කථානායකවරයා ධුරයෙන් ඉල්ලා අස්වෙයි| Rupavahini News

  Рет қаралды 5,335

Rupavahini News

Rupavahini News

Күн бұрын

එසැණින්, වගකීමෙන්, සවිස්තරාත්මකව තොරතුරු දැනගන්න සයිබර් අවකාශයේ ජාතික පුවත් වාර්තාකරණය - Rupavahini news
𝗙𝗢𝗟𝗟𝗢𝗪 𝗨𝗦 𝗢𝗡
🛑 Subscribe to us on KZbin👉 shorturl.at/0miwo
🛑 Like us on Facebook 👉 shorturl.at/Tamq0
🛑 Follow us on TikTok 👉 shorturl.at/5Ypg5
🛑 Follow us on Instagram 👉 shorturl.at/Buqey
🛑 Follow us on X 👉 x.com/runews26...
🛑 Website 👉 www.runews.lk/
#rupavahininews #slrc #rupavahini #news

Пікірлер: 171
@TeddyBear-zj4qg
@TeddyBear-zj4qg 19 сағат бұрын
බොහොම හොඳයි, එත් අලුත් ප්‍රශනයක් තියෙනවා. සදාචාරාත්මක කාරනා උද දැන් දේශපාලන වේදිකාවල බොරු කියපු ඔක්කොම සියලු තනතුරු වලින් ඉල්ලා අස්ස විය යුතු නේද ?
@beetgroot8959
@beetgroot8959 20 сағат бұрын
මම නම් " මාලිමාවට ජයවේවා " වගේ ඒව කියන්නෙ නැ. මට වැදගත් "ශ්‍රී ලංකාවට ජයවේවා" කියන එක විතරයි.
@janugalosilu7974
@janugalosilu7974 20 сағат бұрын
මෙතන ගොඩක් එවුන් මේකෙට බැනල තියනව.පොඩ්ඩකි හිතපන් සජිය නිවාස අධිකාරියෙ සල්ලි හොරකන් කරල උගේ කට්ටිය දාන වීඩියෝත් යූටියුබ් තියෙද්දි ඌ වචනයක් කිව්ව්ද?? රනිල් ඇතුළු කට්ටිය මහ බැංකුව කඩපු එක ඇස් පනාපිට ඔප්පු වෙලා තිනුනත් ඌ වචනයකි කිව්වද ඌ තව පාරක් ජනාධිපතිත් උනානෙ...මෙතන වැරැද්දක් උනත් ඉල්ලා අස් උණු එකට එකෙන්ම respect
@HasikaChamila
@HasikaChamila 19 сағат бұрын
Awe e horu epa kiyalane awilla thiyenneth kabba horune
@janugalosilu7974
@janugalosilu7974 19 сағат бұрын
@HasikaChamila ඔයා කොහොමද හොරු කියන්නෙ ඔයා මේ ගැන පරීක්ෂණයක් කරාද
@SanulaDamnidu
@SanulaDamnidu 19 сағат бұрын
@@HasikaChamilana ne bn ehema na ne hamthanama naraka wagema hodath thiyenawa methaka naraka 5%k balagena hadanne nathuwa hoda 95% diha balapanako
@bishreenabdulla8638
@bishreenabdulla8638 18 сағат бұрын
Sajiya horakam karapu salli wunat e hema sathema wiyadam kale duppat Ayata duppat pasel walata rohalwalata pansal palli kovil walata namut rajapaksala ranilla horakam karapu salli koheda ei salli walin podu janathawata wiyadam karannethe ethatama e salli me ratata gennaganna puluwanda warthamana anduwa den kiyanawa ugandawe saha Dubai wala salli thiyenawa kiya malimawe kattiya kiwwe neheilu e athin Sajith great
@naughtytippy2683
@naughtytippy2683 16 сағат бұрын
@@janugalosilu7974 රනිල් කොච්චර මහා බැංකුව කැඩුවත් පස්සේ රටට පොඩ්ඩක් හරි ගොඩ ගත්තනේ නැත්තම් තාමත් උබ පෝලීමේනේ.ලපයලා 88/89 මිනී මැරූවා ඒත් දැන් ජනාඩීපති.ඉතින් ඒවා සාදාරනයි.ලපයා කල කී දෑ බලන්න මහ බැංකුවා කඩපූ දවස්වල කොටී සිරසේ news ගිහිං බලන්න තේරේවී
@spreadpeaceofmindful
@spreadpeaceofmindful 20 сағат бұрын
AKD ආණ්ඩුවේ credibility එක්ක රැක්ක එක ලොකු දෙයක්.
