2024 අලුත්ම මලයාලම් Romance මූවි එක 😍❤️ | ප්‍රේමළු 2024 New Movie Sinhala Review | Ruu Cinema New

  Рет қаралды 309,451

Ruu Cinema

Ruu Cinema

Ай бұрын

Note: We want to give full credit to the respective owners of the movies we analyze. If you see any content on our channel that you believe infringes your copyright, please let us know so we can promptly address the issue.👇
Email : contact.ruuswara@gmail.com
Hi Friends
This Video is 2024 අලුත්ම මලායාලම් Romance මූවි එක 😍❤️ | ප්‍රේමළු 2024 New Movie Sinhala Review | Ruu Cinema New
ඔබගේ ව්‍යාපාරය , KZbin Channel එක , Website එක Promote කරගැනීමට අවශ්‍යද?
WhatsApp Massage එකක් දාන්න 👉077 10 99 808
අපි වීඩියෝ එකක් දාපු ගමන් බලන්න අපිව Subscribes කරලා bell Icon එකත් Click කරන්න.
Ruu Socials
🔰WhatsApp Channel - whatsapp.com/channel/0029Va8m...
🔰Our Telegram Group - t.me/ruucinema
🔰Our Facebook Group - / 68855. .
🔰Our Facebook Page - / ruucinemaoff. .
🧑‍💼Ruu Manager - Kusal
🟣IG - / rush__yo
🔵FB - / kusalkavishkaofficial
🎙️ Ruu Voice - Hasintha
🟣IG - / xhasintha
🔵FB - / xhasintha
Keywords-
Indian movie review in Sinhala, English movie review in Sinhala, inception movie review in Sinhala, Romantic movie review in Sinhala, Hindi movie review in Sinhala,
Zombie movie review in Sinhala, Horror movie review in Sinhala, Tamil movie review in Sinhala, Korean movie review in Sinhala, English movie review, movie review, movie review in Sinhala, movie explanation in Sinhala, movie review in Sinhala, Sinhala movie review, movie review Sinhala, Sinhala review in movie, film review Sinhala, best action movies explanation in Sinhala, Sinhala film review,
Sinhala movie, review movie in Sinhala, explanation movie, movie explain Sinhala, ruu Cinema, Sinhala sub, Premalu sinhala sub, Premalu sinhala movie
LIKE | COMMENT | SHARE
#MovieReviewInSinhala #MovieRecapSinhala #RuuCinema

Пікірлер: 423
@RuuCinema
@RuuCinema Ай бұрын
සම්පූර්ණා මූවි එක සිංහල උපසිරැසි සහිතව 👇👇👇 t.me/RuuCinemaFamily/32454
@ashihashi8112
@ashihashi8112 Ай бұрын
App එකට දාන්නකො 😒
@IsuruDana-ci9cs
@IsuruDana-ci9cs Ай бұрын
Youtiub nadda
@IsuruDana-ci9cs
@IsuruDana-ci9cs Ай бұрын
Youtiub nadda
@RanjithWeerasekara
@RanjithWeerasekara Ай бұрын
​@@ashihashi8112iii
@user-gy3pt9nq9l
@user-gy3pt9nq9l Ай бұрын
Ruu cinema plus එක වෙන කෙනෙක්ද කරන්නේ 🤔
@Sithu_2005
@Sithu_2005 Ай бұрын
ඇත්තටම හරිම ලස්සනයි මන් බලන්න බලාගෙන හිටියේ. ඒ ආදරේට ලෝබ හිතුනා ❤️ලස්සනයි 😘😘
@isiruchamod7640
@isiruchamod7640 Ай бұрын
මේක බලද්දි ක්‍රශ් එකව මතක් කර ගන්න මම....❤❤
@sachinanayakkara4828
