No video

දුවන්න අන්තිම විනාඩියේ දී.. තරුෂි කෝල් එක ගත්තේ කාටද ?|

  Рет қаралды 143,585

Rupavahini News

Rupavahini News

Күн бұрын

Follow on:
#rupavahininews #rupavahini #slrc
Official website - www.runews.lk
Official website - www.rupavahini.lk
Official KZbin Channel - www.rupavahini...

Пікірлер: 102
@guwaniguwaniguwani6071
@guwaniguwaniguwani6071 10 ай бұрын
මේ පදක්කම ජයගත් දා සිට දු දකින හැම මොහ්කම ඇස් වලින් කදුලු වැටෙනවා .සුබ අනාගතය ක් පුතේ
@pubuduperera4209
@pubuduperera4209 10 ай бұрын
🌟 තරුෂි දියණියට සුබ අනාගතයක්ම වේවා!!! ඔලිම්පික් පදක්කම ගන්න ශක්තිය ධෛර්යය ලැබේවා!!!තෙරුවන් සරණයි.
@Anomameerigama
@Anomameerigama 10 ай бұрын
විශිෂ්ඨතම හැකියාව ට හෘදයාංගම ආශීර්වාදය සියලු දෙවියන් ගේ රැකවරණය ලැබේවා ආශීර්වාදය ලැබේවා සම්මා සම්බුදු සරණයි
@malkanthinarasinghe7606
@malkanthinarasinghe7606 10 ай бұрын
මෙවැනි ගුරැවරැ රටට වාසනාවකි ...
@anuraranaweera7746
@anuraranaweera7746 10 ай бұрын
රටෙ අසිරු අවස්ථාවෙ අපෙ රටට තැනක්,රට රනින් බැබලුව දිරිය දොණි ඔබට ස්තුතියි,ඉදිරියටම යන්න දහිරියත්,වාසනාවත්,නිසි සහයොගයත් දුවෙ ඔබට ලැබෙවා 💓 තෙරුවන් සරණයි ❤️
@user-qp7vl3tn8v
@user-qp7vl3tn8v 10 ай бұрын
බුදුසරණයි දුවේ ඔයාට ...ඔයාට ඔලිම්පික් පදක්කම ගන්න ශක්තිය ධෛර්ය ලැබේවා කියල මම හදවතින්ම සුබ පතනවා ...❤❤💐
@tharushadananjaya3164
@tharushadananjaya3164 10 ай бұрын
රත්තරං දුවට නිරෝගී දිවියකයට සුභ පැතුම් .තෙරුවන් සරනයි සියලු දෙවි රැකවරනයි .
@somalathadissanayake9010
@somalathadissanayake9010 10 ай бұрын
A
@user-ns7tf6cw5g
@user-ns7tf6cw5g 10 ай бұрын
දරුවෝ 3න් දෙනාම අම්මගෙ ආරෙට ගිහින් තියෙන්නේ, මවගෙ උපන් හැකියාව. දරුවන්ට පිහිටලා, තරුශිට ලෝකයම ජයගන්න වාසනාව ලැබේවා, අම්මයි තාත්තයි හරිම වාසනාවන්තයි
@slwide7507
@slwide7507 10 ай бұрын
කන්ද උඩරට වීර සංගමිත්තා දියණියට ජයවේවා!
@kanthigallague
@kanthigallague 2 ай бұрын
❤❤❤
@kumaridisanayaka-ui7ou
@kumaridisanayaka-ui7ou 10 ай бұрын
මෙන්න ඇගයියයුතු චරිත... බුදුසරණයි රත්තරන් දියණියනි .. 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
@himaliranathunga5955
@himaliranathunga5955 10 ай бұрын
ඔබ තිදෙනාම අපිට වාසනාවන් ..❤
@nadeekabandaraariyarathne8416
@nadeekabandaraariyarathne8416 10 ай бұрын
බුදු සරනයි දුව පරිස්සමෙන් ඉන්න
@galiver9360
@galiver9360 10 ай бұрын
බලු බන්දුලය වගේ එවුන් මොකටද මේ වගේ තැන්වලට ලග්ගගන්නෙ..