@LapaMarisi-r3t
@LapaMarisi-r3t 20 сағат бұрын
පල වරායෙ ගල් ලප උට්ටෝ😂😂😂😂
@CharukaNawodaya
@CharukaNawodaya 20 сағат бұрын
අනිවාරෙන් ඒකතමයි වෙනස💯
@Football_high
@Football_high 20 сағат бұрын
​@@LapaMarisi-r3tai me fake acc hada gana. Kanna bonna nadda. Ida ganin balla😅
@anuradhaabhayawardhana3860
@anuradhaabhayawardhana3860 20 сағат бұрын
😂 Credibility?
@kckevin6416
@kckevin6416 19 сағат бұрын
@@LapaMarisi-r3t palayan thawath avilla adanne nathuwa wesige balla
@rasithsaman2253
@rasithsaman2253 19 сағат бұрын
Very good discussion.
@priyankarapushpakumara6427
@priyankarapushpakumara6427 19 сағат бұрын
හොද තීරණයක්
@praliya1277
@praliya1277 20 сағат бұрын
හරීම හරී හොදයි. හරීම සතුටුයි.... අපි මාලිමාවට දුන්නූ චන්දය හරිම තැන බව දැන් සතුටුයි.... මොකද ඉතිහාසයේ කවදාවත් මේ වගේ ඉල්ලා අස්වීම් වෙලා නෑ.... දැන් තමයි තේරෙන්නේ ආචාර්ය උපාධියක් තිබුනත් නැතත් රන්වල කියන්නේ මහත්මයේක් බව.... 👍👍👍🎉🎉🎉🎉❤️❤️❤️❤️🧭🧭🧭🧭
@HasikaChamila
@HasikaChamila 19 сағат бұрын
Horek illa asunama wadagathda 😂😂😂😂
@praliya1277
@praliya1277 19 сағат бұрын
@HasikaChamila මීට පෙර හොරෙක් වත් ඉල්ලා අස්වෙලා තියෙනවද... ???
@TeddyBear-zj4qg
@TeddyBear-zj4qg 19 сағат бұрын
බොහොම හොඳයි, එත් අලුත් ප්‍රශනයක් තියෙනවා. සදාචාරාත්මක කාරනා උද දැන් දේශපාලන වේදිකාවල බොරු කියපු ඔක්කොම සියලු තනතුරු වලින් ඉල්ලා ඇස විය යුතු නේද ?
@thilinasampath705
@thilinasampath705 21 сағат бұрын
well done❤❤❤❤
@Mokobalanne-q3p
@Mokobalanne-q3p 19 сағат бұрын
මෙතෙක් කල් ඉල්ලා අස්වෙන්න නෙවෙයි. යැව්වත් ආයෙ එන මළ පෙරේතයෝ ටිකක්නේ හිටියේ😂😂 ඔන්න ආදර්ශ❤
@V1234gam
@V1234gam 20 сағат бұрын
Respect npp ❤️ වැරැද්ද නම් වැරැද්ද...වෙන එකෙක් මෙච්චර ජනවරමක් එක්ක ඔය වගේ දෙයක් කරානම් ඌ තාම එතන... මතකනේ අර හොර බෙහෙත් ගෙන්නපු සක්කිලියගේ විශ්වාසභංගෙත් පරද කරලා ඌව පාර්ලිමේන්තුවෙ තියා ගන්න ගහපු ගේම්... ඒ අතින් බැලුවම එකෙන්ම respect ❤️❤️
@ruwansampath8197
@ruwansampath8197 19 сағат бұрын
ඉල්ලා අස් උනේ නෑ,මහජන උදහසට ලක් උනා බොරු කියූ නිසා
@smartworld6137
@smartworld6137 19 сағат бұрын
2020 Laksha69 😮😢 2024 Laksha69 😢😮 Gota 2.0
@sandyathennakoon3539
@sandyathennakoon3539 17 сағат бұрын
අන්න වැදගත් මහත්වරු.අදාල ලේඛන ඉදිරිපත් කරනතුරු නම්බුකාර ලෙස අයින් උනා.ඉස්සර ගත්තු හොර නීතිඥ සහතික හොර බෙහෙත් දීපු ආචාර්ය කියන එවුන් උන් ගැනත් පාර්ලිමේන්තුවේ විපක්ෂයේ ඉන්න එවුන් අහපල්ලා.
