No video

සුදත් අයියාග පිස්සු හැදෙන rythem beat(by goldsun perera)

  Рет қаралды 59,031

Goldsun Pererage

Goldsun Pererage

Күн бұрын

Пікірлер: 222
@dhammikasenevirathne365
@dhammikasenevirathne365 3 жыл бұрын
හිතේ කිසිම කුහක කමක් නැති,සුදුස්සන්ට සුදුසු තැන දීලා කතා කරන අවන්ක කෙනෙක් අයියා ඔයා ...එහෙම අය අඩුයි..ගොඩක් අය බලන්නෙ අනිත් අයවත් කපාගෙන තමන් පොර වෙන්න.ජය වේවා . බුදු සරණයි පරිස්සමෙන් ඉන්න ....❤❤❤
@sarusaara9402
@sarusaara9402 2 жыл бұрын
බොහෝම ස්තුතියි අයියේ .. හරිම නිහතමානී කෙනෙක් ඔයා. ජයවේවා ..බුදුසරණයි
@user-rb4zr4ji5o
@user-rb4zr4ji5o 8 ай бұрын
""""" වැඩකාරයෝ ඉන්නවනම් බලන්න එපා.... මම උගන්නන්නේ මේ ඉගෙනගන්න පොඩි මල්ලිලාට......"'''' ආදරෙයි ඒ වචන ටිකට💪💪💪 🔥🔥🔥❤❤❤🎸🎸🎸🎵🎵🎵🎶🎶🎶
@laksirinaleenprasad4525
@laksirinaleenprasad4525 8 ай бұрын
මම ඉස්සර සුදත් අයියා රිදමි ගහන දිහා හොදට බලාගෙන ඉන්නවා ඊට පස්සේ මමත් රිදමි ගිටාර් වාදනය පුරැදු උනා. ඔබ තුමා ගේ පාඩම ඉතාම සාර්ථකයි
@goldsunpererage
@goldsunpererage 3 ай бұрын
Thanks
@ahame9006
@ahame9006 2 жыл бұрын
❤️ සුදත් නාවලගේ Sunflower is best.
@prabodhapathum6032
@prabodhapathum6032 10 ай бұрын
කවදත් හිනා වෙලා ඕන කෙනෙක් එක්ක කතා කරණ කිසි ලොකු කමක් නැති හොද රිදම් ගිටාර් වැඩ්ඩෙක් තමයි සුදත් නාවල ගේ ❤❤❤
@crismalfernando9116
@crismalfernando9116 2 жыл бұрын
අවංක කොල්ලෙක් කුහක කමක් නැති සුපිරි තරුවක් ඉතා හොඳින් පැහැදිලි කරනවා ජය වේවා සහෝ
@goldsunpererage
@goldsunpererage 3 ай бұрын
Thanks dear
@chamilatharanga9895
@chamilatharanga9895 2 жыл бұрын
සුපිරි golson අයියේ එරික්‌ සර්ගේ හොදම ගෝලයා අපේ nattandiye gamatath ඔයා ආඩම්බරයක්
@KinslyPrasad
@KinslyPrasad Жыл бұрын
නියමයි... දෙන දේ පපුවෙන්ම දෙනවා,,, උගන්වන එක උනත් බොක්කට වදිනවා ... ලෝකේ කොහේ හිටියත් උඹ කරන කියන හැම දේම සාර්තක වෙන්න ඕනා,,,,
@samanpalitha9524
@samanpalitha9524 Жыл бұрын
❤❤ නියම දක්ශයෙක් තමා, සුදත් අයියා සිහිකිරීම ගැන ස්තුතියි, අවංක මිනිස්සු එහෙම තමා
@sanjikumara795
@sanjikumara795 2 ай бұрын
ගොඩක් වටිනව අයියේ අපි වගෙ ආදුනිකයන්ට..❤️❤️👍
@jayaweeenterprises3619
@jayaweeenterprises3619 Жыл бұрын
Macho malli adamai Dekker oya ..uba nam patta porak guru mustiya padaso aththema neeee..b..s..kollo....❤
@nalinkoshala8182
@nalinkoshala8182 Жыл бұрын
පපුවෙන් කියල දෙන්නේ..සුභ අනාගතයක් පතමී හදවතින්ම සොයුර ඔබට ❤❤
@lmamilapriyantha6319
@lmamilapriyantha6319 Жыл бұрын
සුපිරි උපදෙස් මාලාමක් සුපිරි ඉගැන්වීමක් ගොඩාක් ස්තූති අයියේ ඔබට. ස්තූති💖💖💖💖💯💯👍👍🙏🙏
@gihanpicasso5944
@gihanpicasso5944 2 ай бұрын
අර වැඩකාරයො.....වචනෙ නම් පට්ට.....! කමන්ට් පප්පො මීක් නෑ ඒ වචනෙට.....නම්......එල අයියේ...... ගමන සුබයි! ජය!
