kalakanni prasanna
@dilipkumara7507
@dilipkumara7507 2 ай бұрын
Etakota maitreeoala
@Donatello1z
@Donatello1z 2 ай бұрын
@@politicallyneutral2236 pala higana manasikaya yanna! English katha katath naththath mokadda prashne? Uba wage mari modayek! Gota th english katha kara!
@SusanthaDeepal-j5y
@SusanthaDeepal-j5y 2 ай бұрын
පොහොටුවේ උන් රෙදි ඇදන්ද මේ වේදිකාවේ ඉන්නෙ බැංකු හොරා හිරේ දානකන් නින්ද යන්නෙ නෑ කියපු අසුච් නැව ගෙනාපු එකා අද කට්න්ද අදෝමුකයෙන්ද කතා කරන්නෙ😂
@CKLiyanage-e7w
@CKLiyanage-e7w 2 ай бұрын
රටවටින්ම සෙනග අදලා පුරොලා තියෙන්නෙ. ගොඩක් දුර පලාත්වල බස් තිබ්බා.මුන් මිනිස්සුන්ව අන්දනවා.ඒ වට රවටෙන බූරුවෝ ඉන්නවා.
@mmpriyantha5927
@mmpriyantha5927 2 ай бұрын
පල 3%කාලකන්නියා යන්න තොපිගේ npp මාතර රැස්විිමේ යාපනේ අනුරාධපුර බස් මොකද යකෝ 😄😁😆😄😁👹😄😆
@asankajayasundara6175
@asankajayasundara6175 2 ай бұрын
Ewa API dannavane ban... Mun hithan athi me.parath kelawanna apita
@Donatello1z
@Donatello1z 2 ай бұрын
@@CKLiyanage-e7w ඒක තමයි ලැජ්ජ නෑ තාම මුන්ට !
@samanthamax3605
@samanthamax3605 2 ай бұрын
දැක්ක දැක්ක ජනගගේ තරම.. අස්වැසුම දීලා රවට්ටපු වයසක ලොන්තපොල් සෙට් ඒක තමයි එතනට බස් වලින් ඇදල තිබ්බේ..
@asankajayasundara6175
@asankajayasundara6175 2 ай бұрын
😂😂😂😂😂
@inokasewwandi1022
@inokasewwandi1022 2 ай бұрын
🤣🤣🤣
@SrilalSandaruwan
@SrilalSandaruwan Ай бұрын
22ta balapanko hodada pa...o
@hasinijewellers6412
@hasinijewellers6412 Ай бұрын
😂😂😂 yes
@AkilaNanayakkara-c
@AkilaNanayakkara-c Ай бұрын
හැමෝම එහෙම තමයි ඇයි මාලිමාව සුද්ද කරනවද😂,ගාල්ලේ රැලියට ගෙනල්ලා තිබ්බ බස් ටික highway එක ගාව නවත්තලා තිබ්බා
@Sanjeewa-q3m
@Sanjeewa-q3m 2 ай бұрын
පොහොට් එවුන් රේදි නෑ යකො ජය වේවා NPP ❤❤
@chamindananayakkara6719
@chamindananayakkara6719 2 ай бұрын
මාලිමාවට ජයවේවා 👍👍👍කෝ දැන් බැංකු හොරා අල්ලන්න ආව පොහොට්ටුවේ උන් 🤣🤣🤣🤣
@Donatello1z
@Donatello1z 2 ай бұрын
හොරුන්ගේ එකම අපේක්ෂාව රනිල් තමයි ඉතින් දැන් ! .😅😅 ගම්පහින් තමයි කලිනුත් සුපිරි dial එව්වේ! 😅😅 මේ පාරවත් මොල පෑදේවා!!!