@PandithGautha
@PandithGautha 10 сағат бұрын
රනිල්ට හිද පූර්වාදර්ශයක්
@priyanthasobaniw.m529
@priyanthasobaniw.m529 19 сағат бұрын
🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉 ජයවේවා 💖💖💖💖
@Sanjana..sanju2386
@Sanjana..sanju2386 20 сағат бұрын
ලාච්චුවෙ යතුර හොයාගන්න බැරුව ඇති😂😂
@AIModelsLife
@AIModelsLife 20 сағат бұрын
ලාච්චුව ඇතුලට දාල සදාර වහන්න ඕන. 🤣🤣🤣
@TeddyBear-zj4qg
@TeddyBear-zj4qg 19 сағат бұрын
රිලව් ගෙනිහින්
@chinthaindrani2988
@chinthaindrani2988 21 сағат бұрын
කතානායක කමට ආචාර්ය උපාධියක් ඕනි ද?
@TeddyBear-zj4qg
@TeddyBear-zj4qg 20 сағат бұрын
No need, but he may have lied as the 3rd citizen of the country. That is disgraceful. Resignation is an acceptance of the disgrace. He may have lied in the resignation letter too. However, resignation is the better thing to do than hanging on to the position like what may have happened in the past.
@sirimal3170
@sirimal3170 20 сағат бұрын
අවශ්‍ය නෑ මෙතන තියෙන්නෙ සදාචාරය ගැන ප්‍රශ්නයක්
@TeddyBear-zj4qg
@TeddyBear-zj4qg 19 сағат бұрын
@@sirimal3170 Yes, now the question is shouldn't everyone who lied in political platforms resign (from all positions) on ground of morality? Politics is like a double edged sward.
@petrolshed5419
@petrolshed5419 20 сағат бұрын
ජපානේ කෝච්චියක් පරක්කු උන නිසා ප්‍රවාහන ඇමති ඉල්ලා අස් වුන සිද්දි අහද්දි අපි නම් හිතුවෙ එ වගේ සිද්දි කප්පරකට ලංකාවේ නම් වෙන්නෙ නෑ කියලා නේද? රෙස්පැක්ට් කතානායක තුමෝ රෙස්පෙක්ට්  NPP 
@HasikaChamila
@HasikaChamila 19 сағат бұрын
Lankawe horek ainune
@luckyAT07
@luckyAT07 20 сағат бұрын
ලංකාවෙ මිනිස්සු හරි වෙනස්. මම උසස් පෙළ වෙනකං ඉගෙනගෙන තියෙනවා. ඊට අමතරව බේකරි අංශයේ NVQ III සහතිකපත්‍ර පාඨමාලාව සහ හෝටල් කළමනාකරණය හා කේටරින් පිළිබඳ ඩිප්ලෝමා එකක් කරලා තියෙනවා. ඒ හැම සහතිකයක්ම ඕනෑම වෙලාවක ඕනෑම කෙනෙක්ට පෙන්නන්න පුළුවන් විදිහට මගේ ළඟ තියෙනවා. ඒත් මේ රටේ තුන්වැනි පුරවැසියා වෙච්ච එකා ළඟ ආචාර්ය පට්ටම ගත්ත විදිහ පෙන්නන්න සහතිකයක් තියා කොලයක්වත් නැහැයිලු. ඒ ඔක්කොමත් හරි කියමුකෝ මේ රටේ බහුතරයක් උන්ට ඌ බොරු කියපු කරපු එක කමක් නැහැයිලු, මොකද ඌ ඉල්ලා අස්වෙලානේ. ඉස්සර හිටියෙ ටොයියො බයියො දැන් ඉන්නවා අපිට සිපයියො. ලංකාවේ මිනිස්සු හරි වෙනස්.
@PraveenSenaratne-yn4lv
@PraveenSenaratne-yn4lv 19 сағат бұрын
@@luckyAT07 වහල්ලුන්ට ඕව තේරුම්ගන්න මොලයක් නෑ මචන්.මාලිමාවෙ මහ උන් කලු ගලකට මැනිකක් කිව්වත් පිලිගන්න සයිස් එකට වහල්ලු සෙට් එකක් හැදිල ඉවරයි..පේනවනෙ දිය රෙදි අපුල්ලන හැටි 🤌
@LapaMarisi-r3t
@LapaMarisi-r3t 20 сағат бұрын
එකායි 😂😂😂😂😂😂😂
@DN-iw5km
@DN-iw5km 19 сағат бұрын
විසාල විපතක් තමා පොරට උනේ. පොර බාගෙට කරලා ඇත්තේ. ඔක්කොමත් හරි පොරට ගෙදර තමා ඉන්න බැරිවෙන්නේ, දුවය් බිරිදය්.. කච කචේ කච කචේ.. මම ඔයාට කිව්වා... දැන් බලනව පාරේ බැහැල යන්න පුලුවන්ද... මේ කෙල්ලට හොද තැනකින් මගුලක් කරගන්න තිබ්බ චාන්ස් එකක් නැතිඋනා..