@sampathwanasinghe4068
@sampathwanasinghe4068 3 жыл бұрын
නියමයි අයියේ... ඔයාගේ video වල මාරම ගැම්මක් තියනවා. පැහැදිලිව හැම දෙයක්ම කියලා දෙනවා. ❤️
@danukasampath8316
@danukasampath8316 Жыл бұрын
Tony sir methuma niyama nihathamani minisun anunge daksathawaya age kirima obe diyunuwe rahasai obata jaya wewa
@sujanisuja1465
@sujanisuja1465 3 жыл бұрын
කුහකකම් නැති මනුස්සයෙක්.ගිටාර් එකට බය නැති කරේ අය්යා විතරයි
@jenni78125
@jenni78125 Жыл бұрын
චන්ද්‍රසේන හෙට්ටි ආරච්චි මහතාගේ ..මල් මල් විලේ රොන් සොයා song එකටයි මුතු කදුලින් මා දෙනෙතේ එකටයි.. ගහනවා පට්ට රිදම් පාරක් ..
@janathnawarathne3686
@janathnawarathne3686 Жыл бұрын
මමයි පොර කියන මිනිස්සුන් අතර සොදුරුම කුහක නැතිව සුදුස්සා ට නියම ගෞරවය දුන් ගෞරවනීය ගුරුතුමා නන්ට තෙරුවන් සරණින් සියලු සිතුම් පැතුම් ඉටු වේවා කියලා ප්‍රාර්ථනා කරනවා.
@bhathiyap
@bhathiyap 2 ай бұрын
harima nirahankaray ........................... Thank you brother
@dananjayafernando4274
@dananjayafernando4274 3 жыл бұрын
Goldsun කියන්නෙ බීට් බෑන්ඩ් කලාවෙ හිටපු නිහතමානීම චරිතයක් අපි 98 - 99 කාලෙ දැක්ක තැන කතා කරාම දන්න දේ උපරිමයෙන්ම කියා දීපු සුන්දර චරිතය ගෝල්ඩ්සන් අරුණ අජිත් තමා බෑන්ඩ් එකට ජවය මනුස්සකම දීපු සුපිරිම පෞරුෂයන් ජයවේවා ගෝල්ඩි... ජේසු පිහිටයි
@goldsunpererage
@goldsunpererage 3 ай бұрын
@Voiceofgayawa
@Voiceofgayawa 2 ай бұрын
තෙරුවන් සරණයි ඔබට ...ස්තුති කරමි ..🙏🙏🙏
@ivanmehen9894
@ivanmehen9894 5 ай бұрын
Aththama kathawa....sunflower is the best band in sri lanka
@priyanthapushpakumara3744
@priyanthapushpakumara3744 2 жыл бұрын
sunflower siyallama supiri habai issara
@kaviraabeywickrama2740
@kaviraabeywickrama2740 Жыл бұрын
දැන්නෙ හම්බුනේ.❤️‍🔥
@ricofreefire7064
@ricofreefire7064 Жыл бұрын
Open hearted , skilled, funny, patta , bokkenma Katakanae love you
@amilapradeep5789
@amilapradeep5789 Жыл бұрын
Athama kathawa...sunflower thamai ...sangethaya wenama arakata arangiyem..egollo nohitinna...thamath lankawe un.hindi sindu aha aha ediy
@priyangiruchi1963
@priyangiruchi1963 7 ай бұрын
Ela oya sabawinma very very clever in playing guitar supiri!!!!
