LIVE🔴 අභිමානවත් 77වන නිදහස් උළලේ සජීවී විකාශය | INDEPENDENCE DAY

  Рет қаралды 133,101

Rupavahini News

Rupavahini News

Күн бұрын

එසැණින්, වගකීමෙන්, සවිස්තරාත්මකව තොරතුරු දැනගන්න සයිබර් අවකාශයේ ජාතික පුවත් වාර්තාකරණය - Rupavahini news
𝗙𝗢𝗟𝗟𝗢𝗪 𝗨𝗦 𝗢𝗡
🔴 Subscribe to us on KZbin 👉 shorturl.at/HeoMx
🔴 Like us on Facebook 👉 shorturl.at/Tamq0
🔴 Follow us on TikTok 👉 shorturl.at/5Ypg5
🔴 Follow us on Instagram 👉 shorturl.at/Buqey
🔴 Follow us on X 👉 x.com/home
🔴 Website 👉 www.runews.lk/
#SLRC #RupavahiniNews #rupavahininews

Пікірлер: 200
@PiyadassihPiyadassi
@PiyadassihPiyadassi 5 күн бұрын
රටේත්, ජන්තාවගේත් වාසනාවන්තම හා සියලු ජාතීන්ගේ එකමුතුවෙන් පවත්වනු ලබන ජාතික නිදහස් සැමරුම් උත්සවයට ජාතියේ ප්‍රණාමය හිමිවේවා !
@PadmaJayasinghe-s1z
@PadmaJayasinghe-s1z 5 күн бұрын
❤❤❤❤❤👍
@MamaDama-p1o
@MamaDama-p1o 5 күн бұрын
❤❤❤❤❤❤❤❤❤❤❤
@shiranthi116
@shiranthi116 5 күн бұрын
ඇයි වෙනදට අනිත් අය එකතු වෙන්නේ නැද්ද? නිකං පච නොගහා හිටු!
@bosalem3727
@bosalem3727 5 күн бұрын
සරත් පොන්සේකා මහතා දැකීම සතුටක් ❤ අද දින ජනාදිපති තුමාට දීර්ගායුශ ලැබේ වා සියලු රට වැසියන්ට යහපත් අනාගයක් බුදුසරණයි
@Ekayaka-j4f
@Ekayaka-j4f 5 күн бұрын
😅😅😅😅😅😅😅😅😅😅😅
@isurusampath3966
@isurusampath3966 5 күн бұрын
මගේ රටට යහපතක්ම වෙවා! බුදු සරණයි
@chandanichandani7518
@chandanichandani7518 4 күн бұрын
මගේ ලක් අම්මා ජය වෙවා 🌹🌹🌹🙏🙏🙏❤️❤️❤️💐💐💐💐
@ns7925
@ns7925 5 күн бұрын
අපේ මව්බිම වෙනුවෙන් එදා ජීවිත ජූජා කල ඒ සෑම විරුවෙක්ටම මගේ උත්තමාචාරය වේවා!!! ඔබලා නිසයි අද අපි ජීවත් වන්නේ🙏🙏🙏🙏🇱🇰
@romesh.wijetunge
@romesh.wijetunge 5 күн бұрын
මමත් සාමාන්‍යයෙන් ඒ සියලු මුතුන් මිත්තන්ට පිං දෙනවා.සිහි කරනවා.
@mahindamwk155
@mahindamwk155 5 күн бұрын
අවුරුදු 76 ව්සරක් කළු සුද්දන් ගිලගෙන තිබූ මව්බ්මෙහි 77වන සැබෑ නිදහස අද සැමරුවා.ආඩම්බරයි හරිම චාම් .ලොකු වැඩ ශෝබන් වැඩ නෑ.ජයෙන් ජය මව් බිමට.❤❤❤❤❤
@rathnasiriperera5717
@rathnasiriperera5717 5 күн бұрын
77 දි පටන් ගත්ත ශාපයෙ අවසානය සහ 77 දි ඇරඹෙන නව යුගයක ආරම්භය 🎉 මාලිමා රජයට ජයවේවා 🎉 රටට හෙටක් අපට රටක් එකම හඩක් එකම දැයක් 🎉
@PadmaJayasinghe-s1z
@PadmaJayasinghe-s1z 5 күн бұрын
@@rathnasiriperera5717 අනිවාර්යයෙන් ,❤️
@priyankabalapuwaduge1261
@priyankabalapuwaduge1261 5 күн бұрын
එක ඇත්ත🎉
@priyadarshanihettiaracchi9198
@priyadarshanihettiaracchi9198 5 күн бұрын