@dhulwalagedharakalyani3879
@dhulwalagedharakalyani3879 10 ай бұрын
Atha hitha denna ballek nee dinayata aawata passe lajja nathiwa enawa balu deshapalakayo pennine hitinnaa
@supunwijekoon3780
@supunwijekoon3780 10 ай бұрын
Thanks ROOPAWAHINI 🎉🎉🎉 CONGRATULATIONS THARUSHI DUWA
@padminijayamanna1799
@padminijayamanna1799 10 ай бұрын
❤❤❤ආදරෙයි ඔබ සියලුම දෙනාට
@ElephantSoul
@ElephantSoul 10 ай бұрын
දිනුවට පස්සේ ගරුබුහුමන් හොඳයි එක නෙවෙයි වෙන්න ඕනේ තව ඉන්නවා දක්ෂතා තියන දරුවෝ ක්‍රීඩා අමත්‍යංශයේ කිසි මැදිහත් වීමක් නෑ පුළුවන් විදිහට කරගනිල්ල කියලා සද්ද නොකර ඉදලා දිනුවට පස්සේ ඔක්කොම පස්සේ වැටෙනවා අර බල්ලෝ වගේ
@lakshmiabedeera45
@lakshmiabedeera45 10 ай бұрын
වැඩක්නෑ කියලා
@nayanas3739
@nayanas3739 10 ай бұрын
Yes yes.. Tharushi Duwa keep Your Respect...❤
@sewwandiks880
@sewwandiks880 10 ай бұрын
සුභ අනාගතයක් වේවා මැනික.තුන්දෙනාටම ලෝකය ජය ගන්න වාසනාව ලැබේවා පුතේ.තෙරුවන් සරණයි
@Wihagi_Samara
@Wihagi_Samara 10 ай бұрын
ඔයා දක්ෂයි නංගී ... ඔයා තාමත් පුංච් ළමයෙක්... ආදරෙයි නංගි ආඩම්බරයි... ක්‍රීඩාව සෙල්ලමකට නොගත් අතිදක්ෂ ක්‍රීඩක ක්‍ර්‍ර්‍රීඩිකාවන් අතර ඉදිරියෙන්ම ඉන්නෙ ඔයා . සුබ පතනවා නංගියො ක්‍ර්‍රීඩාව සෙල්ලමකට නොගෙන රටට ගේන කීර්තියට...💐🇱🇰💐🇱🇰
@latheefafaiz3733
@latheefafaiz3733 10 ай бұрын
ගම කියන්නෙ ඉතාමත් සුන්දර තැනක්
@JoySpdy
@JoySpdy 10 ай бұрын
තෙරුවන් සරණයි...ඉදිරියටම යන්න ලැබේවා..! සුබ පතනවා..
@user-rv4bi9rd9y
@user-rv4bi9rd9y 10 ай бұрын
ජය වේවා දුවේ
@sisilhetti9317
@sisilhetti9317 2 ай бұрын
JAYAWEWA
@timestamplease
@timestamplease 10 ай бұрын
අයියෝ මේ මනුස්සයවත් විකුණන් කනවා. පැතුම් නිස්සංකට උනා වගේ කරගන්න එපා. තමා තමා විදිහටම ජීවත් වෙන්න. නැත්තම් ලේසියි ඕවට නොයා ඉන්න. ගමන තවම ඉවර නෑ ඔයාගේ
@nayanas3739
@nayanas3739 10 ай бұрын
තරුෂි ෂෝ දාන හාල්පාලුවන්ට නැවෙන්න එපා.. හොද වෙලාවට අර ඇමති ඉස්සරහා දනින් වැටුනෙ නැහැ.. ආන්න එහෙම ආත්ම ගෞරුත්වය තියාගෙන ඉන්න ඉන්න පුතේ..
@anasbadurdeen6746
@anasbadurdeen6746 10 ай бұрын
We are proud of You dear Tharushi ❤️ 💐❤️ All the Best Duwa .