@chathu-w6r
@chathu-w6r 20 сағат бұрын
සිරසෙ දෙන්න පරක්කූ උනා මගෙ රත්තරං යාලුවනේ.... 😢
@ramiru_vip
@ramiru_vip 20 сағат бұрын
ඒ තීරණය හොඳයි..නැත්තම් විපක්ෂ රිලව්ගෙ කට නවතින්නෙ නෑ......
@WickramasingheVidyarathna
@WickramasingheVidyarathna 20 сағат бұрын
Npp eke coment babala tika patta😂
@alwaysonYT2024
@alwaysonYT2024 20 сағат бұрын
මේ වගේ තව හොරු ඇති 159.. 😂
@hosvinbritto3003
@hosvinbritto3003 20 сағат бұрын
රට අනුරට පුක කාටද ?
@mekalpana1280
@mekalpana1280 20 сағат бұрын
පුක සජියට😂😂😂😂😂
@alwaysonYT2024
@alwaysonYT2024 20 сағат бұрын
අස්වුනා නෙමේ එලෙව්වා. මාලිමාවේ උන් මේක යට ගහන්න හැදුවා, කල් ඉල්ලුවා, ඉදිරියෙදි කියන්නම් කිව්වා ඒත් අන්තිමට හොර ආචාරියට අයින් වෙන්න උනා
@ramiru_vip
@ramiru_vip 19 сағат бұрын
මෙයා දන්න දේවල්..වෙන ආණ්ඩුවල යට ගහල තියෙන්නෙ ආචාර්ය කම් නෙමේ...ඊට වඩා භයානක දේවල්..නිකම් මෝඩ වෙන්න එපා
@beetgroot8959
@beetgroot8959 20 сағат бұрын
රන්වල ✅️ ඊලග වාසනාවන්‍තයා කවුද ?
@quintusfernando7396
@quintusfernando7396 20 сағат бұрын
Very Good. Unbelievable
@chipherteam7080
@chipherteam7080 20 сағат бұрын
අපරාදෙ NPP වැඩේ පටන් ගත්ත ගමන් ගූ කරගත්ත
@LapaMarisi-r3t
@LapaMarisi-r3t 20 сағат бұрын
😂😂😂😂😂😂😂 ලපයාආආආආ
@dayanandakarunamunige9732
@dayanandakarunamunige9732 19 сағат бұрын
පීඩිත පංතියේ හොරෙක් එසේ ඉල්ලා අස්වෙන ලදී 😂😂😂
@EienSakuraStudio
@EienSakuraStudio 19 сағат бұрын
Mokada hora. Mahinda, Sajith ganada kiwwe. Thama ආචාර්ය උපාධිය na kiwwe na. Eka thiyenawa kiyala oppu karahama oyage comment ekata hinawela yanna ennam.😂
@Officialmafia2.0
@Officialmafia2.0 19 сағат бұрын
ඔයාගේ typing හරිම අවුල් 😪
@prageeth00007
@prageeth00007 19 сағат бұрын
කනෙන් ඇල්ලලා එළියට දාන්ඩ කලින් මන්ත්‍රීකමුත් අයින් වුනානම් හොඳයි මහත්තයෝ බොරු කිව්වටත් තෝ පිට කරන්න ඕන දේ
@lonithawithanimals1417
@lonithawithanimals1417 19 сағат бұрын
ජනාධිපති තුමනි ඉස්තුති විස්වාස රැක්ක එකට ❤❤❤❤
@NickyKolla
@NickyKolla 19 сағат бұрын
ඒකට කමක් නෑ. අපේ ජනාධිපති සහෝදරයාට නිවන් සුව!
@sandaruwanrathnayaka3765
@sandaruwanrathnayaka3765 20 сағат бұрын
ඒක හොද දෙයක් ❤❤❤Npp ජයවේවා ❤️❤️❤️
@TeddyBear-zj4qg
@TeddyBear-zj4qg 19 сағат бұрын
බොහොම හොඳයි, එත් අලුත් ප්‍රශනයක් තියෙනවා. සදාචාරාත්මක කාරනා උද දැන් දේශපාලන වේදිකාවල බොරු කියපු ඔක්කොම සියලු තනතුරු වලින් ඉල්ලා ඇස විය යුතු නේද ?
