යුරෝපය දකුණුට ඇලවෙයි - ප්‍රංශ ජනපති භයානක සූදුවක| Rupavahini News

  Рет қаралды 60,905

Rupavahini News

Rupavahini News

14 күн бұрын

Follow on:
Official website - www.runews.lk
Official website - www.rupavahini.lk
Official KZbin Channel - www.rupavahini.lk/youtube

Пікірлер: 81
@user-ou9cz5ln1c
@user-ou9cz5ln1c 6 күн бұрын
වෙදගත් නෙති පෙහෙදිලි කිරිමක් වටිනා කාලය නාස්තිකරනවා
@nipunchandrawansa9014
@nipunchandrawansa9014 4 күн бұрын
රට වල තියෙන මධ්‍යස්ථය දේශපාලනය තුරන්වී යනවා ගෝලීය වශයෙන් ආර්ථික ප්‍රශ්න එනකොට. යුරෝපයේ දකුණට බර වෙනවා කියන්නේ හිට්ලර්ගේ දේශපාලනයට සමීප වෙනවා කියන එක. එච්චර එච්චරටම අන්තවාදී වෙන එකක් නෑ, නමුත් කියන්න බෑ. මෙවැනි පසුබිමක් තමයි දෙවැනි ලෝක යුද්ධයට තිබ්බේ. අන්තවාදී වමත් අන්තවාදී දකුණත් සෑහෙන්න මරා ගත්තා. ඉතිහාසය හොඳට දන්න කෙනෙක්ට මේක තේරෙනවා. ආර්ථික ප්‍රශ්න තියෙන ලංකාවට විතරක් නෙමෙයි මුළු ලෝකෙටම. යුරෝපය යන්නේ අන්තවාදී දකුණට. ලංකාව යන්න ඉඩ තියෙනවා අන්තවාදී වාමාංශයට. මම කියන්නේ යළි මධ්‍යස්ථ දේශපාලනයට එන්න ඕන. නැතිනම් යුද්ධ පැතිරේවි, සමූල ඝාතන සිද්ධ වේවි, මනුෂ්‍යයාගේ සැබෑ ස්වරූපය මොකක්ද කියලා තේරුම් ගන්න ඕන නම් දෙවෙනි ලෝක යුද්ධය දිහා බලන්න.
@TheFlashmark
@TheFlashmark 12 күн бұрын
ලෝකෙම පෙරළිකාර දේශපාලන විපර්යාස වෙමින් පවතී. ලංකාවේද එසේම වීම නියමතව ඇත .
@wajirajayasingha3121
@wajirajayasingha3121 12 күн бұрын
UK වල මුස්ලිම් විරොඩතා කියන්න ටිකක් bayai වගෙයි ........කියනවනම් හරියට කියන්න විස්තර .........
@answerthedamnquestion1604
@answerthedamnquestion1604 4 күн бұрын
ehema kuwoth jathi beda aul ne bro sri lanka we baaaa
@DayansBandara
@DayansBandara 9 күн бұрын
ඇත්තටම මමත් මගේ ගෙදර සියලු දෙනත් උදේට සිවුදෙස බලන්නේ ඉතා ම කැමැත්තෙන් හා දැනුම් පිපාසයෙන් .... සූදානමකින් තොරව , සැලසුම් සහගත බවකින් තොරව කාලය කලමනාකරණයකින් තොරව එකම දේ නැවත නැවත දොඩවමින් ,හීන දකිමින් ඉදිරිපත් කරන මෑත කාලීන වැඩසටහන් ජිගුප්සාජනකයි. විජය ඉන්න දවස් හොඳින් කරනව
@twn1557
@twn1557 12 күн бұрын
අපේ වගේ විනයක්, නීතියක් නැති දුප්පත් රටවල හැදුණු මිනිස්සු බටහිර රටවලට ගිහින් , මෙහේ කරපු කැත වැඩ පුරුද්දට වගේ ඒ රටවලත් කරනවා. ඉන්දියන් සහ පාකිස්තාන් , අපිුකානු සහ චීන්නු වගේ රටවල එවුන් බටහිර රටවල තිබුණු සාමකාමී බව විනාශ කරමින් යනවා. ඒ රටවල මුල් ජාතීන්ගේ ඉවසීමේ සීමාව ඉක්මවා ගිහින්. ඒ නිසා, සංක්‍රමනියන්ව එලවාදමා තමන්ගේ රටවල් සහ සංස්කෘතිය ආරක්ෂා කරන්නට කැපවෙන දක්ෂිණාංශික පක්ෂවලට සහය දෙන්න බටහිර ජාතීන් නැඹුරුවී ඇති බව පේනවා!