@sachinanayakkara4828 Ай бұрын
බලන්න ඕනෙ කියල හිතාගන යුටියුබ් එකට ආවම මේක තියෙනව උඩින්ම ❤
@rumithashmila
@rumithashmila Ай бұрын
Ow ane eka etta❤❤❤
@lehansa2006
@lehansa2006 Ай бұрын
එක නම් ඇත්ත අනෙ❤️❤️
@lifeisall2798
@lifeisall2798 Ай бұрын
මේකෙ 2 වෙනි එකක් එයි කියල බලාපොරොත්තුවෙන් බලන් ඉන්නවා 🙂🥹🫶🏻
@dilshandhananjaya9405
@dilshandhananjaya9405 Ай бұрын
2025 Second Movie එක එනවා කියලා Annouce කළා
@sl_vollyball
@sl_vollyball Ай бұрын
අනේ කොච්චර හොදද ❤❤❤
@giwanthathathsara9617
@giwanthathathsara9617 Ай бұрын
​@@dilshandhananjaya9405aththatamada kiyanne oya
@nethsaradhananjaya-nh2vi
@nethsaradhananjaya-nh2vi Ай бұрын
​@@dilshandhananjaya9405 එහෙනම් නියමයි හරිම ආසවෙන් බලන් හිටියෙ❤ 🥹
@slsudda5645
@slsudda5645 20 күн бұрын
❤❤❤
@chathumal2002
@chathumal2002 Ай бұрын
උට ඒ කෙල්ල set උනේ නැතත් උට හොද බොක්කේ යාලුවෙක් ඉන්නවා. ඒක ලේසියෙන් කොල්ලෙක්ට හම්බෙන්නේ නෑ😊
@technicalacademyofficial265
@technicalacademyofficial265 Ай бұрын
Attac bn eka😢
@gamingwithkaviya1441
@gamingwithkaviya1441 Ай бұрын
eknm atta bn mtth ehem ekek nh
@pasindujeewantha1261
@pasindujeewantha1261 Ай бұрын
මං බලපු හොඳම රොමෑන්ස් ෆිල්ම් එක උනේ ashiqui ටයිටැනික් වලට වඩා හොඳා ,මේකත් හොඳ තැනක තියනව ඒත් ස්ක්‍රිප්ට් එක පට්ටම පුව ,බලන අයට ඒ ෆිල්ම් එක ෆීල් උනේ වෙන මුකුත් නෙමේ ඒ ඇක්ටර්ස් ල වචනයේ පරිසමාප්ත අර්ථයෙන්ම තරුනයි , සහ ගොඩක් මේ යන්ග් ජෙනරේශන් එක කියන එක ෆීල් වෙන ඒ ෆිල්ම් එකේ සහ වැදගත්ම දේ ඔතන මේන් චරිතය කොල්ල නෙමේ කෙල්ල, කොල්ලගෙ ඇක්ටින් නම් ඇත්තටම මදි ඒත් කෙල්ලගෙ ඇක්ටින් හොඳ කරන්න ඩිරෙක්ටර් පට්ට ට්‍රයි එකක් දීලත් තියනව සහ ඒක සාර්ථක වෙලත් තියනව,ඒ කැරැක්ට එක නිදහස් චින්තනයක් තියන කෙල්ලෙක් බව හැසිරීමෙන්,කතාකරන අංගචලන වලින් ම පේනව . සහ ඒ නලු නිලියො ගොඩාක් ලස්සන අය නොවීම ඇත්තටම ගොඩක් අගය කරන්නෝන ,ඒකෙන් නරබන්නාට කතාව හෙන සමීප බවක් තේරෙනව . කොහොම උනත් ලංකාවෙ ටොක්සික් කපල් වලට රියැලිටි එකේ ලව් කරන්න කියාදීපු කතාවක් කියන්න පුලුවන්, කෙල්ලගෙ/කොල්ලගෙ නම මූන අතෙයි කටෙයි පුපෙයි කොටං ටික් ටොක් කරන එකට වඩා මං හයිලි රෙකම්න්ඩ් කරනව ලංකාවෙ කපල්සුත් මේ වගේ රියැලිටි එකේ ඉන්නවනම්
@pasindujeewantha1261
@pasindujeewantha1261 Ай бұрын
@thiumravish ashiqui 2 2013
@ravindujayasekara2939
@ravindujayasekara2939 Ай бұрын
Malayalam films ටිකක් බැලුවා නම් හොඳයි. Ashiqui එකට වඩා හොඳ romance hindi films ත් ඕන තරම් තියෙනවා. Plot එකේ නම් අවුල් ටිකක් තියෙනවා Naslen ගෙ acting මදි කියන්නෙ ඇයි. Tamil film වල වගේ වීරයෙක් වෙන්න ඕනද acting හොඳ වෙන්න. sachin ගෙ චරිතෙ ඇවිල්ල ටිකක් ලැජ්ජශීලි කොල්ලෙක්. Naslen චරිතෙට සාධාරණයක් කරනවා. අනිත් එක mamitha baiju ලස්සනයි. Reenu ට්‍රැක් out, ආතල් එකෙ ඉන්න චරිතයක් නිසා attractive.