@bandaranayakegayathri6138
@bandaranayakegayathri6138 10 ай бұрын
සුභ පැතුම් දෝනී ❤❤
@anandawellappili9767
@anandawellappili9767 10 ай бұрын
දුවේ ඔය කාළකණ්නි ඈමතියාට වඳින්න එපා.
@randikadayan2112
@randikadayan2112 10 ай бұрын
🙏💛
@wasanthaappuhamy8596
@wasanthaappuhamy8596 10 ай бұрын
Congratulations duwa From italy/srilanka 🙏😘🇨🇮🇨🇮🇱🇰🇱🇰🇱🇰
@samanthalekamge2995
@samanthalekamge2995 10 ай бұрын
තෙරැවන්සරනයි පුතේ ජයවෙිවා ❤❤❤❤❤❤❤❤
@user-hw9bh9qc2p
@user-hw9bh9qc2p 2 ай бұрын
සුභ පැතුම් දෝණි මැණික
@Sanditha1
@Sanditha1 10 ай бұрын
Congratulations
@sandsand8011
@sandsand8011 19 күн бұрын
Nos salutations championne a toi et au peuple sri Lanka...love from Algeria...🇩🇿🇩🇿🇩🇿
@shiranidominic9138
@shiranidominic9138 10 ай бұрын
Congratulations දුව
@taffyhk6116
@taffyhk6116 10 ай бұрын
All the best ❤🎉🎉
@sandunsankalpa7179
@sandunsankalpa7179 10 ай бұрын
We proud you sister as nation keep it more
@Munasinghe-S
@Munasinghe-S 5 ай бұрын
බුදු සරණයි රත්තරන් දුවේ.
@somawgk4778
@somawgk4778 10 ай бұрын
රටට අාඩම්බරයක් මට විතරද අැහැට කඳුලක් අාවේ😮😮😮
@matildaranjani3946
@matildaranjani3946 10 ай бұрын
Jayan jaya සුබපැතුම් .💑💑💑
@jayanivithanage9755
@jayanivithanage9755 10 ай бұрын
Congratulations
@woshinipeiris4162
@woshinipeiris4162 10 ай бұрын
අනේ අපේ චූටි කෙල්ල😊....චූටි වුනාට කොහොමද වැඩ
@nadeekadissanayake6194
@nadeekadissanayake6194 3 ай бұрын
Niyamai tharushi,mage duwath oya wage wewa kiyana eka mage heenayak
@user-nk9kt5wf2m
@user-nk9kt5wf2m 10 ай бұрын
තමන්ගේ පුහුණුකාර තුමාට නිසි ගරුත්වය ලැබුනේ තරුශි නිසා තමයි.
@ionasilva7560
@ionasilva7560 10 ай бұрын
Theruwan saranai 🙏
@geetharanjani333
@geetharanjani333 2 ай бұрын
බුදුසරනයි
@kumarichandra6441
@kumarichandra6441 10 ай бұрын
ජය වේවා දියණිය....
@damayanthirodrigo2628
@damayanthirodrigo2628 10 ай бұрын
ජේසු පිහිටයි පුතේ
@BandaraBandara-fh3ue
@BandaraBandara-fh3ue 4 ай бұрын
Good morning L❤❤❤
@BandaraBandara-fh3ue
@BandaraBandara-fh3ue 4 ай бұрын
Sorry namaskar3wewa😊😊😊😊😊
@manjulawijesinghe7232
@manjulawijesinghe7232 10 ай бұрын
බුදුසරණයි පුතේ ...
@nilminisandaya4991
@nilminisandaya4991 10 ай бұрын
good moming❤
@rishmi471
@rishmi471 10 ай бұрын
Walala❤🎉
@reetashamali6998
@reetashamali6998 10 ай бұрын
Godak satutui පුතේ gurutumani obatah godak pin me daruwan me thenata genawata
@dimpletour
@dimpletour 10 ай бұрын
රටට අාඩම්බරයක්
@srimudalige7470
@srimudalige7470 2 ай бұрын
Well done all the best for your future
@bashi468
@bashi468 10 ай бұрын
ආඩම්බරයි නංගි......❤❤
@paulsam4063
@paulsam4063 2 ай бұрын
Our Daughter Congratulations.