@Damindasandaruwan-ln5ne
@Damindasandaruwan-ln5ne 12 күн бұрын
Maru
@lakshithajayathilaka3210
@lakshithajayathilaka3210 12 күн бұрын
true
@vinodherath1417
@vinodherath1417 12 күн бұрын
Yes ture
@albertdesilva2087
@albertdesilva2087 11 күн бұрын
හරියටම හරි. යුරෝපය දකුණට යනවා කියන කතාවම වැරදියි, යුරෝපය දශක ගණනාවක් උන්මත්තකයින් සේ වමට බරවී ප්‍රතිපත්ති හැදුව... දැන් යන්තම් මැද මාවතට එන්න හදනවා.... හැබැයි ලේසි නැහැ,.
@nmk5698
@nmk5698 9 күн бұрын
අපිවගේ රටවල් දුප්පත් වෙන්න සහ එකම ජාතිය බේද භින්න කිරීමට ඔය කියන ශුද්ධවූ බටහිර ජාතින් ගෙනගිය තිරස්චීන ව්‍යපෘති පිළිබඳ ඉතිහාසය කියවල බලන්න. දැනටත් බටහිරට වහල් මානසිකත්වයෙන් ඔය කමෙන්ට් එකත් එ් ව්‍යාපෘතියේම කලලයක් තමයි
@hemanthaperera575
@hemanthaperera575 13 күн бұрын
ඕකනේ මං කිව්වේ මැක්කාට පිස්සු කියලා පොර පුටීන්ටත් එහා ගිය චරිතයක් රඟන්න හදනවා පශ්චාත් භාග විතරක් නෙමේ මුළු ශරීරයම ටින්කිරි ගාගෙන තමයි නතර වෙන්නේ 😅😅😅😅😅😅😅
@sahasdulmina4783
@sahasdulmina4783 12 күн бұрын
පිස්සු තමයි. ඒකනේ නාකි ලොක්කියක් එක්ක හැමනෙන්නේ
@amith9442
@amith9442 6 күн бұрын
​@@sahasdulmina4783මොකක්ද ඒ සීන් එක
@ran5235
@ran5235 12 күн бұрын
යුරෝපීයන් කොටසකට දැන් ඇස් ඇරිල. තව එකතු වෙන්න ඕන ඉදිරියට දක්ෂිනාංශික පැත්තට. යුරෝපය මෙහෙම ගියොත් භයානකයී.
@tharangadrajapaksha5398
@tharangadrajapaksha5398 7 күн бұрын
විදේශිකයින්ට රස්සාවල් අහිම් කරල විදේශිකයින් සියලුදෙනා යුරෝපා රටවල් වලින් අයින් කලාම කොහොමද. ඕක ඊගාවට අරාබි රටවල් වලටත් යනව. ලංකාවට ඩොලර් එන ප්‍රධාන ක්‍රමයක් තමයි විදෙස් ගත වූවන්
@dineshnalakakadadora3471
@dineshnalakakadadora3471 8 күн бұрын
ඉදිරි ආණ්ඩුවකදී මේ කාලකන්නියා ඇතුළු ලංකාවට බොරු ප්‍රවෘත්ති මැවූ බල්ලන්ට අනිවාර්යෙන් ප්‍රසිද්ධියේ දඩුවම් දිය යුතුයි ...........
@pakaya8007
@pakaya8007 8 күн бұрын
ලෝකේ වගේම ලංකාවේ දේශපාලනය වෙනස් වෙන්න යන්නේ .
