එළවළු මිල සීයෙන් පල්ලම් බසී | Rupavahini News

  Рет қаралды 25,341

Rupavahini News

Rupavahini News

Күн бұрын

Follow on:
#rupavahininews #slrc #rupavahini #news
එසැණින්, වගකීමෙන්, සවිස්තරාත්මකව තොරතුරු දැනගන්න සයිබර් අවකාශයේ ජාතික පුවත් වාර්තාකරණය - Rupavahini news
Official website (news) - www.runews.lk
Official TikTok Account (news) - Link: shorturl.at/itG48
Official facebook page (news)- / runewslk
Official website - www.rupavahini.lk
Official KZbin Channel - www.rupavahini...

Пікірлер: 41
@UtharaBope
@UtharaBope 3 күн бұрын
දේශිය දේ අගයමු .ඒත් එක පාරට කරන්න බැ .ටිකක් ඉවසීමෙන් ඉන්න බෙහෙවින්ම ස්තුතියි අපේ ගොවීමහතුනි.❤❤❤❤
@lahirurandika1057
@lahirurandika1057 3 күн бұрын
එලවලු විජලනය කරන කම්පැනි ටිකක් ආරම්භ කරන්න මේ රජයට පුලුවන් නම් රටට ලොකු අවශ්‍යතාවක්...
@samarkon-f3m
@samarkon-f3m 3 күн бұрын
කොහෙන් මේ ගානට ගන්න තියෙන්නෙ .ලන්කාවෙ නන් නෑ😂😂😂😂😂
@dilanpradeep3272
@dilanpradeep3272 3 күн бұрын
පව් බo අහිoසක ගොවියන්ගෙන් අඩුවට ඉල්ලන්න එපා .ඒ මිස්සු ජීවත් වෙන්නෙ කොහොමද
@ShasikalaDanushika
@ShasikalaDanushika 3 күн бұрын
එකනම් ඇත්ත අහිංසක ගොවිමහතුන් එයලා ණය වෙලා ඔවා පටන් ගන්නේ. අඩුවට ගෙනත් වැඩ්යට ව්කුණනවා. මේ ලංකාවනෙ....😢
@Nancy_blonde
@Nancy_blonde 3 күн бұрын
වැස්ස නිසා මිල අඩුවුනා...එලවලු නරක් වෙන්න කලින් ඉක්මනට බෙදල දැම්මනම් හරි.
@IndikaIndika-xd3kl
@IndikaIndika-xd3kl 2 күн бұрын
සප් කරන්න කෝ ❤❤
@jayasinhesenadheera1474
@jayasinhesenadheera1474 3 күн бұрын
❤Npp
@SamanalaPiyapath-d3n
@SamanalaPiyapath-d3n 3 күн бұрын
ලංකාවෙද මෙ අපි ගන්න ගියොත් කඩෙදෙසිය පනහ 80 හැමදෙයක්ම
@asankasanjeeva7466
@asankasanjeeva7466 2 күн бұрын
එළවලු වලින් ඇමතිට ගිය කොමිස් එක නැවතුනා.. එළවළු මිල අඩුවුනා.. අපේ කතිරෙ ගැන දුකක් නෑ ඉතිම්. 2/3 ත් දුන්නම තවත් එළවළු අඩුවට ගන්න පුලුවන්.. හොල ගෙඩිය.. මැජික් කරන්න බෑ කිව්ව ලේ.. ආනා..
@g.s.r.rathnayaka8639
@g.s.r.rathnayaka8639 3 күн бұрын
සුනාමියට කලින් මුහුද හිදුන වගේ..ඉන්නකො ඉවසල සති දෙකක්..සීඝ්‍රයෙන් මිල ඉහල යයි..සේරම එලවලු කොටු වැස්සට හානි වුනා..
@srisara4661
@srisara4661 3 күн бұрын
Aniwa.......Ekapara tama okkoma karanna beha ne.
@maheshdhanushka7911
@maheshdhanushka7911 3 күн бұрын
වරකපොල,වම්බටු 300😮
@deepikawimalasena4609
@deepikawimalasena4609 3 күн бұрын
කොච්චර අඩු උනත් අපිට නම් ගිනි ගනන්. කල්පිටිය .
@Franando-rc2wl
@Franando-rc2wl 3 күн бұрын
තව මාසයක් යද්දි බලන්නකො ගනන් යන යෑම
@indikamax1942
@indikamax1942 3 күн бұрын
මේ ලංකාවේ ද
@likehub-ql1py
@likehub-ql1py 3 күн бұрын
ලන්කාවෙ නැ
@ChandrikaMalkanthi-tp7oj
@ChandrikaMalkanthi-tp7oj 3 күн бұрын
Aptanam.එළවළු gann
@tharindulakshal1718
@tharindulakshal1718 2 күн бұрын
මෙවා ආර්තික මධ්‍යස්ථානයේනේ මේ කඩේ ලගට ගිහිල්ලා පෙන්නකො ගනන් කරටි 70 කඩේ 200😂😂
@harshaindika9823