@senakabala6334
@senakabala6334 2 ай бұрын
😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂
@SandeepaMendis-yd3ji
@SandeepaMendis-yd3ji 2 ай бұрын
මහා ජන ගගක්ලු යකො දැන් චන්ද රැස්වීමකට එනවට එකාට 2000 දෙනව
@Iranrj
@Iranrj 2 ай бұрын
පල බල්ලා බලමු චන්දෙන්
@SampathPereraa-e9s
@SampathPereraa-e9s 2 ай бұрын
මහ බැංකුව හොරා කාල රට බන්කොලොත් කල පට්ට හොරක්
@gai231
@gai231 2 ай бұрын
කොහෙදබන් 2000 දෙන්නේ මාත් යන්න
@shanthalakmal8349
@shanthalakmal8349 Ай бұрын
2000 k dila thamai Ape paththeth geniyanne
@RohanaCANADA
@RohanaCANADA 2 ай бұрын
වසර 76 ක්ම කාලකාල රටම බංකොලොත් කරපු කට්ටිය නේද මේ ??
@GaminiRathnaweera
@GaminiRathnaweera 2 ай бұрын
76 Wasaraka Ethulatha LTTE /JVP Rata Gini Thebemen Dolar Biliyana 200.ta Wada Wedi Paduwak Wiya.😂😂😂😂😂
@kalanamaduranga1685
@kalanamaduranga1685 2 ай бұрын
ඔය රැස්වීමට යන්න අපේ ගම්වල සෙනග එකතුකරේ කොහොමද කියල අපිනෙ දන්නෙ 😂😂
@shanukagishan3224
@shanukagishan3224 2 ай бұрын
Oi oi 😂😂😂
@tennakoontennakoon1223
@tennakoontennakoon1223 2 ай бұрын
මුළු රටෙන්ම ඇදලා ඔච්චරද ? මේකාගේ බොරු ඇත්ත වගේ අහන අසික්කිත ගවයින්.
@npp.malimawa
@npp.malimawa 2 ай бұрын
මෙතනට ඇවිත් බකන්නිලාගෙන ඉන්න අඳබාලයන්ට සොරිම තමා. රටටම සාපයක්. හිරිකිතයි.
@perera5727
@perera5727 Ай бұрын
රටට සාපයක් උනේ තොපි.
@chandikalanka945
@chandikalanka945 2 ай бұрын
වහල්ලු ඉන්නකන් රට ගොඩගන්න බැ
@ranukamperera2500
@ranukamperera2500 2 ай бұрын
JVP වහල්ලු එක්කනම් බෑ තමයි
@niroshikagayani2224
@niroshikagayani2224 2 ай бұрын
​@@ranukamperera2500ලැජ්ජයි😂😂😂😂😂😂
@ranukamperera2500
@ranukamperera2500 2 ай бұрын
@@niroshikagayani2224 පුංචි අම්මගෙ කේස් එකටද.😂😂😂
@asankajayasundara6175
@asankajayasundara6175 2 ай бұрын
​@@ranukamperera2500Ubata monada kale ban
@ranukamperera2500
@ranukamperera2500 2 ай бұрын
@@asankajayasundara6175 කව්ද
@HarshaChathu-j5j
@HarshaChathu-j5j 2 ай бұрын
බයි රැල නාකි මහලු සෙට් එක ගෙදර😂😂😂 තමයි මාලිමාවට අපි
@sandaruwijekoon2204
@sandaruwijekoon2204 2 ай бұрын
බස් ගොඩක් තිබ්බ...😂😂
@ranukamperera2500
@ranukamperera2500 2 ай бұрын
JVP එකේ නුගේගොඩට ගෙනල්ලා තිබ්බ තරම් නෑ😂😂😂
@chathurajayarathna4091
@chathurajayarathna4091 2 ай бұрын
​@@ranukamperera2500JVP එක ජපානෙට සෙනග ඇද්දෙ එක්සත් රාජධානියට සහ ඉතාලියට සෙනග ඇද්දෙ දම් රැජින බස් එකේලු නේද ගොනෝ😂
@ranukamperera2500
@ranukamperera2500 2 ай бұрын
@@chathurajayarathna4091 වෙන රටක තිබ්බ රැස්වීමක් ගැන නෙවෙයි මම කිව්වේ.නුගේගොඩ තිබ්බ රැස්වීම ගැන.පටලවාගන්න එපා
@AkilaNanayakkara-c
@AkilaNanayakkara-c Ай бұрын
​@@chathurajayarathna4091ඇයි jvp එකත් බස්වලින් සෙනග ගේන්නෑ කියල සුද්ද කරනවද😂,හැමෝම එකයි වහල්ලු වෙන්නෙපා
@JanujaShamantha
@JanujaShamantha 2 ай бұрын
මාලිමාවට ජයවේවා මාලිමාවට ජයවේවා ජයවේවා ජයවේවා
@Iranrj
@Iranrj 2 ай бұрын
මාරයි නෙහ්.....
