විපක්ෂ නායක පුටුවේ බලෙන් වාඩි වූ අර්චුනා, අද පාර්ලිමේන්තුවේ දී සමාව ගත් හැටි | Rupavahini News

  Рет қаралды 44,061

Rupavahini News

Rupavahini News

Күн бұрын

Пікірлер: 1 400
@shanukidinooda2162
@shanukidinooda2162 2 сағат бұрын
ජාතිවාදය අවුස්සන කුණු ගොඩක් Doctor වුණාට
@prasad387
@prasad387 Сағат бұрын
Aniwa dan u babas
@SriMathi-uk2xm
@SriMathi-uk2xm 28 минут бұрын
ඩොක්ටර් නෙමෙි මූ කොන් ඩොක්ටර්😊😊 කොටි ත්‍රස්තවාදීය
@RohiniBandara-zp6ur
@RohiniBandara-zp6ur Сағат бұрын
මොනවා උනත් කට්ටියම මෙයාගෙන් පරිස්සම් වෙන්න ඕනේ
@telephone2454
@telephone2454 Сағат бұрын
අවංකවම ඇත්ත කතාව
@GamageSomalatha
@GamageSomalatha Сағат бұрын
සහතික ඇත්ත කතාව
@Universe-gr1
@Universe-gr1 Сағат бұрын
ඇත්ත
@anjalineanton6909
@anjalineanton6909 55 минут бұрын
Who ever wants to oppress Tamils should be very careful.
@SumaMahapitiya
@SumaMahapitiya 45 минут бұрын
Aniwarayen attha . . ???
@MMMDDD-x8p
@MMMDDD-x8p 4 минут бұрын
පාර්ලිමේන්තුවේ අය මෙයා පිළිබඳ විමසිල්ලෙන් සිටීම ඉතා වැදගත්
@disnaw992
@disnaw992 Сағат бұрын
කොහොම උනත් මෙයා හොද බෝමිබේ.අපි හැමෝම පරිස්සමි වෙමු.
@Tolifewithlove5684
@Tolifewithlove5684 2 сағат бұрын
මේ මානසික රෝගියාව ඉක්මනින්ම නිහඬ කරවන්න ඕනි
@SarathJayasundara-t8h
@SarathJayasundara-t8h Сағат бұрын
👍
@Flower_menia
@Flower_menia 33 минут бұрын
Like
@ayubowansrilanka4711
@ayubowansrilanka4711 16 минут бұрын
methana sampradhaayan gena likithawa kaling ma dhenum dhenna ona, likithawa sampradhaayan saha waadi wena widhiha officialy dhenum dheepu nethi eka , officialy weradhi saha apiliwelay. sampradhaayak api manase thiyang indalaa wedak nehe ne officialy kaling ma dhenna ona , meka parlimenthuwak ne. methanin penne ape officialy likithawa weda karanne nethi kama . anika 8 weni putuwa kiyala nethuwa leader of the opposition kiyalaa othana thanathura mese pradharshane kalanam hari ne .
@slchathuxbro1935
@slchathuxbro1935 6 минут бұрын
ඉතා ඉක්මනින් ප්‍රතිකාර අවශ්‍යයයි.
@JanakaDmja
@JanakaDmja 2 сағат бұрын
මෙයා සුපිරිම ගේම් එකක් ප්ලේ කරන්න ඇවිල්ලා ඉන්නෙ ඉස්සරහට විශාල කරදරයක් වෙනවා මේකට දැන්මම ප්‍රතිකාරයක් කරන්න වෙයි
@ChandimaaRahnayaka
@ChandimaaRahnayaka Сағат бұрын
Owa aek wenapuluwan meyagan jantawa wadi awdanyan einwanwa natinam jear hadpua vistawata wadiya bayanki🤔
@dasunsenadheera1277
@dasunsenadheera1277 25 минут бұрын
වෙලාව බලලා මූට විශ්වාසබන්ග යෝජනාවක් ගෙනල්ලා එලියට දැම්මනම් හරි.
@KDS-ob4ur
@KDS-ob4ur Сағат бұрын
පුටුවෙ කතාව නෙමෙයි. ඒක නිසා මතු වෙච්ච ප්‍රභාකරන්ගෙ කතාවයි වැදගත්.. කෝ ඒකට උත්තරයක් 😮😮😮?????
@roshinimendis7699
@roshinimendis7699 Сағат бұрын
Yes👍
@chandrasiriPothmitiyage
@chandrasiriPothmitiyage Сағат бұрын
බබා දාන්න එපා කියවපන් ස් තාවර නියෝග බුරුව
@samankumara9734
@samankumara9734 Сағат бұрын
Prabage kathawak ne dan muu nariyek
@buddhiniwijayawardane7714
@buddhiniwijayawardane7714 Сағат бұрын
We need to investigate regarding his Tiger matter, he specifically said Prabhakaran is his god, that’s the issue
@anulasurasinghe6356
@anulasurasinghe6356 Сағат бұрын
Meka ada babawage kathawa. Eyage deviya prabakaran kiyana kathawalata uththrayak ko ? Kohoma unath meya diyawannawe athule inna eka hamotama awadanamak. Depa kotinta pulling nehe gathe.
@chandimajayasooriya2919
@chandimajayasooriya2919 38 минут бұрын
මෙය වගෙ පිස්සො පාර්ලිමේන්තු යවපු එවූන් තමා හොඳම පිස්සො
@Deshanaaradana8346
@Deshanaaradana8346 6 минут бұрын
කියලා වැඩක් නැහැ
@DjJ-f3c
@DjJ-f3c 41 минут бұрын
පට්ට කපටියෙක් පහුගිය දවස්ටිකේ මුගේ live ටික බැලුවනම් තෙරැම් ගන්න පුලුවන්
@shamaliweerasinhe5262
@shamaliweerasinhe5262 2 сағат бұрын
ඔය කරන්නේ කපටි කමක් රගපෑමක් කියලා හිතෙන්නේ මට විතරද 🤔🤔
@faiza2462
@faiza2462 Сағат бұрын
Keyalah wadak naha ay mutah bayah and still not finish and hospital and parliament is not same 😅😅😅😅
@nalikaiddamalgoda3470
@nalikaiddamalgoda3470 Сағат бұрын
01st time viral una.
@SMGCHAD.