@nisalfernando3387
@nisalfernando3387 Ай бұрын
යකෝ naslen උගෙ චරිතෙට උපරිම සාදාරනයක් කරල තියෙනව ... ඌ රගපාල තියෙන චරිත එක්ක බලද්දි ඌ පට්ටම පොරක් ... කතා කරන විදිය හැසිරෙන විදිය හැමදේම perfect මේ mv එකට ❤
@GamageGamagemanel
@GamageGamagemanel 26 күн бұрын
අත්ත ආඅ
@user-wp7iy7pj4k
@user-wp7iy7pj4k 13 күн бұрын
Lol malayalam 😂 movies better than Bollywood cringe movies
@nilanthathushani9515
@nilanthathushani9515 Ай бұрын
ඒ අන්තිම වැලදගැනීම🙂💗
@chamodrathnayake7152
@chamodrathnayake7152 Ай бұрын
මේ වගේ Romantic movies ටිකක් දෙනකන් බලන් ඉන්නවා 🖤🖤
@tharushadinal1999
@tharushadinal1999 Ай бұрын
කොහොමහරි කොල්ලා ගෙම ගැහුවා❤
@chutidoni-np7ju
@chutidoni-np7ju Ай бұрын
ඇත්තටම මේ කතාව බලලා ඉවර වෙද්දී ඇඩුනා මොකද මන් ආදරෙ කරපු කෙනත් දැම් ඉන්නේ රට අපි දෙන්නා ලෝක දෙකක හිටියත් ගොඩක් ආදරෙම් ඉන්නවා. ❤️😊
@Shimi99617
@Shimi99617 Ай бұрын
අනේ ඒකනම්..අන්තිම ටිකට ආදරේ වැඩි කමටම කදුලුත් ආව 🥺❤
@user-ll9en1co6f
@user-ll9en1co6f Ай бұрын
Aththatama eka aththa 😢
@sajithfrenando924
@sajithfrenando924 Ай бұрын
Sinhala subtitle thiyena eka nadda full movie eke
@Joker-ld2ms
@Joker-ld2ms Ай бұрын
​@@sajithfrenando924thiynv
@Joker-ld2ms
@Joker-ld2ms Ай бұрын
​@@sajithfrenando924 sinhala sudz movie channel eke thiynv
@RuuCinema
@RuuCinema Ай бұрын
@@sajithfrenando924 t.me/RuuCinemaFamily/32454
@shamaliroshan0206
@shamaliroshan0206 Ай бұрын
දාපු ගමන් ආවා ❤🎉😊
@user-ns3nh1gb1x
@user-ns3nh1gb1x Ай бұрын
ඒක ලස්සනම ආදර කතාවක් ❤❤❤. ස්තුතියි රූ 💖💖❤️‍🔥❤️‍🔥
@userrubby
@userrubby Ай бұрын
බලපු movies වලින් මාරම ලස්සන movie එකක් ❤️💫
@user-px2es5kz7p
@user-px2es5kz7p Ай бұрын
ආදරයක හැඟුමක් සිතෙහි නොතිබුනු කාලෙක පෙර දිනෙහි මා හට ඔබ හමු උන විටදී මතකයි හද කිති කැවුනු හැටි.
@RuuCinema
@RuuCinema Ай бұрын
❤️
@Sio12514
@Sio12514 10 күн бұрын
​@@RuuCinemaayye meke part 2 enawada ?