@manjuprasad1388
@manjuprasad1388 3 жыл бұрын
අම්මෝ සොය සොයා හිටියේ.thanks
@ashentissera5795
@ashentissera5795 3 ай бұрын
Jayawewa❤❤aiye supiri
@goldsunpererage
@goldsunpererage 3 ай бұрын
Thanks malli
@ranjithharshaka7549
@ranjithharshaka7549 Жыл бұрын
Flashback old❤❤❤
@sumuduprasad8312
@sumuduprasad8312 Жыл бұрын
බොහොම පින්. මම ගොඩක් කාළයක් හෙව්වා. ගොඩක් අයගෙන් ඇහුවා. ඒත් කියලා දුන්නේ නෑ. ඔයා කියලා දීපු දේ පැය දෙකෙන් වගේ අල්ල අත්තා. බොහොම පින්.
@goldsunpererage
@goldsunpererage 3 ай бұрын
Digatama balanna.....
@sunilweerasinha2170
@sunilweerasinha2170 3 жыл бұрын
Sa niyamai ayye.eththatama oyata godak garu karanawa.mokada oyath e dawas wala dan lankawe inna no1 sa janappriya band 1ka flashback mama danna vidiyata mulma rythem wadakaya..ayye api essara oyalage live shows balala thiyenawa..e kale sunflower band 1ke odama kale..dan inna band wala oya weda karuwan kiyana okkoma sellan danne essara sunflower kattiyage ewa balala tamai.wede kiyanne dan inna kattiya oka danne na..dan play karana kattiya ewa kiyanneth na.dan inna kattiya raganne okkoma eyala kala wage.e athin beluwama oya niyama manussa kama thiyena kenek.garu karanna ona kenata garu karana..godak dukai ayye essara sunflower band 1ka gapu vidiya dan dakinna na..jaya wewa ayye..god b you
@goldsunpererage
@goldsunpererage 3 жыл бұрын
ඔවි මල්ලියා Sun flower නැත්නමි අපි සංගිතය කියලා දෙයක් දන්නෙත් නෑ එකට මැරෙනකන් ගරැ කලේ නැත්නම් අපි මුල අමතක කලා වෙනව ඒ ගරැත්වය හැමදාම තියනව
@IKu1970
@IKu1970 8 ай бұрын
වැඩ කාරයො බලන්න එපා.ආසම වචනෙ.සුපිරි .
@minol123
@minol123 Жыл бұрын
තව තවත් දක්ශ වේවා
@MelvinDeCroos
@MelvinDeCroos Жыл бұрын
මචන් උබට පින්....👌 නියමෙට කියල දෙනව
@ayubowansrilanka6863
@ayubowansrilanka6863 7 ай бұрын
Thank You Bro 😍😍😍 ජයවේවා.
@milanjayasantha7769
@milanjayasantha7769 3 жыл бұрын
ඇත්තටම ඉතා වැදගත් කරුණු කියලා දෙනවට ස්තුති loku......ohoma gahandanm ba loweth apita
@goldsunpererage
@goldsunpererage 3 жыл бұрын
අයියෝ මල්ලි මමත් තාම පුරුදු වෙනවා
@milanjayasantha7769
@milanjayasantha7769 3 жыл бұрын
@@goldsunpererage ehama kiyanna epa oya deyak koyala denna loba na hodata kiyala denawa eka thama wedahath ekata ouaya godak ස්තුති ...........
@rmukkwatte2876
@rmukkwatte2876 3 жыл бұрын
I like music too much & now I like you.Ur a very very good & honest teacher,specially HONEST
@chamathkafernando4117
@chamathkafernando4117 2 жыл бұрын
Mage loke wiraya widiyata mama dakketh sudath nawalage mahaththmayawa ❤️🙏ethuma attatama manussakama nihathamanikama purogattu dakshayek 🔥 oba thumatath godak sthuthi 🙏💯sir man adai ahamben video eka dakke mmth ada godak dewal igena gatta thnk you sir 🙏❤️
@ravinishantharaj1075
@ravinishantharaj1075 Жыл бұрын
Sunflawer Sudath no1.
@munasingherohitha8550
@munasingherohitha8550 2 ай бұрын
dan 68 yi. try karanava. Merci (France) sthuthiyi!
@tiranlakmal2856
@tiranlakmal2856 3 жыл бұрын
මම සන්ගීතය ගැන වැඩිය දන්නෑ නමුත් .ඔයා නියම කෙනෙක් කුහක කමක් නෑ ..නියම කෙනාට නියම.ගරුත්වය දෙනවා.මගෙ මේ කනට ඇහිලා තියෙනවා සුදත් නාවලගේ කියන්නෙ කවුද මොන රිදම්ද එයාට වඩා අරය මරු මේය මරු කියන අය .නමුත් සුදත් නාවලගේ ප්‍රවීණ ශිල්පියා රිදම් ගහනකොට ඒ අය ඉපදිලත් නෑ..ඒ අතින් ඔයා අවන්ක නිහතමානී කෙලින් කෙනෙක්.මම ඔයාගෙ වීඩියෝ ඔක්කොම.බලනවා .හොඳවැඩක් ඉගෙන ගන්න අයට ඔයාගෙ වැඩ කටයුතු සාර්ථකත්වයට පත්වේවා.බුදුසරණයි..