@giuseppinaferlazzo9671
@giuseppinaferlazzo9671 10 ай бұрын
දුවේ ඔයාට අපේ සුභ පැතුම් පුතේ ඔබෙන් අපි බලාපොරොත්තු වන්නේ ක්‍රීඩාවෙන් රටට සේවයක් කවමදාකවත් ඔබේ හැකියාවන් තුලින් කුමණ පක්ෂයකින්වත් දේශපාලනයට එන්න එපා ඔබ රටේ සම්පතක් මිස ⁣එකඑක දේශපාකයින්ගේ අතකොලුවක් නොවන්න එක්සත් ජාතික පක්ෂ ශාඛාව වෙරෝනා ඉතාලිය
@dhammikasenanayaka9065
@dhammikasenanayaka9065 10 ай бұрын
❤❤❤ 💐💐💐
@user-og2je8ch1e
@user-og2je8ch1e 10 ай бұрын
Bs nangi oyat ❤
@nilaniniluka8998
@nilaniniluka8998 10 ай бұрын
❤❤❤
@TharinduMc
@TharinduMc 10 ай бұрын
💙
@kmmk9624
@kmmk9624 10 ай бұрын
🎉🎉🎉🎉
@farofarosah
@farofarosah 10 ай бұрын
💖💖💖💖
@kapilapriyankara3026
@kapilapriyankara3026 10 ай бұрын
♥️♥️♥️♥️♥️
@user-ry8lm4pw7q
@user-ry8lm4pw7q 10 ай бұрын
Duwe obata mage suba pathum a wagema mama aderen illa sitinawa walalata ana maga ali kala guru thumiyath hamadama mathake thiyaganna kiyala duwe oyata suba anagathayak yamu idiriyatama budu saranai
@inokaroshani3512
@inokaroshani3512 10 ай бұрын
❤❤❤❤❤❤❤❤
@hasithamadushanka8799
@hasithamadushanka8799 10 ай бұрын
පේනවා නේ ගොන් ටයිටල් එක.. දිවුවට වඩා අමාරු වෙයි මේ විකුණන් කන උන්ගෙන් බේරෙන්න
@chandrakumari7776
@chandrakumari7776 10 ай бұрын
@PushpaGpunchiheva
@PushpaGpunchiheva 2 ай бұрын
Congratulations! Duwar
@ay_999
@ay_999 10 ай бұрын
මේකේ full video එක කෝ???
@kasundg7229
@kasundg7229 10 ай бұрын
Cricket gahana ballanta wiyadan karana salli me wage lamainge ediri krida gamanata wiyadam karath pau ne
@warshanilmanelnilmanel4125
@warshanilmanelnilmanel4125 2 ай бұрын
ehalatama yanna lebewa.ape chuti duwata
@user-br4rh3ih8w
@user-br4rh3ih8w 2 ай бұрын
Adath pransaye meeter 600 tharangayekata Tharushi saha thavath tharunayek meeter 400 Tharagayata idiripath wenavalu. ema tharanga arambena welavan( pransaye welavan) apata danaganna puluvanda? sthuthyi.
@jinadasaseneviratne8917
@jinadasaseneviratne8917 10 ай бұрын
Future olympic medlist
@avanthijanaki9
@avanthijanaki9 10 ай бұрын
අන්තිම කෝල් එක ගත්තෙ කාටද
@priyanthasiriwardana8218
@priyanthasiriwardana8218 2 ай бұрын
Oya duwa mila kala noheki watina wasthuwk ape ratat, oyat siyalu dewi pihitai duwee!!!