@sewminipurnima1202
@sewminipurnima1202 Ай бұрын
හොය හොය හිටපු movie එකක් ❤😊
@user-px3ic2vn9b
@user-px3ic2vn9b Ай бұрын
ම්ම්ම් සුපිරි ෆිල්ම් එකක්. ආදරය කියන්නේ බලෙන් ලබාගත හැකි දෙයක් නොවේ. තමන්ට ලැබිය යුතු කෙනා අනිවාර්යයෙන්ම ලැබෙනවා. එක පාරක් ලැබුණු අවංක ආදරය පරිස්සමින් රැක ගන්න. ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
@pctech1991
@pctech1991 Ай бұрын
Film එකබලල ඉවර උනාම තාමත් ඉන්නෙ ලංකාවෙ කියල හිතෙද්දි තවත් එක් හීනයක් කියල ලොකූ හුස්මක් අරගෙන පරන life එකම ගෙනියන තනිකඩ පතෝල මම 😊😊
@hashentharusha9385
@hashentharusha9385 Ай бұрын
අඩෝ ඇත්ත බ0🥲💔
@nethsaradhananjaya-nh2vi
@nethsaradhananjaya-nh2vi Ай бұрын
සිරා කතාව
@pctech1991
@pctech1991 Ай бұрын
@@hashentharusha9385 😶😶
@pctech1991
@pctech1991 Ай бұрын
@@nethsaradhananjaya-nh2vi 😶😶
@DilakshiThilakarathna-js3us
@DilakshiThilakarathna-js3us 18 күн бұрын
ඇත්ත ✋
@lovelygirl4087
@lovelygirl4087 Ай бұрын
Review eka Supiri Ayye❤
@hasidusasanka5525
@hasidusasanka5525 Ай бұрын
😊Wooow e fillm eka pat 2aweth maru lassanayi supiri 😍😍😍👌
@hewagekavini-gp8hf
@hewagekavini-gp8hf Ай бұрын
දැනෙන ආදරේට දුර කියන්නේ වචනයක් විතරයි ❤ ලස්සන review එකක් 👍
@JuliannaForbes333
@JuliannaForbes333 Ай бұрын
A very happy singhala new year 🎈🎊🎆 to u Ruu Cinema ❤❤❤ May ur channel grow more this year love ❤️ u Ruu Cinema ❤❤❤
@sachinthadilhara1085
@sachinthadilhara1085 Ай бұрын
සුපිරියක් ❤
@GaniduKanishka111
@GaniduKanishka111 Ай бұрын
waiting for premalu 2 🥺❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️
@justfor..-om1tv
@justfor..-om1tv Ай бұрын
හරිම සිම්පල් ,,,ඒ වගේම හරිම ලස්සනයි ❤
@user-yw6ce9yu4c
@user-yw6ce9yu4c Ай бұрын
ලස්සනයි❤
@ElephantWorld673
@ElephantWorld673 Ай бұрын
සුපිරි ❤🎉
@hashanmenaka720
@hashanmenaka720 Ай бұрын
Wow ලස්සනම කතාවක් ❤
@shanikaperera4859
@shanikaperera4859 Ай бұрын
ලස්සනට ඉවර උන ලස්සන ෆිල්ම් එකක්.ස්තුති රූසිනෙමා.❤❤
@imesha92
@imesha92 Ай бұрын
ඒක මාරයි 💙
@SonuDarmasiri
@SonuDarmasiri Ай бұрын
Thank u so much රූ ❤️
@ApsaraDilmi
@ApsaraDilmi Ай бұрын
ඊයේ බැලුවා අප්පා මරු ඒක❤😊
@sumedhanirmal8864
@sumedhanirmal8864 Ай бұрын
ඒක හරිම ලස්සනයි.😊❤
@chathurinadeesha3817
@chathurinadeesha3817 Ай бұрын
Happy new year ruu..❤ Keep it up.. You have a long journey. Good luck.. ❤❤
@RuuCinema
@RuuCinema Ай бұрын
@SupunNamal-ox1uz
@SupunNamal-ox1uz Ай бұрын
Niyamai godaaak lassanai 😊
@harshanicharika5439
@harshanicharika5439 Ай бұрын
යේ අද මගෙන් පලවෙනි comment එක 😘😘😘😘
@RuuCinema
