කටුනායක ගුවන් තොටුපොළට ඉදිරියේදී වෙනදේ ඇමති බිමල් හෙළිකරයි | Rupavahini News

  Рет қаралды 19,410

Rupavahini News

Rupavahini News

Күн бұрын

Пікірлер: 30
@Mendis-windenergysl8215
@Mendis-windenergysl8215 20 сағат бұрын
රටට එන මිනිස්සුන්ට Airport එකේ දි ඇතිවෙන්නේ පුදුම දුකක් හා කලකිරීමක්..! 😢Airport එකේ හා ඒ අවට ඉන්න කාක්කන්/ මැරයන්, උන්ට සහාය ලබා දෙන නිලධාරීන් වහාම ඉවත් කරන්න.. සංචාරක ව්‍යාපාරය දියුණු කිරීමට නම් Airport එක ගැන අති විශේෂිත අවධානය යොමු කළ යුතුයි..කලින් තිබුන බස් සේවාව පිටකොටුව දක්වා නැවැතත් ආරමිභ කලයුතුයි..මැද පෙරදිග රටවල් ඉඳල එන අය පුදුම විඳිය ට ගසා කෑමට ලක් වෙනවා...,බස් සේවය යළි ආරම්භ කරන්න කරුණාකර..!! Voice cut වලින් නම් ඇති වැඩක් නෑ..😢😢
@boxplots5024
@boxplots5024 15 сағат бұрын
රටට එන කෙනෙක්ට රට ගැන පලවෙනි හැගීම දෙන තැන තමයි ගුවන්තොටුපල ඒක තමයි හරියටම තියෙන්න ඕන...
@m.disanayaka9005
@m.disanayaka9005 Күн бұрын
දුම්රිය ස්තානය ඇතුලු දුම්රිය ස්තාන වලට දිනපතා මාරු කාසි ලබාදෙන් වැඩ පිලිවෙලක් යොදන්නේ නම් හොදයි
@silvag9383
@silvag9383 Күн бұрын
NPP ❤❤❤❤
@NamadasaWarnakula
@NamadasaWarnakula 20 сағат бұрын
❤❤❤Super
@nuwanperera8140
@nuwanperera8140 5 сағат бұрын
අනුරාධපුර නව නගරයේ අලුත් බස් ස්ටෑන්ඩ් එක සහ station eka අවසන් කරලා දෙන්න..
@chandradissanayake8693
@chandradissanayake8693 21 сағат бұрын
🇱🇰🧭🇱🇰Jayewewa Sri Lanka 🇱🇰🧭🇱🇰
@kasun-vf1bt
@kasun-vf1bt 17 сағат бұрын
@samanfernando1783
@samanfernando1783 8 сағат бұрын
Kandy to Ella train ticket ekak online book karaganna baha,, ඒවාත් හොයලා බලන්න ඔිිනා
@kingsleyperera9655
@kingsleyperera9655 21 сағат бұрын
Several times i bought 2nd class tickets from Cilombo to Kandy/Gampola but had to stand all the way as many who were in 2nd class had 3rd class tickets & only in the Intercity trains the tickets are checked by Inspectors !
@thissaveerakon6240
@thissaveerakon6240 Күн бұрын
Nidimatha siripalaya ikmanin athadanguwata ganta. Oka patta hora thakkadiyek. 😂😂😂😂😂Malimawata jaya jaya jaya
@Vhhds136
@Vhhds136 17 сағат бұрын
බිබල් නියම ඇමති ගතිය තියන සරල මනුස්සකම ක්, ලාලා්, නලින්හෙවගේ , විජිත , හදුන් නලිනද නියමයි, හැබැයි එරංග ගුනයා, ජගත් පනුවර්න මෙලෝ රහක් නැ 😂
@mangalikaabeywickrama9052
@mangalikaabeywickrama9052 Күн бұрын
Puluwan weida enna apenuth mal ganna kiyala ke gahana Sri lanka duty free eke ewun tikage katawal tika mahanna 😂😂😂😂😂😂😂
@NiroshanWijekoon-g9z
@NiroshanWijekoon-g9z 3 сағат бұрын
MAMA ENA DAATA LANKAAWATA ME KIYANA VIDIYE AIR ORT EKAK NOTIBUNOT HDA JALLIYAK ALLANAWA
@LakshmanSusantha-w1k
@LakshmanSusantha-w1k Күн бұрын
Parana olu gedi tiyenne ayatanawala Hoda ewun nowe anagate wenuwen Weda karapu ewun newei amathi tumsni mola hodalama Ganna owuwange
@dil9339
@dil9339 Күн бұрын
මහින්ද දැක්ම neda 😂
@SurenDhananjaya
@SurenDhananjaya 18 сағат бұрын
උගෙ දැක්ම තමා බංකොලොත් රටක් අන්තිමට 😅💔
@AchiniPerera-o6s
@AchiniPerera-o6s 18 сағат бұрын
මහින්ද දැක්ම හරි මොන දැක්ම හරි කමක් නෑ..කවුරුහරි ඒ දැක්මවල් හරියට ක්‍රියාත්මක කරනඑක නෙවෙයිද වෙන්න ඕන..දැක්මනම් හැමෝටම තිබුනනේ හැමදාම ඒත් ඒවා වන්චාවෙන් කොමිස් වලින් තොරව කරන්න පුලුවන් අයනෙ හිටියේ නැත්තේ...මෙයාලටහරි කරගන්න පුලුවන් උනොත් හොදයි...කවුරුහරිකරලා රටට හොදක් වෙනවනම් එච්චරයි..
@dil9339
@dil9339 9 сағат бұрын
@ eunata දැක්මනෙ තාම කරන්නෙ. නොකර ඉන්න පුලුවන්නෙ බංකොලොත් වෙනවනම් 😅
@savitrisenanayake6081
@savitrisenanayake6081 19 сағат бұрын
At an international Air Port expected you to be dressed accordingly.
@Niragaming711
@Niragaming711 15 сағат бұрын
මේව රනිල්ලගෙ project okkoma බාගයක් කරාඅට පස්සෙ මුන් නම දාගෙන විවිර්ත ක්‍රගන්න හදන්නෙ😂
@mosu594
@mosu594 23 сағат бұрын
Mahatthayoo toilet ekata yanna mun salli illananawa. Manusseyekuta yanna baaa gandasare baa
@Mendis-windenergysl8215
@Mendis-windenergysl8215 15 сағат бұрын
@@mosu594 හරියට හරි යාලුවා
@sajithmadhuranga1506
@sajithmadhuranga1506 20 сағат бұрын
Kochara karath wadak neee Me kattiya sri lankawata ena passengers lata baggage den naha Parakku wela deneee
@dineshgihan2069
@dineshgihan2069 Күн бұрын
Thank u mahinda ❤
Sajith Pushpakumara | Say Something  |  Blind Auditions | The Voice Sri Lanka
9:10
So Cute 🥰 who is better?
00:15
dednahype
Рет қаралды 18 МЛН
It’s all not real
00:15
V.A. show / Магика
Рет қаралды 15 МЛН
Quilt Challenge, No Skills, Just Luck#Funnyfamily #Partygames #Funny
00:32
Family Games Media
Рет қаралды 54 МЛН
Another Day in Paradise | Sri Lanka #srilanka
18:35
Simon Bellyfull
Рет қаралды 423
CNN goes inside Bashar al-Assad's garage full of luxury cars
10:44
So Cute 🥰 who is better?
00:15
dednahype
Рет қаралды 18 МЛН