ලක් මැණියනී ❤. නව පණක් දී. ඔබේ. ලක් දූදරුවන්ට. ජවය. ශක්තිය දී. නැවත ලස්සන සුන්දර සෞභාග්‍යමත් ශ්‍රී ලංකාවක්. බිහිකරමූ ❤. තුණුරුවන් ගේ. පිහිටෙන්. ජය ශ්‍රී මහා බෝ සමිඳුන් ගේ පිහිටයි 🪷🪷🪷🪷🪷🪷🪷🪷🪷🪷🪷 අපේ ජනාධිපති ඇතුළු පාලක මණ්ඩලයට ඉදිරියටම යාමට ධෛර්යය ශක්තිය ලැබේවා 🪷🪷🪷🪷🪷🪷🪷🪷🪷🪷🪷🪷🪷 අපේ රටේ මුළු මහත් ශ්‍රී ලාංකික ජනතාවටත් දූදරුවන්ටත් නිදුක් නිරෝගී සුවයම ලැබී ලස්සන සුන්දර සෞභාග්‍යමත් යුගයක් උදා කර දෙන්න ජනාධිපතිතුමණී ❤ ශ්‍රී ලාංකික. සියල්ලෝම. සතුටින් සාමයෙන් ජීවත් වේවා ♥️ මම ඉතාලියේ සිට ♥️ ජයෙන් ජයම වේවා ♥️🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉
@shandrikasriyani101
@shandrikasriyani101 5 күн бұрын
ජනපතිතුමනි ඔඛගේ දේශපාලනය මම ඉතා අගයමි ස්තුතියි ස්තූතියි ස්තුතියි❤️
@rukshikatrisanitrisani3725
@rukshikatrisanitrisani3725 5 күн бұрын
මගේ රටට තුනුරුවනේ ආශීර්වාදය ලැබේවා දෙවියෝ ආරක්ෂා කරත්වා 🙏🙏🙏🙏ආදරේ ශ්‍රීලංකා මාතා ❤️❤️❤️❤️
@polkichchacrafts5213
@polkichchacrafts5213 5 күн бұрын
ඔන්න අපිට අවුරුදු 77 පස්සෙ ඇත්ත නිදහස හම්බ උනා වත්මන් ආන්ඩුවට අපගෙ සුභපැතුම් 🙏💐❤️👍😇😍🌹💐
@Ekayaka-j4f
@Ekayaka-j4f 5 күн бұрын
😂😂😂😂😂😂😂😅😅😅😅😅
@shiranthi116
@shiranthi116 5 күн бұрын
Really? 😂
@sudanapoli6016
@sudanapoli6016 4 күн бұрын
Budusaranai anura shavodaraya presidente srilanka budusaranai srilanka ❤❤❤❤❤
@susilaairin2801
@susilaairin2801 5 күн бұрын
ලංකාවේ ජනාධිපතිවරයාට රට ගොඩ නැගීම සඳහා අවශ්‍ය පියවර ගැනීමට තෙරුවන් ගේ ආශිර්වාදය ලැබේවා. ඔබ තුමාට බුදුසරණයි!
@PadmaJayasinghe-s1z
@PadmaJayasinghe-s1z 5 күн бұрын
@@susilaairin2801 මම අවුරුදු 2 ක් ඔය ප්‍රාර්ථනය කලා.
@Saranga-fe2ks
@Saranga-fe2ks 2 күн бұрын
❤😊 77 වන ජාතික නිදහස් උළෙලට එක්වූ අශ්වයන් ට ජාතියේ ආදරය....😢❤🔥 🐎
@GEMA-e4d
@GEMA-e4d 5 күн бұрын
Best wishes 🎉 for a corruption free Sri 🇱🇰 Lanka...Unity of Strength ..
@PadmaJayasinghe-s1z
@PadmaJayasinghe-s1z 5 күн бұрын
මාගේ සහෝදර ජනාධිපතිතුමා පැමිණෙන විට නෙතට කඳුලක් ආවා. ඔහු ඔතෙන්ට ගෙන ඒම වෙනුවෙන් ගොඩක් මහන්සිවුන අපි.❤
@ramyamandalawaththa9129
@ramyamandalawaththa9129 5 күн бұрын
සත්තකින්ම 👍❤🙏
@RohanaRohana-nk5tb
@RohanaRohana-nk5tb 5 күн бұрын
@@PadmaJayasinghe-s1z ❤️❤️👍👍
@PadmaJayasinghe-s1z
@PadmaJayasinghe-s1z 5 күн бұрын
අනිවාර්යයෙන් මෙවර නිදහස් දිනය සමරන්නෙ සියලු ජාතිකයින්ගෙ එකමුතුවෙ අභිමානයෙන්. ❤❤❤
@anandasurasinghe7119
@anandasurasinghe7119 5 күн бұрын
Happy to see real indifence day celibate as a Sri lankan under the people's Government .Good Luck Sri Lanka! '
@PadmaJayasinghe-s1z
@PadmaJayasinghe-s1z 5 күн бұрын
@anandasurasinghe7119 ❤️👍
@shiranthi116
@shiranthi116 5 күн бұрын
ඇයි වෙනදට කොහොමද?
