වසරකට රටේ පොල් අවශ්‍යතාව ගෙඩි මිලියන 1,800ක් - පොල් ගෙඩි කෝටි 10කට සතුන්ගෙන් හානි | Rupavahini News

  Рет қаралды 14,618

Rupavahini News

Rupavahini News

Күн бұрын

Пікірлер: 199
@MD-on8kh
@MD-on8kh 3 күн бұрын
ඉස්සර අපි ගෙදර ගස් වලින් කඩන පොල් වලින් පොල් තෙල් හදාගන්නෙත් .. ඒත් දැන් කන්න ගන්නවත් පොල් නැහැ මේ රිලව් නිසා
@nimeshrandika6576
@nimeshrandika6576 3 күн бұрын
රිලව්නම් සාපයක්
@thor3426
@thor3426 2 күн бұрын
රිලවුන්ට වෙඩිතියලා දැම්මත් පාඩු නෑ ගෙදර වත්තේ ගහක කිසිම ගෙඩියක් හැදෙන්ඩ දෙන්නෑ. ජරාම සත්‍තු ජාතියක්.
@자두랑그딜산
@자두랑그딜산 2 күн бұрын
අපේ පැත්තෙ වහ දාල කෑම තියනව , රංචුවම ඉවරයි , වෙන කරන්ඩ දෙයක් නෑ
@sasavlogs-gp5sb
@sasavlogs-gp5sb 3 күн бұрын
රිලා ප්‍රශ්නෙට විසඳුමක් කිසිදු ආන්ඩුවකින් සෙව්වේ නෑ නමුත් මේක ජාතික ප්‍රශ්නයක්. රිලව් අල්ලලා රක්ශිත වලට මුදා හැරිම හෝ යම් දූපතකට ගෙන ගොස් දැමීම හොද විසඳුමක්.රිලවුගේ බෝ වීම ඉතාම වේගවත් උන්ට කිසිදු විලෝපිකයෙකු නොමැති නිසා ඒ නිසා බෝ වීම පාලනය කරන්ඩ ඕනේ. ලංකාවේ තිබෙන කුමන හෝ ආයතනයකට මේ කාර්‍යය බාර දිය යුතුයි. ඒ කරල මේ ප්‍රශ්නය විසඳිය යුතුයි. එතකොට ගමේ මිනිහට මොනව හරි වවාගෙන ජීවත් වෙන්ඩ පුලුවන්. මගෙත් පොල් ගස් කිහිපයක් තියනවා ඒවගේ පොල් ටික බේරුනානම් කඩෙන් පොල් කන්ඩ ඕනේ නෑ.නමුත් පොල් ගස් වලින් ප්‍රයෝජනයක් නෑ රිලව් නිසා. මේ වගේ මේ රටේ බොහෝ ජනතාවක් රිලව් නිසා පීඩා විඳිනවා. වත්මන් ආණ්ඩුවේ අවධානය මේ වෙත යොමුවේවායි මා ප්‍රාර්ථනා කරනවා
@신대혁-y9g
@신대혁-y9g 3 күн бұрын
මරන්නෙ නැතුව විසදුම් නෑ.හමුදාව ට භාරදීලා රිලව් මරවන්න ඕන
@rajithaabeysiri4024
@rajithaabeysiri4024 3 күн бұрын
සහතික ඇත්ත..ඕකුන්ට මොකක් හරි දෙයක් කරන්න ගියාම තණකොළ කන සත්ව හිංසන සෙට් එකක් එකපාරම එලියට බැහැලා වැලලෙන්ඩ හදනවනේ. රක්ෂිත වනාන්තර වලට මුදා හැරිම නම් දැන් ප්‍රායෝගික නැ. මොකද රක්ෂිත වලට ගිහින් දැම්මට පස්සෙ රංචු ගණන් බෝවෙලා රක්ෂිත වනාන්තර ආශ්‍රිතව තියන ගම්බිම් වලටම ආයම කඩා වඳිනවා. ඊට පස්සෙ ඒ ගම්වල මිනිස්සුන්ට නැති කරදරයක්. මම නම් කියන්නෙ දැන් රංචු වශයෙන් ඉන්න උන් ඉවරයක් වෙලා යන්නම වැඩක් කරලා, ඊට පස්සෙ බෝවීම පාලනය කරන ක්‍රමවේදයක් ක්‍රියාත්මක කරන එක තමයි කරන්න ඕනී. රිලා වසංගතය යම්තාක් දුරකට හරි අවසන් කරන්න නම්, ඒක අනුකම්පා විරහිතව කරන්න ඕනී සටනක් බවයි මගේ නම් අදහස..