@SMGCHAD. 28 минут бұрын
මාර මරිසියක් දාන්නෙ පූසා වගේ
@thamarakumari3383
@thamarakumari3383 Сағат бұрын
කොටිය තමයි කොටිය තමයි, සේවකයෙක් කීවම කීකරු වෙන්න බැරි ඇයි කියලා රටම දන්නවා, මොහු ජාතිවාදියෙක් මොහු පාර්ලිමේන්තු වෙන් ඉවත් කළ යුතුයි.
@GamageSomalatha
@GamageSomalatha Сағат бұрын
එකෙන්ම
@SameeraPahalagedara
@SameeraPahalagedara Сағат бұрын
Mu kotiya 100 k ma .eth mu kara waraddak na.mahalekam wariya kalin kiwwa Onama kenekuta ona thanaka wadiwenna puluwan kiya.aya kiwwe na parlimenthuwe karya mandalaya wadiwenna thana pennanvi kiya
@DemonIX5
@DemonIX5 34 минут бұрын
parliament ekema thiyaganna eka hodai kiyala mama hithanne. "keep your friends close but your enemies closer."
@KanthiKanthi-g4b
@KanthiKanthi-g4b 2 сағат бұрын
නිලධාරියෙක් කියද්දිත් මෙයා ගියෙ නෑනෙ ඉතිං වැරැද්ද පෙන්වා
@eranichampika382
@eranichampika382 Сағат бұрын
සත පහකට විශවාස කරන්න හොද නෑ....... පුටුව නෙමෙයි ප්‍රශ්නෙ
@kavindyadesilva
@kavindyadesilva 2 сағат бұрын
මෙයා ගහන ගේම කවුරුත් දන්නේනෑ ඉදිරියේදී පෙනෙයි. එතකොට පරක්කු වැඩිවෙයි.
@ChamiKulatunga
@ChamiKulatunga 2 сағат бұрын
මෙයා හදන්නෙ ජාති වාදය අවුස්සගන්න . ආයෙ ඊලාම් හීන දකින්න හදන්නෙ.
@Nancy_blonde
@Nancy_blonde 2 сағат бұрын
සිරා 😶
@Nancy_blonde
@Nancy_blonde 2 сағат бұрын
මොකක්ම හරි ප්ලෑනක් ඇතුව තමයි මූ ආවෙ.
@sarathdasanayake7557
@sarathdasanayake7557 2 сағат бұрын
හැමෝම දන්නවා මෙිරටෙි ජාතිවාදය ආගමිවාදය නැවත මතු කිරිමට ගන්න උත්සාහක් මෙිකට දේශපාලනයෙන් කුජිත වු සමහර සිංහල නායකයන් ගේද සහාය තිබිය හැක.
@asankajayasundara6431
@asankajayasundara6431 Сағат бұрын
පරක්කු වැඩි කියන්නෙ මැතිනිය දැන් මොකද කරන්න ඕන?
@PradeepaSrimali-r2v
@PradeepaSrimali-r2v Сағат бұрын
මෙිකා ගැලපෙන්නේ නැ..පාර්ලිමේන්තුවට
@LalKwt
@LalKwt 2 сағат бұрын
එදා වුන දේ දැකපු ජනතාව දන්නවා මේකා මේ බොරු කියන්නේ කියලා. කොහොම උනත් මේ කතා කරන දේටත් වඩා මේයාගේ අරමුණු වෙනස්. ඒ ගැන හොද කල්පනාවෙන් ඉන්න එක හොදයි.
@shuttlespace04
@shuttlespace04 Сағат бұрын
මූව බැදපු සිංහල ගැනිට පිස්සු
@shuttlespace04
@shuttlespace04 Сағат бұрын
මූ දැන්ගෙනමයි එතන වාඩිවුනෙ👍😠
@namashawikramasinghe9751
@namashawikramasinghe9751 Сағат бұрын
Poddak modai hebei, mokada mage hithe yati aramunak thiyenawa nm lankawema attention eka mage paththata ena widiyata palaweni dawasema wede edagena naganne na. Den ithin godak durata rahase gamanak yanna hambena ekak na. Mokada wuna de hemoma danna nisa tikak kalpanawen hari indiwi. Eka apita hondai...
@nishanthiniliyanage8196
@nishanthiniliyanage8196 21 минут бұрын
💯✌️ kathava aththa.
@nimmim704
@nimmim704 Сағат бұрын
මෙයාට හීනමානයෙන් පෙලෙන කෙනෙක් බව පේනවා. ඒ පුටුවේ ඕනෑම අයෙක් වාඩි උනත් අයින් කරන්න සිද්ධ වෙනවා. ඒක තේරුම් අරගෙන නැගිටලා ගියා නම් ඉවරයි. එහෙම දෙයක් වත් නොතේරෙන අය පාර්ලිමේන්තුවට සුදුසු නෑ.
@Sandakathmini01
@Sandakathmini01 Сағат бұрын
කවදා කාපු ටකරං ද?
@NewWorld-tb5zk
@NewWorld-tb5zk Сағат бұрын
Mu e welawe e ainwenna kiwa niladariyatawath awanatha une na .danne naththam awajathaka huththige puthata e kiyana deahanna tibba
@Sandakathmini01
@Sandakathmini01 34 минут бұрын
@NewWorld-tb5zk ඔව්... ඔබ නිවැරදියි. අයින් වෙන්න කිව්වාම පඬි ටෝක් දුන්නා
@parakramasaranga-cl7sd
@parakramasaranga-cl7sd 2 сағат бұрын
මොකටද බුරුවෝ ලයිව් ආවේ එහෙනම්
@gmeye6503
@gmeye6503 Сағат бұрын
මේ බබා ව නිරික්ෂණය කල යුතුයි
@stanleyfernando4415
@stanleyfernando4415 2 сағат бұрын
මු ගැන පරිස්සමින් සිටීම හොද යයි මම සිතමි.
@malalasekarabandara8810
@malalasekarabandara8810 Сағат бұрын
මම දකින්නෙ අනාගතේ මෙයාගෙන් ගැටලු ඇතිවෙනව.