@sandaruwanrathnayaka3765
@sandaruwanrathnayaka3765 19 сағат бұрын
@TeddyBear-zj4qg එහෙම කොහෙද කරන්නේ,අස්වීමත් ඇති අපේ වගේ රට වල
@TeddyBear-zj4qg
@TeddyBear-zj4qg 19 сағат бұрын
@sandaruwan එක තමයි අනිත් බොරු කාරයොත් ඇස වෙන්න ඕන කිව්වේ
@TeddyBear-zj4qg
@TeddyBear-zj4qg 16 сағат бұрын
@sandaruwan අය්යෝ හරි ලේසියිනෙ. කතානායක කෙරුවා වගේ අස්වීමේ ලිපිය ලියල දෙන්න. කතාව ඉවරයි. 225ම සුද්ද කරමු
@mdichathuranga1
@mdichathuranga1 20 сағат бұрын
👍
@RMworld-b4e
@RMworld-b4e 19 сағат бұрын
අනේ පව් 😂😂 උගත් බුද්ධිමත් අය පාර්ලිමේන්තු යවමු කිව්ව . යැව්වාම උන් අරුන්ටත් වඩා කම්බ හොරු 😂😂
@Bla_bla_234
@Bla_bla_234 18 сағат бұрын
මහින්දගේ රනිල්ගේ හොර ගෝලයෙක්
@HasikaChamila
@HasikaChamila 19 сағат бұрын
Meka pacha guhawakne okkoma pachayoooo😂😂😂😂😂😂😂
@SamanPriyantha-bw1kg
@SamanPriyantha-bw1kg 18 сағат бұрын
අලුත් දෙසපාලනය සංස්කෘතියක්
@boxplots5024
@boxplots5024 20 сағат бұрын
අන්න ඒක තමයි පක්ෂයක විනය කියන්නේ. කාටවත් කියන්න දෙයක් නෑ. කෙලින්ම එළියේ...
@HasikaChamila
@HasikaChamila 19 сағат бұрын
Oka thama kiyanne horu ekka heluwen kiyala
@boxplots5024
@boxplots5024 18 сағат бұрын
@@HasikaChamila කලින් හිටපු එවුන් එකෙක් හරි බලයේ හිටියා නං බලන්න තිබුනා හෙළුවෙන් නටන හැටි. කොච්චර ඇමතිවරු වැරදි කරලා ඒවා අතේ මාට්ටු වෙලත් කිසි ගානක් නැතුව හිටපු රටක්ද පැන්චෝ මේක. ඕනම තැනක අවුල් තියන වැරදි කරන තැන් තියනවා එතැනදී ගන්න action එකෙන් තමයි හොරු සමග මොනවද කරන්නේ කියන එක බලාගන්න පුළුවන්
@sugathprasangakalugamage7695
@sugathprasangakalugamage7695 20 сағат бұрын
Bambuwa thama yako sahathika na kiyanne lankawe minissu babbu kiyala hithuwada
@pesandugunarathna1888
@pesandugunarathna1888 18 сағат бұрын
යනගමනුත් වහල්ලු අන්දගෙන යන්නෙ. 😅 කමක් නෑ බායි 👋
@AIModelsLife
@AIModelsLife 20 сағат бұрын
ජංගියෙ හිල් වලින් එකක් යාන්තමට වහගත්ත. තව කීයක් විතර තියෙනවද දන්නෙ නැ. 😢😮🤣🙃🙃
@BlueSky-v1l
@BlueSky-v1l 20 сағат бұрын
උඹලා අට පාස් නිසා මේ වගේ උගත් මිනිස්සු එක්ක තරහයි
@dinushabandu3996
@dinushabandu3996 20 сағат бұрын
අවජාතක ආන්ඩුවේ අත්තිවාරම පිපිරුවා. පලවෙනි ගල ගැලෙව්වා. අනික් ගලුත් මිනිස්සු ලගදීම ගලෝනව 😂
@sk.kanishka4900
@sk.kanishka4900 20 сағат бұрын
😂😂😂
@ThulithMadubashana-g3m
@ThulithMadubashana-g3m 20 сағат бұрын
Hilarious 😂😂😂
@arunanishantha977
@arunanishantha977 20 сағат бұрын
උබලට මේ ආණ්ඩුව පෙරලන්න නම් උබලෑ අම්මට තවත් හොරු එක්ක බුදියලා උබ වගේ අපතයෝ වදන්න වෙයි😂😂
@inokakuda7621
@inokakuda7621 20 сағат бұрын
Mu kulapu i età varpprsada netti venkota
@Officialmafia2.0
@Officialmafia2.0 19 сағат бұрын
සජිගෙත් රෙද්ද රෙවෙයි parliament එකේ qualifications check කරොත්😅
@naughtytippy2683
@naughtytippy2683 20 сағат бұрын
තව කී දෙනෙක් නම් ඔහොම ඇත්ද ගවයෝ චන්දේ දුන්න එක එකා ගානේ check කලානම් හරි ලපයත් සුවර් නෑ.