@damithathathsara6339
@damithathathsara6339 3 күн бұрын
රිලව් ආරක්ශිත තැන් වලට ගිහින් දාල හරියන්නෙ නෑ ඉස්සර අපේ පැත්තෙ රිලව් හිටියෙ නෑ ඔය ආරක්ශිත තැන් වලට ගිහින් දාපු හින්ද තමයි අපේ පැතිවල රිලව් ඉන්නෙ මුන් වර්ගයා පාලනයයි කරන්න ඕනි මම කියන්නෙ සේරම මරල දාන එක නෙවෙයි මරල දාන්න ඕනි අර ඕශ්ට්‍රේලියාවෙද කොහෙද වතුර බොනව වැඩි කියල ලංකාවෙ පොල් කනව වැඩියි කියල රිලව් මරල දාන්න තියෙන්නෙ අනික දැන් වදුරන් නෑ හොයාගන්න ඉන්නෙ රිලව් වදුරන් ඉන්න තැන් වල රිලව් ඉන්නෙ නෑ
@SD-ec1if
@SD-ec1if 2 күн бұрын
වදුරෝ ලොකුවට හානි කරන්නේ නැහැ. පොල් නෙමේ රිලව් කිසිම දෙයක් තියෙන්නේ නැහැ. මෙහෙත් ඉස්සර හිටියේ නැහැ. ටවුන් වල උන් අල්ලලා කැලෑ කියලා අපේ ගම් වල ගෙනල්ලා දැම්ම. දැන් වට්ටක්කා වැලක්වත් තියා ගන්න බැහැ. මගේ ගෙදර පොල් ගස් දෙකක් තියෙනවා. එකක් ඒවා මම මම ගෙවල් ළඟ සිල්ලර කඩේකට දුන්නා එකක් ගෙදර කෑවා. දැන් පොල් ගෙන්නේ ටවුමෙන් ගෙදර ගස් දෙකම රිලව් කාලා අට්ටි කඩලා දාලා සම්පූර්ණ පාළු කරනවා. කෙසෙල්, මැංගුස්, දූරියන්, නාරන් මේ හැම දේම තිබ්බ මගේ. කිසිම දෙයක් උන් තියන්නේ නෑ. වායු රයිෆල් එකක් අරගෙන තියාගෙන තියාගෙන ගිය. ගිය අවුරුද්දේ මාව පොලිසියෙන් ඇල්ලුවා සත්ව ඝාතනයක් කියලා. ෆේ්බුක් එකේ උන් සංවිධාන හදන් වැලලෙනවා සත්ව අයිතිවාසිකම් කියාගෙන. ගම් වල අපිට ඌරෝ රිලව් මුවෝ නැතිනම් කඩෙන් කන්න ඕනැ නැ අපි ඉස්සර වවන් කැවේ. එක්කෝ පිට රට වගේ වද බෙහෙත් දාලා වෙඩි තියන්න ඕනේ එක්කෝ pest control දාලා තියලා දාන්න ඕනේ
@SabeethaIromi
@SabeethaIromi 2 күн бұрын
අපේ පැත්තටත් රිලවු බෝ වෙලා හරිම කරදර යක් කුරුම්බැට්ටිය ඉදලම කඩලා බිම දානවා
@tharindanuwangunasinghe7875
@tharindanuwangunasinghe7875 2 күн бұрын
දඩුලේනා.. රිලවා.. දඩාවතේ යන බල්ලන් සාපයක්
@SuperPiyuchan
@SuperPiyuchan Күн бұрын
maduruwa
@stresskiller8363
@stresskiller8363 3 күн бұрын
කිසිම වැඩකට නැති කෘෂි හා සංවර්ධනය නිලධාරීන් ටික දැම්මා නම් හරි රිලව් එලවන්න පිං පඩි අරං අපේ සල්ලි කකා ඉන්නෙ ඒ අයවලුන් 😢
@chanakarulzz6745
@chanakarulzz6745 2 күн бұрын
මගේ පොල් අක්කර දෙකක් තියෙනවා..අවුරුදු දහයකින් එක ගෙඩියක්වත් කඩල නෑ..මොනවා හරි විසඳුම් ඕනේ මේවට😢😢😢😢
@anurangahaupeliyange5713
@anurangahaupeliyange5713 3 күн бұрын
රිලා මස් විකුනන්න අවසර දුන්නනම් හරි
@xavier2.030
@xavier2.030 3 күн бұрын
චීනෙට යවන්න හැදුවා රිලව්. ඒක කරන්න දුන්නෙත් නෑනෙ කොලබ පොශ් නෝනල ටික. පරිසරවේදීන්ගෙ ගෙවල් වලට රිලව් 100 ගානෙ දෙන්න ඕනෙ මම නම් කියන්නෙ.
@ushithamadushan9559
@ushithamadushan9559 3 күн бұрын
උන්ගේ ගෙවල් වලට ගිහින් දැම්මා නම් හරි
@SD-ec1if
@SD-ec1if 2 күн бұрын
@@ushithamadushan9559 උන් තමා බන් ගම් වලට ගෙනල්ලා දැම්මේ ඉස්සර අපේ ගමේ රිලව් හිටියේ නෑ. වඩුරෝ හිටියා උන් ඔහොම වගාව පාළු කරන්නේ නැහැ. නාගරෙන් අල්ලලා ගම් වලට ගෙනල්ලා දැම්ම කැලව කියලා. දැන් උන් ගෙවල් වහල ගලවන් ගෙට පැනලා හාල් සිනිත් පෙරලන් කනවා
@kanchanasenawirathna307
@kanchanasenawirathna307 2 күн бұрын
කියන්න වචන නෑ බං අපි විදින දුක අපිට රිලව් නැ අලි කරදරේ දඬු ලේ්නු සහ වව්ලන්..
@sanjeewanikumari3855
@sanjeewanikumari3855 2 күн бұрын
අනුරය්යෙ හම පරිසර වෙදියාගෙම හා කොළඹ NGO කුක්කියො රොත්තටම රිලව් 50 ගානෙ නොමිලේ බෙදා දි මෙක විසදා දෙන්න මෙයා. ලොකුම NGO කුක්කි හරිනි මතිතුමියට 100 දෙන්න . එයා හරි SWEET මෙයා. DIANA වගෙමය්.
@chathu-w6r
@chathu-w6r 2 күн бұрын
Kanna one amuwen a tharan jaraa heththak...
