RV 125 Hand Tractor

  Рет қаралды 77,036

Best Tractor Farmer

Best Tractor Farmer

Жыл бұрын

Agriculture Rice Farming and Paddy Field
⭕Amazing Tractor Driving |RV 125 Hand Tractor #RV125 performance #Paddy Field/ මෙහෙමත් හෑමක්
Links⏩ • Amazing Tractor Drivin...
⭕යන්මාර් ට්‍රැක්ටර් | YANMAR YM351A, YM357A / YANMAR TRACTOR Best performance
Links⏩ • යන්මාර් ට්‍රැක්ටර් | Y...

Пікірлер: 39
@indikaamarakoon1067
@indikaamarakoon1067 Жыл бұрын
හොදයි
@slmahigaming1269
@slmahigaming1269 Жыл бұрын
😎👍
@tiktokmahiyasl8511
@tiktokmahiyasl8511 Жыл бұрын
Ela
@dfpowertiller8673
@dfpowertiller8673 Жыл бұрын
nice video
@besttractorfarmer
@besttractorfarmer Жыл бұрын
Thanks for comment
@Traktor_Ngawi
@Traktor_Ngawi Жыл бұрын
hello friend🙏 tractor Pertanian yang bagus, selamat bekerja 🤝🙏
@besttractorfarmer
@besttractorfarmer Жыл бұрын
Thank you for your comment friend ❤️👍
@ruvindasrikantha3387
@ruvindasrikantha3387 Жыл бұрын
Hadala ASA hithenawa supire
@besttractorfarmer
@besttractorfarmer Жыл бұрын
Thank you
@verrybit6806
@verrybit6806 Жыл бұрын
Elane
@besttractorfarmer
@besttractorfarmer Жыл бұрын
Thankyou 👍
@harshanaherath4964
@harshanaherath4964 Жыл бұрын
එල
@SenuraDeashan
@SenuraDeashan 2 ай бұрын
රොටරිය තව පාත් කරන්න
@anushkarohan2870
@anushkarohan2870 Жыл бұрын
ඔය ස්පින් එක ගලවන්නේ නැද්ද
@besttractorfarmer
@besttractorfarmer Жыл бұрын
ස්පීන් එක ගලවලානම් නෑ😇
@rapter480
@rapter480 Жыл бұрын
ela
@rusirulakshan4094
@rusirulakshan4094 Жыл бұрын
හාද්දී ස්ප්‍රීන් එක ගලවලා හාන්ඩ ලේසි ඉක්මනට හැරෙනවා
@besttractorfarmer
@besttractorfarmer Жыл бұрын
Thankyou 👍
@vimukthipriyankara3268
@vimukthipriyankara3268 Жыл бұрын
සාමාන්යෙන් හානකොට හාන්නෙ හයි එකේද ලෝ එකේද🤔 දන්නෙ නැති නිසා අහන්නේ😁
@besttractorfarmer
@besttractorfarmer Жыл бұрын
මම නම් ලෝ එකේ හාන්නෙ.
@shirankaxpress769
@shirankaxpress769 Жыл бұрын
අයියේ Sifang එකද හොද මේකද
@samanliyanaarachchi7795
@samanliyanaarachchi7795 Жыл бұрын
Sifang එක මීට වඩා powerful. Rv එකේ oil අඩු වෙනව sifang එකේ oil අඩු වෙන් නැ ....🤗🤗
@besttractorfarmer
@besttractorfarmer Жыл бұрын
sifang එක RV 125 වඩා powerful එත් RV 125 sifang එකට ව්ඩා බරෙන් අඩුයි සහ එරෙන කුඹුරු හාන්ඩ යම්තාක් දුරට හොඳියි . 🔅එරෙන් නැති කුඹුරු වැඩ සහ ගොඩවැඩ වලට sifang එක සුපිරි.👍 RV 125 එකට කලින් තිබ්බෙ sifang එකක් එක අවුදු 12 වැඩකරලා විකිනුවා .විකුණන කොටත් ලොකුවට හදන්ඩ දෙයක් තිබ්බෙ නෑ.
@besttractorfarmer
@besttractorfarmer Жыл бұрын
@@samanliyanaarachchi7795 එක ඇත්ත 👍
@samanliyanaarachchi7795