@microflashelearningcenter6111
@microflashelearningcenter6111 4 күн бұрын
77 නිදහස් දිනය... සියළු ම රට වැසියන් ට නව පුනරුද වසරක් වේවායි ප්‍රාර්ථනා කරමි....❤❤❤ ජනපති තුමන් හට ජයග්‍රහණය කරා ගමන් කර රට ස්වයංපෝෂිත කරවිමට ශක්තිය ලැබෙවා.. ❤❤
@suneethairanganee3235
@suneethairanganee3235 5 күн бұрын
රට වෙනුවෙන් දිවි පිදු අපේ විරෝදාර රනවිරුවන්ට සහා අපේ රට රකින සියලුම විරෝදාර සියලුම රනවිරුවන්ට සහා අපේ නව ජානාදිපති තුමාට මාගේ ප්‍ර්නාමය හිමි වේවා.🌷🌷🌷❤❤❤
@chandanichandani7518
@chandanichandani7518 4 күн бұрын
❤❤❤❤❤💐💐💐💐💐💐🌹🌹🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
@monicasuriyapperma2598
@monicasuriyapperma2598 5 күн бұрын
Janadipathititumata jesuge ashirwadaya labewa
@senarathnalmc2368
@senarathnalmc2368 5 күн бұрын
මෙතෙක් නොදුටු අභිමානවත් නිදහස් සැමරුම් උත්සවයක් දුට්මි. තෙරුවන් ගුණ බෙලෙන් විශ්වයේ තිබෙන සියළුම යහපත් ශක්තීන් ගේ ආශිර්වාද ය ශක්තිය රැකවරණය ලැබේවා !!!
@Ekayaka-j4f
@Ekayaka-j4f 5 күн бұрын
😅😅😮😅😅😅😅😮😅😅😅😂😂😂
@munasinghefernando7864
@munasinghefernando7864 5 күн бұрын
​@@Ekayaka-j4fඔබ ලාංකිකයෙක්ද? කාලකන්නි,මූසල සතුටක් විඳින්න එපා.
@priyadarshanihettiaracchi9198
@priyadarshanihettiaracchi9198 5 күн бұрын
අපේ ජනාධිපති ඇතුළු පාලක මණ්ඩලයට ඉදිරියටම යාමට ධෛර්යය ශක්තිය ලැබේවා 🪷🪷🪷🪷🪷🪷🪷🪷🪷🪷🪷 අපේ රටේ මුළු මහත් ශ්‍රී ලාංකික ජනතාවටත් දූදරුවන්ටත් මේ ආණ්ඩුව ගන්නා. සෑම. තීරණයක්ම. තීන්දුවක්ම. යහපත් ක්‍රියාවක්ම. වේවා ♥️ මාලිමාව. දිනෙන් දින. දියුණුව. කරා. පියනගා. අපේ රට. යළිත්. නිවහල්. නිදහස් රටක් ජාතියක් ලෙස. මුළු. ලෝකයම. තුල. බැබළේවා ❤ ජනාධිපතිතුමණී❤ ඔබටත් පාලක මණ්ඩලයටත් ඉදිරියටම යාමට ධෛර්යය ශක්තිය මෙන්. යෝධ වීර්යම. ලැබේවා 🪷🪷🪷🪷🪷🪷🪷. ඔබට ශක්තිය ධෛර්යය දුන්. 60% හැටක. ජනතාව. තාමත්. ඔබලා වෙනුවෙන් බුද්ධිමත්ව. පසුපස. හඹා. එන්නෙමූ ඔබට අපේ පණ. මෙන් ආදරෙයි ආදරෙයි ❤ ආදරෙයි ❤❤❤ ඔබටත් පාලක මණ්ඩලයටත් අපේ රටේ මුළු මහත් ශ්‍රී ලාංකික ජනතාවටත් දූදරුවන්ටත් නිදුක් නිරෝගී සුවයම ලැබේවා 🪷🪷🪷🪷🪷🪷🪷 අපේ රටේ මුළු මහත් ශ්‍රී ලාංකික දූදරුවන්ට ලස්සන සුන්දර සෞභාග්‍යමත් යුගයක් උදා කර දෙන්න ජනාධිපතිතුමණී ❤ ඔබටත් පාලක මණ්ඩලයටත් ඉදිරියටම යාමට ධෛර්යය ශක්තිය ලැබේවා 🪷🪷🪷🪷🪷 බාධක කම්කටොලු නොපැමිණේවා. ❤මම ඉතාලියේ සිට ♥️ ජයෙන් ජයම වේවා ♥️ තුණුරුවන් සරණින් ජය ශ්‍රී මහා බෝ සමිඳුන් ගේ පිහිටයි 🪷🪷🪷🪷🪷🪷🪷🪷🪷🪷🪷🪷🪷🙏
@nilanthifernando2168
@nilanthifernando2168 5 күн бұрын
අපේ ජනපතිතූමාට දළදා සමිදු පිහිටයි🇱🇰🇱🇰❤
@Uresh-aab
@Uresh-aab 5 күн бұрын
❤❤Very Simple, Very beautiful, and United❤️❤️❤️
@Ekayaka-j4f
@Ekayaka-j4f 5 күн бұрын
😅😅😅😅😂😂😂😂😂😂😅😅😅😅
@Uresh-aab
@Uresh-aab 5 күн бұрын
@Ekayaka-j4f if you dont like you can go to America dude.