@sameerasandaruwan2211
@sameerasandaruwan2211 2 күн бұрын
අපේත් ගස් 100 ක් තිබේ දඩ්‍ර ලේන සහ රීලව නිසා කෑමට ගන්නත් නෑත අනේ අපොයි.😢😢😢
@sanathdissananaya5515
@sanathdissananaya5515 2 күн бұрын
Office වල ඉන්න බල්ලෝ බැල්ලියෝ ඕවා දන්නේ නැහැ රිලව් කරන විනාසේ ඕකුන් සාකච්චා කර කර ඉදි රිලව් ටික චීනය ට යවන්න try කරනකොට එකට විරුද්දව කටයුතු කරපු එකලාගේ අම්මලට තාත්තා ලට දරු පරපුරට ම හෙන වදින්න ඕනේ
@ruwangunawardana9829
@ruwangunawardana9829 3 күн бұрын
අපේ ගමේ රිලව් ඉන්නවා පරිසරවේදීන්ට පුළුවන් නේද විසඳුමක් ලබා දෙන්න 😢😢😢😢😢😢
@sandun2136
@sandun2136 3 күн бұрын
රවුලයි කැඳයි දෙකම බේරාගන්න දඟලන නිසා තමයි ඔක්කොම
@chanakarulzz6745
@chanakarulzz6745 2 күн бұрын
කැඳ පැත්තකින් දීලා රැවුල බේරගන්න කියලා තමයි කියන්න තියෙන්නේ
@sadinubandara8626
@sadinubandara8626 3 күн бұрын
විද්‍යාව නිලධාරීන්ට අපිට තුවක්කු ඕනෑ
@metathinking163
@metathinking163 3 күн бұрын
රටේ අවශ්‍යතාව මිලියන වලින් දාලා ,රිලවුන්ගේ හානිය කෝටි වලින් දැම්මේ ඇයි ?
@Sathuta_Edit69
@Sathuta_Edit69 3 күн бұрын
රිලවුන්ට නොතේරෙන්න 😂😂😂 නැත්නම් රිලවුන්ට තරහා යනවානේ ඔය වගේම 😂😂 🐵🐵🐵
@kanchanasenawirathna307
@kanchanasenawirathna307 2 күн бұрын
ඒකද පුස්නෙ..පිනට කන අයට තියන😢😢😢
@tabaqui.
@tabaqui. 2 күн бұрын
ඒකද ප්‍රශ්නය වේසිගෙ පුතෝ 😂😂
@kapilsds7
@kapilsds7 2 күн бұрын
අපිට ගණන් බෑ කියලා හිතලා.😉
@metathinking163
@metathinking163 2 күн бұрын
@@tabaqui. ඔවි වේසිගේ පුතේ
@wellcome1996
@wellcome1996 2 күн бұрын
රත්නපුරේ...බලංගොඩත් රිලව් හින්දා පොල්,කෙහෙල්,පුවක්..ගොයන් විනාස කරනෝ..වහලක උළු කැටවත් තියන්නේ නෑ😢
@Dihina-h7s
@Dihina-h7s 2 күн бұрын
රිලා මස් කියන්නෙ හොද මසක්.එකෙ තියන රස හදුන්වා දුන්නනම් රිලා ප්‍රස්නෙ ඉවරයි.අපෙ පැත්තෙනම් රිලවෙක් බලන්න මහ කැලේ පිරන්න ඔනෙ😢😢
@SurprisedBeachCoast-hw
@SurprisedBeachCoast-hw 8 сағат бұрын
උඹ කොහෙද බං
@westenmatch1928
@westenmatch1928 3 күн бұрын
රිලව් දෙමු කොහෙටහරි...පරිසර වේදීන්ගෙ ගෙවල්වලට ගිහින් දැම්මනං හරි
@whitebank6991
@whitebank6991 3 күн бұрын
Rilau genakota ubalage ammawath aran waren 😂
@westenmatch1928
@westenmatch1928 3 күн бұрын
@whitebank6991 umbage amma dipan besikaya...wate yanawaathi danatamarh
@rajithaabeysiri4024
@rajithaabeysiri4024 3 күн бұрын
අනිවාර්යයෙන්ම..ඔය පරිසරවේදීන් කියා ගන්නා කාලකන්නි ටික මට්ටු කරන්න ඕනී ඊට කලින්..ඕකුන් තණකොළ වෙන්ඩ ඇති කනවා ඇත්තෙ.
@rajithaabeysiri4024
@rajithaabeysiri4024 3 күн бұрын
@@whitebank6991 උඹ රිලවෙකුට දාව ඉපදිච්ච පරිසරවේදියෙක්නේ..තොපි වගේ ගෝතයන්ට පොලවේ පස් කන්ඩ සෙට් වේවා කියලා තමයි මම නම් ප්‍රාර්ථනා කරන්නෙ.
@Rush956
@Rush956 2 күн бұрын
😂😂
@natural7307
@natural7307 3 күн бұрын
කලින් විදුලි රැහැන් දිගේ වඳුරු රිලව් යන්නෑ දැන් තනි විදුලි රැහැන් උන්ට පාර හදල මිනිස්සුන්ව පන්නගෙන එනව රිලව්.වගා ඔක්කොම ඉවරයි.
