ඔව් ඇත්ත. නමුත් නානාප්රකාර දෙවි වරුන්ට වැඳපු යුගයක, ජුදා ජනතාව ඒක දේවවාදයක් ලෝකයට ගෙනඒමම, ගැඹුරු මානව යතාර්ථයන් ඉතා පැහැදිළිව හෙළිදරව් කිරීම, සුවිශේෂීය කරුණක්. නූතන මානවවිද්යාඥයන්ට පවා මේවා මහා ප්රෙහෙලිකාවන්. No science will ever replace myth, and a myth cannot be made out of any science. For it is not that “God” is a myth, but that myth is the revelation of a divine life in man. It is not we who invent myth, rather it speaks to us as a Word of God. The Word of God comes to us, and we have no way of distinguishing whether and to what extent it is different from God. Jung, Carl Gustav. Memories, Dreams, Reflections: An Autobiography (p. 399). HarperCollins Publishers. කාල් යුන්ග් කියන මේ යතාර්ථය තමා බයිබලය පුරාම විකාශනය වෙන්නේ.