@CHRISHOKITCHEN
@CHRISHOKITCHEN Сағат бұрын
මානසික රෝගියෙක්, පාර්ලිමේන්තුවට කිසිසේත්ම සුදුසු නැත
@DharmasenaAthuda
@DharmasenaAthuda 52 минут бұрын
අර්චුනා ඉවසිල්ලෙන් කටයුතු කරන්න .ඔබ ස්වාධීන ව ඉඳගෙන උතුරේ ප්‍රජාවට යහපත කරන්න. අපේ අනුර දකුණට වගේම උතුරටත් සමසේ සලකන නායක සහෝදරයෙක්. ඔහුට ඕන කරන්නෙ උතුරේ වැසියන් ට තිබෙන ගැටලු විසදල යහපත් රටක් හදන්න අර්චුනා අපේ 159සමග සහයෝගයෙන් වැඩ කරල උතුරේ වැසියන්ට යහපත කර්මු.ඔබ වෙතින් සිදුවූ වරද මින් පසු සලකා බලනු නොලැබේ
@Kavinidukaushal4262
@Kavinidukaushal4262 26 минут бұрын
😂😂😂 මූට තියන ලෙඩේට ප්‍රතිකාර ගන්නකම් මූව විශ්වාස කරන්න බෑ.
@hansinibhagya8732
@hansinibhagya8732 19 минут бұрын
මෙන්න මේක තමයි මේ වගේ අයට කරන්න ඕනෙ.එයාව තව තව අපි රිද්දුවොත් වෙන්නෙ තවත් ප්‍රභා... කෙනෙක් නිර්මාණය වෙන එක.අපි එයාට අපේ ආදරය පෙන්වමු
@NadeekaDinesh-j6n
@NadeekaDinesh-j6n 9 минут бұрын
ඩොකා පිස්සෙක් උනා වගේ නෙමෙයි පිස්සෙක් ඩොකෙක් උනම...😂
@Eagleeye644
@Eagleeye644 2 минут бұрын
ඔබ හරි. ඔහු අන්තවාදයෙක් වෙන්නත් පුළුවං නොවෙන්නත් පුළුවං. අන්තවාදයෙක් උනත් අන්තවාදයට අන්තවාදයෙන් පිළිතුරු දෙනවා යනු තාම අපේ රට අන්ධකාරයේ. You are correct. This person may or may not be an extremist. Even if he is an extremist responding to extremism with extremism means the country is still in dark.
@golddrawings363
@golddrawings363 2 сағат бұрын
නියපොත්තෙන් කඩන්න තියෙන දේ පොරවකින් කපන තත්වයට පත්කරන්න දෙන්න එපා.තිස්වරසක සාපයක් උන යුද්ධයකටත් පාර සැකසුනේ මේවන් ක්‍රියා..😡
@priyanthaindunil9225
@priyanthaindunil9225 14 минут бұрын
අනිවාර්යයෙන්ම .
@saviya4038
@saviya4038 5 минут бұрын
Ajiwaryen.eth ai me parliament eke inna ugath yai kiya ganna ninissunta meka noterenne.Tawamath eke inne harakda appa.meka koti hitha waadiyek.meka elama newatha Naga situwana aramunenuy parliament ekata ringala tiyenne.eka terun ganna bari harakda meke inne
@shanthijayasinghe3404
@shanthijayasinghe3404 Сағат бұрын
මෙයානන් විශ්වාස කරන්න පුලුවන් කෙනෙක් නෙවෙයි .මොකක් හරි ප්ලෑන් එකක් ඇති මෙයාට
@arulananthamgeorge8620
@arulananthamgeorge8620 Сағат бұрын
Of course
@banteshantha9660
@banteshantha9660 2 сағат бұрын
මුට සිංහලත් හොදට පුළුවන් බොරු කියන්නත් දක්ෂයි තොට දැනුම් දිලත් නැගිට්ටේ නැ ඒක වැරදි
@eqx3rqfv3v
@eqx3rqfv3v 2 сағат бұрын
මෙම පුද්ගලයාට මානසික ලෙඩක් තියෙන්නේ. ඒක ලංකාවෙ ඉන්න හැමොටම තේරෙන්නෙ නෑ. Hiru Tv වැනි media වලින් කරන්නෙ, මොහුව පුම්බන එක. එතකොට විපක්ෂය කියන දේ හැදෙන්නෙ ජාතිවාදය කියන රාමුව ඇතුලේ. මොහු උත්සාහා කරන්නෙ, උතුරෙ ඊලාම් සහ දකුණේ සිංහල බෞද්ධ ගැටලුව මගින් විපක්ෂයක් ගොඩනැගීමට. මෙය පුම්බන media වලට ආණ්ඩුවෙන් පියවරක් ගතයුතුමයි. මොකද මොහුගෙන් voice cut ගන්නා ගන්නා තරමට මොහු ඉදිමීමට පටන්ගනී. මොහුගේ ජාතිවාදී යාපන ජන්ද base එක විශාල වේ.
@mohammedghouse4684
@mohammedghouse4684 2 сағат бұрын
He is not a baby.he knows everything.
@rukshalasilva2124
@rukshalasilva2124 49 минут бұрын
Ow
@HPNalini-c9r
@HPNalini-c9r Сағат бұрын
ඕකට කොච්චර කිව්වද මේක විපක්ෂ නායකගෙ පුටුව කියලා දැන් බබා වෙන්න හදනවා
@samanthachandrasekara7780
@samanthachandrasekara7780 Сағат бұрын
ඕකා හරියන්නේ නැ
@magtazeum4071
@magtazeum4071 2 сағат бұрын
Too much narcissism and too much ego ! He did not apologise at all . He was just blaming others and defending himself! . මොහු සිදුකලේ සමාව ගැනීමක් නොව දෝශාරෝපණය කිරීමක් සහ තමන් වර්ණනා කරගැනීමකි . මේවා නාසිසිස්ටික් පෞරුෂ ආබාධයෙහි ලක්ශණ වේ .
@ricvibesinc1
@ricvibesinc1 2 сағат бұрын
Wannabe simp...
@charmingvibes8495
@charmingvibes8495 2 сағат бұрын
ඉල්ලන් කොටි ලේබල් අලව ගන්න යනවා. ආපු ගමන් ගොං වැඩ කරනව. මු කොච්චර ගොං වැඩ කලත් කලබල නොවී ඉමු, ඌමයි ගොං වෙන්නේ.