@kanchanasenawirathna307
@kanchanasenawirathna307 2 күн бұрын
ඒ වගේම අපිට අලින්ගෙන් පුදුම වදයක් තියෙන්නෙ පැල පොල් ගස් කඩල විනාස කරනවා හොද පලදාව තියන පැල පොල්...ගස් 20/30එකපාර කඩල දානවා.පුදුමපීඩනයකින් අපි ජීවත් වෙන්නෙ...මොනා කරන්නත් බැ සත්ව හිංසනය කියලා බෝඩ් උස්සන් එනවනෙ මේ රටේ පිනට කන හැතිකරේ
@ushithamadushan9559
@ushithamadushan9559 3 күн бұрын
රිලව් පොල් වලට විශාල හානියක් කරන්නේ. පුදුම විනාශයක් කරන්නේ
@nishanthapushpakumara1552
@nishanthapushpakumara1552 2 күн бұрын
රිලවු චීනයට යවනවවට විරුද්ද උන කෙනෙක් මතක් උනා
@sudathjayasundara7070
@sudathjayasundara7070 2 күн бұрын
හැකි ඉක්මනට විසඳුම් දිය යුතු ගැටලුවකි.
@anurabandara9803
@anurabandara9803 3 күн бұрын
මෙගා ව්‍යාපෘති දෙකයි......චීන සමාගම් එකයි...... ප්‍රථිපල ප්‍රතිශතය 100%
@anurangahaupeliyange5713
@anurangahaupeliyange5713 3 күн бұрын
චීන්නුන්ට බාර දුන්නනම් ඉක්මනින් ඉවරය් අපෙ උන්ට මොලේ නෑ
@nihalweeranayake3271
@nihalweeranayake3271 3 күн бұрын
මේ සදහා දිිර්ගකාලි්න විසදුම් සෙවිය යුතුයි
@ushithamadushan9559
@ushithamadushan9559 3 күн бұрын
විසදුම ඉතින් රිලව් ගහනය වැඩි වේලා එක අඩු කරන්න ඕනේ.
@UsaSadaru-lz1eb
@UsaSadaru-lz1eb 3 күн бұрын
රිලව් කියන්නෙ ඇත්තටම කරදරකාරී සත්තු කොට්ටාසයක්,,,
@KumuduShyamali-x2n
@KumuduShyamali-x2n 3 күн бұрын
රිලව් නිසා මාර කට්ටක් කන්නේ..
@wikramaliyanage762
@wikramaliyanage762 2 күн бұрын
නව රජය හෝ රිලවු හානිය සදහා වහාම පියවර ගත යුතුයි.
@ChamaraKelumSampath
@ChamaraKelumSampath 3 күн бұрын
ආන්ඩුවේ වගකිමක්.ඉටු කරන්න.
@pasindurashmika1517
@pasindurashmika1517 3 күн бұрын
වස දැම්මා මරල දැම්මා රංචු පිටින්ම ඒක තමයි විසඳුම
@whitebank6991
@whitebank6991 3 күн бұрын
Ithin bn Oya wagema waha tikak ubai ube paule unui bila mariyanko 😂 Ethakota rila prashana nane 😂
@asirideshan
@asirideshan 3 күн бұрын
​@@whitebank6991උබලට ඔය කරදරේ නැතුව ඇති 😢.. සිරාවටම මිනිස්සුන්ට වහ කාලා මැරෙන්න හිතෙනවා රිලව් කරන අපරාදේ හින්දා
@Lois-k2z
@Lois-k2z 3 күн бұрын
Saththu marana ekamam waradi… boweema palanaya karanna onea.. eka thamai karanna onea..
@damithathathsara6339
@damithathathsara6339 3 күн бұрын
මචන් වස දාල මරන එක වැරදියි බ්න් වසදාල මැරුවම පරිසරයට හානි වෙන්නෙ මරනවනම් වෙඩි තියල මරන්න ඕනි මරල එල්ලපන් රිලව් එන්නෙ නෑ එතකොට
@SurprisedBeachCoast-hw
@SurprisedBeachCoast-hw 8 сағат бұрын
අනෙ මෝඩ ගොනො කියන එක තෙරුන් ගණින් මේ වෙලා තියෙන dhe මොකෙක්ද තො පිස්සෙක් කොහේදෝ යන
@chathu-w6r
@chathu-w6r 2 күн бұрын
එක බල්ලෙක් නෑ මේවට විසදුමක් දෙන්න.... එන එන පාලකයො කටින් රෙනවා...
@uppam
@uppam 3 күн бұрын
පොල් ගනන් ගිහින් තියෙන්නෙ රිලව් නිසා නැතුව අනුරගෙ නොහැකියාව නෙවෙි. ඔය රිලව් රනිල් ඉන්න කොට කෑවෙි තනකොල වෙන්න අැති.😂😂😂😂😂
@derikbaraka8475
@derikbaraka8475 2 күн бұрын
පොල් ගණන් හින්ද කියන රෙද්දක් නෙමෙයි යකෝ මොකා ආවත් මේ කාලෙට පොල් ගණන් යනව උබල කෝමා එකකද හිටියේ මෙච්චර කල්? මේ බලන්නේ මේ ප්‍රශ්ණෙට ස්ථිර විසදුමක් දෙන්න
@SurprisedBeachCoast-hw
@SurprisedBeachCoast-hw 8 сағат бұрын
නෑ බං එතකොටත් පොල් තමා කෑවෙ
@sanjukumara3014
@sanjukumara3014 3 күн бұрын
රිලා ගහනය පාලනය කලයුතුයි.. උපත් පාලන ක්‍රම ඔව්න්ට බාවිතා කලයුතුයි
@tabaqui.