@RangaBandara-s7f
@RangaBandara-s7f 5 күн бұрын
ජාතියේ පණාමය හිිමිවෙවා🙏❤❤❤❤❤❤
@renumadu2746
@renumadu2746 5 күн бұрын
අබීත සෙම්පතියානනි ඔබට මාගේ ස්තුතිය පතරොමක් හරි නිකරුණේ නාස්තිනොකලාප ගැන සිතු ඔබට දීර්ගාඋශ ❤ම කුවෙට් සිට😊
@indraekanayake8811
@indraekanayake8811 5 күн бұрын
පුනරැදයට දිගාසිරි පතමු ...🙏💐🇱🇰 ළක් බි⁣මට ජය වෙිවා ! යහපත් අනාගතයක් ⁣බලාපොරොත්තු වෙන් උරදී කටයුතු කළ සහෝදර චන්ද දායක දායිකාවන් හට ගෞරවණීය ප්රණාමය 🙏💜️💙🩵
@sumedahimi2022
@sumedahimi2022 5 күн бұрын
ජනාධිපතිනිතුමාගේ අඩුකතාව තුළ ලොකු අනාගත ක්‍රියාවක කතාවක පරමාර්ථයක් ඇතිබව මට හැගේ.රටට සාමකාමී සුභ අනාගතයක් වේවා.බුදුසරණයි දෙවි පිහිටයි ඔබතුමාටත සැමටත් රටටත්!!!
@Ekayaka-j4f
@Ekayaka-j4f 5 күн бұрын
😂😂😂😅😅😅😅😅😅
@PadmaJayasinghe-s1z
@PadmaJayasinghe-s1z 5 күн бұрын
@@Ekayaka-j4f ඒකනායක ,උඹ මොකද හැමතැනම කට ඇරගෙන ?
@maliniwickramatunga6871
@maliniwickramatunga6871 5 күн бұрын
චාම් අභිමානවත් නිදහස් උත්සවයක් !!!!!🎉ස්තුති. දමිලබසින් ජාතික ගීය ඇහෙන කොට නෙතට කඳුලක් ආවා ස්තුති ජනාධිපති තුමනි ඔබට ජය. 🎉🎉🎉🎉❤
@Ekayaka-j4f
@Ekayaka-j4f 5 күн бұрын
😂😂😂😂😂😂😅😅😅😅😅😅😅
@shiranthi116
@shiranthi116 5 күн бұрын
ජාතික ගීය භාෂා දෙකකින් ගයන එකම රට. අර සිරිසේන බූරුවා තමයි ඒක කලේ.
@renukagunawardana8335
@renukagunawardana8335 5 күн бұрын
🇱🇰🙏❤
@A.D.C477
@A.D.C477 3 күн бұрын
සතුට වැඩි කමට ඇස් දෙකට කඳුලක් ආවා උත්සවය දකිනකොට..කවදාවත් මෙහෙම නිදහස් උත්සවයක් දැක තිබුණේ නැහැ..රටට දැණෙන, ඟැළපෙන චාම් උත්සවයක්.. ගොඩාක්ම දැණුනේ ආබාධිත රණ විරුවන් මේ පාර රෝදපුටු වල ගමන් කලේ නැහැ..ඔවුන්ට සුදුසු ඒ උපරිම ගෞරවය ඔවුන්ට ලබා දීම අති විශිෂ්ටයි 👏.. මගේ රටට දළදා හිමි සරණයි 👏🌻 තෙරුවණ් සරණයි 👏🌻🌻
@nishakafernando9766
@nishakafernando9766 4 күн бұрын
Proud to be a srilankan A very respectful independence day ceremony . Excellent
@shilanithelikadathuduwage8123
@shilanithelikadathuduwage8123 5 күн бұрын
ජාතික ගීය සහා පෙලපාලි ටික දකිනකොට හිතට ලොකු සතුටක් ❤🎉
@WimalaGunawardana
@WimalaGunawardana 5 күн бұрын
මෙ සමරන්නේ සියලුම ජාතීන් සමගින් එක්ව යි ජනාධිපති තුමා ඇතුළු මාලිමාවෙ අවංක නියොජිතයන් සැමට රට ගොඩ නැගීම සදහා විශ්වයේ ආශිර්වාද නොඅඩු වන ලැබේ වා බුදු සරණයි ❤❤❤❤❤
@Ekayaka-j4f
@Ekayaka-j4f 5 күн бұрын
😂😂😂😂😂😂😅😅😅😅😅😅😅😅😂😂😂
@SLDream
@SLDream 5 күн бұрын
යුධ හමුදා ගජබා රෙජිමේන්තුවේ අවුරුදු 22 ක සේවා කාලයක් නිමා කොට විශ්‍රාම ගොස් විදෙස් රටක සේවය කරන මට මාරම සතුටක් සහ හිතට ලොකු අභිමානයක් දැනෙන්නේ.ත්‍රිවිධ හමුදාවට ජයෙන් ජයම වේවා.රට වැසියන්ට ජය වේවා🙏🙏🙏❤️
@priyanthidevikadissanayake8042
