ඇමතිගේ දෙළුම් - ගෙදරටම ඩොලර්

  Рет қаралды 17,528

Rupavahini News

Rupavahini News

Күн бұрын

Пікірлер: 24
@sarojikajayamini227
@sarojikajayamini227 Жыл бұрын
හරිම සතුටුයි තවත් මෙය ව්‍යාප්ත කිරිමට කටයුතු සලස්වන මෙන් ඉල්ලා සිටින අතර කෘෂිකර්ම ඇමැති ගෙන් ගොවි කටයුතු සම්බන්ධයෙන් උනන්දුවක් සහ ඒ සදහා උපරිමයෙන් දායකත්වයක් ලබාදෙනබවත් කිව යුතුයි ජාතික රෑපවාහිනි නාලිකාවට ස්තුතියි අපව දැනුවත් කිරීම සම්බන්ධයෙන් ✍️✍️✍️🙏🙏🙏🙏👍👍👍👍
@anuruddhikahemanthi5273
@anuruddhikahemanthi5273 Жыл бұрын
යතාවාදි තතාකාරි උනොත් අපිට පුලුවන් ආයෙත් ජාතියක් විදිහට නැගිටින්න.....
@smithrajapaksa7820
@smithrajapaksa7820 Жыл бұрын
ඇමතිවරු හැමෝම විවිධ නිශ්පාදන ආරම්භ කරන්න, අපිට ඩොලර් එපා! අපි භාවිතා කරන්නේ රුපියල්.
@Dilshan1989
@Dilshan1989 Жыл бұрын
නොරොච්චෝලේ මිනිස්සු මාර දක්ශයි ගොවිතැන් කරන්න, අර සනත් නිසාන්තයෙක් හින්ද,පුත්තලමේ මිනිස්සුන්ට අපහාස කරන්නෙපා ,ගිහිල්ලා බලන්න එයාල ගොවිතැන් කරන විදිහ,
@iranganiobasnayake8112
@iranganiobasnayake8112 Жыл бұрын
Kandegama sir ge උදව් අරගෙන me රට diunu කරන්න පුළුවන් .
@herathupendar
@herathupendar Жыл бұрын
Niymai wada
@Kumari-kq1py
@Kumari-kq1py Жыл бұрын
😂😂😂මම කුවයිට් මටත් ඕන ආසයි වගා කරන්න මම ආසම ගොවි තැනට
@SunilDayasiri
@SunilDayasiri Жыл бұрын
❤❤
@ثامر-و2ض
@ثامر-و2ض Жыл бұрын
මමත් ආසම වගා කරන්න මම සව්දි,දැනට වැඩ
@SunilDayasiri
@SunilDayasiri Жыл бұрын
Mamat hetagena enne lankawata ghin wagakaranna danta Dubai enne
@DasunViraj
@DasunViraj Жыл бұрын
මාසික වැටුපක් හම්බෙනවා නම් මන්ත්‍රිලට හොඳ පඩියක් ගොවිතැන් කරන එක ප්‍රශ්නයක්ද
@munasinghefernando7864
@munasinghefernando7864 Жыл бұрын
ඇයි ඕව මීට කලින් නොකළෙ.
@wasanthikandakubura8394
@wasanthikandakubura8394 Жыл бұрын
දෙලුමි දොඩමි මිදි අැපල් මෙිවා රටෙි වැවෙනවා ගොවියෝ ධෙෙර්යමත් කල යුතුයි
@Hasi720
@Hasi720 2 ай бұрын
Apita pala ganna barida
@mobilephonewillseeany
@mobilephonewillseeany Жыл бұрын
රිලවු රට පටවන්න එපා කියපු ය වගව බලා ගන්න එනවනම් අපිත් වග කරනවා
@anfaslatheef
@anfaslatheef Жыл бұрын
Ogollonta kalin ara Puttalame Hasan mahaththaya (Delum Hasan) ratatama handul deela ivarai. Kattiya dewena murayak kadanda patang aran thiyanne. Eyage red angle gahakin mekata wada aswennak ganda puluwang..
@sanjayamadusanka2970
@sanjayamadusanka2970 Жыл бұрын
Pela ganne kohomada
@nilangaherath8318
@nilangaherath8318 Жыл бұрын
kuhakayan kaghai eth wadak karana minisunta pranamaya mona desapalana matha tibbath
@champaperera8487
@champaperera8487 Жыл бұрын
අපටත් උපදෙස් ගන්න විදියක් සලසන්න .පොඩි ඉඩම් වල වවන්න .සත්තුන්ව අවතැන් කරන්න හදන්න එපා ගොවිතැන් කරලා
@lathaudagedara2749
@lathaudagedara2749 Жыл бұрын
ඇමතිගලා හැමදාම කලේ පුටු රත්කරන එක දැන්වත් වැඩ කරනවා නම් හොදයි
@munipurageprasanna2334
@munipurageprasanna2334 Жыл бұрын
ඇමති වැඩකරල නෑ යකෝ ගොවියොයි වගාකරන්නෙ
🕊️Valera🕊️
00:34
DO$HIK
Рет қаралды 11 МЛН
Life hack 😂 Watermelon magic box! #shorts by Leisi Crazy
00:17
Leisi Crazy
Рет қаралды 80 МЛН
НАШЛА ДЕНЬГИ🙀@VERONIKAborsch
00:38
МишАня
Рет қаралды 2,8 МЛН
ඇපල්  බීජ පැල කරමුද? | How to Plant Apple Seeds at Home | Ceylon Agri | Episode 207
22:04
Ceylon Agri / සිලෝන් ඇග්‍රි
Рет қаралды 1 МЛН
Madakalapuwa Bagawan Delum -Technical Video.
15:26
A-Park Sri Lanka
Рет қаралды 4,5 М.
🕊️Valera🕊️
00:34
DO$HIK
Рет қаралды 11 МЛН