@RuuCinema Ай бұрын
❤️
@ALc330
@ALc330 Ай бұрын
oya neme👍
@harshanicharika5439
@harshanicharika5439 Ай бұрын
@@ALc330 එහෙනම්.. 🙄🙄🙄මම තමයි අනේ
@ALc330
@ALc330 Ай бұрын
@@harshanicharika5439 ඔයා 3🙂
@manojmadushanka9346
@manojmadushanka9346 Ай бұрын
1st comments eka damma oya mage
@SenithPradeepa
@SenithPradeepa Ай бұрын
මූවි එක පට්ට ❤
@user-lm3uv2fo1n
@user-lm3uv2fo1n Ай бұрын
හැමෝටම සුබම සුබ සිංහල හින්දු අලුත් අවුරුද්දක් වේවා❤❤
@sanduwa5717
@sanduwa5717 Ай бұрын
Best ❤
@TharushiKawindi-hm5tw
@TharushiKawindi-hm5tw Ай бұрын
ලස්සනයි අනේ ...❤️‍🔥🥰
@Sachinthanawarathna51
@Sachinthanawarathna51 Ай бұрын
The most romantic film I ever watched❤
@dimuthusandaruwan9711
@dimuthusandaruwan9711 Ай бұрын
සුපිරියක්
@KawyaMD
@KawyaMD Ай бұрын
සුපිරි ❤🎉🌹
@hp7300
@hp7300 Ай бұрын
සුපිරියක්❤❤❤
@kalanadinesh
@kalanadinesh Ай бұрын
අනේ 🥺 මරු එක ❤
@Adithya-hi6is8qx6d
@Adithya-hi6is8qx6d Ай бұрын
Ane කොච්චර deyakda ආපු එකට ලස්සන ෆිල්ම් එකක් ගෙනල්ලා දුන්නට ස්තුතිය රු
@harshanicharika5439
@harshanicharika5439 Ай бұрын
කොච්චර කල් බලන් හිටියද පලවෙනි comment එක දාන්න.. 😋😋😋♥️♥️♥️♥️♥️♥️
@grd840
@grd840 Ай бұрын
MN AHANNE API HADA WEMUDA NAGE
@harshanicharika5439
@harshanicharika5439 Ай бұрын
@@grd840 😋😋ekenma kamathiyi ayiyandiye🤪
@grd840
@grd840 Ай бұрын
@@harshanicharika5439 maye nangiyee hadai ehmnm
@RukaMadu
@RukaMadu Ай бұрын
Da ganna puluwan una neda❤😊😅
@RukaMadu
@RukaMadu Ай бұрын
Ummmma❤😊
@tiktokspdh
@tiktokspdh Ай бұрын
ලස්සනයි කතාව ❤❤❤❤
@user-lc7fk1mh7p
@user-lc7fk1mh7p 5 күн бұрын
සුපිරියක් ❤️
@akilajayawardana7872
@akilajayawardana7872 Ай бұрын
උදාරයි ❤️🥰💪
@Yohaniemasha
@Yohaniemasha Ай бұрын
ඒක මරු ❤️🥰
@sandeeshsewanagala8829
@sandeeshsewanagala8829 Ай бұрын
හැඟීම්බරයි ❤
@harshachathuranga748
@harshachathuranga748 Ай бұрын
Ft movie eka niyamai 😊🤘❤️🔥
@charulk
@charulk Ай бұрын
Maru hode❤
@GamageGamagemanel
@GamageGamagemanel 26 күн бұрын
එ අත්තටම ඒක පට්ට ආඅ, සිරවටම හොඳයි , මේ වගෙ movie එකක් එනකම් බාලාන ඉන්නවා.😊🎉
@isharakodikara5505
@isharakodikara5505 Ай бұрын
ලස්සන film ekk ❤❤
@user-bv9wd7vd6f
@user-bv9wd7vd6f Ай бұрын
Eka patta ❤
@Galla-cz1go
@Galla-cz1go Ай бұрын
අඩො මෙ ෆිල්ම් එකෙ දෙවනි episode එකක් ආවනම් කියලා හිතෙන්නෙ මට විතරද 😔
@WMSS742
@WMSS742 Ай бұрын
Part Two 2025 දෙනවලු ❤
@Galla-cz1go
@Galla-cz1go Ай бұрын
@@WMSS742 කවුද බ්ම් කිවුවෙ
@WMSS742
@WMSS742 Ай бұрын
@@Galla-cz1go Post එකක් දැක්කා බන්, මම හිතන විදිහට එ අධ්‍යක්ෂ තමයි එ කියලා තියෙන්නේ..