@priyanthidevikadissanayake8042 4 күн бұрын
SO PROUD OF MY COUNTRY AND BLESS IT WITH THE NOBLE TRIPLE GEM, LOVE TO HEAR THESE SONGS WE ADORED AND APPRECIATED IN OUR YOUTH😘🤩😍🥰💝💖💗💓❤💞💕
@hashitammy787
@hashitammy787 5 күн бұрын
❤❤AKD
@MarcellinoDias-e6u
@MarcellinoDias-e6u 5 күн бұрын
AKD ❤❤❤
@ChitraNandaPushpaKumaraRanawee
@ChitraNandaPushpaKumaraRanawee 5 күн бұрын
76 වසරක් තිස්සේ පවති අභිමානවත් නිදහස් දිනයන් අතර 77 වන නිදහස් දිනය අභිමානවත් වූද අභිමානවත් වයකින් පවති නිදහස් සමරුවකි .. ජනපති තුමනි ඔබ සමගයි අපි . මුලු ලොවත් ඔබ සමගයි අපි ඔබ තනි නොකරමි. ඔබට ජයවේවා. රටට ජයවේවා. NPP එකට ජයවේවා ජයවේවා.ජයවේවා.
@priyadarshaniedissanayake147
@priyadarshaniedissanayake147 5 күн бұрын
Respect to the 3 Forces 🇱🇰🇱🇰🇱🇰 So proud of YOU!
@vijithakarunarathnage-io9db
@vijithakarunarathnage-io9db 5 күн бұрын
🎉🎉🎉🎉🎉❤❤❤❤
@Koshilachamalie.2323
@Koshilachamalie.2323 5 күн бұрын
Happy independent day mother Sri Lanka. ❤🇱🇰💪
@malithkanishka5763
@malithkanishka5763 5 күн бұрын
ජනපති තුමනි. තව අවුරුදු 15ක් නිදහස් උළේලේ ජනපති ලෙස ඔබ තුමා ව දකින්ට ලැබේවා!!!❤❤❤
@Yt-xw2qu
@Yt-xw2qu 5 күн бұрын
Akd❤❤❤❤❤
@kanthiuyangoda2107
@kanthiuyangoda2107 5 күн бұрын
What a beautiful, meaningful cultural show representing true srilankan cultures. Excellent. The military parades as usual were superb.
@NeomalWeerasinghe-o9m
@NeomalWeerasinghe-o9m 5 күн бұрын
ජාතියේ ප්‍රණාමය හිමිවේවා !❤❤❤❤❤❤
@indikaseneviratne2424
@indikaseneviratne2424 5 күн бұрын
❤❤❤❤❤❤❤❤❤❤❤❤
@TuanRuqaiya
@TuanRuqaiya 5 күн бұрын
♥️♥️♥️🔥🔥🔥🔥🔥🔥
@ahamedalthaf5824
@ahamedalthaf5824 5 күн бұрын
It's so simple.i'm proud to be a Sri lankan and my precedent AKD and his team.😍🥰😍 Supiri,supiri,supiri...love it.
@PadmaJayasinghe-s1z
@PadmaJayasinghe-s1z 5 күн бұрын
@@ahamedalthaf5824 my president ❤️👍
@muthuporuthotageantonystom2203
@muthuporuthotageantonystom2203 5 күн бұрын
අවුරුදු 62ක් තුල නිදහස් උත්සවය සම්පූර්ණයෙන්ම බලපු පලමු වතාව.ඉතාම සරල වෙඩි හඩවල් නැති ජාතික ධනය අවම වශයෙන් භාවිතා කර පැවැත්වූ මෙම උත්සවය ඉතාම අලංකාරයි.
@shiranthi116
@shiranthi116 5 күн бұрын
ඒවා නිදහස් උත්සවයක අනිවාර්ය අංග. ඔය වෙඩි ගැහුවෙ නැ කියලා මිලියන ගනන් ඉතුරු වෙන්නෙ නැනේ.
@ajithnishantha4379
@ajithnishantha4379 5 күн бұрын
කවුද කියන්නෙ අනිවාර්ය අංග කියල? අපි ඉන්න රටවල් වලත් වාර්ෂිකව නිදහස් දින සමරනවා! කොහෙ තියෙන වෙඩිද! ඒ හැම දෙයක්ම කරේ කොයි පැත්තෙන් හරි ගසාකන්න! අපට ඒවා තේරෙන කොට රටට වෙන්න ඔිින හරිය වෙලා ඉවරයි !!!