@sunethchandi5242
@sunethchandi5242 2 ай бұрын
තුක් නිදකින් ගූ වාහිනිය, තොපි ගූ කාපන්, පින්පියො, යකෝ තෝපේ ගූ වාහිනියේ නේදකිව්වෙ මූ හොරා කියල
@asokasamarakoon2958
@asokasamarakoon2958 2 ай бұрын
Thanakola punnakku thiyenawa ewarawela kala warella
@චතුරිකා.පියා
@චතුරිකා.පියා 2 ай бұрын
මෙච්චර කල්. රට කාලා විනාස කරලා දැන්. තමයි රට හදන්න හදන්නෙ 🐕🐃🐖🐄 කාලකණ්ණි අහුවෙන්න එපා. රට ගොඩගන්නනම් 🧭❌ මාලිමාවට. දෙන්න
@ChamindaKodithuwakku-m1i
@ChamindaKodithuwakku-m1i 2 ай бұрын
හා එකට කමක් නැ අපි මාලිමාවට
@hmdj4520
@hmdj4520 2 ай бұрын
ගම්පහ මීහරක් ට මී දෙනුන්ට අපෙන් පිදුරු මාලිමාවට ජයවේවා
@dilipkumara7507
@dilipkumara7507 2 ай бұрын
Pissuda otana pita palatwala unut innawa.
@lte4-kq6pw
@lte4-kq6pw 2 ай бұрын
මාලිමාවට..ජයවෙිවා....බැංකු.හොරා...හොරැ.රල.හොදටම.බයවෙලා..
@wmapbw8444
@wmapbw8444 2 ай бұрын
ණය ගෙවලා ණය නොගෙන රට හැදුවානම් උඹලා රනිල්ලට ඡන්දය දිපල්ලා. ණය නොගෙවා බිලියන ගනන් ණයත් අරන් ජනතාවට බදු පිට බදු ගහලා රට හැදුවා කියනවා නම් රනිල්ට ඡන්දෙ දෙන එක ගැන ආයෙත් හිතපලල්ා. රනිල් බැංකු හොරා ඔතන ඉන්න හැමොම මන්තිරිලා හොරු. හොරුන්ට ඡන්දෙ දේනන තොපිට ජජ්ජා නැද්ද? වසර 76ක් රට පාලනය කරපු ඔය හැත්ත අපට ඉතිරිකලේ මොනවාද ? රැවටෙන්නෙ නැතිව හිතපල්ලා. රනිල්ට ඡන්දෙ දෙන අය ටිකක් ඔලුව අතාගාලා බැලුවා නම් අං ඇවිල්ලාද කියල සනිපයි.
@Donatello1z
@Donatello1z 2 ай бұрын
@@wmapbw8444 💯💯💯💯💯
@chinthaweerasinghe7369
@chinthaweerasinghe7369 2 ай бұрын
ජය වේවා රනිල් වික්‍රමසිංහ මහතාට ❤❤❤
@sureshweerarathna7510
@sureshweerarathna7510 2 ай бұрын
මාලි මාවට ජයවේවා ❤❤
@chamindapriyalal5909
@chamindapriyalal5909 2 ай бұрын
සෙනග මදිනේ තව ගෙනත් තව එකක් තියන්න 😊😊😊
@IndraniKusumlath
@IndraniKusumlath 2 ай бұрын
ඔතන ඉන්න අය මමලිමාවට. තමයි.හෝරැනන්ට.ඡන්දය දීල.අඩන්න. තමයි වෙන්න
@mangaladesilva910
@mangaladesilva910 2 ай бұрын
Why do u think voting for Malimawa u can smile ? keep in mind that u have to go to hell with ur family!!!