@namindanissanka352
@namindanissanka352 Жыл бұрын
ගොඩක් පැහැදිලියී ....හරියටම ඉගෙන ගන්න පුලුවන් ....🙏
@wtisura
@wtisura 3 ай бұрын
Super ❤
@slmt-15lovers18
@slmt-15lovers18 2 жыл бұрын
මේ වගේ ගුරුවරයෙක් හම්බුනේ පලවෙනි පාරට
@goldsunpererage
@goldsunpererage 2 жыл бұрын
මම ගූරුවරයෙක් නෙමේ මම තාම ඉගෙන ගන්නව මල්ලි,,🥰🥰🥰
@slmt-15lovers18
@slmt-15lovers18 2 жыл бұрын
@@goldsunpererage අයියා... දැන් කාලේ බෑන්ඩ් ගහන 6/8 එක කියලා දෙන්නකෝ..... ඒකිය්න්නෙ.....දමිත් අසංක්ගෙ "භාගෙට සැලුන් දොරින් " සින්දුවට වගේ ගහන 6/8 එක
@user-wo3bv7it5g
@user-wo3bv7it5g 3 ай бұрын
Super ❤❤❤❤❤❤
@Wanted5188
@Wanted5188 Жыл бұрын
VERY NICE .THANK YOU
@priyankalup7298
@priyankalup7298 3 жыл бұрын
ඒකනම් සුපිරි අයියෙ.. ජය වේවා ❤️❤
@thushanperera6984
@thushanperera6984 2 ай бұрын
Ethakota mamath adare karanne hari thanata a apema sounflower😊😊😊
@kaneskajayasinha7869
@kaneskajayasinha7869 2 жыл бұрын
Man godaak adare karana manussayek godaak watinawa aiya. .jayawewa budu saranai
@harithakavinda772
@harithakavinda772 3 жыл бұрын
Supiri ayya supiri method ekak..keep it up
@srilankansabawa4294
@srilankansabawa4294 2 жыл бұрын
අයියේ කියලා දෙන විදිහ මාරම ගති.👍
@prabathpriyankara1930
@prabathpriyankara1930 3 жыл бұрын
Ayiye thawa lesson dannako..6/8 beat walath thawa lesson ekak dannako..kalin para eka baluwa..niyamayi...
@next7435
@next7435 Жыл бұрын
සූපිරියක් ❣️❣️👍👍
@dharshanarathnayake530
@dharshanarathnayake530 2 жыл бұрын
ගොඩක් දේවල් ඉගෙන ගත්තා....ස්තුතියි
@damithmadurasanga9961
@damithmadurasanga9961 Жыл бұрын
වැඩකාරයො බන්ඩඑපා😂😂 පට්ට නියමයි අයියා
@rukmalhemachandra9498
@rukmalhemachandra9498 3 ай бұрын
Supiri sewayak oya karanne
@coliniddamalgoda378
@coliniddamalgoda378 Жыл бұрын
Godak isthuthi Ayye
@sirisarakalayatanaya9960
@sirisarakalayatanaya9960 2 жыл бұрын
ඔබට පිං. සිදුවේවා🙏
@ajithsuranga3430
@ajithsuranga3430 Жыл бұрын
Flashback 👍
@ranjanahemantha6998
@ranjanahemantha6998 3 жыл бұрын
Niyamai ayiye..jayawewa♥️♥️
@hemanthasenevirathna4903
@hemanthasenevirathna4903 2 ай бұрын
Jayaweewa golsun
@ThushariThalagalage
@ThushariThalagalage 20 күн бұрын
සන්ප්ලොවර් ...හොදම සුපිරි සුපිරි 1990 ගනන්වල ...දැන් චොර...නීල් අයියලා කරන කාලයේ සුදත්...අතුල අයිවෝ ...මහින්ද අයියලා ඉන්න කාලයේ ....දැන් පුවක් මල පොලොවෙ ගහලා වගේ කොහෙද දන්නෙ නෑ ..අපරාදෙ
@goldsunpererage
@goldsunpererage 19 күн бұрын
@@ThushariThalagalage ,❤️❤️❤️❤️❤️
@kasunchaturanga5132
@kasunchaturanga5132 Жыл бұрын
සුපිරි ❤
@user-vj1tb9wg5d
@user-vj1tb9wg5d Ай бұрын
Oba supiri
@kumaramiranda5196
@kumaramiranda5196 6 ай бұрын
flashback band එකේ රිදම් ගිටාරිස්
@dineshtharanga2417
@dineshtharanga2417 Жыл бұрын
Theruwan saranai....jesu pihitai..