@eqx3rqfv3v
@eqx3rqfv3v 2 сағат бұрын
ඉතාම වැදගත් පැහැදිලි කිරීමක්. සැබැවින්ම මොහුට self glorification ලෙස හදුන්වන මානසික රෝගය ඇත. මොහු ජන්ද 27000ක් ගෙන යාපනය දිස්ත්‍රික්කයෙන් පාර්ලිමේන්තු පැමිනියේද, ඔහුගේ facebook live යාම මගින් ස්වයං වර්ණනා කරගැනීමෙන් බව ඉතා හොදින් පැහැදිලි වී ඇත. මෙවන් මානසික රෝගියෙකු නිසා, ජාතිවාදය ඇතිවීමට ඉඩනොදීමට රජය වගබලාගතයුතුය. උතුරෙ ජාතිවාදය සහ දකුණේ සිංහල බෞද්ධ ජාතිවාදය, පසුගිය දින කීපයේ media වල නටනා අයුරු අප දුටුවෙමු.
@king20231
@king20231 2 сағат бұрын
True. This is a mental health issue. But opponents will use him to fuel racism and division so that they can strengthen their narrative.
@VinothanSrikaranathan
@VinothanSrikaranathan 2 сағат бұрын
​@@eqx3rqfv3vdamn right
@jayanthaperera2076
@jayanthaperera2076 2 минут бұрын
ගරු මන්ත්‍රීතුමා, ඔබතුමා වෛද්‍යවරයෙක්. ඔබතුමා ගෞරවනීය විදිහට හැසුරුන් නැති උනොත්, ඒකෙ ලැජ්ජාව ඔබතුමාව පාර්ලිමේන්තු එවපු මහජනතාවට. ඒ නිසා පාර්ලිමේන්තුවේ, අනෙක් මන්ත්‍රීවරු හැසිරෙන විදිහ බලලා හොඳින් හැසිරෙන්න. රාසමානිකම් මන්ත්‍රීතුමා එහෙම හරිම ජනප්‍රියයි.
@MMMMBBS
@MMMMBBS 2 сағат бұрын
මේ මනුස්සයා සාකච්ඡාවකදී මීට පස්සේ කීප වතාවක්ම සිංහලයා මෝඩයා වගේ කතා කියලා තිබ්බා. මේවට යම් ක්‍රියාමාර්ග ගත්තේ නැත්තං, විශාල ව්‍යසනයක් වෙනවා
@GAmebalPerera
@GAmebalPerera 2 сағат бұрын
Hammo aththada .sinhalaya modaya kiyala thiyanné Tamil ayada.😂😂😂😂
@ramyafernando4742
@ramyafernando4742 2 сағат бұрын
ඔව් ඔව් ඇත්ත
@devikaratnasiri2358
@devikaratnasiri2358 2 сағат бұрын
I’m a Sinhalese and still I too think that Sinhalese are fools!😞
@SamapathRathnayaka
@SamapathRathnayaka 2 сағат бұрын
​@@GAmebalPerera kari දෙමළාට puka නොදී palayan hutthige putho 😂
@DulakshaBalasooriya
@DulakshaBalasooriya Сағат бұрын
Ow singhala ayamai kiyaganne ​@@GAmebalPerera
@y.n9403
@y.n9403 Сағат бұрын
ඌමයි social media දාගෙන ඒක ලීක් කරගත්තෙත් දැන් කියනව තෙල් ගහන එකත් අහනව කියල😂😂
@malkaranasinghe3115
@malkaranasinghe3115 52 минут бұрын
අනේද කියන්නෙ . ඒ මිනිහම වීඩියෝ අන්තර්ජාලයට යොමු කරලා ප්‍රසිද්ධ කරගෙන දැන් පාරෙ බැහැල යන්න බෑලු....හරකා😂😂
@mydreams7104
@mydreams7104 2 сағат бұрын
අර doctor කිව්වා වගේ බෙහෙත් ගනින්...
@SitharaThennakon-m4i
@SitharaThennakon-m4i 31 минут бұрын
සමාව ගැනිිම හොද දෙයක්. එතුමා වරද පිලිගන්නා .මෙිික දැන ඉවර කරන්න හැමෝ්ම......please
@anurasilva3405
@anurasilva3405 2 сағат бұрын
අපි යම් යම් ස්ථාන වලට ගියවිට එම ස්ථානයේ සිටින කාර්ය මණ්ඩලයට කීකරුව හැසිරීම සීලාචාර කමේ ලක්ෂණයක්. උදාහරණයක් ලෙස අපි ගුවන් යානයක යන විට එහිදී යම් යම් සීමාවලට යටත්ව සිටීමට අපිට සිදුවේ. එය අපි කාටවත් යටත් වීමක් නොවේ, සියළු දෙනාගේ යහපත වෙනුවෙන් කරන දෙයකි. තවත් එවැනි උදාහරණ ගණනාවක් ගෙන හැර දැක්විය හැක. නමුත් මෙවැනි මන්ද මානසික පුද්ගලයෙකු හට නාම යෝජනා දීම, ඔහුට චන්දය දීම- සමාජය විසින් කර ඇති විශාල වැරදි සංඛ්‍යාවකි. මොහු දැන් මොනවා කීවත් ඔහුට කිසිම සමාවක් දිය නොහැක. බාල වයස් පුද්ගලයෙක් වැරද්දක් කළ විට වයස නිසා කියා සමහර අවස්ථාවල සමාවක් දෙනු ලබයි. නමුත් ඔහු පවසන ආකාරයට ඉගෙන ගත් පුද්ගලයෙක් නම් ඔහු විසින් කරන ලද වැරද්ද ක්‍රියාව හා ප්‍රකාශ ඔහු වැරද්දක් බව දැන දැනම කළ බව තීරණය කළ යුතු අතර ඔහුව මෙම ගෞරවනීය සභාවෙන් නෙරපා හැර, ඔහුගේ ප්‍රකාශ හා ක්‍රියාවන් පිළිබඳව නීතියෙන් කටයුතු කළ යුතුය.