@preliskahawa1465
@preliskahawa1465 2 ай бұрын
Eda namalaya [ optisom baby ]duwanna sapattu dekak dunne ne eka tarushi pita Petewwa u.nam meet eka balanna Giya me buldogla eda koheda Hitiye dalla sirisenala Ematiyo Thopi me daruwa gold madles Gattama piliganna enawa Ayit me pohottuwe buldoglama Genella rata anit tikak Kapiyaw 69 pangolinla Tarushi duwe munwa Sihiye tabaganna Nai naimai Obata tarushi Teruwan saranai ❤❤❤❤❤❤❤
@DESH791
@DESH791 10 ай бұрын
ආසියාව දිග්විජය කල වලල රන් දෙපය❤❤❤
@iranthiubayasekara218
@iranthiubayasekara218 10 ай бұрын
👍👍😍
@janakachandrasekara5125
@janakachandrasekara5125 10 ай бұрын
කදුලක්ක ඒයි ඇස් දෙකපිනා
@sanjeewasilva3387
@sanjeewasilva3387 3 ай бұрын
Oya.oita.වැඩිය .gaurawayan.ganna.තිබුණා
@mmgunawardana8668
@mmgunawardana8668 10 ай бұрын
Me Kalakanni Desapaluvo Name gevennawath Ekamai. Chaminda oba Raja Labagath Hinganna langath Ithaama Gauravanvithawa Roopavahiniye Nokepee One Mehevara kala. Me Adaraneeya Tharushi Puhunukaru WALALA M M V Sport No. 1.Tharushi Dilshi manashikawa Vattanna nethiva Idiriyata Yanna denna Dasuntath Vede Ganata karanawa. Are punchi Parami. Kuliyapitiya INNAWADA Dannetha 9.96 YUPUN Swabadahamin Denava Mun tika unta thiyana Warapprasada Yodagena Ratama keeva. Arjuna Sanath Sanga Susanthika munge Kalakanni kame Vattapu Aya. Hari Mage giya nam Adath Mal thiyana Vandinna Rajavaru. Den Hon Nedungamu Rajah Agbo Dalavath Goda Damanna beriya. HINGA KEMA Natharakaranna.meka uthumma Rata karaganna
@n.n.8402
@n.n.8402 10 ай бұрын
බුල් dog හැම තැනම ඉන්නවානේ😂
@accountsutube5343
@accountsutube5343 2 ай бұрын
ජනමාධ්‍ය අැමති
@MouriceLandersz-fw5zd
@MouriceLandersz-fw5zd 10 ай бұрын
Ko yako susantika nikamatawath Avilla suba patuwada irisiya gahaniyak
@samarappuligesandamali8433
@samarappuligesandamali8433 10 ай бұрын
Ara bandulaya awe, mona,magulakatada? Deshapaluwo enna thena, puduma appiriyawak tiyenne
@srisethpayamanthrawidyayathana
@srisethpayamanthrawidyayathana 10 ай бұрын
ඉස්‍රායල් ජනාදිපතිටට
@u.u.chanal5589
@u.u.chanal5589 10 ай бұрын
Pake bandulaya mu mokata wada pakaya ranpadakkama horakam karan yanna enna atte
@user-xy5yb9kq3z
@user-xy5yb9kq3z 2 ай бұрын
Mun.sartm.dan.tmei.mhkalha.pasa.lakuny.gannh
@SujithEkanayaka-jc9xp
@SujithEkanayaka-jc9xp 10 ай бұрын
Meka ape rata
@wimalakadupitige1549
@wimalakadupitige1549 2 ай бұрын
Congratulations
@bookwormsl441
@bookwormsl441 10 ай бұрын
❤❤❤
@upulpriyantha2362
@upulpriyantha2362 10 ай бұрын
❤❤❤❤❤❤
@yakku99
@yakku99 10 ай бұрын
❤❤❤❤❤❤
拉了好大一坨#斗罗大陆#唐三小舞#小丑
00:11
超凡蜘蛛
Рет қаралды 12 МЛН
The Joker kisses Harley Quinn underwater!#Harley Quinn #joker
00:49
Harley Quinn with the Joker
Рет қаралды 12 МЛН
拉了好大一坨#斗罗大陆#唐三小舞#小丑
00:11
超凡蜘蛛
Рет қаралды 12 МЛН