@nilanthapatabendige1808
@nilanthapatabendige1808 2 ай бұрын
ණය ගෙවන කම් රනිල් වැඩ කාරය
@yasithudayanga2063
@yasithudayanga2063 2 ай бұрын
මෙන්න පුතේ බත් කන හරක් දැකලා නැත්නම් හොඳට බලාගන්න 😅
@ranukamperera2500
@ranukamperera2500 2 ай бұрын
රිදනවා නේහ්😂😂😂
@sgunethilake780
@sgunethilake780 2 ай бұрын
හැබෑමයි අදමයි දැක්කේ මෙච්චර ගොඩක්
@teratunes474
@teratunes474 2 ай бұрын
කඩවත ගව පට්ටිය.තවත් මිනිස්සුන්ව අන්දන්න හිතන් ඉන්නව නම් මෙදා නම් සොරි😂😂
@Iranrj
@Iranrj 2 ай бұрын
පව් හනුමා
@praveenpraveenmaxs1929
@praveenpraveenmaxs1929 2 ай бұрын
මේ එහෙම කියන්න එපා ඔය ඇවිත් ඉන්න මිනිස්සුන්ට කෑම බීම සල්ලි දිඋලනේ බස්වලට සල්ලිත් දීලා ඔය මින්ස්සුන්ට මොලෙත් ඇතිනේ චංදය දෙයි ඒ නිසා මහජන ආන්ඩුවක් වෙනුවෙන් ජාතික ජනබලවේගයට මාලිමාවට ජයවේවා තුනෙන් දෙකක බලයක් ලබා දෙමු අනුරකුමාර දිසානායක මහත්මයාට අනුරකුමාර දිසානායක සහෝදරයාට
@niroshikagayani2224
@niroshikagayani2224 2 ай бұрын
මේවට එන මිනිස්සු චන්දෙ දෙන්නෙත් මාලිමාවට❤❤❤
@dilipkumara7507
@dilipkumara7507 2 ай бұрын
Ape game ohoma gonnu ne. Oya pitin apu gawayo
@teratunes474
@teratunes474 2 ай бұрын
@@dilipkumara7507 ජය වේවා කොල්ලා👊
@danaramallawarachchi961
@danaramallawarachchi961 2 ай бұрын
ලෝහන් ඔයා තාත්තාත් එක්ක උඩ තල වින්න මිනිමරාපු හැටි....
@samanthakumarage9650
@samanthakumarage9650 2 ай бұрын
අනේ ඉතින් මේ සක්කිලි බල්ලන්ගේ කතා අහගෙන ඉන්න උනුත් ඉන්නවනෙ
@justinjustin1167
@justinjustin1167 2 ай бұрын
Npp ❤❤❤ only
@niroshikagayani2224
@niroshikagayani2224 2 ай бұрын
කම්බා හොරු කියනවා මහ බැංකු හොරාට ඡන්දෙ දෙන්නලු😂😂😂😂😂😂😂
@nishanthabolsing
@nishanthabolsing 2 ай бұрын
කාලකන්නි බංගවේවා මාලිමාවට ජයවේවා
@VijithaVimali
@VijithaVimali 2 ай бұрын
Ape malimawea ❤❤❤❤❤
@JayanthaBandara-yf3sd
@JayanthaBandara-yf3sd 2 ай бұрын
මේ අය නැවත ගේන්න එපා ...මේ රට ඉවරයි ⚠️️ මේ ❤රට බේරාගන්න නම් මාලිමාව දිනවමු රට ගොඩ නගමු 🧭❌👍👍👍👍🇱🇰
@sgunethilake780
@sgunethilake780 2 ай бұрын
මිනීනොමරන රතුවත්තේලා දෙසන දෙසිල්ල
@Oshadakavidu
@Oshadakavidu 2 ай бұрын
අත්දැකීම් තියෙන මනුස්සයා 77 පාලිමේන්තු ඇවිත් කරපු බක්කක් නෑ තාම
@Kamini69-p4f
@Kamini69-p4f 2 ай бұрын
රනිල් ජනාධිපතිට ජයවේවා 👍
@madurarandeniyage8785
@madurarandeniyage8785 2 ай бұрын
වඩිපුර බත් කපිය , පුන්නක්කු කන් නැතිව
@SusanthaDasun-gr9zn
@SusanthaDasun-gr9zn 2 ай бұрын
සුපිරි රනිල්ට ජය
@sugathkumara7110
@sugathkumara7110 2 ай бұрын
මහ ගඟවල් දැකලා නෑ😂😂😂
@danaramallawarachchi961
@danaramallawarachchi961 2 ай бұрын
අයියාලා ඔක්කොම බය වෙලා ඉන්නේ....