@r.w.f.fernando
@r.w.f.fernando 20 сағат бұрын
දැන් මේ මිනිස්සු ඉල්ලා අස්වෙන්නෙ ආචාර්ය උපාධියෙ අඩුපාඩුවක් හින්දනේ..අඩුම තරමෙ ඒ මිනිස්සු සා/පෙල සමත් වෙල උ/පෙලත් සමත් වෙලා විශ්වවිද්‍යාල ප්‍රවේශයකුත් අරන් මොකක් ම හරි උපාධියකුත් අරන් තියෙනවා නේ..ඒ මදිද? ඒ උනාට සජියාගෙ o/l certificate එකවත් රටේ මිනිස්සු තාම දැකල නෑනේ😂 එහෙනම් ඉස්සෙල්ලා පොරට පෙන්නල ඉන්න කියන්න...මොකද වැරැද්දක් කතා කරන්න කලින් තමුන් නිවැරැදි වෙන්න එපැයි...සජබයියා😂😂
@arunanishantha977
@arunanishantha977 20 сағат бұрын
මීට කලින් හිටිය එවුන්ගේ සුදුසුකම් මොනවද? හෙවුවද උබ?
@chrishanpramuditha
@chrishanpramuditha 20 сағат бұрын
Ow නේ ඔයා කියන කතාව හරි.... Hebei රාජපක්ෂ , සිරිසේන කාලේ හිටිය වගේ, * වැස්සක ට වත් school ගිය නැති උන් * හොරෙන් නීති උපාධිය ගත්ත උන් * සල්ලි වලට ආචාර්ය උපාධි ගත්ත උන් * පාර්ලිමේන්තු ඇවිත් a/l කරපු උන් නම් ඔතන නැතුව ඇති.....😊
@jayalakmini
@jayalakmini 20 сағат бұрын
😅🤣
@anuradhaabhayawardhana3860
@anuradhaabhayawardhana3860 20 сағат бұрын
ඔය පක්ශෙ ඩිග්‍රී ගත්ත හැමෝම ඒ දේ හරියට කරලා ඒක අර්න් කළ අය නෙමේ.
@kumuduwickramasinghe8143
@kumuduwickramasinghe8143 20 сағат бұрын
This is first after you all can see next
@SLSANUSH
@SLSANUSH 20 сағат бұрын
IILAGA wasanawanthayan siyallanma wipakshen paminiiimata niyamithai
@rajithawickramatunga9452
@rajithawickramatunga9452 20 сағат бұрын
😀
@asankasanjeeva7466
@asankasanjeeva7466 20 сағат бұрын
සතියක් තිස්සෙ ගැටයක් ගහන්න බලල බලල හත්පොලේ ගාගත්තම ඔයිට වඩා කරන්න දෙයක් නෑ.. ඕකෙන් විතරක් අස්වෙලා හරියන්නේ නෑ. මන්ත්‍රී කමෙනුත් අයින් වෙන්න ඕන. මොකද ඡන්ද පෝස්ටරේටත් ආචාර්ය කියල දාගෙන තමයි ඡන්දෙ ඉල්ලුවෙ. සයිටම් හොර උපාධි කඩයක් කියල උද්ඝෝෂණ කරපු එකාට පෙන්නල තියෙන්නෙ හොර උපාධියක්.😂😂😂 අනික් අයියලත් ඔච්චර තමයි.. දැන් කියයි "ඒකයි මාලිමාවෙ වෙනස" කියල. 😂😂 හැංගිලා හිටපු රෙදි අපුල්ලන උන් වරෙල්ල එලියට.. තව තියනව උඹලට අපුල්ලන්න. අල්ලපු ගෙදර එකාගෙ ජොකාගෙ පාටත් දන්න අනුර මුගෙ හොර උපාධිය දන්නෙ නෑ කියන්නෙම බොරැවක්. මෙච්චර කාලෙකට ඔය වගේ තක්කඩි වැඩක් කරේ නෑ කලින් හිටපු එකෙක් වත්. ඒ අතින් පාර්ලිමේන්තු ආපු දෙක පාස් උන් අවංකයි. මොකද උන් පිලිගන්නව උන් උගත් නෑ කියල. ටයි කෝට් දාගෙන ඉන්න මුන් කරන්නෙ තනිකරම බොරැව.