@tabaqui. 2 күн бұрын
රිලවුන්ට මොකුත් කරන්න එපා අම්නේ අපි පොල් ලෙලි හරි කාලා ඉන්නන් 😂😂😂
@SurprisedBeachCoast-hw
@SurprisedBeachCoast-hw 8 сағат бұрын
අනේද හා බං ගොන් පරිසර wedhiyo
@muneerudayar9473
@muneerudayar9473 2 күн бұрын
රජයේ වගකීම කියකියා හිටපියව් රිලඋ ටික කොහෙටහරි පටවපියඋ
@lamayaj205
@lamayaj205 3 күн бұрын
උදෙ එලිවෙන්කොට රිලවු සුද්දා කරන්න පටන් ගන්නවා අපේ...කිසි දෙයක් තියාගන්න බෑ...
@kapilsds7
@kapilsds7 2 күн бұрын
පලතුරු ටිකක් ඇමට දාලා පොඩි සෙල්ලමක් දාන්න. මාසෙකට එන්නේ නෑ.උන්ට වෙන ක්‍රම නෑ.
@chami8899
@chami8899 2 күн бұрын
අපි ඉන්නෙ කොළඹ ආසන්න ප්‍රදේශයක ඒත් කිසිම භෝගයක් හදා ගන්න බෑ වඳුරන් ඒවා විනාශ කරනවා. ඇත්තටම දැන් මාරම ලොකු ගහනයක් හැදිලා ඉන්නවා. මේක විසඳුම් දිය යුතුම ප්‍රශ්නයක්
@testports3216
@testports3216 2 күн бұрын
වඳුරද රිලවද
@chami8899
@chami8899 2 күн бұрын
@testports3216 වඳුරන්
@testports3216
@testports3216 2 күн бұрын
@@chami8899 වඳුරන් නම් සාමාන්‍යයෙන් හානි අඩුයි නේද රිලවුන්ට වඩා රිලව් නම් ගෙවල් වල තියෙන බත් මුට්ටිත් උස්සං යනවා
@samanmali2303
@samanmali2303 17 сағат бұрын
මෙ කාතාව ඇත්ත අපි ඉන්නෙත් කොළඹ ,හැබැයි ටව්මෙ නෙමෙයි වදුරන්ගෙන් තියෙන කරදරෙ හරියට ඉන්නවා කිසිම බොග වාගාවක් වාවා ගන්න විදිහක් නැහැ පාන්දර ඇවිත් සෙරම කාලා විනාස කරනවා එක රංචුවට විසිපාහක් විතර එනවා,,දුර පාලාත්වල අයට වගෙ තමයි අපිට තියෙන්නෙ වදුරු කරදරෙ,,
@chami8899
@chami8899 13 сағат бұрын
@samanmali2303 අපේ ගෙදර වහළයේ තිබුණේ උළු. ඒ ඔක්කොම අයින් කරලා ඇස්බැස්ටස් ෂීට් දැම්මා.හැමදාම වඳුරන් වහළයට පැනලා උළු බිඳිනවා.පසුගිය දවසක ඇස්බැස්ටෝස් ෂීට් එකකුකුත් කැඩුවා.මාරම කරදරයක් තියෙන්නේ
@AndrasGraant
@AndrasGraant 2 күн бұрын
රිලව යනු සියල්ල වනසන්නා
@darshanaprasanna4729
@darshanaprasanna4729 2 күн бұрын
පොල් වතු කැලි.කැලි කරලා විකුනලා හරිහමන් වගා කරන් නැතුව.රිලවු ලේන්නුන්ට බැනලා ඉන්නවා ...උං රට දාල යන්ඩද..අාාරක්සකක්‍රම හදලා හානි අවම කරන්ඩ පුලුවන්..
@AndrasGraant
@AndrasGraant 2 күн бұрын
රිලව කියන්නෙ සියල්ල වනසන්නා කියන අර්ථයෙන්.
@wasanasewwandi1039
@wasanasewwandi1039 2 күн бұрын
රිලා මස් දඩු ලෙනුන් මස් කන්න උන් ලංකාවට ගෙන්වමු
@Binara
@Binara 3 күн бұрын
රිලවු ප්‍රශ්නයටත් ලොකු හේතුවක් තමයි කැලෑ කැපීම, ගල් කඩනවා, හෝටල් හදනව. හරි විදිහක් නෑ. අලි වගේම තමයි. ඉස්සර අපේ ගමේ රිලවු ආවේ නෑ. දැන් ලඟදි ඉඳන් එන්නේ.
@ushithamadushan9559
@ushithamadushan9559 3 күн бұрын
ඔය මගුල් නෙමේ උන්ගේ ගහනය වැඩිවේලා,
@NadunSanjeewa-ek1uj
@NadunSanjeewa-ek1uj 3 күн бұрын
චීනෙට යවන්න ඕන
@chathuran
@chathuran 3 күн бұрын
රිලව්නම් සාපයක් thamai
@Rajith-h8z
@Rajith-h8z 3 күн бұрын
❤❤❤❤
@jasmineflower9411
@jasmineflower9411 2 күн бұрын
දේශපාලන වාසි තකා වන බද ඉඩම් වල මිනිස්සුන්ට පදිංචි වීමට දීමයි මෙතන වැරැද්ද .... සත්තුන්ට ඔවුන්ගේ නිජ බිම් අහිමි වෙලා ... ගස් නැහැ.... කෑම නැහැ .... 😢😢😢😢
@rohansamaranayake1731
@rohansamaranayake1731 3 күн бұрын
නුවර ත් ඒ ටික මයි
@Anushka.Umayantha
@Anushka.Umayantha 2 күн бұрын
අපේ අවශ්‍යතාවට සරිලන පොල් නිශ්පාදනය රටේ වෙන්නෙ නෑ.එහෙමත් තියෙද්දි නිශ්පාදනයෙන් කොටසක් පොල් තෙල් නිශ්පාදනයටත් ගන්නවා.එතකොට පරිභෝජනයට තියන ප්‍රමාණය තවත් අඩු වෙනවා.ඒ නිසා මේ තියන තත්ත්වයෙන් යම් මට්ටමක් මේ ප්‍රශ්නය අඩු වෙනවා තෙල් සඳහා ආදේශකයක් නිශ්පාදනය කරොත්.දැන්වත් ඇත්ත පසුබිම හොයල බලලා කටුපොල් වගාව අරම්බ කරන්න පටන් ගමු.මිනිස්සුන්ගේ ඔලුවල තැන්පත් කරල තියන මත බොරු කියලා වතු ක්ශේත්‍රයේ සිටින කෙනෙක් විදිහට අපි හොඳාකාරවම දන්නවා.