@jihansilva2109
@jihansilva2109 Сағат бұрын
💯 ඇත්ත
@ShashiaMad
@ShashiaMad 37 минут бұрын
Aniwaren
@rajapakshachandrasena8632
@rajapakshachandrasena8632 19 минут бұрын
පාර්ලිමේන්තු එද්දි ෆුල් චෙකප් දාන්න හැමෝටම බොම්ස් චෙක් බොඩි චෙක් ❤❤❤❤❤❤❤
@chandimanayana5484
@chandimanayana5484 2 сағат бұрын
ඕකට සමාව දෙන්න හොද නෑ ඕකව පාර්ලිමේන්තු වෙනුත් අයින් කරන්න ඕනි...😡😡😡😡😡😡
@anuradhakodithuwakku7179
@anuradhakodithuwakku7179 Сағат бұрын
උන්ට සමහරවිට ඕනෙත් ඒකම තාම ,පලිමෙන්ට් එකෙන් අයින් කලාම ජාති වාදය කියලා ප්‍රශ්න ඇති කරන්න පුළුවන් උන්ට.
@Devil678-j9j
@Devil678-j9j Сағат бұрын
​@@anuradhakodithuwakku7179 උන්ට මොනි රෙද්ද ඕනි උනට් අදාල නෑ මේ ට්‍ර්ස්තවාදි දෙම්ම්ල පම්කයව එලවන්න ඕනි 🤢🤮
@amilaprasanna4509
@amilaprasanna4509 Сағат бұрын
පුටුවෙ කතාව ප්‍රස්නයක් නෙමේ ඇත්ත ප්‍රස්නෙ යට ගියා
@Nancy_blonde
@Nancy_blonde Сағат бұрын
අන්න ඒකයි
@Ushaniperera123
@Ushaniperera123 Сағат бұрын
​@@Nancy_blonde ඒකට වෙන විනය ක්‍රියාමාර්ගයක් ගනී නේද
@gkkandy2014
@gkkandy2014 Сағат бұрын
ඒක තමා , ප්‍රභාකරන් අපෙ දෙයියෝ කීව එක ගැන නැ දැන් 😂 පුටුවක් දාගෙන වැඩේ ෂේප්
@Nancy_blonde
@Nancy_blonde 56 минут бұрын
@@Ushaniperera123 ඔව් cid එකට පැමිණිල්ලක් දාලලුනෙ.මොකක් වේද දන්නැ?
@hansanikariyakaranage7408
@hansanikariyakaranage7408 2 сағат бұрын
කොටියා තමයි පුටුවේ කතාව නෙමෙයි ,මේ මිනිහා කරපු කතාව.ඒකට වග කියන්නේ කවුද .
@nirmalaseneviratne3435
@nirmalaseneviratne3435 Сағат бұрын
Thama kiwwa thama ilam niyogithayek kiyala
@HemachandraBandara-s4o
@HemachandraBandara-s4o 46 минут бұрын
ප්‍රශ්නය අතෑරල වගේ සද්දයක් නෑ😊
@jayanthichandani5155
@jayanthichandani5155 Сағат бұрын
කෝටියෙක් නෙන්නම් ඒ වෙලාවේ කීදෙනෙක් කිව්වද වෙන තැනකට යන්න කියලා මේ ගමේ ඉන්න අපිටත් තේරුනානේ
@PriyanthiRenuka-w2k
@PriyanthiRenuka-w2k Сағат бұрын
ඇත්ත මෙයා ජාති වාදය වපුරයි වගේ පරිස්සම් වෙන එක හොඳයි
@amilachandrasiri-y5w
@amilachandrasiri-y5w Сағат бұрын
මමත් doctor කෙනෙක් මට කියන්න තියෙන්නේ මූ නම් අමු ගොනා😂
@JeewanthathusharaEkanayakearac
@JeewanthathusharaEkanayakearac 36 минут бұрын
අනිවා.
@GamingBNL0.1
@GamingBNL0.1 2 сағат бұрын
දැන්ම පිළිලය කපලා දාන්න වෙයි නැත්තං පිළිලය ලොකු වෙයි😢
@pradeepudugama2134
@pradeepudugama2134 Сағат бұрын
Immediate action for this man
@NewAli-f5o
@NewAli-f5o 2 сағат бұрын
අද සමාජයේ ප්‍රමුක ලක්ෂණයක් මේක .සාමාන්‍ය දැනීම නැති බව පෙන්වීම . පඩ ෂෝ කියන්නෙ මේ වගේ ඒවට තමයි.
@ayubowansrilanka4711
@ayubowansrilanka4711 Сағат бұрын
Ne ne , methana sampradhaayan gena likithawa kaling ma dhenum dhenna ona, likithawa sampradhaayan saha waadi wena widhiha officialy dhenum dheepu nethi eka , officialy weradhi saha apiliwelay. sampradhaayak api manase thiyang indalaa wedak nehe ne officialy kaling ma dhenna ona , meka parlimenthuwak ne. methanin penne ape officialy likithawa weda karanne nethi kama . anika 8 weni putuwa kiyala nethuwa leader of the opposition kiyalaa othana thanathura mese pradharshane kalanam hari ne .
@Hypergamix
@Hypergamix 49 минут бұрын
ඔතන ලොකුම ප්‍රශ්නෙ පුටුව නෙමේ නේ ත්‍රස්තවාදියෙක්ට දෙයියෝ කියපු එක නෙමෙයි ද🤔
@deneshchathuranga2111
@deneshchathuranga2111 2 сағат бұрын
මෙයා ගැන කල්පනා වෙන් ඉන්න .කියන්න බෑ නෙ.දෙයියො කිඋවේ .ප්‍ර........
@TheTrippleGem
@TheTrippleGem Сағат бұрын
කරපු වැරැද්ද තාම පිළිගන්නේ නැහැ. පුළුවන් තරම් බලන්නේ අනිත් අයට වැරැද්ද පටවලා තමන් කරපු දේ හරි කියලා ඔප්පු කරන්න . ඒකනේ කිව්වේ මම වරදක් කරලා තියෙනවා නම් සමාවෙන්න කියලා. ඒ කියන්නේ එයා තාම දන්නෑ වරදක් කරලා කියලා.
@ayubowansrilanka4711
@ayubowansrilanka4711 Сағат бұрын
Ne ne , methana sampradhaayan gena likithawa kaling ma dhenum dhenna ona, likithawa sampradhaayan saha waadi wena widhiha officialy dhenum dheepu nethi eka , officialy weradhi saha apiliwelay. sampradhaayak api manase thiyang indalaa wedak nehe ne officialy kaling ma dhenna ona , meka parlimenthuwak ne. methanin penne ape officialy likithawa weda karanne nethi kama . anika 8 weni putuwa kiyala nethuwa leader of the opposition kiyalaa othana thanathura mese pradharshane kalanam hari ne .