@PraveenSenaratne-yn4lv
@PraveenSenaratne-yn4lv 19 сағат бұрын
අපුල්ලන උන් ටිපර් වෙයි මචන් 😂❤ බලාගෙන
@SandeshSaranga-o7n
@SandeshSaranga-o7n 19 сағат бұрын
ඇත්ත
@AIModelsLife
@AIModelsLife 20 сағат бұрын
මෙන්න දැන් ලැබුන පුවතක්. පචපතිගෙ තවත් වෙට්ටපිත්තල නාටකයක් පචවාහිනිය තුලින්. 🤣🤣🤣
@Thanujadilhani-h9v
@Thanujadilhani-h9v 20 сағат бұрын
Aiyoo hema channel ekema comment dada walalenne ai 😂
@sudanthawanigathunga1129
@sudanthawanigathunga1129 20 сағат бұрын
ජෙප්පෝ හොරු අල්ලන්න ඇවිත් උන්ම පට්ට හොරුනෙ මහින්ද රනිල් සජිත් කියන්නේ දෙවිවරුන්.
@thilinamaduwantha1587
@thilinamaduwantha1587 20 сағат бұрын
ගෙදර ගෙනත් පට්ටී දාගනීන්
@tharangasampath6770
@tharangasampath6770 20 сағат бұрын
සංස්කෘතික අරමුදලේ සල්ලිවලට shot එක දුන්න දෙවියෙක්
@IsithaGaming
@IsithaGaming 20 сағат бұрын
pissuda bn
@boxplots5024
@boxplots5024 20 сағат бұрын
අම්මෝ දෙවියන් දේව සභාව ගැන අහගන්න එපා බං. වෙන ආණ්ඩුවක් උනා නං මෙහෙම අයින් වෙයිද
@bishreenabdulla8638
@bishreenabdulla8638 20 сағат бұрын
Kaiwaru kaiyanayaka Anura kumara igenagatha duppat paselata nomile bus ekak parithyaga karapu udara nihathamani nayakayeki Sajith premadasa
@යක්කුඑලිබැස්සා
@යක්කුඑලිබැස්සා 18 сағат бұрын
හොරු අල්ලන්න අපු රජ දැන් රජයේ ඉන්න හොර උපාධි අැමතිලාව මන්ත්‍රිලා අල්ලන්න වෙලා රජයේ අැමෝම යලි මුල ඉදන් පරික්ෂා කරන්න වෙලා😅😅
@NirodhaSriLankan
@NirodhaSriLankan 18 сағат бұрын
බොරු කියලා පත්වෙලා , රටක්ම රවට්ටලා දේශද්‍රෝහී වෙලා යන එකාටත් respect කියන්න තරම් රෙදි හෝදන වහල්ලු ඉන්නවා කිව්වොත් විශ්වාස කරනවද ??? විශ්වාස නැත්නම් කමෙන්ට් කියවන්න 😂😂😂😂😂
@pushpajay6701
@pushpajay6701 20 сағат бұрын
එලවලාම දමන්න. නැවත NPP යටතේනම් දේශපාලනයට එපා. කිරි කලේට රිව්වා.