@harshaindika9823 3 күн бұрын
Mevata kisi idiri dekmak me dakva thibune ne. Cool rooms hadala solar ekka connect kalanam hari. Mulika viyadamak demmata aulak ne.
@ThushariSenavirathna-u4f
@ThushariSenavirathna-u4f 3 күн бұрын
තව tika දවසක් යනකොට wassa නිසා wenasa una කියලා ganan yaee.අර්තාපල් adu na.maha1kg 250/= වනවා .
@sandamalisandamali2525
@sandamalisandamali2525 3 күн бұрын
250/ 100 බදුරලියේ මන් ඇහුවම කිවුවා මෙහෙට තම වම්බටු අවෙ නැහැලු 50ට හැම එලවලුවක්ම 250 /80/100 ඔවා දැම්ම එන එකක් නැ😂😂😂😂😂😂😂😂
@Primerose172
@Primerose172 3 күн бұрын
මම අද ගත්තේ මාලු මිරිස් 600/=, බෝංචි 440/=, කැරට් 180/=, 😂
@gayankarunasinghe5780
@gayankarunasinghe5780 3 күн бұрын
NPP ekata chande dunna ayata vitharai. Thopita na 😂😂😂
@isharanilmini9233
@isharanilmini9233 Күн бұрын
එතින් හරිනේ ගණන්
@ChampaKumari-d1y
@ChampaKumari-d1y 3 күн бұрын
Monawa unath..goweyo pau...ayalage mahansiyata hariyana milak nane...😢
@bandararajanayaka9150
@bandararajanayaka9150 3 күн бұрын
Alawalu nati data ma market aka mudalila loku seen mun katakarannawath danna na minisunta para ballo
@chinthakalakmal9352
@chinthakalakmal9352 3 күн бұрын
Maha tirisan kadakarayo inne.ganna giyama gini ganan
@geethalalani5469
@geethalalani5469 3 күн бұрын
Kohe adu unath thotalaga gini ganan.
@RaniAnula
@RaniAnula 3 күн бұрын
Anurata. Kiyapiyauo. Thopae. Janapathenae
@L.A.WasanthaKumaraRupasinghaRu
@L.A.WasanthaKumaraRupasinghaRu 3 күн бұрын
Ane gon pakayala gamakata gihin balapalla ganan
@WeerasingheWeerasinghe-i8r
@WeerasingheWeerasinghe-i8r 3 күн бұрын
Ambathale nan oya banana galata ne
@EnaJanapathi
@EnaJanapathi 3 күн бұрын
ටෙනිසන් කුරේ රඟපාපු වැඩ බැරි ටාසන් චිත්‍රපටිය මතකද?
@jayanthibotheju715
@jayanthibotheju715 3 күн бұрын
Ai anith eun oya hodata ragapala thibune😂😂😂😂
@Iranrj
@Iranrj 3 күн бұрын
නෑ,නෑ,නෑ දවල් මිගෙල් රෑ දනියෙල්
@EnaJanapathi
@EnaJanapathi 3 күн бұрын
@@Iranrj 😂😂😂😂😂😂😂😂
@Ravi56774
@Ravi56774 3 күн бұрын
ඔව් ඉතිං උඹට තිබුනා නෙ කරන්න ඉස්සර එවුං රෑ කරපු වැඩ නිසා තමා උඹල වගේ එවුං ඉපදිලා තියෙන්නේ ගංවතුර වගේ ආපදා වලදි කොයි කාලෙ ත් ඔහොම තමා දැන් ගනං අඩු නෙ ටිකක් අරං කාපං තනකොල ම කාලා එපා වෙලා ඇති නෙ
@Sandakathmini01
@Sandakathmini01 3 күн бұрын
ඒකේ හිටපු මේන් රෝල් එක ගෙදර 🏡 ගියා.
Бенчик, пора купаться! 🛁 #бенчик #арти #симбочка
00:34
Симбочка Пимпочка
Рет қаралды 3,2 МЛН
怎么能插队呢!#火影忍者 #佐助 #家庭
00:12
火影忍者一家
Рет қаралды 16 МЛН
Friends make memories together part 2  | Trà Đặng #short #bestfriend #bff #tiktok
00:18
She's very CREATIVE💡💦 #camping #survival #bushcraft #outdoors #lifehack
00:26
Бенчик, пора купаться! 🛁 #бенчик #арти #симбочка
00:34
Симбочка Пимпочка
Рет қаралды 3,2 МЛН