@angeloangilino1026
@angeloangilino1026 12 күн бұрын
මාරි ලුපැන් අවාකියන්නේ සියලුම විදේසිකයන් ඉවරයි
@dil-oc9cs
@dil-oc9cs 11 күн бұрын
Ai
@nzsandaruwan95
@nzsandaruwan95 12 күн бұрын
මැක්‍රෝන් මේ පාර තමයී කන්නේ පුකෙන්‍ යන්න
@indi15
@indi15 12 күн бұрын
ඔයා කියනවා lesar gun කියලා දෙයක් නැහැ කියලා 😂😂😂😂
@rosedilaniabudhabi8776
@rosedilaniabudhabi8776 12 күн бұрын
සුබ දවසක් වේවා බුදුසරණයි 🙏❤
@lbnadiranga5814
@lbnadiranga5814 13 күн бұрын
ඇලවෙයි ඇලවෙයි බලාගෙන ඉන්න 😂😂😂
@amith9951
@amith9951 11 күн бұрын
Very important need to win him because it better sri lankan peoples and other Asian
@surindarathnayaka4246
@surindarathnayaka4246 12 күн бұрын
ලන්කාවෙත් මහාලොකු පරිවර්තන වෙනසක් වෙනවා
@user-bj2qu3iw8p
@user-bj2qu3iw8p 12 күн бұрын
එකම තැන ඔට්ටු වෙන නිවේදක මහතෙක් ඉන්නෙ කොහෙද කියන්නකෝ
@amithawijesingha763
@amithawijesingha763 12 күн бұрын
රසියාවේ ඉඳන් කිව්වනම් පුටින් ඔයාට උදව් කරයි කරයි. බටහිරට විරුද්ධව තමයි ඔයා කතා කරන්නේ හැමදාම
@berty370
@berty370 12 күн бұрын
මැක්රන් හරියට ම හරි බලමු මොකද වෙන්නේ කියලා
@namds4243
@namds4243 11 күн бұрын
Marine Le Pen මරින් ලු පෙන් ප්‍රංශ අපේක්ෂිකා
@DevinsShaggyswithgames
@DevinsShaggyswithgames 12 күн бұрын
Wonder of Europe.
@anurishakulasekara8168
@anurishakulasekara8168 12 күн бұрын
!
@clarencewarsavithana4470
@clarencewarsavithana4470 12 күн бұрын
Europe should be Europe not Middle East!
@Kumarapwmss1989
@Kumarapwmss1989 12 күн бұрын
Well said
@lakshithajayathilaka3210
@lakshithajayathilaka3210 12 күн бұрын
100%
@judywijesinghe7305
@judywijesinghe7305 13 күн бұрын
STHUTHY!🤗🤔
@user-gv6mk5rt1y
@user-gv6mk5rt1y 13 күн бұрын
Mahatthayo European countries walata nayakathwayan sapayana germaniya., fransaya.,france.,jaathika waadiee.,dakkshinathwaya kara yomuwana bawa europaye jerwathwana purawesiyan washayen api anathuru angawamin prakasha kara thibuna bawa onathumanlata ape prakashana thulin sanatha sanatha karagatha hekiya.? Semata Theruwan Saranaiy., Semata sthuthie.,?
@black_cat898
@black_cat898 13 күн бұрын
දකුණට නෙමෙයි වමට තමයි බය වෙන්න ඕනි දකුණට යන එක හොඳයි සාමය වෙනුවෙන්.
@helapura-3833
@helapura-3833 13 күн бұрын
අන්ත දක්ෂිණාංශික කියන්නේ හිට්ලර් පන්නයේ මතවාදයක් .. දකුණ කියන්නේ ත් සාමය නෙවෙයි ..දකුණ කියන්නේ තමන්ගේ ආධිපත්‍ය තහවුරු කරගෙන යන ක්‍රියාදාමයක් ම තමයි
@djdhanushka1
@djdhanushka1 13 күн бұрын
ලංකාවේ මිනිස්සුත් වමට බර වීගෙන යන එකේ අනිත් රටවලුත් වමට යන්න ඕනේ
@NalinWijesundara
@NalinWijesundara 12 күн бұрын
😂😂
@Kumarapwmss1989
@Kumarapwmss1989 12 күн бұрын
🤪
@nimmim704
@nimmim704 4 күн бұрын
😂😂😂
@SamiTravel
@SamiTravel 12 күн бұрын
ඔය විදෙස් විශ්ලේෂණයක් නෙවෙයි. චැනල් එක හිතන එක කියල හරියන්නෙ නෑ 😂
@gayansanjeeewa2117
@gayansanjeeewa2117 10 күн бұрын
මූ ගෙ හිතළු ඕවා, මුං වෙයි කියලා අසා හිතෙන දේවල් වුණා වගේ විශ්ලේෂණ කරනවා 😂
@asokadinayadura9684
@asokadinayadura9684 12 күн бұрын
macron.udapanna.wadie.nopolion.wenna.giya.apathaya
@ceylonasia9924
@ceylonasia9924 3 күн бұрын
lanka we idan europe parlimet gana nokiya inna...awilla ma balapalla europe ta
@jayatissananayakkara6185
@jayatissananayakkara6185 8 күн бұрын
ලංකාවෙ මිනිස්සු ඔහොම වෙනස් වෙන්නෙ නෑ . රටට හෙනගැහුවත් වහල්ලු චන්දෙ දෙන්නෙ මේ 226 ටම තමයි . රන්ජන්ට අනුව මුන් ඔක්කොම රඟන්නෙ වහල්ලුගෙ උතුර දකුණ මාරුවෙන්න . අනිත් පැත්තෙ උන්ට බැන්නත් එක ඇහැක් වහල තමයි බනින්නෙ . ඉතිං ලංකාවට අබසරනයි !?