@samanliyanaarachchi7795 Жыл бұрын
Ow habai..ඒත් Rv එකේ oil අඩු වෙනවනෙ.. ඒක නවත්තන්න බැරිද..මගේ එක 2021 ගත්තෙ දවසට oil 150ml වගේ අඩු වෙනව..
@besttractorfarmer
@besttractorfarmer Жыл бұрын
@@samanliyanaarachchi7795 මන් එක ඇතත කිවුවෙ sifang aka powerful එකට. 🔸 මේකෙනම් එහෙම oil අඩුවෙන්නෙ නෑ. අලුතින් ගත්ත නිසා. පරන එවගෙ සහ වැඩකරන හැටියට තමයි oil අඩුවෙන්නෙ.එක නවත්තන්නනම් 👉pistan එකයි siluwai, rimset එකයි අලුතින් දාන්න වෙනව. 🔅2021 ගත්තනම් එහෙම වෙන්න විදියක් නෑ. ඔක ගත්ත තැනට කියල බලන්න මාස 6 වඩා වගකීමක්නම් දෙන්නැතිවෙයි. එත් මුදලක් ගෙවල හරි company එකෙන්ම හදාගන්න බලන්න මොකද ඒ අය ඕවට (Expert) හොදපුහුනුවක් තියෙන අය.
@mahendraperera109
@mahendraperera109 Жыл бұрын
ඕකෙන් පොල් පාත්ති කපන්න බැරිද?
@besttractorfarmer
@besttractorfarmer Жыл бұрын
මේකට ඩිස් තලයක් න්ම් හයිකර ගත්තැහැකි. පොල් පාත්ති කපන්න පුලුවන්ද කියලානම් හරියටම කියන්න නම් දන්නේනෑ.
@freedommind2386
@freedommind2386 Жыл бұрын
👌🙏❤️
@besttractorfarmer
@besttractorfarmer Жыл бұрын
Thank you macho ❤
@anushkarohan2870
@anushkarohan2870 Жыл бұрын
ස්පීන් එක ගලවලා හාන්න එතකොට ඉක්මනින් හැරෙනවා
@besttractorfarmer
@besttractorfarmer Жыл бұрын
Thanks කියල දුන්නට🙂👍
@sllife7373
@sllife7373 Жыл бұрын
ක්ලච් එක ඇදගෙන ඉන්ඩ එපා ස්ටාර්ට් එකේ රේසරේ ඉක්මනට සවුත්තු වෙනවා
@besttractorfarmer
@besttractorfarmer Жыл бұрын
කියල දුන්නට ස්තුතියි 🙏👍
@sllife7373
@sllife7373 Жыл бұрын
@@besttractorfarmer අවරුදු 11 පාවිච්චි කරනවා ඕක සුපිරියක්...🔥
@NalintaNalinta-dz5et
@NalintaNalinta-dz5et Жыл бұрын
​@@besttractorfarmer ppppppppppppppppppppp00pppp0p0pp0ppppppp
@PradeepPradee-kk6ed
@PradeepPradee-kk6ed Жыл бұрын
Aiya spin aka amathaka unada
@oshan.bikes..
@oshan.bikes.. Жыл бұрын
ස්ප්‍රින් එක ගලවාපන්
Неприятная Встреча На Мосту - Полярная звезда #shorts
00:59
Полярная звезда - Kuzey Yıldızı
Рет қаралды 7 МЛН
Did you believe it was real? #tiktok
00:25
Анастасия Тарасова
Рет қаралды 12 МЛН
ИРИНА КАЙРАТОВНА - АЙДАХАР (БЕКА) [MV]
02:51
ГОСТ ENTERTAINMENT
Рет қаралды 7 МЛН
RV 125 Hand Tractor #RV125 performance #Paddy Field #tractorvideo
3:43
Tractor Video Farming
Рет қаралды 2,7 М.
Prowess of a Walking Tractor | Paddy Field | සී සෑම
6:03
Best Tractor Farmer
Рет қаралды 23 М.
HOW TO DRIVE POWER TILLER MACHINE | Tiller Driving Video
4:39
Power tiller Start kiya 1 week k baad.
9:19
vineet channel
Рет қаралды 1,9 М.
DO YOU HAVE FRIENDS LIKE THIS?
0:17
dednahype
Рет қаралды 36 МЛН
When You Get Ran Over By A Car...
0:15
Jojo Sim
Рет қаралды 4,7 МЛН