@sarathkosman6106
@sarathkosman6106 5 күн бұрын
මම ලියල තිබෙන දෙය තෙරැම් ගන්න සැම වසරකම නිදහස් උත්සවය සමරනකොට බමුණු කුලයෙ පාසල් දරැවන් ජයමංගල ගාතාව කියවන්න ගෙන්වන්නේ ..ඇත පිටිසර දුප්පත් පාසල් වල දුප්පත් දරැවනුත් ආසයි නිදහස් උත්සවයට සහාභාගි වේලා ඔය විදියට සතුට සමරන්න රටද ඉන්නෙ ලංකාවෙද ඉන්නෙ ආදාල නැත.රට හිටපු මම පාසල් ගියෙත් බමුණු කුලයෙ පාසලකට ඉස්තුති ආදරෙයි ජය ✌වේවා මාලිමාවට ජවිපෙට ස්විසර්ලන්තයෙ සිට
@PadmaJayasinghe-s1z
@PadmaJayasinghe-s1z 5 күн бұрын
@@sarathkosman6106 ජාතික ගීය ගැයුවෙ බමුණු කුලයෙ පාසැල් දරුවන් නොවේ. අනික වියදම වැඩිවෙනවා නේද ඈත එපිට සිට ආවානම්.
@worldinbrief3108
@worldinbrief3108 5 күн бұрын
සරලව තිබුනු නිදහස් උත්සවයක්. කලින් අවුරුදු වල නම් JCB, excavator, ඔරු පාරු එහෙමත් තිබුන. Lap top dance එහෙමත් තිබුන මතකයී. ඉක්මනටම මේ නිදහස වෙනුවට අර්ථික නිදහස සමරණ දිනයක් උදාවේවා මගේ රටට....!!!
@dulciemadawela891
@dulciemadawela891 5 күн бұрын
Congratulations mother Lanka.
@MR_4789
@MR_4789 5 күн бұрын
May the nation's praise be given to the national independence celebration which is the most fortunate of the country and the people and is held by the unity of all nations!
@Ranjith-c8s
@Ranjith-c8s 4 күн бұрын
I feel a great sense of joy when I sing the Jayaangala Gatha,This is the time when a real independence celebration is being held without any frills.
@sajeevidu_6454
@sajeevidu_6454 5 күн бұрын
ජාතික දිනය දවසෙ ජාතික ඇඳූම දැක්කෙ ජය මංගල ගාථ කියද්දි විතරයි.
@PadmaJayasinghe-s1z
@PadmaJayasinghe-s1z 5 күн бұрын
ඇත්තටම ඒක ජාතික ඇඳුමද අපේ?
@SadamalNawarathna
@SadamalNawarathna 5 күн бұрын
Good🌎🌎🌎🌎
@sandarekalakmali439
@sandarekalakmali439 5 күн бұрын
🎉🎉
@razeenarazeena7223
@razeenarazeena7223 5 күн бұрын
Harima lassanai aadamberai ape janepethi thumata thruwan sarenai jayen jayema weva ape mow bimata diunuwen diunuma weva kiya prarthena keremi
@Marry5500Amarry
@Marry5500Amarry 5 күн бұрын
Adari maga Sri lankamaga mau bimata asiri mal wasiwa hamadama dinawa💪💪💪♥️♥️♥️🌹🌹🌹🌹
@munasinghefernando7864
@munasinghefernando7864 5 күн бұрын
ශ්‍රීලාංකික විදෙස් ශ්‍රමිකයෝ 👊👊👏👏👏👏👏👏👏👏👏👏👏👏👏🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🙋🙋🙋🙋🙋🙋🙋🙋🙋🙋🙋🙋🙋
@GayaniMendis-d2g
@GayaniMendis-d2g 5 күн бұрын
ජනපති තුමණි ඔබෙි දැක්මට, ,රටෙි ආචාරය🎉🎉🎉,,
@iTheSoloTraveller
@iTheSoloTraveller 5 күн бұрын
අද සමරන්නේ දේශපාලන හොරුන්ගෙන් රට බේරගැනීමේ නිදහස !!