@karuwijesundara9447
@karuwijesundara9447 2 ай бұрын
බැංකුව හරහා උඩුබුරනවා. තව මාස දෙකයි අකුල ගෙන යන්ට.
@MJayasinghe-ij2pn
@MJayasinghe-ij2pn 2 ай бұрын
ප්‍රසන්න හරියට හරි......
@chathurajayarathna4091
@chathurajayarathna4091 2 ай бұрын
ප්‍රසන්න කියන්නේ කප්පම් අරගෙන දඩ ගෙවපු එකාද මිරිස්කුඩු ගහපු එකාද😂
@wmapbw8444
@wmapbw8444 2 ай бұрын
රනිල්ට දෙනවා කියන උන් හරියට මේකෙ කොමෙන්ට් කියවපල්ලා........
@SusanthaDasun-gr9zn
@SusanthaDasun-gr9zn 2 ай бұрын
අපි රාජන්ගනේ
@ravindrasenanayaka8030
@ravindrasenanayaka8030 2 ай бұрын
කවුරු හරි කියන දෙයක් ඇරෙන්න තමන්ට කියලා කිසිම දෙයක් තේරුම් ගත නොහැකි අඳ බාලයෝ රනිල් හිරේ යනකම් නින්ද යන්නැති මහින්දානන්දගේ සද්දේ කොහොමද? මිනිස්සු කවදා තේරුම් ගනීද?
@chinthakaprasad1873
@chinthakaprasad1873 2 ай бұрын
රනිල් මහවංශයේ නම ලස්සනට ලියවෙයි.😂😂😂😂😂
@waluka2013
@waluka2013 2 ай бұрын
අනිවාර්යයෙන්ම මදාපාර ආයේ නොඑන්නම ගදර.
@UdeniWanninayake
@UdeniWanninayake 2 ай бұрын
අනුරට බනින්නෙ විජේවීර මහතා ගෙ කාලයේ දේ වලටයි..❤❤❤මාලිමාවට කෝටියක්❤❤❤❤❤
@nissanpriyantha2222
@nissanpriyantha2222 2 ай бұрын
ජාතික........අසියාවෙි දෙවහ ආර්ථිකය...අද බංකොලෙත් රට වෙනකමිම බිදවැටිටුව....නිල්,කොළ....... කාල............එකට එක් වෙලාම ඉතිරි ටිකත්.......
@RanjanWickramaratne-sc8sz
@RanjanWickramaratne-sc8sz 2 ай бұрын
3% from Kiribayhgoda and Kadawatha. 98% arrived from elsewhere via provided transportation. RANIL We know you are surrounded by bunch of politicians who want to survive via you the savier. You will never win. Pack your stuff and await your departure.