@VimukthiMadusanka-j2t
@VimukthiMadusanka-j2t 2 күн бұрын
දැරනියගල මාලිබොඩ කියන පැත්තේ ලොකු පොල් වත්‍තක්ම කැලේටම ඇරලා තියෙනවා හිතවත් කෙනෙක්ගෙන් ඇහැව්වා අක්කර 255ක් විතර තියෙනවා කියලා කිව්වා.මාසෙකටම පොඩි ප්‍රමාණයක් කඩනවා කිව්වා.ලොකු අපරාද හොයලා බලලා කෙනෙක්ට නිකන් දුන්නත් රටට ලොකු ආදායමක් හොයන්න තිබ්බා.😢
@jagathjayasiri-tr6gf
@jagathjayasiri-tr6gf 2 күн бұрын
පොල් විතරක් නම් මදෑ??????? හැම වගාවක්ම රිලව් විනාශ කරනවා
@RANAMUNE88
@RANAMUNE88 2 күн бұрын
මූලික හේතුව රිලවට වෙනත් විලෝපිකයෙක් නොමැතිකම ඒ වගේම අධික ලෙස වර්ගයා බෝ කිරීම.මේ සම්බන්ධයෙන් ආගම් පසෙක ලා ජාතික ප්‍රතිපත්තියක් සැකසිය යුතුය.
@fruto1978
@fruto1978 2 күн бұрын
එකම විසඳුම වායු රයිෆල්
@lalitjayasingha805
@lalitjayasingha805 Күн бұрын
ජෙප්පා 😂😂😂 චීනයට දීපංකර රනිල් ❤❤❤❤
@SandaruwanKarunarathna-b9m
@SandaruwanKarunarathna-b9m 3 күн бұрын
ඇත්තටම මෙි ගැන යමක් කරන්න පුදුම කරදරයක් තියෙන්නෙ රිලවිනමි ජාතික සාපයක්
@chamindulakmalramanayake3727
@chamindulakmalramanayake3727 3 күн бұрын
අපෝ ඔව් පුදුම කරදරයක්😢😢😢
@kghjjay4360
@kghjjay4360 3 күн бұрын
හරක් කන එක නවත්තලා රිලව් කමු
@Senani-cr3dc
@Senani-cr3dc 3 күн бұрын
😂😂😂😂
@Bbbfnnnd
@Bbbfnnnd 3 күн бұрын
😅😅😅
@jayakusumtv1480
@jayakusumtv1480 2 күн бұрын
වෙනම එකකයක් හදලා රිලවු වදුරු ව්නශ කරන්න පාලනය කරන්න වද සැත්නක් කරන්න ක්‍රමවෙදයක් නැතුව නිකන් බොරුවට කැගැහලා වැඩක් නෑ ...
@UdaniSaranga
@UdaniSaranga 2 күн бұрын
ඕනම සත්වයෙක් අවශ්‍ය ප්‍රමාණයට වඩා රටක් තුල බෝවීම සුදුසු නෑ. අලිය, දඩු ලේනා, වදුරා, රිලවා හෝ වෙන මොන ආකාරයේ සතෙක් උනත් පරිසරය සමතුලිත කරන්න සිටිය යුතු ප්‍රමාණයයි රටක සිටිය යුත්තේ. රාජ්‍ය මැදිහත්වීමක් මත මේ සත්ව කාණ්ඩ වන්ද්‍යකරණය සිදු කිරීමේ ව්‍යාපෘති ආරම්භ කල හැකි නම් හොදයි නේද. පාරිසරික සමතුලිත බවට වැදගත් , නීරෝගී සත්වයින් ගහනයක් හැර අනිකුත් බොහෝ සත්වයින් වන්ද්‍යකරණය කිරීම පමණයි එකම විසදුම. ( ඒම නැත්නම් වදුරො රිලව්, දඩු ලේනුන් අතිරික්තය වෙන රටකට යවන්න ඕනි😂😂.) ඊළග වසරේ , ඉහත සතුන්ගෙන් හානි සිදු වෙන භෝග සියල්ල , නඩත්තු කිරීම පටන් ගැනීමට කලින් , එහි අස්වනු නෙලීම සහ, එක් එක් සතුන් ඒවා ආහාරයට ගන්නා කාල සීමාවන් ගැන අද්‍යයනය කර , එවැනි සත්ව කරදර නැවත සිදු නොවීම සදහා ඊළග සතුන් ගහනය බෝ වීම පාලනය කිරීමට වැඩ පිලිවෙල දැන්ම තියා සකස් කර ගත්ත නම් හරි නේද.කරන්න නම් අමාරු වැඩක් .ඇයි ඉතින් දැන් රිලවු හොය හොයා කැලේ යන්නත් එපැයි බේත් විදින්න.🤣🤣🤣🤣
@SampathKumara-wd6sx
@SampathKumara-wd6sx 2 күн бұрын
අද රටේ තියෙන ලොකුම කරදරයක් 😢😢
@mallika6841
@mallika6841 18 сағат бұрын
අපිට තියෙන්නෙත් පොල් ගස් හතරයි පහයි ඒකෙත් ගෙඩි තිහකටත් වැඩිය කඩලා දාලා ඇටිත් එක්කම පෝල් තියා මෙලෝ දෙයක් තියන්නේ නෑ
@asankaprasad9189
@asankaprasad9189 3 күн бұрын
Monkeys lage prashne ta monahari karanna.api puduma dukak widinne
@AndrasGraant
@AndrasGraant 2 күн бұрын
ආණ්ඩුවෙ ටයි කම්මැලියෝ
@liyanagawijesiri-hz3di