@Saranga-fe2ks
@Saranga-fe2ks 2 күн бұрын
😂 ඉස්සර මට දෙමල භාෂාව ඇහෙනකොට Skip කරනවා...දැන් අහන්න්නේ ආසාවෙන්...යාපනේ දෝණි ඇතුලු දෙමල ජනතාවට ගාල්ලේ අපේ විප්ලවීය ආචාරය
@WajiraWeeratunga-x7y
@WajiraWeeratunga-x7y 5 күн бұрын
ජනපති ඇතුලු නව රජයට දීර්ඝායු වේවා රට වැසියන්ට සුභ වසරක් වේවා රටේ ආර්තිකයට ගැලපේන්න උත්සවය ගැනීම හොදයි ජනතා මුදල් කලා විනාශ කර උත්සව පවත්වනවාට වඩා
@Akmalfaleelofficial
@Akmalfaleelofficial 5 күн бұрын
Adambarai lanka matha❤
@samanolawijayarathna6998
@samanolawijayarathna6998 5 күн бұрын
මේක තමයි සැබෑම නිදහස් උළෙල. චාම් වුනාට තිබුණෙ පට්ට ගැම්මක්. ණයට යටවෙලා ජනතාවගෙ සල්ලියම මකබාවල සරුවට නිදහස සමරණවට වඩා රට දියුණු කර නිදහස පිළිබඳ සැබෑ ඉලක්ක සපුරාගත් පසු නිදහසේ සැබෑම අබිමන දැනෙනු ඇත❤
@PadmaJayasinghe-s1z
@PadmaJayasinghe-s1z 5 күн бұрын
@@samanolawijayarathna6998 ❤️👍
@ruwandarshana7881
@ruwandarshana7881 5 күн бұрын
ලස්සනයි ❤❤❤❤❤❤❤❤❤
@Ekayaka-j4f
@Ekayaka-j4f 5 күн бұрын
😂😂😂😂😂😅😅😅😅😅
@YuromiAbesekara
@YuromiAbesekara 5 күн бұрын
ජනාධිපති තුමා ටත් රටටත් සුභම සුභ අනාගතයක් උදාවේවා.....
@GEMA-e4d
@GEMA-e4d 5 күн бұрын
Sadaa jaya to AKD lead NPP !!
@ferrnandoweera
@ferrnandoweera 5 күн бұрын
🎉🎉🎉❤
@NimalKithsiri-gr6me
@NimalKithsiri-gr6me 5 күн бұрын
Ada dina me dena adarshaya ithama prasanshaneeyai.Janapathi thumani obatath semadenatath me rata ihalin osawa thebemata dhahiriya lebewai mama prarthana karami.obata jaya
@mallikakumarihamy5069
@mallikakumarihamy5069 5 күн бұрын
Jayawewa harima adambarai
@dilaniperera7509
@dilaniperera7509 5 күн бұрын
දිනු නිදහස තව තවත් ශක්තිමත් වේවා ජනතාවට සැබෑ නිදහස භුක්තිවිදින්නට හැකිවේවාරජු දැහැමිවේවා මැති ඇමතිවරු දැහැමි වේවා ජනතාව දැහැමිවේවා.. ඉන්දු සයුරෙ මුතු ඇටයයි මේ ශ්‍රීලන්කා ජයවේ ජයවේජයවෙ ලක්මවුනි වැජභේවා සව්සිරිනි❤️🙏👍🇱🇰
@LoraPerera-dl8wg
@LoraPerera-dl8wg 5 күн бұрын
Nice prarades. Thanks for it.
@SriyanandaSoysa
@SriyanandaSoysa 5 күн бұрын
ගරු ජනාධිපතිතුමා ඇතුළු මාලිමා රජයට ස්වභාව දහමේ ආශිර්වාදය නොවඩුව ලැබේවා!!!!!!
@laknathikaliyanage5482
@laknathikaliyanage5482 5 күн бұрын
❤❤❤❤❤🎉🎉🎉🎉🎉
@කාවින්දවිජේසිංහ
@කාවින්දවිජේසිංහ 5 күн бұрын
ඔක්කොම හොදයි අන්තිමට අන්ඩර දෙමලෙන් ජාතික ගීය කිව්ව එක තමා අවුල කමක් නැ අන්තිමටනේ 😂😂😂😂
@Jani12roi
@Jani12roi 5 күн бұрын
හැබැම නිදහස සමරන දවස අදයි ❤
@tharangarat1257
@tharangarat1257 5 күн бұрын
දැන් තමයි ලංකාවෙ මිනිස්සුන්ට නිදහස ලැබුනෙ
@sumedahimi2022
@sumedahimi2022 5 күн бұрын
වර්තමාන විරුවන් සිහිකිරීම යනු අතීතයේත් අනාගතයේත් විරුවන් සිහිකර ගැනීමකි
@samudrathirimadura3262
@samudrathirimadura3262 5 күн бұрын
ජනාධිපති සහෝදරයානෙනි ඔබ දුන් ආදර්ශයම ඇති අපේ රට හදන්න ඔබවන් නායකයෙකුට හැර වෙන කිසිවෙකුට බෑ
@Uio-z8h
@Uio-z8h 5 күн бұрын
🙏🙏🙏🙏🙏🙏🙏
@SriyaniMallawaarachchi-h8b
@SriyaniMallawaarachchi-h8b 5 күн бұрын
77 වන අභිමානවත් නිදහස් දිනය ඉතාම හොදින් මේ රට ඉදිරියට ඇරන් යන්න ජනාධිපති තුමාට හැකි වේවා තෙරුවන් සරනයි 🙏🙏💐💐❤❤
@UdayaKumara-o5d
@UdayaKumara-o5d 5 күн бұрын
😊😊 2:04:59