@Donatello1z
@Donatello1z 2 ай бұрын
@@RanjanWickramaratne-sc8sz yeah the truth 💯💯
@ManikeEkanayaka-e5r
@ManikeEkanayaka-e5r Ай бұрын
ජයවේවා 🥰❤💪
@rmggpunchibandara5132
@rmggpunchibandara5132 Ай бұрын
හා කමක්නැ මෙපාර අපි මාලිමාවට එච්චරයි ලබන 21 අනුර සහෝ ජනපති මේ හැත්තම වදකරමු මාලිමාවට ජයවේවා වහල්හැත්ත වදවේවා
@prasannabandara2114
@prasannabandara2114 2 ай бұрын
කොහෙද බන් ජන ගගක් පුටු හිස්
@prasadwickramasinghe-ub6el
@prasadwickramasinghe-ub6el 2 ай бұрын
We are 🇱🇰 working in Saudi Arabia. Sir Ranil Wickramasinghe only can recover our motherland. We are thousands will come to 🇱🇰 for vote you 🙏🙏🙏
@chathurajayarathna4091
@chathurajayarathna4091 2 ай бұрын
ඔව් ඔයාලා එන්න ඇවිත් රනිල්ට චන්දෙ දෙන්න ඒක අපේ රටේ ජාතික ජන බලවේගය ආන්ඩුවේ විදේශ විනිමය ආදායමට හොඳ දෙයක් අපි හිමීට අනිත් රට විරුවො 90% එක්ක එකතු වෙලා මාලිමාව දිනවන්නම්😂
@upamalikagunasekara4321
@upamalikagunasekara4321 Ай бұрын
අපි අනුර ට ජය මලිමවට ❤❤❤❤
@disanayaka4048
@disanayaka4048 Ай бұрын
යකෝ මුන්ට මෙච්චර ඇරලත් දැනෙන් නෑනේ 🤣මුන් නිරවිද්ද නය කරලාද 🤣කොහොමද ගිය පාර බැංකු හොරා අල්ලනවා කියපු එවුන් රනිලාගේ පුක ලෙව කන හෑට් 🤣ඉසරහා ඉන්න ගොන් අමනයෝ ඉන්න කම් මේ රටට අබ සරණයි 🤣🤣
@madurarandeniyage8785
@madurarandeniyage8785 2 ай бұрын
රට බංකොලොත් කරපුඑව්න්ම කියනව රට ගොඩ දන්න ඔනෙ කියලා , මෙවට පුකෙනුත් හින 😝😝😝😝
@SathsaraMaduranga-p3r
@SathsaraMaduranga-p3r 2 ай бұрын
පුටු 10 ක වාඩි උනොත් 15 ක් හිස් අයෙ ඊලග 10 ඉදලා වාඩි වෙලා තියෙන්නෙ🤪
@gemunulakshan9942
@gemunulakshan9942 2 ай бұрын
පව් ඉතින් බලන් ඉන්න රනිල් දිනන කන්😂😂
@srilankan_34
@srilankan_34 Ай бұрын
මේ කාලකන්නි එක්ක පස්සෙන් යන මෝඩ මිනිස්සුනේ මුන් බලෙ ගත්ත ගමන් උබලා අපිට අරිනවා ඇරිල්ලක් 💯
@sujeebasitha1776
@sujeebasitha1776 2 ай бұрын
අනේ අර තමන්ගේ offic එකේ වැඩකරපු අංජලිට හැමනුන සහන් කඩවත පෙමන්ට් එකේ වෙලදම් කරන අපිව ගෙනාවේ අයේ වෙලදාම කරන්න දෙන්නේ නැ කියලා.. අපිත් ගියා එ් උනාට රනිල් කියන කාලකන්නියාට අපි චන්දේ දෙන්නේ නැ. ඊට වඩා ධම්මික පෙරේරා හොදි බං
@miniruwanjw7848
@miniruwanjw7848 2 ай бұрын
සොබාදහමේ තේරීම , සොබාදහමේ ආශිර්වාදය රනිල් වික්‍රමසිංහ අපේ ගරු ජනාධිපති තුමා ❤❤❤ අපේ රටේ අනාගත තේරීම ඔහු යි.
@MohamedNizam-tu2id
@MohamedNizam-tu2id 2 ай бұрын
අති ගරු හොරු අයියෝ සාමි උඩුතලවින්න මතකද?