@ashanmanodya3664
@ashanmanodya3664 2 жыл бұрын
නියම lesson එකක් 👍
@D.V.Lucky3294
@D.V.Lucky3294 Жыл бұрын
සුපිරි දක්ශයෙක් 👌❤
@mayurafernando6792
@mayurafernando6792 Жыл бұрын
ලංකාවෙ හොදම ලීඩ් ගිටාරිස්ට් කවුද ? සාකච්ඡාවට විතරයි මහින්ද බණ්ඩාර , නීල් වර්ණකුලසූරිය , ප්‍රසන්න රෝසා, මංජුල ගමගෙ ,සුරන් ජයසිංහ . මගෙ ලිස්ට් එකෙ එක මහින්ද බණ්ඩාර .
@rajuprasad4622
@rajuprasad4622 3 ай бұрын
Sanidapa shan dias
@indikaart
@indikaart 2 жыл бұрын
niyamai ayye .budu saranai🥰🥰🥰🥰🥰🥰🥰
@chameerakarunarathne9089
@chameerakarunarathne9089 2 жыл бұрын
Diyawanna kumariye song eka gahala pennanako aiye rock peththata
@asankajayasuriya2087
@asankajayasuriya2087 11 ай бұрын
👌👌👍👍👍👍
@priyankanandasiri5763
@priyankanandasiri5763 2 жыл бұрын
ඇත්තටම අයියා ඔයා හරි අවන්කයෙන්ම හොඳ කෙනෙක් ඔයාට දැනුමක් තියෙනවා.sunfloer නිසා තමයි මටත් music වලට ආසාවක් ඇති උනේ.
@pradeepanushakumara3304
@pradeepanushakumara3304 2 жыл бұрын
Lassanai ayye pin oyata
@chathurasamarasinghe1981
@chathurasamarasinghe1981 3 жыл бұрын
Superb aiya.
@pradeepjayakody9768
@pradeepjayakody9768 Жыл бұрын
Oya harima watina kenek apita.
@goldsunpererage
@goldsunpererage 3 ай бұрын
Thanks....
@mvupul
@mvupul Жыл бұрын
කිව්වා වගේ ඉස්සර misicl show කියන්නෙ අතීතයක් විතරයි... ආයේ කවදාවත් එන්නෙ නෑ. Sunflower ල ගායකයො 60 කට 70 කට play කරනවා... දශමයක් වරද්දන්නෙ නෑ. මිනිස්සු බලන්නෙ එන්නෙ මාර දුරවල් වල ඉඳං...
@lalithparakrama6180
@lalithparakrama6180 Жыл бұрын
Ela machan 👍👍 aiyya…
@nalingeorge6203
@nalingeorge6203 Жыл бұрын
Very good lesson. God bless you !