@vishakaetipola2770
@vishakaetipola2770 Сағат бұрын
ඉල්ලීමක් කලාට පස්සේ වැදගත් විදියට නැගිටලා යන්න තිබුණා
@lalithagallage7042
@lalithagallage7042 29 минут бұрын
ජනාධිපති තුමනි,ප්‍රවෙසම් වෙන්න.ඉදිරිය ගැන අවදානය යොමු කරන්න.
@tmnalani8066
@tmnalani8066 Сағат бұрын
දිය යටින් ගින්දර ගෙනියන එකෙක් .පලවෙනි සැරේ වැරදුනා නම් දෙවෙනි සැරේ වෙන තැනක ඉඳගන්න තිබුනනෙ .
@anilliyanage1505
@anilliyanage1505 Сағат бұрын
නිදහස් අධ්‍යාපනයෙන් ලැබෙන උගත්කමයි, කෙනෙක්ගෙ වැදගත් කමයි දෙකක්. මුග්ධයෙක්.
@dahana.A
@dahana.A 2 сағат бұрын
මෙයා එන්නේ අමුතු ගේම් එකකට.අනාගතයේදි පෙනේවි
@kahengamasenavirathna5336
@kahengamasenavirathna5336 44 минут бұрын
විශේෂයෙන්ම පාර්ලිමේන්තුව ඇතුළට එනකොට මූල් චෙක් කරලා ගන්ඩ ඕන
@hpp6673
@hpp6673 2 сағат бұрын
නීතිය නොදැන සිටීම නිදහසට කරුණක් නෙමෙයි මෙහෙමනම් පොඩි වැරැද්දක් හරි කරපු මනුස්සයෙක්ට දඬුවම් දෙන්නැතුව උසාවියෙන් සමාව දීලා නිදහස් කරන්න ඕන මේ කතා කරන්නේ පොතේ උගත් දොස්තර කෙනෙක් එතකොට සාමාන්‍ය ජනතාව ගැන මොන කතාද
@ayubowansrilanka4711
@ayubowansrilanka4711 Сағат бұрын
Ne ne , methana sampradhaayan gena likithawa kaling ma dhenum dhenna ona, likithawa sampradhaayan saha waadi wena widhiha officialy dhenum dheepu nethi eka , officialy weradhi saha apiliwelay. sampradhaayak api manase thiyang indalaa wedak nehe ne officialy kaling ma dhenna ona , meka parlimenthuwak ne. methanin penne ape officialy likithawa weda karanne nethi kama . anika 8 weni putuwa kiyala nethuwa leader of the opposition kiyalaa othana thanathura mese pradharshane kalanam hari ne .
@traveltectours6561
@traveltectours6561 Сағат бұрын
මොහුට විරුද්ධව අනිවාර්යයෙන්ම විශ්වාසභංගයක් ගේන්න ඕන. හිරු TV එකටත් නීතිය ක්‍රියාත්මක කරන්න ඕන බොරු මවනවට
@rukshandezoysa6171
@rukshandezoysa6171 Сағат бұрын
He is acting Baby now. He is LTTE. Tiger under cover. Dangerous cargo
@dilhanichandimadilhani4064
@dilhanichandimadilhani4064 Сағат бұрын
අනේ ඔයා බාබා අපිත් යුටුබ් එකෙන් බැලුවේ පාර්ලිමේන්තුව කැදවන්න කලින් පැහැදිලි කිරීමක් කරා මුළු පාර්ලිමේන්තුවම පෙන්නලා
@DhadhaDhadha-r1i
@DhadhaDhadha-r1i Сағат бұрын
ඔහු කොහොම කිව්වත් මොහු ගැන ලොකු අවධානයකින් පසු වියු යුතුයි.එදා කිව්වෙ කොහොමද.දැන් කියන්නෙ කොහොමද.මොහුගෙ කපටි රගපෑමක් විය හැකියි.
@ratnayakamonarawane5592
@ratnayakamonarawane5592 2 сағат бұрын
දැන් තොත්ත බබා...කීප දෙනෙක්ම පැහදිලි කරාට පසු තෙරුම් ගන්න තිබුනා.නමුත් මොහු පිස්සෙක් වගෙ හැසිරෙනවා බලන්න ඔහුගේ යූ ටියුබ් වීඩීයො කීපයක්...
@janubole9026
@janubole9026 54 минут бұрын
නිලදාරිනිය ඔච්චර වෙව්ලන්න ඕනි නෑ. ගාම්බීරව කියලා දාන්න ඕනි.
@sampathniwahana
@sampathniwahana 2 сағат бұрын
ඇයි දැන් සද්දේ නැද්ද? උගත්කම තිබ්බට සාමාන්‍ය දැනීම නෑ. Parliament එක රැස්වෙන්න කලින් Parliament Media Unit එකෙන් හරි ලස්සන වැඩසටහනක් කරා. එකෙත් පැහැදිලිව කිව්වා එකේ ආසන පනවලා තියෙන විදිය. අපිනම් මොනවහරි අලුත් දෙයක් කරන්න කලින් විස්තර හොයල බලනවා ආසාවට. පොතෙන් විතරක් ඉගනගත්ත මිනිහෙක්. සාමාන්‍ය දැනීම නෑ එකයි
@AnuraNamal-o5v
@AnuraNamal-o5v 37 минут бұрын
මෙක මෙ වටිනා ස්ථානයට සුදුසු නැත.පරිස්සම් වෙන්න.
@Pradeep-jm3te
@Pradeep-jm3te Сағат бұрын
She answered well and handled in good manner. No more want to argue again. Thanks to everyone giving pressure on this matter.😊
@AsokaPrincy-j8k
@AsokaPrincy-j8k 20 минут бұрын
මෙයා බබා
@sandunmaheshpalitha2365
@sandunmaheshpalitha2365 Сағат бұрын
නයි පැටියකුට කිරි දෙන වැඩක් මේ කරන්නේ
@wandanaminoliirugalbandar
@wandanaminoliirugalbandar 32 минут бұрын
සමාව ගත්තට මුලු ඇගේම විස තියෙන්නෙ .මේ මිනිහා අනාගතේ ලොකු ප්‍රශ්නයක් වෙන්න ඉඩතියනවා.