@sumithdasanayaka3600
@sumithdasanayaka3600 20 сағат бұрын
Thwa 😂
@nilanthajohn1456
@nilanthajohn1456 20 сағат бұрын
Umba Rajapakse vahalek nedha boruwata upadesh denna epa
@BlueSky-v1l
@BlueSky-v1l 20 сағат бұрын
එළවලා දාන්න උඹ වගේ සාපෙළ දක්වා පමණක් ඉස්කෝලෙ ගියපු මෙලෝ රහක් නැති එකෙක් නෙවෙයි ඒ
@sumithdasanayaka3600
@sumithdasanayaka3600 20 сағат бұрын
@nilanthajohn1456 ane ne API npp apine boru upadi kiyala balayata awe...aha thwa Uganda Kumari. 🤣🤣🤣
@BlueSky-v1l
@BlueSky-v1l 19 сағат бұрын
@@sumithdasanayaka3600 බල්ලෝ බිරුවට කඳු පාත් වෙන්නෙ නෑ
@kcrmusicclub7365
@kcrmusicclub7365 20 сағат бұрын
loku deyak.oka karanna tibune satiyakata kalin
@Jayasrilanka1
@Jayasrilanka1 19 сағат бұрын
මේක පාර්ලිමේන්තු ඉතිහාසයේ කලු පැල්ලමක්. ආණ්ඩුව කියන දෙයක් විස්වාස කරන්නෙ කොහොමද මිනිස්සු
@NeeshaFerdy
@NeeshaFerdy 21 сағат бұрын
ලියකියවිලි නැතුව පට්ටම පාවිච්චි කරේ ඇයි???? එතනින්ම ආණ්ඩුවෙ credility එක අවුල්! කොහොමත් පචයාගේ ආණ්ඩුව පච වෙලා ඉවරයි. 🙏
@Diiiid23456
@Diiiid23456 20 сағат бұрын
😂😂 හිතන් ඉන්න හැටි තමා
@chandradissanayake8693
@chandradissanayake8693 20 сағат бұрын
හිටපු පාලකයො කියන හොරැ / මංකොල්ල කාරයො තමුසෙට ඇත්තද කිවිවෙ. 😡
@IsithaGaming
@IsithaGaming 20 сағат бұрын
ehemawath hithapn ithin
@naughtytippy2683
@naughtytippy2683 20 сағат бұрын
​@@Diiiid23456හිතන්න දෙයක් නෑ සමාජෙට ඒක පෙනිලා ඉවරයි මාසයයි ගියේ නිරුවත ලෝකේ වටේ
@nithininarthana894
@nithininarthana894 20 сағат бұрын
​@@naughtytippy2683එක තම ඉතිහාසෙ ලොකුම කොටස් වෙලදපල ඉහල ගියේ 😂😂😂 . අනේ පලයන් බ්න් යන්න 😂
@යක්කුඑලිබැස්සා
@යක්කුඑලිබැස්සා 18 сағат бұрын
ඉලග හොර උපාධි කථානායක කවුද බලමුද බයියෝ එලවලා හොරු එලවලා උපාධි හොරු අැවිත්😅😅😅
@Pradip555-n2e
@Pradip555-n2e 19 сағат бұрын
Ape nayakayo ehemai .apita nm avishwasak na.me chandewath nodunna dankuda kana unui mahaunui thama owa hoya hoya ottu wenne.awrudu 76 rata naththatama nathi wenkl me dankuta kana un kohe hitiyada danne na.
@bishreenabdulla8638
@bishreenabdulla8638 20 сағат бұрын
Tom pacha anduwa
@AIModelsLife
@AIModelsLife 20 сағат бұрын
හෙළුවෙන් ඔළුවෙන් හිටගෙන හිටියනම් තවත් ආදර්ශමත් . 😂😂😮
@kckevin6416
@kckevin6416 19 сағат бұрын
ube ammata kiyapan
@SenarathJayakodi-i2z
@SenarathJayakodi-i2z 19 сағат бұрын
Tawath owani Boru. KarayoEnnawanam.samawa.Aran.Hariyan.nehe.Aein.weya.uthui.manthre.kamimma
@jagathprasantha5241
@jagathprasantha5241 19 сағат бұрын
ශ්‍රේෂ්ඨ තීරණයක්. ඔබට අපේ විප්ලවීය ආචාරය.
@nihalfernando.215
@nihalfernando.215 20 сағат бұрын
Meawage borukarayinta pathweem deanda tharam anura kumarayath pacha welaada mea tikatama, ai hoyanne balanne nathiwa thanathuru , pattam deanne , konda pana nathida aluth janadipathigeth.
@BKM-y2r
@BKM-y2r 20 сағат бұрын
ඉතාම හොඳ දෙයක්.රන් වලට මේක කලින්මයි කරන්න තිබුණි.අපරාදෙ npp එකේ හොඳ නමට කැලැල් කරා.ඒකට නම් සමාවක් නැහැ.ඡන්දදායකයොන්ගේ.
@janakauma
@janakauma 20 сағат бұрын
😂😂😂😂
The Best Band 😅 #toshleh #viralshort
00:11
Toshleh
Рет қаралды 20 МЛН
UFC 310 : Рахмонов VS Мачадо Гэрри
05:00
Setanta Sports UFC
Рет қаралды 1,2 МЛН
The Best Band 😅 #toshleh #viralshort
00:11
Toshleh
Рет қаралды 20 МЛН