@UdayaKumara-o5d
@UdayaKumara-o5d 5 күн бұрын
😊
@vajirades
@vajirades 5 күн бұрын
🙏🙏🙏👍
@NishanMadushanka-uq5di
@NishanMadushanka-uq5di 5 күн бұрын
Stf❤❤❤❤
@WijiWardana
@WijiWardana 5 күн бұрын
රටේ සියලුම ජාතීන්ගේ එකමුතුවෙන් 77 වසරක සාපය නිමා කරමින් 77 වෙනි නවයුගයක ආරම්භය 🎉 ජාතික නිදහස් සැමරුම් උත්සවයට ජාතියේ ප්‍රණාමය මාලිමා රජයට ජය ජය වේවා අලුත් රටක් ❤❤❤❤
@wasantharambukge9255
@wasantharambukge9255 5 күн бұрын
ජාතික ධජය ඔසවන විදිය ගැන පාර්ලිමේන්තුවේ ඉන්න අයට කියා දෙන්නකො .අන්න නුවරඑළියෙ ජාතික දිනයට ධජය ඔසවපු විදිය බලාපල්ල
@lithouseenglishliterature4167
@lithouseenglishliterature4167 5 күн бұрын
තවත් නම් කුමකට සමහරු akd සැක කරන්නෙ
@dhammikawijayawickrama
@dhammikawijayawickrama 5 күн бұрын
Excellent ❤❤AKD❤❤SRILANK❤❤
@KhuloodKhul-z4t
@KhuloodKhul-z4t 5 күн бұрын
JIWITHA AHIMI SEMA RANA WIRUWANE OBATA NIWAN SUWA SAMAGA ATHAPAYA AHIMI RANAWIRU SEMATAMA MAGE UTHTHAMACHARAYA ❤❤❤❤
@IreshaLasanthi-pk4hu
@IreshaLasanthi-pk4hu 5 күн бұрын
48n pasuwa samaru abhimanawathma nidahas ulele Adambarai oba gana jJanadhipathi thumani❤
@kumaricool4123
@kumaricool4123 5 күн бұрын
Ape.ratata.tharuwan.saranen.siyalu.devipihiten.samaya.samagiya.labeila.ratata.jayavewa
@vajirades
@vajirades 5 күн бұрын
Great decision to select school children from these schools as in past no one was able to get selected even from popular school unless parents are influential So happy that trend is broken and wish it will continue
@shiranthi116
@shiranthi116 5 күн бұрын
Which school, they were selected from??
@A.D.C477
@A.D.C477 3 күн бұрын
2:02:00 ශ්‍රී ලංකාවට වින කල යකුණුත් පලවා හැරියා එහෙනම් 😂😂
@sarathkosman6106
@sarathkosman6106 5 күн бұрын
කොටි 1000 ක් වියදම අඩුවෙන් සමරපු චාම් 77 වැනි නිදහස් උත්සවය රජයට රටෙහි සියලුම ජනතාවට ආදරෙයි ජය ✌වේවා මාලිමාවට ජවිපෙට මාලිමාවට ජවිපෙට ජය වේවා ස්විට්සර්ලන්තයේ අපි
@SurindaRupasinghe
@SurindaRupasinghe 5 күн бұрын
Nawatat ara kalakanni nam noewa....ratata jaya wewaaa
@priyadarshaniedissanayake147
@priyadarshaniedissanayake147 5 күн бұрын
Rata beragath ranawiruwanta samanawama, Malimawata chandaya dun siyaluma denatath apage gauraway, acharaya!🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰💐💐💐💐💐💐💐💐👑👑👑👑👑👑🙏🙏🙏🙏
@KhuloodKhul-z4t
@KhuloodKhul-z4t 5 күн бұрын
❤APE UTHUM MAUBIMA RAKINA RANWIRU SEMATATH LASSANA MUTHUAETAYATATA MAGEN SUBA PETHUM
@anushaeranjani5691
@anushaeranjani5691 5 күн бұрын
♥♥♥♥♥♥🇱🇰🇱🇰🇱🇰❤️❤️🙏🙏💐💐💐💐
coco在求救? #小丑 #天使 #shorts
00:29
好人小丑
Рет қаралды 120 МЛН
Арыстанның айқасы, Тәуіржанның шайқасы!
25:51
QosLike / ҚосЛайк / Косылайық
Рет қаралды 700 М.
She made herself an ear of corn from his marmalade candies🌽🌽🌽
00:38
Valja & Maxim Family
Рет қаралды 18 МЛН
Quilt Challenge, No Skills, Just Luck#Funnyfamily #Partygames #Funny
00:32
Family Games Media
Рет қаралды 55 МЛН
coco在求救? #小丑 #天使 #shorts
00:29
好人小丑
Рет қаралды 120 МЛН