@gihangunasekara359
@gihangunasekara359 2 ай бұрын
මාළිමාවට ජයවේවා
@fullepisodes7708
@fullepisodes7708 2 ай бұрын
රනිල් වික්‍රමසිංහ අප ඔබ සමගයි.❤❤❤❤❤
@VsMax.
@VsMax. 2 ай бұрын
😂😂
@SusanthaDeepal-j5y
@SusanthaDeepal-j5y 2 ай бұрын
😂😂
@madurarandeniyage8785
@madurarandeniyage8785 2 ай бұрын
වඩිපුර බත් කපිය, පුන්නක්කු නක් නැතිව
@ramlanmzm1644
@ramlanmzm1644 2 ай бұрын
❤❤❤❤ we love malimavata jayaveiva AKD NPP ❤❤❤❤
@AyeshKandagamage
@AyeshKandagamage 2 ай бұрын
Nivan Suwa
@TheIresh
@TheIresh 2 ай бұрын
JAYAWEWA MALIMAWA!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!
@swarnatennakoon1755
@swarnatennakoon1755 2 ай бұрын
Jayawewa
@wajiraheiyanthuduwa8543
@wajiraheiyanthuduwa8543 Ай бұрын
රනිල්ට කවදාවත් රටේ බලය දුන්නේ නැ . දුන්නා නම් අද රට සුර පුරයක්.
@cocoon2024
@cocoon2024 2 ай бұрын
රටින් ගිය උන් කැමති නෑ ලංකාව යථා තත්වෙට ඇවිත් තියන එකට මොකද ගොඩක් උන් ඉඩකඩනුත් දෙකපහට විකුනලානෙ ගියෙ.😅
@jayawanshaserasinghe5368
@jayawanshaserasinghe5368 Ай бұрын
භණ්ඩනාගරට යමු
@PriyankaDon884
@PriyankaDon884 2 ай бұрын
රනිල්ට තමයි රට නැවත ගොඩනගන්න.පුලුවන් එකම නායකයා ..බූරූ පුතා මිනිරන් ලපයා රටට විහිලු සපයන්න හොදයි .පින්ගුත්තර හාල්පාරූවෝ උන් දෙන්නම කටින් බතල හිටවන්න.විතරයි දන්නේ .ප්‍රායෝගිකව රටට වැඩ කරන්න පුලුවන් රනිල් වික්‍රමසිංහට
@upulcrane9934
@upulcrane9934 2 ай бұрын
අත්තටම චන්දයක් නොතියා තව අවුරුදු පහක් රනිල් මැතිතුමාව පත් කරන්න ඕනේ ඒක තමයි ඇත්ත කතාව නැත්නම් මේ රට ආයේ විනාශ වෙනවා 🙏
@chathurajayarathna4091
@chathurajayarathna4091 2 ай бұрын
රටේ ව්‍යවස්ථාවක් තියෙන්නේ බත් ඔතන්නද හොරපිනෙකුට චන්දෙ නැතුව තව අවුරුදු 5 දෙන්න හිතුවද රටේ හැම එකාම තෝ වගේ අස්වැසුම හා හාල් කිලෝ 10 ජීවත් වෙනව කියල අපිට තමයි හතර ගාතෙන් වැටෙන්න ඔය ප* ය බදු ගැහුවෙ 🖕🤮
@mareenperera7846
@mareenperera7846 2 ай бұрын
Chandeta bayai netha 😂😂
@chinthakaprasad1873
@chinthakaprasad1873 2 ай бұрын
ප්‍රසන්න අපි දැක්කා කට්ටියම අත උස්සනවා!!!!
@Ramba.
@Ramba. 2 ай бұрын
මේ මන්දබුද්දික ජනයා ඉන්නකන් අපේ රට හදන්න වෙන් නෑ.. 😢😢😢
@LayaWicki
@LayaWicki Ай бұрын
මොනා කීවත් මේ රැල්ල ආපස්සට හරවන්න බෑ
@ramlanmzm1644
@ramlanmzm1644 2 ай бұрын
❤❤❤ ekama vikalpaya malimawa ❤❤❤
@rasikaharshan9949
@rasikaharshan9949 Ай бұрын
මයිනා .. රට බංකොලොත් කරා.. අනිලා. මහ බැංකුව කැවා.. අර්ජුන් මහෙන්දුන් ..කෝ..