@SamanIndika-d9k
@SamanIndika-d9k 2 сағат бұрын
අර ලීක් වෙච්ච ඩීල් වොයිස්, live ඇවිත් කියපුවට තමයි මිනිස්සු කොටියා කියන්නෙ. එකෙදි පිලිගත්තනේ ප්‍රභාකරන් තමන්ගේ නායකයා කියලා. සාධාරණයි බනින එක. එක නිස සාපයක් වෙන්න කලින් දැන් රටම දැනන් ඉවරයි. අවධානෙන් ඉන්න ලඟින් ගියත් මොකද ඩොක්ටර් උනාට දරණ මත අන්තිමයි.
@jaysri671
@jaysri671 20 минут бұрын
මෙයා අවංක කෙනෙක් නෙමෙයි පරිස්සමෙන්
@masterPrabashwara
@masterPrabashwara 2 сағат бұрын
Tamil brothers have given him a lesson I guess. ❤ දමිල සහෝදරයින් මූට පාඩමක් උගන්වලා වගේ ❤
@kingsleyperera9655
@kingsleyperera9655 2 сағат бұрын
He is Sadist & a Spoiler !
@wsumedha1823
@wsumedha1823 53 минут бұрын
කොටියා දැං පිස්සු දොඩවනවා
@ChamiKulatunga
@ChamiKulatunga 2 сағат бұрын
හරිමොකක් හරි.මං කියන්නෙ දැන් ජාති වාදය අවුස්සගන්න එපා. ආයෙ රට අගාදෙට වැටෙනවා.එහෙම උනොත්.
@ArunaWijekoon-p1u
@ArunaWijekoon-p1u 2 минут бұрын
මෙයා තනිකරම ලෙඩෙක්.හැමෝම අවධානයෙන්.ඉන්න .කොහෙන් හරි පිලිලයක් මතු වෙනවා.
@AnuruddikaRathnayake-xk6jo
@AnuruddikaRathnayake-xk6jo 2 сағат бұрын
මෙයා නම් එපා පාර්ලිමේන්තු ගේන්න
@manojpriyasad5674
@manojpriyasad5674 Сағат бұрын
එදා පැහැදිලිවම කිව්වා කෙනෙක් ඇවිත් දෙන් පුටුවක වාඩි වෙන්න කියලා. ඒ උනාට මෙ ම්නුස්සයා හෙන් ලොකු කතා කිය කිය ආපු මනුස්සයාවත් අපහසුතාවයට පත් කලා. ඒක හිතාමතාමයි කලෙ.
@randilfernando9834
@randilfernando9834 2 сағат бұрын
මේ මානසික රෝගියෙක්. mental unstable කියල ඔප්පු කරොත් මන්ත්‍රිකම අහෝසි කරන්න පුලුවන් නේද?
@SameeraPahalagedara
@SameeraPahalagedara 59 минут бұрын
Echchara dura yanne mokatada diwurumai eliye kiwwa dewal walata viswasabangayak genna puluwan. Namuth ape sahodaraya indiyawata baye kiwwa dewal karana ekak na.gon sajiyage marikkar kiwwa kaiyyanayaka wage aththatama dan dan
@ThisismychannelHandle
@ThisismychannelHandle 45 минут бұрын
Pissuda yko.aye demala UN thanikaranna thopita one moda yakku
@AnushkaBandara-nk5ho
@AnushkaBandara-nk5ho Сағат бұрын
මේ මනුෂ්‍යට ඩොක්ටර් කියන්න එපා.රස්සාව තහනම් කරලනෙ තියෙන්නෙ.
@Vitocorleone962
@Vitocorleone962 Сағат бұрын
uapdi gttuw exam liypuwa nti wenne nne 😊 he deserved it
@samanmaliedissanayake4475
@samanmaliedissanayake4475 30 минут бұрын
E unata mahindata api dn janadipathi kiynneth nene😅😅😅
@PrabodhaSajeevani
@PrabodhaSajeevani Сағат бұрын
මෙයාගෙ එ විඩියෝ එක මෙතන ඉන්න කවුරුත් දැකලා නැ එ කියන්නෙ අපිට විතරයි කෙන්ති මරු
@madufernando2617
@madufernando2617 Сағат бұрын
මොනවා කීවත් මේ පුද්ගලයා ගැන කව්රු කවුරුත් අවදායෙන් සිටිම වගකීමක්. යමක් වුවොත් ඵය තොරා බේරා සිදු නොවිය හැකියි. පක්ෂ විපක්ෂ සියලු දෙනාම අවදියෙන් සිටිය යුතුයි.පුභාකරන් දෙයියෝ කියපු කෙනා ගැන සීය දහස් වාරයක් සිතිය යුතුයි.
@iranganisenevirathne4330
@iranganisenevirathne4330 2 сағат бұрын
දැන් රැස් බැහැලා.....😂😂
@manojbuddhika5063
@manojbuddhika5063 2 сағат бұрын
මෙයා කොහොමද ඩොක්ටර් කෙනෙක් උනේ😅
@gajanrdxgajan9404
@gajanrdxgajan9404 34 минут бұрын
Ubata aka preshnayaktha
@manojbuddhika5063
@manojbuddhika5063 16 минут бұрын
@gajanrdxgajan9404 ඔව් ඇයි උබට රිදුනද 😅😂
@InukaUthsala-s4f
@InukaUthsala-s4f 2 сағат бұрын
මන් හිතන්නේ ජනතාව දැන ගන්න ඕනේ මූ පාරක යද්දී වගකීම ඉටු කරන්න 😂
@prabhathkumara9593
@prabhathkumara9593 2 сағат бұрын
ඔව් අනිවාර්යයෙන්ම 😂
@Lahirugamacharige
@Lahirugamacharige 54 минут бұрын
ekanma😅😅😅
@Finestsongexplain
@Finestsongexplain 48 минут бұрын
එයා හරි. කවුරුත් කාටවත් හැමදාම හිටිය කියල නැගිටල යන්න ඕන නැ
@janalidasanayake3791
@janalidasanayake3791 Сағат бұрын
රටේ ඒකීයභාවයට හානි කරන විදිහට ඊලම ගැන ප්‍රකාශ නිකුත් කරපු එකට සමාව ගන්න ඕනේ. ඒ වගේම ඒකට නීතියෙන් දඬුවම් විඳින්නත් ඕනේ, ඒ වගේම මෙයා කිව්වා ලෝකයේ තහනම් ත්‍රස්තවාදී සංවිධානයක නායකයෙක් දෙවියො විදිහට අදහනවා කියලා
@abusaliashraf136
@abusaliashraf136 58 минут бұрын
The way handling is an excellent, we can change his attitude with close discussion, don't let him alone, he don't have any agenda, and he raised his voice again hospital corruption too.we must wait and see his role in new parliament.