@liyanagawijesiri-hz3di 2 күн бұрын
රිලව් තමය් මේකට මූලිකම හේතුව මේ සදහා ඉක්මන් පිලියම් යෙදිය යුතුය්
@prabhathkumara9593
@prabhathkumara9593 2 күн бұрын
මේවට මේ චීනෙට යවන්න එපා කියපු උන්ගෙ ගෙවල් වලට යවන්න ඕනෙ එතකොට ඔය අමාරුව හරි කෙසෙල් කනක් පලතුරක් හදන්න බෑ බත් මුට්ටි උස්සන් දුවනවා වහල කඩනවා පුදුම වදයක් විනාශ කාරි සත්තු ජාතියක්
@--i----m---f4547
@--i----m---f4547 2 күн бұрын
හමුදාව දැම්මනම් හරි අපි කියනම් ඉන්න තැන් පවු නැ උන්
@prasannasiriwrdhana
@prasannasiriwrdhana 2 күн бұрын
උන් සේරම කාල දානව 😢😢
@신대혁-y9g
@신대혁-y9g 3 күн бұрын
මේ රිලවන්ට උත්තරයක් මිසක් රිලා උත්තර වැඩක් නෑ.මේ නිළදාරීන් කියන්නෙ වෙනදේ මිසක් කරන්න ඕන දේ නෙමේ.මේක හමුදාවට දීලා මරාදැමීමෙන් මිස මෙහා විසදුම් නෑ.ඔය කතාව භය නැතිව උබලාගෙ රැස්වීම්වලදි කියපල්ලා.ඊට පස්සෙ රිලව් මර්දනය උනාට පස්සෙ මේ හෙලු නිලධාරීන් ට විද්‍යාත්මක ක්‍රමහොයන්න කියන්න.
@ravijayawardana9177
@ravijayawardana9177 3 күн бұрын
Hareyata hari
@Senani-cr3dc
@Senani-cr3dc 3 күн бұрын
Niyamai
@dineshmadhusankha3255
@dineshmadhusankha3255 2 күн бұрын
නුවරත් රිලව් වැඩි පොල් කෙසෙල් පලතුරු කිසි දෙයක් තියන්නෑ..😢 ඒ මදිවට ඉත්තෑවො ඌරො දඬුලේන්නු මුවො.. මොනවත් හදන්න බෑ..
@DGPDKHemantha
@DGPDKHemantha 2 күн бұрын
ඉස්සර අපි පොල් කඩේටත් විකුනව්ව දැන් ඇපි කඩෙන් පොල් කන්නේ , රිලව් වසන්ගතය නැතිකරන්න , රිලව් රට යවන්න
@indikaranasingha2322
@indikaranasingha2322 3 күн бұрын
Sakachcha visadum natuva vade karannaa
@ashash6992
@ashash6992 2 күн бұрын
ඔය රිලවුන් පරිසර වේදීන් ගෙ ගෙවල් වලට ගිහින් දාන්න
@roshankalhara1260
@roshankalhara1260 2 күн бұрын
රිලව් කියන්නෙත් ස්වබාදහමේ නිර්මානයක්. ඒ සත්තු පොල් කඩන් කන්නෙ බොන්නෙ නැතුව කෆෙන් අරන් කන්නද. ස්වබාදහමේ සමතිලිතතාවයට මිනිසා අත නොතැබිය යුතුයි.
@vinujasudhara8148
@vinujasudhara8148 2 күн бұрын
රිලව් රැළක් එක පිරිමි සතයි ඉන්නෙ ඌ අල්ලල වද කරානම් රිලා ගහනය අඩු වෙනව
@lasantharku9882
@lasantharku9882 2 күн бұрын
No one wants to give a solution to this issue 😢
@AmithNawaruhunu
@AmithNawaruhunu 3 күн бұрын
Rilaw aulak na wadhuran gen beragannama ba.pol gedi witharak neme wadhuru huththala pol maluth kanawa ban.pol mala kadala bimata danawa.
@AmithNawaruhunu
@AmithNawaruhunu 3 күн бұрын
Rilaunta rathinna karalak dapan enne na ai dawas 2.3kata
@sujeewadilrukshi3515
@sujeewadilrukshi3515 3 күн бұрын
Dhupathak hadala rilav waduro gihin danna one . Lankawe market wall iwathalana palathuru ealawalu bottu magin gihin danna one unta kanna
@--i----m---f4547
@--i----m---f4547 2 күн бұрын
අැයි මරන්න බැරිද htto නැතන් තෝපේ ගේවල්වලට ගිහින් තියා ගනියවු pke සත්ව අයිතින් සුරකින එවුන්ට කියන්නේ htto
@etampolajayasinghe1501
@etampolajayasinghe1501 3 күн бұрын
The issue is for the shortage is not monkey, it’s cost of fertilizer. Need to subsidize the fertilizer.
