LIVE🔴 කැබිනට් තීරණ දැනුම් දීමේ මාධ්‍ය හමුව | 2025-01-07 | CABINET PRESS

  Рет қаралды 16,728

Rupavahini News

Rupavahini News

Күн бұрын

Пікірлер
@prabanwsdb3499
@prabanwsdb3499 19 сағат бұрын
3:10 ඉතා අගනා යෝජනාවක්....👍👍👍
@amarasiriranchagoda653
@amarasiriranchagoda653 23 сағат бұрын
සහොදරය මැතිවරන කාලෙ තිබුන පක්ෂ යෙ යුටියුබ් නාලිකා නැතිකලේ ඇයි. අපිට මේ වගෙ පක්ෂයට යෝජනා දෙන්න අපිවගෙ අයවෙනුවෙන් කුමන හෝ චැනල් එකක් ආරම්බ කරන්න
@SampathUdayakumara-z9y
@SampathUdayakumara-z9y 21 сағат бұрын
දහම් පාසල්වල පොත් ගොඩ ගහලා තියෙනවා. ක්‍රමවෙදයකින් එ පොත් ගන්න පුලුවන්.
@SewwandaChamara-dc5yp
@SewwandaChamara-dc5yp 23 сағат бұрын
යකෝ මේක පොඩ්ඩක් ශබ්දෙ වැඩි කරල රෙකෝඩ් කරපියව්😂😂
@GeethMali-hp5gy
@GeethMali-hp5gy 21 сағат бұрын
👍👍👍👍❤️❤️❤️❤️❤️❤️
@PercyWijesiriwardhana
@PercyWijesiriwardhana 23 сағат бұрын
😊😊
@dgnanaseehad1914
@dgnanaseehad1914 20 сағат бұрын
අපේ කැබිනට් ඇමතිතුමා භාවිත කරන ' අපගමන බද්ද' කියන වචනය අපේක්ෂාකරන අර්ථය පළකිරීමට සුදුසු නැතිබව මට හැඟේ.එය අපචාර,අපයෝජන,අපද්‍රව්‍ය ආදි වචනවල අර්ථයට සමාන බවයි හැඟෙන්නේ.ඒ නිසා ඒ වචනය විගමන බද්ද ලෙස වෙනස්වෙනවනම් හොඳයි කියල හිතෙනව.ආගමන- විගමන කියන වචනත් එක්ක බලපුවහම මා විසින් යෝජනා කරන වචනය වඩා ගැළපෙන බව පෙනේ. උගතුන්ගෙන් විමසා එම වචනය වෙනස්කිරීම්ට සුදුසුනම් එසේ කරන ලෙස යෝජනා කරමි.
@bandusena7444
@bandusena7444 13 сағат бұрын
බස් ප්‍රශ්නෙට ආණ්ඩුවට කරන්න තිබ්බේ මුලින්ම , බස් කාලසටහනකට දුවන එක . ඊළගට මේ බස් drivers ලට EPF ETF වගේ ඒවා දීලා , දවසේ පඩිය වෙනුවට මාසේ පඩියට වැඩ කරන තත්වෙට ගෙන එක , එහෙම උන නම් මේ මිනිස්සු සෙනග හොයා හොයා දුවන එක නවතිනවා . කොට කොට යන්නේ නැහැ , හය්යෙන් යන්නේ නැහැ . වේග සිමා පනින්නේ නැති වෙන්න speed moniotrs බස් වලට හයි කරන්න පුළුවන් . camera හයි කරන්න පුළුවන් , driver පෙන විදියට . එතකොට driver වැරදි කලොත් හොයා ගන්න පුළුවන් . නිකන් සිවිල් පිට පොලිසිය යවන්නේ නැතුව . අද බස් දුවන්නේ සෙනග ඉන්න වෙලාවට . 8 පස්සේ සමහර route වල බස් නැහැ . ඕව හදන්නේ නැතුව ගොබ්බ වැඩ කරන්න නෙවේ මේ ආණ්ඩුව පත් උනේ
@PercyWijesiriwardhana
@PercyWijesiriwardhana 23 сағат бұрын
😊
@mahesharatnammanickavel6787
@mahesharatnammanickavel6787 23 сағат бұрын
The Tamil words for "Cabinet decision" shown down is wrong(The back drop is correct) Some letters are not in tamil alphabet.
@-lokupiter4487
@-lokupiter4487 22 сағат бұрын
Digital karanayata ekathuwenna hodama rata japanaya🇯🇵
@kithsirisumanasena9610
@kithsirisumanasena9610 20 сағат бұрын
sound not enough. difficult to hear.
@smallHead-x2q
@smallHead-x2q 19 сағат бұрын
Ara VFS case eka monawada wenne ?? Friends la da ??
@lithouseenglishliterature4167
@lithouseenglishliterature4167 23 сағат бұрын
300 වැඩි දරුවො ඉන්න පාසල් වලට නැද්ද
@bamunua
@bamunua Күн бұрын
ඇයි ඇමතිතුමනී කියන්නේ? සහෝදරයා කියන්න බැරිද?
@kavindunethsara4029
@kavindunethsara4029 23 сағат бұрын
කැමති nm ගරුත්වය දෙන ඕනි වචනයක්
@manelmangan5331
@manelmangan5331 6 сағат бұрын
This is poor people’s money being stolen. Wrong! Please take action against all such irregular activities Minister!😊
@PercyWijesiriwardhana
@PercyWijesiriwardhana 23 сағат бұрын
😊😊
@PercyWijesiriwardhana
@PercyWijesiriwardhana 23 сағат бұрын
😊😊
@PercyWijesiriwardhana
@PercyWijesiriwardhana 23 сағат бұрын
😊😊
When you have a very capricious child 😂😘👍
00:16
Like Asiya
Рет қаралды 18 МЛН
Леон киллер и Оля Полякова 😹
00:42
Канал Смеха
Рет қаралды 4,7 МЛН
Quilt Challenge, No Skills, Just Luck#Funnyfamily #Partygames #Funny
00:32
Family Games Media
Рет қаралды 55 МЛН
Trump announced the end date of the war / Emergency plane landing
14:05