@dimankumara2327
@dimankumara2327 12 күн бұрын
මැක්‍රොන්=ඩෙව්ට් කමරන්
@sajithnadeera4576
@sajithnadeera4576 12 күн бұрын
රනිල් උනත් දකුණට බාන් බර, ලොක්කා ඉන්න විදියට ඉන්න බැරි නාම් go men... පිස්සෙක් 😂😂😂😂😂😂😜😜😜 lol
@Kingsliy-rn7gi
@Kingsliy-rn7gi 11 күн бұрын
ඒ තීරණය ගත්ත එක හොඳයි නැත්තං යුරෝපයේ නැත්තටම නැති වෙනවා. දැනටමත් කළු ජාතින් මේ වැඩිවෙලා ඉන්නේ
@lalitjayasingha805
@lalitjayasingha805 5 күн бұрын
⁣යුරෝපි ජෙප්පා ඉන්නවා ද
@user-bo5gg8ci8b
@user-bo5gg8ci8b 12 күн бұрын
මැක්ක්‍රොන්ගෙ පුංචි අම්මව පෙන්නලා චන්දකඩන අය එහෙත් ඉන්නවද?
@nimmim704
@nimmim704 4 күн бұрын
උඹලා වාගෙ හරක් එහෙ නෑ😂
@piyanthadrshapriys7017
@piyanthadrshapriys7017 10 күн бұрын
muslim kalaknni
@NandanaWanigasinghe-tn7gg
@NandanaWanigasinghe-tn7gg 11 сағат бұрын
මොනබයිලා ගැහැවත් මෙදාපාර අපි npp අනුර ජනපති කරනවා. මම මහින්දගෙ කාලේ එ් හොරාට රැවටුන එකෙක් අපි ගමිමල පොහොටිටු සෙටි පිටින් දැන් අනුරට හරවලා ඉවරයි යකෝ
@amithawijesingha763
@amithawijesingha763 12 күн бұрын
මෙයා සම්පූර්ණ බොරු කියන්නේ ව්‍යාප ව්‍යාප් රසියාවට පක්ෂව තමයි ඔය කතා කරන්නේ. මෙයා දන්න දේශපාලන යුරෝපයක් නෑ බටහිරක් නෑ
Неприятная Встреча На Мосту - Полярная звезда #shorts
00:59
Полярная звезда - Kuzey Yıldızı
Рет қаралды 5 МЛН
Василиса наняла личного массажиста 😂 #shorts
00:22
Денис Кукояка
Рет қаралды 8 МЛН
I wish I could change THIS fast! 🤣
00:33
America's Got Talent
Рет қаралды 35 МЛН
La revancha 😱
00:55
Juan De Dios Pantoja 2
Рет қаралды 69 МЛН
Take Care | Episode 08 - (2024-06-23) | ITN
20:53
ITN Sri Lanka
Рет қаралды 80 М.
හිමාල යෝගීන්ගේ විස්කම්
1:04:06
Неприятная Встреча На Мосту - Полярная звезда #shorts
00:59
Полярная звезда - Kuzey Yıldızı
Рет қаралды 5 МЛН