@sithusitha
@sithusitha 2 жыл бұрын
බුදුසරණ අයියා අපි අසරණයි මේවා දකින කොට අපි තාම හෝඩියේ ඉන්නේ හරි අමාරුයි ඉගන ගන්න
@goldsunpererage
@goldsunpererage 2 жыл бұрын
Malli okkoma hodiyen thama patan ganne ona deyak patan ganna vitharai tiyenne Mama guitar play karanna purudu une Guitar ekak nethuva salli ne ganna samaharu mama gitar Eka genna yaddi hangapu velavaluth tribuna mama andrei e okkotama
@sithusitha
@sithusitha 2 жыл бұрын
@@goldsunpererage ඔබ තුමා බොහොම අවංක කෙනෙක් හොඩ හදවත තියෙන්නෙ හිතේ හංගගෙන කොහොම හරි ඉගෙන ගන්න ඕන තෙරුවන් සරණයි පරිස්සමෙන් ඉන්න
@user-wo3bv7it5g
@user-wo3bv7it5g 3 ай бұрын
Super ❤❤❤❤❤👋👋👋👋
@kiddod5596
@kiddod5596 3 жыл бұрын
Niyamaiiii
@ShyamalWickramasinghe
@ShyamalWickramasinghe Жыл бұрын
😂😂😂 ටහිකෙන්නම දුන්නා කතාව. මටනම් සංගීතය ගැන මෙලෝ හසරක් දන්නේ නෑ. හැබැයි නියම හරය තේරුම් ගන්න පුලුවන් රසිකත්වයක් තියෙනවා. මේ කියලා දුන්න විදිහට සංගීත මාස්ටර්ලාවත් කියලා දෙන්නෑ. වතුර පොවනවා වගේ හරි පැහැදිලිව ඔබ කියලා දුන්නා.. ❤❤
@yasaslankesha2155
@yasaslankesha2155 2 жыл бұрын
Patta patta machooo akanam
@asiffamilyvlogs
@asiffamilyvlogs 3 ай бұрын
Good ❤❤
@gamunuweerasinghe9079
@gamunuweerasinghe9079 Жыл бұрын
ආසයි අහන්න පට්ට
@ajith1049
@ajith1049 Жыл бұрын
Patta ban ajith mihindukula Italia
@sampathchaminda8862
@sampathchaminda8862 2 жыл бұрын
Golsun.malli.mama.mawila.oaya.dakinna.asai.obata.jaya
@priyanthakjayalathge3623
@priyanthakjayalathge3623 2 жыл бұрын
Atta kiyanna bayawnna one na oya hari🙏🙏🙏👍👍👍😍😍😍
@chandimalroxmusic7727
@chandimalroxmusic7727 2 жыл бұрын
නියමයි 👌👌👌👌👌
@PalithaAlahakoonDAP
@PalithaAlahakoonDAP Жыл бұрын
superb brother
@ivanmehen9894
@ivanmehen9894 5 ай бұрын
Best leed guater neel aiya Sudath best rythem Aivo best base guteries
@percussionchathu5960
@percussionchathu5960 2 жыл бұрын
Aiyeeee oyata kohomadaaaa. Sehena kalayak ouwa heuwa
@user-hs2ud4xr4e
@user-hs2ud4xr4e 5 ай бұрын
Kawada me
@niroshaabeysinghe4738
@niroshaabeysinghe4738 Жыл бұрын
මරු..❤
@Chandimalsl
@Chandimalsl 3 жыл бұрын
Niyamai ❤❤
@anuruddhayasas628
@anuruddhayasas628 2 жыл бұрын
Sir, major & minor movable bar chords wala finger thiyana fret position wenas karala sus, aug, dim chords play karanna puluwan kramayak thiyenawa da.puluwan nam a gena kiyala denna puluwan da?
@danushkalakmal8744
@danushkalakmal8744 3 жыл бұрын
Superb
@randikapushpakumara8437
@randikapushpakumara8437 3 жыл бұрын
ගොඩක් ස්තූතියී සර් 🙏❤️
@goldsunpererage
@goldsunpererage 3 жыл бұрын
අම්මෝ මල්ලි මම සර් කෙනෙක් නෙවේ මමත් ඔයා වගේ කෙනෙක් 🥰🥰🥰🥰🥰
@randikapushpakumara8437
@randikapushpakumara8437 3 жыл бұрын
මටනම් ඔබ හොද ගුරුවරයෙක් 😌❤️
6/8 gahapallaaaaaaaa
10:49
Goldsun Pererage
Рет қаралды 31 М.
Parenting hacks and gadgets against mosquitoes 🦟👶
00:21
Let's GLOW!
Рет қаралды 13 МЛН
Get 10 Mega Boxes OR 60 Starr Drops!!
01:39
Brawl Stars
Рет қаралды 19 МЛН
Kapuge nostop bass cover manju sri
6:10
Manju Sri
Рет қаралды 40 М.
Wimal weerawansha 2004
8:28
TWINKLE RANTHARU
Рет қаралды 5 М.
බේස් සහ ජහුටන් බේස්
18:16
tony mallawaarachchi
Рет қаралды 48 М.
Coke Red Featured by Shirley Waijayantha | 2022-04-09 | Rupavahini Musical
25:28
ReMixLK DJ Entertainment
Рет қаралды 653 М.