@user-db9uv5ll2m
@user-db9uv5ll2m Ай бұрын
​@@WMSS742 YES BRO IAM KERALA IS 2 PARAT. COMING 2025 ✌️✌️😁😁
@sl_vollyball
@sl_vollyball Ай бұрын
😮enawa bn ​@@user-db9uv5ll2m
@sethmaliwk1463
@sethmaliwk1463 Ай бұрын
ම්ම්ම් සුපිරියි එක නම්
@NimeshaSadaruvan-ik5xk
@NimeshaSadaruvan-ik5xk Ай бұрын
🤩supiri
@user-nb3uz6hg4u
@user-nb3uz6hg4u Ай бұрын
Patta❤
@vihanga_guruge
@vihanga_guruge Ай бұрын
Fav Movie❤🔥
@Cricketpro161
@Cricketpro161 Ай бұрын
හිතට තදින්ම වැදුණා එ ෆිල්ම් එකහ් 😩😩😩😩😩😩😩😩😩
@sahirumanuwara163
@sahirumanuwara163 Ай бұрын
😂😂😂
@user-rd6yu5pc4m
@user-rd6yu5pc4m Ай бұрын
Lassana film ekk ❤
@chaminda451
@chaminda451 Ай бұрын
ලස්සනයි
@user-vf8zj2lz1c
@user-vf8zj2lz1c Ай бұрын
Superb 🎉
@user-wd7ou5wq7w
@user-wd7ou5wq7w Ай бұрын
Lassama movie ekak
@user-ww7tq3he9j
@user-ww7tq3he9j Ай бұрын
ලස්සනම ෆිල්ම් එකක් මේකෙ 2 ආපු ගමන් දාන්න ❤
@shamaliroshan0206
@shamaliroshan0206 Ай бұрын
කව්රුත් fist comments දාන්න අවට වැඩක් නැ වගේ 😗😗😗😗😊
@saru782
@saru782 Ай бұрын
කතාවෙ හොදම කොටසට එනකොට කතාව ඉවරයි .😐😐😐❤️ලස්සන කතාවක්😊😊.🥰😍😊
@Vogs123
@Vogs123 Ай бұрын
සුභ අලුත් අවුරුද්දක් වේවා ! රූ ❤ Thank You ලස්සන ෆිල්ම් එකක් ගෙනාවට❤😊
@RuuCinema
@RuuCinema Ай бұрын
Obatath esema wewa ✨️
@udeshaweerasekera5594
@udeshaweerasekera5594 Ай бұрын
Ane eka lassanama lassani❤
@jagathpriyashantha2194
@jagathpriyashantha2194 Ай бұрын
ekanam supur❤❤❤❤❤
@sithara469
@sithara469 Ай бұрын
ලස්සන කතාවක් හිතට වැදුනා අවන්ක ආදරේ මගහැරුනා දැන් පරක්කුයි දැනෙද්දි 😢❤
@EAIM155
@EAIM155 Ай бұрын
Wow nice💝😍
@lithmithennakoon8992
@lithmithennakoon8992 Ай бұрын
Ane me wge lassana romantic movies gennako hrima adaraneeyai 🥺❤❤❤
@banukasamaracire4389
@banukasamaracire4389 Ай бұрын
එකනම් ලස්සන කතාවක් ❤🥰
@SurangiDisanayaka-sw4vi
@SurangiDisanayaka-sw4vi Ай бұрын
Lassai ❤
@DilakshiThilakarathna-js3us
@DilakshiThilakarathna-js3us Ай бұрын
සුබම සුබ අලුත් අවුරුද්දක් වේවා රූ ❤️💐
@RuuCinema
@RuuCinema Ай бұрын
එසේම වේවා ❤️✨️
@nisalsanjeewa2956
@nisalsanjeewa2956 Ай бұрын
Patta hode. Athitheta giyawage.