@sanjeewaillangakoon6635
@sanjeewaillangakoon6635 38 минут бұрын
I agree & it is not better to judge a person by one incident; We should take his better part & in case if there is anything as that the others state we might be able to see it as a nation though not as racist.
@NilukaSiribaddana-sg6tg
@NilukaSiribaddana-sg6tg Сағат бұрын
මේ දෙන උත්තර මොන්ටිසෝරියේ ඒවා
@rukshandezoysa6171
@rukshandezoysa6171 Сағат бұрын
😂😂😂
@rukshandezoysa6171
@rukshandezoysa6171 Сағат бұрын
😂😂😂
@donaloka978
@donaloka978 Сағат бұрын
මොන " Next time " ද ඔතනින්ම අයින් කරන්නැතුව
@anojasamarakoon7605
@anojasamarakoon7605 Сағат бұрын
ඇයි.දැන්.අර.එදා.දාපු.සද්දේ..ඒකතමා.කියන්නේ.යකෝ....සිංහ.නාදේ..බලු.කෙදීරිය.කියලැ.😢😢
@indrahemaseelikumarihamy8261
@indrahemaseelikumarihamy8261 2 минут бұрын
එදා කටේ තිබුණු සැර කොහොමද? ඔය දිනේට පෙර දින මහ ලේකම් තුමිය මැනවින් පැහැදිලි කළා අසුන් පනවා තිබෙන අයුරු රූපනාහිනී නාලිකාවක සාකච්ඡාවක දී. ඉස්සෙල්ලම එනකොට ටිකක් මාධ්‍යවලටවත් සවන් දෙන්නකෝ. ඕනි කෙනෙක් දන්නවා පාර්ලිමේන්තුවේ විශේෂ සැලැස්මකට අසුන් පනවා තිබෙන බව.
@bestfriendinvited
@bestfriendinvited 2 сағат бұрын
Peacefully resolved much needed ♥️
@ShinyPathiraja-nt9ho
@ShinyPathiraja-nt9ho 11 минут бұрын
මේක මෙහෙම ලේසියෙන් අත අරින්න බෑ සමාව ඉල්ලල බොරු වචන ටිකක් කියල. රට බෙදන්න ආව උන්ව පාර්ලිමේන්තු තියා ගන්නෙ කොහොමද. මේකව පන්නන්න ඕන
@sagarakodithuwakku7640
@sagarakodithuwakku7640 Сағат бұрын
අනේ බබා...නීතිය,සම්ප්‍රදාය නොදැන සිටීම නිදහසට කරැණක් නෙමෙයි .උගත් වහලෙක්..
@ayubowansrilanka4711
@ayubowansrilanka4711 Сағат бұрын
Ne ne , methana sampradhaayan gena likithawa kaling ma dhenum dhenna ona, likithawa sampradhaayan saha waadi wena widhiha officialy dhenum dheepu nethi eka , officialy weradhi saha apiliwelay. sampradhaayak api manase thiyang indalaa wedak nehe ne officialy kaling ma dhenna ona , meka parlimenthuwak ne. methanin penne ape officialy likithawa weda karanne nethi kama . anika 8 weni putuwa kiyala nethuwa leader of the opposition kiyalaa othana thanathura mese pradharshane kalanam hari ne .
@samanthabandara7632
@samanthabandara7632 19 минут бұрын
පුටුව නේවේ ගැටලුව මු හැසිරෙන විදියයි වැරදි....
@subashinipriyanwadaaponsu2266
@subashinipriyanwadaaponsu2266 Сағат бұрын
ඉතින් ඔයාමනෙ published වෙන්න live video දැම්මේ..නැත්නම් මෙ රටෙ කවුරුත් ඕක දන්නෙ නෑ.. මෙයා බොරැ ආරක්ෂක වක් ඉල්ල ගන්න හදන වා.උතුරෙ මිනිස්සු න්ට වෙන ම ජාතීවාදී පණිවිඩයක් ගෙනියන්න.. හරිනම් ඔයා කරපු පකාශ වලින් රටෙ සිවිල් ආරක්ෂාවටයී තර්ජනයක් වෙලා තියෙන්නේ..
@raveenchamara6894
@raveenchamara6894 11 минут бұрын
Gentlemen ❤
@deepthi1401
@deepthi1401 Сағат бұрын
කොටියෙක් පාර්ලිමේන්තුවට රින්ගුව වගේ දෙයක් තමා වෙලා තියෙන්නේ
@DinanJanidu
@DinanJanidu Сағат бұрын
මෙයා ගැන පරිස්සම් වෙන්න ඕනේ.අනතුරක් වෙයි.
@KanthiRajapaksha-y5u
@KanthiRajapaksha-y5u Сағат бұрын
Thanked you .....
@amaama1971
@amaama1971 35 минут бұрын
සමාව ගන්නෙ පැවැත්ම ට අවංක එකක් නෙවෙයි
@ChamilaPerera-xq2kn
@ChamilaPerera-xq2kn Сағат бұрын
මෙයා කතා කරන විදිහෙන්.තේරෙන්නෙ කොටිසංවිදානය ප්‍රචාරනයක් දෙනව වගෙ පෙන්නෙ
@maashamaasha8395
@maashamaasha8395 59 минут бұрын
අවදානේ තමයි ඕන වුනේ දැන් හරිනේ .
Noodles Eating Challenge, So Magical! So Much Fun#Funnyfamily #Partygames #Funny
00:33
Twin Telepathy Challenge!
00:23
Stokes Twins
Рет қаралды 106 МЛН
Noodles Eating Challenge, So Magical! So Much Fun#Funnyfamily #Partygames #Funny
00:33