@rifancazeem8158
@rifancazeem8158 2 күн бұрын
Wanejeevi Adikariye kisime deyak karanne Rilawunte 😢😢
@monkiasinghsinghmonkia4104
@monkiasinghsinghmonkia4104 2 күн бұрын
Apita hari karadara wadurangen gewal kadanawa😭😭😭
@uddikadisanayaka3927
@uddikadisanayaka3927 2 күн бұрын
ape elawalu hadana kotu 4k dan karanne na rilawu kana nisa bonchi wage bogayak dammama eka karalak apita kadanna na un kanawa
@tharangaperera1616
@tharangaperera1616 2 күн бұрын
Apata Ali na. Rilaw kisideyak thianna Me rajayawath mewata visadumak denawada. Minissunge prasna hpya nobalana niladarintath daduwam denna one.Ape prasna kiyanna api hamotama parliament yanna bane.
@DS-jh4qk
@DS-jh4qk 3 күн бұрын
Onna man kiyannam!!!saththu kawe ada iye idan newe e kaleth kewa,,,ada pohora ganan,kabanika pohora goma,Elu pohora pennath na,midule minissu GARDEN haduwa pol pala midul wala na,aluth paramparawa pol palayak hitawanna danneth na,,😢Ekama visaduma hama ida athi thanakama palayak sita weemay,,,mama gas 380 hitola iwaray,,,mata meeta wada hita wanna ida na,,thaniyama karapu deyak ,,,Ai anith unta bari hitawanna!!!
@-horapolice4309
@-horapolice4309 2 күн бұрын
උන් කන්නත් එපැයි.
@dhammikekw7981
@dhammikekw7981 3 күн бұрын
Please encourage to plant coco as a underneath coconut palms this to attract gaint squirrels and monkeys to feed on cocova fruits and helps prevent the damage on coconuts present and helps to retain moisture requirements too will result to helps to gain healthy high coconut yield. As cocova is deep rooted there no competition to coconuts. 😊😊😊
@banuviduranga
@banuviduranga 3 күн бұрын
pala walata iththawangen sidu wena haniya walakwimata sudusu krama haduwandenna oni. itikola otana wadai gas wata karana wadai sarthaka na. iththawanta dan mole tyenawa
@leslyjayawardhenaauckland6934
@leslyjayawardhenaauckland6934 2 күн бұрын
miliion 1800 n milion 100 k ahimi wenawa.....enam 18n ekayi
@dhawanmalish2026
@dhawanmalish2026 3 күн бұрын
Online loun genath oiyala balana minesuge urag kanawa 5000k thila 10day 6581katha meka aritha
@user-Dhanu.
@user-Dhanu. 3 күн бұрын
ගොම්මන්පිල ගේ වද කොත්තු කවල වද ජන්හි අන්දමු 😂😂😂 එතකොට බෝ වෙන්නේ නෑ 😊😊
@SamanKumara-b3w
@SamanKumara-b3w 3 күн бұрын
Ooo hema seen ekak karanam iwariii....bowena eka adu wenawanee
@Imtheboss6905
@Imtheboss6905 2 күн бұрын
රිලවියන් අතර ගර්භාෂ යුද්ධයක් ඇති කරමු😂💔
@kapilsds7
@kapilsds7 2 күн бұрын
😃😁😂😉
@NayanaHar
@NayanaHar 2 күн бұрын
Apitath thiyenne oya rila pasne thama rajayen kisima deyak karanne ne
@Mdkdmkkki87
@Mdkdmkkki87 3 күн бұрын
Rilaw kiyanawa athi minissu unge pol miliyana 1800k minissu kanawa kiyala
@isharachathurangani6224
@isharachathurangani6224 2 күн бұрын
Dadulenath poil kanawa.mewata wanajee1n wadak naha
@MihilRanathunga1990
@MihilRanathunga1990 2 күн бұрын
need ban cutting coconut trees.
@akfashnazir9673
@akfashnazir9673 3 күн бұрын
Rilaw nang maha jara sathek
@chanwewala4067
@chanwewala4067 2 күн бұрын
rilaw kaakko ballonge bowima wedi, boowima walakwa genimata kriyamargayak diyath karanna.
@monilatunal5980
@monilatunal5980 2 күн бұрын
kegalle ape gam wala thiyana prashnayak
@leslyjayawardhenaauckland6934
@leslyjayawardhenaauckland6934 2 күн бұрын
RILAW MARDANA DEPARTMENT EKAK ONA.........MALARIYA MARDANA WAGE
@chandimakanchana5028
@chandimakanchana5028 3 күн бұрын
Relaw serama China 🇨🇳 demu
@chandimakanchana5028
@chandimakanchana5028 3 күн бұрын
Relaw tika arennako China walata
@chandranigalliyadda3015
@chandranigalliyadda3015 2 күн бұрын
Rilaw tika chineta denna puduma karadarayak
How Strong is Tin Foil? 💪
00:25
Brianna
Рет қаралды 68 МЛН
The IMPOSSIBLE Puzzle..
00:55
Stokes Twins
Рет қаралды 111 МЛН
Trick-or-Treating in a Rush. Part 2
00:37
Daniel LaBelle
Рет қаралды 44 МЛН
සල්ලි මවන පුවක් ගැන කතාව
15:00
Department of Export Agriculture
Рет қаралды 92 М.
නාමල්ට අනුකම්පා කරන්න
1:20:36