@kumaridasanayake2173
@kumaridasanayake2173 Ай бұрын
Godak lassana movie ekak❤
@user-ce7ej8jh8z
@user-ce7ej8jh8z 23 күн бұрын
Marama lassanai ❤️ film eka niyamai ❤️ ru Cinema ❤️‍🔥✨🤘
@movie_2301
@movie_2301 Ай бұрын
Api hmdm ru cinema ekka ❤
@sampathkolla9810
@sampathkolla9810 Ай бұрын
Patta
@yazyproduction7600
@yazyproduction7600 Ай бұрын
Ekanm maruuuuuuuu
@user-kx3lh9ok9m
@user-kx3lh9ok9m Ай бұрын
රූ 👌👌
@kaushi948
@kaushi948 Ай бұрын
supiri❤️❤️🥰😊
@tarukaseumini3284
@tarukaseumini3284 Ай бұрын
Fountains film 📽️ ekak🙈❤️
@Iruu.0
@Iruu.0 Ай бұрын
Happy New Year Ruu Ayya ❤🎉
@RuuCinema
@RuuCinema Ай бұрын
Same to you ❤️✨️
@deshanshirosannanayakkara7626
@deshanshirosannanayakkara7626 Ай бұрын
Eka ft❤
@dulangaprobodani9729
@dulangaprobodani9729 Ай бұрын
සුබ අලුත් අවුරුද්දක් වේවා .ලස්සන film ekak❤❤
@RuuCinema
@RuuCinema Ай бұрын
@yashodyaherath0210
@yashodyaherath0210 Ай бұрын
❣️🌼Nice
@thimirachamod-cv2sp
@thimirachamod-cv2sp Ай бұрын
හුග කාලෙකින් ලස්සන මලයාලම් මූවි එකක් බැලුවා පට්ටම ලස්සන මූවි එකක් යාලුවගෙ රංගනයත් සුපිරියි
@RuuCinema
@RuuCinema Ай бұрын
❤️
@shehanssandakelum1591
@shehanssandakelum1591 Күн бұрын
ඹනම දේකට බොක්ක උනත් දෙන්න හොද යාළුවෙක් ⁣ඉන්න එක මාරම ගැම්මක් තමයි ❤
@harshanicharika5439
@harshanicharika5439 Ай бұрын
ලැබුවා වූ සිංහල හින්දු අලුත් අවුරුද්ද නිදුක් නිරෝගී වාසනාවන්ත සුබම සුබ අවුරුද්දක් වේවා. 🙏🙏🙏🙏කිරියෙන් පැණියෙන් ඉතිරේවා. 🙏🙏🙏සියලු දෙවි දේවතාවුන් ගේ ආශීර්වාදය ලැබී සියලු ප්‍රර්ථනාවන් ඉෂ්ට වේවා 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
@RuuCinema
@RuuCinema Ай бұрын
ඔබටත් එසේම වේවා ❤️✨️
@niroshpiyadarshana2324
@niroshpiyadarshana2324 Ай бұрын
Harima lassanai ❤️
@akhub116
@akhub116 Ай бұрын
download karala balanna hitiye den oone nee. 😇
@rangakrishan-qt7np
@rangakrishan-qt7np 22 күн бұрын
මේ කතාවනම් නියමයි ,
@ThisariruwangaPrabodhi-du5xt
@ThisariruwangaPrabodhi-du5xt Ай бұрын
Supiri
WHY IS A CAR MORE EXPENSIVE THAN A GIRL?
00:37
Levsob
Рет қаралды 18 МЛН
I Built a Shelter House For myself and Сat🐱📦🏠
00:35
TooTool
Рет қаралды 25 МЛН
Highlights - Build SL 2024
12:33
CCI SL
Рет қаралды 22
වෙසක් ජහුටාව | Wesak Jahutawa | Vini Productions - විනී
38:05
Vini Productions - විනී
Рет қаралды 3,2 МЛН
Как поменялась мода на летние шорты😅💀
0:20
ВЕРА ВОЛЬТ
Рет қаралды 14 МЛН
Самый ХИТРЫЙ малыш!😂
1:00
Petr Savkin
Рет қаралды 4,3 МЛН
Ouch 😨 Use this tool to keep toothpicks safely
0:41
Cool Tool Shorts
Рет қаралды 23 МЛН