@npp.malimawa
@npp.malimawa 2 ай бұрын
රනිල්ල, සජිත්ල, රාජපක්ෂල කරන්නෙ බදු පිට බදු ගහගහ, හතර අතේ ණය වෙවී, තියන ටිකත් කුණුකොල්ලෙට විකුණ විකුණ රට වලපල්ලට යවනඑක. ලියල තියාගන්න. විසඳුම මාලිමාව.
@nandarathnayaka440
@nandarathnayaka440 2 ай бұрын
මාලිමාවට ජයවෙිවා!!!
@sarathkumarasiri7018
@sarathkumarasiri7018 2 ай бұрын
මාලිමාවට ජයෙන් ජයම වේවා ❤,මාලිමාව වට්ටන්න මුලු රටෙන්ම සෙනග ගෙනල්ල පෙන්නල මිනිස්සු රවට්ටපු කාලෙ ඉවරයි
@hemanthakumara1505
@hemanthakumara1505 2 ай бұрын
හා කමක් නෑ අපි මාලිමාවට ❤❤
@JanithaSulakshana-r5l
@JanithaSulakshana-r5l 2 ай бұрын
NPP❤❤❤
@thilinajayasinghe7339
@thilinajayasinghe7339 2 ай бұрын
😂🤣😂🙃” එක්ව ණය ගමු “ කියලා ඔය බෝඩ් ලෑල්ල දාගත්තොත් හෛද නැතැයි අපුච්චිලා ටික!!! 😂🤣😂🙃
@Siriwardanag-jz5xd
@Siriwardanag-jz5xd 2 ай бұрын
බැංකුවෙ අධිපතිගෙන් රනිල් ඇහුවලු මහ බැංකුවෙ තව කියක් ඉතුරැවෙලා තියෙනවද කියල මෙිි අහන්නෙ බැංකු හොරා...පුසන්න කියන අත්හිටවු හිරදඬුවමිි ලබන එකා කියනව දැන් ඉතිං රනිල්ට ගැලවිල්ලක් නැහැ අපි එක්ක ගමන යන්න වෙනවමයි කියල ඒක සහතික ඇත්ත ඒකට හේතුව මාලිමා රජයක් එනවාමයි එදාට මුන් දෙන්නත් ජමිිපරේ ගහගෙන තමයි එකට ඉන්නෙ එ්ක ෂුවර්.
@JoyfulRetroCamera-zj8dh
@JoyfulRetroCamera-zj8dh 2 ай бұрын
මාලිමාව මාලිමාව මාලිමාව මාලිමාව දිනේවා
@RohanaCANADA
@RohanaCANADA 2 ай бұрын
බසි ගොඩක් තිබ්බ කියන්නෙ. ඒ කියනිනෙ පිටින්සෙ නග ඇදල ද?
@AmithWijewardhana-yg1rb
@AmithWijewardhana-yg1rb 2 ай бұрын
තනකොල වවමු රටහදමු
@sasindunimsharajhd5460
@sasindunimsharajhd5460 2 ай бұрын
2025🎉 #ජනපතිරනිල්🎉
@ranakodi6468
@ranakodi6468 2 ай бұрын
මේවට යන උන්ටත් සාපය වදිනව ෂුවර්
@wajiraheiyanthuduwa8543
@wajiraheiyanthuduwa8543 Ай бұрын
විශ්වයේ බලයෙන් මෙවර ජනපති රනිල් විය යුතුයි.
Life hack 😂 Watermelon magic box! #shorts by Leisi Crazy
00:17
Leisi Crazy
Рет қаралды 79 МЛН
Every parent is like this ❤️💚💚💜💙
00:10
Like Asiya
Рет қаралды 25 МЛН